හැමෝම හොයන "සොබාදහම් ගොවිලිත - 2024 " / මේ වෙලාවට පැළ හිටවන්න - Crop Calendar

  Рет қаралды 71,168

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

හැමෝම හොයන "සොබාදහම් ගොවිලිත - 2024 " / මේ වෙලාවට පැළ හිටවන්න - Crop Calendar ‪@ThilakKandegama‬
ගොවිලිත ලබා ගැනීම සදහා විමසන්න
දු. අං 0720783378 / 0759533333 / 0705533333
#srilanka #thilakkandegama #organic #organicfarming #srilanka #fruits #crop #naturefarming #traditional #traditionalfarming #cropcalendar #govilitha #2024 #sobadaham #sobadahamgovilitha

Пікірлер: 467
@NiroshanWijerathne-bw3tj
@NiroshanWijerathne-bw3tj 8 ай бұрын
Web ekata gihin salli badinna epa eka boru account number ekak
@koonarasandaruwan41
@koonarasandaruwan41 7 ай бұрын
Serandibite (pvt ) ltd කියන ව්‍ර්බ් අඩවියටද
@Manoj_23_
@Manoj_23_ 7 ай бұрын
මාත් සල්ලි දැම්මා ඉරිදා. දැන් කිසිම reply එකක් නැහැ
@chandikaprabath576
@chandikaprabath576 7 ай бұрын
Oww web ekt salli banda eka hotakam kralalu.wada karapu kenek dan litha ganne kohomada kiyl prashne
@isurufernando9674
@isurufernando9674 8 ай бұрын
ඔබ තුමාට මේ නව වසර විශ්වයේ ආශිර්වාදයෙන් පිරි සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා..... ඔබ තුමාත් රට වෙනුවෙන් ඉදිරියට එන්නම ඕන උත්තමයෙක්.....ඒ වෙනුවෙන් ඔබ තුමාගේ ඉදිරි කටයුතු සදහා සුබ පතනවා... 👍☀️🇱🇰🌳🌱
@vijitharanjani3754
@vijitharanjani3754 8 ай бұрын
🙏 ඔබතුමාට ගොඩක් පින් .ඔබතුමා කියන විදිය කලොත් ලංකාව ස්වයංපෝෂිත රටක් කරන්න පුලුවන්. තෙරුවන් සරණයි ඔබතුමාට
@iswaragekusum9996
@iswaragekusum9996 8 ай бұрын
ඔබතුමා ට නිදුක් නිරෝගී දීර්ඝ යු පතනවා. අද තමා සිතල පටන් ගන්න දවස මට දැනෙන ව මේ හොඳටම අවු ව ඒත් අද දාඩිය නැ ඔබතුමා හරී ජයවේවා!
@desilvakatm3775
@desilvakatm3775 8 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ගොඩක් ස්තූතියි
@dinaliiiiii5554
@dinaliiiiii5554 8 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි...! ගොඩක් පිං .....!🙏🌻❤🇱🇰 මෙම වටිනා දැනුම් සමාජය වෙත තිලිණ කරාට. හෙල කෘෂිකර්මාන්තය නැවත පුබුදුවාලමින් අප රටේ වර්තමාන සහ අනාගත පරම්පරාව නිරෝගිමත් ශක්ති සම්පන්න ජනතාවක් බවට පත්කිරීමට ඔබතුමා ඇතුළුව අප සියලු දෙනාටම යෝධ බල යෝධ ශක්තිය ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සියලු දෙව්රැකවරණ නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා......!🙏🌻❤🇱🇰 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
@user-um6ki8rm5y
@user-um6ki8rm5y 6 ай бұрын
මටත් ලිතක් ගන්න අවශ්‍ය. කොහොම ද ගන්නේ. ඔබතුමාට බොහෝ ම පිං. තෙරුවන් සරණයි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 7 ай бұрын
ඔබතුමාගේ මේ විශ්මිත දැනුම තුලින් අපේ වාසනාවන්ත රට ස්වයංපෝෂිත කිරීම අසීරු නැහැ...තරුණයන් පුහුණු කිරීම, අපේ ජනතාව අවදිමත් කිරීමමයි අපේ රටේ ප්‍රගතිය පවතින්නේ...ඔබතුමාට ශක්තිය ධෛර්ය මෙන්ම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි...මේ ලිත සහ පොත ලබාගන්නේ කෙසේද?🙏🌻🌄
@ruwanprasad1330
@ruwanprasad1330 8 ай бұрын
මට ලිත ගන්න ඕන මහත්මයා .ඊයේ දින මම දියර පොහොර හැදුවා ,මේ දැනුම ලබා දුන්නාට ඔබතුමාට බුදු සරනයි!
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@chandranandasenavirathna7972
@chandranandasenavirathna7972 5 ай бұрын
​@@ThilakKandegamaගොවි ලිත එවන්න
@mayurasujith7645
@mayurasujith7645 5 ай бұрын
ඔබ තුමාට මේ නව වසර විශ්වයේ ආශිර්වාදයෙන් පිරි සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා , matath lithak ona
@NayanaNishanthi-co2go
@NayanaNishanthi-co2go 7 ай бұрын
ඔබ තුමාගේ විශ්මිත දැනුම නිහතමානීව ලොවට බේදා දිම බෙහෙවින්ම ස්තුතිය 🙏 දිර්ඝායු ලැබේවා ඔබ තුමාට .... .
@upulranaweera3597
@upulranaweera3597 8 ай бұрын
අපි සැමදාම මෙතුමාගෙන් වටිනා දේවල් ඉගෙනගන්නවා. විඩියෝ එකක් දැක්කොත් අනිවාර්යයෙන්ම බලනවා. ඔබතුමාගෙන් මම ඉරිසිවරු දකිනවා. නිදුක් නිරෝගී චිර ජීවනයවේවා.
@indrapadmaperuma7260
@indrapadmaperuma7260 8 ай бұрын
Obathuma kiyana de aththa .mamath aya piligannawa .🎉
@RuwanChamara-xf7wk
@RuwanChamara-xf7wk 4 ай бұрын
ඔබ තුමා මේ දැනුමට ගොඩක් පින් සර්
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 8 ай бұрын
ආයුබෝවන් තෙරුවණ් සරණයි අපේ තිලක් කන්දේගම මහත්මයාට ඔබතුමාට නිදුක් නිරෝගී වේවා සියලු සිතුම් පැතුම් ඉටු වේවා මම අවුරුදු ගනනාවක් තිස්සේ ඔබතුමාගේ වැඩසටහන් බලන්නේ ඔබතුමා කියන ආකාරයෙන් විශ්වයෙන් ආපු කෙනෙක් ඔබතුමා . මට ඔබතුමාගේ 2024 ලිතක් ඕනේ කොහොමද ගන්නේ ඔබතුමාට නිදුක් නිරෝගී වේවා තෙරුවණ් සරණයි.
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@priyankasenanayake4015
@priyankasenanayake4015 5 ай бұрын
ස්තූතියි, ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු ලැබේ‍වා! 🙏
@MaduWanasingha
@MaduWanasingha 7 ай бұрын
ගොඩාක් පිං දිර්ඝායුස ලැබේවා ඔබතුමාට..!
@nadeekalakmali1641
@nadeekalakmali1641 8 ай бұрын
බුදු සරණයි සියළු දෙවි රැකවරණයි ඔබ තුමාට
@krishanthakumara1531
@krishanthakumara1531 6 ай бұрын
ගොඩක් පින් සර් තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏
@Chamimda-qw1qw
@Chamimda-qw1qw 7 ай бұрын
ඔබතුමාගේ සොබාදහමි ගොවිතැන කියන පොත මම කියවාමා කෘෂිකර්මය පිළිබදව දැනුමක් ලබා ගත්තා
@dhanushkanbandara6251
@dhanushkanbandara6251 8 ай бұрын
2023 ලිතක් ගත්තා. ඒකෙන් වැඩ කලා. මේ පාරත් ගන්නවා. එය විශ්මිතයි💪
@travelwithme4889
@travelwithme4889 8 ай бұрын
Koheda gaththe
@amilarukshan8912
@amilarukshan8912 8 ай бұрын
Ganna puluwan kohenda kiyala kiyannako . Apitath ganna.
@ChinthakaDeshapriya-u7u
@ChinthakaDeshapriya-u7u 8 ай бұрын
දැන්ම ලිතක් ඇනවුම් කලොත් වර්ශයේ අවසානයේ ගන්න පුළුවන් මාගේ අත්දැකීමක්
@dhanushkanbandara6251
@dhanushkanbandara6251 8 ай бұрын
@@ChinthakaDeshapriya-u7u ඇනවුම් කරලා දවස් 3,4න් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
​@@amilarukshan8912 සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 7 ай бұрын
ඉස්තුතියි ඔබ තුමාට
@JagathNalinKumara
@JagathNalinKumara 4 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී පිහිට ලැබේවා 🙏🙏🙏
@janandaninissanka1493
@janandaninissanka1493 7 ай бұрын
God bless you and thank you
@pkbkumara8824
@pkbkumara8824 8 ай бұрын
තෙරුවන් සරණයි. ඇමතීම දුෂ්කරයි. මෙම ලිත ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ස්ථාන කීපයක් යොදා ගත නොහැකිද, මම කෑගල්ලෙ.
@ismaththee6674
@ismaththee6674 8 ай бұрын
i have folow this and all plants went up nice...Thank you Sir
@kaushalyapriyadari3095
@kaushalyapriyadari3095 8 ай бұрын
Theruwañ saranai!!!Devi pihitai obathumata!!!
@aruna4055
@aruna4055 8 ай бұрын
ලිත ගැනීමට අවශ්‍ය
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@priyanthakumara1822
@priyanthakumara1822 7 ай бұрын
වට්සැප් වැඩද මේ අංක.නැතිනම් වට්සැප් අංකයක් ලබාදෙන්න හැකිනම්.මම දැනට ලංකාවෙ නොවෙ ඉන්නෙ දැනට එකයි හේතුව.
@chanidudissanayaka7464
@chanidudissanayaka7464 4 ай бұрын
Litha one​@@ThilakKandegama
@malanandasiri8486
@malanandasiri8486 8 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි
@bandarathennakoon9170
@bandarathennakoon9170 7 ай бұрын
මුදල් අය කරලා පෝන් එකට ලිතේ පොටෝ එකක් දැන්මානම් අපටත් ගන්න තිබුනා ගිය වසරෙත් ට්‍රයි කලා බැරි උනා කන්න පහුවෙලා ලිත ලැබිලා වැඩක් නෑ සර් ගෙන් එදා සිට ගොඩාක් ඉගෙන ගත්තා සර්ට කුසල් සිදුකරගැනීමට අවස්ථාව ලැබේවා
@ThilakKandegama
@ThilakKandegama 7 ай бұрын
ගොවිලිත ලබා ගැනීම සදහා විමසන්න දු. අං 0720783378 / 0759533333 / 0705533333 ( මෙම දුරකථන අංක ඇතැම්විට කාර්යබහුල විය හැකි බැවින් කෙටි පණිවිඩයක් මගින් හෝ WhatsApp මගින් ඔබගේ ඇණවුම යොමු කරන්න )
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 8 ай бұрын
මේ සැරේ නම් අනිවාර්යයෙන්ම කන්දේගම සර් ගේ ගොවි ලිතක් ගන්නවා 👍👍👍
@dinidukrishantha153
@dinidukrishantha153 7 ай бұрын
Govi lith gatthad
@amalsudesh8558
@amalsudesh8558 7 ай бұрын
ගොවිලිත් ගන්නේ කොහොමද
@user-fe5rf6yt9t
@user-fe5rf6yt9t 6 ай бұрын
ගොව් ලිත ගන්නෙ කොහොමද
@aminirwana6325
@aminirwana6325 5 ай бұрын
@@user-fe5rf6yt9t ගොවි ලිතක් ගත්තා ද ?
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 8 ай бұрын
Jayawewa kandegàma mahattaya 😊
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 3 ай бұрын
ස්තුතිය ඔබතුමාට🙏🙏🙏
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 8 ай бұрын
ඔය ක්‍රමේ මමත් කලා..වීඩියිඔ සීයකට වඩා බැලුව. අසාර්ථකයි..❤️
@sampath324
@sampath324 7 ай бұрын
බොහොම ස්තුතියි
@msisirawijshinghe407
@msisirawijshinghe407 7 ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න.
@RaviduIndika-qc4cs
@RaviduIndika-qc4cs Ай бұрын
Oba thumata godak pin me hama dekatama
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 8 ай бұрын
සුපිරි
@MaheshRathnayaka-zr5fr
@MaheshRathnayaka-zr5fr 8 ай бұрын
ඔබ තුමාට සම්මා සාම්බුදු සරනයි
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 8 ай бұрын
දිර්ගායුවෙවා ඔබතුමාට,
@ramanipanditharathna1682
@ramanipanditharathna1682 8 ай бұрын
ඔබ තුමාගේ ලිතක් ගන්න ඕනෑ දුරකථන අංක වලට ඇමතුම් ලබාගත නොහැකිය ලිතක් ලබා ගන්නේ කෙසේද තෙරුවන් සරණයි ඔබ තුමාට
@niranjalaperera4929
@niranjalaperera4929 4 ай бұрын
ලිත හොඳයි ,, ඒත් අපි ඕක නියමාකාරයෙන් අවබෝධ කරගෙන වගාව කරද්දි කාලය ගිහින්.ඔබතුමා අවුරුද්දෙ මාස 12 කාටත් පොදු දින, නැකත් ,දිසා,අදාල බෝග වර්ග ටික දුන්නන්ම් හරිම සරළව,ගොවිතැන කාර්යක්ෂම වෙයි කියලයි මටනම් හිතෙන්නෙ
@sedasyenuli9581
@sedasyenuli9581 8 ай бұрын
Watinawa.mema danuma.budu saranai
@shanejayasekara2965
@shanejayasekara2965 8 ай бұрын
Jayawewa
@anuruddikakumara491
@anuruddikakumara491 7 ай бұрын
ඔබතුමාගේ ලිත ගන්න ඔන.ගන්න විඩිය කියන්න පුලුවන්ද.
@ThilakKandegama
@ThilakKandegama 7 ай бұрын
ගොවිලිත ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබා ගැනීම සදහා විමසන්න දු. අං 0720783378 / 0759533333 / 0705533333 ( මෙම දුරකථන අංක ඇතැම්විට කාර්යබහුල විය හැකි බැවින් කෙටි පණිවිඩයක් මගින් හෝ WhatsApp මගින් ඔබගේ ඇණවුම යොමු කරන්න ) මෙම දුරකථන අංක ඔස්සේ හැර සහ වෙනත් කිසිදු වෙබ් අඩවියක් ඔස්සේ ගොවිළිත බෙදා හැරීමක් සිදු නොකරන බව කාරුණිකව දන්වා සිටිමි.
@WalterKIESEL
@WalterKIESEL 7 ай бұрын
Teruwansaranayi obatumata
@chamilaruwankumari8372
@chamilaruwankumari8372 8 ай бұрын
මට ලිතක් ගැනීමට අවශ්‍යයි.ලබා ගන්නෙ කොහොමද කොහෙන්ද මහත්තයෝ..ඔබතුමාට ගොඩක් පිං.
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@pramothdanu-sadu7598
@pramothdanu-sadu7598 8 ай бұрын
Oba thuma nauladi dakka obathuma call ekaka hitiye theruwan saranai....
@ChandrikaIrangani
@ChandrikaIrangani 8 ай бұрын
Mat lithak awasayi.keseda ganne mahathmaya
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@kumudujayawardhana7700
@kumudujayawardhana7700 8 ай бұрын
Niduk nirogi sampath deergausa lebeva oba thumata
@harshakumara2968
@harshakumara2968 7 ай бұрын
Lithak ganna one deergayu wewa theruwan saranai obathumata❤️
@gayanliyanage4197
@gayanliyanage4197 8 ай бұрын
Budu saranai oba thumata
@kanachananishini22
@kanachananishini22 8 ай бұрын
❤❤❤ Mathara apata lithak ona theruwan saranai ! vishwaye ashirwadayen siyalu katayouthu sarthaka wewa !
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@aminirwana6325
@aminirwana6325 5 ай бұрын
ඔයාට ලිතක් ලැබුණා ද ?
@kanachananishini22
@kanachananishini22 5 ай бұрын
Labune na
@HolidayHomes-y8g
@HolidayHomes-y8g 8 ай бұрын
මහත්මයානනි, අපට කැලෑ තක්කාලි සහ එඩේර මිරිස් (හයිබ්‍රිඩ් නොවන දේශීය)බීජ ටිකක් ලබා ගන්න පුලුවන්ද?
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 8 ай бұрын
මමත් මේ අවුරුද්දේ ලිත ගන්න ඕන මහත්තයා..ගිය අවුරුද්දෙත් ගත්ත.
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@AjanthaLalani19
@AjanthaLalani19 12 күн бұрын
මේ ගොවි ලිත හැමෝටම ගන්නපුලුවන් විදිහට book shop වල ට දාන්න මොකද මම සල්ලි දැම්මත් මට ලිත ආවේ නැහැ. මම එක වර්ෂයක් මෙම ලිත භාවිතා කලා සාර්ථකයි.
@jayatissadon3583
@jayatissadon3583 8 ай бұрын
මම ඔය ලිතක්ගෙන්වගන්න ගොඩක් උත්සාහ කලා. ඒත් ඒක හරිගියෙ නැහැ. මුද්‍රණ වියදම් අද කාලෙ ඉතාම ඉහළ ගිහින් නිසා ඒ සඳහා මුදල් අයකිරීම කිසිම ගැටලුවක් නැහැ. ගෙන්වගන්න විදිහක් නැති එක ගැන කණගාටුයි
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@chathumadu9635
@chathumadu9635 8 ай бұрын
🙏
@IndraniKusumalatha-p2f
@IndraniKusumalatha-p2f 8 ай бұрын
2024 සොබාදහම් ගොවිලිත ලබාදෙන්න .මුදල් එවන්නේ කෙසේද?.මගෙ ලිපිනය . ඩී එම්.අයි. කුසුමලතා . ගංගොඩකන්ද. අයගම .
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@api5826
@api5826 8 ай бұрын
කොච්චර දැනුම තිබුනත් වැඩක නෑ,මෙයත් බඩගෝස්තරවාදි..මහ ලොකුවට ලංකාව හදන්න කතාව,ලිතෙනුත් නොසෑහෙන්න හමබකරන්න කල්පනාව.
@wmllsiri143
@wmllsiri143 7 ай бұрын
හරියට ලිතක් හදල නිකං බෙදහංකො එහෙනම්..😂. ඉරිසියාව..
@api5826
@api5826 7 ай бұрын
@@wmllsiri143 නිකං බෙදන එක නෙවෙයි කතාව,,කයියයි වැඩෙයි ගැන කතාව...ඕක හදල දාන්න කියපන්කො ඕන තැකින් ගන්න...සල්ලි බැදල මාස ගානක් බලන් ඉන්න ඕනෙ ලිත ගන්න..
@ThilakKandegama
@ThilakKandegama 7 ай бұрын
@@api5826 ඔබගේ දුරකථන අංකය සහ විස්තර 0778781199 යන දුරකථන අංකයට WhatsApp මගින් යොමු කරන්න.මේ පිළිබඳව සොයා බලා හැකි ඉක්මනින් ගොවි ලිත ලබා දීමට කටයුතු කරන්නම්
@Manoj_23_
@Manoj_23_ 7 ай бұрын
අපෙ තාත්තාට එකක් ඔනෙ කියලා whatsApp එකට msg කලා. printed එක ගන්න යනකොට PDF එක අරගෙන print කරගන්න අපිට ලෙසි කිව්වා. delivery එකටත් කල් යන නිසා. පස්සේ ඉරිදා සල්ලි දැම්මා PDF එකට Rs. 350/= msg බලලා තියනවා ලිත තාම දුන්නෙ නැ. අදට සල්ලි දලා දවස් 5යි. call කලාම answer කරන්නෙත් නැහැ, WhatsApp msg වලට replyth නැ. දැන් කාටද complain කරන්නෙ. ලිතක්වත් හරියට බෙදා ගන්න බැරි staff එකක් පොරට ඉන්නෙ.
@ThilakKandegama
@ThilakKandegama 7 ай бұрын
සොබාදහම් ගොවිලිත යොමු කරනුයේ ලියාපදිංචි තැපෑල ඔස්සේ පමණි.PDF මාධ්‍යයෙන් අප විසින් ගොවි ලිතක් ඉදිරිපත් කර නොමැත. ගොවි ලිත මිලදී ගැනීම සදහා පහත දුරකථන අංක ඔස්සේ පමණක් විමසන්න.ඒ හැර කිසිදු වෙබ් අඩවියක් ඔස්සේ අප විසින් ගොවි ලිත අලෙවි නොකරන බව කරුණාවෙන් සලකන්න දු.ක. 0720783378 / 0705533333 / 0759533333
@nuwanamarathunga171
@nuwanamarathunga171 8 ай бұрын
ත්‍රි පුශ්පකර යෝගයද ඇතුළත් කර ගොවි ලිත සක්ස්කරනේ නම් මැනවි.
@wasanthiwickramasinghe4338
@wasanthiwickramasinghe4338 8 ай бұрын
සර්,ගොය අවුරුද්දෙ ලිත ගන්න බැරි උනා.මේ අවුරුද්දෙ ලිත ගන්න ඕනෙ
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 8 ай бұрын
ලීත ලබා ගන්න ඕනේ
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@ruwanhelamba7113
@ruwanhelamba7113 5 ай бұрын
තිලක් කන්දේගම මහත්මයා ඔබතුමාගේ මේ ලිත මටත් ගන්න විදිහක් නැතිද? අපි වාගේ තරුනයන්ට ඔබතුමාගේ දැනුම ගොඩක් වටියි.හැම තරුනයේකුටම ගොවිතන සහ පරිසරය වටින්නෙ නැහැ එකටත් ලේ වලින් තමන්ට එන්න ඕනැ දෙයක්.මමත් ගොඩක් කැමතියි ඔබතුමාගේ වැඩ වලට මම දැනට ඉන්නේ රට නමුත් මම දැනට පොල් පැල 650 ක් මී පැල 24 පුවක් පැල 100 ක් කිතුල් පැල 2 කොස් පැල 30 අඹ කජු වාගේ පැල ගොඩක් හිටවා ඇත මම Ruwan Helamba Arachchi
@Lasindunawanjana-p9f
@Lasindunawanjana-p9f 7 ай бұрын
ලිත කොහෙන්ද ගන්නේ
@ThilakKandegama
@ThilakKandegama 7 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@chandaniariyachandra5868
@chandaniariyachandra5868 8 ай бұрын
👍🙏
@maduraranaweera1
@maduraranaweera1 6 ай бұрын
ගොඩක් පින්❤❤❤ විස්වාසයෙන් ගන්න වරදින්නෙ නෑ
@pradeepniroshan6764
@pradeepniroshan6764 7 ай бұрын
2024 suba wewa..
@manaharadahamsa5423
@manaharadahamsa5423 7 ай бұрын
මහත්මයානනි අද දින මුං හිටවන්න බලාපොරොත්තු වෙනවා.එම නිසා අද දවසේ සුභ වෙලාව සහ සුබ දිසාව මොකද්ද.තාම ඔබ තුමාගේ සොබාදහම් ලිත ගන්න බැරි උනා එය ලබාගන්නේ කොහොමද .තෙරුවන් සරනයි ඔබ තුමාට....
@xyzchanal2258
@xyzchanal2258 7 ай бұрын
ගොවිලිත ලබා ගැනීමට අවශ්‍යයි
@sandrasandringham4677
@sandrasandringham4677 8 ай бұрын
Budusaranai devipihitai sir please mata litak one
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@wasanthakumarasiri5953
@wasanthakumarasiri5953 7 ай бұрын
ඔබකරන මගු සේවයට ස්තුතියි ඔබතුමාට. සමාවන්න මෙය මගේ අදහසක් පමණයි, ඔබගේ ලිත අන්තර්ජාලය හරහා පින්තුරයක් හෝ PDF ලෙස ගතහැකි ක්‍රමයක් තිබේනම් පහසුවක් වේවි.
@NihalSenadeera-tf7mt
@NihalSenadeera-tf7mt 4 ай бұрын
Litha kuriya haraha genwa gath hakida
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 7 ай бұрын
🔥🔥🔥🔥🔥
@jayanthajayalal3297
@jayanthajayalal3297 7 ай бұрын
Nambaraya vadanaa ඔබතුමා ge
@ThilakKandegama
@ThilakKandegama 7 ай бұрын
ගොවිලිත ලබා ගැනීම සදහා විමසන්න දු. අං 0720783378 / 0759533333 / 0705533333 ( මෙම දුරකථන අංක ඇතැම්විට කාර්යබහුල විය හැකි බැවින් කෙටි පණිවිඩයක් මගින් හෝ WhatsApp මගින් ඔබගේ ඇණවුම යොමු කරන්න )
@pramothdanu-sadu7598
@pramothdanu-sadu7598 7 ай бұрын
Litha ganne kohomada matath lithak oni
@ThilakKandegama
@ThilakKandegama 7 ай бұрын
ගොවිලිත ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබා ගැනීම සදහා විමසන්න දු. අං 0720783378 / 0759533333 / 0705533333 ( මෙම දුරකථන අංක ඇතැම්විට කාර්යබහුල විය හැකි බැවින් කෙටි පණිවිඩයක් මගින් හෝ WhatsApp මගින් ඔබගේ ඇණවුම යොමු කරන්න ) මෙම දුරකථන අංක ඔස්සේ හැර සහ වෙනත් කිසිදු වෙබ් අඩවියක් ඔස්සේ ගොවිළිත බෙදා හැරීමක් සිදු නොකරන බව කාරුණිකව දන්වා සිටිමි.
@sarathkumara2328
@sarathkumara2328 6 ай бұрын
Kohomada me lithak ganna puluwan apata. Therun saranai.
@sanjaygateway1017
@sanjaygateway1017 2 ай бұрын
කොහොමද ලිත ගන්නේ කරුණාකර දුරකථන අන්කයක් දනවන්ඩ
@HappyBanyanTree-bt9ft
@HappyBanyanTree-bt9ft 5 ай бұрын
ගොවි ලිත ලබා ගනීමට අවශ්‍යයි
@ka.s.s.a
@ka.s.s.a 8 ай бұрын
🎉❤🇱🇰🇱🇰🇱🇰
@chandanisenanayake5755
@chandanisenanayake5755 8 ай бұрын
👍❤️
@kittykat4448
@kittykat4448 8 ай бұрын
ගොවි ලිත ගන්නේ කොහෙන්ද මම කුරුණෑගල.
@danu4492
@danu4492 8 ай бұрын
Matat oni
@thamarasamarathunga7703
@thamarasamarathunga7703 8 ай бұрын
ඉහත දක්වන අංක වලට කතා කරන්න.
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@prasannasampath9692
@prasannasampath9692 5 ай бұрын
මටත් ලිත ගන්න ඕනැ කොහොමද ගන්නෙ...තෙරුවන් සරණයි ඔබතුමාට
@anurabandara4215
@anurabandara4215 8 ай бұрын
මටත් ලිතක් ඔනි
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@emilatukorala3720
@emilatukorala3720 8 ай бұрын
🙏🙏🙏💐💐💐💐💐
@konara261
@konara261 7 ай бұрын
ගෙන්වා ගන්න ඕන ❤
@ThilakKandegama
@ThilakKandegama 7 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@konara261
@konara261 7 ай бұрын
@@ThilakKandegama ස්තුතියි ඔබතුමාට ❤️
@user-rv8kn6fo2c
@user-rv8kn6fo2c 8 ай бұрын
Lithak ganna thanak kiyanna puluwanda.
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@vishwavlogs2024
@vishwavlogs2024 8 ай бұрын
🙏🙏❤️
@yenulbro5406
@yenulbro5406 5 ай бұрын
Apits aluh awrudu charithra karanna nakath tika hadala denna mahaththaya..dan thiyena nakath walata karana baane..mid night wala nakath hadanna mun wawloda danne naa
@anilanilmunasinghe4581
@anilanilmunasinghe4581 8 ай бұрын
ලිතක්/ ගෙන්න ගන්නෙ කොහොමද ඔබ සුභ නව වසරක් වේවා
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@padinirupasinghe1321
@padinirupasinghe1321 7 ай бұрын
සර් මට මාර්තුවල කොටුව වටේ‍ වැටක්ගහන දවසක්කියනකෝ රිලවු ඉතැවා ඌරා එනවා හදන්නදවසක් මම කියපුදිනවලටරාබුහදලා හොද අස්වැනක්ගත්තා ගිය අවුරැදෙ කිසිම පොහොරක්නැතිව
@user-rv8kn6fo2c
@user-rv8kn6fo2c 8 ай бұрын
Litha ganna thanak kiyanna puluwanda
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@Dharma-u8m
@Dharma-u8m 8 ай бұрын
Kohomada obathumage 2024 litha miladeeganne?
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
@padinirupasinghe1321
@padinirupasinghe1321 7 ай бұрын
සර් මට මාර්තු මාසෙ උෟරා ඉතැවා රිලව්‍ බෙරගන්න වැටගහන දිනයක්කියන්නකෝ බටු බන්ඩාක්කාහදන්න දිනයකු පිං මමගියඅවු මහතයටකියලා හොද අස්වැන්නක්ගත්තා
@GajathIlangarathna
@GajathIlangarathna 8 ай бұрын
2024 යල වී වගාව ගැන නැකත් කියයි..වී ඉහින්න ඕන කාලය කොහොමද.?
@dextertoussaint4947
@dextertoussaint4947 8 ай бұрын
Lithak mudal gewa genna gatha haki kramayak danum denna.
@ThilakKandegama
@ThilakKandegama 7 ай бұрын
ගොවිලිත ලබා ගැනීම සදහා විමසන්න දු. අං 0720783378 / 0759533333 / 0705533333 ( මෙම දුරකථන අංක ඇතැම්විට කාර්යබහුල විය හැකි බැවින් කෙටි පණිවිඩයක් මගින් හෝ WhatsApp මගින් ඔබගේ ඇණවුම යොමු කරන්න )
@TharangaDarshani-h1b
@TharangaDarshani-h1b 5 ай бұрын
Matath obatumage lita awassayai kohomada ganna kramaya kiyannako mahattaya
@wmupali649
@wmupali649 2 ай бұрын
වෙදමහත්තයා.මට.ජූලි.මාසෙ.පැල.සිටුවන.වෙලාව.දෙන්න.
@user-sm1dl9ek8w
@user-sm1dl9ek8w 5 ай бұрын
Mahathmaya mata obathumage lithak laba ganimata avashai obathumata budusaranai
@NayoKulathunga
@NayoKulathunga 8 ай бұрын
Lithak Ganna thanak kiyanna puluwanda
@ThilakKandegama
@ThilakKandegama 8 ай бұрын
සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 107 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН