පෘතුවියේ සීතලම ආක්ටික් ප්‍රදේශය ගිනිගනියි. - The Arctic Is Burning - And It Is Changing The World

  Рет қаралды 66,857

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

Пікірлер: 276
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
මුලාශ්‍රයන්. www.bloomberg.com/graphics/2024-underground-wildfires/ www.bbc.com/news/articles/c25l17v7qn0o www.highnorthnews.com/en/arctic-burning-and-it-changing-world
@kapilamesthri
@kapilamesthri Ай бұрын
මේ සියල්ලට එකම පිලිතුර අල්පේච්ඡ ජීවිතයයි......
@ARUNAR-cn8sg
@ARUNAR-cn8sg Ай бұрын
මිනිස්සු සිල්වත් නම් ජීවයට හිතකරයි..දුස්‍සීල නම් අහිතකරයි...ලංකාවට වගේම ⁣සමස්ථ පෘථිවියටත් බුද්ධ වචනය වලංගුයි....මිනිස්සුන්ගෙ සිතුවිලි වල ශක්තිය අපරිමිතයි.යුද්ධ පාරිසරික හානි ආර්ථික සමාජීය පිරිහීම් හැමදේම ඇතිවෙන්නෙ ආත්මාර්තකාමී දුස්සීල සමාජය නිසා..රටට ලෝකෙට ආදරේ නම් පෝය දවසටවත් සිල් ගනිල්ල.
@Kushan__ツ
@Kushan__ツ Ай бұрын
අනිවාරෙන්ම ඉස්සරහට මොකක්ම හරි බයානක දෙයක් අපේ පෘථිවියට වෙන්න යනවා.... ❤❤❤ අර අවුරුදු මිලියන ගානකට කලින් ඩයිනෝසර් යුගයේ වුනා වගේ මොකක් හරි ලොකුම ලොකු දෙයක්..... ❤මොනවා උනත් වීඩියෝ එක ලස්සනයි👍
@dilki0128
@dilki0128 Ай бұрын
Baible ekak aran balanda.dewa wachanaya etuwenawa
@bridgetfernando1215
@bridgetfernando1215 Ай бұрын
පෘථිවිය මත පුදුම දේ සිදුව්මට පටන්හෙන තිබෙනවා .ඒ බව පැහැදිලිව ලියා තිබෙනවා .ඒවා එසේ සිදුවන බව. යටත්කම පැලදගෙන සත්‍ය සොයා යන්න.😊😊
@ChandikaDumith
@ChandikaDumith Ай бұрын
බුදුන් වහන්සෙ වැඩ සිටින සමයෙ කොසොල් රජු දුටු සිහින දහසය සැබෑ වෙන කාලයයි මෙ😢😢😢😢😢😢😢😢😢
@RTGAMING-ABC
@RTGAMING-ABC Ай бұрын
😂😂
@tkmusic-on
@tkmusic-on Ай бұрын
😅
@Sandarurandhaya
@Sandarurandhaya Ай бұрын
​@@RTGAMING-ABC ඇයි හිනාවෙන්නේ.🤔
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys Ай бұрын
Aththa ahea wenna puluwan. ❤❤🎉🎉😊😊
@slayer_2543
@slayer_2543 Ай бұрын
E Hina wala mehema ekaknm thbb na hama reddma buddama gawagen buddma jock ekak karand epa ub harid paduwe idpan
@pthikshana44
@pthikshana44 Ай бұрын
මුලු ලොවම සුවපත් වෙවා
@PremaAndergassen
@PremaAndergassen Ай бұрын
Panadol dunnada bonna😛
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur Ай бұрын
මිනිසාගේ ක්‍රියා කලාපයන් නිසා අහිංසක සතුන්ට වෙන හානිය ගැන තමයි මට දුක
@madushanianusha9786
@madushanianusha9786 Ай бұрын
මටත් එහෙම තමයි 😭😭
@lakshmimadappuli1700
@lakshmimadappuli1700 Ай бұрын
බයිබලයේ මතෙව් පොතේ මේ වෙනස් වීම් ගැන යේසුස් වහන්සේ සදහන් කරනවා.
@onlyme6444
@onlyme6444 Ай бұрын
@@lakshmimadappuli1700 issrhata wena dewl poddk kiyla denna apita plz pothe etine pawu kama karganna oni
@naveenZoysa
@naveenZoysa Ай бұрын
පෘථිවියේ චුම්බක ඩ්‍රැව මාරු වෙන්න යන්නෙ
@pushpagoodmorningsirkumara5712
@pushpagoodmorningsirkumara5712 Ай бұрын
Pahadili kireemak karanna,o
@thisarinawarathna9528
@thisarinawarathna9528 Ай бұрын
Etakota?pahadili karanna
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 11 күн бұрын
yes that's right
@C.H.A.369
@C.H.A.369 Ай бұрын
කීදෙනෙක් නම් මේ සිදුවීම් නොදන්නවාද 😢 එම මිනිසුන් හරියට උණුවතුරේ සිටින කකුළුවෙන් වගේ එහෙම නේද?
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම. ඔබ දන්නවද 2023 වසරේ පෘතුවියේ ශාක විසින්, කාබන් ඩයොක්සයිඩ් අවශෝශනය කරගෙන නැහැ. ඒ කියන්නේ අපි විමෝචනය කරපු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමානයට වඩා අඩුවෙන් තමයි, අවශෝශනය කරන් තියෙන්නේ. සොබාදහමට උනත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා.
@thisarinawarathna9528
@thisarinawarathna9528 Ай бұрын
​@@Nodutu-Lokaya😮😮😮😮😮
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Ай бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක්
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 28 күн бұрын
බුදු හාමුදුරුවනේ .අපේ.ලෝකය ..බේරා..දෙනු..මැනවි..සියලු ..දෙනාම..මෙත්..වඩමු..සියලු ..ආගම්..එක්.වෙමු..
@WWE_wrestling_movements
@WWE_wrestling_movements Ай бұрын
සොබාදහම ට නොවන අවනත ලොවේ කිසිවක්නෑ
@sarnamaliariyarathna7888
@sarnamaliariyarathna7888 Ай бұрын
yes.......
@RisinaRansathJayasekara
@RisinaRansathJayasekara Ай бұрын
😢😢😢true
@DinugaSenenayaka
@DinugaSenenayaka Ай бұрын
Budu dahamata wada usass agamak me lowa natha budu dahama sathyai siyalu sathwayo suwapath wewa
@kusumaellepola5237
@kusumaellepola5237 Ай бұрын
දැනුවත් කළාට ස්තුතියි
@MRSMunasinghe
@MRSMunasinghe Ай бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Ай бұрын
මේ පිස්සු ප්‍රාර්ථනාව ඇහෙද්දිත් එපා වෙනවා
@dahamiwanigasinghe1203
@dahamiwanigasinghe1203 Ай бұрын
​@@ChandraPathirana-g4jඅහන්නේ නැතුව ඉන්නකෝ.ඔයාල වගේ අයගේ අදෝනාව ඔක්කොටම වඩා හපන් 😂
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb Ай бұрын
​@@ChandraPathirana-g4jඅමුනුශ්‍යයන්ට එහෙම තමයි
@Sandiv_Bro
@Sandiv_Bro Ай бұрын
අනේ පලයන්​@@ChandraPathirana-g4j
@ශශිනි
@ශශිනි Ай бұрын
​@@ChandraPathirana-g4jpala ponnya thopi thm wins wen one eun
@Rashan-d1p
@Rashan-d1p Ай бұрын
අපි අන්තිම කාලයේ තමයි ජිවත් වෙන්නේ . එ නිසා තවත් පව් නොකර යේසුස් වහන්සේව අදහගමු.
@onlyme6444
@onlyme6444 Ай бұрын
😂😂
@SandayaPriyadharshani-cn4hp
@SandayaPriyadharshani-cn4hp Ай бұрын
යේසුස් 😮
@sonali9169
@sonali9169 13 күн бұрын
හිනා වෙන අයට හිනා වෙන්න පුලුවන් .විහිලු කරන අයට විහිලු කරන්න පුලුවන් .සත්‍ය නම් ශුද්ද බයිබලයෙ ඇති අනාවැකි සියල්ල ඉටුවෙමින් පවතින බවයි .යේසුස් වහන්සේව සොයා හදුනා ගන්න .ඔබේ ගැලවීම උදෙසා ❤
@DJ_MATTA_official
@DJ_MATTA_official Ай бұрын
සියලු දේ අනිත්‍යයි 🥺🥺.ඉන්න කාලෙ සතුටින් ඉන්න ඔනෙ 😢
@nuwanmanohara5680
@nuwanmanohara5680 Ай бұрын
❤❤❤
@digpriyankara
@digpriyankara Ай бұрын
හොඳින් දෑස් හැර ලෝකය දෙස බලනු. අනාගත පරපුරටවත් ඉතුරු නොකර අධි පරිභෝජනය නිසා පෘතුවිය මිය යමින් පවතී. අද ගැන සිතා සතුටින් ඉමු. තෙල් පුච්චමු. ලෝකය ඉක්මනින් විනාස කරමු.
@r.dhammapali778
@r.dhammapali778 25 күн бұрын
ලෝකය විනාස කරන්නේ මිනිස්සු මඉ....😢😢😢😢 අපි විපාක විදින්න ඕනේ..... 😭😭😭 නමුත් අහිංසක.... අසරණ.... සතුන් ගැන යි අපට දුක.. ඒ අසරණ යෝ..... 😔😔නපුරු මිනිස්සු නිසා දුක් විදිනවා 😮😮😮😮
@thisarinawarathna9528
@thisarinawarathna9528 Ай бұрын
Budun wahanse koitaram pahadili karala tiyanawada.
@kamanisujeewa9259
@kamanisujeewa9259 Ай бұрын
.minisa parisaraya vinasa kala,Dan parisaraya ewata apahu denawa,hethupala dahama,budu dahama,chakrawarthi rajek enawa,rawana,helayo loke palamu thanata enawa helabima palamu Thana,anura janPathita karanna ba,prasna karadara vinasa godak,hamudawa,
@akeshsandaruwan
@akeshsandaruwan Ай бұрын
පෘතුවිය අලුත් යුගයකට ලෑස්ති වෙනවා
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Ай бұрын
යමහමහ පෙළහර පානව ! දන්නෝ දනිති 👑️☸🇱🇰💜️
@NLaka325
@NLaka325 Ай бұрын
Jesus coming soooooon.....❤❤❤❤❤
@oneejherath5326
@oneejherath5326 Ай бұрын
පෙරනිමිතිද මේ..😮
@truedetective780
@truedetective780 Ай бұрын
Yes 👍jesus coming soon ..
@SaraSara-mh5kl
@SaraSara-mh5kl Ай бұрын
Amen 🙏
@vimaluditha
@vimaluditha Ай бұрын
Amen
@04RUSH2
@04RUSH2 Ай бұрын
Aiyo hema magulatama agama agama
@tonyfernando6616
@tonyfernando6616 Ай бұрын
කවදාවත් , විද්‍ඥයන් දෙවි කෙනෙක්ව පිලි ගත්තේ නැහැ. විද්‍යාත්මක දේවල් හරී කියාගෙන හිත , හිතා ඉන්න මිනිසුන් පුරැදු උනා. නමුත් , ඊට එහා ගිය යමෙක් ඉහල ඉන්න බව අමතක වෙලා , අමතක කරනවා ඕනකමින්ම.
@LakShani-l9v
@LakShani-l9v 21 күн бұрын
ethamath hoda video akak
@AselaKusumasena
@AselaKusumasena Ай бұрын
සොභා දහම කාරැණික වේවා…!!!🙏🙏🙏
@wasanaboxing
@wasanaboxing 26 күн бұрын
ඇත්තටම අපි දහමට නැබුරැ වෙන්න කාලේ හරි
@jeewanthapriyasad8593
@jeewanthapriyasad8593 Ай бұрын
Kalin oyala dala tibba background music eka meeta wada hodai.
@murphysovis4958
@murphysovis4958 Ай бұрын
Jeewa mana jesu me siyalu dema kiya etha mewara loke winasa wenne ginnen eaya bibalaye Liya etha
@viralu8404
@viralu8404 Ай бұрын
Issarahata wenne pruthuviyata seethala ona wenwa. Eka niyashtika bomba walin wena haniyen cover wenwa 😊
@usasrilankayoutube
@usasrilankayoutube Ай бұрын
අපි කරන පුංචි දෙවල් වලින් පවා මෙ⁣වාට බලපැම් විය හැක 😢
@ajithajayawardana8000
@ajithajayawardana8000 Ай бұрын
මරැ මෙවා ඉතා ඉක්මනින් සිදු වෙිවා.
@ShyamalieFernando-b6o
@ShyamalieFernando-b6o Ай бұрын
මේ සියලු දේ සිදුවන වන බව බයිබලයෙහි ලියා ඇත.
@onlyme6444
@onlyme6444 Ай бұрын
Loke mewum karyata oka wena karnna beri unada
@VPrajapaksha8729
@VPrajapaksha8729 Ай бұрын
හැමදේම වෙන්නෙ හොඳට 😊
@anuhskawilliams8351
@anuhskawilliams8351 Ай бұрын
Metha bawanawa keranna Hamadenama.mulu lokyatats sethak wewa suwapath wewa🙏
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Ай бұрын
සතුන් හාරන වලවල් , ඉත්තෑවා ඌරුමීයා මීයා .ගේ වලවල් හදුනාගන්න රූප සටහන් සමග විස්තරයක් ඉදිරිපත් කරන්න ,
@endtime9867
@endtime9867 Ай бұрын
යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීමට පෙර මෙවැනි දේවල් සිදුවන බවට බයිබලයේ පවසා තිබේ
@Anjanakavishka111
@Anjanakavishka111 Ай бұрын
😂😂
@Natur860
@Natur860 Ай бұрын
ජේසුස් වහන්සේ එනකොට උබත් නෑ මාත් නෑ...හැම රෙද්දටම ආගම් ගාව ගන්න එපා බං.....ස්හාදහම කියන එක හැම වෙලේම එකම විදිහට නෑ ..දවස ගානෙ වෙනස් වෙනව ..ඒකට ජීවින්ට අනුගත වෙන්න බැරි උනොත් ඔක්කොම මැරිල ගිහින් මේක හිස් බූමියක් වේව්...ආයෙ අවුරුදු මිලියන ගනන් ගිහින් නැවතත් ජීවින් හට ගනී ..නැත්නන් පෘථිවිය විනාස වෙලාම යයි ...ජෙසු තුමා ඇවිත් මේ වෙන දේ නවත්තන්නද ...ඔලුව තියෙනව නේද ...පොඩ්ඩක් කල්පනා කරහං ..
@Natur860
@Natur860 Ай бұрын
@@Anjanakavishka111 ගොන් හරක් මුන් නම්
@Natur860
@Natur860 Ай бұрын
@@Anjanakavishka111 ගොන් හරක් මුන් නම්
@Natur860
@Natur860 Ай бұрын
😂😂
@akilasampath9799
@akilasampath9799 Ай бұрын
බුදු දහම සත්‍යයි🥺❤
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe Ай бұрын
හරිම අවාසනාවන්ත තත්වයක් මේ උදාවෙලා තියෙන්නේ මේ විදිහට ගියොත් නම් ලෝක විනාශයට හා සමාන විනාශයක් උදාවෙනවා අනිවාර්‍යෙම්ම සමස්ථ ජීවයටම එය ලොකු බලපේමක් වෙනවා මේ වගේ තත්වයන් ඇති වීමට මිනිස් ක්‍රියාකාරකම් එක හේතුවක් වෙනවා 😞😞😞🥲
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi Ай бұрын
This problem is the flipping of the earth's magnetic field. This happened 48k years ago. It was found by analysing things in Fa hien cave, according to Prof. Raj Somadeva, as I can remember.
@chamindahaliyadda4205
@chamindahaliyadda4205 Ай бұрын
භය වෙන්න එපා එහෙම තමා ලෝකයේ සංක්‍රමණ සිදුවෙන්නේ
@nilukapriyanthi4170
@nilukapriyanthi4170 Ай бұрын
මේ සියල්ල සිදුවන බව සුද්දඋ බයිබලයේ ලියා ඇත යේසුස් වහන්සේ පමණි අපේ එකම විසදුම
@onlyme6444
@onlyme6444 Ай бұрын
😂😂
@onlyme6444
@onlyme6444 Ай бұрын
Loke mewum karyta oka wens karla mawanna tibbe nedda bn minisunta prema karnwnnm ochchra .sobha dahamta ethule tama ube oya kiyna de tiyenn ekta udin kawuruth ne
@dammasenevirathne4796
@dammasenevirathne4796 Ай бұрын
ඊට පස්සෙ වෙන දේ ලියල නැද්ද..උනාට පස්සෙ අතන මෙතන තිබ්බා..තියෙනවා..කියනවා.ඔය පොත කියෙව්වනම් වෙන්න තියෙන දේවල් දින වකවානු කියන්න..කලින් ලෑස්ති වෙන්න පුලුවන්..වෙනස් කරගන්න පුලුවන්..උනාට පස්සෙ අහන මෙතන තියෙනවා කියන්නෙම ඒව සාස්තර කියනව වගේ දේවල්නෙ..50/50.වෙන්නත් පුලුවන් .නොවෙන්නත් පුලුවන්..ඒ හින්ද කලින් කියන්නෙ නෑ..උනේ නැත්නම් කියලා බයට..උනාම කියනවා තිබ්බා කියලා..ඒ හින්ද ඕව 50ට 50..සාස්තර..
@priyangikamaduwanthi5296
@priyangikamaduwanthi5296 Ай бұрын
​@@dammasenevirathne4796 මිත්‍රයා බයිබලේ තියනඒවා 50/50 සාස්තර නොවන අතර. 100/100 සාස්තරයවේ. එය ඔබටත් දැනගත හැකි මුදලක් නොදී දැනගතහැකි සාස්තරයක් වේ. එසකියල් 38 මතෙව් 24 එලිදරව් පොත මේ සියල්ල ඉදිරිකාලය පිලිබදව ලියවී තියන සාස්තරය වේ.(සොයන්නාට සම්බවේ)🙏🙏🙏
@damayanthigunasekara8201
@damayanthigunasekara8201 27 күн бұрын
මේ දේවල් අනිවාර්යයෙන් වෙනව ඒක තමා ලෝක සොබාදහම ඒක වෙනස් කරන්න සක්කරයටවත් බැහැ කොසොල් රජ තුමා දැකපු හීන මේ සැබෑවෙන්නේ
@helptechnical6519
@helptechnical6519 Ай бұрын
Bible ake me gana liyala tiyenawa. Awasana kale mehema dewal venawa kiyala. Visesayenma dina pathama loka udda prawutthi ahanna labenawa kiyalat tiyenawa.
@shielasamarakoon5727
@shielasamarakoon5727 Ай бұрын
බුද්ධාගමේ හැටියටත් තව ටික කලකින් ඒව නියමිතයි ගුණධර ම වැඩුවොත් ඒව ටිකක්පස සට යාවි
@raviperera50
@raviperera50 Ай бұрын
ශු. බයිබලයේ සඳහන් අනාවැකි එ් අයුරින්ම ඉටුවනවා දකින කල, අප කළයුත්තේ වඩ වඩාත් අපගේ මැවුම්කාර දෙවියන් වහන්සේට ළංවීමත්, පසුතැවිලි වී, ජේසුස් වහන්සේගේ කුරුස පූජාව හරහා අපගේ පවු කමාකර ගැනීමත් ය.
@onlyme6444
@onlyme6444 Ай бұрын
Pawu kama karganna puluwnda danne neti nisa ahanne
@raviperera50
@raviperera50 Ай бұрын
@@onlyme6444 අනිවාර්යයෙන්ම පුළුවනි. ශු. බයිබලයේ හෙබ්‍රව් පොතේ 9 : 23 - 28 කියවන්න. ජේසුස් වහන්සේ ඔබේ ගැලවුම්කරු ලෙස පිළිගන්න.
@PriyangikaSanjeewani-vn3ij
@PriyangikaSanjeewani-vn3ij Ай бұрын
​@@onlyme6444aniwarenma ooni wenne pasuthawili wimak witarayi eka paarak jesus ta pra karala pasu thawili wenna &baptized wenna kisi deekata baya wenna ooni na ethakota god bless ❤️✝️
@dammasenevirathne4796
@dammasenevirathne4796 Ай бұрын
ඉතින් ඊට පස්සෙ වෙන දේවල් ඔය පොතින් බලල හරි අපිට කියන්න..වෙනකම් ඉන්න ඕනෙ නෑනෙ.
@raviperera50
@raviperera50 Ай бұрын
@@dammasenevirathne4796 ඊට පස්සෙ සිදුවන සියල්ල බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා.
@KumaraSooriya-o6t
@KumaraSooriya-o6t Ай бұрын
ලොකුරටවල් වල එවුන්ට ඒවා වැඩක් නෑ උන්ට ඹ්නැ යුද්ද කර කර බලවත් වෙන්න උන්ට බලයක් තියේ නම් යුද්ද කරන රටවල් වලට බලපෑම් කරල ඒවා නවත් වනව වෙනුවට උදව් කරනවා ඒවගෙන් පිටවෙන විෂ මේ ස්වභාවය දර්මෙට එකතු වෙන්නෙ පලමුවෙන්ම හැම එකාම සාමෙට කතා කරපල්ල
@niwanmaga1989
@niwanmaga1989 Ай бұрын
දකින්නට නියමිත විඳින්නට සිදුවන සියලුම දෙත් අනිත්තයි...eth api minissu swasanaya wenakam atha noherapu...
@supeksha6963
@supeksha6963 Ай бұрын
Lokaya hugak pirihila thiyenne enna ennama
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Ай бұрын
සමහරවිට මේවෙන දේවල් මිනිසුන්ට එහාගිය පුත්ගලයෙකුහෝ පිරිසක් විසින් කරන දෙයක් බව.
@chadithweerasinghe2116
@chadithweerasinghe2116 Ай бұрын
හොද වැඩ්‍රෙ මිනිස්සුන්ට දෙයක් වගා කරගෙන කාල බීල නිර්වානය අවබෝද නොකරගෙන දියුනු වෙන්න ගියා.... යාන වාහන සැප විදින්න ගියා දැන් වත් තේරුනාද සැපක් නොමැත විනාශය ඔබම සිදු කර ගත්තා
@chammo3677
@chammo3677 Ай бұрын
පලවෙනි කමේට් එක ❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
thanks
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 Ай бұрын
Mea okkomatea mula mini mara ganima wana mokuth nawaye daweyo lokea mawala minisawa ate kolea mini mara gannea nawaye daweyo kopa wala 😢😢😢
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Ай бұрын
මේ සියල්ලම සිදුවෙමින් පවතින්නේ ලෝක විනාශය අත ළඟ බව තව ඉදිරියට මීට වැඩිය භයානක නිවුස් අහන්ඩ ලැබෙයි මොකද ඒ දේවල් ලියා තිබෙන්නේ සුද්ද බයිබලයේ පමණයි බයිබලය අධ්‍යනය කරන්නේ සුළු පිරිසක් පමණයි කතෝලික පාප්තුමාගේ ඉඳලා සුළු පූජකවරයා වෙනකම් කියවන්නැති සුද්ද ලියවිල්ල? මුළු බයිබලයම අධ්‍යනය කරන්නේ ලෝකයේ සිටින සභාවන් තුළ පමණයි? දෙවි පියාණන් වහන්සේ සුද්ධ බයිබලය තුළ හඳුන්වා දෙන්නෙත් සභාවන් සත ගැන විතරයි.
@NuhaJayasinha
@NuhaJayasinha Ай бұрын
Oya Monawa hitiyat kiyanna ina bibalaye sadahan wennat perama amamaha Gautama budurajanan wahanse Ma pilibadawa desana karana ladi.wenas nowenas ekama de wenaswima pamanai
@hard_talk1281
@hard_talk1281 Ай бұрын
සිහි බුද්ධියෙන්, විද්‍යාවෙන් පෘතුවිය, අනෙක් ග්‍රහලෝක, සූර්යා ගැන හදාරන විට ඒවා ඇතිවෙන, ශීඝ්‍රයෙන් වෙනස්වෙන සහ නැතිවෙන දේවල් බව වටහාගැනීමට කවුරුත් අපට ඇඟිල්ලෙන් ඇන පෙන්වීමට අවශ්‍යය නැත.
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 Ай бұрын
"🌍🌈🌈🌈🌈🌈🌈🌈 AMEN AMEN "
@tkmusic-on
@tkmusic-on Ай бұрын
​@@NuhaJayasinha budun wahanseta kalin jesu thuma hitiye
@thisarinawarathna9528
@thisarinawarathna9528 Ай бұрын
Pissuda.budun wahanseta pasuwai jesuthuma upata labuwe.anemanda.sastru upan kalaya wat dannena.
@a.s.kgaming1376
@a.s.kgaming1376 Ай бұрын
මොනවද මේ වෙන්න යන්නේ....😮😢
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
වැඩි විස්තර සඳහා මුලාශ්‍ර ඇසුරු කරන්න. උඩින් pinned කරලා තියෙනවා.
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
Okkoma lama merenna yanne
@DinugaSenenayaka
@DinugaSenenayaka Ай бұрын
Budun wahanse me siyalu de pawasa thibenawa
@k.pathirana.8868
@k.pathirana.8868 Ай бұрын
🙏 ගෞරවණීය ස්තුතිය. හැබැයි ප්‍රශ්නයක් තියෙනව.මේ කියන දේවල් ඇත්තක්මද? එහෙම නම් ටීවී එකකවත් මේ සම්බන්ධව ප්‍රචාරය නොවන්නෙ ඇයි.? 👍🙋
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
මූලාශ්‍ර දීලා තියෙනවා උඩින්, bbc, cnn, euronews, bloomberg, මේ සියලු වෙබ් අඩවි මෙය වාර්තාකරා.
@nilankajayawardena6918
@nilankajayawardena6918 Ай бұрын
@@k.pathirana.8868 අපේ එවුන් දේශපාලනේ බදාගෙන දගලනවනෙ
@kindtoallkinds.9889
@kindtoallkinds.9889 Ай бұрын
ලෝකයට වෙන දේවල් දෙව වචනය තුල හොදින්ම පැහැදිලිව කියා තියෙනවා මෙ ලෝකය විනාශ වන බවට අගවන සිදුවීමි ටිකක් විතරයි තව කොපමණ දේවල් සිදුවීමට නියමිතද මෙ සියල්ලම සිදුවීමට පළමුවෙන් ලෝකයපුරාම දෙවියන් වහන්සේගේ වචනය සියලුම මනුෂ්‍යයන් දැන ගැනීමට නියමිත බව ශුද්ධ බයිබලයෙ සදහන් වෙනවා
@onlyme6444
@onlyme6444 Ай бұрын
Ehama wenna hetuwa denagnna puluwnda
@KelumKelum-f3l
@KelumKelum-f3l Ай бұрын
Sunamiyak enna lagai wage
@unrealtech1405
@unrealtech1405 Ай бұрын
Awasta vade minisa lova wenasayata ragenayanwa
@ChathuriJayoda-zi5rs
@ChathuriJayoda-zi5rs Ай бұрын
Monawada me api ahanna labenne . dukayi
@Yomal200
@Yomal200 Ай бұрын
මටත් ලොකය විනාශ වෙන්න කලින් බැදලා බබෙක් හදන්න ඔනෙ මැරෙන්න කලින් තමන්ගෙම කියලා ලමයගෙ මූන බලාගන්න 🥺
@WISHWAGAMINGBUSSID
@WISHWAGAMINGBUSSID Ай бұрын
Pruthuwiye drawa maruwennada yanne please reply ❤
@chethilasashmika9045
@chethilasashmika9045 Ай бұрын
අපේ ලෝකය රැක දෙත්වා .
@vijithaheenkenda9764
@vijithaheenkenda9764 Ай бұрын
Misaila yuddaya nawaththanna
@patrickanthanies9774
@patrickanthanies9774 Ай бұрын
Minisage nikmayama itha asannawemin pawathinawa.
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Ай бұрын
යා, තලගොයා ,
@AnimeNo.1any
@AnimeNo.1any Ай бұрын
ඒ මේ මෙවා ගැන පුලුවන් තරම් දැනුත් කරන්න අපේ මිනිස්සු තම මෙව විශ්වශ කරන්නේ නැහැ 😢 බලපන්කො මෙක මෙහෙම දිගට උනොත් කෙල වෙනව අයේ නැහැ උබලට කන්න තියා වතුර්වත් නැති වෙයි😢
@digpriyankara
@digpriyankara Ай бұрын
Comments බැලුවහම තේරුනා හුඟාක් මිනිස්සු මේ පාරිසරික විනාසයට හේතුව මොකක්ද කියලා තේරුම් අරන් නෑ. ඒක මේ video එකේ කියනවා. අන්ධභක්තිය.
@NirajiManjula-kw5xs
@NirajiManjula-kw5xs Ай бұрын
Jusuge paminima lakunui oya ready wenna jusu enne winishchayata pamanai
@cndpasi
@cndpasi Ай бұрын
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
thanks
@chathu_ranga_1.2
@chathu_ranga_1.2 Ай бұрын
බුදු දහම බැබලෙන කාලය ඉතා ඉක්මනින් සිදු වෙනවා රහතන් වහන්සේලා එලියට එන කාලය ලං වෙනවා.ඒ සදහා දුශ්ශීලයො විනාශ වෙනවා ස්වභාවිකවම.බය වෙන්න එපා මොන දේ උනත් බුද්ධ ශාසනය තව අවුරුදු 2500ක් පමන පවතින්න බුද්ධ අධිෂ්ඨාන පනවලා තියෙනවා.පුලුවන් තරම් සිල් ගුණ දම් වඩන්න.ඒ කාලය ඇරබෙන්නෙ 2030න්.ලෝකෙම ස්වභාව ධර්මය විසින් ශුද්ධ කරමින් පවතී.මුලු ලෝකයටම මේ දහම විවර වෙන්නයි යන්නෙ.හැබැයි ඊට කලින් ලෝක යුද්ධයක ට මුහුණ දෙන්න වෙනවා.ස්වභාව ධර්මය අභිබවන්න ගිය අයට විනාශය සිදු වේවි.මේ ධර්ම භාණ්ඩාගාරය දෙවියෝ ආරක්ෂා කරනවා.ගුණ ධර්ම වඩන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tkmusic-on
@tkmusic-on Ай бұрын
e weddi tiyeida danneth na
@thisarinawarathna9528
@thisarinawarathna9528 Ай бұрын
Kuhaka wenna epa taman dannenati eka hitanna.
@SanjuNarendra-i7d
@SanjuNarendra-i7d Ай бұрын
අයිස් ගිනි ගනිද්දි, ගිනිගන්නා තැනවල අයිස් ඇතිවේවි. පරිසරයේ හැසිරිම එහෙමයි. එත් මිනිස් ක්‍රියා කාරකම් නිසා මේක විකෘති වෙලා.
@rajathavikum
@rajathavikum Ай бұрын
Udu yatikuru une2004n passe eka mata hobdatama mathakai. Meka reset ekk. Puluwan tharam dharmaya pulipadinna. Puluwan tharam pawin eeth wenna. Kusalayeema hesirenna. Ehenm oya parissam. Mata puluwan comments walin denuwath karanna vitharai oyalata eka kriyawan karanna puluwan. Maithreeya wadanna agamen wedak ne mrmoma mn me kiyapu de followe karanna blnna. Tharuna apita vitharai meka Karanna puluwan. 🙏🏻🙏🏻🙏🏻
@Nisangatheekshani
@Nisangatheekshani 28 күн бұрын
මිනිසුන්ගෙ අයහපත් ක්‍රියා නිසා පරිසර සමතුලිතතාවය බිද වැටිලා. මොනවා වුණත් අන්තිමට දුක් විදින්නෙ අහිංසක සත්තු. බලන්න ඒ සීතපරිසරයට හැඩගැසුනු පෙන්ගුයින්, හිම වලසුන්, මසූන් පව් එ් සත්තුන්ට ජීවත් වෙන්න බැරි විදිහට එ් පරිසරය වෙනස් වෙනවා.
@italy.france.germany855
@italy.france.germany855 Ай бұрын
සියල්ල සිදු වෙමින් පවතී 😶😶😶😶😶😶😶😶😶😶😶
@හර්ෂ-භ1ග
@හර්ෂ-භ1ග Ай бұрын
සොබාදහම ට මිනිසුන් අවශ්‍ය නැත
@JanakaRajapaksha-ut8il
@JanakaRajapaksha-ut8il Ай бұрын
Ape rate sinhala raja bihiunot witarai meka natarawenne.ohoma yanakota tawa hoda hoda dewal balaganta puluwan Pissu kiya kiya banapu ayata danwat hitantawenawa
@wish864-n1b
@wish864-n1b Ай бұрын
වාහන තමයි ප්‍රශ්නෙ 😮පයින් යන්න පුරුදු වෙලා ඉමු
@mpdnetwork5056
@mpdnetwork5056 Ай бұрын
😮👀
@aaaishudinendi486
@aaaishudinendi486 Ай бұрын
Aththatamada😢
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
මූලාශ pinned කරලා තියෙනවා බලන්න.
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys Ай бұрын
Loka wenashaya lagai wage. 😢😢😢😢😢😢😢😅
@MineCy-xq6mf
@MineCy-xq6mf Ай бұрын
කාලගුණ රටා වෙනස් වීම තමයි
@namonathansankar298
@namonathansankar298 Ай бұрын
Loketa shot eka labanda yanne dan💔🌎🌎🌎🌪️☄️☄️☄️☄️ (human 🤣🤣🤣)
@slarmytiktokdm7106
@slarmytiktokdm7106 Ай бұрын
දැන්වත් මේ මිනිස්සු හැදෙනවනම් 😢
@sleaak219
@sleaak219 Ай бұрын
ඔයාගේ චැනල් එකට අපි අන්තිම පාරට කියන්නේ ඔයාගේ චැනල් එකෙන් මිනිස්සුන්ගේ ඔලු විකෘති කරනවා
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
ඔබ මෙයට ප්‍රතිචාර දක්වයි කියා සිතනවා. මොකද්ද බොරුව කියලා කිව්වා නම් වටිනවානේ, මූලාශ්‍ර සියල්ල දක්වා තිබියදීත් ඇයි බොරු කියන්නේ? ආක්ටික් කලාපය මාස කිහිපයක ඉදන් ගිනි ගන්නවා. මෙය කාලගුනික විපර්‍යාස නිසා සිදුවෙන දෙයක්. Bbc, cnn, euronews,bloomberg මේ සියලු ප්‍රමුඛ පෙලේ පුවත් වෙබ් අඩවි මෙය වාර්තා කරා. මෙහි දක්වා තිබෙන සියලු තොරතුරු 100% විද්‍යාත්මයි. කාලගුනික විපර්‍යාස නිසා සිදුවෙන මේ විනාශය ගැන මිනිසුන් දැනගත යුතු නැතිද? මා ඔබට මේ සමගම පහතින් මූලාශ්‍ර ලබාදෙන්නම්, ඔබ කාරුනිකව සියල්ල පරිශීලනය කරන්න.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
BBC - www.google.com/amp/s/www.bbc.com/news/articles/c25l17v7qn0o.amp CNN - edition.cnn.com/2024/05/14/homepage/video/zombie-wildfires-canada-digvid Bloomberg - www.bloomberg.com/graphics/2024-underground-wildfires/ NASA - earthobservatory.nasa.gov/images/153087/fires-char-the-siberian-arctic
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
මා විසින් ලබාදෙන්නේ අමිහිරි උනත් සත්‍ය තොරතුරු. කුඩා දරුවන් මෙම වීඩියෝ නරබනවා නම් ඔවුන් ලබාගන්නේ මොන තරම් වටිනා දැනුමක්ද? පර්මෆ්‍රොස්ට්, කාබන් විමෝචනය, ගොලීය උශ්නතය, කාලගුනික විපර්‍යාස, ආක්ටික් කලාපය පෘතුවියේ කාලගුන පද්දතිය නියාමනය කරන හැටි. ආක්ටික් කලාපයේ සිදුවෙන විනාශකාරී ලැව්ගිනි ලෝකයට බලපෑම් කරන හැටි.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
කරුනාකර මෙය බලන්න. ආක්ටික් ලැව්ගිනි ලෝකය වෙනස් කරන හැටි ගැන මේ තියෙන්නේ. www.highnorthnews.com/en/arctic-burning-and-it-changing-world#:~:text=Arctic%20fires%20feed%20further%20warming,ice%2C%20absorbing%20the%20sun's%20heat.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
මිනිසුන්ගේ ඔලු විකුර්ති කරනවා යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? මිනිසුන් විසින් සොබාදහමට කරන බලපෑමක් නැතිද එතකොට? මේ සිදුවෙන විපරියාස වලට වගකිව යුතු වන්නේ මිනිසුන් නොවේද? මින් සිදුකරන්නේ මිනිසුන්ගේ ඔලු පෑදීමයි. අපි වහා ක්‍රියාමාර්ග නොගතහොත්, සිදුවන්නේ මේ තත්වය තවත් නරක අතට හැරීම නොවේද?
@sandunsandun9896
@sandunsandun9896 Ай бұрын
මිනිස්සු කරන ව්නාසයේ පෙතිපල තමා 👆😪💪💪💪💪
@tonyfernando6616
@tonyfernando6616 Ай бұрын
මහත්වරැනේ , තවමත් අපි පුමාද නැතිලු. කනගාටුයි , සොරි තමයි කියන්න වෙන්නේ. යම් යම් අයමට බනී. නමුත් කල්පනා කරලා බලන්න.
@SisilaSenarathna-n9e
@SisilaSenarathna-n9e Ай бұрын
Anawekiyak kiyannm ithama keti kalayaking opa pruthuviye uththarath drewaya maruwenawa lakawada itha seetha ratak wenawa
@asokabandara1061
@asokabandara1061 Ай бұрын
💐💐💐🙏🌏🙏💐💐💐
@Nisangatheekshani
@Nisangatheekshani 28 күн бұрын
ලංකාව වගේ දූපත් යට වෙයිද 🤔
@sisirakarunarathna4235
@sisirakarunarathna4235 Ай бұрын
නිකන් බොරුවට බයවෙන්න එපා.ඔය මොන දේ උනත් ඒ වෙන්නෙ මේ විශ්ව චක්‍රයට අවශ්‍ය දෙයක්.ඔහොම උනා කියල පොලොවට මොනවත් වෙන්නෙ නෑ.ඒවට විසදුම් ඉබේම වෙනව.මේව 99% ක්ම මිනිස්සුන්ට තේරෙන්නෙම නෑ.මේ ගැබුරු ලෝක ස්වභාව තේරුම් ගන්න පුලුවන් දශම ගානකට විතරයි.කොටින්ම මෙච්චරයි .බොරුවට බයවෙන්න එපා.ලෝකය විනාශ වෙන්නෙ ඕවගෙන් නෙවෙයි.බලකාමී මෝඩ මිනිස්සු කරන යුද්ධ නිසා.
@janitheranga7252
@janitheranga7252 Ай бұрын
ගෝලිය උනුසුම ඉහල යෑම ස්බහවික හේතුවක් නෙවෙයි . කාර්මික විප්ලවයේ සිට මේ දක්ව මිනිසා විසින් නිර්මානය කරපු දේවල් වල ප්‍රතිපලයක්
@KanishkaJayasinghe-h4v
@KanishkaJayasinghe-h4v Ай бұрын
Me mkkda bn me wenne. Eka digata eka Laga 😢😢😢😢
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db Ай бұрын
මෙහෙම බොරු කියල මිනිස්සු බිය ගන්වන එක මහා පාප කර්මයකි.
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
අනේ ඉතින්, ඔබ තුමා ගැන දුකයි. මනුස්සයෙක් උනාම සබුද්දික වෙන්න. මූලාශ්‍ර දීලා තියෙනවානේ. Bbc, cnn, bloomberg, euronews මේ ඔක්කොම මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. දැන් මාස ගනනාවක් තිස්සේ, ආක්ටික් ප්‍රදේශය ගිනිගන්නවා. හෙක්ටයාර 460,000ක් ගිනි ගෙන. මහා පාප කර්මය තමයි මේ වගේ මෝඩ කමෙන්ට් දාලා කාලය නාස්ති කරන එක.
@dopeb9969
@dopeb9969 22 күн бұрын
ඇත්ත පිලිගන්න බයද 🤧,,විශ්වාස නැත්නම් තොරතුරු හොයලා බලන්න,,,උබලා වගේ උන් තමයි බයිබලයේ තිබ්බොත් ,කොසොල් රජතුමා කිව්වොත් විතරක් විශ්වාස කරන අය,තමන් කිසිම දෙයක් හොයලා බලන්න කැමති නෑ 🖕
@Yomal200
@Yomal200 Ай бұрын
😊
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ Ай бұрын
ඉක්මනින් ආතල් ගන්න ....මැරෙන්න කලින් 😂😂😂
@MalithSisira-wq6en
@MalithSisira-wq6en Ай бұрын
@ravidusooriyakumbura3390
@ravidusooriyakumbura3390 Ай бұрын
අධාර්මිකත්වය හේතුව මේකට.. ස්වභාදහමේ නීතීය ඉක්මවා යනකොට ඒකම තමා වෙන්නේ..
@LasniFernando-xl6nk
@LasniFernando-xl6nk Ай бұрын
😮😢🙏🙏🙏🙏
@tonyfernando6616
@tonyfernando6616 Ай бұрын
බයිබලයේ තියෙන කාරනා සියලු මනුෂ්‍යයන්ට කියන්න කියලා තියෙන්නේ. ( ඒවා , ගුවන් විදුලියෙන් , රූප වාහිනියෙන් දෙන්න අවශ්‍ය නෑ .දැනුන්දීම නියම විදියට නිවෙස් ගානේ , කඩවල් ගානේ සාප්පු ගානේ ගොවිපොලවල් ගානේ යමින් කෙරෙනවා. ගනන් ගන්නේ කීයෙන් ,කීදෙනාද. කල්පනාවෙන් ජීවත් වෙමු.
@onlyme6444
@onlyme6444 Ай бұрын
😂
@RukshanBandara-p1d
@RukshanBandara-p1d Ай бұрын
😢😮🤯
@YasiruMatheesha
@YasiruMatheesha Ай бұрын
ඔය එකක්වත් ටීවි එකේ කියන්නෙ නෑනේ
@Gamingxshaza
@Gamingxshaza Ай бұрын
😂😂😂😂😂😂 නෑ බන් වේලාවක් නෑ 😂දෙවිනි ඉනිම වගේ ගොන් කතා පෙන්නන්න තියනවා😂😂😂😂
@mdpDp-u5p
@mdpDp-u5p Ай бұрын
Un inne sihin lokek 😂
@oneejherath5326
@oneejherath5326 Ай бұрын
Global news බලන්න .
@Nodutu-Lokaya
@Nodutu-Lokaya Ай бұрын
BBC , Bloomberg මූලාශ pinned කරලා තියෙනවා බලන්න.
@Gamingxshaza
@Gamingxshaza Ай бұрын
@@Nodutu-Lokaya 😁 නෑ අපි කීවේ අපිලගේ නිව්ස් ගැන😂😂අමතු ඇටේ තියෙන්නේ අමුතු කතා
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 51 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 106 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 41 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 51 МЛН