Thaththa Wunath (Cover Song) | තාත්තා වුණත් | Raveen Kanishka | Piyum Neela Vila | Roo Tunes

  Рет қаралды 12,521

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 25
@nilanthijayawardena1694
@nilanthijayawardena1694 4 ай бұрын
සුභාවිත ගීතයේ අනාගත බලාපොරොත්තුව ....රවීන් ඒ ඔබයි
@ksckumarasena
@ksckumarasena 2 ай бұрын
ඇස් පියාගෙන කියන ලස්සන..ඒ ගීතය රවීන් ගායනා කරන්නෙ විඳිනගමන්..අපිටනම් ඇස් පියාගෙන අහන්න බෑ..ඒ හඩ වගේම රුවත් දකින්න ප්‍රියයි...
@indranijayasingha8541
@indranijayasingha8541 4 ай бұрын
Bavanavak Raween Koluvo ඕනෑම Gethayak ඕනෑම Rahakata .. Subavetha Gethaya අනාගතය Obai. කලාවට ආලෝකයක් 💖 Vatenama සම්පතක් 💖 Taruvan Saranai ඔබට Jayan Jayama වේවා 👍💖🌹🔥👏
@chandrajayasiri5639
@chandrajayasiri5639 2 ай бұрын
රවීන් ගොඩක් ලස්සනයි හදවතටම .දැනෙන හඩක් අහන් ඉන්න ආසා හිතෙන ඕනම ගීතයක් ඔයාගේ හඩින් අහන්න ආසයි තෙරුවන් සරණයි ඔයාගේ කටහඩ ආරක්ෂා කරගන්න
@himashigonagala4821
@himashigonagala4821 4 ай бұрын
අැස්වහ..කටවහ.. නොවැදි අාරක්ෂා කර දෙන්න. දෙවියන්ට බරයි.🙏🙏🙏🙏🙏🙏🙏
@thamalarodrigo4999
@thamalarodrigo4999 4 ай бұрын
Heartouching voice ❤❤
@starcom2973
@starcom2973 4 ай бұрын
ඒ හඩ නම් වාසනාවක්
@dayaranidealwis251
@dayaranidealwis251 4 ай бұрын
No words to describe your singing . Just……….❤❤❤❤
@sureshpeiris5929
@sureshpeiris5929 4 ай бұрын
Superb......❤❤❤❤❤❤❤
@rkdon3880
@rkdon3880 4 ай бұрын
අති විශිෂ්ටයි. රවීන් ගෙ ගැඹුරු හඩ පෞරුෂය, තමන්ටම ආවේනික සංයමය, හැගීම් ප්‍රකාශනය, ස්වර ලෙල දීම්, 2017 සිහිනයකි රෑ වගේම ආකර්ෂණීය යි. මුල් ගීතය රසය හැඩය ඉතා සංයමයකින් ප්‍රවේසම් කරගනිමින්, තමන් ට ම ආවේණික ගායන ශෛලිය මනාව තහවුරු කරමින්, ගීතයට ආකර්ෂණීය නැවුම් බවක් එක් කර, වෙනදා වගේම මුල් ගීතයට උපරිමය සාධාරණයක් ඉටු කිරීමට සමත් වීම රවීන් ගෙ විශේෂත්වය. මේ දුර්ලභ ගායන කෞශල්‍යය ඔහුගේ අනන්‍යතාව සමග, මීට වඩා ජනතාව අතරට යායුතු මයි. ආචාර්ය රෝහණ වීරසිංහයන්ට ස්තූතියි රවීන් ගෙ හඩින් මේ ගීත රස විඳින්න ට රවීන් ගෙ ප්‍රේක්ෂකාගාරයට මේ අවස්ථාව ලබාදීම ගැන . ඔබට ජය... වගේම ස්තුතියි රවීන්.
@UkRk-r6x
@UkRk-r6x 4 ай бұрын
👍👍👍
@priyanijaymenike9466
@priyanijaymenike9466 3 ай бұрын
❤👍👍🌹
@nishandaneesamarakoon5180
@nishandaneesamarakoon5180 2 ай бұрын
👍👍👍👍
@sueparis5291
@sueparis5291 4 ай бұрын
Really love your voice ❤
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 4 ай бұрын
Hoda hadak..🎉🎉🎉🎉🎉
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
වාව් එක්සලන්ට් ❤👏
@ishanishan7133
@ishanishan7133 4 ай бұрын
❤❤
@mtnmtn67968
@mtnmtn67968 2 ай бұрын
❤❤
@Chama961
@Chama961 2 ай бұрын
Ane a voice akanm bawanwak 🥺♥️🥰
@nipunihansika4923
@nipunihansika4923 2 ай бұрын
❤❤❤🥰
@iroshaudayangani6476
@iroshaudayangani6476 4 ай бұрын
Wow Raween ❤❤❤❤
@GayaniThamara-y2d
@GayaniThamara-y2d 4 ай бұрын
පුදුම ලස්සන හඞක් ඔයා ට තියෙන්නේ හොඳ කාලයක් තියෙනවා ඔයා ට ඔහොම යන්න ඔයා ට ජය පතනවා
@DIMOXIST
@DIMOXIST 4 ай бұрын
ඔරිජිනල් එක ඇඩෙනවා
@mayadunnage
@mayadunnage 2 ай бұрын
Orginal eken 50% wage enawa
@dammikaherath5092
@dammikaherath5092 4 ай бұрын
❤❤❤❤
Thaththa Wunath (තාත්තා වුණත්) - Pandith W.D. Amaradeva [Official Audio]
3:36
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН