"බැනුම් අහන ගමන් නටන අම්මයි දරුවයි හොයන සල්ලි මෙන්න" අදහා ගන්නත් බැරි වෙයි Tik Tok Ammai Duwai

  Рет қаралды 113,550

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

"බැනුම් අහන ගමන් නටන අම්මයි දරුවයි හොයන සල්ලි මෙන්න" අදහා ගන්නත් බැරි වෙයි Tik Tok Ammai Duwai
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Follow Me on Other Social Media;
Facebook: / konara.vlog
TikTok: / konara99
Instagram: / konara_99
#3zerostudio #konara #konaravlogs #sinhalavideo
#interviews #socialreviews #socialexperiments #srilanka

Пікірлер: 625
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 6 ай бұрын
ඒ දරුව හරිම හොද ලමයෙක් හැසිරෙන හිදිහෙන් කියන්න පුළුවන් ලොකු ගමනක් යන්න පුතා,,,,❤ ❤
@AnjukaPraboth-qe4ge
@AnjukaPraboth-qe4ge 6 ай бұрын
Ammage pakak yanoo😂
@Sswert-h7j
@Sswert-h7j 6 ай бұрын
menn guu gode wahana massek@pubuduwijesooriya92
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 6 ай бұрын
@@AnjukaPraboth-qe4ge උබේ දරුව තුනවසරෙදි ඔච්චර ඇට්ටිව්ද ,බලපන් ඒ ලමය කතා කන්න විදිහ , හැසිරෙන ව්දිහ ,පිරිසිදුකම ,විනය
@pramochamara1317
@pramochamara1317 6 ай бұрын
මේ වගේ විව්ස් ලයික් නිසා බෙරේකට තට්ටු දදා මිනිස්සුන්ට විහිලුවක් වෙන්නෙ නැතුව අඩුම ගානේ දරුවට සංගීතය පැත්තෙන් වත් හරි අද්‍යාපනයක් දීලා මේක මීට වඩා හොදට කරන්න. අම්මා කතා කරන විදිහෙන් තේරේනවා අම්මට උනත් හරි හමන් දැනුම් තේරුම් නෑ කියලා. 🥲
@DasunNethmiya
@DasunNethmiya 6 ай бұрын
සිරා කතාව...😂
@Econa2024
@Econa2024 6 ай бұрын
බලන් ගියාම මම විතරයි මෙයාලට බැනපු කෙනෙක් ට ඉන්නේ...😂❤
@user-ko1ru9zq2w
@user-ko1ru9zq2w 6 ай бұрын
Mn thama baninwa 😂👍
@pabasara2634
@pabasara2634 6 ай бұрын
මාත් බැන්න තාමත් බනිනව. අනිත් අය හෙන ආදරෙයි වගේ නේ 😂
@Lazy570
@Lazy570 6 ай бұрын
Banina tho happila mariyan
@Econa2024
@Econa2024 6 ай бұрын
@@pabasara2634 😅
@user-ko5mv6gr7u
@user-ko5mv6gr7u 6 ай бұрын
මාත් ඉන්නවා💔😂
@kelumsuranga5376
@kelumsuranga5376 6 ай бұрын
මේ ගෑනු කෙනා කතා කරන විදියෙන්ම තේරෙනවා ලොකු තේරුමක් තියන කෙනෙක් නෙමෙයි කියලා.අැත්තටම අනුකම්පා කරන්නෝන..එහෙමයි කියල මුන්ගෙ හැම කෝලමම බලන්නත් බෑනෙ එ්ක නිසා තමයි මිනිස්සු බනින්නෙ
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 6 ай бұрын
Therum athi kenek uba😅😅
@kelumsuranga5376
@kelumsuranga5376 6 ай бұрын
@@user-dq5ft5pz1z උබ නම් පුක දෙන එකෙක්😂😂
@upekshahettiwatta3356
@upekshahettiwatta3356 4 ай бұрын
නොබලා ඉන්නකෝ අනේ ඉවරනෙ 😅
@niroshani_rathnayaka2396
@niroshani_rathnayaka2396 6 ай бұрын
මෙච්චර රටේ වැරදි කරන උන් ඉන්නවා මේ පොඩි ළමයෙක් ට බනින උන් නම් ane මන්ද 😂👍
@thennakonmudiyanselge3800
@thennakonmudiyanselge3800 6 ай бұрын
මේ අහිංසක දරුවටයි අම්මාටයි බනින්න එපා පවු රටේ වැරදි කරන මිනිස්සු ඔනතරම් මෙ වැරද්දක් නෙවෙ කරන්නෙ කාටවත් හනියක් නැ මෙයලාගෙන් 😢
@nodutumanaya-theunseendime6593
@nodutumanaya-theunseendime6593 6 ай бұрын
අනිවා.හෙලුවෙන් ඇවිත් නැටුවනම් මිනිස්සු කැමති වෙයි,අහිංසක විදියට වැඩක් කරන මිනිස්සුන්ට තමයි හැමෝම ගල් ගහන්නෙ
@palithahettiarachchi6272
@palithahettiarachchi6272 6 ай бұрын
ඒක ඇත්ත brother ❤ මේ වගේ අහින්සකයෙකුට බනින් උන් සත්තු ලන්කාවේ හැටි තමයි ඉතින් තව කවුරු හරි දියුණු වෙනවට අපහාස කරන එක වැඩක් නෑ ඕවා කතා කරලා ❤❤❤
@mmusic7554
@mmusic7554 6 ай бұрын
අනේ මේ අම්මටයි පුතාටයි බනින්න එපා 😢😢😢.... මොකක් හරි මානසික ලෙඩක් වෙන්න ඇති. අපි ඔක්කොම උදව් කරමු😢😢
@siranthirajapaksha9910
@siranthirajapaksha9910 6 ай бұрын
Ammo yko 😂😂😂😂
@santharajapaksha348
@santharajapaksha348 6 ай бұрын
ලොල්😂
@Imasha_Welivita
@Imasha_Welivita 4 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅
@raniheen281
@raniheen281 6 ай бұрын
හොද දේට මිනිස්සු කැමති නැහැ ජරා වැඩ කරනවානමි ඒවට කැමතියි මොඩ මිනිස්සු ⁣මෙ දරුවන්ත් අමිමත් කොච්චර හොද දෙයක් කරන්නේ ❤❤❤❤❤ ජයවේවා ජයවේවා
@tharakapradeeplal785
@tharakapradeeplal785 6 ай бұрын
ඒක ඇත්ත .🤝👍💐
@NimmiUpekha_..
@NimmiUpekha_.. 6 ай бұрын
කොහොම උනත් අපිව හිනස්සලා හරි සතුටු කරනවා එයාලා පවු ජෝක් එකට ගන්න එපා🥹
@maragenandani9751
@maragenandani9751 6 ай бұрын
අනේ ඒ අම්මා කොච්චර හොදයි ද ළමයත් එක්ක ගායනයෙන් දිගු ගමනක් යන්න ලැබේවා 🙏🙏🙏🙏
@santharajapaksha348
@santharajapaksha348 6 ай бұрын
මේ පොඩි එකා ලොකු වෙලා මේව දකිද්දි මාර සතුටක් ඒවි 😂😂😂
@Nethu_ananya
@Nethu_ananya 6 ай бұрын
කෝණාර මේකට like 100ක් අරන් දියම් 😂🫰
@rehangimth2139
@rehangimth2139 6 ай бұрын
Mgen 100 bn 12.40 a.m 😅💔
@sasikamax1124
@sasikamax1124 6 ай бұрын
@nethu mn aran dennada 100ya
@sanji1010
@sanji1010 6 ай бұрын
😂😂
@d_AshanZ
@d_AshanZ 6 ай бұрын
Ehm kiynnep pwne 😅
@user-ib1xn2un8g
@user-ib1xn2un8g 6 ай бұрын
like kannada😂
@User.1234live
@User.1234live 6 ай бұрын
හරි අහිංසක පැටියෙක් අම්මගේ මූණ බල බල ඉන්නවා🥳
@chamathjayanga
@chamathjayanga 6 ай бұрын
මෙච්චර කල් ගැණු ළමයෙක් කියලා හිතන් හිටපු මම 😶😶
@SuduDoni-le1rc
@SuduDoni-le1rc 6 ай бұрын
සිරාවටම මමත් බං 😂
@binuritharaka3698
@binuritharaka3698 6 ай бұрын
Mamath😢
@bad-325
@bad-325 6 ай бұрын
මමත් 🥲
@dilankarunaratne
@dilankarunaratne 6 ай бұрын
Mamath 😂
@user-ou6uy7ko5p
@user-ou6uy7ko5p 6 ай бұрын
මමත් බං
@user-cs2us9nh6q
@user-cs2us9nh6q 4 ай бұрын
අනේ හරිම අහිංසක අම්මෙක් පුතෙක් ❤️❤️💖💖❤️❤️ මේකේ ඉන්නවා කුහක හැත්තක් බලන්න බැරි උන් නොබලා ඉදහං මේ බනින උන්ටත් ගෑනු දරුවෝ ඉන්නවා ඇතිනේ..කෝනාරටත් පිස්සු මේ ඉන්නේ පුතෙක් ඇයි ගායකයෙක් වෙන්න තමයි කැමති කියලා කිව්වේ
@countryman_lk
@countryman_lk 6 ай бұрын
අහිංසක අම්මෙකුයි දරුවෙකුයි...! හැමදාම ඔහොම හිනාවෙලා ඉන්න හැමදාම. අහිංසක හිනාවකින් කතා කළාට දෙපළටම ස්තුතියි... දරුවාට හොදින් උගන්වන්න මේ අතරේ. ජයවේවා...🙏
@INF_KAVEE
@INF_KAVEE 6 ай бұрын
යූ ටුයුබ් චැනලේ ඉන්න හොදම කෙනයි මේ කෝණාර අයියට අපි ආදරෙයි හොදේ කෝණාර ආ ආ කෝණාර ❤😊😂
@sandaruwanisathsara22
@sandaruwanisathsara22 6 ай бұрын
ammo eka😂
@kumaranathunga9857
@kumaranathunga9857 6 ай бұрын
මුව පැටියෙක් වගේ පුන්චි පුතා.අම්මගෙයි,කෝනාරගෙයි මූනු දිහා විටින් විට බලමින් සිනාසෙමින් ඉන්නවා.පට්ට පුතේ පට්ට ඔයාටයි අම්මටයි සුබ අනාගතයක්.ඉදිරියටම යන්න.බාදක මැදින් ජය වෙවා❤❤❤❤ ජය වෙවා❤❤❤❤ ඔයාලට.🙏🙏
@user-zx9cj2cv6d
@user-zx9cj2cv6d 6 ай бұрын
කෝනාර මගෙත් වීඩියෝ එකක් කරපන්කො. මටත් විශේෂ හැකියාවන් තියනවා. මට නහයෙ එක හිලක් වහගෙන හුස්ම ගන්න පුලුවන්. නහයෙ වම් හිල වැහුවම දකුනු හිලෙන් හුස්ම ගන්න පුලුවන්. දකුනු හිල වහගෙන වම් හිලෙන් හුස්ම ගන්න පුලුවන්. හිල් දෙකම වැහුවම කටින් හුස්ම ගන්න පුලුවන්. මට මෙච්චර හැකියාවක් තිබිලත් කවෘත් අපේ වීඩියෝ කරන්නෑ කවෘත්😢
@gunathilaka483
@gunathilaka483 6 ай бұрын
ado puken husma gannabarida ban 😊
@user-zx9cj2cv6d
@user-zx9cj2cv6d 6 ай бұрын
Puluwan ban. Konara avith msge video ekk krnw nam ekath krl penwnw
@roshanthikarosa4593
@roshanthikarosa4593 6 ай бұрын
අනේ කොලුපැටියා හරි ලස්සනයි හරි හුරතල් ඔයාගේ බලාපොරොත්තු සිතුම්පැතුම් ඉටුකර ගන්න ලැබේවා
@chandrakanthi6921
@chandrakanthi6921 6 ай бұрын
ෙමි.දරැවා.පිරිමි.පු.ෙතක්.ඉදිරියටම.යන්න..සුබගමන්😊😅😅😮😮
@chandrakanthi6921
@chandrakanthi6921 6 ай бұрын
💖💖💖💖💖💖💖🍀🍀🍀🍀🍀
@shiwanthimaneesha4438
@shiwanthimaneesha4438 6 ай бұрын
Kelllek me
@vishvaamarasinghe9887
@vishvaamarasinghe9887 6 ай бұрын
Niwan suwa
@hiranwarnasooriya51
@hiranwarnasooriya51 6 ай бұрын
KZbin එකටත් හාහා reaction දීපල්ලා.........👍
@DiwyaAnjali
@DiwyaAnjali 6 ай бұрын
මේ අම්මා එක්ක කතා කරද්දී පේනවා එයාගේ කතා බහෙන් තේරෙනවා එයාට සමාජ දැනුම අඩුයි කියලා
@yomalthilakawardana8708
@yomalthilakawardana8708 6 ай бұрын
අපේ මිනිස්සුන්ට මේ child abusing කියලවත් තෙරෙන්නෙ නෑ. නූගත් අම්ම එයාගෙ ආසවල් ඉශ්ට කරගන්න නොතේරෙන පොඩි දරුවව use කරනවා. මේ පරපෝශිතයා එකෙන් හම්බකරන් කනවා. මේ දරුවට පුළුවන් තෙරෙන වයසකදි මෙ ඔක්කොටම නඩු දාන්න. ඉස්කොල වල basic law syllabus එකට එන්න ඕන මේ නිසා .
@madhuimarshani5038
@madhuimarshani5038 6 ай бұрын
ලමා ගීත විකෘති කරලා අනේමන්දා මේවට හොදයි කිව්වේත් තවත් මේව කරනවා වැඩියි තරහක් නෑ විනෝද උනාට සින්දු කිව්වට කමක් නෑ ඒවා සමාජගත කරලා නිකන් විහිලුවක් වෙනවා ලමයිත් එක්ක. එයාලට ඕන ජනප්‍රිය ත්වය විතරයි ලැජ්ජ උනත් ගානක් නෑ මේවට හොද කියන අයත් ඔය ඉන්නේ 🤔🤔
@santharajapaksha348
@santharajapaksha348 6 ай бұрын
නිකන් හිතන්න ඔය ළමට ලොකු වෙලා මේව දකිද්දි කොහොම ඉදීවිද කියල 😂
@L.S.Perera
@L.S.Perera 6 ай бұрын
මෙච්චර කාලයක් හිතන් හිටියෙ ගෑණුළමයෙක් කියලා 🥲🥲
@lakshanchathuranga6693
@lakshanchathuranga6693 6 ай бұрын
Math ehemai hithuwe😄
@shashikasilva8209
@shashikasilva8209 6 ай бұрын
ඒ දෙන්නා වගේම තමයි කෝනාරත් 😂 ගහන ගහන ගූ වලින් ලැට් වලවල් හදනවා ජය වේවා ගූනාර ❤
@amilasuresh2308
@amilasuresh2308 6 ай бұрын
Comnt athara suprima cmnt eka😂😂😂😂
@nadeeshakelum582
@nadeeshakelum582 6 ай бұрын
😂😂😂
@lakshanpathirana3540
@lakshanpathirana3540 6 ай бұрын
අම්මෝහ්🤣🤣
@shamlykuwait2087
@shamlykuwait2087 6 ай бұрын
අපෝයි
@dumaliiresha3459
@dumaliiresha3459 6 ай бұрын
කෝ යකෝ දැන් බැනපු අය .හැමෝම හොදනේ කියන්නේ
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 6 ай бұрын
ඔයත් බැනපු කෙනෙක් නේද 😂
@chamodrukshan6291
@chamodrukshan6291 6 ай бұрын
​@@udayakumara-tj5bk😹
@Mr.Shan01
@Mr.Shan01 6 ай бұрын
ඒත් බැලුවා ඇයි පරක්කු කියලා හදවතේ ගූ නාර ❤🥰
@kanchanashiromi6884
@kanchanashiromi6884 6 ай бұрын
😂
@GreatLand527.
@GreatLand527. 4 ай бұрын
😂😂😂😂❤️
@user-uj7bz7iq8c
@user-uj7bz7iq8c 5 ай бұрын
මොකා මොක කිව්වත් ඕගොල්ලො දිගටම කරමු බුදු සරණයී!!!☸🤩☸ බුදු පිහිටයී!!! තව තව හරියනවා
@lifeexperiencept6659
@lifeexperiencept6659 6 ай бұрын
ඇයි බන් අපෙ උන් මෙච්චර තරහ මෙ පොඩි එකයි අම්මයි එක්ක මෙ මිනිස්සු මොනා කරලද බන් ආ දෙයක් කරලා ඉස්සරහාට එන්න හදන කොට ඇයි බන් එහෙම කරන්නෙ ආ...😮😮😮
@tharakapradeeplal785
@tharakapradeeplal785 6 ай бұрын
👍🤝💐
@IshankaThiliniKumari-um1kp
@IshankaThiliniKumari-um1kp 5 ай бұрын
ගොඩක් ආදරෙයි පුතේ. අම්මත් සංවරයි ඒක ගොඩක් වටිනවා. ගමන නවත්තන්න එපා. ❤❤
@ApsaraMaannauthum-je4bx
@ApsaraMaannauthum-je4bx 6 ай бұрын
මන් දන්නව අම්මයි පුතයි මේ කොමෙන්ට්ස් බලනවා කියලා...❤ මන් හරිම ආදරෙයි ඔය දෙන්නට ඒ වගේම කට්ටිය බනින්නෙ ඇයි කියල තේරෙන් නැහැ මට....පොඩි දරුවෙක් වෙලත් සබකෝලයක් නැතුව මෙහෙම ඉදිරිපත් වෙන එක නම් හරිම හොදයි අම්මටයි පුතාටයි දෙන්නම හොදින් ඉදිරි වැඩ කරගන්න කියල මම සුබ පතනවා....බුදුසරණයි ❤❤❤❤❤
@shanroshan3649
@shanroshan3649 6 ай бұрын
me dennage youtube eka kiyannako
@ShrekLove678
@ShrekLove678 6 ай бұрын
Hey මහ හට්ටි and පොඩි හට්ටි උබලා මේ comments බලනවා නම් දැනගනින්, ගූ කෝනාර ගේ interview එකක් කරා කියලා මිනිස්සු උබලාට කැමති වෙන්නේ නෑ, මේකේ filtered comments ටිකක් තමයි තියෙන්නේ උබලාගේ හොන්ද කියලා. මහ හට්ටි උබ කරන්නේ ලමයාව සමාජයේ විහිලුවක් කරලා සල්ලි, ප්‍ර්සිද්දිය ලබා ගන්න....🤮🤮🤮
@abesingha
@abesingha 6 ай бұрын
මේ දරුවා අහිංසකයි පව්, සර්කස් රිලවෙක් වගේ අම්ම කියන දේ කරනවා. දෙමව්පියොන්ගේ ගුරුවරුන්ගේ හරි මඟපෙන්වීමක් නැතිකම. 😥
@cl610
@cl610 6 ай бұрын
අන්න නියම වචනය..රිලවෙක් වගේ
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 6 ай бұрын
අනේ මන්දා ඉතිං අපි නොදන්න ලයිව් බැලුවා වගේ තමයි මේක 😂😂 නරක දෙයක් නෙමෙයි නේ මේ කරන්නේ එ හින්දා අනවශ්‍ය විදිහට බනින්න එපා
@sududhoni8763
@sududhoni8763 6 ай бұрын
හරිම ලස්සනයි පොඩි ළමයා අමිමත් ශොක් ඉදිරියටම එන්න ගහන ගල්වලින් මාලිගාවක් හදන්න බුදුසරණයි ❤❤🎉🎉
@tharakapradeeplal785
@tharakapradeeplal785 6 ай бұрын
මගේ වචනේ,'ඔබේ ගල් මට ගෙවල් '🤝💐👍
@sfSanuga
@sfSanuga 6 ай бұрын
Both mom and child have great and innocent souls ❤❤
@ann5715
@ann5715 5 ай бұрын
අනේ ඒ පුංචි වයසට දරු පැටියගේ තියෙන කීකරුකම , බලන් ඉන්න ලස්සනයි , කිසිම දඟක් නෑ. හිතේ සැහැල්ලුව සතුට මූනෙන් පේනවා හිනා ව පිරිලා .. අද කාලේ හැටියට මේ දෙමාපිය දරු සබඳතාව අනාගතයට වටිනවා.. බොරු පොශ් නැති අම්මෙක් ලොකූ කතා නෑ අතිශය සරලයි. අහිංසක අම්මෙක් පුතෙක්... ❤❤
@user-oe4bk4rg7z
@user-oe4bk4rg7z 6 ай бұрын
මේ වගේ කෙනෙක්ට අත දෙනවා වෙනුවට කකුලෙන් අදින කුහක සමාජය ඔහොම තමයි සැලෙන්න එපා ඉදිරියට යන්න බුදුසරණයි
@seasonone6304
@seasonone6304 6 ай бұрын
ට්‍රැක් ලන්තයේ තවත් සාමාන්‍ය දවසක්😂👍
@DasunNethmiya
@DasunNethmiya 6 ай бұрын
ඩෝ ඔව් බන්.. අනික මෙලෝම රහක් නෑනෙ බ්න්.. මුන් හිතුවෙ නැති උනාට සමාජෙට විහිලුවක් වෙනව..😂😂
@sumithradonsubasinghe6452
@sumithradonsubasinghe6452 6 ай бұрын
ඇයියේ මිනිස්සු එහෙම බනින්නේතව කෙනෙක් ගේ හැකියාව කුහකයෝ තමා බනින්නේ ඉහලටම යන්න තෙරැවන්සරනයි
@lalaniudayakanthi7608
@lalaniudayakanthi7608 6 ай бұрын
අම්මටයි පුතාටයි සුබම සුබ අනාගතයක් බුදු සරණයි
@tharindudhananjaya1036
@tharindudhananjaya1036 6 ай бұрын
Ammata අධ්‍යාපනය දෙන්න ඕනී මුලින්ම....tarckland 😂😂
@Lazy570
@Lazy570 6 ай бұрын
Amuka dumuka ponna dial ekata wada hodai habai
@MadushanChathuranga-cp6we
@MadushanChathuranga-cp6we 6 ай бұрын
අධ්‍යාපනයක් නැති නම් lamainut iwari😢
@h_i_m8836
@h_i_m8836 6 ай бұрын
ඇත්ත
@TechWithDi
@TechWithDi 6 ай бұрын
ඉස්කෝලේ ගිහින් වැඩි ලකුණු ගත්ත වැඩි දෙනෙක් අද වයසට යනකම් නොනවත්වා වැඩ ජීවත් වෙන්න, තමන්ගේ හැකියාවෙන් තමන් වැඩක් ගන්න ඕනි, මේ ළමයාගේ හා අම්මගේ වැරැද්දක් නැහැ. හොද තැනකට එන්න පුළුවන් කවද හරි. අනෙක් අය මොනවා කිව්වත් තමන් වරදක් නොකර ඉදිරියට යනවනම් එක තමයි වටින්නේ. සල්ලි හම්බ කරන්න ඉගෙන ගෙන වැඩ කරන්න ඕනි කියන එක දුප්පත් අදහසක් මේ කාලේ
@yomalthilakawardana8708
@yomalthilakawardana8708 6 ай бұрын
ඉගෙන ගන්න ඕනෙ සල්ලි හම්බකරන්න විතරයි කියන එකෙන්ම ඔයාලගෙ දැනුම මට්ටම තෙරෙනවා, මේත් ඔයා වගෙ මිනිස්සු තමයි තමන්ගෙ නොතෙරෙන දරුවව සමාජය ඉස්සරහ විහිලුවක් කරල හම්බකරන නූගත් අම්ම කෙනෙකුයි , එහෙම නූගත් මිනිස්සු ව්කුනන් කන පරපෝශිතයෙකුයි...
@TechWithDi
@TechWithDi 6 ай бұрын
@@yomalthilakawardana8708 මං කියන දේ තෙරුම් අරන් නැති පාටයි.
@TechWithDi
@TechWithDi 6 ай бұрын
@@yomalthilakawardana8708 මං කියපු එක හරියට අවබෝධ කරගන නෑ ව​ගේ
@jayasiridamseth9932
@jayasiridamseth9932 6 ай бұрын
ඇයි.කවුරුවත්.බනින්නෙ.කාටවත්.ආමාරුවක්.තියෙනවද.මමනම්.ආදරෙයි.සල්ලි.ලැබුනාදෙන්.එයා.පැරනි.සිංදු.කියනවා.හරිම.ලස්සනයි
@mihirisauwandi2104
@mihirisauwandi2104 6 ай бұрын
මේ දරුවට බනින අය බැනපුවාවේ ඒක ශක්තියක් කර ගන්න .
@tharakapradeeplal785
@tharakapradeeplal785 6 ай бұрын
ගල් ඔබට මල් වේ. 💐
@travianbest7455
@travianbest7455 6 ай бұрын
කෝනරය කැරි ආතල් එකක් ගන්නෙ මුන් දෙන්නගෙන්😂😂😂😂
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi 6 ай бұрын
තනිවම සතුටු විය හැකි පුද්ගලයා සැබවින්ම නිදහස් පුද්ගලයෙකි. ඔබේ සතුට අනෙකා මත රඳා පවතී නම්, ඔබ වහලෙකි; ඔබ තවමත් නිදහස් නැත, ඔබ සිටින්නේ වහල්භාවයේ ය.🍃💚
@fashiongirl0404
@fashiongirl0404 6 ай бұрын
අනිවාර්යයෙන් ❤
@thisaramadushan1928
@thisaramadushan1928 6 ай бұрын
KZbin eke ‘ha ha’ 😂😂 danna thibbanam maru hebei 😊😅
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 5 ай бұрын
යකෝ. මොන. සක්කිලි අමන පාදඩයා ද දැනුමක්. නැ. කියන්නේ. මේ. බූද්ධිමත් උගත්. නිසා. තමයි මේ. වගේ. දෙයක් කරන්නේ. අම්මායි. පූතාටයි. ඉදිරියට යාමට අනිවාර්යෙන්ම ධෛර්යය. ශක්තිය. දුන්. කොණාරටත්. තුනුරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි ජය වේවා !❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 5 ай бұрын
කකුලෙන් අදින්න. අදින්න පුලුවන් තරම්. ඉහළටම. යන්න. පුතේ ❤❤❤
@Cutecolours-np3xe
@Cutecolours-np3xe 6 ай бұрын
" කෝ කෝ කෝක් කෝණා‍ර, හෙට වෙද්දි ඒකත් meme එකක තියේව්, ගේම අතාරින්න එපා, 💪❤️💯
@lovelygirl4087
@lovelygirl4087 6 ай бұрын
මිනිස්සු කොච්චර ඔයාලට බැන්නත් ඒකෙන් එයාල රසවින්දනයක් ලබනව නෙ.ඒක තමා වටින්නෙ❤️
@DeepthaRathnayaka-uk5xc
@DeepthaRathnayaka-uk5xc 6 ай бұрын
අඩේ ඒ.. අද දැනග්ත්තෙ මේ පොඩි එකා කෙල්ලෙක් නෙවෙයි....කොල්ලෙක් කියල ලෝකෙම......හොඳයි හොඳයි කෝණාර........
@dilinithusharika5975
@dilinithusharika5975 6 ай бұрын
Akane.math hithuwe duwek kiyala
@yomalthilakawardana8708
@yomalthilakawardana8708 6 ай бұрын
අපේ මිනිස්සුන්ට මේ child abusing කියලවත් තෙරෙන්නෙ නෑ. නූගත් අම්ම එයාගෙ ආසවල් ඉශ්ට කරගන්න නොතේරෙන පොඩි දරුවව use කරනවා. මේ පරපෝශිතයා එකෙන් හම්බකරන් කනවා. මේ දරුවට පුළුවන් තෙරෙන වයසකදි මෙ ඔක්කොටම නඩු දාන්න. ඉස්කොල වල basic law syllabus එකට එන්න ඕන මේ නිසා .
@chathusamarakoon3887
@chathusamarakoon3887 6 ай бұрын
Budu saranai phuthe oyalata jayawewa edere gamana
@OshiGurl-z1x
@OshiGurl-z1x 6 ай бұрын
කෝණාර මාමේ ඔයා කවද්ද මාත් එක්ක ඔහොම සම්මුක සකාච්චාව ක් යන්නෙ 😢😄
@S.D.W1234
@S.D.W1234 6 ай бұрын
ඊළඟ පාර ඉනෝකක්කව ගෙන්නන්න
@Curiouslil
@Curiouslil 4 ай бұрын
😂
@user-ko5mv6gr7u
@user-ko5mv6gr7u 6 ай бұрын
අන්තිමෙට තාත්තා හම්බුනා 🙂💔
@mmusic7554
@mmusic7554 6 ай бұрын
කෝනාර තමා හොඳම ඕන ගූ ගොඩක් කනවා..❤ ඕවා විසික්කන්න එපා කෝනාරට කන්න දෙන්න ❤❤
@LayanMaduka
@LayanMaduka 6 ай бұрын
මම නම් මේ දරුවට දැක්ක දවසේ ඉදලම කැමතියි
@sanjeewasanjiwa1235
@sanjeewasanjiwa1235 6 ай бұрын
කෝණාර චැනල් එකට ගෙන්න හොද අය නැද රටේ .මිට වැඩිය මහන්සිවෙලා දුක් විදලා ගොඩ එන්න දගලන්න අය ඉන්නවා උන් ගෙන්නලා ආදර්ශමත් වෙන්න ..
@thilinadilhara7364
@thilinadilhara7364 6 ай бұрын
මේ රටට ඕනෙ වෙන්නෙ මේ වගේ අය තමයි කාටත් ආදර්ශයක් 😊
@seetheworld6501
@seetheworld6501 6 ай бұрын
ඔව් බ්න් .මුන්ට ඨ්‍රැක් හොදටම😢😢
@seasonone6304
@seasonone6304 6 ай бұрын
😂😂
@lakminipriyadarshani6374
@lakminipriyadarshani6374 6 ай бұрын
අනෙ සොක් පුතාට අම්මට ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤❤
@jayasiridamseth9932
@jayasiridamseth9932 6 ай бұрын
ඔයාල.දිගටම.වැඩසටහන.කරන්න.ආදරෙන්.බලන.අය.ඉන්නවා
@Rangi948
@Rangi948 6 ай бұрын
මම නම් බනින්නෑ කවදාවත් 🥰 පොඩි වෙලාවකට හරි අපිටත් සතුටු වෙන්න පුලුවන්නේ
@gaminipushpakumara8289
@gaminipushpakumara8289 6 ай бұрын
කියක් හරි දිලා උන්වත් උඔ විකුනන් කැවා නේ එහෙනම් 🤣😂
@dilrukshidesilva7011
@dilrukshidesilva7011 3 ай бұрын
ලස්සනයි රත්තරං පුතේ. බුදු සරනයි ඔයාලට
@yoshanmilinda-v9x
@yoshanmilinda-v9x 6 ай бұрын
පව් ගොඩක් අහිංසක ළමයෙකුඉ අම්මා කෙනෙකුඉ බුදුසරණයි රත්තරනේ ❤❤
@seasonone6304
@seasonone6304 6 ай бұрын
😂😂
@seasonone6304
@seasonone6304 6 ай бұрын
😂😂
@musicparadise18
@musicparadise18 6 ай бұрын
අනේ පානාර කොකයො මාවත් interview කරන්නකො මාත් දක්ශයි සිංදු කවි කරන්න😊
@littlemermaid5921
@littlemermaid5921 6 ай бұрын
පානාර කොකා 😂
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 6 ай бұрын
Jealous da auntye😅😅
@nimashasamarasinghe2876
@nimashasamarasinghe2876 6 ай бұрын
Daksha daruwek...budu saranai puthe oyata...❤
@masterbl651
@masterbl651 6 ай бұрын
Ponnayek mu😅
@user-lw4xw7eo9z
@user-lw4xw7eo9z 6 ай бұрын
ඔය දෙන්නට බුදු සඅරනඅඉ...❤❤❤...
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 6 ай бұрын
ගහන මඩ වලින් ලැට් හදන දෙන්නෙක් ජය වේවා! ✌😊
@RenukaRenuka-gd1se
@RenukaRenuka-gd1se 3 ай бұрын
නියමයි අම්මායි දුවයි හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
@shashii99
@shashii99 6 ай бұрын
බැනපු එකෙක්වත් නෑ දැන් 🥲👍
@Curiouslil
@Curiouslil 4 ай бұрын
Ekane yko math bluwe😂
@gunathilaka483
@gunathilaka483 6 ай бұрын
me dennawa daketha ada. podiyata gemak dena daksha ape kale ammek sha daruwek jaya wewa!!!!!!💚💚💚💚💚💚💚💚
@GamunuGunasinha
@GamunuGunasinha 6 ай бұрын
ගග ගලාගෙන යනව ගල් බොරලු තිබ්බ තරමට ගග ලස්සන යි❤❤❤❤❤❤
@indraniwijethunga2934
@indraniwijethunga2934 6 ай бұрын
අම්මාටයි දරුවන්ටයි දෙන්නටම බුදු සරණයි!!!
@kumarichamoth8359
@kumarichamoth8359 6 ай бұрын
අපේ ලන්කාවේ ම්නිස්සු හරි කුහකයිගල් ගහන්න ම තමා බලන්නේ .හැබැයි මම දැක්කා හැමදේකමදීම තමන්ට බැරි වුනාම ගල් ගහනවා හැබැයි ඒ ගල්වලින් ගෙවල් හදපු ගොඩාක් අය ඉන්නවා .බුදුසරනයී
@tharakapradeeplal785
@tharakapradeeplal785 6 ай бұрын
🤝👍💐
@freedomsajee4167
@freedomsajee4167 6 ай бұрын
මෙච්චර දවස් හිතපු විදිහ නෙවෙයි ඇත්තටම. ඇත්තටම සුපිරි..
@Dilshani799
@Dilshani799 6 ай бұрын
Paw aneh ahinsaka ammakui puthakui . Ai minissu baninne meyalata❤ adaraniya ammai puthai ❤
@neomimr1703
@neomimr1703 6 ай бұрын
Keep it up. God blessings will always shine on you both 🙏
@slwowaard5050
@slwowaard5050 6 ай бұрын
ඉතින් එයාලා විනෝදෙන් සින්දු කියනවා. එයාලගේ කැමැත්ත නේ. ඒ පොඩි ළමයා දවසක සංගීතය හදාරලා එහෙම හොදින් සින්දු කරන්න ඉඩකඩ තියේ. ඉතින් මොකක්ද ඇති vaerdda. මේවාට baninavele ඔයාලත් විනෝදෙන් ඉන්න බලන්න
@rusithru1247
@rusithru1247 6 ай бұрын
මන් රස්සාවක් කරලා හම්බකරන ගමන් මුන්ට බනින්නෙ😹😹😹ඒක අවුල්ද😹😹මට අත්පුඩි ඕන තාලෙකට ගහන්න පුලුවන්😫😫
@cocochamo9455
@cocochamo9455 Ай бұрын
මුලින් video දකිද්දි හිතුනා කොල්ලෙක් කියල ගොඩක් තැන් වලදි කෙල්ලෙක් කියලා තබ්බ නිසා මාත් හිතුවෙ කෙල්ලෙක් කියලා ඊට පස්සෙ
@kavi-q8z
@kavi-q8z 6 ай бұрын
ටික්ටොක් එකේ " කනව තෝව" කියල ටික්ටොක් කරපු එකාවයි....." තොගෙ ඇට දෙක පුක වටේ කැරකෙන්න දෙන්නෙ" කියන ගෑනියි එක්ක වීඩියෝ ඕනි😮😂
@sanjudinu702
@sanjudinu702 6 ай бұрын
ඒ ගැනි මලා
@Diluz482
@Diluz482 6 ай бұрын
Oi oi 😂😂😂
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 6 ай бұрын
කමක් නැද්ද 😂
@kavi-q8z
@kavi-q8z 6 ай бұрын
@@RANTHARUSOYSA250 උබට නෙවෙයි කිව්වෙ හැබැයි 🥲
@asankacreations
@asankacreations 6 ай бұрын
සිරාවටම​@@sanjudinu702
@dharanagunathilaka7597
@dharanagunathilaka7597 4 ай бұрын
දරුව campus යන වයසෙදි කෝටිපතියෙක්. ජයෙන් ජය!!!!!
@GreatLand527.
@GreatLand527. 4 ай бұрын
😂
@rocococo8491
@rocococo8491 6 ай бұрын
හානාට වඩා ආශාන්‍යාට වඩානම් මේ අම්ම ගොඩක් හොඳයි ❤
@TNWatch
@TNWatch 2 ай бұрын
Tiktok, KZbin කියන්නෙ මොන ගොන් වැඩේ කරලා දැන්මත් like, comments, subscribe, following වැටෙනකොට ස්ල්ලි ලැබෙන මලමගුලක් කියල මන් දැනගත්තෙ මේ ලගදි. ඒ වගේ social media flatform වල මොනවාහරි කරල සල්ලි හොයන එක ඒ අයගෙ දක්ශතාවය තමයි, ඒත් media වල social media වල ,interview දෙන්න තරම් වැඩකාරයෝනම් නොවෙයි. මොකද මම ඕන තරම් දැකල බලලා තියෙනවා මේ Social media flatform wala ගොඩක් අධ්‍යාපනික දේවල් වගේම ලෝකයේ වැදගත් කරුනු කියලා දෙන චැනල් අන්න ඒවා තමයි pramote කරන්න ඕන.. තව දෙයක් මේවගෙ තියෙනවා රියල් වැඩ්ඩන්ගෙ මොනවා හරි ක්ෂේත්‍රයක ඇත්තම දක්ෂයෝ ඒ අයත් අගයකරන්නම ඕන..
@TharuAsha
@TharuAsha 6 ай бұрын
මේ දෙන්නට බනින අය බනින්නෙ ඇය්? කාටද වරදක් කරන්නෙ ? ඒ ළමය ගැන ඒ දෙමාපියො බලාගනී....මෙතන කොමන්ට් කරන අය ඔක්කොම දරුවො නැති අය නෙවීනෙ...ඒ.නිසා ඒ දරුවටයි අම්මටයි .නොබැන නොබල ඉන්න...මේක බලපියවු කියල කවුරුත් කාටවත් තර්ජනේ කරන්නෙ නෑනෙ... අනික ඒ පවුලෙ අයට නැති ප්‍රශ්න රටේලෝකෙ අයට තියෙන්නෙ 😅
@Rosa-eh7qg
@Rosa-eh7qg 6 ай бұрын
මේ ලංකාව මචන් උංට පුරැදු අැදහොයන්නයි අැද කරන්නයි
@hashanchinthaka757
@hashanchinthaka757 6 ай бұрын
9:42 අපිත් කැමති 😅 Normal day in trackland
@user-mf5wq4gf5l
@user-mf5wq4gf5l 6 ай бұрын
මොනවත් කරගන්න බැරි අය තමයි බනින්නෙ ඔයාලා දෙන්නටම ජය වේවා ❤
@Jagas-Journey
@Jagas-Journey 6 ай бұрын
අම්මව යහමගට ගන්න බැරි වෙයිද 🤣🤣🤣🤣🤣🤣🤣
@madugamini4368
@madugamini4368 6 ай бұрын
Rata wenuwen oyata deyak karanna puluwan.😂😂😂
@Jagas-Journey
@Jagas-Journey 6 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@prasadimaduwanthi6037
@prasadimaduwanthi6037 5 ай бұрын
අඩේ මං හිතන් හිටියෙ ගෑණු ළමයෙක් කියලා❤😊
@S.D.W1234
@S.D.W1234 6 ай бұрын
ඇත්තටම හොඳට සිංදු කියන්න පුළුවන් අර ඉනෝක අක්කව ගේන්න බැරිද
@vihangafernando3257
@vihangafernando3257 6 ай бұрын
අශ්නික සිල්වාවත් ගෙන්නමු ගැම්මට ❤️
@Curiouslil
@Curiouslil 4 ай бұрын
Keep going ❤ Please dont come back
@GLAMOUR_GALLERY
@GLAMOUR_GALLERY 6 ай бұрын
අයියේ හදුන් කූරූ එකක් ගන්න පුලුවන්ද
@suwarnamallika164
@suwarnamallika164 6 ай бұрын
දුවේ ඔයාලා දිගටම ගෙනියන්න ඔයාට කවුරු නැතත් මහජනතාව ඉන්නවා පුතාගෙන් උපරිම ප්‍රයෝජනය ගන්න හදවතින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤
@Mr.Shan01
@Mr.Shan01 6 ай бұрын
මචන් අශ්නික සිල්වව ගේන්නකො ❤❤
@xltuber5637
@xltuber5637 6 ай бұрын
අඩේ ඔව් බ්න්😂😂😂
@sumithmadushan4401
@sumithmadushan4401 6 ай бұрын
එ කවුද 😮
@Seth_Smith
@Seth_Smith 6 ай бұрын
අන්න ඩයල් එක 😂
@siddhuamaraweera
@siddhuamaraweera 6 ай бұрын
Ado 😂
@kavindusasanka5538
@kavindusasanka5538 6 ай бұрын
Eeeeeeeya.mala.jarawa
@vishmimaduushi4947
@vishmimaduushi4947 6 ай бұрын
මට වෙඩි තියන්න කවුරුවත් නැහ්ද😢 🙂
@shehanikoshila893
@shehanikoshila893 6 ай бұрын
මම තියන්නම්😂
@dinithsithara5232
@dinithsithara5232 6 ай бұрын
උබම තියා ගෙන මැරියන්කෝ
@vishmimaduushi4947
@vishmimaduushi4947 6 ай бұрын
@@dinithsithara5232 අනෙ උබ කුලියට කහින්නැතුව පලයන්.බලපන්කො උබේ හැටි පක මූනක් තොට තියෙන්නෙ 😂😂
@Gamagecreations
@Gamagecreations 6 ай бұрын
Ahinsaka varadi nathi minissu❤️
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 16 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 51 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 142 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН