No video

Tissa Jananayake - Episode 273 | තිස්ස සර් එදා නැටුවේ බීලද?

  Рет қаралды 122,845

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Tissa Jananayake - Episode 273 | තිස්ස සර් එදා නැටුවේ බීලද?
---------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/...
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 316
@user-yz4su6rn7f
@user-yz4su6rn7f 3 ай бұрын
මගෙ තාත්තිත් ඉස්සර හැමදාම වගේ අරක්කු බීලයි ගෙදර එන්නෙ. එයා කරන්නෙ අපිව තුරුලෙ තියාගෙන කියවන එක. ඇත්තටම හරිම ආදරණීයයි. ❤️. බීපු නැතිවෙලාවටත් එයාගෙ ඒ ආදරේ ලොකු වෙනසක්නම් නැහැ. ඒත් කතාබහ අඩුයි. මට වයස හයේදි මගෙ තාත්ති බීමත්කම නිසාම නැතිවුනා.😢. හේතුව සිරෝසීස්... දැන් මට 32ක් වෙනවා. සර් වගේ සත්පුරුෂයෙකුගෙන් ඉගෙන ගන්න කිසිම දුවෙකුට පුතෙකුට කිසිම දවසක මත්ද්‍රව්‍ය නම් පාවිච්චි කරන්ඩ හිතක් පහළ නොවේවා.. 🙏 මගෙ මහත්තයාත් මමත් ජීවිතේ එකම එක දවසක් වොඩ්කා අඬුකෝප්ප භාගයකටත් අඩු ප්‍රමාණයක් බිව්වා. ඒවා මොන රසද‍, බිව්වම ඇඟට දැනෙන දෙය මොනවගේද කියලා බලන්ඩ. ඒ තමා එකම සහ අවසානම අවස්ථාව... බේබදු මනුස්සයෙක් නැති ගෙදර හරිම සුන්දරයි. මගෙ තාත්ති බිව්ව නිසාම අපෙ ගෙදරත් අපෙ ජීවිතත් හරිම අසුන්දර වුණා. මොකද දරුවෙකුට ජීවිත කාලයටම ලැබෙන්නෙ එකම එක තාත්තෙක් නිසා. ඒ අඩුව හරිම අසුන්දරයි.😔 වේදනාකාරී.😔 අනේ දරුවන්ට ආදරෙයිනම්‍, බිරිඳට ආදරෙයි නම්‍, පෙම්වතියට ආදරෙයි නම්‍, විශේෂයෙන් තමන්ට ආදරෙයි නම් කිසිම දවසක මත්ද්‍රව්‍ය නම් පාවිච්චි කරන්ඩ එපා...🙏🙏🙏
@m.w.nadeeka1636
@m.w.nadeeka1636 3 ай бұрын
@user-pl1oq4px6m
@user-pl1oq4px6m 3 ай бұрын
විශිෂ්ඨ ඉල්ලීමක් !!
@slmicro3857
@slmicro3857 3 ай бұрын
😔😩
@user-zm4so2kz2d
@user-zm4so2kz2d 3 ай бұрын
👌👌👌👌
@siromakumari6891
@siromakumari6891 3 ай бұрын
Sri whats app number එක danna කෙනෙක් da.nnawada
@Lakshanofficiall2008SL
@Lakshanofficiall2008SL 3 ай бұрын
මම කැමතිම ගුරුවරයා තමයි තිස්ස සර්. සර් ළඟ තියෙන මනුස්සකම වෙන කාටවත් නැහැ ❤❤❤😊
@kaviya763
@kaviya763 3 ай бұрын
Matketing huttho e😂
@shavishadow
@shavishadow 3 ай бұрын
උබල වගෙ ඉන්නකන් මේ රටවල් මෙහෙම්ම තමයි මිනිස්සු ගැන කිහොමද බන් උබල මෙහෙම ගැරන්ට් කරන්නෙ විශේෂයෙන් කැමරාවක් ඉස්සරහ කතා කරන ඒව දිහා බලල හොද වෙන්නත් පුලුවන් නරක වෙන්නත් පුලුවන් උබල වගෙ උන් ඔය විදියටම තමයි ඕන කුඩු හොරෙක්ට චන්දෙ දෙන්නෙත් කතාවලට රැවටිල
@Lakshanofficiall2008SL
@Lakshanofficiall2008SL 3 ай бұрын
@@kaviya763 මම කිව්වේ මගේ මතේ උබලට පුක ද? 😂😂
@Lakshanofficiall2008SL
@Lakshanofficiall2008SL 3 ай бұрын
@@shavishadow අැහුවෙ නැ මම කිව්වේ මගේ මතේ උබලට පුක ද? 😂 😂
@Jayani-ew1rb
@Jayani-ew1rb 3 ай бұрын
හරි
@annetjayasinghe1796
@annetjayasinghe1796 3 ай бұрын
නටන්න බොන්නම ඔනේ නෑ..එතුමා අතිදක්ශ ගුරුවරයෙක් .දරුවන්ට අයහපත් දේ එතුමා අතින් වෙන්නේ නෑ ඉර හද වගේ විශ්වාස යි..නිගරු කරන්න ඔන්නේම නම්.. වෙන කෙනෙක් සොයාගැන්ම වටි..
@priyanthakulathunga4023
@priyanthakulathunga4023 3 ай бұрын
තිස්ස සර් සතුටු වෙන්න ඕනෙ තැන සතුටු උනා ඊට වඩා මොනාද. හරි අව්‍යාජ මනුස්සයෙක්.අහන්න ජිවිතයි මේ කියා දෙන්න. බුදුසරණයි සර්. 🙏
@malindupamodya1682
@malindupamodya1682 3 ай бұрын
සර් කවදාවත් බොන්නේ නෑ සර් කියන්නේ මමදැකපු අදරනීයම ගුරුවරයා මට කවදාවත් එහෙම වෙන කිසිම ගුරැ වරයෙක් හමුවෙලා නෑ අදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bluesky1042
@bluesky1042 3 ай бұрын
මගේ තාත්තා මැරුනෙ බීලමයි, කියලා වැඩක් නෑ, එක්තැන් වෙලා හිටියා කාලයක් ඇඟ ඇතූලෙන් ආවෙ මිනී කුනු ගද, ඇතුල බඩවැල් , අක්මාව ඔක්කොම නරක් වෙලා, තාත්තා පණ පිටින් කුනු වුනා, මම ඒ ගැන කියන්න ලැජ්ජා නෑ සර්, මට ඒවා දැකලා බීම එපා වුනා , අපි පාරට නොවැටී බෙරුනෙ හාස්කමකින්, සල්ලි ඔක්කොම විනාස වුනා, නමුත් අපි ඉගෙනගෙන තනියම නැගිට්ටා, තාත්තාටත් හොඳට සැලකුවා, තත්තගෙ මළගමට ආපු මිනිස්සු අපිට පිං දීලා ගියා, සල්ලි නාස්ති කරපු තාත්තාව අපි බලාගත්ත විදියට, මම කියන්නේ මේ ඇත්තමයි සර් මගේ ජීවත් වෙලා ඉන්න අම්මා සහතිකෙට
@rachelperaud1945
@rachelperaud1945 2 ай бұрын
ඔයාගෙ කතාව කියවලා මට ඔයා ගැන හරිම ආඩම්බරයි අම්මෙක් හැටියට . ජීවිතේ ජය ගන්න නම් අනුන්ගේ හෝතමන්ගෙ අත්දැකීම් අවශ්‍යයි . ඔයාට තෙරුවන් සරනයි .
@MattoPathi
@MattoPathi 3 ай бұрын
ඒක නම් මරු . නැටුම ලස්සනයි . පොඩි දරුවෙක් වගේ . ඒක කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නෑ . අපේ ආදරනීය රත්තරන් ගුරුතුමා 🙏
@manjushaa2451
@manjushaa2451 3 ай бұрын
🎉🎉🎉👍👍👍😘😘😘
@manjushaa2451
@manjushaa2451 3 ай бұрын
අනිවාර්යයෙන් මටත් ඒ විදිහටම දැනෙනවා
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 3 ай бұрын
මේ ගුරැතුමාගෙන් අධ්‍යයනයක් ලබාගන්න වාසනාව ලැබෙන එක ඒක හරියට විය සිදුරින් කණ කැස්බෑවට අහස බලන්න ලැබෙන අවස්ථාවක් වගේ ඉතාම දුර්ලභ අවස්ථාවක් .ඒනිසා ඒ අවස්ථාව ලබාගත් අය ඒක හරියට කරන්න ලෝකයටම සේවයක් කරන්න ඕන.
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 3 ай бұрын
නටන්න බොන්නම ඕනද හැමෝම නටන්නේ බීලද ...?
@manelpolman8188
@manelpolman8188 3 ай бұрын
තිස්ස සර් හරිම සුන්දර හදවතක් සහිත පුද්ගලයෙක්, මම 2007 සර්ගෙ පන්ති ගියෙ, එදා දැක්ක සර්මයි තාමත්,ඒ ව්දිහමයි,වයසට ගිහින් නැහැ, නලුවෙක් වගේ ලස්සන 🥰
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 3 ай бұрын
ආගම ධර්මයට අදහන්න නම් බුදු පියාණන් කියවා සිටිය යුතුමය. සර් ගෙන් ඉගන ගන්නවනම් සර් කියවා තේරුම්ගැනීමෙන් ඉගෙන ගන්න හරිම ලේසියි.....
@nimalkumara5675
@nimalkumara5675 3 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@laijayam6732
@laijayam6732 3 ай бұрын
සර්,,,සර්ගේ vedios බලන්න ඇබ්බැහි වෙලා,තෙරුවණ්සරණයි සර්
@madushanadeeshan5503
@madushanadeeshan5503 3 ай бұрын
අපේ පිනට මේ ගුරුවරු තවමත් මේ රටේ ළමයින්ට උගන්වන්නේ බුදු සරණයි සර් ❤️😍
@w.a.c.k6660
@w.a.c.k6660 3 ай бұрын
කොල්ලන්ට වඩා ලස්සනට අපි නටනවා සර් නොබී බුදු සරණයි අපේ සර්ට ❤
@DiveHive
@DiveHive 3 ай бұрын
Ane mnda ubala nm hadanna ba
@Lovergaming5495
@Lovergaming5495 11 күн бұрын
තිස්ස සර් කියන්නේ ඇත්තටම රටක් වටින චරිතයක්❤❤
@rachelperaud1945
@rachelperaud1945 3 ай бұрын
සර් කවදාවත් බොන්නෙ නෑ කියන එක මට නම් විස්වාසයි.එහෙම මල පෙරේතයෙක් නෙමෙයි .
@manojagunarathna2367
@manojagunarathna2367 3 ай бұрын
මොන දේ කිව්වත් රහට කියන්න පුලුවන් සර්ට❤එපා නොවී අහගෙන ඉන්න පුලුවන්❤ගැඹුරු විෂය කරුණු පවා සාමාන්‍ය මිනිස්සුන්ට ත් තේරෙන්න සරලව කියල දෙන එකට ස්තූතියි සර්❤🙏නටන්න බොන්නම ඕන නෑ.නොබී ත් හොදට නටන්න පුලුවන්❤🙏
@user-is8bu6kg9w
@user-is8bu6kg9w 3 ай бұрын
ස්තුතියි සර්.මංනං දැනුත් බීල ඉන්නෙ.සර්ගෙ වීඩියෝ එක හිනාවෙවී බැලුවෙ.අපේ පවුල පිස්සුද කියලත් අැහුව. ජීවිතේට අලුත් දෙයක් එකතු උනා.....
@kithsiriwl7657
@kithsiriwl7657 3 ай бұрын
සර් ඔබ සිය පවුලම නිදුක් නිරෝගිම සුවපත්ම වේවා🙏🙏🙏
@HaiHai-ku5ll
@HaiHai-ku5ll 3 ай бұрын
Sir හරිම ආදරෙයි sirta තෙරුවන්සරණයි..!! 🙏♥️ සර්ට
@udararashmika1862
@udararashmika1862 3 ай бұрын
ආතල් එක කියන්නෙ බොන ගමන් මෙක අහන එක. ආදරෙයි සර්. ජය වෙවා !
@chathumnethmika6287
@chathumnethmika6287 3 ай бұрын
බිව්වත් එකයි නැතත් එකයි නැටුම මරු ❤❤
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 3 ай бұрын
❤❤❤ .... 👌 ... අපූරුයි සර්. හරි සතුටුයි .....😁👍 ස්තූතියි සර්... ආදරණීය ගුරුපියාණන්ට නිරෝගීසම්පන්න දීර්ඝායු වේවා ......❤🙏 තෙරුවන් සරණයි ...
@indranisilva6980
@indranisilva6980 3 ай бұрын
තේරුවන් සරණයි සර් ඇතුළු පවු ලේ සැමට ❤❤❤❤❤❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 3 ай бұрын
ෂා …. සර්ගේ නැටුම නියමයිනේ. 😂😂😂😂😂😂 සර් මොනවද නොදන්නේ කියලා කල්පනා කරන මම …… ….. 🤔🤔🤔🤔🥰🥰🥰🥰🤗🤗🤗🤗🙏🙏🙏🙏
@formycountry373
@formycountry373 3 ай бұрын
🤣😂👍👍👍 සර් නම් මාරයි 😂 අපි ඔබතුමාගෙ ශිෂ්‍යයන් නොවෙ ඒ වුනාට සර්ගෙයි මුතුගල සර් ගෙයි class එක බලනවා 😂😂😂😂
@user-kp6mg8ji6m
@user-kp6mg8ji6m 14 сағат бұрын
අපේ විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා ලෝකයටම සම්පතක් ❤❤❤
@emoneyweb-eg4ou
@emoneyweb-eg4ou 3 ай бұрын
ආදරය කරන ගුරුවරයෙක්❤🎉
@Sollozo1053
@Sollozo1053 3 ай бұрын
අපෙ ගෙවල් ලග අන්කල් කනට ඇහෙන්න කතා කරන්නෑ. බිව්වාම කතානායක වගේ.😅
@pineapple2957
@pineapple2957 3 ай бұрын
😅😅
@slmicro3857
@slmicro3857 3 ай бұрын
😆😆
@Victory01806
@Victory01806 3 ай бұрын
මෙහෙත් එක්කෙනෙක් ඉන්නව , වැඩි උනාම භාශා තුන හතරකින් කතා කරනවා
@slmicro3857
@slmicro3857 3 ай бұрын
@@Victory01806 😅
@fabianlalith5929
@fabianlalith5929 3 ай бұрын
මගේ සුන්දරම ගුරුතුමානනී ඔබ නමිි ඇත්තටම අසාමාන්‍ය සුන්දරත්වයකින් පිරිපුන් මනුෂ්‍යයෙක්...බුදු සරණයි ඔයාට...
@user-jp4xv5ln2t
@user-jp4xv5ln2t 3 ай бұрын
Api dannawa Sirwa manussa gathiya ethi yahapath kenek kiyala. Bududahama adahana Sowanmargaya soya yamin sitina Pansil rakina kenek kiyala ❤❤❤❤❤
@user-et5dr5bx4d
@user-et5dr5bx4d 3 ай бұрын
තෙරුවන් සරණයි අපෙ සර්ට දීර්ඝායු වේවා ... අනේ අපිටත් බලන්න ඒකෙන් චූටි video කෑල්ලක් දාන්නකෝ කවුරුහරි..pls
@KavishaNethmini-yy2vr
@KavishaNethmini-yy2vr 3 ай бұрын
Sir❤bio nokalata adarei sirta❤
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 3 ай бұрын
👌👌👌👌👌🙏💐❤❤❤❤❤❤❤💐🌹 ඔබතුමාටත් ඔබතුමාගේ ආදරණීයන්ටත් ත්‍රීවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබ සියලු දෙව්රැකවරණ ලැබ නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා.....!🌻🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
@madhushadilrukshi1621
@madhushadilrukshi1621 3 ай бұрын
නියමයි සර්... අහපු කෙනාට කන පිරෙන්න උත්තරයක් ..❤
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 3 ай бұрын
දැනුවත් විය යුතු මාතෘකාව ක් . ස්තුතියි සර් ...... 😅😅😅🎉🌏
@wasanthigeethani7059
@wasanthigeethani7059 3 ай бұрын
මම හරිම ආදරේ කෙනෙක් තිස්ස සර් තෙරුවන් සරනයි සර්
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 3 ай бұрын
ස්තූතියි සර් බුදුසරණයි
@Upali-yw9me
@Upali-yw9me 3 ай бұрын
"මූන්වෝක්" එක මරැ සර්...❤ ස්තුතියි....
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 3 ай бұрын
සර් මට වයස 46. මමත් ගොඩක් දේවල් කරා තරුණ කාලේ හැම එකකටම පංති ගියාම ඒත් කරුමේ කියන්නේ o/L වත් කරේ නෑ එච්චර ඕන කුමක් තිබුනේ 10 පංතිය ට යනකං ගියා පේල් උනොත් නෑ මොකක් හරි කරුමයක් බලපැවා වගේ ගුරුවරුන්ටත් වැඩිය උගන්නන්න කියලා එච්චර උවමනා වකුත් නැහැ අපිට ඕන නම් ඉගෙන ගන්න පුළුවන් නැත්තං නිකං ඉන්නත් පුළුවන්. මට හිතුනා සල්ලි හොයමු රස්සාවක් කරමු කියලා ආව සර් කොලබට. රස්සාවක් ඉගෙන ගත්තා මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු උනා සර් කියන්නේ ඒ හම්බකරන සල්ලි වලටත් කරන්න දෙයක් නැහැ ඔක්කොම පංති වර්ග ගනනාවක් ගියා. කරාටි.ජිම්, මියුසික්, ඉලෙක්ට්රොනික්, ඩාන්සින්, දැන් විවාහකයි දුවලා 03ගේ තාත්තා කෙනෙක් දැන් බොන එක දවසක ගානේ බොනවා ඒ බොන ප්‍රමානය අනුව ඔය සර් කියන හැමදෙයක්ම මගේ කෙරෙනවා. 😂😂😂😂 මම එහෙම ගොඩක් අවුල් උනාම සතියක් විතර බොන්නේ නැහැ ඒ ගැන කල්පනා කර කර බලනවා මොකක්ද උනේ කියලා 😂😂😂😂 පෝයට සිල්ත් සමාදන් වෙනවා ඉදලා හිටලා 😂😂😂 මම මොන වගේ මිනිහෙක් ද සර්. සර් නටපු එක පුදුමයක් වෙලා තියෙන්නේ සමහර අයට හිතන් ඇති තාම හිතන් ඉන්නේ සර් ඉගෙන ගෙන උගන්නනවා විතරයි දන්නෙ කියලා. සර් JVP කරන කාලේ කැලේ පැනපු හැංගිලා ජීවිතය රැකගත් කෙනෙක්. නටපු එක අහනවා ඔක්කෝටම ඉස්සර වෙලා සර් කවුද කියලා අදුන ගත යුතුයි ❤❤❤❤
@RAVANA724
@RAVANA724 Ай бұрын
හරිම ආදරනියයි❤
@sriyanisamaranayake9246
@sriyanisamaranayake9246 3 ай бұрын
සුන්දර මහත්මා ගතිගුණවලින් හෙබි විශ්ව ලෝකයක් ❤❤❤❤
@samaniwarakapitiya2920
@samaniwarakapitiya2920 3 ай бұрын
Ayeth ahanne nathivennama, uththare dunna. Theruvan saranai, Thissa sir.🙏🙏🙏❤❤❤❤❤❤
@thilinavlogs5652
@thilinavlogs5652 2 ай бұрын
බුදු සරණයි සර්
@HirushiSathsarani-sm6mh
@HirushiSathsarani-sm6mh 3 ай бұрын
සර් අන්තිමට පෙන්නපු වීඩියෝ කෑල්ල ඇත්තක් කරනවා.මං සර්ගෙ නුගේගොඩ ක්ලාස් එකට ඇවිත් කතා කරන්නම්...මේ මැසේජ් එක මතක තියා ගන්න
@HirushiSathsarani-sm6mh
@HirushiSathsarani-sm6mh 3 ай бұрын
Sir maawa mathakai neda mn Hirushi🌚❤
@isururangika5648
@isururangika5648 3 ай бұрын
🙏🙏
@sujithpriyantha1793
@sujithpriyantha1793 3 ай бұрын
අර්තවත් සර්ගෙන් මොනව ඇහුවත්,,,
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 3 ай бұрын
අපේ ගමේ ඉන්නව සුපිරි බේබද්දො.ලෝකයෙ ඉන්නව නම් විවිධ බීමත් ජාති දහයක් ඒ දහයම අපේ ගමේ ඉන්නව.එකක් කියන්නම් විනෝදෙට වගේ ඔබතුමාට.එකෙක් ඉන්නව බිව්වම කෑගගහ කාඑක්ක හරි පැටලෙනව.දවසක් වෙන්දේසි කෑල්ලෙ ගැහැනුකෙනෙක් එක්ක රන්ඩු වෙනව සරමත් උස්සගෙන.අර ගෑනු කෙනා මූඑක්ක පරුස වචනයෙන් බනින අතර එකවරම හිනාවෙනව.මංබැලුව මොකද කියල.බැලුවම ඌ සරම උඩටම උස්සගෙන.යට ඇඳුමත් ඇඳල හැබැයි මොනව හරි එයින් යමක් එලියටත් ඇවිල්ල. හොඳට බැලුවම.මේ මිනිහ උදේ වෙරි මරගාතෙ ඇඳගෙන ඇවිත් තියෙන්නෙ බිරිඳගෙ ජංගියක්.😂
@kamanikoswatta2318
@kamanikoswatta2318 3 ай бұрын
😂😂😂😂😅😅😅😅😅
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 ай бұрын
😂Ayoooooooooooo😂😂😂😂😂😂😂😂😂
@slmicro3857
@slmicro3857 3 ай бұрын
🤣🤣
@malakaatapattu4765
@malakaatapattu4765 3 ай бұрын
Very good answer!
@ranidas5788
@ranidas5788 3 ай бұрын
Siri keyapu kathawa sahatheka Etta sirta budu saranae
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 3 ай бұрын
Wayas Bedayakin thorawa Api hamogema Sir ❤❤ Adarei ❤❤
@hiroshrangodage8265
@hiroshrangodage8265 3 ай бұрын
ආසම ගුරුවරයෙක් ❤
@user-cn1df4rf7p
@user-cn1df4rf7p 22 күн бұрын
Teruwan saranai
@manjushaa2451
@manjushaa2451 3 ай бұрын
සහතික ඇත්ත කීවේ සර් කිසිම alcohol වර්ගයක් බොන්නේ නැති මිනිස්සු කරන්න පුලුවන් ජරා වැඩ කරන්නේ කියලා මම අත්දැකීමෙන් දන්නවා
@slmicro3857
@slmicro3857 3 ай бұрын
ගෝටා😢
@chathuriwicky4184
@chathuriwicky4184 23 күн бұрын
ඒ chit ඒක එව්ව එකාට ආයේ ඒවගේ chit එවන්නේ නැති වෙන්නෙම sir කීවා නියමෙට 😄😅❤❤
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 3 ай бұрын
Theruwan saranai Sir.❤❤
@amithaluran1393
@amithaluran1393 3 ай бұрын
you are great sir. RESPECT SIR.
@adissanayaka79
@adissanayaka79 3 ай бұрын
SIR...මගේ නෝනට අහන්න මේ කතාව දාන්න හින්ද Full store එකක් කරන්නකෝ... මම හැමදාම බොනවා..
@rachelperaud1945
@rachelperaud1945 3 ай бұрын
පල පෙරේතයා යන්න .🤣🤣🤣🤣🤣
@adissanayaka79
@adissanayaka79 3 ай бұрын
@@rachelperaud1945 උබ පවු බං
@slmicro3857
@slmicro3857 3 ай бұрын
😂😂
@lulukwt3588
@lulukwt3588 3 ай бұрын
බුදුසරණ යි සර්❤❤
@rajkanna312
@rajkanna312 3 ай бұрын
මමත් මේක ගැන තාම පැහැදිලි නැත. සර් 100% ඇත්තට. I am from India. But I was translating your videos and following you. 😂🎉
@kasunrangawijeweera7295
@kasunrangawijeweera7295 3 ай бұрын
6:06
@HaffeelaAmath-nh3hc
@HaffeelaAmath-nh3hc 3 ай бұрын
Aneh sir ඔයාගෙ video bala bala හිනා venava.hondata therenda kiyala denava.
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 ай бұрын
Sir. Really situation great explanation ❤❤❤❤❤❤❤
@user-eu3kd9ui2q
@user-eu3kd9ui2q 3 ай бұрын
සමහරුබීවාම ගේ අනිත් පැත්ත හරවන්න.......සංසාරේ එහෙම අය මුනනොගැසේවා.s.p
@gimhanishehara7662
@gimhanishehara7662 2 ай бұрын
වැටෙන්න ගහලා ඒ අත්දැකීම අරන් හැදිලා ඉන්නේ නැති වෙන්න ගහන්නේ නෑ එවුනාට පරිනත වෙද්දි තේරෙනවා බියර් එක තමා මාරම චිල් එක Beef කෑල්ලක් Pork කෑල්ලක් එක්ක තමන්ගේ හොදම ළගම හිතවත් පුද්ගලයෙක් එක්ක යන සංවාදයක් එක්ක ගහන බියර් එක පට්ට ෆීලින් පට්ට අත්දැකීම් මම නම් බොරු කියන්නේ නෑ මම Function එකක් වගේ එකක් Zt උනොත් මම Limit එකට Shot එකක් දානවා ඒකත් මම කැමති Vibe එකේ ඉන්න Zt එකක් වගේ හිටියොත් ඉතින් මගේ අදහස වැටෙන්නම බීලත් බලන්න ඒ අත්දැකීමුත් ලැබුවයින් පස්සේ තමා මිනිස්සු නියම Level එකට Develop වෙන්නේ මට මගේ හිතවත් මිතුරෙක් එක්ක කයියක් ගහන් බියර් එකක් එක්ක Grill pork එකක් Beef fried එකක් එක්ක වගේ Vibe එකක් අල්ලද්දී එන Feeling එක කියාගන්නත් බෑ හිතාගන්නත් බෑ ඒක පට්ටම මානසික තෘප්තියක් මේ සේරෙම අත්දැකීම් ලබද්දිත් මගේ වයස දැනට අවුරුදු 20 හෙනම ඩයල් එක කියන්න නෙමෙ වයස දැම්මේ එවුනාට ඒ 20ට ජීවිතේ අත්දැකීම් එක්ක ඉගෙනගත්ත දේවල් බොහොමයි 💆🏻❤
@renukaleanage62
@renukaleanage62 3 ай бұрын
Great Teacher !!
@62C62c
@62C62c 3 ай бұрын
Thank you
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 3 ай бұрын
Thank you. 🙏🏼
@wimalawathiranaweera
@wimalawathiranaweera 3 ай бұрын
ඔබ අපේ දරුවන් තනි කර රට හැරනොයන්නෑඔවුන්ටවෙනසරණ. නැතගුරුපියාණනි
@dilminilaweera5177
@dilminilaweera5177 3 ай бұрын
සර් මේ කියන කතාව නම් ඇත්තටම ඇත්ත... අපි මේ නොබී නටන්නේ ඕන තරම්😂 පිරිමින්ට විතරක් බොන්න ඕන නටන්න
@vijithakelum2685
@vijithakelum2685 3 ай бұрын
තෙරුවන් සරනයි සර
@athuladissanayaka6034
@athuladissanayaka6034 3 ай бұрын
හොද දේවල් දකින්න බැරි මිනිස්සු හැමතැනම ඉන්නවා
@වින්සන්ට්
@වින්සන්ට් 3 ай бұрын
ඉතින් බිව්වත් මොකද sir ගෙ සල්ලි වලින් නේ බොන්නේ. ඔය එක එක්කෙනා වැරදි හොයා ගන්න නැති උනාම ඔය පොඩි පොඩි සීන් අල්ල ගන්නෝ
@slmicro3857
@slmicro3857 3 ай бұрын
ඇත්ත💯
@ramindakatuwala1580
@ramindakatuwala1580 3 ай бұрын
ඒක තමා අපේ කොල්ලො තමන්ගෙ සල්ලි වලින් කුඩු ගහන්නෙ බඩු ගහන්නෙ
@shanikahettegadara1107
@shanikahettegadara1107 3 ай бұрын
Bravo Sar
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 3 ай бұрын
thanks!❤👍
@hemanthaperera9855
@hemanthaperera9855 3 ай бұрын
සහතික ඇත්ත sir. මමත් ඕක hevva . Italy vala ලංකාවේ ayyala .
@thanurathnayaka4399
@thanurathnayaka4399 3 ай бұрын
😂මගෙ මල්ලි බිව්වහම කා එක්ක හරි සන්ඩු ,වෙනවා මගුල් ගෙක ගියාම පුදුම දුකක් එ නංගි විදින්නෙ මු නිසා මගෙ හබි බිව්වම හොයන්නවත් බැ කොච්චර බිව්වත් හොදට කනවා හොයන්නවත් බැ ටිකක් හිනා වෙනවා වැඩියි😂
@buddhikasampath8772
@buddhikasampath8772 3 ай бұрын
Kelaniya kiyannema gammac. Hostel Eka kiyanne pattama gammac.❤❤ Adarei kelaniya.
@user-zz9yz4lz5z
@user-zz9yz4lz5z 3 ай бұрын
Budusarani sir
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 ай бұрын
Theruwan saranai sir ❤❤❤❤❤❤❤
@lilyherath5153
@lilyherath5153 3 ай бұрын
අපිත් බිලා වගේ සර් ගෙ කතා අහන පිපාසය 😅
@thushanfernando1953
@thushanfernando1953 3 ай бұрын
Thissa sar maru aye igena ganna awasthawa hakiyawak thibbanam ekama parthanawak e sargen igena ganna, video dakiddi igenaganna Ada hithenawa ❤❤
@sheran_karunarathna.
@sheran_karunarathna. 3 ай бұрын
@user-pl1oq4px6m
@user-pl1oq4px6m 3 ай бұрын
සබ්බේ පෘථග්ජනා උන්මත්තකා .. සියලුම පෘථග්ජනයින් උන්මත්තකයි.. අපි කිසිම මධ්‍යසාරයක් හෝ වෙනත් ඇබ්බැහි වෙන ඖෂධය ක් නොගෙන ඉතා හොඳ සිහියෙන් හිටියත් අපි උන්මත්තකයි.. බිව්වාම ඒ උන්මත්තක භාවය ලක්ෂ වාරයක් වැඩි වෙනවා..
@janakasrinath3221
@janakasrinath3221 3 ай бұрын
Nice speech ❤
@mrboom-sx4ll
@mrboom-sx4ll 2 ай бұрын
saahenna watina video ekk 👏
@formycountry373
@formycountry373 3 ай бұрын
සර් මේ රටෙ බේබදු කම නැති කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද ? සර්ගෙ සහා මුතුගල සර්ගෙ පංතිවලට එන ලමයින් මේ බේබදු කමට වැටෙන්න දෙන්න එපා
@nikulidemel6421
@nikulidemel6421 3 ай бұрын
God bless you sir 🙏 ❤
@asankaanuradhaasnkaanuradh1743
@asankaanuradhaasnkaanuradh1743 3 ай бұрын
බ්මත් ජීවිතය ට අද්දකීමක් සර් පුරුද්දක් උනොත් තමයි වරදක් වෙන්නෙ
@nipunihansika4632
@nipunihansika4632 3 ай бұрын
Wish your bright future sir ❤❤❤
@nenufarkannangara5627
@nenufarkannangara5627 3 ай бұрын
I too have the same problem. I have taken alcohol to check what is the difference of taking alcohol and not. I myself have experienced, after liquor the following day l can't get up. I'm really surprised some people get guts after liquor. Please don't experience alcohol.😊
@donamalika3908
@donamalika3908 3 ай бұрын
God bless you 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@AnandaWannisinghe-yv4dt
@AnandaWannisinghe-yv4dt 3 ай бұрын
80 81 82 වාගෙ කාලයෙ හිටපු ටීයූශන් ගුරුවරු කොචිචර හොදද කියලා හිතෙනවා මෙයාල දැක්කම
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 ай бұрын
සර්,එදා ඔබ ට බීලා වැරැදුනේ ,පෙරෙනකොට මුලින්ම එන්නේ මීතයිල් ,ඒක වස,ඒවා අයින් කරලා බොන්ට ඕනේ ,මටත් කොරොනා කාලේ ගමේ පෙරෙන එකෙක් කියලා දුන්නේ ,මේලගදි කීපදෙනෙකු මැරුනේ ඒකයි,
@KAIZER48499
@KAIZER48499 3 ай бұрын
Sir මගෙ එකා ,❤❤❤
@n.w.g.rnanayakkara5967
@n.w.g.rnanayakkara5967 3 ай бұрын
Mama ma vidiyo aka godak ayata uawva,mage mahaththayata duwata akkala aiyalata ayalage daruvanta hamotama,mama godak aasa adare. Garukarana kenek thama thishsa sir sirta budu saranai❤
@rizwanpspil4547
@rizwanpspil4547 3 ай бұрын
ආං ඡන්දයක් එනවලු ඔහොම පිස්සු කෙලලා හරි යන්නෑ ජාතිය ආගම බේරගන්න වැඩේ පටන්ගන්නෙ කවදද
@shaznafazal5416
@shaznafazal5416 3 ай бұрын
😂
@slmicro3857
@slmicro3857 3 ай бұрын
සර් ගෝටාට කඩේඑ ගියා තමා😊..ඒත් සමාව ගත්තා...💯❤වද සැත්කම් කියන්නෙ බොරුවක් ලු😢
@rizwanpspil4547
@rizwanpspil4547 3 ай бұрын
@@slmicro3857 බොරැ සමාවක් ගැන කථාකලේ නෑ නැවතත් ඵම video එක බලන්න කියා මම ඔබතුමාට යෝජනා කරනවා
@kumariweerakoon18
@kumariweerakoon18 2 ай бұрын
සෝක් දේසනා ව 👍
@SasmithaSayuranga-kf9sn
@SasmithaSayuranga-kf9sn 3 ай бұрын
ම්ම්ම්ම් තිස්ස සර්,මන් කැමතිම ගුරුවරයා❤❤❤
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18