Рет қаралды 16,847
ඕස්ට්‍රේලියාවේ සිටින අයට සත්‍යය ධර්මය ඇසෙයි ඒ ධර්මය ගවේශණය කරන්න සිත යොමු වෙයි
ඥානවන්තයන් ට මේ ධර්මය ඇසුනොත් ඔහු නිකන් ඉන්නෙ නෑ මේ කියන්නේ මොකක්ද කියලා ගවේෂණය කරලා බලනවා ධර්මය ගවේෂණය තුළින් සත්‍යය වටහා ගන්නවා සත්‍යය ධර්මය වටහා ගත් කෙනා මේ ධර්මය අවබෝධ කරනවා ඔහු නිවනින් සැනසෙනවා.......🏵🏵🏵
www.facebook.c...
www.facebook.c...
#thapowanaya #darma #disana