Knuckles Five Peaks Solo මීදුම මැදින් දුම්බර කඳු පහට තනිවම

  Рет қаралды 54,714

Flying Me

Flying Me

Күн бұрын

Пікірлер: 365
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 9 ай бұрын
මට දැනෙන ව්දිහට ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල කාගෙවත් ඇස් වහක් නම් වදින්න දෙන්න එපා ඔය ජීවිතේට ❤ හැමදාම දාන කමෙන්ට් එක වෙනදා වගේම අදත් පරිස්සමෙන් බුදුසරනයි 🙏
@SleepyRadio-or7uu
@SleepyRadio-or7uu 5 ай бұрын
🎉🎉🎉good.❤❤
@kgvdinusara6886
@kgvdinusara6886 Ай бұрын
Naa Bn Hitha Haiyama kella..Kollo welath apith bayai oya wage gamanak thaniyama ynna...Me lamaya godak brave Girl kenek..❤❤
@sukiribatilla801
@sukiribatilla801 9 ай бұрын
කොච්චර ලස්සන උනත් දිය ඇලි ලග තනියෙන් ඉන්න බයයි..ඒ වතුර වැටෙන් සෝ ගාන ශබ්දයත් එක්ක හුදකලාවේ ඉන්න අවන්කවම බය හිතෙනවා.ඔයා නම් පට්ට ❤️
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 9 ай бұрын
ඔයා අපිට අවුරැද්දට දුන්න ලස්සනම තෑග්ගට ගොඩාක් ගොඩාක් ස්තූතියි .ගොඩාක් පින් .ඔයත් එක්ක මමත් හරිම ආසාවෙන් ඔය දියාඇලි පාරාදීසයේ පියෑබුවා.ඉතිරි ටිකත් පියාබන්න තිබුනනම් තවත් සුන්දරයි .අපි ආපහු දවසක යමු පුතේ .මේ ගහ කොල දියඇලි මීදුම නිල්පාට අහස පුලුන්වගේ වෙනස්වෙන වලාකුළු කොලපාට පරිසරය වීඩියෝ එකකින් හරි අපේ ඇස් දෙකින් දකින්නට සලස්වන මගේ කැලෑ කෙල්ලට සොබාදම් මාතාවගේම පිහිට ආරක්ෂාව ලැබේවා !!!උදා වූ අලුත් අවුරැද්දේ සිතේ තියෙන සියලුම යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවේවා !!!තබන හැම පියවරකම ජය සතුට ගෙනේවා!!ජීවිතය තුටින් පිරි තුරැ වියන් මැවේවා!!!ඒ තුලින් ඔබ මැවූ දිව්‍ය ලොව සැදේවා!!!🙏🙏❤️❤️🌿🍃💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lifenature7892
@lifenature7892 9 ай бұрын
සුපිරි ..🍃❤😍 ඔයා මාර යෑමක්නෙ ගිහින් තියෙන්නෙ..හිතාගන්නවත් බැරි වේගයක්..අපිට කන්නගෙ ප්ලේස් එකේ ඉදන් 2nd පීක් එකට යන්න විතරක් පැය 8 ක් විතර ගියා.. ඒත් ඔය වගේ ගමන් යද්දි කලබලෙට යන්නෙ නැතුව පුලුවන් තරම් වෙලාව අරගෙන යන්න..නිදහසේ බලන්න දේවල් ,විදින්න දේවල් ගොඩක් තියෙනවා..හරිම ලස්සන පරිසර පද්ධතියක් .😍
@sahasmiA
@sahasmiA 9 ай бұрын
Meka 45 min wage vedio ekak ..දිගු ගමනක් කෙටි කරලා හදපු වීඩියෝ එකක් අනෙ...ඒ අක්කා උපරිම විඳිනවා.
@SLKhonshu
@SLKhonshu 9 ай бұрын
එච්චර වෙලා නම් යන්නෙ නෑ හැබැයි . අපි 7.30ට පටන්ගෙන කඳු 5 නැඟලා ආපහු 3.30 වෙද්දි ට්‍රේල් එක පටන්ගන්න තැනට ආවා
@thamarajayasiri416
@thamarajayasiri416 9 ай бұрын
පුතේ ඔයාට සුබ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ගොඩක් ස්තුතියි අපේ රටේ ලස්සන අපට දකින්න සලස්වනවා ට.
@yamunasriyani9182
@yamunasriyani9182 3 ай бұрын
දීර්ඝායුෂම වේවු සුවපත් වේවා
@sumedajanaka2260
@sumedajanaka2260 9 ай бұрын
ඔයානම් මාර යි අක්කේ .මාර ශක්තිමත් කෙනෙක් .බුදු සරණයි අක්කේ .❤️
@SarathKalpage
@SarathKalpage 5 күн бұрын
Parissamen nago. Thama gothrkayo innawa me rate. Devi pihiti ❤❤❤🎉🎉🎉🎉
@sangeethmadusad
@sangeethmadusad 9 ай бұрын
පරිසරයේ සුන්දරත්වය හරියටම විදිනවා.. Wow.. You are next level 👌
@SuduPutha-yr8lz
@SuduPutha-yr8lz 9 ай бұрын
සුභ නව වසරක් වේවා . පරිස්සමින් .රකිමින් විදින්න.
@Vishwani
@Vishwani 9 ай бұрын
ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා ❤
@amilasiri
@amilasiri 4 ай бұрын
ගෙදර ඉදන් බලන මටත් සීතලයි, මහන්සියි .එත් මාරයි. Congratulations
@d.m.4046
@d.m.4046 9 ай бұрын
ඔන්න අදත් දැකපු ගමන් බලනවා. HAPPY SINHALA AND TAMIL NEW YEAR..!
@Vishwani
@Vishwani 9 ай бұрын
ගොඩක් ස්තූතියි .... සුභ අලුත් අවුරුද්දක් වේවා ❤
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 9 ай бұрын
රකිමින් විඳින්න ❤️❤️
@mohanchinthaka382
@mohanchinthaka382 9 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි . මේ රෑප රචනාව බලද්දි මමත් අනුරාධ මල්ලීත් චම්ලි අයියාත් 5 පීක්ස් ගිය ඒ සොදුරැතම දවස මතක් උනා . 🐝🐝 කොටපු නිසා අරන් ගිය ගමන් මලු දාලා දුවපු ඒ දිවිල්ල අද වගේ මතකයි.හරිම සුන්දර රෑප රචනාවකින් ඒ අතීතය නැවත මතකාවර්ඡනය කිරීම සම්බන්ධයෙන් ඔයාට ගොඩක් ස්තූතීයි
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 9 ай бұрын
🐝🐝
@samanpradeep7704
@samanpradeep7704 9 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා රකිමින් විදිමු 👍👍👍
@GethikaAnuradda
@GethikaAnuradda 2 ай бұрын
Mamath parisarayata godak asai eth samahara minissu mata kiyanawa mecchara lassana coloba ratak tiyagena oyata pissuda kiyanawa eth dan mama akkage videos balala mage hina saba kara gannawa ❤❤❤❤❤ Akka yana gamanak parissamin yanna Budusaranaiii❤❤❤❤❤😊😊😊😊😊😊😊 😊😊😊😊 😊😊😊😊😊😊😊😊
@nirmalajayasena8536
@nirmalajayasena8536 9 ай бұрын
Eka num marama marama mara feeling akak wachana naaamai, marunath sapai wage seems to be above the heaven! 🏔☔🌿☁☁Jiwithey sundarada metharam///
@sandeepalakshan2173
@sandeepalakshan2173 9 ай бұрын
අක්කේ මන් තාම a/l මේ වයසෙදීම travaling පිස්සුව බෝ වුනේ අහම්ම්බෙන් දැකපු ඔයාගේ video එකක්.දැන් ඔයා අලුතින් video එකක් දානකම් බලාගෙන ඉන්නවා.නියමයි අක්කේ දිගටම කරගෙන යන්න පරිස්සමෙන්.god bless 🙏
@Kalpaninadeesha
@Kalpaninadeesha 3 ай бұрын
Amazing
@ranjithhettimulla1805
@ranjithhettimulla1805 7 ай бұрын
Lassanai budusaranai👍👍
@PubuduPriyanga
@PubuduPriyanga 8 ай бұрын
බොරැවට පොෂ් වෙන්න හදන්නේ නැ හරිම සරලයි ජය වෙිවා ඔයාට සමිමාසමිබුදුසරණයි
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 9 ай бұрын
Wow so lovely darling Thank U so much for ur great අලුත් අවුරුදු තෑග්ගක් අපිට ඔයාට ගොඩක් pin 🙏 👍👌🤩💝🥰😘🤗
@Dulakshna1
@Dulakshna1 9 ай бұрын
මාරම ලස්සනයි අක්කේ. බුදු සරණයි ඔයාට❤❤❤❤❤❤
@pavisgraphicstudio
@pavisgraphicstudio 9 ай бұрын
හරිම ලස්සනයි අක්කේ.....මම ආසාවෙන් හිටියේ.....💛😘😘😘
@sendrazovi-jz6vw
@sendrazovi-jz6vw 9 ай бұрын
අහම්බෙන් දැක්ක short video එකක් දැකලා තමයි බලන්න ආවේ. මේ video එක skip නොකර දිගටම බලන් ඉන්න තරම් ආස හිතුනා. 😍 මාරම ලස්සනයි 😍❤️ මේ සොබාදහම කොච්චර ලස්සන එකක්ද ඒ ලස්සන අපිටත් පෙන්වන ගමන් සියසින්ම ඒ ලස්සන බලන ඔය ඇස් කොච්චර පින්වන්ත ද 😍 සොබාදහමට ආදරය කරන මිනිස්සු සොබාදහම විසින්ම සුරකීවා.❤️ good luck lucky girl ✨️
@ChaRuX
@ChaRuX 9 ай бұрын
මරු මරු ❤❤
@Kumari-rl7nr
@Kumari-rl7nr 8 ай бұрын
Budu saranai patta 👍 lankawa thamai manik katayak minisun visin wanasana
@shanakajayasooriya2472
@shanakajayasooriya2472 6 ай бұрын
Wonderful .. May triple gems bless you ..!
@DananjayaKulaserkara
@DananjayaKulaserkara 6 ай бұрын
Your journey is very nice I like join with you
@horizonisland3058
@horizonisland3058 9 ай бұрын
watching from canada.Missed my country so badly. Keepup the good work💙
@madukarajaguru
@madukarajaguru 8 ай бұрын
Thaniyema kale yanna baya nadda akke.kohom vunath oya nm super superrrrr❤❤❤❤❤❤
@aruns90
@aruns90 9 ай бұрын
ane harima lassanama lssana video ekak . balapu lassanam video eka. 😍😍😍 paressamin budausaranai.
@anjanathiwanka7944
@anjanathiwanka7944 8 ай бұрын
Nice channel keep going 💯👏👏
@amilapremanath
@amilapremanath 9 ай бұрын
පැයකුත් විනාඩි හතරයි තත්පර දහසයක් skip නොකර බැලුවේ විශ්වනීගෙ .... කැපවීමට.... උනන්දුවට... උත්සාහයට... මොරාල් එකට... සුන්දරත්වයට.... ගෞරවයක් විදිහට රකිමින් විදිමු..☘️🍀🌿🧡💙
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 8 ай бұрын
Aththatama akke thamnta thamangena thiyena athmavishvase dekapu shakthimath girl kenek oya.jeevithe me svbadahama vidina eka stress aduvenna mind relax venna me hemadeetama hodai.eth akke parissamin.Budusaranai❤
@tyronesallay9554
@tyronesallay9554 8 ай бұрын
Excellent video my dear thank you very much. You did a very good job. I live in a foreign country. Definitely when I go to Sri Lanka I'm going to look for this beautiful places.
@dinithikavisha291
@dinithikavisha291 9 ай бұрын
Ammo akke shoyi ane oya man me lagadi oyage vediyo balanna gaththe ඔයගෙ විඩියෝ හරිම ශොක් මන් තාම ඉගෙන ගන්නවා ඔයගෙ විඩියෝ බලන බලන් වාරයක් පාසා මාව මොටිවේට් වෙනවා පාඩම් කරොත් ඔය වගෙ තනියෙන් ජිවිත් මගේ ම සල්ලි වලින් විදින පුලුවන් කියලා ඉතින් මාත් ආසයි කොල පාට ලොකෙක අතරමන් වෙන්න ඉතින් ඔයාට ගොඩ ගොඩාක් ස්තුති කව්රු මොනවා කිව්වත් ඔයා තමා බෙස්ට් ( රකිමින් විදින්න )💖💚💚 ආ තව දෙයක් සුබ අලුත් අවුරුද්දක් වෙවා
@enzw5687
@enzw5687 9 ай бұрын
May the triple gem bless you Happy new year
@champikasilva2997
@champikasilva2997 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි හැමදාමත් නොබියව ඔයාගෙ ගමන යන්න සොබාදහම ඔයාට ශක්තියක් ❤️
@TharushiAluthwatta
@TharushiAluthwatta 9 ай бұрын
අලුත් අවුරුද්දේ හම්බුන හොදම තෑග්ග අක්කගෙ vlog එක....❤❤❤ හරිම ලස්සනයි අක්කේ ❤
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 9 ай бұрын
Niduk nirogi suba nawa wasarak wewa duwa thawa thawath shakthiya dairya labewa
@samalijayasinghe6565
@samalijayasinghe6565 9 ай бұрын
ඔයා හරි වාසනාවන්ත ගැනු ලමයෙක්..............ඔයාගෙ video බලලා අපිත් ඒ ලස්සන විදිනවා..........අපිට ය්න්න්න් බැරි උනත්
@shehansandeepa3507
@shehansandeepa3507 9 ай бұрын
simply the best
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 9 ай бұрын
Lasana video ekkak, Budusaranai
@amildineshkodagoda6501
@amildineshkodagoda6501 9 ай бұрын
Tiktok එකේ පොඩි පොඩි වීඩියෝ කෑලි බලලා තිබුණට අද තමා ඔයාගේ සම්පූර්ණ වීඩියෝ එකක් බැලුවේ . ගොඩක් ලස්සනයි . ඒ ලස්සන විඳින්න ඔයා ලොකු අවදානමක් ගන්නවා කියලා මට හිතෙනවා . හොල්මන් වලට බය නොවුණත් ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේන්, සතා සර්පයන්ගෙන් ඔයාට කරදරයක් වෙන්න පුළුවන් . ඒ ගැනැත් හොඳට හිතලා ඔයත් රැකෙමින්, රකිමින් විඳින්න ... සුභ අලුත් අවුරුද්දක් වේවා ..! තෙරුවන් සරණයි .
@princess-vg9eg
@princess-vg9eg 8 күн бұрын
👌👌👌👌
@AlfaGang-gg2nq
@AlfaGang-gg2nq 8 ай бұрын
අම්මෝ කරන්නාගේ ප්ලෙස් එක 45:12 😊 මාත් කැමතියි එ වගෙ තැනක ජිවත් වෙන්න 😍 සූපිරියි සහොදරි video1👌ඔබට ජය 🇱🇰👍
@thamarachandrasekara9861
@thamarachandrasekara9861 9 ай бұрын
ජීවිතය විදින විශාඛාවියක්
@PremaPremakumari-x7u
@PremaPremakumari-x7u 8 ай бұрын
නංගි අපි දැකලා නැති ගෙඩක් ලස්සන දෙවල් ඔයාගෙ විඩියෙ වලින් දැක්කා❤❤ පරිස්සමින් යන්න හෙදෙ ජෙසු පිහිටයි❤❤
@ashokakumuduni2704
@ashokakumuduni2704 9 ай бұрын
Aththatama marama Lassani. Bayakuth danuna mata. Loku wanantharayaka thaniyama. Holman bangalawa ekath baladdi poddak vithara baya hithuna asi rakimin vidanna ❤❤❤❤❤❤
@indumadura3286
@indumadura3286 9 ай бұрын
මැරු එලකිරි පට්ට 👍🤙😇😍😘
@dilanisamanmali1233
@dilanisamanmali1233 8 ай бұрын
අක්කා මම දැන් ඔයා හොය හොය මම මානසික ව ශක්තිමත් වෙන්න හදන කෙනෙක්...❤️❤️ මුක්ම වීඩියෝ eka දුටුව දවසේ ම තේරුම් ගත්තා අනිවාර්යයෙන්ම මේ කැම්පස් ළමයෙක්...විද්‍යා උපාධියක් ඇති කොළඹ පාසලක වෙන්න ඇති කියල හරියට ම හරි ඔයා ඒක්ක ගමනකට එන්න මම හරිම ආසයි ඔයා නොකියන කතාවක් තියෙනවා ඕකට යොමු වුණු මටත් ඒ වගේම අත්දැකීමක් තියෙනවා මාස ගාණක් මම කාමරය අස්සට වෙලා අඩනවා..කොණ්ඩය ගිහින් මගේ තට්ටය පෑදිලා... මට ඇවිදින්න පුලුවන් ඕන තරම් කිසිම තහංචියක් නෑ ඒත් තනියෙන් යන්න බය කමයි තියෙන්නෙ...ඔයා වගේම කන්දක් මුදුනේ නිදා ගන්න පොතක් කියවන්න මගෙත් හින
@Teehi_Reha
@Teehi_Reha 9 ай бұрын
ඒ බන්ගලාව තිබ්බ තැන නන් මාරම ලස්සනයි අක්කෙ.පරිස්සමින් අක්කෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimeshaekanayaka7225
@nimeshaekanayaka7225 9 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 9 ай бұрын
හරිම ලස්සන පරිසරයක් දිය ඇලි ටික හරිම ලස්සනයි..... කාල වෙලාවල් ගැන ටිකක් වැඩිපුර හිතන්න තනියම යන නිසා නේද..... ඔයාට ගැලපෙනම නම ස්වභාවධර්මය දීලා තියෙනවා -- විශ්වනී 🌻 ස්තුතියි අපිව නකල්ස් එක්ක ගියාට...., 💐
@isankaisanka3783
@isankaisanka3783 9 ай бұрын
Man hamadama oyage vedio balanawa atthatama mamath vidinawa sathutin❤
@ruwanguruge769
@ruwanguruge769 8 ай бұрын
පට්ටයි
@AmazingShorts-v1g
@AmazingShorts-v1g 9 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! අපේ අක්කට 🎉 අක්කගේ සෝලෝ ගමනේ ඉදිරි අනාගත සියලූම බාධක ජය ගෙන ලංකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවල් වලටත් ගිහින් අලුත් අත්දැකීම් ගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම , සම්මා සම්බුදු සරණයි ! ස්වභාව ධර්මයේ ආශීර්වාදයයි ලැබේවා ! අක්කේ
@Vishwani
@Vishwani 9 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි මේ ලස්සන ප්‍රාර්ථනාවට ❤
@AmazingShorts-v1g
@AmazingShorts-v1g 9 ай бұрын
@@Vishwani අක්කේ අලුත් වීඩියෝ එක දාන්න අනේ 😊
@rohanranasinghe8097
@rohanranasinghe8097 9 ай бұрын
I couldn't take my eyes off because the environment is so beautiful. Thank you. Keep it up.
@nidugarusinghe
@nidugarusinghe 9 ай бұрын
wow nungii... beautiful. parissamin. God Bless.
@HerathGunarathne-e6i
@HerathGunarathne-e6i 16 күн бұрын
Iam,a,,hiking,i,like,you
@gaminikumara25
@gaminikumara25 8 ай бұрын
JWanarajini budusaranai devipihitai❤
@maduwonder
@maduwonder 9 ай бұрын
knuckles is a dream!
@VEleatherproducts
@VEleatherproducts 9 ай бұрын
මේ අපේ ලංකාවද කියල හිතෙනව අක්කී..ඒ තරමට ලස්සනයි💕🌙
@nisansalavithanage5945
@nisansalavithanage5945 8 ай бұрын
Lucky women ❤
@Shenudezoysa177
@Shenudezoysa177 9 ай бұрын
තමන්ගේ නිදහසේ පාඩුවේ පරිසරය විදිනවා 🥺❤
@hareenwijesinghe3965
@hareenwijesinghe3965 9 ай бұрын
Blessed life blend with the nature ❤
@ManeeshaDhananjani
@ManeeshaDhananjani 9 ай бұрын
Video eka harima lassanai akki..🥰.suba aluth auruddak wewa akkiyoooo..🎉🎉
@lokubadu
@lokubadu 6 ай бұрын
ලංකාවේදී මෙහෙම අපි දෙකල තියෙන්නේ පිටරටකින් එන සුද්දියක් ඔයවගේ නිර්භීත ගවේෂණය වල නිරතවෙනවා. ලංකාවේ කාන්තාවන් බහුතරයක් කරන්නේ සෝබන වැඩ කරමින් ජීවිතේ විදින්න හදන එක. මේ නංගි එහෙමොටම ආදර්ශයක්.
@thisaligeesari695
@thisaligeesari695 9 ай бұрын
පරිස්සමෙන් ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
❤❤ wow ❤️❤️ අනේ නියමයි ඇත්තටම ලස්සනයි 💖💖 comment එකකින් කියන්න බැරි තරම් දේවල් තියෙනවා ඒවා වචන වලට පෙරලෙන්නේ නෑ 🥺❤️❤️ ඔයා නම් මාරයි අක්කි යෝ 💝😊 ඔයා ට වරදින්නේ නෑ කවදාවත් ස්වභාව ධර්මයේ වගේම අපේ ආශීර්වාදයයත් තියෙනවා ✨️ 😊✨️ හරිම සතුටුයි ඇත්තටම පරිස්සමින් බුදුසරණයි 🙏
@sujanthaperera434
@sujanthaperera434 8 ай бұрын
මේකනම් පිස්සුවක්❤❤
@chathurangihemachandra262
@chathurangihemachandra262 8 ай бұрын
ලකේගලටත් යමු ඔහොමම.ජයවේවා..පරිස්සමින්😍😍😍
@malithijayanetti1164
@malithijayanetti1164 9 ай бұрын
we are so lucky to have a inspiring vloger like you akki...thank you so much..wating for have that freedom in mylife😇💓
@achalasenavirathna5862
@achalasenavirathna5862 8 ай бұрын
So beautiful.congratulations ❤
@inokaudayangani-de2mo
@inokaudayangani-de2mo 9 ай бұрын
සුබ නව වසරක් manika ❤❤❤
@wasanthiwickramasingha9072
@wasanthiwickramasingha9072 9 ай бұрын
ඔයා නම් මාරම girl kenek.🎉🎉 ඔයාට බුදු සරණයි!!! පරිස්සමෙන් ගමන යන්න.
@chinthagayani7477
@chinthagayani7477 9 ай бұрын
අනුන්ගේ කුණු හොයන්නේ නැතුව විදින්න තියන දේ සතුටින් විදින්න. අපි කව්රුත් නොයන තැන් දකින්න ලැබෙන එක මදිද. Phone එකෙන් හරි අපේ රටේ ලස්සන දකින්න ලැබෙන එක දිහා සතුටින් බලන්න. තව කෙනෙක් කරන දේට respect කරන්න පුරුදු වෙන්න. කව්රු මොනවා කීවත් ඔයාගේ ගමන සතුටින් යන්න නංගියෝ
@sanjanasanjana1
@sanjanasanjana1 6 ай бұрын
Kawruth banala nane meyata ada wenakal.😂kawda ane kunu hoyala thiyenne
@maheshika2002
@maheshika2002 7 ай бұрын
👌👌👌
@kaminidesilva705
@kaminidesilva705 9 ай бұрын
I really enjoy your blogs. Keep up your great work and be safe always. ❤❤
@suriyaarachchinimali2914
@suriyaarachchinimali2914 9 ай бұрын
කාන්තා වක් ලෙස ඔයා අරගත්තු අබියෝගය නියමයි නංගී . ඔයාට තෙරුවන් සරණයි .
@beautifulworld4478
@beautifulworld4478 9 ай бұрын
Good job සහෝදරිය
@nilukadamayanthi82
@nilukadamayanthi82 9 ай бұрын
Lassanai nangi habai godak parissamata hode.theruwan saranai❤❤
@Vishwani
@Vishwani 9 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ❤
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 9 ай бұрын
ඔයාගේ පිටිපස්සෙ ඉදන් ඔයාගේ ගමන යන්න ඔයාට ශක්තිය දෙන අම්මා තාත්තා පවුලේ අයවත් අපිට පෙන්නන්න දවසක❤❤❤❤❤
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 9 ай бұрын
❤❤ budu saranai parissmin
@danushkaariyarathne4927
@danushkaariyarathne4927 8 ай бұрын
මෙක තනියම යන ගමනක් නොවේ එත් ලස්සනයි
@hansihewage2382
@hansihewage2382 9 ай бұрын
Oyage video ekak danakan balan inne sudu akke❤❤❤❤❤❤
@yehiyaroomy7172
@yehiyaroomy7172 9 ай бұрын
Wishwani Happy New year , Nice vlog beautiful mother Nature..thx lot
@m.d.wickramanayake.5699
@m.d.wickramanayake.5699 9 ай бұрын
Great Good Luck
@madhu19968
@madhu19968 9 ай бұрын
Kohoma unath thaniyama gamak yaddi parissamin dr.mokada podi hari karadarekata muhuna denna unoth thaniyama kath kawruwath ne.amma thaththa ho kata unath enna time ekakuth ne.ea nisa jivitha awadanamak ganne nethuwa oya gamanata thawa kawru ho ekathu kara gnna.jivithe thaniyama vidinakota oyata eka sundara athi.eth deyak unama kagehari pihitak udawwak apita awashyamai.parissamin dr.budu saranai 🙏👍
@NishakaWickrama
@NishakaWickrama 8 ай бұрын
I like your vlogs … wish you all the best.❤
@BineshAravinda-zy9ol
@BineshAravinda-zy9ol 8 ай бұрын
Ftta 🌻🌻🌻
@Kira-fj8el
@Kira-fj8el 9 ай бұрын
Akke meka supiriyak kiynn wachana nethi tharam. mara nirbheetha kellek oya. i like to give one suggetion for u. plz try to upload video with english audio as well because u are international level youtuber who hiding in sri lankan audience.
@harsha143
@harsha143 9 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉😮
@sasmithatv3280
@sasmithatv3280 9 ай бұрын
Oya aththama kasada badinna nam epa oya vidina givithe nidahasa nathiwei manika asai balan inna apita api marenakam ba ohoma avidinna budusaranai adarei oyata ❤❤❤❤❤
@AshokaSiriwardana-s4m
@AshokaSiriwardana-s4m 3 ай бұрын
ඔයා දකින්නෙ දිව්‍ය ලෝකය. යන්න බැරි උනත් මේ දකින දේ හරිම මානසික සතුටක් .
@nimaliliyanage4613
@nimaliliyanage4613 9 ай бұрын
මට ඔයාට හම්බවෙනවනං අහන්න ප්‍රශ්න ගොඩාක් තියනව
@bolpinicreations7004
@bolpinicreations7004 9 ай бұрын
වෙනම ලෝකෙක ජීවත් උනා මේ පැයේ. ස්තුතියි ඔයාට. ❤
@Tharii1599
@Tharii1599 9 ай бұрын
Oya giya aathme sundara kirilliyak wennthi akkiyo ahase piyabapu 🥺❤️...E sundarathwe thama oya me athme minisek widihata sundara widihata rasa widinne 😍...Solo Travelling kiyanne mage bucket list eketh eka target ekak🥺... Ikmnta ma ynwa e target ekata man
@Family.Srilanka
@Family.Srilanka 9 ай бұрын
Wow, Like this
@Vishwani
@Vishwani 9 ай бұрын
Thank you so much ❤
@anulaedirisinghe3378
@anulaedirisinghe3378 3 ай бұрын
Thank you duwa ❤❤❤
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН