Tissa Jananayake - Episode 103 | ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් 70% රැස් කරන්නේ පව්?

  Рет қаралды 153,978

Tissa Jananayake

Tissa Jananayake

3 жыл бұрын

සැ.යු : රාජකාරියටත් එහා ගොස් මහජන සේවයක් ලෙස සලකා තම සහෝදර ජනතාවට සේවය කරන මානවහිතවාදී පිංවත් වෛද්‍යවරුන් බොහොමයක් අප අතර සිටින අතර අපතුල ඔවුන් කෙරෙහි පවතින්නේ අසීමිත ආදරයක් හා ගරුත්වයකි. අපගේ මේ ප්‍රයත්නය අපගෙන් ඉගෙනගන්නා සිසුන් ඔවුන්ගේ මග ගෙන මානව හිතවාදී වෛද්‍යවරුන් බවට පත්වනු දැකීමයි.
- සිසේරියන් සැත්කම දෙපාරකට වඩා කරන එකේ අවදානමක් තියෙනවා.
- සිසේරියන් සැත්කම බලන් ඉන්න අයගෙන් භාගෙකට වැඩිය පලවෙනි පාර කලන්තේ හැදිලා වැටෙනවා.
- කලන්ති හැදෙන එක නැති වෙනකම් වෛද්‍ය ශිෂයන්ව ඒකට යවනවා.
- ඒකට කියන්නේ අනුක්‍රමික විසන්වේදනය කියලා.
- MBBS කරලා දොස්තර කෙනෙක් නොවී බැංකුවක කළමණාකාරයෙක් වෙන්නැයි.
- රෝහලේදී මුලු ජිවිතකාලය පුරාම උපත සහ විපත හොදින්ම දැකගන්න පුළුවන්.
- වෛද්‍යවරයාගේ රාජකාරිය අපි දකින තරම් සුන්දර දෙයක් නෙමේ.
- ලෙඩෙක්ගේ ජීවිතය බේරලා ඔබට සතුටු වෙන්න පුලුවන්නම් ඔබ වෛද්‍යවරයෙක් වෙන්න සුදුසුයි.
- රෝගීන්ට රජයේ රෝහලේදී හරියට බෙහෙත් නොකර චැනලින් එකේදී හොදට බෙහෙත් කරනවා.
- සමහරු රෝගීන් බිය වද්දලා සල්ලි ලබාගන්නවා.
- අප්‍රමාණ කැපවීමක් කරන්න ඕනේ වෛද්‍යවරක් වෙන්න.
- වෛද්‍යවරයා දෙබිඩි ස්වභාවයක් ගන්න බැහැ.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 471
@himalchathuranga5374
@himalchathuranga5374 3 жыл бұрын
කෝ art /commerce /maths කරලා සර්ගෙ පාඩම් අහන සෙට් එක. ආදරෙයි සර්.. ❤️❤️❤️❤️❤️❤️
@dilekachandrasekara7743
@dilekachandrasekara7743 3 жыл бұрын
❤❤
@anu8613
@anu8613 3 жыл бұрын
Eyala witharak neme podu kattiyath balanawa
@sld7786
@sld7786 3 жыл бұрын
Art ❤️❤️
@pradeeplakmal450
@pradeeplakmal450 3 жыл бұрын
ඉගෙන ගන්න ලමුන්ට විතරක් නෙමෙයි නේව සාමාන්‍ය ජීවිත වලටත් වැදගත්.
@GAMER-vb4cz
@GAMER-vb4cz 2 жыл бұрын
අපි .
@channaweerasena5386
@channaweerasena5386 3 жыл бұрын
තිස්ස සර් තමයි මාවත් මෙඩිසින් යැව්වේ.... ජය වේවා සර්❤️💞
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
30% ප්‍රිතිශතය වැඩි කිරීමට ගන්නා උත්සාහයට ගොඩක් පින් සර් ට.. බුදුසරණයි..
@sarang9318
@sarang9318 3 жыл бұрын
මං දැනට දෙවිවරු වගේ doctor කෙනෙක්ට දැක්කේ අපෙ බව්ව මැරෙන්න ගිහින් බේරගත්තු doctor විතරයි. සත්තුන්ට මිනිස්සුන්ට ඇත්තටම ආදරය කරන වෛද්‍යවරු හරිම අතලොස්සක් තමා ඉන්නෙ 😔
@udaraekanayake9524
@udaraekanayake9524 3 жыл бұрын
අප්‍රමාණ කැපකිරීමක් කරන වෛද්‍යවරුන් ඇතුලු සියලු සෞඛ්‍ය සේවකයින්ට තෙරුවන් සරණයි...!!
@yurandesilva5720
@yurandesilva5720 3 жыл бұрын
හැම vidio එකක්ම බලපු... අපේ තිස්ස සර්ට ආදරේ අය කියාගෙන යමු බලන්න.... ❤️
@malhimakulasekara3140
@malhimakulasekara3140 3 жыл бұрын
හැමදාම ආදරෙයි තිස්ස සර්ට... 🥰❤️
@samanjayakody9065
@samanjayakody9065 3 жыл бұрын
මවගෙන් බිහි වන දරුවන් A/L ජීවවිද්‍යාව හදාරනකොට ,තිස්ස ජනනායක ගුරුතුමා හමු වුවොත් දේවත්වයෙන් පිදුම් ලැබිය හැකි මිනිස් දුවෙක්,පුතෙක් බිහි කර ගතහැකිය. සර්ට පින්සිදු වේවා !
@yurandesilva5720
@yurandesilva5720 3 жыл бұрын
100%true 🔥
@madubashini8663
@madubashini8663 3 жыл бұрын
❤️❤️❤️
@ranjithkodithuwakku8650
@ranjithkodithuwakku8650 2 жыл бұрын
😍😍😍😍
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 3 жыл бұрын
සර්ගෙන් ඉගෙනගන්නත් ශිෂ්‍යයන්ට පිනක් තියෙන්න ඕන.
@indikamax7643
@indikamax7643 3 жыл бұрын
සර් යහපත් දරුවන් රටට බිහිකිරීමට මේ දරන උත්සහයට සර්ව හැදූ වැදූ දෙමාපියන්ටත් පිංසිද්ද වේවා....!
@user-nf2xk4zt8m
@user-nf2xk4zt8m 3 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් පවසනා ඔබ මිහිපිට දෙවියෙකි .
@TheAmal316
@TheAmal316 3 жыл бұрын
වෛද්‍යවරයෙක් හැටියට දුකයි සමහර කමෙන්ට් දැක්කම. සමහර දවසට උදේ කෑම වේල නොගෙන දවල් වෙනකන් බඩගින්නෙ ලෙඩුන් රස්තියාදු වෙයි කියලා බලලා කන්නෙ දවල් දෙකට. රෑට නින්දක් නෑ හදිසි ලෙඩ්ඩූ අවම. කොරොනා හින්දා අවදානමෙන්. ඔය private තැන් වලින් බෙහෙත් අරං ඒවායේ අත්දැකීම්වලින් මුළු සමස්ත වෛද්‍යවරුන් හට ඇන්ගිල්ල දික් කරන්න එපා. කොතරම් හොඳ කරත් දුදනෝ නොවෙති යහපත් කියන එක හිතට අරන් තමයි මිනිස්සුන්ට සේවය කරන්නේ. මෙතන කමෙන්ට් වලින් එය මනාව පෙනෙනවා. AC කාමරයකට වෙලා ලක්ෂ ගණන් මුදල් හම්බු කරන තිබුනනං අපිත් කැමති කතා කරලා.
@nadeeshalakmal641
@nadeeshalakmal641 3 жыл бұрын
හැමෝටම කියලා නැහනේ..හොද අය ඕනී තරම් ඉන්නවා..ඒ වගේ කමෙන්ට් වලට හේතුවත් සමහර වෛද්‍යවරුන්ගේ වැරදී.
@Wondertune2003
@Wondertune2003 3 жыл бұрын
සර් තමා මගේ හදවතේ ඉන්න තාත්තා .... සර්ට හැමදාම පණ වගේ ආදරෙයි.💘💘💘😁
@WISEMARTIAL
@WISEMARTIAL 3 жыл бұрын
හෑ.... මේවා අම්මා දන්නවද?
@Wondertune2003
@Wondertune2003 3 жыл бұрын
@@WISEMARTIAL kavuda oya, amma dannava ayi prashnayakda?
@nowtyrasith5699
@nowtyrasith5699 2 жыл бұрын
@@WISEMARTIAL 🤣🤣
@kakkarschannel1522
@kakkarschannel1522 3 жыл бұрын
සුන්දර විද්‍යාව සර් නිසා තවත් ලස්සන වෙනවා. 😍😍
@funsmile726
@funsmile726 3 жыл бұрын
සර් කියන කතාව සංපූර්ණ ඇත්ත, පුදුම තරම් ජරා ඩොක්ටර්ස්ලා ඉන්නේ. මන් දන්න ගාල්ලේ ප්‍රසිද්ද සමේ රෝග ඩොක්ටර්කෙනෙක්, මිනිහ කරන්නේ ප්ර්ය්වට් චැනල් කරලා ගන්න ගියාම සති දෙකකින් අපහු එන්න කියනවා, අපහු සති දෙකකින් ගියාම තවත් සති දෙකකින් එන්න කියනවා , කවදාවත් එක පාරින් හොද වෙන්න දෙන්නේ නෑ, තව වෙච්ච දෙයක් කියන්නම්, ඊත් ගාල්ලේ ඉන්න ප්‍රසිද්දම ලේඩි ඩොක්ටර්කෙනෙක් , ඇස සම්බන්දව ඉන්න, එයත් කරන්නේ පෙන්නන්න ගියාම ලේසර් ක්කරන්න එන්න කියල කිව්වා, ඊට පස්සේ අහනවා private da ,hospital එකට enawad kiyala, hospital ekata ගියාම කියනවා එක පාරක් ලේසර් කලාම අපහු මොකටඩ් කරන්නේ කියල, ඊත් ප්රිවට් ක‍රන්න ගියාම ලෙඩා මැරුණත් ඒ ගැනී කරනවා, හෙනම ගහන්න ඕන ඕකුන්ට , මන් කියන්නේ රජයෙන්වත් මේ වගේ දේවල් වලට විසදුමක් දෙන්න ඕන, මිනිස්සු මාරම අසරනයි , ඔයාලටට් උන දේවල් කියන්න හැමෝම දැනගන්න
@nilubala753
@nilubala753 3 жыл бұрын
Ape aiyage duwatath dr kenek oya wage operation eka ikmanata karanna Kiyala kiwwa.thawa dr kenek langata giyama e dr kiwwa operation ekak karanna awashya naha kiwwa.
@chamodyajayashan7384
@chamodyajayashan7384 3 жыл бұрын
වෛද්‍යවරුන්ගේ සේවය ගැන මෙහෙමයි කියල විස්තර කරල ඉවර කරන්න බෑ.මේ දවස් වල අපි වෙනුවෙන් කරන සේවය අපිට පෙනුනේ නැතත් ඒ අය නිදි නොමරා අපි වෙනුවෙන් වැඩ කරනව.ආදරෙයි හැමදාමත් 😍😍
@kemindhafriend6585
@kemindhafriend6585 3 жыл бұрын
Puthe e ayata nikamata wage padinodi balannakoo... Ethakota therei...
@chamodyajayashan7384
@chamodyajayashan7384 3 жыл бұрын
@@kemindhafriend6585 හ්ම්ම්
@susa3763
@susa3763 3 жыл бұрын
@@kemindhafriend6585 e katava nm hari. Habay Eka doctors la ge vitarak nemey hama field ekakama vage thiyanava.
@udaraekanayake9524
@udaraekanayake9524 3 жыл бұрын
@@kemindhafriend6585 මාසික වැටුප් ගන්න කාට වුනත් පඩි දුන්නේ නැතත් ඕක බලාගන්න පුලුවන්නේ වැටුපට එහා ගිය සේවයක් කරන වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය අංශවල සේවය අගය කරන්න බැරි හිතේ තියෙන කුහකකමට bro
@sasinsathsara2777
@sasinsathsara2777 3 жыл бұрын
@@kemindhafriend6585 එයාලට විතරක් නෙවෙයි.ඔයටත් මාසෙකට පඩි නොදී හිටියොත් තේරෙයි....රස්සාවක් උනාම පඩියක් ඔනිනේ..පිනට ලංකාවේ ජොබ් කරන්නෑ අන්කල්🤣🤣🤣🤣
@Wondertune2003
@Wondertune2003 3 жыл бұрын
සර්ගේ මේ විඩියෝ එක බලලා doctor කෙනෙක් වෙන මගේ හීනේ ශක්තිය වැඩි වුනා.👍👍
@sheni6004
@sheni6004 3 жыл бұрын
😁😍
@user-pq3hg1oj4z
@user-pq3hg1oj4z 3 жыл бұрын
වෛද්‍ය ක්ෂ්‍රේත්‍රයේ ඉන්න සමහර තිරිසනුන් ගැන සර් නියමෙට කියලා දුන්නා.....❤️
@manishacosta3886
@manishacosta3886 3 жыл бұрын
මනුස්සයකේට ජීවිතයක් දෙන්න නම් කැමති ඒත් ඒකට යන පාර තමා අමාරු...... සර් කිව්ව කතාව ඇත්ත. දොස්තර්ලා වැඩි හරියක් මඩිය තර කරන්න තමා කැමති. මට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් වුනොත් නොමිලේ බෙහෙත් දෙනවා........Thank you sir !!!!!!!!!
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
ගුරු පියාණෙනි ගුණ වර්ණා කරන්න වචන නෑ .ඔබට දීර්ඝයුෂ තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
@julanmax
@julanmax 3 жыл бұрын
අපේ තිස්ස සර්ට ආදරේ අය අත උස්සන්න 😍👇
@Julieya89
@Julieya89 3 жыл бұрын
දේශප්‍රේමියෝ ටික කෝ උස්සන්න....අනේ උත්සන්න....
@julanmax
@julanmax 3 жыл бұрын
@@Julieya89 අපි 😍💪💪
@Wondertune2003
@Wondertune2003 3 жыл бұрын
අනිවාර්යයෙන්
@julanmax
@julanmax 3 жыл бұрын
@@Wondertune2003 ❤️❤️
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
සහතික ඇත්ත, බොහෝම ස්තූතියි දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
Commerce ,arts , maths මොකක් කළත් මිනිස්සු වෛද්‍ය විද්‍යාව හා ජීව විද්‍යාව ගැන පොඩි හරි දැනුමක් තියාගන්න ඕනෙ මොකද තිස්ස සර් අර විනාඩි (12.05) දී කිව්ව කතාව 💯ඇත්ත මොකද අපේ රටේ මිනිස්සුන්ගේ සමස්ත විද්‍යාව පිළිබඳ දැනුම අඩුයි .... ඒක doca දන්නවා ඉතින් බොරු කියලා සැත්කම කරන්න හදිස්සි කරනවා අපේ මිනිස්සු දැනුම නැති නිසා ණය වෙලා ගේ/ඉඩකඩ උකස් කරලා කරනවා සමහරවිට සැත්කම ඉවර වෙද්දි ඉන්නෙ වෙනත් ලෝකෙක 😂 ඉතින් ඔන්න ඕකයි ඇත්ත !!!! මහලොකු වට syllabus හදන් ඕන එකයි එපා එකයි හැම එකක්ම උගන්නලා අන්තිමට උපාධිය ගත්තා නොගත්තා ආපහු පොතක් අතින්වත් අල්ලන්නෙ නෑ !!!! ඕකයි වැරැද්ද අපේ අධ්‍යාපන ක්‍රමයේ ......
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 3 жыл бұрын
සර් උගන්නන් නම උපන් කෙනෙක් දේශනා වලටඇබ්බැහි වෙන සුලුයි බුදු සරණයි
@strivetonirvana3794
@strivetonirvana3794 3 жыл бұрын
බොහෝම පින් ඔබට....සුගතියේ යෑමට නොව....නැවත නොඒමට ...සිත නිවා ගැනුමට...ඔබගේ පෙර පින් මතු වේවා....🙏🙏🙏
@rohithalankathilaka1320
@rohithalankathilaka1320 3 жыл бұрын
ජීවිතේට පාර කියාදෙන තිස්ස ජනනායක ගුරුපියානන්හට නිදුක් නිරෝගි සුවය ලැබේවා.තෙරැවන් සරණයි
@indikamunasinghe6603
@indikamunasinghe6603 3 жыл бұрын
ඒ වගේම පාසල සහ උපකාරක පංති යන දෙකම උගන්වන ගුරුවරුත් ඉන්නවා මෙම 30%, 70% ගොඩට අයත්වන. මාගේ පාසල් කාලය තුල මම දැක්කා.
@virathaiyar9513
@virathaiyar9513 3 жыл бұрын
Mata hambela thiyenneth godak guru horu
@hirunikavindya8532
@hirunikavindya8532 3 жыл бұрын
අපේ ජීවිතයට හුඟක් වැදගත් පණිවිඩයක්.😊😊😊 හොඳින් ඉන්න සර්.
@tikitoka9026
@tikitoka9026 3 жыл бұрын
hari hodin innam
@cnc5447
@cnc5447 3 жыл бұрын
මෙවන් උසස් ගුරුවරු රටට අශිර්වාදයකි. මාගේ නමස්කාරය වේවා.
@amilabandara5577
@amilabandara5577 2 жыл бұрын
මන් මේ සර්ගෙ class ගිහින් නෑ. මන් දැකල තියෙන්නෙත් youtube එකේ විතරයි. ඉදහිට මේ වගේ videos බලනාවා. මේ වගේ මිනිස්සුන්ගෙ ගුනදහම් දියිනු කරන්න දරන උත්සහය ගොඩක් අගය කරනවා. මේ වගේ හොද ගුරුවරු ඉන්නෙ කීප දෙනයි.
@chamiperera805
@chamiperera805 3 жыл бұрын
ඔබ තුමා වගේ ඔවදන් දෙන්න කෙනෙක් හිටියා නම් ........හොඳ වද්‍ය්වරුන් බිහිවෙලා
@kgshop4206
@kgshop4206 3 жыл бұрын
මමත් වයිද්‍යවරයෙක් වෙන්න ගොඩක් ආසාවෙන් උසස් පෙල තෙවරක් කරා, ඒත් යන්න බැරි උනා. දැන් අයි.ටී ෆීල්ඩ් එකේ, කැම්පස් අවුට් වෙලා අවුරුදු තුනක් විතර, දැන් මට වයිද්‍යවරයෙක්ට වගේ දහගුනයක් විතර ඉන්කම් එකක් එනවා, ඒත් මම තාමත් දුක්වෙනවා මට මෙඩිකල් ෆැකල්ටි යන්න බැරි උන එකට, මේ වීඩියෝ එකේ දහවෙනි මිනිට් එකේදි ඇසට කදුලක් එන තරම් 😥😥, මම දැන් උත්සහ කරනවා ඊලග බවයේ....
@user-fy2vv8hm4e
@user-fy2vv8hm4e 3 жыл бұрын
Adoo
@user-fy2vv8hm4e
@user-fy2vv8hm4e 3 жыл бұрын
Ekatanam sahenna duka hithuna
@hasinipabasara1729
@hasinipabasara1729 3 жыл бұрын
සර් මම දැනට 8 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා . මම A/L වලට අනිවාර්යයෙන් කරන්නේ Biology මයි. මම අනිවාර්යයෙන් එන්නෙත් සර්ගෙ පන්තිමයි . මම සර්ගෙ හැම episode එකකටම කැමතියි .
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
අනේ හරී ෂෝක් සර් ඉක්මනට video එකක් බලාපොරොත්තු නොවූ වෙලාවක වෙනද වගේම පාඩම හරිම රසයි ගොඩාක් ආදරේ සමග තෙරුවන් සරණයි සර්ට
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
අපේ sir😘😘❤
@russellandrady
@russellandrady 3 жыл бұрын
හොඳම වැඩේ තමයි දෙතුන් දෙනෙක්ගෙන් වත් hospital බෙහෙත් අරන් බලන එක. එතකොට පරස්පරතා හොයාගන්න පුලුවන්.
@nu1lakmal
@nu1lakmal 3 жыл бұрын
කොයි ලොව යන්නෙත් මරණින් පස්සේ, පිං පව් එනවා... අප පසු පස්සේ....
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
ජීවිතේට පාර කියාදෙන තිස්ස ජනනායක ගුරුපියානන්හට නිදුක් නිරෝගි සුවය ලැබේවා.තෙරැවන් සරණයි.🙏
@jayashanthidarshani4415
@jayashanthidarshani4415 2 жыл бұрын
ගුරුවරයා ත් සෑහෙන්න කැපවී මක් කරන්න ඕනෙ දරුවන් ගොඩ දාන්න. මම දැකලා තියනවා අපේ ගුරුවරුන් කරන දේවල්. 70% කට වඩා ගුරුවරුන්ටත් අපාය තමා හිමි.ගුරුවරයෙක් වෙන්න හොඳ නෑ ඒ කැපවීම කරන්න බැරි නම්. සර්ට ගොඩක් ස්තුති
@julanmax
@julanmax 3 жыл бұрын
ලබාදුන් දැනුම වගේම දුන්නු උපදෙස් ටිකත් ගොඩක් වටිනවා සර් ❤️🙏
@dimuthuwickramasinghe6394
@dimuthuwickramasinghe6394 3 жыл бұрын
Normal ඩිලිවර් එකක් බලං හිටියනම් ඉතුරු හතරදෙනත් වැටෙනව
@user-jh6lu7kv8i
@user-jh6lu7kv8i 3 жыл бұрын
Ado sira bn😂😂
@bimalidayananda9557
@bimalidayananda9557 3 жыл бұрын
සර් නිසා මගේ නැන්දාගෙ ජීවිතේ බේරුනා 🙏🏽🙏🏽🙏🏽 සර්ට ගොඩක් පින්. සර්ගෙ heart attack ගැන තිබුන video එක මම බලපු නිසා නැන්දට symptoms එනකොටම බලෙන් doctor කෙනෙක් ලගට යැව්ව. නැන්දගෙ exercise ECG එකෙන් තමයි ප්‍රශ්නෙ හොයා ගත්තෙ. සර්ට ගොඩක් පින් 🙏🏽🙏🏽🙏🏽
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
සර් ඇවිල්ල කියන්න ඕන දේ කෙළින්ම කියන සොදුරු චරිතයක් 💕😍😘 ! නොමැරෙන සේ ජීවත් වන මිනිස්සුන් අතර ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්ත සොදුරු චරිතයක් 💕😍😘 ! හැමවෙලේම සමාජයට හොදම දෙයක් දෙන්න හදන සොදුරු චරිතයක් 💕😍😘 !
@suneethaherath3502
@suneethaherath3502 3 жыл бұрын
සර්කිවිවෙි සමිපුර්න ඇත්ත අපේ අමිමාගේ කකුල කැඩුනා.ඉස්පිරිතාලේ ගිහාම ඔපරේෂන් එක කරන්න මාස හයක් ඉන්නවෙනවා කිවිවා හැබැයි පෞද්ගලික රෝහලේ කරනවනමි දවස් 2න් කරනවා කිවිවා ගාන ලක්ෂ දෙකහමාරක්. මොනවා කරන්නද මෙි ලෝකේ අමිමට වැඩිය වටින දෙයක් නෑනේ අපි ඒ සල්ලි දිලා ඔපරේෂන් එක කලා ගෙදර ඇවිල්ලා මාසයක් ගියා අමිමට ඇවිදින්න බැරිඋනා පස්සේ බැලුවහම දාපු ස්කුරැඑක හරියට හරියටසෙටිවෙලා නැ ඊට පස්සේ වෙද්‍යවරයා කියනවා ආයේ ඔපරේෂන් එක කරන්නඔින කියලා. හොස්පිටල්එකේ නවත්තන්න කියලා ඒ වෙලාවෙි මාස හයක් කිවිවෙි නැ සතියෙන් කරනවා කිවිවා අපිට කර කියාගන්න දෙයක් නැතුව අපි අසරණ උනා එකම ඔපරේෂන් එක දෙසරයක් කලා .සල්ලි නිසා අහිංසක මිනිස්සුනගේ ජිවිත එක්ක සෙල්ලම් කරන මෙි වගේ වෙද්‍යවරැ යන්නේ අපායටම තමයි මගේ අසරණ අමිමට තවත් හරියට ඇවිද්න්න බැ සල්ලි අරගෙනත් හරියට වැ⁣ඩෙි කරලා දුන්නේ නැ .ඔය වගේ මිනිස්සුන්ට හොදක්නමි වෙන්න එපා.
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
හැමදාම දරුවන්ට නිවැරදි දේ කියාදෙන ඔබ තුමාට ජය
@rashmithathathsarana5877
@rashmithathathsarana5877 3 жыл бұрын
විද්‍යාවෙන් ජීවිතේ කියලා දෙන තිස්ස සර්ට ස්තූතියි !!!!💗
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
සර් කියපු කතාව 100% ක් ඇත්ත. සමහර වෛද්‍යවරුන් ඔය වගේ තමයි. රාජ්‍ය සේවයෙදී එක විදියක් පෞද්ගලික සේවයේදී තව විදියක්. වෛද්‍යවරු කියලා ඔලුව උදුම්මවාගත්ත පිරිසකුත් ඔය අතර ඉන්නවා.
@kusumakumari8069
@kusumakumari8069 3 жыл бұрын
බාල තරුණ මහලුහැමෝටම පාඩමක් කියාදෙන අපේ ආදරණීය ගුරුතුමා🙏🙏🙏💖💖බුදු සරණයිඔබතුමාට
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
වවුනියාවේ, අනුරාධපුරයේ ජාතික මහා රෝහල්වල නියම වැඩක් යනවා.., අපිට අසනීපයක් තියෙනවනම් රෝහලට ගිහින් ඒ අදාළ වෛද්‍ය වරයට සල්ලි බැඳලා එයාගේ list එකට register වෙනවා.. (channel කලා වගේ) ඊට පස්සේ එයා වාට්ටුවට දානවා, ඊට පස්සේ එම වෛද්‍යවරයා අවිල්ලා එයාගේ registered ලෙඩ්ඩු ටික හොදට බලාගෙන යනවා.. ඔය ක්‍රමයෙන් තොරව සාමාන්‍ය විදිහට වාටුවේ නතර වුණොත් බල්ලට ගනන් ගන්නේ නෑ... මේක විශේශයෙන් ම වෙන්නේ බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලාට.. ඒ පැත්තේ මිනිස්සුත් ඒ විදිහටම පුරුදු වෙලා.. වෛද්‍යවරයාට කියලා හොදට බලවාගන්න ඕනේ නිසා එයාලත් සල්ලි ගෙවනවා..
@nimeshchathuranga8574
@nimeshchathuranga8574 3 жыл бұрын
දවසක් අපි ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවා ප්‍රයිවට් කරන්නෙ කොහෙද කියලා... බැන්නානේ අපිට, එතන ඉන්නෙත් මම , මෙතන ඉන්නෙත් මම,. මෙතන කරන දේමයි එතන කරන්නෙත් කියලා
@dinithanaline1141
@dinithanaline1141 3 жыл бұрын
ඔබතුමා වෛද්‍යවරයකු වුවානමි අනිවාර්යයෙන්ම 30% කොටසෙහි බව නිසැකයි!!!!
@mounika1972
@mounika1972 3 жыл бұрын
සර්ට තුනුරුවන්ගේ සරනයි ..👌❤❤🌷
@manjula1201
@manjula1201 3 жыл бұрын
අනාගත පරපුර හොදමාර්ගයකට යොමුකරන ඔබට තෙරුවන් සරන.
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
සර් ගුරු දෙවියෙක්.දෙවියෙක් වෙන්න ඉඳලා මනුස්සයෙක් වුනහම🙏☸️🙏☸️ ඔයා ගොඩක් හොඳ කෙනෙක් සර් ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට බුදු සරණයි!!!සදහම් සරණයි!!!සඝ සරණයි!!!ත්‍රිවිධ රත්නයේ සරණයි!!!ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!! උතුම් බඹසර සීලය ඉතාමත් පිරිසිදුව රැකීමට හැකියාව ලැබේවා!!!සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
@shirankaxpress769
@shirankaxpress769 3 жыл бұрын
හරිම වැදගත් දෙයක් තමයි සර් කියන දේ. සර් ට පින් 🙏
@lahirumadushanka5756
@lahirumadushanka5756 3 жыл бұрын
හොඳ ගුරුවරයෙක්... ජීවිතයත් උගන්වනවා
@rangathisaraka5430
@rangathisaraka5430 3 жыл бұрын
බුදුසරණයි අපේ සර්ට
@seetharanjani3547
@seetharanjani3547 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත සර් කියන්නේ මං හැමදාම සර්ගේ ක්ලාස් කරනවා බලනවා ගොඩාක් පින් සර්ට හැම දෙයක්ම පැහැදිලි කරනවට
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
මේ ලබාදෙන දැනුමට සර්ට ගොඩක් පින්.බයෝ කරන්න උනේ නෑ සර්.ඒත් සර්ගෙන් ලබන් දැනුම ඇති හොදින් අවබෝධයෙන් ජීවත් වෙන්න පුලුවන්
@user-mo9ib4sn3s
@user-mo9ib4sn3s 3 жыл бұрын
කියන කොට ඇග හිරිවැටිලා ගියේ මට විතර ද😱මැවිල ත් පෙනුණා.අය්යෝ මං මැත්ස් කලේ ඇයි දෙය්යනේ 😔
@ravindum9976
@ravindum9976 3 жыл бұрын
ඉපදුනානම් විදින්න වෙනවා. 🙏මොනව කරන්නද. දුක තමා.....
@lakshankn8075
@lakshankn8075 3 жыл бұрын
මැරිලත් පැයක් ආදරෙයි සර් ♥️
@anu8613
@anu8613 3 жыл бұрын
Biology death eka wenakam adare karanna. E kiyanne paya 4k
@anu8613
@anu8613 3 жыл бұрын
Eka mn hoyagaththe tissa sirge video ekakin
@chandanakumara2839
@chandanakumara2839 3 жыл бұрын
👌
@brayansadisha7186
@brayansadisha7186 3 жыл бұрын
තිස්ස සර් කියන්නේ රටට ගොඩාක් වටින චරිතයක්, මේ විනාස වෙලා තියන system එක ආය හොද තත්වයට ගන්න කැප වෙන කෙනෙක්...
@ileperumagedonappk6089
@ileperumagedonappk6089 3 жыл бұрын
ගොඩක් ස්තුතියි sir . ගෙදරට වෙලා ඉන්න කාලෙ මේක අපිට හොද motivation එකක්. 🙏🙏
@udikasampath620
@udikasampath620 3 жыл бұрын
Thissa sir nam supiriyata kiyala denwa 👍👍👍
@Sakun_Rashmika
@Sakun_Rashmika 3 жыл бұрын
මම සර්ගෙ ක්ලාස් ඇවිල්ලා තමයි medicine සිලෙක්ට් උනේ.❤️ සර්ට ගොඩාක් වතාවක් ස්තූති කරන්න ඕන ඒකට. මට Bio වලට A එකක් ගන්න පුලුවන් උනේ සර් නිසා❤️❤️❤️ තව අවුරුදු හතර පහකින් මම ඩොක්ටර් කෙනෙක් උනාම මං සර් කියපු 30% ගොඩට කොහොමහරි යනවාමයි❤️❤️❤️❤️ සර්ට ආයෙත් වතාවක් ස්තූතියි❤️🥺
@user-fy2vv8hm4e
@user-fy2vv8hm4e 3 жыл бұрын
❤❤❤❤❤
@koreanguide4482
@koreanguide4482 3 жыл бұрын
සහතික ඇත්ත සර් ජය වේවා ❤❤
@luckydreamz7191
@luckydreamz7191 3 жыл бұрын
Sirge vedios asawen uwamanawen balanawa sir.sirta pin mey karan deyata❤️❤️❤️❤️
@chamiperera805
@chamiperera805 3 жыл бұрын
මේ පිනෙන් මාර්ගපල අවබෝධ වේවා
@kumarapillaifamily3362
@kumarapillaifamily3362 3 жыл бұрын
You are amazing sir. God bless you. We Love you sir. வாழ்க வளமுடன். மாணவர்கள் மட்டும் அல்லாமல் அணைவரையும் பாடம் சொல்லிக்கொடுத்து கவர்ந்து விட்டீர்கள். நான் இலங்கை வந்தால் உங்களை சந்திக்க ஆவலாக உள்ளேன். 🤗
@ab-Don
@ab-Don 3 жыл бұрын
*සර් මෙහෙම කිවට වරදක් හිතන්න එපා ඔබ තුමා ගොඩක් නිහතමානි හැබැයි 99% ඉහල පුටුවල ඉන්නෙ පොඩි මිනිහට බල්ලටව වගේ සලකන මහා ලොකු කම ඔලුවේ තියාන ඉන්න මිනිස්සු එ ගැන නම් කලකිරිලා ඉන්නෙ..😥*
@sandunmadusanka3045
@sandunmadusanka3045 3 жыл бұрын
1st Comment එක මගෙන්❤️❤️❤️
@tharukawicky836
@tharukawicky836 3 жыл бұрын
ආදරෙයි සර් ❤️ බුදු සරණයි ජේසු පිහිටයී සර්ට ❤️
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
ජිවිතය උගන්වන ගුරැවරයෙක් 🙏🙏🙏
@kk-lv7ii
@kk-lv7ii 3 жыл бұрын
සර් කියන කතාව 100% ඇත්ත
@baymaxstormy2331
@baymaxstormy2331 Жыл бұрын
ඔබතුමාගේ මේ දේශනයට බොහොමත්ම පිං.මම දන්න නරකම doctors ලා ඉන්නවා.
@sanduMj4everluv
@sanduMj4everluv 3 жыл бұрын
If there's a hell, most Sri Lankan doctors/ nurses deserve that place. I've seen many Sri lankan doctors mistreating and being rude to patients. Most doctors don't even try to listen to the patient. Don't they know misdiagnosis could put patients' lives in danger? That's exactly what they did to my dad at ragama hospital. (Used to be one of the best hospitals, now one of the the worst!) My heart goes out to all those patients who lost their lives because of these unkind, reckless doctors/nurses. They really should teach them a lesson about humanity in the med school, they're lacking in that. Nurses, too! I've seen them laughing and joking in front of patients who are in their death bed! It could be their last day, why can't medical workers just be kind? It won't cost them a thing. It's sad, there's nothing innocent people can do to voice about their mistreatments. Sri Lankan Law will always protect those evil doctors but I hope hell will welcome them. To all the nice doctors/ nurses, thank you for being kind. Your kindness means so much to those innocent patients.
@arcticblue3333
@arcticblue3333 3 жыл бұрын
සර් මමත් ලොකු වෙලා ඔයාගෙ පන්ති අනිවාරෙන් ම එනවා . මම තාම 7 වසරෙ . අනිවාර්යෙන් ම එනවා. අපෙ අම්මා කිව්වා ඔයා හොදට උගන්නනවා කියලා
@AnjanaAriyarathna
@AnjanaAriyarathna 3 жыл бұрын
Sir you doing great job. I wish you all the best
@ThilinaGalappaththi
@ThilinaGalappaththi 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්
@srihunterinventions1837
@srihunterinventions1837 3 жыл бұрын
සර් ඉක්මනින් මාර්ගඑලයක් ලබා නිවන් අවබෝධ කිරීමට ඔබ කරන පින් හෙතුවාසනා වේවා
@Thanujayatunga
@Thanujayatunga 3 жыл бұрын
Sir it is better to understand realty than fantasy world. Most teachers make fairly world but their must be some one to give idea of reality
@chathurangadisanayake8725
@chathurangadisanayake8725 3 жыл бұрын
thank you very much sir!
@nishanthiindika1476
@nishanthiindika1476 3 жыл бұрын
Sir කියන කතාව ඇත්ත අපි 30 % ඉන්න හොඳ doctor lata a wada තව දුරටත් කරන්න උදවු කරන්න ඕනෑ 70 % a මාර්ගයට ගන්න තවත් mawaga dashana පවත්වන්නට ඕනෑ sir
@gamageviraj7696
@gamageviraj7696 3 жыл бұрын
එකම බෙහෙත කුට්ටිය වැඩියෙන් ලැබෙන තැන නමින් ලියාලා සමහරු යන්නේ නම් අපායේ තමයි
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනි වසරක් නිමවී නවවසරක් උදාවු අද දිනයේ උතුම් දලදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට වාසනාව ප්‍රර්ථනා කරන්නේ හදපිරි සෙනෙහසින් චිරන් ජයතු ගුරුපියානනි නීරෝගීමත් වාසනාවන්ත සුභ නවවසරක් ඔබතුම ඇතුලු පවුලේ සැමටත් තෙරුවන් සරණ ලැබේවා
@YashDis_
@YashDis_ 3 жыл бұрын
Same thing happened to me..Fainted in the 1st day of theatre 🙈😂
@phssampath6517
@phssampath6517 3 жыл бұрын
thanks dear sir , you er giving great health information to the our sri lankan nation
@maleeshamuthukelum4595
@maleeshamuthukelum4595 3 жыл бұрын
notification eka apu gaman baluwa sir
@maleeshadissanayaka933
@maleeshadissanayaka933 3 жыл бұрын
Good work sir
@hashinihimali7587
@hashinihimali7587 3 жыл бұрын
Sir you are god that my life ❤️🌹😉🙂😘
@amiladilshan__528
@amiladilshan__528 3 жыл бұрын
Thank you sir❤
@shamalisrt5885
@shamalisrt5885 3 жыл бұрын
Godak ssthuthii sir. .....oba lamaita pamanak nowe. .....jevitheta awassama karunu ...apitath uganwanawa. .obata godak pin budu saranai jesu pihitai ❤ ❤
@malhimakulasekara3140
@malhimakulasekara3140 3 жыл бұрын
මං මේ දැනගන්න අහන්නේ සර්ට මුකුත් කියන්න හිතාගෙන නෙමෙයි... මේ දැන් දාන වීඩියෝ කලින් උගන්නකොට රෙකෝඩ් කරපු ඒවද නැත්තං දැන් පන්ති පවත්වන්න බෑනේ ඒකයි 🙂🤔🤔
@kumaraprabath4210
@kumaraprabath4210 3 жыл бұрын
God bless you sir🤩🤩
@sriyanidolapihilla1422
@sriyanidolapihilla1422 3 жыл бұрын
What a significant video for us
@sanjayakumara1
@sanjayakumara1 3 жыл бұрын
Budu saranai sir
@krisandeam1198
@krisandeam1198 3 жыл бұрын
Super sar obathumata nedukveva nirogeveva suvapathveva budusaranai 🙏🙏🙏
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
ස්තුතියි සර් ..සර් ගෙ මගපෙන්වීම් හරිම වටිනවා.👌👌👌
@somapalaweeratunga5888
@somapalaweeratunga5888 3 жыл бұрын
Very useful lecture by learned teacher.
@isharashehani9425
@isharashehani9425 3 жыл бұрын
බුදු සරනයි සර්ට.
@osmanmansoor4386
@osmanmansoor4386 3 жыл бұрын
I recommend your you tube channel to watch each and everyone without any age difference. wonderful explanation on every topic you choose.
Do you have a friend like this? 🤣#shorts
00:12
dednahype
Рет қаралды 20 МЛН
Bro be careful where you drop the ball  #learnfromkhaby  #comedy
00:19
Khaby. Lame
Рет қаралды 20 МЛН
Tissa Jananayake - Episode 98 | ආසාත්මිකතා | Allergy
17:04
Do you have a friend like this? 🤣#shorts
00:12
dednahype
Рет қаралды 20 МЛН