Thanamalvila Kollek | Episode 06 - (2020-02-08) | ITN

  Рет қаралды 1,372,540

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 800
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 4 жыл бұрын
අපේ මියගිය ආදරණීය සෙබළුන්ගේ ආදණීය මෑණිවරු කී දෙනෙක්නම් හැඩෙවද ඒ කාලකණ්නි යුද්දෙ..... මතු මතු උපදින හැම ආත්මයකම ඒ මෑණිවරුන්ට ඒ දරුවන්වම උසස දේව කුලවලම ලැබේවායි ප්‍රාර්ථනා කරමු.....
@lovelyharsh794
@lovelyharsh794 4 жыл бұрын
දුක හිතෙනවා මචන්... ලොක්කයියා වගේ චරිත කොච්චරක්නම් නැතිවෙන්න ඇද්ද...😓😓😓
@Gayan.Ariyarathna
@Gayan.Ariyarathna 4 жыл бұрын
අනිත් නළු නිළියො හැමෝගෙම Talent එක කලින් දැකලා තියෙනවා. දනුක කියන්නෙ පෞද්ගලිකව මං වැඩිය කැමති නැති නළුවෙක්. ඒත් මේ Drama එක බලන්න පටන් ගත්තට පස්සෙ තමා දැනගත්තෙ දනුක කියන්නෙ ඇත්තටම දක්ෂ නළුවෙක් කියලා. දැන් දනුක කියන්නෙ මගේ ආසම නළුවෙක්❤️ කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුළුවන් Drama එකක්. Good Luck❤️😘
@priyanjalinadeeshani9399
@priyanjalinadeeshani9399 4 жыл бұрын
Ekagai mchn
@sachithraindeewara4366
@sachithraindeewara4366 4 жыл бұрын
Matath ehemai....meke thma danukage hodma acting
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
චරිත වලට පන පොවන නළුවො දවසක ගාමිණි ෆොන්සෙකාල,ජෝ අබේවික්‍රමල වගේ මහ දැවන්තයො වෙනව...හැම ඩ්‍රාම එකේම මේ නළු නිළියො කදිමෙට චරිත රඟනව...නියමයි
@noiadavaid8160
@noiadavaid8160 4 жыл бұрын
අනිවාර්යයෙන්
@namilaperera3528
@namilaperera3528 4 жыл бұрын
වෙනත් නටය්‍ය වල රගන එළුවො නැතිව නියම නළුවන් රගපන සූපිරි සුපිරි සුපිරි නාට්‍යයක්
@kingsleyperera7418
@kingsleyperera7418 4 жыл бұрын
කියන්න දෙයක් නැ කස්ටියම නියමෙට දෙනවා. රූප රාමුවෙන් රාමුවට ඇස් වලට කදුලු එන්නම රගපානවා.පටන්ගන්නවා ඉවරවෙනවා දන්නෙම නැ . පොඩි පාලුවට තියෙන්නේ රොෂාන් නැති කම විතරයි.
@lasanthabandara9346
@lasanthabandara9346 4 жыл бұрын
Sira bn
@ranmalisumanaweera8759
@ranmalisumanaweera8759 4 жыл бұрын
ඇත්තටම
@shanmexa2819
@shanmexa2819 4 жыл бұрын
කොන්ද පන තියන එලකිරි කොල්ලො සෙට් එකක්. පටන් ගත්ත දවසෙ ඉදලා කතාවක් කියලා නොතේරෙන තරමට රංගනය හරි තාත්විකයි.. ජය වේවා 👍👍👍
@KS-wm7cm
@KS-wm7cm 4 жыл бұрын
ඇයි බන් කුනුහරුප කැපුවේ එ ටික තිබ්බානම් හොදයි කියන සෙට් එක මෙකට like කරපන්
@JagathChaminda9900
@JagathChaminda9900 4 жыл бұрын
Directors cut balapan
@kavindurajapaksha3364
@kavindurajapaksha3364 3 жыл бұрын
@@JagathChaminda9900 e kohomd
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
ඒවා කුනුහරපනෙ බන්
@dmcbandara4991
@dmcbandara4991 Жыл бұрын
Sirawatama. Oita wda dasa kunuhrpa tyna ewath tynw
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Жыл бұрын
සත්තකින්ම ඒ ටික තිබුනා නම් හොදයි මම මේක ටීවි ඵකේ බලලා නෑ මුල ඉදලා අද බලන්නේ 2023 . 10 .07 ඒඋනාට මීට සෑසෙන කාලෙකට කලින් බඩදරු අම්මට බනින සිද්දිය දැකලා තියනවා වචන අඩු නැතුවම මම හිතුවෙ නෑ ඒක නාට්ටියක කොටසක් කියලා 😂😂
@rusirumendis4382
@rusirumendis4382 4 жыл бұрын
කොයිතරම් සරල ජීවිතද? වගකීම් මහ ගොඩක් නැති! අන්තrජාල , ස්මාට් ෆෝන් නැති ! එකිනෙකා ආදරෙන් ඉන්න අපූරු ගැමිකම මා ද අතීතයට ගෙන යයි! 😢
@ruwanruwan8540
@ruwanruwan8540 4 жыл бұрын
පට්ට නලුවෝ සෙට් එක . සාරංගලා, දෙවෙනි ඉනිමේ ජෝකර්ලා වගේද ඇක්ටින් පාර. ජය වේවා . රොෂාන් රවීන්ද්‍ර දෙයක් කෙරුවොත් ඉතින් සුපිරි වැඩක් තමා
@achalaudayangani7780
@achalaudayangani7780 4 жыл бұрын
Math kiyanna hitiye sarangala mokkuda mewa baladdi....umalita ita wada danuka gelapenawa
@මහියා-ඪ5ඩ
@මහියා-ඪ5ඩ 4 жыл бұрын
ඇත්තටම බන් මෙහෙම නලුවො අද්‍යක්ශකයෝ ඉද්දි කොහොම හොදම නලුවා දෙවෙනි ඉනිම වගේ ගොන් නාට්‍ය වලට යනවද මන්දා අපිට ඉන්නේ ගොන් Crowd එකක් ..... සෝ සෑඩ් 😣😣
@මහියා-ඪ5ඩ
@මහියා-ඪ5ඩ 4 жыл бұрын
ඇත්තටම බන් මෙහෙම නලුවො අද්‍යක්ශකයෝ ඉද්දි කොහොම හොදම නලුවා දෙවෙනි ඉනිම වගේ ගොන් නාට්‍ය වලට යනවද මන්දා අපිට ඉන්නේ ගොන් Crowd එකක් ..... සෝ සෑඩ් 😣😣
@achalaudayangani7780
@achalaudayangani7780 4 жыл бұрын
@Cric Awesome ඌට ගැලපෙන ඒවට යන්නේ...සුදු උක්කුං...කෙහෙල් සුසා... ලාරා...මල් පොන්නයෙක්.....දැන් පූක්මන්තා කියලා කියන්නේ ඌට.... ගැනුන්ගේ පුකවල් පස්සේ ඌ යන්නේ....උමළිගේ සල්ලි වලින් ප්‍රසිද්ධ වෙලා...දැන් ඌ රඟනවා.....ඌට තව කාලයක් යාවි උමලී පහු කරන්න....උමාලිගේ තාත්තා අන්තිම වෙනකං ඕකට කැමති උන්නේ නැහැ....ඕකාගේ තාත්තා පොඩි කෙල්ලෙක් ටියන් ඉදලා තියෙන්නේ මැරෙනකම්ම..... උමාලි තාත්තා කියපු දේ තේරුම් ගත්තනම් අද ඔහොම වෙන්නේ නැහැ....
@lakshanisuru7435
@lakshanisuru7435 4 жыл бұрын
උඔලා කුනුහරුප කියන්නේ නැද්ද?
@shanivlogs7804
@shanivlogs7804 4 жыл бұрын
ඇත්තටම මේ කතාවේ සමහර අවස්ථාවන් මමත් අත් විදල තියෙනව.❤️කෝ බලන්න එහෙම අය තව ඉන්නවද😃😃😃මේ රගපෑමක් කියල හිතනේනෙම නෑ.හරිම තාත්විකයි.
@dinukkuma5700
@dinukkuma5700 4 жыл бұрын
😃
@silverjawal2002
@silverjawal2002 4 жыл бұрын
Godak dewal tiyenawa attha jevithe waga
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
Mama
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
මාත් රෑක හොරෙන් පාරෙ එයාව බදන් හිටියා..☺️☺️☺️ මට ඒ අතීතේ මතක් උනා😣😥
@chanakavlogs9822
@chanakavlogs9822 4 жыл бұрын
Yes
@tharindudesilvaamal6574
@tharindudesilvaamal6574 2 жыл бұрын
මෙතෙක් බිහිවූ හොදම නාට්‍ය කූබියෝ සහ තනමල්විල කොල්ලෙක් ❤️
@madhushatharushan1170
@madhushatharushan1170 Жыл бұрын
දැන් කොඩි ගහයටත් ඒකට අයිතියි❤
@lahirulasantha5570
@lahirulasantha5570 Жыл бұрын
Kodi gaha yatath patta me katha okkama supiri ❤️😊
@HarishAnta-qd9ue
@HarishAnta-qd9ue Жыл бұрын
එකෙන්ම
@demikaduloshan6951
@demikaduloshan6951 Жыл бұрын
​@@madhushatharushan1170කොඩිගහ යට එච්චරම නෑ
@ChamikaChamika-tx8js
@ChamikaChamika-tx8js 10 ай бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් ඒකත් මේ වගේ තමයි
@udarasan8216
@udarasan8216 4 жыл бұрын
අසභ්‍ය වචන ඉවත් කිරීමෙන් කතාවට හානි වී ඇත.
@umeshhranawaka4574
@umeshhranawaka4574 4 жыл бұрын
ඔව් ඈ
@wikitalks6835
@wikitalks6835 4 жыл бұрын
ඒක ඇත්ත.. ඒක කතාව ඇතුලෙ අදහස් මරාදැමීමක්..♥️
@pleasewaitac
@pleasewaitac 4 жыл бұрын
ඇයි හුත්තො කියල කිව්වෙ
@poornimaamarasekara333
@poornimaamarasekara333 4 жыл бұрын
😂😂
@dayansithara3892
@dayansithara3892 4 жыл бұрын
😂😂
@nilmitnp
@nilmitnp 4 жыл бұрын
හදවතින්ම ශිි්‍ු ලාංකිකයි. අපිම ගහගෙන අපිම බෙහෙත් දාගෙන යාළුවෙනවා. 😂😂😂👍. ඇත්තටම හරිම තාත්වික ලස්සන කතාවක්. රෝෂාන් ❤️😍
@thenewsky3887
@thenewsky3887 4 жыл бұрын
💪
@nipunijayathilake7910
@nipunijayathilake7910 4 жыл бұрын
රොෂාන් ❤️
@sanjeewakksrunanayake8546
@sanjeewakksrunanayake8546 3 жыл бұрын
Roshan wedak kaloth ithin SUPER
@DAYAN_W
@DAYAN_W 3 жыл бұрын
12:21 යුද්දේ කරපු රණවිරුවන්ට ඒ කාලයේ තිබුන සමාජ අභිමානය හොදට පෙන්නුම් කරනවා කළුවා ලොකු අයියාට ඉස්සරහ සීට් එක දෙන එකෙන් ❤️ අපිට හුස්ම දීපු දෙවිවරු ❤️
@Saduni-zo7zk
@Saduni-zo7zk Жыл бұрын
@pasinduruwan2812
@pasinduruwan2812 4 жыл бұрын
මෙන්න නලුවෝ....අර මහීලයි,පනුහස්ලයි,අවන්තලයි වගේද බං....මුන්ගෙ ඇක්ටින් වලට උන් පරාදයි බන් .මුන් තමයි නලුවෝ .තනමල්විල කොල්ලෙක් නියම ඩ්‍රාමා එක 😘😍
@saruwimusic
@saruwimusic 4 жыл бұрын
මහපොළවේ කතාවක්.අති සාර්ථකයි.ස්තූතියි රොෂාන්
@malithrathnayake249
@malithrathnayake249 4 жыл бұрын
ඉස්සර මං බැට් එක ගත්තාමත් අපේ එවුන් කියන එකම කතාව"එක දාල ඩීපං,ඇඟේ වද්දල හරි නැතත් දුවපං"😂😂
@iamhermes9656
@iamhermes9656 3 жыл бұрын
ඔව් යකො😂
@tharushavinod424
@tharushavinod424 Жыл бұрын
@surangaandteam7730
@surangaandteam7730 Жыл бұрын
යුද්දෙට ගියපු රණවිරුවෙක් කියන්නෙම සම්මානයක් තමයි♥️
@LOKI-mf8fb
@LOKI-mf8fb 4 жыл бұрын
මේ කතාවේ ලොක්කා අයියා මාරම තාත්වික විදිහට රඟපානවා.
@buddhikawimalarathna1685
@buddhikawimalarathna1685 4 жыл бұрын
මොකාද යකෝ තනමල්විලට ගිහින් ගමේ ඒව වීඩියෝ කරන් ආව දෙයියා.. එච්චරටම තාත්විකයි 😍
@nilakshanimalarathne9376
@nilakshanimalarathne9376 4 жыл бұрын
මෙහි සමහරක් සිදුවීම් යම් යම් මට්ටමෙන් අපේ තරුන කාලේට ඍජුවම සම්බන්ද සිද්දි කියලා හිතෙනවා...අපිට මීට අවුරුදු 20-25 කලින් මීට සමාන මේ වගේ ට්‍රිල් එකක් තියෙන දුක සතුට මිශ්‍ර ලල් එකක් අපේ ජීවිත වලත් තිබ්බා නේද කියලා අපිට මතක් වෙනවා...ඒක පට්ට ෆීලිං එකක්. කූබියෝ ,සහෝදරයා ට පස්සේ පස්සෙන් පන්නලාම බලන ටෙලියක්. රොශාන්ගේ ඔලුව ඇතුලේ මේවා තිබ්බා කියන්නේ පොර පට්ට චරිතයක්....පට්ට කොල්ලෙක්. ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
@mkmkmkmk6038
@mkmkmkmk6038 4 жыл бұрын
ලස්සනයි
@nimaldissanayake619
@nimaldissanayake619 4 жыл бұрын
එක කතාවකි - කතා දහසකි හැබෑ ජීවිත - කතා ගොන්නකි නළු-නිළියො නැති - වුණත් ටෙලියකි පෙරූ දඹරන් - කියා කීවැකි!
@slstats7948
@slstats7948 4 жыл бұрын
එපියෙන් එපිය බැලුවෙමි දිගට දැනුනා හිතට සන්තොස එමට
@ranmalisumanaweera8759
@ranmalisumanaweera8759 4 жыл бұрын
😘❤️❤️
@imalkaudari1971
@imalkaudari1971 4 жыл бұрын
Niyama wadan pelak
@nimaldissanayake619
@nimaldissanayake619 4 жыл бұрын
@@imalkaudari1971ස්තුතියි!
@roshanananda8914
@roshanananda8914 3 жыл бұрын
නාඩගම්කාරයොන්ට වැඩිය මේක සුපිරි කතාව❤️
@imeshkaushalya8647
@imeshkaushalya8647 2 жыл бұрын
එව්වා කතාද බ්න්
@roshanananda8914
@roshanananda8914 2 жыл бұрын
උබට හොද කතාවක් රස විදින්ඩ බෑ.. මිත්‍රයා
@imeshkaushalya8647
@imeshkaushalya8647 2 жыл бұрын
@@roshanananda8914 හොද කතාව කියන වචනෙ සාපේක්ශයි සහෝ.. අනික ඔයා මේ කතා දෙක සසදන්න හදනවනම් මන් නම් හිතන්නෙ ඒක වෙන දෙයක් නෙමේ.. තනමල්විල කොල්ලෙක් බලන තුන්වෙනි පාර මේක..නාඩගම්කාරයොත් බලනවා.. කාලයක් යද්දි ඔයාටම තේරෙයි.. සේරම සාපෙක්ශයි කියන එක...
@sithumsanjaya8934
@sithumsanjaya8934 2 жыл бұрын
@@imeshkaushalya8647 මම නම් හිතන්නේ නෑ මොකද කොච්චර කල් ගියත් තණමල්විල කොල්ලෝ ,ගිනි අවි සහ ගිනි කෙලි ,කුඹියෝ කියන්නේ එකම ලෙවල් එකේ කතා එක එකිනෙකාට වෙනස් වෙන්න පුලුවන් එත් කොලිටිය එකවගේ
@thejansathmitha7041
@thejansathmitha7041 2 жыл бұрын
@@sithumsanjaya8934 අනිව මගෙ ආසම කතා 3න කුඹියෝ , ගිනි අවි සහ ගිනි කෙලි , තනමල්විල කොල්ලෙක් 🥰
@kumara6550
@kumara6550 4 жыл бұрын
ඇත්තටම කතාව නියමයි කාටවත් නැමෙන්නෙ නැති දෙපයින් හිටගන්න උත්සහකරන ගැමි චරිත ටිකක් ☝ න්ම මරු
@rashmikajohnson7188
@rashmikajohnson7188 4 жыл бұрын
දෙවෙනි ඉනිමෙ හයක් ගහනවා නම්...batsman ව 10 පාරක් පෙන්නනවා...bowlers ව 12 පාරක් පෙන්නනවා....ad දෙකක් යනවා...
@prabodhamadhusanka1607
@prabodhamadhusanka1607 4 жыл бұрын
මාව ඇත්තටම අතිතයට ගියා...අපෙත් ගම් දෙක මෙහෙම ක්‍රිකට් ගැහුවා...ගහ ගත්තා...පන්සෙලේ ලොකු හාමුදුරුවෝ නිසා මාරා ගන්නේ නැතුවා බෙරෙනවා....මගේ අම්මා පල්..අපිත් ඒ ටිම් දෙක එකක් කරලා එක ටීම් එකක් හදලා අවුරුදු 3ක් කප් එක ඉස්සූවා....💪💪😍😍 ඇත්තටම රොශාන් අයියා...මේ සෙට් එකට ගොඩාක් පිං... අපේ අම්මලත් මොකක් හරි කප් එකක් අරන් ආවම ගෙදර ඇඩුවා හිත යටින් සතුටට... අනික දිනපු කප් එක සතියකට සැරයක් හැම ගෙදරටම දෙනවා.... ඇයි අපි ඉක්මන්ට වසසට යන්නේ....මට 2012/2010 ට ගිහින් නැවතෙන්න පුලුවන්නම් කියලා හිතුනා... මේ අතීතේ මතක් කරපු අයියලාට පිං හැමදාමත් ආදරෙයි ❤
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 жыл бұрын
රට ගිහින් ලෙඩ හදාගෙන තොපේ අම්මා මැරුනා ...😥😥😥😥 මෙවැනි කතා අහපු කී දෙයක් අපි අතර ඉන්නවා ද...😥😥
@thisarurandil3294
@thisarurandil3294 4 жыл бұрын
මේගොල්ලො රඟපානවද නැත්තං ඇත්තටම වෙන සිද්දියක් කවුරු හරි වීඩියෝ කරනවද කියලා තේරෙන්නෙ නෑ.... ඒ තරමට රඟපෑම තාත්විකයි තණමල්විල කණ්ඩායමේ නළු නිළි සෙට් එකට ජය වේවා
@gayanindikadeshapriya702
@gayanindikadeshapriya702 4 жыл бұрын
Thisaru Randil Pattama talk eka
@Kalu_Art_SL
@Kalu_Art_SL 4 жыл бұрын
ලාංකිය කලාකරුවනි ❤️ සදා ණය ගැතියි ඔබට, මේ තමයි ජීවිතේ, අපි අත් විදපු රසවත්ම, මතක් වෙනකොට කදුටු කැට වැටෙන.... සැමට තුති මේ පුංචි රටේ වටිනා මතකයන් ඇස් ඉදිරියේ 🎭 රෑප කලාට , වර්තමානයට තෑගී කලාට, හිරවෙච්චි මිනිස්සු නිදහස් කලාට, 🙏🙏🙏🙏🙏🙏
@theekshana6716
@theekshana6716 4 жыл бұрын
පතොලයා නම් පට්ට රගපැමක් කියලා හිතන්නවත් බැ
@jeewanalakruwan419
@jeewanalakruwan419 4 жыл бұрын
ඔව් බං සිරාවටම..
@dilhanmendis534
@dilhanmendis534 4 жыл бұрын
Anjana Premarthna👌
@gayanidissanayake1485
@gayanidissanayake1485 4 жыл бұрын
පතෝලයා පෑන්ස්😂👍
@avishkaindula1035
@avishkaindula1035 4 жыл бұрын
සිරාවටම බන්
@aviiboy7867
@aviiboy7867 4 жыл бұрын
Aniwa
@tanyaalex1688
@tanyaalex1688 4 жыл бұрын
මේ කතාවත් එක්ක ජීවිතය සිතුවිලි බද්ධ වෙලා හැඟීමක් දැනෙන්නෙ 😘😘 ඒ තරමටම හරිම සුන්දරයි 😍😍😘❤ රොෂාන් රවීන්ද්‍ර අයිය සැබෑම දක්ෂයෙක් 🤗 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කලාකරුවෙක්. ❤️ මෙයට රංගනයෙන් දායකත්වය දෙන හැමදෙනාම ඇත්තටම වාසනාවන්තයි.තෙරුවන් සරණයි ඔබ සැමට ☸️☸️☸️🙏🙏🙏
@subhi99
@subhi99 4 жыл бұрын
දෙවනි ඉනිමටයි, දෙවනි ඉනිමෙ නලුවොන්ටයි දෙන සම්මාන ඇත්තටම මෙන්න මේ වගෙ කතාවලට තමයි කැප❤👌
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 4 жыл бұрын
රොෂාන් ඔබගේ සහ මෙහි චරිත නිරූපණය කරන සියලුම නලු නිලියන්ගේ දක්ශ තාවය අගේ කිරීමට වචන මදි මට
@sampathsri84
@sampathsri84 4 жыл бұрын
හොද කලානිර්මාණයක් බලද්දී හිත නිකම්ම නිමිල යනව....හැම ටෙලියක් බලද්දිම එහෙම වෙන්නේ නෑ....මෙගා නාට්‍ය කොටස් 100 ක් මේකේ එක කොටසකට සමානයි....අන්ජන ගේ රගපෑම් විශිශ්ටයි...අනෙක් සියල්ලත් ලොකු සාදාරනයක් කරනව චරිත වලට......තව තවත් මෙවැනි නිර්මාන බිහිවේවා !
@sripaligamage5214
@sripaligamage5214 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්..මම දැන් තමා මේක බලන්නේ.හැම රංගනයක්ම තාත්විකයි.අති විශිෂ්ඨ නිර්මාණයක් හැම කෙනෙකගේම දායකත්වයෙන් බිහිවෙලා තියෙනවා.
@noiadavaid8160
@noiadavaid8160 4 жыл бұрын
අනේ මම ආසාවේන් බලාගෙන ඉන්නේ සෙනසුරාදා ,ඉරිදා වෙනකම් මේ කාතාව බලන්න ...එතරම් ලස්සනයි සුන්දරයි ...අපිට අපේ ජිවිත වලට කාතා කරන්නවා පොලොවේ පයගහාලා ඉන්න සැබැම මිනිසුන් ...නලු නිලියන් තොරාගැනිම අතිවිශිස්ටයි
@pthmobile8101
@pthmobile8101 4 жыл бұрын
ඒකේන්ම...මාත් එහෙමයි
@dinukkuma5700
@dinukkuma5700 4 жыл бұрын
Aniwa mamaht balan enne
@ihshanhussain6170
@ihshanhussain6170 4 жыл бұрын
කවදාහරි දවසක ප්‍රවීණ වැදගත් නළුවො වෙන්නේ ITN එකෙන් ආපු මිනිස්සු පමණයි.
@priyangarkk481
@priyangarkk481 4 жыл бұрын
I T N එකේ යන drama වලට ගහන්න අනිත් නාලිකා පරාදයි,,I T N🔥♥️👍
@gimhanasangeeth99
@gimhanasangeeth99 Жыл бұрын
අනිවා....❤️💪
@පාරාදීසය-ඨ6ජ
@පාරාදීසය-ඨ6ජ 4 жыл бұрын
අහම්බෙන් බලන්න ගත්තේ. කාලේකට පස්සේ හිතට වදින කතාවක් බලන්නේ. ටිකක් වෙලා බලනකොට මේක නාට්‍යයක් කියලත් අමතක වෙනවා
@dinatokyomax
@dinatokyomax 4 жыл бұрын
අඩෝ... හිතවත් දෙවෙනි ඉනිම ෆෑන්ස්වරුනි. බලපල්ලා රඟපානවා කියන්නෙ මොකක්ද කියල....
@udayafantasy7796
@udayafantasy7796 4 жыл бұрын
බුදාම්මෝ අපිත් ඔහොම පැනි බේරෙනකන් මරා ගත්තා ....ආයෙමත් ඒ කාලෙකට ගියා ...සියලු රංගන ශිල්පීන් සුපිරි රංගනයක යෙදෙනවා ......
@mayuniko7354
@mayuniko7354 4 жыл бұрын
පිරිමි කියන්නේ මහා පුදුම ජාතියක්. ගෑනූ අපි නන් ඔහොම රන්ඩු උනාහම ආයිත් ආත්ම 7 කට තරහයි.. 😂😂😂
@ravindugayan3265
@ravindugayan3265 4 жыл бұрын
Hethuwa genu aya gahagena wairaya pita karannane. Hitha athule thynw digatama e nisa
@mobilegamezone9727
@mobilegamezone9727 4 жыл бұрын
ගෑනුනේ
@liongamesl2945
@liongamesl2945 4 жыл бұрын
Anika sellam karana kollo dannwa bn oke atal eka. Eweleta gaha mara gatta. Apahu pahuwadata mokuth une ne wage krta ata dala iye wechcha de kiyla hina una. Hith wlaa ne.
@chamillachamilla7258
@chamillachamilla7258 2 жыл бұрын
ඔයා ගෑනූ ගැන ඇත්ත කිව්වට ආදරෙයි ඈ
@lakshanlakshan3234
@lakshanlakshan3234 Жыл бұрын
Ehema thamai kollo.....henatama kelagena maragathtata.....dawas deka thunakin aye athal eke katha krla innwa apinm 😂😂
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
දෙරණේ ,හිරු එකේ යන කසි කබල් මෙගා නාට්‍ය වගේද මෙිව, ඒ ඔලු අවුල කරන ජරාව, , මෙන්න කතා, සුපිරි කතාව, හරිම ලස්සනයි ,, මෙහෙම කාලයක් මටත් තිබුනා, හරිම සුන්දර කාලයක්,
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 4 жыл бұрын
මම itn ජාතික රුපවහිනි වල කතා විතරයි .බලන්නේ..මේ කතවට ගහන්න කතාවක් මෑත කාලයේ තිබිලා මතක වත් නැ..කියන්න වදන් නැ පට්ට..ඒ කර්කශ්ට පරිසරය, වැව්, දොල දකිනවිට එන ඒ ගැම්ම කියලා නිමකරන්න බැ.ආසාවෙන් බලන සුපිරිම කතාව ..
@surangisurangi6001
@surangisurangi6001 4 жыл бұрын
මුල් කොටස බලද්දී නම් හිතුවේ වැඩක් නෑ කියලා කම්මැලි කමට බැලුවේ එක හුස්මට කොටස් ටික ඉවර කලා මාර ලස්සනයි
@koshigurusinghe6017
@koshigurusinghe6017 Жыл бұрын
මේ වගේ විශිෂ්ඨ නිර්මාණ එනවනම් දෙරණට නිවන් සුවම තමා ❤🥲
@roshanweligama3505
@roshanweligama3505 4 жыл бұрын
දඩුබස්ණාමානය, නැදෑයෝ.. ....ඒ වගේ ටෙලි වෘතාන්ත ගොන්නට මෑත කාලයේ ඇතුලත්වෙන තවත් ටෙලි වෘතාන්තයක් බවට මේකත් පත්වෙයි.. මේ වගේ කතාවක් බලන්න ලැබුණු එක ඉඩෝරයට මහ වැස්සක් වගේ.. නිෂ්පාදකතුමන් ඇතුලු සියලු නලු නිලියන්ට ස්තූතිය ..
@sas-ko9cu
@sas-ko9cu 4 жыл бұрын
තක්සලාව,වීරයා ගෙදර ඇවිත්,බැද්දේ කුලවමිය, සහෝදරයා,සුදු ඇඳඟෙන කළු ඇවිදින්. ට පස්සෙ හොඳ නිර්මාණයක් ස්තූතියි අධ්යක්ෂක මහතුන්ට...
@chinthikagunathilake9477
@chinthikagunathilake9477 4 жыл бұрын
Pm Shanthi sure
@serendiblovers5904
@serendiblovers5904 4 жыл бұрын
මට කියනවද කවුරුහරි මේකේ Script එකේ තියන කුණුහර්ප (අපේ සාමාන්‍ය භාශාවෙදි කතාකරන මේ වචන) TV episode වලත් Mute කරලා Social Media KZbin එකේ Episode වලත් Mute කරාම අපි මොන හුත්තකින්ද ඒවා බලන්නේ කියලා?
@mayuniko7354
@mayuniko7354 4 жыл бұрын
😂😂😂😂😂
@dinethsandeepa705
@dinethsandeepa705 4 жыл бұрын
සිරාවටම යකෝ 😂
@nevindugangabada
@nevindugangabada 4 жыл бұрын
😂😂
@thiloshi1
@thiloshi1 4 жыл бұрын
😂😂😂😂
@lakvideo7726
@lakvideo7726 4 жыл бұрын
වැඩක් නෑ හුත්ත කියලා...අාතල්ම ටික නෑ
@shiromiudayanthi8625
@shiromiudayanthi8625 4 жыл бұрын
ඇත්තටම ලස්සන කතාවක් පොඩිකාලෙ මතක් වෙනවා. හැම අවස්ථාවක්ම අතීතය මතක් කරවනවා..❤️❤️❤️
@ganithpeiris3960
@ganithpeiris3960 4 жыл бұрын
දෙවෙනි ඉනිම වගේ උනානම් අද කොටසින් එපි 150ක් වත් ගහනවා.. අනිවා.
@gimhanasangeeth99
@gimhanasangeeth99 Жыл бұрын
උන්ට මේ වගේ නිර්මාණ අහලකටවත් එන්න බෑ....😏
@samankumara6320
@samankumara6320 4 жыл бұрын
ගමේ මතකයන් අවදි කරන නිර්මාණයක්.මෙවැනි නිර්මාණයක් විදින්න ලැබිම අපමණ සතුටක්,නිර්මාණයට දායක වු සියළු දෙනාට ජය
@SamudraKalhari
@SamudraKalhari Жыл бұрын
මේ කතාවේ ලොක්කයියා මරු අප්පා. එහෙම මිනිස්සු ඇත්තටම හිටියේ 70 80, 90 දශක වල විතරයි. අපි ඒ දශකවල අන්තිම පරම්පරාව විතරයි. ❤
@shiranthotagamuwa2588
@shiranthotagamuwa2588 4 жыл бұрын
මේවා තමා යකෝ drma ...redde padangu වගේද ..දෙවැනි ඉනිමට නවලා අරින un me පැත්තට .. Ko ko.ඉක්මනට
@chamindafonseka5684
@chamindafonseka5684 4 жыл бұрын
ඉතාම ලස්සණ කථාවක් ගම්වල සමාජය නියමටම චරිත මවනවා
@ranmalisumanaweera8759
@ranmalisumanaweera8759 4 жыл бұрын
හිතට වැදුණා රසය දැනුණා ජීවිතය නම් මෙයයි සිතුණා හීන ලෝකෙන් මිදී ඇවිදින් විඳගන්න මේ සොඳුරු ලෝකය.. ❤️😘😍❤️
@anuskaruwan4819
@anuskaruwan4819 4 жыл бұрын
Ada tamai set une කතාව dan වේලාව පාන්දර 2 dan බලන්නේ හය වැනි කොටස එළිවෙනතුරු හරි බලනවා
@shammiweerasiinghe483
@shammiweerasiinghe483 4 жыл бұрын
නියම රසාස්වාදය දන්න අයට හදපු නාට්ටියක්.R.I.P දෙවෙනි ඉනිම fans.
@041chandrasirik.a.s.s6
@041chandrasirik.a.s.s6 4 жыл бұрын
Math ada patan gatte.. 2ta.. math eliwenakan hari balanawa
@nilakshanimalarathne9376
@nilakshanimalarathne9376 4 жыл бұрын
සුපිරි කතාවක් ....කාලෙකින් එක දිගට ආසාවෙන් බලන ටෙලියක්
@saviyabro2082
@saviyabro2082 4 жыл бұрын
වලිය උනත් පට්ට තාත්ත්විකයි.අනිත් නාට්‍ය වල වගෙ ගහගද්දි ඉයොව් ඉයොව් ගාන් නෑ..පට්ට නිර්මාණයක් මේක.❤️
@p.kwkkarunathilaka5723
@p.kwkkarunathilaka5723 4 жыл бұрын
koombiyo ට පස්සේ ආපු සුපිරි නාට්‍යය Thanks ❤️
@praveenmalinda9806
@praveenmalinda9806 4 жыл бұрын
නම් විතරයි වෙනස් කරන්න ඔන ඉන්නෙ අපි.
@ravinathabeyrathna7414
@ravinathabeyrathna7414 4 жыл бұрын
ලොක්කා අයියා තමා ගමේ වැඩ්ඩා... ❤️
@amila1988929
@amila1988929 4 жыл бұрын
Military kiyanne komaath waddone bn...
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
මොනවා වුනත් මෙි යාළුවෝ සෙටි එක හරිම එකමුතුයි...
@fiveraccount5826
@fiveraccount5826 4 жыл бұрын
❤️ අම්මොහ් වලි ගිහින් අන්තිමට පට්ට බොක්කවල් වෙනවා සිරා කතාවක්
@drakebrow
@drakebrow 4 жыл бұрын
මටත් ඉන්නව ඕම එකෙක්
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
හරිම ලස්සනයි කතාව.. සැබෑවටම ගැමි ජනතාව ඔහොමයි.. එ්ත් එවන් පැරණි ජිවිත දැන් දකින්නත් ආසයි...
@_shan_99
@_shan_99 4 жыл бұрын
5 පාර ආයේ බලන්නේ මේ! ඇයි බං අපිව අසරණ කරන්නේ ඇබ්බැහි වෙලා ඉන්නේ!♥️🥺😋
@ශශිනි
@ශශිනි Жыл бұрын
ගිරිදේවි මාණික්කාවත මහ පොලව මම බලපු හොදම විශිෂ්ටතම නිර්මාන❤ මේකත් ඒ වගේ වෙයි කියල හිතෙනවා
@Forreal477
@Forreal477 Жыл бұрын
Being away for almost 20 years now .not sure why,this brings happiness and sad at the same time! True blue Lankan spirit and simplicity!!
@tpw_58
@tpw_58 4 жыл бұрын
ලොක්කයියට මල්ලිලා ගැන තියෙන ආදරේ!ඒක නම් දැනුනේ 2nd episode eke දොදොල් කෑලි වල ඉදන්මයි.. අන්තිමට අම්මාගේ කදුලු සහ ලොක්කයියාගේ පින්තූරේ.. හරිම සංවේදී 😔 අම්මලා කීදෙනෙක් අදටත් මේ විදිහට අඩනවා ඇතිද..
@TharukaUmeshwari
@TharukaUmeshwari 4 ай бұрын
හරිම ලස්සන කතාවක් අනේ... නිශ්පාදක අධ්‍යක්ෂක වරුන්ට පින් මේ අපේ රටේ සමාජ ජන ජීවිතේ මේ තරම් ලස්සනට පෙන්නනවාට .. නලු නිලියො හරිම වාසනාවන්තයි මේ කතාවල රගපාන්න.. ❤හරිම දක්සයි
@ShehanRBandara
@ShehanRBandara 4 жыл бұрын
"ලොක්කයියෙ බඩගින්නකුත් එනවා" මොනා උනත් කාලා ඉන්නෙපැයි😁🤭🖤
@janithakidelpitiya6305
@janithakidelpitiya6305 4 жыл бұрын
අවුරුදු 10යකට විතර පස්සෙ පිස්සුවෙන් වගේ ටෙලියක් බලනවා... ❤️
@kasthurikelum7137
@kasthurikelum7137 4 жыл бұрын
අනිවාර්යයෙන්
@sandayakumari8445
@sandayakumari8445 4 жыл бұрын
මරු කතරට මහ වැස්සක් .---------තනමල් විල කොල්ලෙක් ❤️❤️
@tharindudananjaya5182
@tharindudananjaya5182 4 жыл бұрын
නකිකිච්චි තො...දෙව්යනේ යුද්දේ මොනවා වේනවාද දන්න්නේ නැ.තාමත් මතකයි ඉස්සර ආම් එකේ ලොක්කා අයියලාට තිබ්බ සැලකිලි
@dushsh4857
@dushsh4857 4 жыл бұрын
දෙවිනි ඉනිම එක්ක බලද්දී මේකේ ක්‍රිකට් නියමයි .
@beautiful579
@beautiful579 4 жыл бұрын
13:06 තුවාලකාරයෝ දෙන්නා මුනට මූන බලාගෙන හිනාවෙනවා 😃😅❤
@tharindurasanga6237
@tharindurasanga6237 4 жыл бұрын
අද මැච් එකනේ අම්මේ ප්‍රවෘත්ති යන්නෙ මැච් එකෙන් පස්සේ.. අම්මෝ ඒක.. මාත් ඕක කියන්න ගිහින් දවසක් අම්මාගෙන් රිමෝට් එකෙන්ම ගුටි කෑවා අද වගේ මතකය..
@sugandikaweerasingha9126
@sugandikaweerasingha9126 4 жыл бұрын
Ambooo ow appa mat ehemai
@InushaAshwan
@InushaAshwan 4 жыл бұрын
මේ කොටසේ සිදුවීම් ගැලපීම කියන්න වචන නෑ.. ❤️❤️❤️❤️❤️❤️
@HimashaDewmina-i1l
@HimashaDewmina-i1l 28 күн бұрын
මෙන්න නලුවො වෙන කියන්න දෙයක් නෑ පට්ට ආයෙ කියල වැඩක් නෑ සුපිරියටම තියනව ඇත්ත ජීවිතේ වගේමයි ❤️
@amilasilva4858
@amilasilva4858 4 жыл бұрын
හරිම ලස්සනට කරන ටෙලිනාට්‍යක්... Channel eye එකේ ක්‍රිකට් මැච් එක ගියපු තැන පොඩ්ඩක් විතර අතාත්ත්විකයි.
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 4 жыл бұрын
Ow et eka echra awlk na 94 match ekak channel eye eke pennana eka
@udeniwijerathne3740
@udeniwijerathne3740 4 жыл бұрын
That Sinhalese Girl lives in France has beautiful big black eyes 💜💜
@gayansandaruwan2994
@gayansandaruwan2994 4 жыл бұрын
ඇත්තෙන්ම අපේ අතිතේ නැවත දකිනවා....හැම චරිතයක්ම ලස්සනට රගපානවා....ආදරේයි.......ලස්සනම කථාවක්
@sureshsenavirathne545
@sureshsenavirathne545 4 жыл бұрын
කියන්න වචන නෑ. චරිතවලට උපරිම සාධාරණය කරනව ඉන්න සෙට් එකම.
@warunamuwanwella6156
@warunamuwanwella6156 4 жыл бұрын
දීප්තය කියන්නෙ ඇත්තටම ක්‍රිකට් ගහපු හොද වැඩ්ඩෙක් තමා
@virajupekshatm6758
@virajupekshatm6758 3 жыл бұрын
මේ යාලු... මොකෝ.. කියන්නේ.. ගහනවයි ගේමක් 😉 උගේ අප්පට රමනයවෙන අාතල් එකක්නේ මේ.. 😂😂🖐🏻
@madeendirastha3500
@madeendirastha3500 4 жыл бұрын
"තණමල්විල කොල්ලා" බලන්න කොල්ලන්ව පිස්සු වට්ටපු කොටස....
@manjurulz2293
@manjurulz2293 4 жыл бұрын
බලන්න ලැබිච්ච හොදම කතව,thanks මෙ drama eka හදපු හැමොටම ,තව තව සර්තක වෙවා,,,🙏🙏🙏
@agsandakumari1543
@agsandakumari1543 4 жыл бұрын
එදා අපේ උන අද අපිට අයිති නැති අපේ ම ජීව්ත ❤
@mr.gustavo4561
@mr.gustavo4561 4 жыл бұрын
දෙවැනි ඉනිමේ ගොබ්බ ක්‍රිකට් වගේ ද මේකේ මෙන්න කතා❤️
@chamodbuddika7032
@chamodbuddika7032 4 жыл бұрын
Deveni inima maha huththe pada kathawak ban mewath ekka baladdi
@mr.gustavo4561
@mr.gustavo4561 4 жыл бұрын
@@chamodbuddika7032 ow bn
@incrediblephysics999
@incrediblephysics999 4 жыл бұрын
sira
@thanujakumarai7658
@thanujakumarai7658 4 жыл бұрын
👍👍👍👍
@lakshanmax7187
@lakshanmax7187 4 жыл бұрын
සිරාවටම බන්
@shiromikariyawasam9514
@shiromikariyawasam9514 4 жыл бұрын
ලස්සනයි අනේ කතාව ..හොස්පිටල් එකෙ ටික මරු...
@kjn241
@kjn241 4 жыл бұрын
ඇත්ත ජිවිතේ වගේ හරිම ලස්සනයි👌.
@ashanamarasinghe9677
@ashanamarasinghe9677 Жыл бұрын
Uba meee
@kalanidevika4458
@kalanidevika4458 4 жыл бұрын
පුදුම ලස්සනයි රොෂාන් රවින්ද්‍ර ..ඔබට හදවතින්ම ස්තුති ... හැම කෙනෙක්ගෙ ම රඟපෑම අති විශිෂ්ඨයි
@gihankarunarathna47
@gihankarunarathna47 3 жыл бұрын
නළුවොන්ගේ වැරදි නෙවෙයි හොද නළුවෝ බිහි වෙන්නේ හොද නිර්මානත් එක්ක
@XF201
@XF201 4 жыл бұрын
ස්මාර්ට් පොන් එන්න කලින් ජිවිතය හැබයි වැල්ලෙ 🖤
@rohanamadusanka2542
@rohanamadusanka2542 4 жыл бұрын
වචන නෑ කියන්න.සුපිරි මරුම චරිත ටික.ගොඩක් ආදරෙයි .. බුදු සරණයි ..!
@KINGKAVINDA
@KINGKAVINDA 4 жыл бұрын
මෙච්චර කාලෙකට දැක්ක එකම හොදම වලිය
@arunadayananda9306
@arunadayananda9306 4 жыл бұрын
Thank you Mr.Roshan Ravindra. U hv shown to the younger generation of today that though Aggression may emerge the reconciliation is stronger and so are relationships.. Thank you for this great message given admist so many gross dialogues in inumerable teledramas of today.. The chord of music of one scene in this teledrama plus the expressive acting scenarios of ,Mr.Hemasiri Liyanage, Dhanuka, Yashoda, Dasun and supportive roles of Anjana and Sulochana hv their weight of gold admist the unrealistic, chaotic megas and what not of certain private television channels who r literally brainwashing the youth as well as Adults.. Pls keep this up ITN . Mr. Roshan Ravindra you're a boon to Sri Lankan Tele-Cine-Drama generation...
@wnt6596
@wnt6596 4 жыл бұрын
ගිනියම් පොලවකට දිය බිදක්,
@roshansaseen5008
@roshansaseen5008 4 жыл бұрын
අන්න වචනේ
@SDN89503
@SDN89503 4 жыл бұрын
Me කතාව adai mula ඉඳලම balanna ගත්තේ මාර ලස්සනයි .සැබැවින්ම ape පොඩි kale e vidihatama .හරිම තාත්වික රඟපෑම හැමෝගෙම .hari haman nattiyak නැතුව හිටියේ balanna .thanks itn.thanks රොෂාන් aiye
@KASUNWIJAYANGA
@KASUNWIJAYANGA 4 жыл бұрын
අනේ අර සිංහල වචන වලට "ටීක් සද්ද" දාන්නෙපා. යූ ටියුබ් නිසා ඒවත් එක්කම දාන්න. (කූඹියෝ සහෝදරයෝ එකේ වගේ) එතකොට ඒ රසාස්වාදේ නියමෙටම ගන්න පුලුවන්
@kavidudilshan8857
@kavidudilshan8857 4 жыл бұрын
යාලුකම .සහෝදර කම. හැම දෙයක්ම..ඩුබායි ඉදන් .බලන එකම .ටෙලිනාට්‍ය ❤️
@tharukapahandiabeysingha5309
@tharukapahandiabeysingha5309 4 жыл бұрын
මහ පොළොවෙ පය ගහලා ඉන්න අපේ ජීවිත වල කතාව ජීවත් කරනවා
Thanamalvila Kollek | Episode 07 - (2020-02-09) | ITN
16:00
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
Thanamalvila Kollek | Director's Cut Epi 41
19:47
EVE Productions
Рет қаралды 122 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 22 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 59 МЛН
Thanamalvila Kollek | Episode 17 - (2020-03-15) | ITN
17:14
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
අණ්ඩපාල 07 | ANDAPALA 07 | KDJPRODUCTIONS | ( @kdjdiaries)
23:05
අප්පච්චී | Appachchi - Short film
12:47
Cinema lk
Рет қаралды 683 М.
Thanamalvila Kollek | Director's Cut Epi 07
20:08
EVE Productions
Рет қаралды 87 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Thanamalvila Kollek | Episode 14 - (2020-03-07) | ITN
15:28
ITN Sri Lanka
Рет қаралды 919 М.
Koombiyo | Episode 049
20:38
Koombiyo
Рет қаралды 243 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 22 МЛН