ගුරුවරයා හමුවන තැන නවතින්න - New Zealand - Auckland සද්ධර්ම දේශණය 2022

  Рет қаралды 74,840

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 256
@bonoaugust4328
@bonoaugust4328 Жыл бұрын
මමත් කතෝලිකයෙක් එත් මෙතුමානන් වහන්සේගේ දේශනාවන් අසා ජීවිතයේ බොහෝ දේ අවබෝද (realized) කරගත්තා. ඔබවහන්සේගේ මේ දේශනාවලට මාව යොමු කලේ බෞද්ද යාලුවෙක්.
@reon9990
@reon9990 Жыл бұрын
This lord has no religion. He is religion.
@chamindalakmal723
@chamindalakmal723 Жыл бұрын
පාන්දර සිට මේ මොහොත වන තෙක් ඔබ වහන්සේ ගේ දේශනා අසමින් සිටියේ . ඔබ වහන්සේ විශ්වාසයි ඔබ වහන්සේගේ දර්ශන ය විශ්වාසයි අසුරක් ගසන ශනයක දුටුවෙමි ඒ ස්වර්ග රාජයය . විශ්වාසයි ජීවිතය නිම වන මොහොතේ හෝ ඔබ වහන්සේ ස්වර්ග රාජය ට ගෙන යන බව . නිර්වාණය බලාපොරොත්තු නොවී කැප කරමි මුලු ජීවිතය ;ඔබ වහන්සේගේ දෙපා මුල තබමින්
@madurapeiris8213
@madurapeiris8213 Жыл бұрын
Wiswasaya Obawa niwana kara gena yawi.
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
@@nishanthasenavirathna2556 කමක් නැහැ බෞද්ධ ආගම් උම්මාදය යම් මොහොතක මග හැරේවි සම්මා දිට්ඨිය පහල වේවි. ඔබට තෙරුවන් සරණයි
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
@@nishanthasenavirathna2556 උබව තාත්ත හදල තියෙන්නෙ චන්දෙ කාලෙක😁 බූරුවො.හැමදේ දේශපාලන කෝනයෙන් බලන්න එපා.
@rj999sl
@rj999sl Жыл бұрын
@@janakaveerasinhe5976 අන්න අවබෝධය එලියට පැන්නා. සමන්ත භද්‍ර දන්න දහමක් නෑ. ඔහු වාදීභසින්හ කෙනෙක්. සද්ධ දාලා බයකරලා තම මතය හරි කියන කෙනෙක්.මේයාගෙන් නෝන්ඩි වෙවී බණ අහන එකත් සමහර අයට චූන්.
@pasindujayarathna7037
@pasindujayarathna7037 Жыл бұрын
@@madurapeiris8213v
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 Жыл бұрын
ඔබ වහන්සෙ දෙශනා කරන දර්ශනය මාගේ සිතට හරියටම ගැලපෙන බව මට හොදටම දැනෙනව හිමියනි .දීර්ගායුශ වේවා නිරෝගි සුවය ලැබේවා ....
@anushiranaraja7092
@anushiranaraja7092 8 ай бұрын
Matath esemai...❤
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
🙏🙏🙏 සත්තය සොයා යන ගමනේ මට හමු වු ගුරුවරයා ඔබ වහන්සේ . තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
බුදු රුව දැකීමත් මහා වාසනාවකි භාග්‍යකි ඒ අප දකින්නේ නිවනයි..යම් මොහොතක බුදුන්වහන්සේ ඔබගේ හදවතට කිදා බැස ජීවමාන වන්නේය. .ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු..
@denethnimmi8472
@denethnimmi8472 Жыл бұрын
2
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
බුදු වහන්සේ නමකගෙන් කනේ පාරක් කෑවොත් සෝවාන් ඵලයට පත් වෙන එක වලක්වන්න බැහැ එය අත් දැකීමකි. උන්වහන්සේ සතු වචන තුල ඇත්තේ බර පතල ප්‍රහාරයකි. ඒ සදහා පාරමිතා සපුරා තිබිය යුතුයි.
@SLRandunu.
@SLRandunu. Жыл бұрын
පල හුත්තො යන්න 😂😂😂😂
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
@@SLRandunu. 🐕
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
@@SLRandunu. උබේ ජාතකේ අවුලක්😁🐕
@sobasirilanka9586
@sobasirilanka9586 Жыл бұрын
මහා මුනිඳුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️🙏🙏🙏
@shiraniperis1396
@shiraniperis1396 Жыл бұрын
බුදුරජාණන් වහන්සේගෙන් ධර්මදේශනා ඇහුවා වගේ හොදට හිතට ධාරණය කරගන්න පුළුවන් .ඔබවහන්සේගේ දහම හැමදාම අහනවා ප්‍රක්චාව ඇති අයට පමණයි මේ දහම හැමමොහොතකම ඔබවහන්සේගේ ධර්මය මයි හිතට එන්නේ එ අනුවයි දවස ගෙවන්නේ හරිම සතුටින් ඉන්න පුළුවන් ඔබවහන්සේ ගේ දෙපා නැමද නමස්කාර කරමි ❤සාදු සාදු සාදු 🙏🙏🙏
@ramanikumari3144
@ramanikumari3144 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.ඔබවහන්සේගේ පැහැදිලි ,අර්ථවත් ධර්මය නොසන්සුන් සිතට මහත් සැනසීම ක් ගේනවා.මොකා මොක කීවත් ඔබවහන්සේගෙ ධර්මය නොඅසන්නා නිගන්ඨයෙකි.හැම පෝය බණක්ම අහනවා.සාදු සාදු , සාදු
@badraalwis2361
@badraalwis2361 Жыл бұрын
අපගේ සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏❤️🙏👍🙏🙏🙏❤️
@saradathero6556
@saradathero6556 Жыл бұрын
රැස් මාලාව රෙද්ද පල්ලෙද කොහෙද මරු බුදුන්.....නේ ......පරිස්සමෙන් තියාගනිල්ලා 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😜😜😜😜😜😜😜😜😜😜
@saradathero6556
@saradathero6556 Жыл бұрын
ඔය බුදුන් ගෙන් බන අහන්නෙ බලාගෙන ඉක්මනින්ම නිවෙයි ඈ.....😜😜😜😜😜😜😜😜😜😜😜😜😜
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
යුගයේ ප්‍රායෝගික දේශනය 🙏🙏🙏❤️❤️❤️❤️
@pethumherath394
@pethumherath394 Жыл бұрын
මුල් ගුරුවරයා ඔබවහන්සේ. දැන් බුද්ධෝත්පාදෝ ❤
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
03) ඒ ජීවමාන බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 💐💐💐🙏🙏🙏
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
රහතුන් වහන්සේ කෙනෙක් දිවිනසා ගැනීම පාපයක් නෙමෙයි ද ස්වාමින්වහන්ස.මේ දේශනාව ඇසීමෙන් පස්සෙ මට ඒ ගැටලුව මතුවූ බව කාරුණිකව දන්වා සිටිමි.
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 5 ай бұрын
තෙරුවන් සරණයි !තෙරුන් වහන්සේ නමක් නැවත ඉපදිමක් නෑ කර්මය විපාක දෙන්න උන්වහන්සේ ආයේ නෑ එතන.නිවන ශාක්සාත් කර ගන්නා තුරු ඉපදිමක් තියෙනවා .ඉපදිමක් තියෙනවා නන් විපාක හදා ගන්නවා මරණය තෙක්.අව්ද්‍යාව නිසාම පුන්‍යවිපාක හෝ පාප විපාකයන් .තෙරුවන් සරණයි
@lakshmikv4346
@lakshmikv4346 Жыл бұрын
ඔබවහනසේ අපට තේරැමි ගන්න පහසු ආකාරයට උදාහරන ඇතිව බණ දේශනාකිරිම ගැන බොහොමපින් බුදුසරනයි තවත් බණ දේශනා කිරිමට මෙ ආකාරයට දිර්ගායුෂ ලැබෙිවා තෙරැවන්සරනයි
@vedioblog1111
@vedioblog1111 Жыл бұрын
ගෞරවනීය නමස්කරය අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏
@vedioblog1111
@vedioblog1111 Жыл бұрын
@Nicoin Lawoenwishal 🤣🤣🤣🤣🤣🤣🤣thank you very much for the information
@jayam1429
@jayam1429 Жыл бұрын
සැබැවින්ම හිමියණි , ජීවිතේ කඩා වැටීමත්, ඔබ වහන්සේ මේ විශ්ව තලයට සම්ප්‍රාප්ත වීමත් , මම දකින්නේ හිමියණි , ගෙදරක ආරක්ෂාව පිනිස බැන්ද මහා තාප්පයක් මෙනි.. ඇත්තටම මේ සුන්දර සොබාදහම යහපත් මිනිසුන් වෙනුවෙන් සෑම මොහොතකම පෙනී සිටිනවා , හිමියණි ඔබ වහන්සේ ද මේ සුන්දර සොබාදහමේ එක කොටසක් .. ඔබ වහන්සේ මට බුදුවරයෙක් .. මාගේ නමස්කාරය වේවා හිමියණි ඔබ වහන්සේට ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathura-m9n
@chathura-m9n Жыл бұрын
ඒක සුපිරිම කතාවක්. බොරුවට මිනිස්සු රව්ට්ටන බොරු බනකතා ගොඩකට වඩා මේ වචන ටික වටිනව❤️
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Жыл бұрын
❤️
@chamothiroshada7188
@chamothiroshada7188 Жыл бұрын
@Nicoin Lawoenwishal ඔයා ඔය කියන කතාව කොහෙද තියෙන්නෙ?මොකේද ලියලා තියෙන්නේ?කව්ද ඒක ලිව්වේ?අනිත් හාමුදුරුවරු ඔක්කොම නියම බුදු බණ මේ හාමුදුරුවෝ වැරදි කියලද ඔයා කියන්නේ?ඒකට ඔයාට තියෙන නිර්ණායකය මොකක්ද?කොතනද විකුර්ති කරලා තියෙන්නේ?කොතනද වැරදි කියන්න බලන්න?
@sanjaya6687
@sanjaya6687 Жыл бұрын
@Nicoin Lawoenwishal ඒ කාලෙ බුදුන් වහන්සේටත් ඔය වගේ ප්‍රශ්න ආව.පොතේ තියෙන දේ කොචර රසවත් කියල හිතුනත් ඒ දේවල් ප්‍රායෝගික නැත්නම් ඉන් ඇති එලය කිම
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 Жыл бұрын
@@chamothiroshada7188 නිර්වාණය කියන එක තර්කයට අහු වෙන්නෙ නෑ හිච්චි පුතේ... ආතල් වැදි බණ වලට තමයි උඹ ඇතුලු බොහෝ උන් ආස...😂
@chamothiroshada7188
@chamothiroshada7188 Жыл бұрын
@@chinthalmalawiarachchige942 කලින් අහපු එකම තමයි ලොකු අයියේ අහන්න තියෙන්නේ..අපි අහන්නේ වැදි බණ නම් ඔයා එහෙනම් ඔයා දන්න හොද බණ මොකක්ද කියන්නකො? බලන්න
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
අනන්ත වූ විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ අමරණීයත්වයේ රහස රැගෙන පොළොවට පැමිණි තථාගත බුදු හිමියනි 🙏 , ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@senakedharmasena7949
@senakedharmasena7949 Жыл бұрын
🤣හිනා🤣 ගස්සන්නෙ නැතුව පලයන් මෝඩ කාලකණ්ණි.. 😝
@rj999sl
@rj999sl Жыл бұрын
ගෝතම තථාගතයන් වහන්සේට අපහාසයකි.අරිය උපවාදයකි
@prativaneupane-bhattarai617
@prativaneupane-bhattarai617 Жыл бұрын
පිස්සෙක් සරන ගිහිල්ල හරි කමක්නෑ ඩොපමින් බූස්ට් කරගෙන ඔකේ වෙලා ඉන්නවනම් .මේ යකා පිස්සන්ගෙ පොකට් සුද්දකරනඑකනෙ වැඩේ.
@chandrapiyaratna2945
@chandrapiyaratna2945 Жыл бұрын
Mallikage Oluva narak vegena ey you need treatment
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 6 ай бұрын
Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni
@luckydesilva6733
@luckydesilva6733 Жыл бұрын
Till I met my one and only final Buddha , I did seek and heard other Monks views on ‘the truth’ . They were never truly filled my heart with what I was searching for . Once I came across , Siri Samanthabhadra Buddha’s sermons , he left me speechless . He was the Arahath from my million of births and rebirths that I was following . When I met him face to face ( one to one ) , that was the realisation of Zero zone for me . Hence , he is my Final Teacher . Siri Samanthabhadra Swaameen Wahansa , may you reign for a long time . With my love , Bhakthi and thank you to your excellence and the amazing Dhamma Community.
@madushanadeeshan5503
@madushanadeeshan5503 Жыл бұрын
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸🌸
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
සාම්ප්‍රදායික දහම් වචන නැති වුණාට තමුන්ගේ ජීවිතාවබෝධය ලබා ගැනීමට වටිනා දේශනයක්🙏🙏🙏
@sumindaudith1653
@sumindaudith1653 Жыл бұрын
සාදු සාදු සාදු ...
@mallikawekadapola5921
@mallikawekadapola5921 Жыл бұрын
අවුරුදු දහස් ගණනකට පසු සත්‍යයේ පනිවිඩය රැගෙන පෘතුවියට වැඩම කල සිරි සමන්තභදු භාග්‍යවතුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ❤❤❤නමාමි බුද්ධං ගුන සාගරංතං. ❤❤❤ සාධු සාධු සාධු සාධු ❤❤❤
@g.kodikara8735
@g.kodikara8735 Жыл бұрын
Theruwan saranai swaminwahansa mage hithe inna budun sadu sadu sadu
@anushiranaraja7092
@anushiranaraja7092 8 ай бұрын
@learnenglishwithindra5810
@learnenglishwithindra5810 Жыл бұрын
එදා මහ වැස්සේ - සැඩසුළං අස්සේ මමද සිටියෙමි එතන හිමිදෙසු - ඒ දහම්අම වැස්සේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilakapattuwage6815
@thilakapattuwage6815 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස.
@chinthakabandara4039
@chinthakabandara4039 Жыл бұрын
වටින තැන් ගොඩක් තිබුන.. 🙏🙏🙏
@Live-sv6lh
@Live-sv6lh Жыл бұрын
ප්‍රායෝගිකව ප්‍රගුණ කල හැකි අවබෝධ කරගත හැකි දර්ශණයක් බුද්ධ දර්ශණය.. ඒක සරලව පැහැදිලි කරලා දුන්නා.. තමන්ගෙ සිත දකින්න ඕනෙ තමන්ට පිටින් ඉඳන් තමන් දිහා බලන්න ඕනෙ විදිහ අවබෝධ වුනා.. ස්තූතියි... නමුත් බහුතරයක් කමෙන්ට් දැක්කම හිතෙන්නෙ තවමත් බෞද්ධ සාහිත්‍යයේ එල්ලී සිටින සාම්ප්‍රදායික බුද්දාගම්කාර පිරිසකුත් මේක බලලා තියන බව.. මේ ස්වාමීන්වහන්සේට තතාගතයානනී බුදු පියාණනී කිය කිය වැලලෙන්න හදන්නෙ අන්න ඒ අවබෝධයකින් තොරව ශ්‍රවණය කරපු පිරිස..අපේ මිනිස්සු හරි ඉක්මනට අන්තගාමී වෙනව..සීමාව ඉක්මවා යනවා..
@kasuntharaka4713
@kasuntharaka4713 Жыл бұрын
Mila kala nohaki watina deshanawak.theruwan saranai spec hamuduruwanta.
@niroshangunasekara5901
@niroshangunasekara5901 Жыл бұрын
ජීවිතාවබෝධය ලබා ගැනීමට වටිනා දේශනයක්.............................
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Sadu sadu 🙏🙏🙏
@sltagshownew
@sltagshownew Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .....
@santaseela2039
@santaseela2039 Жыл бұрын
Sadu sadu mama HIKKADUWE SANTASEELA THERO
@dinusharanawaka1473
@dinusharanawaka1473 Жыл бұрын
Maha munindrayanan wahanseta namaskara wewa🙏🙏🙏
@chandikakdr4441
@chandikakdr4441 Жыл бұрын
තේරුවන් සරණයි 🌹🙏🙏🙏🙏🌹
@theajweerasinghe4902
@theajweerasinghe4902 Жыл бұрын
Teruwan saranai deergau wewa hamuduruwane
@dammalankarathero4732
@dammalankarathero4732 Жыл бұрын
Ugayata pahala wui garu himinak
@deshan8540
@deshan8540 Жыл бұрын
Mage namaskaraya wewa!!!🙏🙏🙏
@dammalankarathero4732
@dammalankarathero4732 Жыл бұрын
Apee haamuruwanta digaausa weewa
@buddhikanilmini4728
@buddhikanilmini4728 Жыл бұрын
😨😨 ස්වාමීන් වහන්සේ ඉතිහාස කථා වලට ජීවය දෙනවා.. ලස්සනයි 🙏🏽🙏🏽" ඇත්තම මහා විශ්ණු න් වහන්සේ" මේ කථාව දැක්කා " මිනිසුන් හිතාවි මම මැරූන කියලා" ඇත්තටම මට තේරුනේ ඒ විදියට ඹබ වහන්සේ විස්තර කලාම..මට ඊට සම්බන්ධ ධර්මතා ද තේරුණා..අද අපිට ඉතිහිසය නෑ වලදාලා.. මම ඹබ වහන්සේ ගේ දැනූම ට හරි ආසයි.. ඒ භෞතික කථා ඇහෙන කොට මට විශ්වීය පරමාර්ථ ධර්ම වලින් අවබෝධ ය ලැබෙනවා
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
Tanuwanam Tama seta tanuwamaya
@chamindawickramasinghe3712
@chamindawickramasinghe3712 Жыл бұрын
excellend...namo budhhaya,,,,
@nishanthikande3009
@nishanthikande3009 Жыл бұрын
Etthamai swamini mata denena dema oba kiyanawa wagei mata . Matanam wena bana ahanna hitennama ne. Obata godaakma pin.
@RamithD
@RamithD Жыл бұрын
Perfect sermon 🙏
@kapiladissanayaka-b1s
@kapiladissanayaka-b1s 10 ай бұрын
❤❤❤සාධු❤❤❤සාධු❤❤❤සාධු❤❤❤
@madurapeiris8213
@madurapeiris8213 Жыл бұрын
Mage budun obawahasei...🌷🌷🌷🙏🙏
@udeniattanayake2167
@udeniattanayake2167 Жыл бұрын
Absolutely True… lot of people judge a book📖 by its cover 📕… 💐🙏🏻
@sathoshinakamoto3427
@sathoshinakamoto3427 Жыл бұрын
Good luck for the journey.
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺නමස්කාරවේවා!
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Mage namas karaya mage swameen wahanseta🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘⚘⚘⚘
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
01)💐💐💐🙏🙏🙏 ( ගුරුවරයා හමුවෙන තැන නැවතුනාහම ඉතුරු)
@luckydesilva6733
@luckydesilva6733 9 ай бұрын
“When the student is ready , The Teacher Appears, in every sense” . Hence , Siri Samanthabhadra Buddha is my Final Teacher . I am grateful to the rhythm of the universe…. I am the soft fluffy white clouds , floating freely ; my canvas is the pure empty back ground…. Of 360 degrees. . Follow the rhythm of your own heart and keep listening to the sermons of Siri Samanthabhadra Swaameen Wahansa ( if your heart feels ) is your Teacher .
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
Wise words as always. 🙏🙏🙏
@ayeshawijesinghe6123
@ayeshawijesinghe6123 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@roh1230
@roh1230 Жыл бұрын
Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🌹🌸🌺
@ranildammi9280
@ranildammi9280 Жыл бұрын
සාදු සාදු සාදු
@inokaliyanaage7867
@inokaliyanaage7867 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾💓
@prativaneupane-bhattarai617
@prativaneupane-bhattarai617 Жыл бұрын
ෆේක් එකව්න්ට් වලින් නොවරදවාම කමෙන්ට්ස් දානව. යූටියුබ් රෑන්කින් ගැන හොද අවබෝධයක් තියනව වගෙ උමන්දාවෙ කට්ටියට. මේ මනුස්සය බොහෝම සීරුවට තමන්ගෙ මතය කිදාබස්සන හැටි ඇත්තටම විශ්මයජනකයි. බොහෝම කපටි උන්දැකෙනෙක්. හොදම කොන්ආටිස්ට් ලංකාවෙ මම දකපු. IQ 120ට වත් වැඩිවෙන්න ඕනෙ මෙයාට අහුනොවී ඉන්න.
@dammalankarathero4732
@dammalankarathero4732 Жыл бұрын
Itha watinaa bana maawai denwath meewa deesanaa kala uthui
@liyanagenirmal6281
@liyanagenirmal6281 11 ай бұрын
🌼🌼🌼🙏🙏🙏
@chandranijayamaha8928
@chandranijayamaha8928 Жыл бұрын
SITHA NAWATHUNA AWASAN GURUBUDUN DEPAMATHA.
@hasindunimesh378
@hasindunimesh378 Жыл бұрын
🙏🙏
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 Жыл бұрын
මචං පිටදූවේ... මමත්වය කියන ගොං අං තට්ටුව ගලව ගන්න... කර්මය සහ විපාකය නොදැන ඉන්න විදියක් නෑ නේ... ගුරුවරයා ගාව නැවතිලා පක්කිලි සර්විස් කරන්න ඕන නෑ... බුදුන් කිව්වෙ මාවත් දර්මයත් පසුරක් කොට ගන්න.. ඉන් එතෙර වන්න... පසුර බිම තබා ඔබේ ගමන යන්න කියලා... ඒක එච්චරම ප්‍රජාතන්ත්‍රවාදී දර්මයක්... දැන් ඇවිත් තියෙන්නෙ බොරු කාරයන්ගේ රෙදි ගැලවෙන කාලේ... පරෙසමට ඉන්න...ජය බ්‍රෝ...
@dineshchinthaka5768
@dineshchinthaka5768 Жыл бұрын
Oba vahanse me rtharam pahadiliva hari de kiyala dilath evayen gathauthu de nogana විවේචනය kara kara inna moda pirisakuth innavane .e minissun pau ithin.
@inokamadampage7307
@inokamadampage7307 Жыл бұрын
❤❤❤🙏🏻🙏🏻🙏🏻
@sudubole12
@sudubole12 Жыл бұрын
දැන්නම් අපි හරි ට්‍රැක් එකට වැටීගෙන එනව... ❤️
@rj999sl
@rj999sl Жыл бұрын
නැත, ඔබට වැරදිලා
@ranahansithyaga
@ranahansithyaga Жыл бұрын
wish uss all with great thing to complete our life journy.with buddhas theory.un ending circle of our life not depends on another one but we can trust ourmind what is saying
@dipakosta9119
@dipakosta9119 5 ай бұрын
❤❤❤❤
@Sandarukaluarachchi
@Sandarukaluarachchi Жыл бұрын
🙏🌸🙏
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 Жыл бұрын
නවසීලන්තයෙත් බලාගෙන යනකොට පට්ට මෝඩයො set එකක්නෙ ඉන්නෙ. මේ වගේ හොරු ජාවාරම් කාරයින් ගෙන්වන්න. 😢😢😢😢
@ishanedirisinghe1411
@ishanedirisinghe1411 Жыл бұрын
අමබො මෙන්න බුද්ධිමතෙක්
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 Жыл бұрын
බුදු හාමුදුරුවන්ට කරන නිග්‍රහයක්.
@prativaneupane-bhattarai617
@prativaneupane-bhattarai617 Жыл бұрын
@@ishanedirisinghe1411 අනිවාර්යයෙන්ම බුද්ධිමතෙක්. මේ ඉන්නෙ ලංකාවෙ ලොකුම කොන්ආටිස්ට් දැනට ඉන්න . බුදුන්වහන්සේ දේශනාකරපු ධර්මය හදාරල එන්න ඉස්සෙල්ල. මේ මනුස්සය බොහෝම සූක්ෂමව එයාගෙ මතය කිදාබස්සල ඔයගොල්ලන්ගෙ පොකට් හිස්කරන එක කරන්නෙ. හැබැයි ඔය බුදුබන නම් නෙමෙයි. වැදි බණ.
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
ඔයා මේ දේශනාව අහන්නකො ඉවර වෙනකන්ම් ඔතන එක බොරුවක් කියල තියෙනවද?
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 Жыл бұрын
@@wihangasihilel2318 අනුන්ට බණ කියන්න කලින් තමන් ධර්මයෙහි පිහිටන්න ඕනි.
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@andriandri5153
@andriandri5153 Жыл бұрын
Hithata puduma senaseemak denenawa swaminwahansa theruwan saranai
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Жыл бұрын
කාළයේ වැලි තලාවෙන් හා මති මතාන්තරවලින් වසා....තැබුණු දහම් මංජුසාව....විවරකිරීම.... 🌺🙏🌺🙏🌺🙏
@SLRandunu.
@SLRandunu. Жыл бұрын
අනෙ ඕයි😂😂😂😂😂
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Жыл бұрын
@@SLRandunu. වස්සෙක් තප්පුලනවා!..මෙය බලාපොරොත්තු වෙන් හිටියේ..තප්පුලාලා ඉවරද? ඊට පස්සෙ පුලුවන් කතාකරන්න මට..ඊට කලින් මොන ඉස්කෝලෙටද ගියෙ මේ වස්සා කියලා දැනගන්න කියලා හිටියානම්..
@prativaneupane-bhattarai617
@prativaneupane-bhattarai617 Жыл бұрын
හහ් හහ් ..😂😂
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Жыл бұрын
@@prativaneupane-bhattarai617 හහ් හහ් පවු
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Жыл бұрын
@@SLRandunu. යනෝයි
@senakedharmasena7949
@senakedharmasena7949 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව ද "නිවන්-මග" පෙන්වන එක් (බොරුව/ ප්‍රෝඩාව) මිත්‍යා දෘෂ්ටියක්ද වේ ..! ඔබගේ දේශනාව ඉතා හොඳයි කාමභෝගී ජීවිතයට පමණයි..!! පසුව, අපායට තිබෙන අවදානම නොවැළැක්විය හැකි සාධකයක් ද වේ..!!
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
උබ නිවන් පලයන්කෝ. 😁
@senakedharmasena7949
@senakedharmasena7949 Жыл бұрын
@@janakaveerasinhe5976 අපි නිවන් දකිනවා අනිවාර්යයෙන්ම අපායට නොගිහින්..! බුද්ධ වචනය ශ්‍රවණය කිරීමට, පින්වන්ත හාමුදුරුනම සොයාගන්න හැකියාව ලැබුණා අපගේ ප්‍රඥාව හේතුකොටගෙන..!! සමන්තභද්‍ර හිමිගේ දේශනාවද 'පෙරදා' ශ්‍රවණය කළා, අපට අවශ්‍ය නිවන්මග නැති බව හඳුනාගත්තෙමු..! ප්‍රඥාව කළඳක්වත් නැති මිනිස්සු උමංදාව බදාගෙන වැළලී යාවි..!!
@sumithperera6933
@sumithperera6933 Жыл бұрын
💯
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sathya Jayagannawamai ! Lakwasiyani Diwmaya ouhshada panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@thamaraseewd5097
@thamaraseewd5097 Жыл бұрын
අනේ හාමුදුරුවන් වහන්ස මටනම් හොදටම තේරෙනවා ඔබ වහන්සේ මිනිසුන් කෙරේ දැවෙන අනුකම්පාවෙන් .දේශනා කරන බව.
@aponsu4664
@aponsu4664 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aponsu4664
@aponsu4664 Жыл бұрын
@Nicoin Lawoenwishal me vishwasaya athi unne me athme newei mata hondata mathakai ona deyak wedden
@boruwaepa5435
@boruwaepa5435 Жыл бұрын
Nawathinna. Uria mattu!
@dammalankarathero4732
@dammalankarathero4732 Жыл бұрын
Menna darmaya
@marseducation
@marseducation Жыл бұрын
Comments කරපු අය වංගීස හාමුදුරුවන්ගෙත්, සුමිත් පෙරේරගෙත් දේශනා අහන්න.
@sumindajayathilaka995
@sumindajayathilaka995 Жыл бұрын
Hamuduruwo mudal labenna kalin hodin desana kara. Mudal labunata passe desanawa mudal pattata namenawa. Budunwa soyanna siyalu dena mulin
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 Жыл бұрын
Theruwan sarani swaminwahansa 🙏🙏🙏🙏🍀🍀🙏🙏
@theajweerasinghe4902
@theajweerasinghe4902 Жыл бұрын
Lassana darmadeshanawak adarshamath
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
♥️🙏🙏🙏🌻🌻🌹🌻🌻🙏🙏🙏♥️
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
Namaskarawewa budu piyanani sadu sadu sadu
@Diyasena
@Diyasena Жыл бұрын
~💚~ ප්‍රායෝගිකයි නම් දහම ඕනෑ නැත මාලිගා ආටෝප නිවන් මගතුල අපැහැදිලිව කෙටූ ගලක වුව නිවැරදි දේ නම් රැකෙනු ඇත මතුවට ~💚~
@ishanchanakaneththasinghe9323
@ishanchanakaneththasinghe9323 Жыл бұрын
🙏
@prasanjeewasampath8772
@prasanjeewasampath8772 Жыл бұрын
❤️🙏❤️
@sanjeewaperera-nn5uj
@sanjeewaperera-nn5uj Жыл бұрын
Urea Samantha Baddata Rawatenna Epa. Muwa hoyagena minissu ena dawasak thiyenawa. Niyameta Minissu andanawa.....
@joneyjoney6814
@joneyjoney6814 Жыл бұрын
Mekage bana ahanna new Zealand wala oyalath yanawane ?????
@sithimutucumarana2980
@sithimutucumarana2980 Жыл бұрын
21.12.) kzbin.info/www/bejne/npPWhIWen75sjK8 ..සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේගේ බ 21.10.13)..kzbin.info/www/bejne/qonTk6WPaNispdE ...අරිය උත්තමයන් වහන්සේ හදීසියේම රිටිගලට වැඩම කලේ (2021-12-10)...kzbin.info/www/bejne/aXysc6CAicx3fc0...ඔරුකැළණියේ සිරි අරණ විමුත්ති ස්වාමින්වහන්සේ ගේ බුද්ධ-භාවනා වැඩසටහන සමාලෝචන kzbin.info/www/bejne/j4ive5-KorSSnbM….සං දේශනාව මී.සිරි ධම්මාලංකාර හිමි kzbin.info/www/bejne/aXWVYX9njp2cj6s ….Monk [Kivula] kzbin.info/www/bejne/b6m2paGCfs2pY9E …..හිටපු ඇමතිතුමා සිව්පිළිසිඹියාලාභී kzbin.info/www/bejne/j4ive5-KorSSnbM….සං දේශනාව මී.සිරි ධම්මාලංකාර හිමි kzbin.info/www/bejne/eWPHnHqVaLN-fZo….අසූවෙනි වියට පාතබන මහා ප්‍රාඥයන් වහන්සේගේ යුගමෙහෙවරෙන් බිදක් kzbin.info/www/bejne/jZDUYYCwjLWIaa8 ..මහා තෙරුන් වහන්සේට සෙත්පතා පැවැති මහා දානමය පිංකම | Parama nibbana
@samithfernando4025
@samithfernando4025 Жыл бұрын
ඔයා කියන සමහර කතා ඇත්ත. ඔයා ඒවා පොයින්ට් එකක් කරගෙන මිනිස්සු රවට්ටනවා. මිනිස්සු අතර ඉඳගෙන කොහොමද භාවනා කරන්නේ. සද්දබද්ද ප්‍රශ්න ගොඩ මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද. තමුසේ නම් පිස්සෙක්.මම ඔයාට හාමුදුරුවෝ කියන්නේ නෑ. මොකද ඔයා රහත් වුණා කියන්නේ ටොම් පච. බුද්ධිය තියෙන මිනිසුන්ට හිතන්න පුළුවන්. ඔයා සමහර දේවල් වෙනස් කරනවා ඒක හිතලමයි කරන්නේ. කැලේට ගිහිල්ලා භාවනා කරන්නේ මානසික සුවය ඕන නිසා ධ්‍යාන වඩන කෑම මිනිහට ම ලේසි නැහැ. ඒකට සුදුසු පරිසරයක් අවශ්‍යයි. තමුසෙ මහ මෝඩයෙක් අනික තමුසෙ කතා කරන වචන සමහර වෙලාවට අප්පිරියයි. රහතන් වහන්සේ කෙනෙක් පිටින් මනින්න බෑ තමයි. නමුත් තමුසගේ වචන හැසිරීම ඉරියව් ඕවා දකිනකොටම කියන්ඩ පුළුවන් මහ බොරුකාරයෙක් කියලා. අපිටත් පව් පුරවන්න එපා. රාජපක්ෂලා ට වික්‍රමසිංහ ට දීලා තමයි ඔතන හදාගෙන තියෙන්නෙ. හැමෝම ගොන්නු නෙමෙයි . මං කැමතියි ඔයා සිවුර ගලවලා ඇවිල්ල කෘෂිකාර්ම ඇමතිකමක් අරගෙන සේවය කරනවානම්. ඒක ඔයාට ගැලපෙනවා. කරුණාකරලා පවු පුරවගන්න එපා. අනික බුද්ධ ශාසනය විකෘතියක් කරන්න හදන්න එපා.
@anitadissanayake2934
@anitadissanayake2934 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💛🧡❤️🌷🙏😇
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
🙏🙏🙏🙏💖💖💖🙏🙏🙏🙏🙏
@amilasenarath3344
@amilasenarath3344 Жыл бұрын
Niweiiii niweiiii
@hemamalifonseka390
@hemamalifonseka390 Жыл бұрын
🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏
@kasunchamilaka6021
@kasunchamilaka6021 Жыл бұрын
Italy lecco kasun budusarani 🙏🙏🙏🙏🙏
@sltagshownew
@sltagshownew Жыл бұрын
🔴🔴 kzbin.info/www/bejne/iqHUpYGmjaZopqs 🌺🌺 එකපාරක් බැලුවොත් තෙරෙයි අපරාදේ ගෙවුන කාලේ කියලා...
Я сделала самое маленькое в мире мороженое!
00:43
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 6 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 195 МЛН
අවබෝධයට මග 79 | රහසක් නැති ජීවිතය
56:25
Я сделала самое маленькое в мире мороженое!
00:43