No video

Ma inne ada Atheethaye | මා ඉන්නේ අද අතීතයේ - Baachi Susan Official Song

  Рет қаралды 96,787

SANATH MADU ERAMUDUGODA GAMAGE

SANATH MADU ERAMUDUGODA GAMAGE

Күн бұрын

Ma inne ada Atheethaye | මා ඉන්නේ අද අතීතයේ - Baachi Susan Official Song
Now Available on All Streaming Platforms
✘ Facebook :‪@sanathgamagelyrics‬
✘ Subscribe to : / ‪@sanathgamagelyrics‬
✘ Instagram : / sanathgamagelyrics
✘KZbin :‪@sanathgamagelyrics‬
✘Spotify : @open.spotify.c...
✘Apple music : @music.apple.co...
► Music Credits:
Artist | Baachi Susan
Lyrics | Sanath Gamage
Melody | Navarathna Gamage
Audio Mixing | Aruna Ranasinghe @ Inwave Recording Studio
► Video Credits:
Writer & Director | Malinda Hiddellaarachchi @RareBirdHK
DOP | Kularuwan Gamage
Editor | Malinda Hiddellaarachchi
Colorist | Bawantha Gamage
Make Up | Buwaneka Ranawaka
Costume & Art | Randi Kaluarachchi
Production Manager | Chanaka Fernando
Assistant Director | Randi Kaluarachchi
Special Thanks | Chamil Pathirana
► Lyrics:
නිකිණි සිනාවන් ලියතඹරාවන්
අද ඇත මා එනතුරු මග දෙපසේ
ඒ තඹරාවන් ඒ ලළනාවන් නෑ දන්නේ
මා ඉන්නේ අද අතීතයේ
පෙම් කෙරුවා මං ඵල දැරුවා මල්
දෙහදක රජ දහනේ
ඒ මල් රකිමින් ඒ මල් සිඹිමින්
දැහැනක වී මා ඉන්නේ අද අතීතයේ
පෙම් මදිරාවන් හිත් හිරියාවන්
අද නෑ මට මේ සුවයහනේ
ඒ සුව යහනත් අද මට තහනම්
මා ඉන්නේ අද අතීතයේ
රුවක් ඇඳේනම් ඒ රුව ඔබනම්
නෑ උපමාවක් කිසිවෙකුට මගේ
සසරක් තනිවී කතරක සිරවී
මා ඉන්නේ අද අතීතයේ
℗ 2024 Sanath Gamage.
© 2024 Sanath Gamage.

Пікірлер: 215
@KanchanaDolapihilla
@KanchanaDolapihilla 4 ай бұрын
මම 2008 බැන්දා. 2011 දිග් කසාද වුණා. අවුරුදු දහයක් මානසිකව වද වින්දා පිස්සෙක් වගේ. හැමදාම හැමවෙලාවෙම එයාව මතක් වුණා. දැන් 2024 දැනුත් එයාව මතක් වෙනවා. මං වෙන කෙනෙක් බැන්දේ නෑ. ඒත් එයා බැන්දා. එයාට ළමයි ඉන්නවා දැන් හොඳ පවුලත් කියනවා. මට ඔය අතරතුර සබඳතා කීපයක් ඇතිවුණා. ඒත් මම විශ්වාස කරනවා එතන ඉන්නෙත් මනුස්සයෙක් මට ඇත්තටම එයාට ආදරේ දෙන්න බැරි නම්. මා වෙන කෙනෙක්ට නම් හිතෙන් ආදරෙ. බොරු බලාපොරොත්තු දෙන එක හොඳ නැහැ. රවටන එක හොඳ නෑ. තනියෙන් මැරුණත් තව කෙනෙකුට ගින්නක් දෙන්න හොඳ නෑ
@ashenjayakodi7819
@ashenjayakodi7819 3 ай бұрын
ඇත්තටම ඇත්ත ඒ කතාව.. මටත් ඒ දේම තියනවා 😔😔
@user-sr3mc8by6b
@user-sr3mc8by6b 3 ай бұрын
ජීවිතේ නැනි උන අතීතය අමතක කරලා අනාගතේ හදාගන්න.තමන් තමන්ට ආදරය කරන්න ඉස්සෙල්ලාම..ඔයාට හොද ආදරවන්තියක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා සහෝ😢😮❤
@DinushaHirunika
@DinushaHirunika 3 ай бұрын
😢
@kalpaniamarathunge4515
@kalpaniamarathunge4515 3 ай бұрын
Ehema wenna epa..man kasadeta dawas thunakata kalin nathi una adare gana hithala marennath giya.adath thaniyama innawa.eath anith minissu damanya vidiyata innawa..apita eken modena bari unoth ara dinosaur ta una wade thama wenne
@namalnamal8980
@namalnamal8980 3 ай бұрын
ඇත්ත මමත් ඔය වගෙ තමයි
@sajithmadhusanka5490
@sajithmadhusanka5490 4 ай бұрын
මේන්න මේවට තමයි ගීත කියන්නෙ. අනිවා ට්‍රෙන්ඩින් වෙන්න ඕනි ගීතයක්❤❤❤❤
@sachithra4471
@sachithra4471 4 ай бұрын
අද මේවා ට්‍රෙන්ඩින් වෙන එකක් නෑ දවසක බාචියගේ indoor ශෝ එකක ටිකට් එකක් ලේසියෙන් ගන්න බැරිවෙයි ❤
@angelochristian596
@angelochristian596 3 ай бұрын
When බාචි says ".. ඒ තඹරාවන්... ඒ ලළනාවන්... නෑ දන්නේ... මා ඉන්නේ අද අතීතයේ.." i felt it.. & love it ❤️🥰💔🌸
@eshanchathu
@eshanchathu 3 ай бұрын
සුපිරි එකනම් භාවනාවක් ❤❤ ලස්සන ගීත රචනයක් මෙන්ම රෑප රචනයක් ❤❤❤
@user-zg8zl5td9w
@user-zg8zl5td9w 16 күн бұрын
Harima lassanai aiyee 👍 hari lassanta adare wachana walata peralala 😢👍
@nirmalpramodya5066
@nirmalpramodya5066 4 ай бұрын
ඒකනම් මරැ වෙනස්ම ව්දියෙ සුපිරියක් මේකත් අනිවාම super hit එකක් වෙනවාමයි ❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@sajithmadu190
@sajithmadu190 4 ай бұрын
පූජන අයියා...ගැම්මක්❤ හොද නිර්මාණයක්..
@akalankawijesinghe2902
@akalankawijesinghe2902 4 ай бұрын
සනත් අයියේ...ගොඩක් ලස්සනයි වීඩියෝ එක....කියන්න වචන නෑ ඒකට...ඔයාගේ වචන රූප වලට පෙරලපු හැමෝටමත්, ඒ වචන හැගීම් වලට පෙරලපු බාචි අයියාටත් , melody & instrument කරපු හැමෝටමත් ස්තූතියි.....ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා......
@janakakumara2568
@janakakumara2568 4 ай бұрын
මාව වසර 20 ක් විතර ආපස්සට අරගෙන ගියා. ඒ කියන්නෙ එදා මගෙ හිතේ කෙනෙක් ගැන තිබුනු ප්‍රේම සිතුවිලි නැවතත් දිය යට ලු රබර් බෝලයක් මෙන් එක්වර මා සිත් දිය මතු පිටට ආවා. නැවතත් මා ගෙන් බොහෝ දුරක සිටි නුඹේ සඳ වන් මුහුණු තලය මා ඉදිරියේ විද්‍යාමාන වූවා සේ දැනුනා. සිහින් කඳුලු බිඳු දෙකක් මගේ ඇස් අග රැඳුනු වග මට දැනුනෙ ම ලඟ හිටපු මගෙ යාළුවා කියද්දි . ඒ හඬ මාව හැඬවු බැව් නොව ඒ හඬ මාව තාමත් ජීවත් වන වග මට දැන්නුවා. ඒ ආදරේ මට හිමි නොවුනත් මේ පද පේලියත් මේ හඬත් සුමියුරු වු සංගීතයත් නැවත නැවත මා ඒ සොඳුරු අතීතයට රැගෙන යාවී. ආයෙත් මට මාවම මතක් කරාවි. දැන් තනිව සිටියත් ඈ මා සමගම සිටිනා වග මගේ දෑස් වලටත් මගේ හදවතටත් මේ හඬ මට මතක් කර දේවි. ආදරයක් කියන්නෙ ජීවිතයක් ජීවත් කරවන්න ඕනම දෙයක් කියලා තනිවු හදවත් වලට නැවත නැවත දන්වාවී. ඇස් අගට කඳුලක් නාවානම් තමයි පුදුම මේක අහද්දි. ආදරෙයි ආදරෙයි ආදරෙයි... බාචි අයියටත් පද නැගු ඔබටත් සියුම් සංගිතයක් නගා ලස්සන කල ඔබටත්......... ❤❤❤❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 4 ай бұрын
අතීත මතක කොයිතරම් රිදවූවත් ඔබ ජීවිතයට තව දෛර්යය ගන්න. කොයි මොහොතක වත් කඩාවැටෙන්නට එපා. අපි හැමෝටම මෙහෙම මතක සටහන් අනන්තවත් තිබේ. නමුත් මේ ගමනේ ලැබීම් කියන දේ හරිම පුදුමාකාරයි. බොහෝ විට අපට ලැබෙනුයේ අප කැමති දේම නොවේ.
@hariniperera8497
@hariniperera8497 4 ай бұрын
හිතට දැනුණු ගීතයක්. Lyrics , music , visuals ඔක්කොම පට්ට❤
@samilife9729
@samilife9729 3 ай бұрын
මා ඉන්නේ අද අතීතයේ...🥺🥺ගොඩාක් දේවල් මතක් උනා...දුක දැනුනා,හරිම ලස්සනයි ඒ සින්දුව...🌸🖤🌸🖤🎉🎉
@nuragadewthilina1816
@nuragadewthilina1816 4 ай бұрын
ඉදලා ඉදලා දුන්නා සිංදුවක් ..... ආයේ ඉතිම් උදාරයෙන්ම සුපිරියක් ..... ජයම වේවා...💜️❤️
@shking9670
@shking9670 3 ай бұрын
Lassanai ayye oya hamadamath liwwe hadawathata danena wachana video ekath lassanai !!!
@RuviDam-oj3rj
@RuviDam-oj3rj 4 ай бұрын
හරිම ලස්සනයි.හිතට හුගක් දැනුනා.දරුවෝ එක්ක තනි වුන කෙනෙක්ට හුගක් දැනෙන ගීතයක්
@user-sd3is5gm1b
@user-sd3is5gm1b 4 ай бұрын
Make attha sidu weemak about Mr sanath
@isuruwiki8854
@isuruwiki8854 3 ай бұрын
ekanam supiriyak bachi aiya 👍👍♥️♥️
@user-xc1ye7xm8u
@user-xc1ye7xm8u 4 ай бұрын
අතීතයෙ දවසක අතරමං වූ ප්‍රේමයක් සොයා⁣ සොයා ලියු හදවතක හැඩයක්… Congratulations chef sanath
@bawatharangapalliyaguru9452
@bawatharangapalliyaguru9452 4 ай бұрын
Wow... ඒක නියමයි අයියා ... ඒ visual හරිම ලස්සනයි ... ඒ වගේ ම දුකයි... song එකට හොදට ගැළපෙනවා...
@UdayaniNisansala
@UdayaniNisansala 4 ай бұрын
සිංදුවත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි
@shamikumari-lk1jh
@shamikumari-lk1jh 4 ай бұрын
Godak dukai aiye....hitata marama vidihata danenawa.... visual ekath hodata galapenawa....
@chathurabannaheka4589
@chathurabannaheka4589 3 ай бұрын
හරිම ලස්සනයි ❤
@dhasunbimsara
@dhasunbimsara 3 ай бұрын
Ekanam paharak bachi අයියා ❤️❤️❤️
@musiclife2301
@musiclife2301 4 ай бұрын
Great ....this year number one.....nothing eny word..special thanx for nawarathna gamage...sanath , bachi susan..❤
@sureshvithanage7065
@sureshvithanage7065 4 ай бұрын
ලස්සනයි ... පද රචනය , රෑප රචනය ඉතාම ලස්සනයි මධු අයියේ
@asankasadakelum8168
@asankasadakelum8168 4 ай бұрын
සුපිරියක්ම තමයි ඉතින්
@vipuladesilva7614
@vipuladesilva7614 4 ай бұрын
ගොඩාක් හැඟුම්බරව මල්ලි මේ සින්දුව කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. හරිම සංවේදනයයි. ජය වේවා ❤🙏🙏🙏
@shevan125
@shevan125 3 ай бұрын
ජයවේවා සුබපැතුම් 😍👈
@surenifdo9872
@surenifdo9872 4 ай бұрын
මාරම ✨ ලස්සනයි ..... වීඩියෝ එකත් එහෙමයී.....❤❤❤❤❤
@udayakumara433
@udayakumara433 4 ай бұрын
❤❤A Senduva Marai .👌👌 Api A අතීතයේ සැරිසරමින් Ennava❤❤ 🌹🌹Lassanai Aiye 🌹🌹
@ishaniupeksha1169
@ishaniupeksha1169 4 ай бұрын
@nirmani nikapitiya.....❤😘 jayawewa,,manika ❤️❤️❤️❤️
@niroshalakmali9973
@niroshalakmali9973 4 ай бұрын
Good luck chef Sanath
@shamikumari-lk1jh
@shamikumari-lk1jh 4 ай бұрын
Oyage pada rachanaya niyamai sanath aiye .....keesarayak ahuwath EPA wenne na ....bachi aiyath 😮hodata sing sing karanawa.....❤
@buddhikaadhikari144
@buddhikaadhikari144 4 ай бұрын
ගොඩක් ලස්සන ගීතයක් හරිම ලස්සනයි ❤❤
@iresha8344
@iresha8344 3 ай бұрын
මේ පද ටික බාචිගේ කටහඩින් කියන නිසා සිංදුව අහනවා.මොකද ඒ කටහඩ මගේ හදවතටම කතා කරනවා.❤❤❤❤❤❤❤🥺
@maneeshadilangani2676
@maneeshadilangani2676 4 ай бұрын
❤❤ Nice music Video & lyrics😊
@kalummadushanka6741
@kalummadushanka6741 4 ай бұрын
Chef sanath❤️‍🔥💪🏻❤️
@Shaanu-Arachchige
@Shaanu-Arachchige 2 ай бұрын
සසරක තනිවී... කතරක සිරවී... මා ඉන්නේ අද අතීතයේ ❤️
@chathucalwiz45
@chathucalwiz45 4 ай бұрын
Beautiful song. Great visuals.
@MusicwithRose
@MusicwithRose 3 ай бұрын
Niyamai chef ❤️❤️👍
@methmalrajapaksha4252
@methmalrajapaksha4252 4 ай бұрын
Bachi අයියා ❤😊 ලස්සන සිංදුවක් ❤
@manjulasamantha1860
@manjulasamantha1860 4 ай бұрын
Great song, beautiful video, this must be very popular, congratulations ❤❤
@anilwickramarathne
@anilwickramarathne 4 ай бұрын
නිකෝ ජයවේවා ❤
@sandarenuvimukthika4046
@sandarenuvimukthika4046 4 ай бұрын
Woow...❤❤❤❤❤ Good job malinda aiya..😍😍
@KavinduRasanga-bz3qc
@KavinduRasanga-bz3qc 4 ай бұрын
Harimaa soduru mathaka awarjanayak❤
@JKCreations23
@JKCreations23 3 ай бұрын
Baachi Susan..... Different voice....❤❤❤
@buddhikaroshini2176
@buddhikaroshini2176 4 ай бұрын
හිතට දැනෙන වචන,ගැලපෙන රූප රචනය❤❤❤
@piyumiyakdehige3028
@piyumiyakdehige3028 4 ай бұрын
විශිෂ්ට නිර්මාණයක්..❤🎉
@sisirasurasinghe3734
@sisirasurasinghe3734 3 ай бұрын
Supiri 🎉🎉
@chathuramax0111
@chathuramax0111 3 ай бұрын
ඇත්තටම ලස්සනයි ඒක❤
@vimaa01
@vimaa01 4 ай бұрын
Nika jaya wewaa❤
@lakshanwijekoon6972
@lakshanwijekoon6972 4 ай бұрын
Chef jayawewa..! Video eka niyamai❤
@siripushpa9923
@siripushpa9923 4 ай бұрын
Patttaaaaa lassanaeiiii ❤❤❤
@prabashperera4428
@prabashperera4428 4 ай бұрын
Excellent Song & Lyrics ❤
@sathininikapitiya7710
@sathininikapitiya7710 4 ай бұрын
Best ❤️❤️
@GayathriSamarajeewa
@GayathriSamarajeewa 4 ай бұрын
It's a beautiful and very emotional song. All the best, madu ayya.
@sulariyahampath1619
@sulariyahampath1619 4 ай бұрын
රුවක් ඇඳේනම් ඒ රුව ඔබනම් නෑ උපමාවක් කිසිවෙකුට මගේ ...... In the memories of my beloved Sister , Never forget you 😇😇You are always in my heart until I die🙏 To Madu Aiya: Eversince i heard this song specially your lyrics, i can't stop thinking of her , how we bear her loss 😭
@ishamalinda8759
@ishamalinda8759 4 ай бұрын
Wonderful song sanath Aiya
@ngbrow
@ngbrow 3 ай бұрын
Bachi Sir Good Work Sad Story ❤
@chefdiky9436
@chefdiky9436 4 ай бұрын
Aththmai supirima wachna tika...❤
@pabodasadamini
@pabodasadamini 4 ай бұрын
Woow❤
@BpCHANDU-io6qg
@BpCHANDU-io6qg 4 ай бұрын
හදවතට දැනුණු ලස්සන නිර්මාණයක් ❤😊
@santhushya
@santhushya 4 ай бұрын
Niyamai lyrics, voice..music arrangements all
@TeshanMahendra
@TeshanMahendra 4 ай бұрын
Super stuff Chef! Lovely lyrics and video!! 💯
@SanduniSanjana
@SanduniSanjana 3 ай бұрын
Wow❤.Great work
@nipuniliyanage7782
@nipuniliyanage7782 4 ай бұрын
Wow what a great work❤️‍🔥❤️‍🔥 Lyrics, music, vocals, acting WoOoW👌👌 This song means me so much U all done a wonderful job guys💪 keep up the good work 🤜🤛
@malithijayaweera7013
@malithijayaweera7013 4 ай бұрын
so beautiful song .. superb lyrics ....
@nipunamanuthunga6983
@nipunamanuthunga6983 4 ай бұрын
What a magnificent creation 🕯️ Heartfelt love and overwhelming impression towards your Life story expressions chef.. 🙏🏻
@kaushalyakuragodage9256
@kaushalyakuragodage9256 2 ай бұрын
පූජන ❤
@slgeetha4884
@slgeetha4884 3 ай бұрын
විශිෂ්ඨයි...❤️❤️❤️
@TheHappyYarns
@TheHappyYarns 4 ай бұрын
පෑරෙන මතක... පුතු පැටව් දෙන්න මැවිල පෙනුනා... සුභ පැතුම් අයියේ මේ වගේ ලස්සන නිර්මාණ තව තවත් ඉදිරියට කරන්න ලස්සන අදහස් ඇති වෙන්න....
@LUCIFER-ex4wi
@LUCIFER-ex4wi 4 ай бұрын
Lyrics ❤
@user-oj1xf7su6u
@user-oj1xf7su6u 3 ай бұрын
Sathutuunanam.ee.mathakee.mam.epaduna.daa.mage.punchi.puthaa..obata.mathaka.nathi.mata.amathaka.nathi.kirishinee.mulu.givithayama.kapa.kala.maaa.❤❤❤❤❤❤❤
@gihangunathilake8854
@gihangunathilake8854 3 ай бұрын
Video Director Mr.Malinda 🔥 Congratulations brother .superb ❣❤️❣
@Playpot4444
@Playpot4444 4 ай бұрын
ගොඩක් ලස්සන ගීතයක් හරිම ලස්සනයි
@SurangaBuddhikaKR
@SurangaBuddhikaKR 3 ай бұрын
This song was recorded 3 years ago but I listen today Really beautiful and emotional song ❤❤❤ Always remember my wife and daughter ❤ Love it ❤ ❤ ❤ ❤
@janithanavarathne2595
@janithanavarathne2595 4 ай бұрын
Congratulations chef 💐💐💐
@chathuroxx9791
@chathuroxx9791 4 ай бұрын
Marama lassanai hithata kawadinawa e wachana. ❤
@TyrantPHY
@TyrantPHY 3 ай бұрын
Amazing story. ❤
@lakmalidayarathna6329
@lakmalidayarathna6329 4 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@poornimakothalawala9472
@poornimakothalawala9472 4 ай бұрын
Good luck chef 🥺❣️❤️💐💐
@ruwanjanaka9178
@ruwanjanaka9178 2 ай бұрын
Maru
@sarangaperera8265
@sarangaperera8265 4 ай бұрын
Congratulations chef 🎉🎉🎉🎉
@GreatInspiration_us
@GreatInspiration_us 4 ай бұрын
Lyrics, Music,Singing,Visuals ❤❤
@gothamikanchana
@gothamikanchana 3 ай бұрын
Mata witharak nemei.katath thiyenawa parena athithayak....❤❤❤....
@silkroute.concepts
@silkroute.concepts 4 ай бұрын
Great ❤❤❤
@indunilhettiarachchi5710
@indunilhettiarachchi5710 4 ай бұрын
It’s a great!!! One. Keep it up Madu ❤️❤️
@sugarboogerbymashi3138
@sugarboogerbymashi3138 3 ай бұрын
හදවතින් එන වචන ❤❤❤
@Dhehena
@Dhehena 4 ай бұрын
Supiri
@asini00
@asini00 4 ай бұрын
wow ❤
@ayeshmadush-db6tj
@ayeshmadush-db6tj 3 ай бұрын
Voice ❤️🤟
@DevNeranjana
@DevNeranjana 4 ай бұрын
great 1❤
@user-ji2pf2ex1x
@user-ji2pf2ex1x 4 ай бұрын
❤❤❤❤ godaaaak lassanai
@malindasampathjayasekara6994
@malindasampathjayasekara6994 2 ай бұрын
වර්ථමානේ මා ඉන්නේ අතීතයේ 😔
@HansikaDevindini-cz7gf
@HansikaDevindini-cz7gf 4 ай бұрын
Absolutely amazing song...❤
@milliesenanayake3883
@milliesenanayake3883 3 ай бұрын
මා ඉන්නේ අද අතීතයේ... ❤
@SanjayasriKaluarachchi
@SanjayasriKaluarachchi Ай бұрын
❤❤❤❤❤
@user-tf3ue6mu5t
@user-tf3ue6mu5t 4 ай бұрын
Superb ❤
@NuwanPradeep-xu5jy
@NuwanPradeep-xu5jy 4 ай бұрын
Pujana ayya inna nisa baluwe ,
@sandarusampath4117
@sandarusampath4117 4 ай бұрын
Chef Santh❤🎉
@sellathuraigobinath538
@sellathuraigobinath538 4 ай бұрын
Congrats 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 35 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Oba Wenuwen (ඔබ වෙනුවෙන්) | Gayan Gunawardana X RAWDS
4:25