ඉක්මනින්ම බර අඩු කරගැනීමට දැනගතයුතුම Tips 10 | Dr.DR

  Рет қаралды 149,475

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Facebook
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....

Пікірлер: 232
@Sakunimna93609.com-irk
@Sakunimna93609.com-irk 2 жыл бұрын
Thanks doctor 🙏🏻🙏🏻මං 13 kg අඩු කරගත්තා doctorගේ videos බලලා. දැන් බර maintain කරගෙන යනවා. හරිම සතුටුයි❤️
@chenayadulkini9200
@chenayadulkini9200 2 жыл бұрын
Kohmda adu kra gththe.diet ekakta giyada. Ane kohmda kre kynnko..
@irushi.nethmini8270
@irushi.nethmini8270 2 жыл бұрын
kochchr klyk giyd😞
@supunmaduranga7377
@supunmaduranga7377 2 жыл бұрын
Oya kohomada dr bara 13kg adu kara gaththe kiyannako. Mona wage dewalda oya kamata godakma gaththe plz
@kamilakamumilla5355
@kamilakamumilla5355 2 жыл бұрын
ගොඩක්ම වටිනව ඔබ තුමියට ගොඩක් ස්තුතියි. මගේ බර අඩු කර ගන්න ඔබ තුමියගේ වීඩියෝ ගොඩක් උදව් උනා. තව තවත් මේ වගේ උපදෙස් ලබාදෙන්න ඔබ තුමියට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. තව තවත් නිරෝගී සුවය ලැබෙන්න ඕන. ❤
@sachininisansala6610
@sachininisansala6610 2 жыл бұрын
ඩොක්ටර් ඔයාගේ කටහඩ ඔයාගේ රෑපය මට නම් මාරයි
@d.d.s2965
@d.d.s2965 2 жыл бұрын
ආආඅ...ඇත්තටම ?
@mohamednasardeen9249
@mohamednasardeen9249 2 жыл бұрын
තර බාරු මහත්වරුන්ට මහත්මියන්ට ඉතා අගනා මාතෘකාවක්... Thanks. Dr....
@Lions-zc4xx
@Lions-zc4xx 2 жыл бұрын
හරීම හොද වැඩ සටහනක්. අද ලංකාවේ බොහෝමයක් ස්ත්‍රීන් ස්ථූල බව වැඩි බව දකින්න ලැබෙන අතර මෙම උපදෙස ඉතා වැදගත්. තවත් මෙවැනිම වැදගත් වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@jayasenabasnayake2045
@jayasenabasnayake2045 2 жыл бұрын
@naradagodahewa8862
@naradagodahewa8862 2 жыл бұрын
O7
@madhawaarachchige6184
@madhawaarachchige6184 2 жыл бұрын
ඔබතුමිය මගේම පව්ලෙ කෙනෙක් වගෙයි දනෙන්නෙ .එතරම්ම අපි මෙවිඩිඔ බලනව.ඇත්තටම ඔබතුමියට ගොඩක්ම ස්තුතිය 🤩❤️🥰
@janimaxsrilanka.6881
@janimaxsrilanka.6881 2 жыл бұрын
ඩොක්ටර් වෙනද වගේ ම වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා.මම දැනට මේ අවුරුද්දෙ 10 ශ්‍රේණියට යන්න ඉන්නේ.අපේ ඉස්කෝලෙන් අපිට ෆයිසර් බෙහෙත විද්දා.ෆයිසර් විද්දට පස්සෙ මට කෙනෙක් කිව්වා ඔය ෆයිසර් එන්නතෙන් අපේ ඇගේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණය අඩු කරල ඊට පස්සෙ කෘත්‍රිම ප්‍රතිශක්තිකරණයක්ලු අපේ ඇගේ දුවන්නෙ.ඒකෙන් අපේ ඇගේ ශක්තිය අඩු කරනවලු.ලිංගික ශක්තිය අඩු කරලා ජාන වෙනස් කරන කතාවක් තමයි කිව්වෙ.අනේ ප්ලීස් ඩොක්ටර් මේක ඇත්තක් ද බොරුවක් ද කියල අනිවාර්යයෙන්ම reply එකක් එවන්න.🙏🙏🙏මේ කතාව හැම දෙනා ම හොද විදියට තේරුම් ගනියි කියල මං හිතනවා.අනේ ප්ලීස් ඩොක්ටර් මේක ඇත්තක් ද බොරුවක් ද කියල අනිවාර්යයෙන්ම reply කරන්න.🙏🙏🙏ලොකු උදව්වක්...ඩොක්ටර්ගෙ reply එක හැමෝට ම වැදගත් වේවි.ප්ලීස් ඩොක්ටර් reply කරන්න මේක ඇත්තක් ද බොරුවක් ද කියලා...🙏🙏🙏
@janimaxsrilanka.6881
@janimaxsrilanka.6881 2 жыл бұрын
ඩොක්ටර් මේකට රෙප්ලයි දාන්නකෝ
@janimaxsrilanka.6881
@janimaxsrilanka.6881 2 жыл бұрын
@@dewmikeshani2740 ok
@janimaxsrilanka.6881
@janimaxsrilanka.6881 2 жыл бұрын
ඩොක්ටර් රිප්ලයි දාන්නකෝ🙏🙏🙏
@kanthivithanage2418
@kanthivithanage2418 2 жыл бұрын
හරිම වැදගත් මැඩම් තෙරුවන් සරනයි
@lily-yg8pq
@lily-yg8pq 2 жыл бұрын
☹️
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
මිස් , තයිරොක්සින් tablat එක ගන්න ,අයට තයිරොක්සින් ඌනතාවය තියන කෙනෙකුට බර අඩුකරගන්න අමාරු ඇයි කැම පාලනකලත් හරිම අමාරුයි කුමක් හෝ විසදුමක් දෙන්න ගොඩක් ස්තුතියි
@kunchanawijethunga8232
@kunchanawijethunga8232 9 ай бұрын
අනේ මටත් තයිරොක්සින් නෑ.. 100mg දිනපතා බොනවා😢😢
@ruwanrohana4707
@ruwanrohana4707 2 жыл бұрын
බොහෝම ස්තුතියි b,r. ගොඩක් වැදගත් අද විඩියො එකක් ....බුදුසරණයි ජේසුපිහිටයි
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 2 жыл бұрын
ගොඩ දවසකින් මිස්. නිර්මාංශ කෙනෙක්ට ක්‍රමානුකූලව නිරෝගීව බර වැඩි කරගන්න ක්‍රම කියන්නකෝ.. ❤️❤️
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
මගේ යලුවට අලියෙක් මරලා දුන්නත් කනවා එක වේලට. ඒ වුණාට කොසු මිට වගේ ඇඟ. මමනම් බත් බෙදන හැන්ද අල්ලන් හිටියත් මහත් වෙනවා 🤣 ඉවසන්නම බැරි දේ තමයි උගේ අම්මා මාව දැක්කම කියනවා පුතා තරුණ වයසට මහත වැඩියි නේද කියලා 😏 සංසාර චක්කරේ
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Amboo🤣🤣🤣
@anushkarajeev5922
@anushkarajeev5922 2 жыл бұрын
සිරා සිද්දි මේවා.මාත් වේලක් කෑවත් ඒ ටිකටත් මහත් වෙන එකෙක් 🤣
@princessstudio6597
@princessstudio6597 2 жыл бұрын
Matath
@nimeshapriyangani6238
@nimeshapriyangani6238 2 жыл бұрын
😁😁😁😁😁🤣🤣🤣🤣🤣
@chamodisachithra7203
@chamodisachithra7203 2 жыл бұрын
ඖ අෆ්ෆ 😥😅
@user-tp9jg3th6x
@user-tp9jg3th6x 4 ай бұрын
බොහොම ස්තූතී dr, ඔබ ඇත්තෙන්ම සමාජයට ආදර්ශයක්❤️
@PrasannaAloka
@PrasannaAloka 2 жыл бұрын
දැන් නම් රටේ තත්ත්වය නිසා නිකම්ම බර අඩු වෙයි😂
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😂👍
@englishacademysl4257
@englishacademysl4257 2 жыл бұрын
අපි රටට ස්තූති කරමු.අපිට උදවු කරනවට 🙂
@lily-yg8pq
@lily-yg8pq 2 жыл бұрын
@@englishacademysl4257 😊😌
@bimandhikumari6156
@bimandhikumari6156 2 жыл бұрын
🤣👍
@harshiharshani7574
@harshiharshani7574 2 жыл бұрын
සුබ පතනවා ඔබට.හරිම පැහැදිලිව හැම දෙයක් ගැනම අපිට කියලා දෙනවා ..හැම vedio එකක්ම මං බලනවා..බොහොම ස්තුති ඔබට...😊😊
@thiliniwasana9952
@thiliniwasana9952 2 жыл бұрын
මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත් වුනා.ඩොක්ටර් පුළුවන්නම් mummy tummy අඩු කරන්න පුළුවන් ක්‍රම කියන්නකෝ.ඒ ගැනත් කතා කරන්න.මට බබා හම්බුනේ සීසර් සැත්කමකින්.mummy tummy තියෙනවා මගෙත්.මොන දේ කලත් ඒක අඩු කරන්න හරිම අමාරුයි.
@hashinikarunarathne4216
@hashinikarunarathne4216 2 жыл бұрын
Arabics karanna
@nilankanuwan3579
@nilankanuwan3579 4 ай бұрын
ලස්සනයි dokta ඔයා. දීර්ඝ ආයු
@fatimasenarathyapa492
@fatimasenarathyapa492 Жыл бұрын
Thank you doctor මගේ අත් දෙක තමයි බරවැඩි ඒ ඇයි දන්නේ නැහැ ඒ ගැන මම ගොඩක් මානසිකව විඳවනවා
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර්,.❤️❤️
@abdulwazeei7189
@abdulwazeei7189 2 жыл бұрын
Hai doctor. මන් මෙයාගෙ හැම වැඩසටහනක්ම බලනවා.. ඇත්තටම ගොඩක් වටිනවා. කොල්ලූ බර අඩු කරන්න කෑමට ගන්න පුළුවන් ද?
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 9 ай бұрын
Kollu kewama kettuwenawa,hoda sakthiyak lebenawa,parippu wenuwata api kanne kollu maluwa,thambalath kanawa.aggalath kanawa .hathiyata,arsas walata,bade gall walata adi godak dewalata kollu godak watinawa...hebei indiyan kollu wedak ne...desiya kollu eka hari chuti gunadayakai.
@kothmaledammadassi9105
@kothmaledammadassi9105 2 жыл бұрын
වටිනා අදහස් ටිකක් හා උපදෙස් ටිකක්. තෙරුවන් සරනයි ඩොක්ටර්.
@slcreations1167
@slcreations1167 2 жыл бұрын
first like is me and 9 comment is mine.💖💖💖💖💖💖
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😊 ස්තූතියි doctor ❤
@ashagunasekera2734
@ashagunasekera2734 Жыл бұрын
Thank you very much for your great advises on weight losing ❤
@skedirisinghe2750
@skedirisinghe2750 2 жыл бұрын
The video is very valuable Congratulations to you 🌹🌹🌹🌹🌹🌹🌹
@piumikavindya3265
@piumikavindya3265 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏
@malakanethsinghe1209
@malakanethsinghe1209 2 жыл бұрын
Valuable and great doctor .thank you very much.
@supunperera7617
@supunperera7617 2 жыл бұрын
ඩොක්ට ඊලග වීඩියෝ එකෙන් බර වැඩි කරගන්න හැටි කියල දෙන්න.
@nimalprasanga8351
@nimalprasanga8351 Жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර්
@nidhahamardeen2969
@nidhahamardeen2969 2 жыл бұрын
Useful information. Thanks a lot doctor ❤
@skedirisinghe2750
@skedirisinghe2750 2 жыл бұрын
මගෙ ඇග ගොඩාක් උශ්නයි ඩොක්ට ඉතින් ඇග ඇතුලට උශ්නෙ යන්න කියලා සීතල දෙයක් ගන්න be hemadama udeta hembirissawa ගොඩාක් සෙම මට ...කොමඩු kellak wath කන්න be hembirissawa oluwe amaru enwa..☹️☹️☹️ godak මානසික watila inne eka hitlama ..mata piliturak denna doctor
@kumarilekamge7499
@kumarilekamge7499 2 жыл бұрын
Thanks doctor ❤❤❤
@dulanjanadevindabandara6648
@dulanjanadevindabandara6648 2 жыл бұрын
මොනව කෑවත් බර වැඩිවෙලා මහත් වෙන්නැති අයට මහත් වෙන්න ක්රමයක් නැද්ද ඩොක්ටර්??
@hiruninayanathara0403
@hiruninayanathara0403 2 жыл бұрын
ස්තූතියි වෛද්‍ය තුමියනි
@thilakaliyanage3485
@thilakaliyanage3485 Жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර්
@shamalidisanayaka6671
@shamalidisanayaka6671 2 жыл бұрын
ඩොක්ටර් කිරිදෙන අම්මා කෙනෙක්ට ස්භාවිකව බඩ අඩු කරගන්න භාවිත කරන්න පුළුවන්ද කෝපි කුරුදු දෙහි සහ මී පැණි භාවිත කර සාදන පානය ගැනීමට එයින් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකිද? කිරි දෙන මවකට එය භාවිත කල හැකිද
@kasunikodithuwakku67
@kasunikodithuwakku67 2 жыл бұрын
Mamath doctorge video balala sathi 3n 6kg adu kara gatta.thank you doctor
@mewankumarasinghe9390
@mewankumarasinghe9390 2 жыл бұрын
Very good advice, thanks
@dinushamalkanthi7158
@dinushamalkanthi7158 18 күн бұрын
හරියටම hari docter.mageth oya waradi nisa tamai msn mevtaram mahath une
@kumarielangarathna332
@kumarielangarathna332 2 жыл бұрын
Thankyou
@dinushikamadu9984
@dinushikamadu9984 2 жыл бұрын
Please doctor අඩු කරගත්ත බර පවත්වාගන යන ආකාරය vedio එකක් ගේන්නකෝ
@nuwanzoysa5506
@nuwanzoysa5506 2 жыл бұрын
Doctor oyge advice aragena mage masa 5k athultha 13kg adu kara gnna පුළුවන් una...thank you doctor ...
@heshanikumari3746
@heshanikumari3746 2 жыл бұрын
Thank you mis
@thalagalakumari2280
@thalagalakumari2280 2 жыл бұрын
පොතු කබර රෝගය ගැන video ekak karanna puluwanda doctor
@yamunawoshmi6486
@yamunawoshmi6486 2 жыл бұрын
වයස 11 යි....බඩ අඩු කර ගන්න විසදුමක් දෙන්නොකො doctor
@nadikarajapaksha768
@nadikarajapaksha768 2 жыл бұрын
THANK YOU DOCTOR ❣❣❣❣❣
@DrghcdCggyrgj-xu3kg
@DrghcdCggyrgj-xu3kg Жыл бұрын
බඩ පිරුනත් දෙතුන් පාරක් කැවෙනවා මයි😢😢😢😢
@janakiindhunil4395
@janakiindhunil4395 2 жыл бұрын
ඩොක්ටර් green coffee ගැන කියන්නකෝ (weight lose )
@randolie8339
@randolie8339 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. 👍
@CraftbyShawi
@CraftbyShawi 2 ай бұрын
යෝගට් ,කිරි ආහාර ගත්තොත් මහත් වෙනවද ඩොක්ටර්
@susilajayapala3768
@susilajayapala3768 2 жыл бұрын
Thank you Doctor.
@Nayana-w3w
@Nayana-w3w Ай бұрын
Tnanks 😊
@SumuduHanaka
@SumuduHanaka 2 жыл бұрын
බර වැඩ් කරගන්න ක්‍රමයක් කියන්න😱🙏😎Dr📌
@hongkonglover9461
@hongkonglover9461 2 жыл бұрын
Ane doctor ,pimple walata wagema moone kelel makaganna puluwan hodama widiya kiyannako😥
@alhdhdhdyisjshsh8194
@alhdhdhdyisjshsh8194 2 жыл бұрын
කොන්ඩේ දික් වෙන වීඩියෝ එකක් ගේන්න පුළුවන් ද
@PrasannaAloka
@PrasannaAloka 2 жыл бұрын
1st like comment 🙏
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 5 ай бұрын
Thanks madam❤
@ravinduekanayaka8090
@ravinduekanayaka8090 2 жыл бұрын
Ane mis pitu pasa adu karaganda kramayak kiyandakoo 🙏🙏🙏
@shasrashahani8560
@shasrashahani8560 2 жыл бұрын
Thank you so much doctor ❤😘😊😊
@sisirawijesinghe1856
@sisirawijesinghe1856 2 жыл бұрын
great ...
@priyangimallika7164
@priyangimallika7164 2 жыл бұрын
ස්තුතියි ⁣ඩොක්ට,❤❤❤
@buddhikaadhikari144
@buddhikaadhikari144 4 күн бұрын
❤❤❤ I like your videos so much your imagine 😊❤❤
@ruchira4620
@ruchira4620 2 жыл бұрын
Madam konde amaru thiyenawa exsiz karanna bayai sahallu exsiz kiya denna please
@umeshjayasinghe4488
@umeshjayasinghe4488 2 жыл бұрын
@shanthapathiraja8753
@shanthapathiraja8753 2 жыл бұрын
කෑම කාලෙ පොඩි චොක්ලට් කෑල්ලක් කෑවට කමක් නැද්ද
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
🤭
@awanthinelum6269
@awanthinelum6269 2 жыл бұрын
😀😀😀
@wasanthafernando7612
@wasanthafernando7612 2 жыл бұрын
Dr.mata oya hamba wenna puluvanda loku barak thiyenava .. jeeviteae .
@tonyandniro
@tonyandniro Жыл бұрын
Thank u doctor for the valuable advice and points. God bless u.
@lovely6769
@lovely6769 2 жыл бұрын
Thank you so much dr
@kavindugajindra6392
@kavindugajindra6392 Жыл бұрын
ඩොක්ටර් රෑට දිගටම ගස්ලබු කෑවම ප්‍රශ්නයක් වෙනවද
@janakiperamuna2406
@janakiperamuna2406 2 жыл бұрын
Godak watina vedio ekak thanks docter bs
@nilanthikumari5100
@nilanthikumari5100 2 жыл бұрын
Thanks Doctor, I could reduce my weight 9kg within 6 months
@kusumliyanage6162
@kusumliyanage6162 2 жыл бұрын
Thanks madam
@the.3187
@the.3187 2 жыл бұрын
Dr. ඔයා ලස්සනයි ☺️😉
@dewminirathnayake1798
@dewminirathnayake1798 2 жыл бұрын
⁣ඩොක්ටර් බර වැඩිකරගන්න විදියක් කියලා දෙන්නකෝ 🙏
@nalanyhawile117
@nalanyhawile117 2 жыл бұрын
Godak de kala eth mage bara adu wenne isthuthii doctar
@chanakaanthony4667
@chanakaanthony4667 2 жыл бұрын
Thank u doctor.
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 2 жыл бұрын
හුඟාක් වැදගත් විඩියෝ එකක්. බොහොම ස්තුතියි 🙏 🙏 🙏
@divimaga1023
@divimaga1023 2 жыл бұрын
බර ටිකක් වැඩි කරගෙන ටිකක් මහත් වෙන්න ක්‍රමවේදයක් කියන්න
@tharushianuththara5545
@tharushianuththara5545 Жыл бұрын
Doctor , කැලරි අඩු කෑම මොනාද?
@suranisilva8722
@suranisilva8722 2 жыл бұрын
Doctor godak sthuthi 😇
@mangalasuriyaarachchiperer249
@mangalasuriyaarachchiperer249 2 жыл бұрын
මහත්මියනි,මෙට්ෆෝමින් පෙත්ත ගනිද්දී බර අඩු වෙනවා නේද
@anupamasewmini.5530
@anupamasewmini.5530 2 жыл бұрын
Attd
@deepahemamali7937
@deepahemamali7937 Жыл бұрын
Karanna amaruma de thamai pani rasa kama tika nawaththana eka....😪👍
@NisalMex-bh6wx
@NisalMex-bh6wx 10 ай бұрын
Handi asithat rogiyekuta sudusu viyama kiyanna Danny
@onlinesrilankansecondlanguage
@onlinesrilankansecondlanguage 2 жыл бұрын
හොඳයි
@manojfernando1028
@manojfernando1028 2 ай бұрын
great stuff
@skedirisinghe2750
@skedirisinghe2750 2 жыл бұрын
Saren sare badagini enwa ekata moko krnne doctor ... samahara aya godak jati kala bada maha wen natiwa inwa e komda 🤔
@priyankachandani9929
@priyankachandani9929 2 жыл бұрын
Katahada hari prod,puduma barak. Lassana, peleweli. Pahadili.
@NSPM08
@NSPM08 2 ай бұрын
මිස් එළකිරි බොන එකෙන් බර වැඩි වෙනවද එලකිරි බොන එක නවත්තන්න ඔනිද බර වැඩි කෙනෙක්කුට
@theshiningstar1758
@theshiningstar1758 2 жыл бұрын
E karunu tikanam godak watinawa Doctor
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 жыл бұрын
Thnkyou mam 🙏
@hansaninavodya9303
@hansaninavodya9303 2 жыл бұрын
අනෙ මට ගොඩක් දාඩිය දානවා.පොඩ්ඩක් දුරවත් පයින් යන්න බැහැ.එකට හෙතුව මොක්ක්ද?මම ටිකක් මහතයිත් එක්ක.
@hiruniherath2978
@hiruniherath2978 2 жыл бұрын
ඩොක්ටර් ප්ලීස් මේකට රිප්ලයි ඕන.අපී සී විටමින් සහ යකඩ පෙති පාවිච්චි කරන්න ඕන විදිහ.කියන්නකෝ.දැන් දවසකට එක සී විටමින් පෙත්තක් ගත්තොත් ඇතිනේ.එතකොට යකඩ පෙතී?????????????? ප්ලීස් රිප්ලයී මී.😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶
@thanujadilshani7398
@thanujadilshani7398 2 жыл бұрын
Doctor Usa wadi karanaganna krama thiyanawada
@Mekhala-hc7wk
@Mekhala-hc7wk 2 ай бұрын
❤😍ගොඩක් වටිනවා 😘මැඩම්ම්
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 2 жыл бұрын
ගොඩක් වටිනවා dr. එත් මවක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේක හොදයිද
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
Yes
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 2 жыл бұрын
@@CyberClinic thank you dr
@arawindasunimal391
@arawindasunimal391 2 жыл бұрын
වටිනවා වීඩියෝ එක
@hasibaba4904
@hasibaba4904 2 жыл бұрын
Tnx ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹
@sajanidilu1756
@sajanidilu1756 2 жыл бұрын
Doctor me prsne methanadi ahana aka sudusuda nadda kiyala danne . Samavenna Mage asa athule rathu pata labayak vage thuvala una poddak Akata beheth ganna onadha doctor please reply me 🙏🙏🙏🙏😔😔
@madunigeethamali2946
@madunigeethamali2946 5 ай бұрын
Dr. රටකජු ආහාරයට ගත්තොත් මහත් වෙනවද? Plz reply ..
@Imashisewwandi577
@Imashisewwandi577 2 ай бұрын
Tikk
@sawbagyamali99
@sawbagyamali99 2 жыл бұрын
බත් කෑමට ගොඩක් ප්‍රියතාවයක් තියනවනෙ ඒක නවත්වන්නෙ කොහොමද
@Wimukthini
@Wimukthini 2 ай бұрын
Ane mnda monawa wedeta bessath okkoma tika kalayai epa wenawa
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,5 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 18 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН