Thaththa Wunath (තාත්තා වුණත්) - Pandith W.D. Amaradeva [Official Audio]

  Рет қаралды 191,723

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Пікірлер: 64
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
දිය කර ගත වෑහෙන දා බිඳු පොලොවේ හෙලා වෙහෙසුණු හැටි මට මතකයි උදේ රැයේ දිවා රජ කරන්න අප මතුදා උත්සුක වුණු එදා බෑ කරන්න අමතක මට ඔබ නැතුවත් මෙදා
@mandakini21
@mandakini21 Ай бұрын
❤❤❤❤
@funwithkaveesha5435
@funwithkaveesha5435 4 жыл бұрын
අවිවාහක මහඇදුරු තුමන් කොතරමි වටිනා පියෙක් ,ස්වාමියෙක් වි ඇද්ද මෙි ගිතයේදි. පද,ස්වර,හඩ අති විශිෂ්ඨයි සර්.
@chamararuwan-ng1xx
@chamararuwan-ng1xx 2 ай бұрын
මාස්ටර් ට ඇරෙන්න මේක කියන්න බෑ කාටවත්....❤️❤️❤️
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 10 күн бұрын
🙏👍🙏👍🙏👍
@RohiniRuvindi
@RohiniRuvindi 3 ай бұрын
කියාගන්න බැරි දුකක් දැනෙනවා මේ ගීතය ahenakota😭😭😭😭. අනේ ඇත්තටම මේ වගේ හිතන සැමියෙක් ලබන බිරිදක් කොතරම් වාසනාවන්තද..........
@principiaphysics7456
@principiaphysics7456 3 ай бұрын
ඔය වගේ බිරිඳක් ලබන සැමියෙක් කොච්චර වාසනාවන්තද..
@principiaphysics7456
@principiaphysics7456 3 ай бұрын
සැමියෙක්ගේ හා බිරිඳක්ගේ ගේ කිසිම අත්දැකීමක් නැති මහාචාර්ය සුනිල් අරියරත්නට තව කෙනෙක් තේරුම් ගැනීමේ හැකියාව කොච්චර ඇද්ද
@DevageSilva
@DevageSilva 9 ай бұрын
තාත්තා කියන්නෙ නිහඩ ව කැපකිරිමි කරන මගෙ ජිවිතයේ වරයා
@supun125
@supun125 Жыл бұрын
ආයි කවදා බිහි වේදෝ මෙවැනි විශිෂ්ට නිර්මාණ😢😢😢
@rodtechtips192
@rodtechtips192 5 ай бұрын
තාත්තා වුනත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ... මට පෙර උරුම ආලය දරුකැලට දෙමින් රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ තාත්තා වුනත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ... ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
නිදි නැති රැයේ සිත පාලුව මකා දැමූ සෙවනැල්ලක් ලෙස දැවටී ලඟ රැඳුනු සෙනෙහස් දියෙන් නහවා හදවත කුළුණු ඔබයි මගේ දෙවියන් දායාද වුණු
@vihangashenith7423
@vihangashenith7423 Ай бұрын
❤❤❤
@keerthiwidanagamage1102
@keerthiwidanagamage1102 Жыл бұрын
Api කොතරම් pinkaralada me nirmana vidinna.obala.niwandakinawa.
@RanjithSamarawikrama
@RanjithSamarawikrama Жыл бұрын
The Father of Music srilanka. Weary Good song. I'm vitharana. Thank you Teacher.
@sujeewanilanga2843
@sujeewanilanga2843 3 жыл бұрын
මිලකල නොහැකි වටිනා සංගීතයේ. පියා
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි
@mellowmonsoon278
@mellowmonsoon278 4 жыл бұрын
Finally these great songs are appearing in the right channels where they should really belong. How comfortable the lives of the families of our greatest artists would be, if the private media channels and KZbin channels properly followed the copyright ethics and paid their dues. Truly a third world nation!!
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
🤣 That last sentence almost killed me. ඔක්කොම කියල කොහොමහරි අන්තිමට රටට ඇදක් කියන්න නම් අමතක වෙන්නෙ නෑ සමහර අයට.
@mellowmonsoon278
@mellowmonsoon278 Жыл бұрын
@@CerebralChuckles Glad for you that the last sentence didn't kill you. But it almost did for a reason you perhaps would never comprehend.
@danasiribodhinayakaherathh5927
@danasiribodhinayakaherathh5927 Жыл бұрын
Have we got a world anywhere other than the third?. Because once we split this to the places, the contradiction has come up.
@gangakumudini5733
@gangakumudini5733 24 күн бұрын
අමරදේව මහත්තයා අපි අතරම ඉපදෙවා ❤❤❤
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 4 ай бұрын
ඉතාමත් හැඟුම්බර සුමිහිරි ගීතයක්!
@chaminduhemachandra9067
@chaminduhemachandra9067 4 жыл бұрын
රටක් නැලවු හඩ .. .
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
හදවතෙහි ගායකයානනී ඔබට අමා මහ නිවන් සුව ලැබේවා ❤🙏❤🙏🙏😥
@JayanthaDayananda
@JayanthaDayananda Ай бұрын
Amamaha niwan. Suwayama ath wewa adaraneeya gurupiyanani
@chandanirenuka619
@chandanirenuka619 Жыл бұрын
හරිම ලස්සනයි මිහිරියි
@FernandoAnton-d1c
@FernandoAnton-d1c Ай бұрын
මේ ආදර්ශමත් ගීතය ලාංකීය සංගීතය අපුර්ව තැනකට ගෙනියනවා.
@chamarasagaranayake7981
@chamarasagaranayake7981 7 ай бұрын
Husband කෙනෙක් thamangema ආදරණීය wife වෙනුවෙන් hadawathe uthurana senehasa kiyana apuruwa❤❤❤❤මටත් e vidiyatama hithata දැනුනා... Bohoma pin me wage nirmanayak කල hamotama ❤❤❤
@arthurmall4688
@arthurmall4688 Ай бұрын
My most beloved singer, rest in peace you Maestro. Your songs make me sleep well. Greetings from Australia, I am a 65-year-old man.
@arthurmall4688
@arthurmall4688 Ай бұрын
One of the most beautiful songs ever written and sung. Amaradewa, the great Maestro.
@expatriate2477
@expatriate2477 4 жыл бұрын
Some soul-warming lyrics about a dear wife, from a husband's point of view!. How such words came to the mind of an eternal bachelor such as Professor Sunil Ariyaratne, I cannot comprehend. It is one perfect art song, with an ideal musical composition and the supreme voice to carry the message over.
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 6 ай бұрын
තාත්තා නොහොත් අප්පච්චි. මට නම් දැනෙන්නේ මහා බරසාර වචන දෙකක් බවයි.පවුලක ආරක්ෂකයා තාත්තා නොහොත් අප්පච්චියි.පවුලම පෝෂණය කරන්නේ තාත්තා නොහොත් අප්පච්චියි. අපි පුංචිකාලයේදී තාත්තා නොහොත් අප්පච්චිගෙ ඇසුර ලබන්නේ අඩුවෙන්. වැඩිපුර අම්මා සමග සිටින නිසා වැඩිපුරම ඒ කාලයේ ලෙන්ගතු කම ඇතිවන්නේත් අම්මා කෙරෙහිය.අම්මා අපට සැරවැර කලත් ගැහුවත් අප දුවගෙන එන්නේ අම්මා ළඟටමයි... එය එසේ වුවත් ලොකුවන විට තාත්තා නොහොත් අප්පච්චි ගැන ආදරය සෙනහස අම්මට ඇති ආදරය තරමටම ප්‍රබලයි.... මෙම ගීතයේ කියවෙන්නේ මාතු භාර්යා ගැන වුවත් ඒ පසුබිමේ සිට මේ ගුණ වෙන්නේ සැමියා නොහොත් දරුවන්ගේ තාත්තාය. ඒ තාත්තා පිළිබඳවයි මේ අදහස.
@ishankagayan
@ishankagayan 9 ай бұрын
ඒතනු ඒ පද ඒ හඩ සදා අමරණීයයි❤❤❤❤❤❤❤❤❤❤❤
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
Thank you sir...
@IAteAJarOfPickles
@IAteAJarOfPickles 5 ай бұрын
The greatest Sinhalese singer in the country, i love his songs. I've been reflecting on myself. Thank you Dr Pandith Amaradeva, and also professor Sunil Ariyarathne and Dr Rohana Weerasinghe
@MenuThilo
@MenuThilo 8 ай бұрын
සිත් සනසවන්නම ඉපදුනු හඬක්. උතුම් යුග පුරුෂයාණෙනි..... සසරෙන් එතෙර වේවා.❤️
@sampathweerakoon5043
@sampathweerakoon5043 Жыл бұрын
Truth
@tangocharlie02
@tangocharlie02 5 ай бұрын
The original artist should have the songs on their pages.I try and listen to the origibsl creators as much as possible.
@K.P.Nishantha
@K.P.Nishantha 8 ай бұрын
බාවනාවක් වගෙයි
@ameersulthan8237
@ameersulthan8237 2 жыл бұрын
Golden voice
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Me geethaya daye sampathak wagema dayaka u artists la hamoma daye wishista agaraganaya Sampath.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
👌🌻🙏🏼
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Ammai thaththai jewthe kisima hetuwak nisawath ataraina maga aragana EPA puluwan widiyta blana man me mulu lokenma illane ekai me sindu kohma hitha thada karan hannada kadulu paninne nirayasayenma.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
❤💗❤️
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
💐🌹💐
@dasiwarnakulasuriya4265
@dasiwarnakulasuriya4265 4 жыл бұрын
රටක් නැලවු හඩ
@sisiraroonage4408
@sisiraroonage4408 Жыл бұрын
❤❤❤❤❤
@ChamariOmattge-io4jo
@ChamariOmattge-io4jo Жыл бұрын
👍👍👍👍
@ven.muruthalawegnanawimala6951
@ven.muruthalawegnanawimala6951 4 жыл бұрын
🙏🙏🙏
@Niroshandewakpriya
@Niroshandewakpriya Жыл бұрын
@PrasadEkanayaka-f6m
@PrasadEkanayaka-f6m 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malakap4
@malakap4 9 ай бұрын
❤❤❤
@mmgunawardana8668
@mmgunawardana8668 5 ай бұрын
Meka Sadàkalika Lokayatama poďu Daŕmathavayaķ.mevan Ratak Bihiwanne me pin Bime pamani. UTHUMMA RATA KALAKANNI KARAPU UNTA HENA HATHAMA LEBEVAIDIRIPATH KIREEMA Aganeyamaya.
@naveenwickramasinghe9449
@naveenwickramasinghe9449 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChamariOmattge-io4jo
@ChamariOmattge-io4jo Жыл бұрын
👍👍👍
@thusithaw
@thusithaw 4 жыл бұрын
Thank you❤️❤️❤️
@amalinisansala9820
@amalinisansala9820 4 жыл бұрын
🖤
@disapamok_
@disapamok_ 8 ай бұрын
2024!
@Amarasinghe200
@Amarasinghe200 8 ай бұрын
2024
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Me geethaya daye sampathak wagema dayaka u artists la hamoma daye wishista agaraganaya Sampath.
@vihangashenith7423
@vihangashenith7423 Ай бұрын
❤❤❤❤
@pandulaadiththa2829
@pandulaadiththa2829 8 ай бұрын
@vineethadesilva456
@vineethadesilva456 3 ай бұрын
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 758 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 956 М.
Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]
3:50
Aradhana
4:03
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 26 М.
Pena Mada Kadithi - Sunil Edirisinghe
3:34
Sunil Edirisinghe
Рет қаралды 2,3 МЛН
W D  Amaradeva Songs Collection
27:22
Kombuwa TV
Рет қаралды 79 М.
Deveni Budun - Sunil Edirisinghe
3:44
Sunil Edirisinghe
Рет қаралды 1,8 МЛН