No video

Maha Karunika Wu - Buddhanussathiya | මහා කාරුණික වු ශාන්තිනායකයාණන් වහන්සේ - ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

  Рет қаралды 976,322

The Buddhist

The Buddhist

Күн бұрын

Maha Karunika Wu Shanthi Nayakayanan Wahanse | මහා කාරුණික වු | Galagidaththe Gnanasara Thero
#MahaKarunikaWuShanthiNayakayananWahanse #මහාකාරුණිකවු #බුද්ධානුස්සතිය #buddanussathiya #gatha #gnanasarathero #ඥානසාර ස්වාමීන්වහන්සේ #GalagidaththeGnanasaraThero #BuddhanussathiBhawanawa #magehadawathabudukutiyak wewa #බුද්ධානුස්සතිය #Longversion
මහා කාරුණික වූ ශාන්තිනායකයන් වහන්ස...
ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි...
මාගේ හදවත බුදු කුටියක් වේවා..!
උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න..
මෙම ධර්ම දානය ඒ භාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!!
තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා !!!

Пікірлер: 1 100
@kavidudulara6888
@kavidudulara6888 Жыл бұрын
බුද්ධ පුත්‍රයෙක් ගේ කටහඩ මෙතරම් සිත නිවනවනම්. බුදු හිමියන්ගේ හඩ කොතරම් සිත් නිවන්න ඇතිද ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nirodhamaduwanthi380
@nirodhamaduwanthi380 Жыл бұрын
ඒකනම් ඇත්ත .සාදු සාදු සාදු
@nirodhamaduwanthi380
@nirodhamaduwanthi380 Жыл бұрын
ඒකනම් ඇත්ත .සාදු සාදු සාදු
@nayananethmina5710
@nayananethmina5710 Жыл бұрын
ඒකනම් ඇත්ත..
@SssSss-ry7ns
@SssSss-ry7ns Жыл бұрын
හ්ම් ඔවු🙏🙏🙏
@ishanrajapaksha6750
@ishanrajapaksha6750 Жыл бұрын
ඤාණසාර හිමි.. 🙏🙏🙏
@kanishkakithmal4914
@kanishkakithmal4914 2 жыл бұрын
ධර්මයට බරම තැනක ඉපදේවා.නිවන දුර නොවේවා.පින් සිතුවිලිම පහල වේවා.කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා.තෙරුවන්සරණයි 🙏
@nima8166
@nima8166 Жыл бұрын
🙏🙏🙏
@ruwangunawardana7454
@ruwangunawardana7454 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් තෙරුවන් සරණයි මහත්තයො
@user-prasanna0124
@user-prasanna0124 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 ඇත්ත කතාව
@samlivera-gn2bo
@samlivera-gn2bo 4 ай бұрын
සාදු සාදු
@SuraniPrasanthika-rl1es
@SuraniPrasanthika-rl1es Ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@yakkuofficial7466
@yakkuofficial7466 2 жыл бұрын
මේ ගාථා පාඨය ඇහෙනකොට අනේමංදා කියන්න තෙරෙන්නෙ නෑ මට අමුතුම සැහැල්ලුවක් දැනෙන්නේ ❤️😇😇...බුදු ගුණ අනන්තයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madirigiriya_ashavri
@madirigiriya_ashavri 2 жыл бұрын
අනේ ඔව් ❤️❤️
@dushendesilva6054
@dushendesilva6054 2 жыл бұрын
එකගයි 🥺
@sahanpannilage9097
@sahanpannilage9097 2 жыл бұрын
යක්කුත් හීලෑ වෙන සීතල බුදුගුණ 🙏🏻🌹 අපිත් ඒ බුදු වදන් පිළිපදිමු...
@sadacreation1999
@sadacreation1999 Жыл бұрын
ඔව් ඒකනම් මහා අමුතුම දෙයක්.සිතේ තියෙන ප්‍රශ්න සියල්ල එක මොහොතකට නතර කරන්න පුලුවන් සදූ සදූ සදූ 🙏
@user-dn5ge4tx7n
@user-dn5ge4tx7n Жыл бұрын
හැබයි කියන්නේ නම් ගලගොඩ අත්තේ😂
@anomabriyatrice3295
@anomabriyatrice3295 3 ай бұрын
ගලබොඩඅත්තේ ඤාණසාරහිමියනි ඔබවහන්සේට මේ සසර කතරින් එතෙරවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා 🎉🎉🎉🎉🎉
@sumedahimi9199
@sumedahimi9199 3 жыл бұрын
ගලබඩාත්තේ ඣානසාර නාහිමියන්ට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තුණුරුවනේ සරණින් .දෙවි පිහිටෙන් .
@kaveeshadiwyanjaleesiriwar4549
@kaveeshadiwyanjaleesiriwar4549 Жыл бұрын
මම රෝමානු කතෝලික කෙනෙක් ඒ උනාට මම බුදුන් වහන්සේ ගැන පැහැදිලා ඉන්නේ මම පිරිත් අහනවා බුදුන්ට මල් පහන් තියනවා පන්සල් යනවා. සංසාර පුරුද්දක් කියලත් හිතෙනවා. මම මගේ ආගමට වඩා මේ තරම් බුදු දහමට ලං උනේ කොහොමද??? මටම පුදුමයි. මම භාවනා කරනවා වැරදි වලින් මිදෙන්න උත්සහ කරනවා. ස්වාමින් වහන්සේගේ කට හඩත් භාවනාවක් හරිම ලස්සනයි සැහැල්ලුයි මොකක්දෝ අමුතුම හැඟීමක් සැහැල්ලුවක් දැනෙනවා. 🙏🙏🙏
@user-ck8vk5pi7q
@user-ck8vk5pi7q 6 ай бұрын
සියලු සත්වයෝ නැසෙන සුලුයි,නොපමාව කුසල් දහම් රැස් කරන්න🏵️ 🙏🙏නුබ බුදුන් වහන්සේ සරන යන්නේද?නුබ දර්මය නිවැරැදිව පැහැදිලි කර ගන්න .නුබට තෙරුවන් සරනයි 🙏🙏🏵️
@suchithadeerathera2174
@suchithadeerathera2174 6 ай бұрын
ශබ්ධ රසය තුලින් ලබන වින්දනය තම මානසික පිනවීමකි. එයින් ඹබ තාවකාලික සහනයක් ලැබුවද, තමා කව්රැන්ද යන්න එයින් දැකගත නොහැක. යථාර්ථය විදීමෙන් ⁣තොරයි.
@user-cy8lf4se4g
@user-cy8lf4se4g 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@study-ht5fw
@study-ht5fw 5 ай бұрын
oya hari wasana wanthai akke. ada kale agama buddhist unath darmaye hasirena aya godak adui. budu saranai
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl 5 ай бұрын
මගෙ අක්කගෙ මහත්තයා,දුව,එයාලත් කතොලික ඒත් එයාලා පන්සල් යන්නෙ එයාලා බුදු දහම අනුව සියළු දේ දිනනවා
@kandyRoyalcakes
@kandyRoyalcakes 2 жыл бұрын
බොහෝ ළඟකදි තමා දැනගත්තේ මේ ඉතා මිහිරි වූ බුද්ධානුස්සතිය දේශනා කරන්නේ ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් කියලා.. නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@sanujayasenarath3544
@sanujayasenarath3544 Жыл бұрын
🙏🏻🇱🇰
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Aththatama harima miheriy puduma sanasimak....🙏🙏🙏
@user-ic9bv1uh5o
@user-ic9bv1uh5o 3 жыл бұрын
වඩිනු මැන බුදු හිමියණි නැවතත් මෙි මිහිකතට.. ගළවා ගනු මැන අප සැම දුක් ගොන්නෙන්.... සාදු! සාදු!! සාදු!!!
@otomanking3380
@otomanking3380 Жыл бұрын
ක්‍රිස්තියානි ආගමේ ඉදලා එක සැරේ ආපුවාම ඔහොම තමා ටික කාලයක් යද්දි ඔය ගති ඇරිලා යයි 😹😹😹🤣🤣🤣🤣
@Mayuri668-e6k
@Mayuri668-e6k 3 ай бұрын
මට දවස් ගානක් නින්ද ගියේ නැ රැට බය වෙලා ඇහැරෙනවා. එකෙන් දවසම ඔලුව රිදෙනවා. ඊයේ රැ බය වෙලා ඇහැරුනා. කරන්න දෙයක් නැතුව youtube එකට එද්දි මේ ගාථාව දැකලා දා ගත්තා. මට උදේ වෙනකන් නින්ද ගියා හිනෙන් බය වුනෙත් නැ මේ ගාථාව පුදුම තරම් සත්තයි. ඔයාලත් මේක අහන ගමන් නිදා ගන්න. සැනිසිමේන් බුදුගුණ සිහි කරන් නිදා ගන්න පුලුවන් 🥺🙏
@nethmisankalpani3196
@nethmisankalpani3196 2 ай бұрын
Matat ehemy mt hinen baya wenw
@user-zz2kv2to4k
@user-zz2kv2to4k 2 ай бұрын
Mamath hamadama rata ahanawa mata me gathawa ahuwama amuthu deyak danenawa
@Mayuri668-e6k
@Mayuri668-e6k Ай бұрын
​@@user-zz2kv2to4k දිගටම රැට අහලා නිදා ගන්න
@user-vu1dt8ug7b
@user-vu1dt8ug7b 10 күн бұрын
Ath ahanawa hithrta puduma sanasimak danne ,
@roshanhsbclk
@roshanhsbclk Жыл бұрын
Im A Muslim, but i like this ගාථා, whn i was in Srilanka every evening i hear this, Nw im in Dubai, when i listen i feel very relax❤️❤️❤️
@tharinduranasinghe7669
@tharinduranasinghe7669 11 ай бұрын
❤️
@user-sb4dy8mb4j
@user-sb4dy8mb4j 10 ай бұрын
❤🙏❤️❤️
@damayanthiwijewardhana58
@damayanthiwijewardhana58 9 ай бұрын
Good boy...😊🙏🙏🙏
@dashunmadushankadk9094
@dashunmadushankadk9094 8 ай бұрын
❤❤
@lordganeshafoundationatuda7503
@lordganeshafoundationatuda7503 2 ай бұрын
God bless u brother ..budusaranai
@lahiruranjanakumara7116
@lahiruranjanakumara7116 11 ай бұрын
නිදියන්න කලින් හැමදාම අහන මම.ඒ තරම් ඇබ්බැහි උනි.🥺❤️
@shashikamadushan5370
@shashikamadushan5370 6 ай бұрын
අනිවාර්යයෙන්ම ...
@UdaraVimukthi-rx3pq
@UdaraVimukthi-rx3pq 5 ай бұрын
අනිවාර්යයෙන් මාත් එහෙමයි 🙏🙏🙏🙏
@nilanthisoysa1546
@nilanthisoysa1546 3 ай бұрын
Hariyata man wage man ada thani wela කවුරුත් ne mn hitha hadagena ada ජීවිතය dinuwe meka ahala hitha hadagena
@ChamathSandeepa-nr2vx
@ChamathSandeepa-nr2vx 3 ай бұрын
💖
@samanwijethunga-uc9od
@samanwijethunga-uc9od 2 ай бұрын
ඒ දැනන දේ කියන්න තෙරෙන්නෙ නෑ...
@Sahasmi_A
@Sahasmi_A 5 ай бұрын
අනේ බුදුපියාණනී...මගෙ සිතට සහනය ලබාදෙන්න 🙏🏻🙏🏻🙏🏻
@TheBuddhistChannel
@TheBuddhistChannel 3 ай бұрын
තෙරුවන් සරණයි ..දම් සිසිලෙන් සිත සැනසේවා ..
@sujeewaekanayaka2138
@sujeewaekanayaka2138 3 ай бұрын
මම 2019 A/L කරද්දී නුවර වැව රවුම දිගේ ක්ලාස් එකට යනකොට මාලිගාවෙන් මේ බුද්ධානුස්සතිය ඇහෙනවා.මාරම සැහැල්ලුවක් දැනෙන්නේ.ඒ ඇබ්බැහි වීම තාමත් ඒ වගේමයි .අද 2024..🙏🙏🙏🙏
@nayananethmina5710
@nayananethmina5710 Жыл бұрын
මම හෙට සාමාන්‍ය පෙල ලියන්න යනවා...කොච්චර බයකින් හිටියත් මේක අහපුවාම හිත නිවිලා යනවා..ඇස් වලට කදුලුත් එනවා...මරම ලස්සනයි ..බුදු සරනයි ❤️
@dinithisanchala2521
@dinithisanchala2521 10 ай бұрын
මාත් සාමාන්‍ය පෙල ලියපු කෙනෙක් මේ මාසේ රිසාල්ට් එනවා විබාගය පාස් වේලා එන්න ඔනී බලාපොරොත්තු මගේ වගේම හැමෝගෙම ඉෂ්ට වෙන්න කියලා ප්‍ර්‍රර්තනා කරනවා 🙏🤗
@indikakumara6105
@indikakumara6105 9 ай бұрын
Aniwaren
@indikakumara6105
@indikakumara6105 9 ай бұрын
@user-mx8by9rr7b
@user-mx8by9rr7b 8 ай бұрын
​​@@dinithisanchala2521 kohomd oyage results. O/l
@emaneinstein7033
@emaneinstein7033 8 ай бұрын
Results මොනවාද
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
පාඩම් කරල stress එක වැඩි උනාම මන් මේ ඝාථා අසමින් බුදු ගුණ සිහි කරනවා....පාවෙනවා වගේ පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ🥺💕 නමෝ බුද්ධාය!!!
@manojgunasekara2151
@manojgunasekara2151 Жыл бұрын
Agreed ❤❤
@learn_with_binu
@learn_with_binu Жыл бұрын
🙂🙂hmmmm
@dinithiimantha36
@dinithiimantha36 4 ай бұрын
🙂🙏
@nilanthisoysa1546
@nilanthisoysa1546 3 ай бұрын
මම ත්
@tmpiyumali8831
@tmpiyumali8831 2 жыл бұрын
අනේ බුදු හාමුදුරුවනේ මගේ හිතට සැනසුමක් ලබාදෙන්න..🙏🙏🙏🙏🥺🥺🥺
@blackff5399
@blackff5399 2 жыл бұрын
🥺
@sagaraprasad287
@sagaraprasad287 2 жыл бұрын
මහා කාරුණික වූ ශාන්ති නායක අමා මෑණී බුදු පියානණ් වහන්සේගේ ආශීර්වාදයෙන් මුලු ලොවම සුවපත් වේවා....
@thisalseniru7829
@thisalseniru7829 Жыл бұрын
වසර 2500කට පෙර ලෝක සත්‍ය දේශනා කල නිවී ගිය ඒ හිමිගෙ තේජස රැව් පිලි රැව් දෙන හැටි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@sayurumadhubhasha2466
@sayurumadhubhasha2466 2 жыл бұрын
කිසිම කෙනෙක්ගේ පිහිටක් නැති උනත් ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ පිහිට ඇති බව මෙය ශ්‍රවණයේදී හිතට දැනෙනවා...☸️❤🙏
@rocarshort5248
@rocarshort5248 Жыл бұрын
💯
@SalinduRasanjana
@SalinduRasanjana 2 жыл бұрын
මතු උපදින හැම ආත්මය කදිම මේ උතුම් සත්දර්මය ඇසේවා මගේ අමා මෑණී ශාස්තූවරයානන් වහන්සේගේ පිවිතුරු ශ්‍රී මුඛයෙන් දේශනා කල මේ සත්දර්මය සිතේ රැදේවා
@paththuwa
@paththuwa 2 жыл бұрын
🌟අපෙ shop එකෙ හැමදාම උදෙ,හවස දානවා,,දවසම සාර්ථකව ගෙවෙනවා..🙏🧡
@dlakmini338
@dlakmini338 2 жыл бұрын
දේශකයානන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනින් උතුම් ශ්‍රී ශද්ධර්මය අවබෝද වේවා..🙏🙏🙏
@ASDYZfd
@ASDYZfd Жыл бұрын
මම අද තමා දන්නේ මෙි උතුම් බුදු ගුන දේශානා කරන්නේ අපේ අති උතුමි ගලගොඩඅත්තේ අපේ ස්වාමින්වහන්සේ බව...උන්වහන්සේට මෙි පිං බල මහිමෙන් ලැබෙිවා..හැදු වැඩු දෙමාපියන්ටද මෙි පිං අත් වෙිවා
@kavishanethmi3005
@kavishanethmi3005 3 жыл бұрын
තිලෝගුරු සම්‍යක්සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!!! බණ පදයක් තරම් හිත නිවන තව දෙයක් ලොව නැති තරම්.....දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා....සාදූ සාදූ සාදූ
@TheBuddhistChannel
@TheBuddhistChannel 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@nayanthainduwara2050
@nayanthainduwara2050 2 жыл бұрын
බුදු වදනට කාගෙද සිත සැහැල්ලු නොවන්නෙ;ඒකාන්තයෙන්ම සැමගේ සිත සැහැල්ලු වන බව සත්‍යයකි..සැමටම ලොව්තුරු අමාමෑණී බුදුන් සරණයි ;
@-sachiya9693
@-sachiya9693 Жыл бұрын
මේ වගේ දෙයක් මෙච්චර හිත්ට වැදිලා නෑ කවදාවත්ම... සාදු සාදූ
@Madusanka1993
@Madusanka1993 3 жыл бұрын
සාදු සාදු සාදු භාග්‍යයවත් වු අරහත් වු සම්මා බුද්ධ වු බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා
@nima8166
@nima8166 Жыл бұрын
🙏🙏🙏
@chamiprasad...
@chamiprasad... 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏
@NethFMBana
@NethFMBana 2 жыл бұрын
kzbin.info/www/bejne/i5vKfWOPr551maM
@nima8166
@nima8166 Жыл бұрын
🙏🙏🙏
@janidushantha8566
@janidushantha8566 3 жыл бұрын
උන්වහන්සේ මා තුළ තවමද ජීවත් වෙනවා සත්‍යයි සත්‍යයි සත්‍යයි ....💞🙏ස්වාමින් වහන්සේට ප්‍රණාම වේවා 🌺🌺🌺 සසර සරනු මැන මා සමග අන්තය තෙක් ලොව නෙතින් දක්නා අවසන හුස්ම දක්වා මා හා සරනු මැන...🌸 භාග්‍යවතුනි නමස්කාර වේවා🤲🏻 !!!!!!!!
@mindrelax2930
@mindrelax2930 3 жыл бұрын
kzbin.info/door/OMBdNd48KQitKM1j9HfdZA
@NethFMBana
@NethFMBana 2 жыл бұрын
kzbin.info/www/bejne/i5vKfWOPr551maM
@nima8166
@nima8166 Жыл бұрын
🙏🙏🙏
@sadu4645
@sadu4645 Жыл бұрын
හැමදාම පාඩම් කරන කොට අහනවා දවසෙ හැම මහන්සියක් ම නැති වෙලා හරි සැහැල්ලුවක් දැනෙනවා බුදු ගුණ අනන්තයි 🙏🌼☸️
@kaveeshakdevindi8466
@kaveeshakdevindi8466 Жыл бұрын
සාදු සාදු සාදු
@Uththama222
@Uththama222 Жыл бұрын
🙏🙏🙏
@lasantharathnayaka8256
@lasantharathnayaka8256 Жыл бұрын
සාදු සාදු මේ ගාතා ඇහෙද්දි ඇහැට කදුලක් එනවා හීත කීරී ගැහිලා යනවා මාරම සැනසිල්ලක් හිතට දැනෙන්නෙ🙏🙏🙏❤️❤️❤️
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c Жыл бұрын
ගෞරවණීය ගලගොඩඅත්තේ හිමියන්ට දීර්ඝායුෂම ලැබේවා ....! තෙරුවන් සරණයි ....!
@nalinruwanpura8438
@nalinruwanpura8438 2 жыл бұрын
මේ බුදුගුණ අහන විට මට මහණ වෙන්නම හිතෙනවා. සාදු සාදු
@maheshsanjeewa1778
@maheshsanjeewa1778 4 ай бұрын
Godak හොඳයි .ලාභයක් nubata.
@niroshanidulakshi5450
@niroshanidulakshi5450 Жыл бұрын
මගේ හිත ගොඩක් සැහැල්ලු උනා..පාඩම් කරන්කොට මෙක අහනකොට ගොඩක් හිත නිවනවා🙏🙏🥺සාදු..සාදු🙏🙏
@kavindyasewmini1661
@kavindyasewmini1661 Жыл бұрын
අපෙ ගමෙ හාමුදුරුවෝ මේක කියන්නේ කියලා දැන ගත්තේ දැන් ඔබ වහන්සේටත් බුදු සරනයි ❤️
@isurimalsarika2661
@isurimalsarika2661 2 жыл бұрын
මගේ අමාමෑණී ලොවුතුරා බුදු පියාණෙනි, අනේ ඔබ වහන්සේ යලිත් උපත ලැබුවා නම්.... වසර දෙදහස් ගානකට පෙර අනේ මන් ඉපදිලා ඉන්න ඇති... ඒත් ඔබ වහන්සේගේ ධර්මයෙන් සසරින් මිදීම මට කැප නොවෙන්න ඇති... සත්තයි පියාණෙනි, කොයියම්ම හෝ ආත්මභාවයක කල පිනකින් මේ ආත්මයේ හෝ මට ඔබ වහන්සේගේ බුද්ධ දියණියක් වීමේ වරම් ලැබේවා... මේ ආතමයේ බැරි නම් මතු උපදින හැම ආත්ම භාවයකම මෙයම මගේ පැතුම වේවා.... 🙏🙏🙏🙏🙏🙏 මෙය දේශනා කරනා බුද්ධ පුත්‍රයාණෙනි, ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා... 🙏
@nimasharanashinghe442
@nimasharanashinghe442 3 жыл бұрын
සාධූ සාධූ සාධූ ...!!! මාගේ භාග්‍යයවත් වු අරහත් වු සම්මා බුද්ධ වු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... සාධූ සාධූ සාධූ
@nisansalahansi9176
@nisansalahansi9176 Жыл бұрын
මගේ පුතාලා දෙන්නට රෑට නිදා ගන්නකොට මේ වීඩියෝ එක අහගෙන නිදා ගන්න ඕන.හිත පුදුමාකාර විදියට නිවෙනවා මේ බුද්ධානුස්සති භාවනාව ඇහෙනකොට.දේශකයන් වහන්ස මේ පින් බලෙන් ඔබ වහන්සේට නිවන් මග අවබෝධ වේවා🙏🙏🙏🙏 මහා කාරුණික වූ ශාන්තිනායකයන් වහන්ස....ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි🙏🙏🙏🙏🙏
@BCBPS1
@BCBPS1 3 жыл бұрын
බුදු සමිඳාණන් වහන්ස... සසර ගමන කොතනකදී හෝ ඔබ වහන්සේ මුණගැසෙන්නට ඇති නමුත් කල පිං මදි නිසා මම මගහැරී යන්නට ඇති.. බයක් දැනෙනවා සමිඳුනි මරණය මොහොතින් මොහොත ලං වන බව සිහිවෙද්දී කාහට පවසම්ද සිතේ ඇති අසරණකම ඔබ වහන්සේටම හැර..
@nuwandarman2321
@nuwandarman2321 3 жыл бұрын
🙏🙏🙏
@paththuwa
@paththuwa 2 жыл бұрын
Me tooo..🌟🧡🧡🙏🙏
@hansakadilshan8525
@hansakadilshan8525 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😓☸️☸️
@AshanHemachandra-sn6bj
@AshanHemachandra-sn6bj 4 ай бұрын
ගෙවන හැම තප්පරයකම පන්සිල් රැක ගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න.මරනය ගැන සිත බය නැතිව යයි👌👌👍
@sachininimesha4081
@sachininimesha4081 3 жыл бұрын
මේක අහද්දි හිත පුදුම විදිහට නිවෙනවා.හිතේ තීන ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwandarman2321
@nuwandarman2321 3 жыл бұрын
Jeevitaya kiyanne sihinay k,api me dakinne sihinayak mataka tiyaganna nimesha 🙏🙏
@malshikabandara159
@malshikabandara159 2 жыл бұрын
අනේ මෙි ගාථාව අැහෙද්දි පුදුම තරමි හිත නිවෙනවා නැවතත් වඩිනු මැන බුදු හිමියනි අපිව මෙි දුකින් මුදවා ගන්න 🙏🙏😢
@user-hj8mt7dh8z
@user-hj8mt7dh8z Жыл бұрын
හරිම රැඩිකල් චරිතයක් වුනු ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට මේ තරම් ලස්සනට ධර්මය දේශනා කරන්න පුළුවන්ද දෙයියනේ ... හැමදේම පැත්තකට දාලා ඔබ වහන්සේ ධර්මය දේශනා කරනු මැනවි
@chirushikawmini6640
@chirushikawmini6640 2 жыл бұрын
හිතට මාර සැන සීමක් මේක ශ්‍රවණය කරද්දි😌💆‍♀
@kavikaushalyakavi9459
@kavikaushalyakavi9459 2 жыл бұрын
කොච්චර ප්‍රශ්න තිබුනත් මෙ මිහිරි හඩ ඇහෙන කොට සේරම දේවල්.අමතක වෙලා වෙනමම ලෝකයකට යම්‍යනව් වගෙ පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ❤️
@visalharshaka9871
@visalharshaka9871 2 жыл бұрын
සිතට මනසට ලොකු සහනයක්🙏
@geenadgajasinghe411
@geenadgajasinghe411 Жыл бұрын
භාග්‍යයවත් වු අරහත් වු සම්මා බුද්ධ වු බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා මහා කාරුණික වූ ශාන්ති නායක අමා මෑණී බුදු පියානණ් වහන්සේගේ ආශීර්වාදයෙන් මුලු ලොවම සුවපත් වේවා....
@shashikamadushan5370
@shashikamadushan5370 Жыл бұрын
මේ ගාතාව අහද්දි..ඇගට මහා සැනසිල්ලක් දැනෙනවා..🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@rusirupahasara4321
@rusirupahasara4321 Жыл бұрын
මේ ගාථා අහනකොට හිතෙ තියෙන දුක නිකම්ම නැති වෙලා යනවා😢.. නමෝ බුද්ධාය..🙏🙏🙏
@ATS_Driver
@ATS_Driver 2 жыл бұрын
සාදු සාදු සාදු,හිතට පුදුම සැනසීමක්,❤️❤️❤️❤️
@dilanichathurya9673
@dilanichathurya9673 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේගේ මේ මිහිරි වචනය මිනිසුන්ගේ සිත්සතන් සනසයි. කෝපාවිෂ්ඨ වචන වෙනුවට මෙවන් මිහිරි වදනින්ම මිනිසුන් යහමඟ යැවීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්‍ය වීර්‍ය ලැබේවා.. තෙරුවන් සරණයි!
@sannadeesounds.sapumal4468
@sannadeesounds.sapumal4468 2 жыл бұрын
අපේ හාමුදුරුවොන්ට තෙරුවන් සරනයි.
@Yolotheone
@Yolotheone Жыл бұрын
පොඩි කාලේ පංසලේ මළුවේ ඉදං මේ ගාතා පාඨ අහං ඉන්නකොට දැනුන නිදහස, සතුට, හැගිම වචන කරන්න අමරුයි. මේ යතාර්වත් දර්ශනය උරුම කරන් ඉපදිම මගේ වාසනාව කියල හිතනවා .සැම සත්වයෙකුටම මෙහි පෙන්වා දෙන දර්ශනය දැකිමට ලැබේවා🙏🙏❤️
@tharinduweeravardana
@tharinduweeravardana 4 ай бұрын
අපේ හාමුදුරුවන්ට ඉක්මනින් නිදහස් වෙලා එලිට එන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි . 🙏🙏🙏
@TheBuddhistChannel
@TheBuddhistChannel 4 ай бұрын
තෙරුවන් සරණයි ...
@malitharunoda
@malitharunoda 2 ай бұрын
Den ko හාමුදුරුවෝ aneeee
@dineshasewwandi8334
@dineshasewwandi8334 3 жыл бұрын
හිත හරිම සැහැල්ලු වෙනවා.🙏🙏
@TheBuddhistChannel
@TheBuddhistChannel 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@nuwandarman2321
@nuwandarman2321 3 жыл бұрын
🙏🙏
@dulajshanuka169
@dulajshanuka169 7 ай бұрын
බුදු හාමුදුරුවො ඉස්සරහා බණ අහනවා කියල හිතෙනවා මේ ගාථා පාඨය අහද්දි.හිතට මාර සැහැල්ලුවක් නිදහසක් දැනෙනවා.බුදු රජානන් වහන්සේගෙ බුදු ගුණ අනන්තයි🙏🙏🙏
@yoshidissanayake108
@yoshidissanayake108 Жыл бұрын
ඒ හඬ අනන්තයි අපුමාණය..... ශ්‍රද්ධාව වඩවන ඔබ වහන්සේට 🙏🙏🙏
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
බුද්ධානුස්සති භාවනාව 💚 ගෙදර බුදුකුටිය ඇහෙනකොට හිතට දැනුනේ කියාගන්නම බැරි සැනසීමක් , රාග කෙලෙස් පවිටි සිතිවිලි වලින් පිරුණු මේ සිත නිවනවා කියන එක පුදුමයක් නෙවේ ❤️❤️ සාදු සාදු සාදු ❤️❤️
@nishanthigunathilaka863
@nishanthigunathilaka863 2 жыл бұрын
Q,
@Sea-Wolf87
@Sea-Wolf87 Ай бұрын
නමෝ බුද්ධාය..! බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
@____-cm7tb
@____-cm7tb 2 жыл бұрын
හිතට අමුතු සැහැල්ලුවක් දැනෙනවා . 🙏🙏
@yndproject2745
@yndproject2745 Жыл бұрын
හිතට පුදුමා කාර සැනසිමක්..... බුදුදහම තරම් නිවනක් තවත් නැත.. 🙏🙏🙏💙💙
@dilhaniekanayaka4712
@dilhaniekanayaka4712 Жыл бұрын
මගෙ හස්බන්ඩ් මේ වීඩියෝ එක අහනවා .මමත් අහන්න පුරුදු වුනා. එයාට වගේම මටත් හිතට දුකක් දැනුනම හිත හදාගන්නෙ මේ වීඩියෝ එක නිසා. දේශකයන් වහන්සේට, මේ සඳහා දායක වූ සියලු දෙනාටම මේ පින් බලයෙන් අමාමහ නිර්වාණයම අත් වේවා.. සාධු සාධු සාධු 🙏🙏🙏
@shashen_tharindu
@shashen_tharindu Жыл бұрын
විස්වාස කරන්න පුළුවන් ද මේ දේසකයනාන් වහන්නේ ගඩකොලැත්තේ ඤාණසාර හාමුදුරුවෝ කියලා
@sampathlakmal1667
@sampathlakmal1667 Жыл бұрын
මොන ප්‍රශ්ණයක් හිතේ තිබුනත්, මොන දුකක් තිබුනත් මේ බුදු බණ අහද්දි හිත නිවිලා යනවා. බුදුගුණ වල බලේ ඒකයි.🙏🙏
@yasaschandira
@yasaschandira Жыл бұрын
මහා කාරුණික වූ ශාන්ති නායකයාණන් වහන්ස ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි..! යන අතක් නොම දැන ක්ලේශ වසඟයට හසුවූ මාගේ ජීවිතය පූජා කරමි..! හිස් වචන දොඩමින් අයාලේ ගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි..! බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමී මගේ දිවි දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි..! සිතනා මොහොතකින් සියළු දුක් නිවී යන ඔබ වහන්සේ සරණ යමි..! ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරී යයි සිතනා ඇසිල්ලකින් සිතට සහනය ගෙනේ ජිවිතේ දෙවැනි කොට ඔබ වහන්සේ සරණ යමි..! හිස් වචන දොඩමින් නිසරු දේ ගැන සිතමින් ගෙවුනු කාලය නිමා කරමි..! නොදැන මා කළ සියළු වරදට සමාවන සේක්වා..! පා දූවිල්ලක් සෙයින් සිරිපා සිඹිමි බැතියෙන් සියළු සත්වයන්ගේ සැපත සැනසුම සඳහා තම ජීවිතයම පූජා කළ බව සත්‍යයයි..! එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා..! පූජා වේවා..! මුලු ලොවට වැඩ පිණිස අනේක හිරිහැර විඳි බව සත්‍යයි මාගේ සිත ද ඒ මගට යොමු වේවා..! ජීවිතයම පුදා තම සෙනග රැකගත් බව සත්‍යයි මාගේ ජීවිතය ද ඒ මගට යොමු වේවා..! මාගේ සිරස මහා කාරුණිකයන් වහන්සේට සුවයහනක් වේවා..! මාගේ හදවත බුදු කුටියක් වේවා..! දිය පොදක් නැති කතරට මහා වැස්සක් වේවා..! අන්ධකාරයට ආලෝකයක් වේවා..! රුවලක් නැති නැවට රුවලක් වේවා..! තරණය කරන්නට පාලමක් වේම්වා..! ශාන්ති නායකයන් වහන්ස මාගේ ජීවිතය බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි..! බුදු සිරිපා මුල පා දූවිල්ලක් සෙයින් දාසයෙක් වෙමි පා පිස්නා බිස්සක් සෙයින් මානය දුරලමී..! නිශායම පුන්සඳ සේ අප වෙත ගලා එන්නේ ඔබ වහන්සේගේ හදවතින් ගලා ගිය සිසිලසයි..! උදෑසන රන් හිරු සේ ගලා ගෙන එන්නේ අවබෝධයේ රැස් කිරණයි..! මහා බුදු අනුහසින් මා වෙලා ගනිත්වා..! මාගේ ජීවිතය මේ මොහොතේ පටන් සිරිපා මුල වැතිර පූජා කරමි..! පූජා කරමි..! පූජා වේවා..!🙂
@shaninuwarapaksha5527
@shaninuwarapaksha5527 Жыл бұрын
මටත් එහෙමයි, බුදු ගුණ සත්‍යයකි.🙏🙏
@user-be6vd1fl6b
@user-be6vd1fl6b Жыл бұрын
🌝💫
@bloodasssassin5122
@bloodasssassin5122 Жыл бұрын
බොහොම පින් සහෝ
@kradin2828
@kradin2828 Жыл бұрын
මටත් එහෙම දෙනනවා...
@manushimadumali7028
@manushimadumali7028 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
මේ ලොකේ හිත සනසගන්න මට ලැබුනු හොදම දේ මේ!!!
@user-pf7me6oc1r
@user-pf7me6oc1r 3 жыл бұрын
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 හිත හරිම සැහැල්ලු වෙනවා
@mindrelax2930
@mindrelax2930 3 жыл бұрын
kzbin.info/door/OMBdNd48KQitKM1j9HfdZA
@jayanishashika7116
@jayanishashika7116 Жыл бұрын
සියලු සත්වයො සුවපත් වේවා🥺 මාගෙ සිත සුවපත් වේවා!!! දුකින් මිදේවා!!
@hirunianjalika5401
@hirunianjalika5401 Жыл бұрын
අමුතුම සැහැල්ලුවක් දැනෙන්නෙ ඒ ගාතා ඇහෙද්දි 🥺❤️🙏😇
@ashenproductions8411
@ashenproductions8411 3 жыл бұрын
සාධු සාධු සාධු !!!
@aroshamadubashini1368
@aroshamadubashini1368 Жыл бұрын
පුදුමාකාර සිතට සැහැල්ලු බව ක් දැනෙනවා බුදුන් වහන්සේ වැඩියා හා සමාන බවක් දැනෙනවා බුදු සරණයි 🙏🙏🙏
@shanibuddadasa9396
@shanibuddadasa9396 Жыл бұрын
මේ ගාතා පෙල ඇහෙනකොට දැනෙන මානසික සුවය වෙන කිසිම දෙයකින් නොලබමි..🙏🙏බුදුරදුන් සරණ යමි තෙරුවන් සරණයි..🙏🙏
@tharindudasantha6232
@tharindudasantha6232 Жыл бұрын
හිතට අමුතුම සතුටත් එක්ක දුකක් හිතෙනව බුදුන් වහන්සේව ඇස් දෙකින් දැක නිවන් යන්න බැරුව මේ දුක්කිත සංසාරයේ තාමත් එතෙර වෙන්න මගක් හොයන එකට...සාදූ...සාදූ...සාදූ...
@RavinduJayasinha-qk5cw
@RavinduJayasinha-qk5cw Ай бұрын
මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා..! 🙏🌺🌼🙏 සාදු සාදු සාදු ... 🙏🙏🙏
@__highcapacityworld__
@__highcapacityworld__ 2 жыл бұрын
දුක නිවන එකම මග බුදු දහමයි 🙏🌸
@sitharasandeepani5110
@sitharasandeepani5110 3 жыл бұрын
සාධූ...සාධූ...සාධූ..!!!🙏🌼
@nethminiharshi8936
@nethminiharshi8936 2 жыл бұрын
හිත නිවනව 🙏
@Queenofcreation7362
@Queenofcreation7362 2 жыл бұрын
සාදු සාදු සාදු පුදුම සැනසීමක් දැනෙන්නේ හිතට 🙏🙏🙏❤️🌼🌼🌼🌼
@inodil6672
@inodil6672 Жыл бұрын
මේ ගාථා පාඪය ඇහෙනකොට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ❤️‍
@sachiniaberuwan1034
@sachiniaberuwan1034 3 жыл бұрын
හිත නිවෙන තැන🙏🙏🙏
@NethFMBana
@NethFMBana 2 жыл бұрын
kzbin.info/www/bejne/i5vKfWOPr551maM
@rasikamanojkg5163
@rasikamanojkg5163 Жыл бұрын
බුදු ගුණ අහද්දි එන අමුතුම සතුට කියා නිම කල නොහැක .ඔය බූට් එකක් කාලා අහන සිංදු වගේ නොවේ🙏🙏🙏🙏🙏
@pandukaathawuda6394
@pandukaathawuda6394 Жыл бұрын
මේ බුදු ගුන පාඨය ඇහෙද්දින් ඉබේම මගෙ ඇස් පියවෙනව ඇගට අමුතුම නිවීමක් දැනෙනව...බුදුගුණ අනන්තයි 🙏❤
@dhanushkasampath3746
@dhanushkasampath3746 Жыл бұрын
මා බුදු සමිදුගෙ බුදු වදන් ඇසෙන විට,දැනෙන සැහැල්ලුව අනන්තයි අප්‍රමාණයි .........!!!!!!!
@shalithamaduranga3874
@shalithamaduranga3874 2 жыл бұрын
හරිම නිදහසක් දැනෙනවා......කනට හරිම මිහිරී......කියල නිම කරන්න බැරි නිදහසක් එනවා🙏🙏🙏
@shalithamaduranga3874
@shalithamaduranga3874 2 жыл бұрын
🙏
@surangaekanayaka19
@surangaekanayaka19 Жыл бұрын
🙏🙏🙏සාදූ...! සාදූ...! සාදූ...!
@srishantha4178
@srishantha4178 Жыл бұрын
හැම කෙනාටම ජිවිත අාලෝකමත් වෙිවා😊🌼⚡🙏🙏..වැරදි දේ නිවැරදිදේ හැම කෙනාටම පෙනේවා🙏🙏😊🌼♥
@nirodhamaduwanthi380
@nirodhamaduwanthi380 Жыл бұрын
මේ බුද්දානුස්සති බාවනාව ඇහෙනකොට හිතට කියාගන්න බැරි තරම් ලොකු සැහල්ලුවක් දැනෙනවා . මෙලොව වෙසෙන සියලු සත්වයෝ නිදුක් වේවා.🙏🙏
@sschampa7324
@sschampa7324 Ай бұрын
ඇත්තටම හිතට පුදූම සැනසීමක් ,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@chamod2299
@chamod2299 Ай бұрын
ලෝක සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙවා නිවන් දකිත්වා 🙏🙏
@sandunisaumyaraththaranaya8153
@sandunisaumyaraththaranaya8153 Жыл бұрын
මේ ගුන ඇහෙද්දි හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️
@Cinemaworld99737
@Cinemaworld99737 Жыл бұрын
ගිනි අරන් දැවෙන මගෙ සිත ඔබවහන්සෙගෙ පා මුල නිවී සැනසේවා. මාගේ ජීවිතයත් ඔබවහන්සේට පූජා වේවා❤
@sakusakunthala3482
@sakusakunthala3482 Ай бұрын
Mama hamadama oya gathawa ahanawa😊😊😊😊😊😊😊 mama Eth katholika Eth mama adin passe buddagama ta ayath kenek sadu saduuu
@user-fc9hu6fb8y
@user-fc9hu6fb8y Жыл бұрын
හරිම මිහිරිව අපගේ ලෝනා මුණි රජාණන් වහන්සේගේ ගුණයන්ට සවන් යොමු කරන කොට කියා ගන්න බැරි සතුටක් ශ්‍රද්ධාවක් හදවත පතුලටම දැනෙනවා
@hasiniperera4369
@hasiniperera4369 Жыл бұрын
මහා කරුනික ශාන්ති නායකයන් වහන්සේ මගේ අතින් මගේ සිතින් සිදු වූ සියලු අකුසල් වලට මට සමාව ලැබේනු සේක..හිත සැහැල්ලුවක් දැනේනවා.♥️♥️
@chefrukshanasmr6335
@chefrukshanasmr6335 3 жыл бұрын
සිත නිවන තැන බුදු දහම ❤️🙏
@isurinavodya4984
@isurinavodya4984 Жыл бұрын
මහා කාරුණික වූ ශාන්තිනායකයන් වහන්ස ජීවිතයම පුදා ඔබ වහන්සේ සරන යමි... 🥺🙏🌸☸️💫
@malithsathsara1476
@malithsathsara1476 Жыл бұрын
හිතට හරි සැහැල්ලුයි මේ කවි අහනකොට සාදූ සාදූ බුදුගුන අනන්තයි 😢
@dilshanimaheshika888
@dilshanimaheshika888 2 жыл бұрын
මේ විදියට බුදු ගුණ හදවතට දැනෙන්නම ඇහෙද්දි හිත නිවෙන තරම් කොච්චරක්ද කියලා කියන්නවත් බැරි තරම් ... තෙරුවන් සරණයි !!!
@user-dn5ge4tx7n
@user-dn5ge4tx7n Жыл бұрын
ඔව් කටහඩේ අයිතිකාරයා තමයි අවුල 😂
@mayaamarathunga7342
@mayaamarathunga7342 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏.බුදු ගුණ අනන්තයි.බුදු ගුණ සත්‍යයි.🙏🙏🙏🙏🙏🙏🙏
@user-wg9pu2jd9k
@user-wg9pu2jd9k Жыл бұрын
ඔබ වහන්සේගේ පිහිට මුලු ලොවටම ආලෝකයක් වේවා මාගේ ලොව්තුරා බුදුන්වහන්සේ ..🙏🙏 සියලු දෙනා නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏🙏....සාදු සාදු සාදු..🙏🙏🙏🙏
@lakmallakshika5841
@lakmallakshika5841 2 жыл бұрын
මේ ගාථා පාඨය මගෙ ජිවිතෙ ගොඩක් සැනසුම ගෙනවා.කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙනවා.ඒ තරම් ලස්සනයි බුදු සරණයි
@kavishkadilshan948
@kavishkadilshan948 2 жыл бұрын
2022 වෙලත් තවම මං අහනවා... අනේ මට මාර සැහැල්ලුවක් දැනෙන්නේ....කියාගන්න තේරෙන්නේ නෑ 🙏
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,9 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු  කුටියක් වේවා..!
11:41
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 2,5 МЛН