Рет қаралды 3,368
Thirathi Amoda - "MATHAKAYAK" Official Music Video.
Artist : Thirathi Amoda
Lyrics : Thirathi Amoda
Melody : Thirathi Amoda
Music Producer : Deemal Chandima
Mixing & Mastering : Deemal Chandima
Starring : Thirathi Amoda | Deemal Chandima
Editor : Deemal Chandima
Colorist : Isura Kavinda
A Film By : Deemal chandima and isura kavinda
Special thanks -
Usham Nigel
Available On All Streaming Platforms
• Spotify :
open.spotify.com/track/6ZrL2u...
• I Tunes :
music.apple.com/lk/album/math...
- Subscribe to Thirathi Amoda : / @thirathiamoda
- Follow Thirathi Amoda -
Tik Tok - www.tiktok.com/@thirathiamoda...
Instagram - thirathiamo...
Facebook - share/urR6av...
📝 Lyrics 📝
පලුදු උන වචන මත රැඳි අරමුනු නැති හිනාවක්
නුබ නිසා ඇඳපු ඒ වැරදි සිතුවමක බොඳ උනු කඩ ඉරක්
හිනැහෙන්න වෙර දරන පිහාටුවක් සුලඟට ගහගෙන හිහින්
හොය හොයා ඇවිද යන පොරොන්දුවක් මත පැටලුනු මතකයක්
මා හද ලග දැවටිලා නුබ කී කතා එදා
තව කී හිතකට වෙලා නුඹ හාදකම් කලා
මගෙ විතරම කිය කියා බොරු ලෝකයක් මවා
නුඹ කවදද නැවතුනේ එක හිතකටම වෙලා
ඔය පේන රුවට ආදරෙ කරන් මම තනි උන හීනයක්
හිත තාම ඔතන නැවතුන තරම් නුබ නොදකිනවමනම්
පලුදු උන වචන මත රැඳි
අරමුනු නැති හිනාවක්
නුබ නිසා ඇඳපු ඒ වැරදි සිතුවමක
බොඳ උනු කඩ ඉරක්
හිනැහෙන්න වෙර දරන පිහාටුවක්
සුලඟට ගහගෙන හිහින්
හොය හොයා ඇවිද යන පොරොන්දුවක් මත
පැටලුනු මතකයක්
#mathakayak #thirathi #thirathiamoda #deemalchandima #sinhalanewsongs2024