KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පරමාණු බෝම්බය හදපු මිනිසාට අවසානයේ සිදුවූ අතිශය ශෝකජනක දේ | True Story of J. Robert Oppenheimer
11:13
ලෝකයේ දුර්වලම හමුදාවන් 12 | Weakest Militaries in the World
17:24
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Правильный подход к детям
00:18
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
How to treat Acne💉
00:31
අපිට අදටත් අහන්න පුළුවන් ලෝකයේ පැරණිතම පටිගතවූ හඬවල් | The Oldest Voice Recording In World History
Рет қаралды 146,452
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 183
@Kaveesha200
Жыл бұрын
අපේ හඩ ඔයයි සැමදා...❤❤❤
@samanliyanage3517
Жыл бұрын
❤❤❤❤❤
@gayanahelan6517
11 ай бұрын
Not funny
@wswansikasanuli9223
Жыл бұрын
මේ හඩ නිකම්ම නිකන් හඩක් නෙමේ ලොකෙටම තියෙන වටිනම හඩ ❤❤❤❤❤❤😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි විශ්ම ලෝකය ගොඩක් දෙවල් අපිට ඉගනගන්න පුලුවන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔය ගැම්ම ඔය විදිහටම තියාගන්න ✌️✌️✌️✌️✌️🤘🤘✌️✌️✌️❤❤❤
@NishaniRupika-tw8vj
Жыл бұрын
හදවතට ළබැදි ,ජීවිතයට සමීප මිතුරෙක් කාලෙකින් යලි හමු වුනා හා සමාන සතුටක් ඔබගේ කටහඬ යලි ඇසුන විට දැනුනා ....❤❤❤
@TharinduSandaruwan1995
Жыл бұрын
කවදාවත් නොදන්නා තොරතුරු ගොඩාරියක් දැනගන්න ලැබුණා. තෑන්ක්යූ විශ්ම ලෝකය.❤
@I.A.C.DwijerathnaWijerathna
Жыл бұрын
අනේ අයනම් මේ කට හඬ නැති කරන්න නම් එපා.හැමදාම සුපුරුදු කට හඬ ඕන ❤
@ImisYouTubechannel
6 ай бұрын
අර කටහඩ සුපිරි බොලං ☹️
@Udara1801
Жыл бұрын
අපි දැන් මේක ආතල් එකේ බැලුවා,ඇහුවට ඒක හදන්න එයලා මාර කැපකිරීමක් කරලා,හැබැයි ඒකට ඊට වඩා සාදාරයක් ඉශ්ට වෙන්න තිබුනා.
@rukshanwickramasinghe4017
Жыл бұрын
Videos දෙකෙන් දෙකට මරුවෙන් මාරුවටද brother දැන් voice කරන්නේ... මොනා උනත් ආසම කටහඬ උබේ මචන්... ආදරෙයි ..... මම දන්න වටිනම channel එකක් තමන්ගේ performance එක හරියට නිවැරදිව මිනිස්සුන්ට තේරුම් ගැනීමට ලේසි වෙන විදිහට ලෝකේ ගැන අපි නොදන්න බොහෝ දේවල් කියලදෙන ඇත්තටම මේක සුපිරි වැඩක් මචන් ආදරෙයි උබලගේ crew එකටම...ජය වේවා❤❤
@Naturemdh
Жыл бұрын
එහෙම හෙන ගේමක් දීල රෙකෝඩ් කරගත්ත තැන ඉදල අද මේ වීඩියො එක කොලිටියට රෙකෝඩ් කරපු තැනට එනකල් මිනිස්සු කොච්චර දියුනු වෙලාද ❤
@buddhikaaruna623
Жыл бұрын
ඔය මොන සද්දවත් නෙවේ අපට ඕන මේ වොයිස් එක විතරයි😍
@NishaniRupika-tw8vj
Жыл бұрын
ලෝකයේ හැරවුම් ලක්ශයක් වූ අද්විතීය සොයා ගැනීම.... දුර්ලභ දෙයක් ඇසීමට අවස්තාව උදා කර දුන් විශ්ම ලෝකය ඔයාලට ස්තුතිය ....❤❤❤❤🌹🌹🌹
@sudathbandara3471
Жыл бұрын
ගොඩාක් වටිනවා. අවුරුදු සිය ගානක් පැරණි ඒ වගේ හඬවල් අහන්න ලැබීම කොච්චර වටිනවද..... Thank you.
@darkatomgaming541
Жыл бұрын
අම්මෝ කටහඬ ආයෙත් මරු මරු
@NimalBandara-id8fo
3 ай бұрын
සහතික ඇත්ත. අහන්න ආස හිතෙන ලස්සන කටහඩක්.
@sldiomendtv5840
Жыл бұрын
හඩට ලෝබ වෙන්න එපා යකුනෙ,මොනා උනත් තෙරුවන් සරනය්,වාසනාව
@dinupriyashan8474
Жыл бұрын
මෙන්න වෝයිස් එක මේ වෝයිස් එක හැමදාම දෙන්න ෆ්ලීස්
@_I_M_A_
Жыл бұрын
Oya hithata danena vidiyata katha karanawa. Hamadama me voice ekenma video karanna. Thankyou hamadama me wage apita wadagath video denawata. ❤❤❤❤
@ElephantSoul
11 ай бұрын
ඒ කට හඩ ❤❤
@akalankakawshalya7482
11 ай бұрын
මොනවත් හිතන්න එපා. ඒ උනාට මේක කියන්නම ඕනෙ. ඔයාගෙ කටහඩෙන් කරන වීඩියෝ තමයි හරි පැහැදිලි. අනිත් කෙනාගෙ එව්ව බහුතරේකට ප්‍රිය නෑ.
@Kavinduxmalshan
Жыл бұрын
නැවතත් සුපුරුදු කටහඬ ❤😊
@piyavi_ameesha
3 ай бұрын
විශ්ම ලෝකයාගේ කටහඬ අහලා නෑ අහලා නෑ අහලා බලන්න ආස හිතෙයි 😊❤
@niromodz08
Жыл бұрын
ඔයාගේ කටහඩ තමා 1 st ❤❤
@SANKA750
10 ай бұрын
"අහන්න එපා හරිම අමුත්තක් දැනෙනව" එහෙනම් මොන මගුලටද ඕයි මේ වීඩියෝ එක youtube upload කරේ?
@gsvisual2324
Жыл бұрын
අපිට සුපුරුදු කටහඩ ඔයාගෙ කටහඩ තමයි❤️❤️
@nuwanekanayaka9021
Жыл бұрын
ඇත්තටම අදහගන්නත් බෑ මේ දේවල්... නමුත් ගොඩාක් ස්තුතියි හැම දේටම.... 🤜🤛🤟🤟🤟
@chandiweerakoon3
Жыл бұрын
සුපිරි හඩ
@ManuwansaPussepitiya
Жыл бұрын
Brother you doing well l am proud of you
@Helasiri
Жыл бұрын
නොදන්න බොහෝ දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏
@sumithnandana-hl9zq
Жыл бұрын
💪රංජන් රාමනායක 😆හඩ පට එලියට සලුපට අහසට
@danushkabuddila7980
Жыл бұрын
මේ හඩ නැත්තම් බලන්නත් එපා වෙනවා. 👍❤️
@DilshanKanishka-rz1kn
Жыл бұрын
අනේ හැමදාම මේ කටහඩින්ම වීඩියෝ කරන්න❤
@PhantasmicGallery
Жыл бұрын
ඔයාගෙ කට හඩයි ඒක.....❤❤❤❤❤
@shiranwijeratne9654
11 ай бұрын
කාල වකවානු නැරදි කරන්න. 1800 මිස 1900 ගනන් වල නෛවයි එඩිසන් හිටියේ. හොද වැඩක්.
@thiyashanon-vt9vi
Жыл бұрын
කොහේද ගිහින් හිටියේ සහෝ
@lasantha.rathnayaka
11 ай бұрын
Wow නියමයිනේ 👌 ❤❤❤❤❤❤❤
@kauthika
Жыл бұрын
විශ්ම ලෝකය 🖤❤ thank you..
@rajakarunawimal7770
Жыл бұрын
Obee,,handa,samadaa,aseewaa, thanks 👍👍👍🙏
@narmosl5521
Жыл бұрын
මරු අයියේ 👍👍👍
@warunasandaruwan2598
Жыл бұрын
කෙතරමි කලක් ගතඋනිද මෙි මිතුරැ හඩ අසන්නට ❤❤❤
@nimashahansa3061
Жыл бұрын
සුපැහිදිලි කටහඬක්.. 👌👌
@Glowacki-Francis
Жыл бұрын
මටත් ළගදි කැණීම් කර කර ඉද්දි වාලම්පුරියක් හම්බ උනා.ඒක කණට තියාගත්තම සිංහල වචන ටිකක් ඇහුනා😮.ඒකෙ තිබ්බෙ " හේයි මීට වැඩිය හොදායි ####" කියල 😮😢.මන් මේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අහල බලද්දි මට කිව්වෙ ඒක වසර දෙසියකට විතර කලින් 2022 , 23 ගණන්වලට අයත් වෙන,එකක් කියල 😮.ඒකාලෙට අදාල තවත් ඒ වගේ වාලම්පුරි කිහිපයක් ම හම්බ වෙලා තියෙනවලු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට.ඒවල තිබිල තියෙන්නෙ "දැන් කෝමද ? රතු ළුණු එහෙම කෑවද" වගේ එහෙම කියන්න හේතුව මොකක්ද කියලවත් හදුනා නොගත් වචන වගයක්ලු😮
@chamodyaWeerasooriya
Жыл бұрын
😂💔
@ChithraSandamali-gf4rj
Жыл бұрын
බී ලූනු කෑවද කියල තිබ්බෙ නැද්ද 😂
@amssbandara4696
11 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@madu8705
11 ай бұрын
wadagath deyak kiyaddi madata panala gon katha kiyana manasa waduna nathi ekek kohe giyath hambawenawa🤣
@malanieindra123
Жыл бұрын
ඔයා තමයි මගේ හඩ❤
@malshasrimali3145
Жыл бұрын
ඒක නම් මරු .....
@anuradadigamuwa791
Жыл бұрын
ඔබ ඔය කියන පටිගතකිරීමේ උපකරණ මම හිතන විදියට 1900 ගණන්වල වියයුතුයි.1970 වනවිට magnetic පටිවල පටිගතකරන ඉතා පැහැදිලි Philips වර්ගයේ Tape Recorder ලංකාවෙත් තිබුන.
@tharidudilashan8734
Жыл бұрын
ජය වේවා godk dewal ඉගෙන ganva
@DanusaGimhan
Жыл бұрын
Ammo ati yantan awada aye❤❤❤❤
@kaveeshadeneth5294
11 ай бұрын
ස්තූතියි ❤😊
@ashendimalka4664
Жыл бұрын
මේක අහන්න එපානම් මොකටද දැම්මෙ.😂😂😂
@Hasi_Art696
Жыл бұрын
මෙන්න හොයපු වොයිස් එක.. මේ කටහඬ විතරයි විශ්ම ලෝකය එකට ගැලපෙන්නෙ.. එකඟ අය Like එකක් දාගෙන යන්න.. Me Voice eka naththam Video eka Mn skip karnwa😅
@prabathgayantha8575
11 ай бұрын
❤❤ oya katahada thama super ❤❤
@SLvishwa9999
Жыл бұрын
හඩ❤️😋
@STVideoOfficial1
Жыл бұрын
නියමයි ❤ හැමදාම මෙහෙම වීඩියෝ ගේනවාට බොහොම ස්තුති,බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න 😍😍😍
@aberathnasubasinghe7754
Жыл бұрын
Great 👍👍👍
@n.n.8402
Жыл бұрын
අම්මේ... හුග දවසකින් ❤
@Yomalwageesha06
Жыл бұрын
Anna ape katahada❤
@TharinduLakshan496
Жыл бұрын
ආයෙ අහන්න ආසයි..❤
@diliunilki1669
Жыл бұрын
Oyage voice eke my favorite ❤
@virajjanitha4811
Жыл бұрын
Oya godak dawasakin😀
@sandunhemantha7343
11 ай бұрын
කට හඩ නිසා නැවත ඇහුවේ
@TharunGanindu
Жыл бұрын
146වෙනි කමෙට් එක මගෙන්❤
@NirushaLakmal-of3pg
Жыл бұрын
දැන්නම් ආයේ දිගටම බලනව. ඔය හඩ හැමදාම ඕන ❤️
@DilshanKavinda-k5k
Жыл бұрын
1st view and 1st comment 🥰❤️
@shericlasnaka4584
Жыл бұрын
අර voice එකේ හිනාවට බය හිතුනා 😢
@DidulaRandil
Жыл бұрын
Supiriyak thama
@KirthiJayasekera
11 ай бұрын
ඵක්දාස් අටසිය, ඵක්දාස් නමසීය වගේ තමා හැම තැනම ඇහෙන්නේ.
@Lucky-xd9ss
Жыл бұрын
හැමදාම කටහඩ ගැන විතරක් නෙවේ අලුතෙන් දෙයක් ඉගෙන ගනින් ,හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා කියන්නේ ඕකට බං 😅😂😂😏
@VenukaThathsara
Жыл бұрын
First view ❤😊
@GehanChandika
Жыл бұрын
😊 පරණ කටහඬ. ❤
@slvillageboy8622
3 ай бұрын
හඬ පටනම් රංජන් ,,,,,,,,,,,,,,,,,,
@StudyinEasternEurope
Жыл бұрын
A great video 🎉❤
@dilshankaushika1999
Жыл бұрын
❤wow topik eka supiri
@DeshithaChanaka-ct5gg
Жыл бұрын
Aadereii sahodaraya jayen jaya vewa
@pradeeprathnayake2284
Жыл бұрын
වීඩියෝ එක බලන්න පටන් ගද්දී wives 1300.... බලලා ඉවර වෙද්දි 1400 යි.❤
@ranasinghenethum9363
Жыл бұрын
Great video ❤
@jdtravel178
Жыл бұрын
Keep it up ❤
@NandiN-f9m
Жыл бұрын
Supiri❤❤❤❤❤❤
@nirashasanjeewani1614
11 ай бұрын
අනේ මේ කටහඩේ අයිතිකාරයා එක පාරක් බලන්න තිබුන නම්.🤗
@nissankafernando7427
11 ай бұрын
👏👏👏👏👏👌👍🤗
@nethminiwijekoon5957
Жыл бұрын
සුපුරුදු කටහඩ 💪💪
@nipunwijewickrama4948
Жыл бұрын
තව අවුරුදු 300 කින් රන්ජගෙ හඩපට😂
@nishadhishashinika6211
Жыл бұрын
Wishistai 🎉🎉
@kalukumaraya4520
6 ай бұрын
පලවෙනි හෙලෝ එකේ රෙකෝට් එකක් නැද්ද? ග්‍රැහැම් බෙල්ගේ භාර්‍යාවගේ?
@tryandtry9
Жыл бұрын
ආයුබොවන් ආයුබෝවන් ❤❤😂ආදරෙයි❤
@ajcriations
11 ай бұрын
Oya me dala thiyena bgm ek nm kiyanko plz
@chathumalbandara9271
Жыл бұрын
මෙ සද්ද ඇහුනම බය හිතෙනව😢
@musalaya2462
Жыл бұрын
Kata hada 😢❤
@malanirosantha8792
Жыл бұрын
Ada nam hada hodai
@akilasathsara9633
Жыл бұрын
අයුබොවන් අයුබොවන්
@Naw-නව
Жыл бұрын
මිනිස් මොලයේ හැසිරීම සාර්තක ලෙස පාවිච්චි කරලා තියෙනවා තම්නේල් එක හදද්දී.මොකක් හරි දෙයක් එපා කිව්වොත් අපි කරනවමනෙ😂
@sathsarahasarangi1784
Жыл бұрын
Math sadde ahnnmai awe
@Naw-නව
Жыл бұрын
@@sathsarahasarangi1784 ඒකනෙ🙂
@mariafernada345
Жыл бұрын
Stuhthi..obata🙏🙏🙏
@GamingGhostSL1
Жыл бұрын
1st
@CrickMaster-e4y
Жыл бұрын
වින්ස්ටන් චර්චිල් ගැන වීඩියෝ එකක් ඕනි
@sudarshanipasyala9795
Жыл бұрын
අනේ ඔයා නැතිව පාලුවෙන් හිටියෙ .
@kavinduappuhamy5026
Жыл бұрын
අය්යේ දවසක live එකක් එන්නකෝ
@nimanthamalshan8583
Жыл бұрын
katahada bawanawak wagee 😘😘
@sandunrathnayake9341
10 ай бұрын
,නිවැරැදි කාලය සදහන් කරන්න
@Darksky-s6k
Жыл бұрын
අපිට අදටත් අහන්න පුලුවන් විශ්මලෝකයාගෙ කටහඩ😂😂😂
@priyantharathnasingha3839
11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@senhas_g6072
Жыл бұрын
5:54
@menakamadushan1099
Жыл бұрын
4st comment 😊
@Succeslover0829
Жыл бұрын
4th
@MalithSisira-wq6en
Жыл бұрын
👍♥️
11:13
පරමාණු බෝම්බය හදපු මිනිසාට අවසානයේ සිදුවූ අතිශය ශෝකජනක දේ | True Story of J. Robert Oppenheimer
Wishma Lokaya
Рет қаралды 138 М.
17:24
ලෝකයේ දුර්වලම හමුදාවන් 12 | Weakest Militaries in the World
Wishma Lokaya
Рет қаралды 493 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,8 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 10 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 35 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 21 МЛН
8:21
ඔබ මේවා දකින්නේ ජිවිතේ පළමු වතාවට EP:306
Mr.Pudumaya
Рет қаралды 200 М.
14:34
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ගේ කටහඩ අහලා තියෙනවද ? - දුර්ලභ වීඩියෝව මෙන්න | Alexander Graham Bell
Wishma Lokaya
Рет қаралды 51 М.
11:24
ලෝකේ භයානකම ඔපරේෂන් එක කරපු අයට අවසානයේ සිදුවූ දුක්ඛිත දේ |The Controversial History of the Lobotomy
Wishma Lokaya
Рет қаралды 157 М.
15:13
МОНГОЛ ДЭЛХИЙН АНХААРЛЫН ТӨВД ОРСОН ШАЛТГААН
unnu
Рет қаралды 243 М.
8:43
ලෝකයේ දරුණුම වේදනාව මොකක්ද කියලා දන්නවද ? | What Is The Most Painful Thing In The World?
Wishma Lokaya
Рет қаралды 162 М.
42:55
ද මේට්‍රික්ස් කියවීම - මේ චිත්‍රපට නොකියවා මැරෙන්නට එපා Series #01
Raamuwa
Рет қаралды 420 М.
11:20
ලංකාවෙත් ඇතුලුව ටීවි එකේ සජීවීව ලැජ්ජාශීලිම දේවල් වුන අවස්ථා 9ක් මෙන්න. | Most Embarrassing Moments
Wishwa Gaweshaka - විශ්ව ගවේශක -
Рет қаралды 2,9 МЛН
12:10
අද ඊශ්‍රායලයේ ඉන්න ජනවර්ගයට ( යුදෙව්වන්ට ) එදා හිට්ලර් මේ තරම් වෛර කරේ ඇයි ? | Sad History Of Jews
Wishma Lokaya
Рет қаралды 491 М.
9:59
භාවනා කරද්දි මොළයට වෙන්නෙ මොකද්ද?
Raamuwa
Рет қаралды 750 М.
10:29
අවසාන භෝජනය සඳහා ඔහු කළ ඉල්ලීමෙන් ලොවම සලිත කළා | Strange Meal Requests of People
Wishma Lokaya
Рет қаралды 101 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,8 МЛН