වන ජීවියෙන් අලි බේරාගමු.! | Tissa Jananayake with Life ( EP 55)

  Рет қаралды 43,571

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 380
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
නිර්භීතව සත්‍ය ප්‍රකාශ කිරීම කිරීම පිළිබඳව මගේ ප්‍රණාමය.
@indikaariyarathne1451
@indikaariyarathne1451 Жыл бұрын
ඔයාලා ගෙනාව ගෝටා සිංහරාජේ කැපුවා එතකොට මීක් නෑ
@kasunliyanaarachchi6313
@kasunliyanaarachchi6313 Жыл бұрын
Ubath gotata chande dunnane ubath meek nane machan
@dilshanpriyanga
@dilshanpriyanga Жыл бұрын
මේ ⁣වගේ ගුණධර්ම වලින් මේ ළමයින්ව පෝෂණය කරන සර්ට වෙන මුකුත් කියන්න නෑ, පින්! 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@tharakamadushan_official
@tharakamadushan_official Жыл бұрын
ඇත්තමයි...අපිට හිතෙන දේ..ඇයි සර් මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ...හරිම කනගාටුයි රට ගැන..😥❤
@hthushara4716
@hthushara4716 Жыл бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි.... ලොවට වටිනා මෙවැනි රත්තරන් පුතෙක් ලොවට දායාද කළ ආදරණීය දෙමව්පියන්ට ගොඩක් පිං...
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
@AnjulaKumara-vi9fl
@AnjulaKumara-vi9fl Жыл бұрын
අනිවාර්යෙන් සර් අලි මරන තිරිසන්නුට මරන දඩුවම් දිය යුතුයි කාලකන්නි සක්කි ඔකුන්ගේ පවුල් වලටත් හේන ගහන්න ඕන අලි කියන්නේ වටිනා සම්පතක්
@dilrukshiyapa1209
@dilrukshiyapa1209 Жыл бұрын
අනේ...සර්....පුලුවන් නම් මෙ සත්තු රැක ගන්න මොනවා හරි ක්‍රමයක් හදන්න...අපිටත් දැන ගන්න share කරන්න...එ වගෙ අදහසක් ආපු එකටත් පින් ...❤️
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ස්තුතියි යාලුවේ ඔබට සතුන්ට ආදරය කරනවාට ඔවුන්ව රැකගන්න හිතුවට. ❤
@chestanranasinghe5291
@chestanranasinghe5291 Жыл бұрын
@chestanranasinghe5291
@chestanranasinghe5291 Жыл бұрын
​@nathalijulen3297
@chestanranasinghe5291
@chestanranasinghe5291 Жыл бұрын
​@nathalijulen3297
@chestanranasinghe5291
@chestanranasinghe5291 Жыл бұрын
​@nathalijulen3297
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
කැලේ ඉඳලා ඒ ගොල්ලන්ව සතුටු කරන්න කියලා කුදලාගෙන ඇවිල්ලා කන් ඉරෙන තුරු හෙංඩුවෙන් ඇනල, කුකුල් හම යනකම් දංවැල් දාලා පුහුණු කරලා, අපිව හීලෑ අලි කියලා ලේබල් කරලා , ඒගොල්ලන්ට කැමති ඇදුමුත් අන්දල, රෑ තිස්සේ ඒ ගොල්ලන්ට ඕන විධියට පෙරහැරෙත් ගිහිල්ලා උදේ අපිව බැඳලා ඉඳිද්දි අපිව බලා ගන්න ඉන්නවා කියන අය අපිට වෙඩි තියනවා...අපි කාටද මේ අවනඩුව කියන්නේ අපේ හාවුදුරැවනේ...
@kavindalakshitha6139
@kavindalakshitha6139 Жыл бұрын
අග්බෝට වෙඩි තියන්ට ඇත්තෙ වනජීවි එකෙන් 😢
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
අනේ සර් ගොඩාක් පිං. 🙏🙏🙏🙏🙏 අලියෝ වෙනුවෙන් හඬක් නගන්න හෙට දවස සුරැකීම වෙනුවෙන් යමක් කරන්න පුලුවන් නම් කොච්චර පිංද. දුකේ බෑ මේ සතුන් ටික අහිමි වෙනවා .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️රටේ සම්පත් අය්යෝ මොන හිතකින් වෙඩි තියෙනවා ද. තිරිසන් මිනිසුන් .
@dilanjayawickramasinghe7919
@dilanjayawickramasinghe7919 Жыл бұрын
සර් කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන ඉක්මනින් පටන් ගමු.අපිත් සහයෝගය දෙනවා සර් අනිවාරෙන් 🐘❤🐘
@chanakamadushan7181
@chanakamadushan7181 Жыл бұрын
❤🙏👍
@slwide7507
@slwide7507 Жыл бұрын
නිකම් ටවුන් වල ජීවත් වෙමින් කයිවාරු ගහන්නේ නැතුව, පුලුවන් නම් වියලි කලාපයේ ගොවියෙකුගේ හේනකට ගිහින් වල් අලින්ගෙන් වගාව රැකලා දීපන්.
@sahan5139
@sahan5139 Жыл бұрын
​@@slwide7507අනේ නිකම් පලයන් යන්ඩ, ඇයි යකෝ අලින්ගේ වාස භූමි වලට ගිහින් ඒවා එලි කරලා හේන් හැදුවම අලි ඉන්නෙ උඹේ ගෙදරද ගොං හරකා 😂
@pissupoosa7783
@pissupoosa7783 Жыл бұрын
@@slwide7507ඔය වගේ ගොං තර්ක දාන්න එපා අට පාස්් වනජීවී අවජාතකයෝ
@kalumkumara8037
@kalumkumara8037 Жыл бұрын
"කැලේ ඉන්න අලියෙක් ලංකාවට ඩොලර් ගෙනත් දීලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට වඩා, " ඇඩෙනවා නේ......... බුදුසරණයි සර් !🙏🙏🙏🙏🙏🙏
@rhspriyadarshanieranepura1349
@rhspriyadarshanieranepura1349 Жыл бұрын
අලි සංරක්ෂණය කරන වැඩපිළිවෙළට අපිත් සර්ට සහයෝගය උපරිමයෙන් දෙනවා..අලි පමණක් නොවේ සියලු වන ජීවීන්ට රැක ගනිමු
@mr.mudiyanse
@mr.mudiyanse Жыл бұрын
අලි ප්‍රස්නෙට හොදම දේ දොඩම් වැටවල් හදන එක. අලි යන එන තැනක ගෙවල් තියන කෙනෙක් ඉන්නවනම් දොඩම් වැටක් හදන්න දෙහි හරි හොඳයි වටේටම අඩි 5න් 5ට වගේ හැදුවත් ඇති. අලි ඒව හරහා එන්නෙ නැහැ. කාටහරි බලාගන්න ඕනනම් අපෙ ගෙදර එන්න ගමේත් ගොඩක් අය එහෙම කරන්නෙ . කරල බලන්න ගස් හරහා එන්නෙ නෑ.හැබැයි මතක් කරල හයිය කඩුල්ලක් දාගන්න නැත්තන් කඩුල්ලෙන් එනව ඉතින් ආවම එලියට යන්නෙ නෑ😂😂😂 අත්දුටුවයි ප්‍රත්‍යක්ශ්‍යයි
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 Жыл бұрын
Durian
@chanakasandakelum4957
@chanakasandakelum4957 Жыл бұрын
අලි මරණ උන්ව මරලා සත්තුන්ට කන්න දාමු.. වැඩේට කැමතිද?
@shashiwijesekara4872
@shashiwijesekara4872 Жыл бұрын
බොහොම ස්තුතියි තිස්ස සර් දැනුවත් කිරීම සම්බන්දයෙන්.., අපි එකතු වෙලා වැඩපිලිවෙලක් හදමු මේ සත්තු බේරගන්න..
@buddineenayomi3001
@buddineenayomi3001 Жыл бұрын
ඇතාට වෙඩි තිබ්බ එකාව ගස් බැදල .ඇට දෙකට වෙඩි තියන්න ඕනි .ඕකව මැරෙන්නයි තව ඔයවගේ .ගස් ගොන්නු බෝ නොවෙන්නයි
@calmdown657
@calmdown657 Жыл бұрын
ආදරෙයි රත්තරන් ගුරුතුමනි...❤️
@resh122
@resh122 Жыл бұрын
කරන්න පුළුවන්නං අන්න වැඩ, සර්! ❤
@shirankaxpress769
@shirankaxpress769 Жыл бұрын
අදටත් හෙන වදිනව ඒ ආණ්ඩු කාරයාගේ මිනී වලට..මැරුනෙත් හෙන වැදිලා.. ඒ වගේම තමා අලි මරණ හැමෝටම වන්දි ගෙවන්න වෙයී
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ඔව් ඕනෑම ජීවියෙක් තමන්ගේ පණට ආදරේයී ❤ බුදු දහමේ පලමු සිල් පදයත් එයයී අපි සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරමු.
@shirankaxpress769
@shirankaxpress769 Жыл бұрын
@@nathalijulen3297 ඔව්
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@@shirankaxpress769 🙏❤🌹👍
@rosy6476
@rosy6476 Жыл бұрын
ඇත්තටම සර් පුදුමයි මේ රට තාම ඉතුරු වෙලා තියෙන එක ඒ තරම් පව් කාර කාලකන්නි මිනිස්සු ඉන්න රටක් පව් අහිංසක සත්තු දවසින් දවස මේ සතුන්ගේ ජිවිත පව් කාර මිනිස්සු උදුර ගන්න වා අනේ අපේ රටේ මේ වටිනා සම්පත අපි රැක ගනිමු සර් නීතියක් නැති රටක්
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
සර් අපි එකතු වෙලා අපේ අලි සම්පත මේ මැජර මෝඩයින් ගෙන් බේරා ගනිමු සර්❤❤❤❤❤
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
හරි දුකයි සර්...අද රටට වෙලා තියෙන දේට...කාලකණ්ණි පාලකයින්⁣ගේ අමන වැඩ මේවා...
@ChampikaJayaweera-cq4rt
@ChampikaJayaweera-cq4rt Жыл бұрын
ඇත්තටම කඳුළු එනවා .පෙරහරේ යන්න විතරයි වෙන්න ඇති එයාලගෙ වටිනාකම .හඬක් නැඟිය නොහැකි අහිංසකයන්.මට හිතෙන්නේ ඔබත් අහිංසකයෙකුගෙ කැපකරු පියෙක් වෙන්න ඇති .අපිත් ඉන්නවා ඔවුන්ගේ ජීවිතේ වෙනුවෙන් ..👍👍👍
@manojajayasuriya8741
@manojajayasuriya8741 Жыл бұрын
මෙ වගෙ ලස්සන අලි ලෝකෙ කොහෙවත් නෑ 🐘🐘🐘🐘🐘❤️🇱🇰 මෙ කාලකන්නින්ට තේරෙන්නෙ නෑ 😡😡😡
@dinushchathuranga6098
@dinushchathuranga6098 Жыл бұрын
ඔබ හරි👍 ලෝකයේ වෙසෙන අනිත් අලිත් එක්ක (විශේෂයෙන් අප්‍රිකානු අලි) සංසන්දනය කරල බලද්දි ඉතාමත් පරිපූර්ණ හැඩයක් තියෙන්නෙ ශ්‍රි ලාංකික අලින්ටයි.
@harshana619
@harshana619 Жыл бұрын
සර් අපිත් කැමතියි මේ අලි ටික රැකගන්න උදවු වෙන්න. මිනිස්සු මීට වඩා දැනුවත් කරලා අලිමිනිස් ගැටුමට විකල්පයක් හොයන්න. මේ රටේ සම්පත් තව පරම්පරා ගානකට බලන්න දකින්න ඉතිරි කරන්න ඕන.
@ErandiLandekumbura
@ErandiLandekumbura Жыл бұрын
මේවා ගැන නම් කතා කරලා වැඩක් නෑ සර්... මනුෂ්‍යයෙක් වෙඩි වැදිලා කෑලි විසිවූනත් දැන් නම් දූක හිතෙන් නෑ.... සතතූන්ට මෙහෙම කරන කාලකන්නින්ට තමයි එහෙම වෙන්නේ කියලා හිත හදාගන්නවා...... ඇත්තටම සර් අපිට 🌞 🌙 පායනවා පුදුමයි තමයි sir...... 🥺🥺🥺🥺
@kavishkasandaruwan5494
@kavishkasandaruwan5494 Жыл бұрын
වැඩක්. ඇත්තේ නෑ.ඉන්න අලි ටික හරි බේර ගන්න ඔනේ යකඩෝ 😢
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
මාත් එකගයි ඔබේ කතාවට
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
ඇත්තටම සර් ඔය කොහෙ අලි හිටියත් ලන්කවේ අලියා තමයි විශේශම මම පොඩි කාලෙ ඉදන් ආසම සතා ඇත්තටම අපි මේකට මොකක් හරි කරන්න ඔනේ සර් ඇත්තටම හීලෑ අලි අබිජනනය කරන්න දෙන්නෙත් නෑ වල් අලින්ටත් පුදුම විදිහට කරදර සුද්දෝ ලන්කාවට එන්නෙත් අලි බලන්න සින්හරාජේ තමා අලි තුන්දෙනා ඉන්නේ මට හරිම දුකයි කියන්න අලි කියන්නේ මාර ලස්සන සතෙක් මේ මිනිස්සු අලින්ට පට්ට අපරාදයක් කරන්නේ හරිම දුකයි😢😢😢😢😢😢
@kamaniperera6718
@kamaniperera6718 Жыл бұрын
ඇත්ත දරුවෝ. ඔයාලට තේරෙන ටික මහ උන්ට නැහැ. 😢😢😢😢
@kamanikoswatta2318
@kamanikoswatta2318 Жыл бұрын
සිංහරාජයේ අලි දෙන්නයි එ⁣ක්නෙක ආගිය අතක් නැත
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
@@kamaniperera6718 ඇත්තටම මම අලි ගැන හොයනවා මම පැරනි අලි සාස්ත්‍රය ව්ගේ දේවලුත් හොයනවා හරිම ලස්සන සතෙක් කියන්න දුකයි
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
@@kamanikoswatta2318 😪😪😥😥😢
@y.....7202
@y.....7202 Жыл бұрын
​@@kamanikoswatta2318දැන් එකයි නේද
@chandra1296
@chandra1296 Жыл бұрын
අනේ ඔබතුමා ගොඩක් පින් අපේ අලියා ඇතා ඇතුලු අනෙකුත් වන සතුන් බේරා ගන්න වැඩ පිළිවෙළක් සැලැසුම් කරන්න සර් නැත්නම් හැමදාම මේ සතුන් මැරිලා යනවා බලාගෙන ඉන්නේ කොහොමද රටේ බලධාරීන් කියන කාටවත් කිසිම දෙයක් ඕනේ නැහැ මිනිස්සු මැරෙනව සතුන් මැරෙනව මොකක්ද මේ වෙන අපරාධ මේවා කාටවත් පෙන්නේ නැහැ ඔබතුමා පුළුවන් කරන්න අවශ්‍ය අය සැලැසුම් කරන්න දීර්ඝයුස ලැබේවා තෙරුවන් saranini 🙏🙏🙏🙏🙏
@sandiniyashodharajapaksha795
@sandiniyashodharajapaksha795 Жыл бұрын
Sir, Thank you for creating our next generations more sensible to Nature and Animals 🙏🤎 Still I love environmental biology more than my field, you really inspired us. Again I'm really greatful to be your student 🙏 💛 ❤ Please count me on that Sir , Now I'm a Post graduate student in Faculty of Medicine, University of Colombo.(2013A/L Gampaha class)
@sureshindika2989
@sureshindika2989 Жыл бұрын
Sir plz contact number
@sureshindika2989
@sureshindika2989 Жыл бұрын
Sir plz contact number
@JayasingheDasanayaka-nl2ic
@JayasingheDasanayaka-nl2ic Жыл бұрын
තිස්ස ජනනායක මැතිතුමනි.මගේ පේෂ්බුක් එකේ මේ ගැන යෝජනාවක් කර ඇත. අපි ඉක්මනටම මේ ගැන කථිකාවතක් කර අලි සම්පත හා වනජීවීන් හා වන රක්ෂිත බේරා ගැනීමට එක්වෙමු. ☸️🙏🇱🇰JAYA JAYA SRI LANKA🇱🇰 🙏☸️ Manoj Priyankara Jayasinghe
@wajiraPerera-c6p
@wajiraPerera-c6p Жыл бұрын
සර් ලෝකය දැනුවත් කරන්න රනියා ඇතුළු හොර කල්ලියට බලපෑම් කරන්න වන සත්තු ටික ආරක්ෂා කරන්න විශේෂයෙන් අලි,, හරිම දුකයි අපේ රට ගැන, අලි ටික පෙන්නලා පුළුවන් රටට විසාල ඩොලර් ප්‍රමාණයක් ගේන්න මෙ කාලකන්නි 226, නිලධාරී හොර රැල ගහලම පන්නන්න ඕනේ, මෙ රට ගොඩ ගන්න
@sureshcooray2569
@sureshcooray2569 Жыл бұрын
ඔබ තුමාගේ කතාව සමග 100% එකග වෙනවා,වනජීවී එකගැන සහ අනිකුත් ආයතන වගේම රටත් ඒවා ආරක්ෂාවට බැදීසිටින අයගෙන් ආරක්ෂා කරගැනීමට සාමාන්‍ය මිනිස්සුන් වන අපට සිදුවෙලා.අපි එය කරමු,ස්තුතියි ඔබ තුමාට !!!
@amithawelikanna4658
@amithawelikanna4658 Жыл бұрын
සර්.අලි..ටික.රැකගන්න..යමක්..කරන්න...සත්තුන්ට ආදරෙ.මිනිස්සු..ඉන්න වා
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
ඇත්තටම මොනව හරි ආරක්ෂාවක් දාන්න පුලුවන් නම්
@LasanPriyankara
@LasanPriyankara Жыл бұрын
සර් කවදාවත් මේ වගේ රටට ඇත්ත පෙන්නලා දෙන එක නවත්තන්න එපා.......... මේවා දන්නේ නැති අයට මේක ගොඩක් වටිනවා........ හරිම අසරණ අහිංසක ශාක භක්ෂක සිරියාවන්ත කුළුපග ජීවීන් විශේෂයක් වන අපේ රටේ වන අලි සම්පත රැක ගැනීම අතිශය බරපතළ වගකීමකි
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
සර් කියන්නා වාගේ පුදුමයි මේ රටට ඉර හඳ පායනවා... රටේම ඉන්න කුකුල්ලු ටික අපි භාර දීල තියෙන්නේ නරීන්ට... 😔😥
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂😂😂😂🤣
@vinethravihari1751
@vinethravihari1751 Жыл бұрын
ඊයෙ biology පන්තියෙ sir කියපු කතාව තමයි මේ අපි ඔය කතාව සජීවීව ඇහුවා ❤
@randikakasun2154
@randikakasun2154 Жыл бұрын
රටේ වන අලි සම්පත පිලිබද රජයට හෝ විෂය භාර අමාත්‍යාංශයට හෝ ඒ සම්බන්ධ කිසිම රජයේ ආයතනයකට කිසිදු වගකීමක් නොමැති විදිහටයී වැඩපිලිවෙල...අවශ්‍යම මොහොතේ අවශ්‍ය දේ පිලිබද සමාජය දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට පිං ❤❤❤
@n.n.8402
@n.n.8402 Жыл бұрын
සර් කියපු ඔක්කොම හරිම සංවේගයකින් අහන් හිටියේ.කියන්න බැරි තරම් දුකයි මේ සතුන් ගැන.හැමදාම කොහේ හරි අලියෙක් මරලා. ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ගැන අහලා තියනවා සර් අලි 1500 ක් මැරුවා කියලා. ෆොටෝ පවා තියනවා සර් මරපු අලින්ගේ ඇග උඩ වාඩි වෙලා ගත්තු.අපේ අප්පුහාමිලත් ඒ අතර ඉන්න එකයි දුක. අදටත් ඔය මිනිහගේ සොහොනට හෙන ගහනවා. ඉංග්‍රීසි අපිට කරපු විනාශ ගොඩට ඇතුළත් වෙන ප්‍රදාන දෙයක් තමයි අලි ඇතුන් ගාතනය.එහෙම නොවුන නන් අද ආසියාවේ වැඩිම අලි ලංකාවේ ඉන්න තිබුණා.පනාමුරේ ඇත් රාජාත් මතක් වෙනවා මේ වෙලාවේ. තම පරපුර වෙනුවෙන් දිවි දුන් එඩිතර ඇත් රජෙක්. පනාමුරේ ගීතය අහද්දි කදුළු එනවා. දැන් ගොඩක් තරුණ අය මේ ගැන දැනුවත් සර්. ගොඩක් සංවිධාන ඉන්නවා අලි ගැන කතා කරන, ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන. ඔය හැමෝම එකතු වෙන්න ඕනේ මේ වෙලාවේ.හැමෝටම තියෙන්නේ පොදු අරමුණක්. මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් මේ දේවල් කරන්න ඕනේ. සල්ලි විතරක් නෙවෙයි.පරිසරය, ගහ කොළ,සතා සිවුපාවාට ආදරය කරන ඒ ගැන සංවේදී ළමයින් ඉදිරියට බිහි වෙයි සර් දිගටම කරන් යන්න. අපි උදව් කරන්න ඉන්නවා සර්. සර්ල වගේ අය මූලිකත්වය ගන්නවා නන් තරුණ ළමයිට ලොකු හයියක් sir 🙏
@donshyam4532
@donshyam4532 Жыл бұрын
ස්තුතියි සර් මේ ගැන ඇත්තම කතා කලාට එක පාරක් ඔය වනජීවී එකම ගහක් උඩ මැරෙන්න හිටි කොටියෙක්ව ගහ කපල ඌ යටවෙන්න ඇරල මැරුව දැන් බැඳල ඉන්න ඇතින්න මරන්න ගියා එක්කො මුන් ගුලි කාල ජොබ් එක කරන්නෙ 😂එක්කො අධිමාත්‍රාවෙන් ගංජ ගහල
@CharithPriyadarshana-gz1hx
@CharithPriyadarshana-gz1hx Жыл бұрын
වටිනම මාතෘකාවක් අද නම්. ගොඩක් ස්තූති සර්
@vishmitheekshana6525
@vishmitheekshana6525 Жыл бұрын
ඔවු සර් ඔබ තුමා මුලික වන්න .අපි මේ වටිනා සම්පත රැකගමු.අැත්තෙන්ම හදතට දැනෙනව මේ විනාශය😢😢😢
@chandraperera6247
@chandraperera6247 Жыл бұрын
ගුරු තුමනි ඔබට සහ අපට එකතු වෙලා මේ ලස්සන අහිංසක අලි සම්පත රැක ගන්න යමක් කල යුතුයි නේද?.ඔබට යමක් කල හැකි නම් අපිත් ඔබ සමග ඉන්නව.
@neviltec4687
@neviltec4687 Жыл бұрын
ඇත්තටම ලංකාවේ මොන කරුමෙකට ඉපදුනාද කියල හිතෙනවා මේ කාලකන්නි කරන වැඩ දැක්කාම ..දේශපාලුවන් විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න මිනිසුන් කියාගන්නා තිරිසන්නුන් මේ රට විනාශ කරන එක තමයි කරන්නෙ..පාර්ලිමේන්තුව කියල මගුලක් තියෙනවා උන්ට පෙනෙන්නෙ නෑ මේ විනාශය ..ඇත්තටම මේ 225 උන්ට දුටු තැන ගහල හරි මේ වැඩෙ කරන්න වෙනවා සර් කියන්නා වගේ..දැන්වත් මේ රටට ආදරය කරන, සොබාදහමට ආදරය කරන මිනිසුන් එකතු වෙමු මුන්ට විරුද්ධව ..
@precildafernando6614
@precildafernando6614 Жыл бұрын
ඔව් සර්.මමත් හුගාක් එකගත්වය පළකර සිටිනවා . මේක අපෙ රජය කරන තුරු බලන් හිටියොත් , ඉතුරු ටිකක් නැතිවෙලා යාවි. බොහෝම ස්තුතියි අපි සියලු දෙනාවම දැනුවත් කළාට . 🙏
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 Жыл бұрын
හොද යෝජනාවක් තිස්ස මහත්මයා. අපේ රටේ අලි සම්පත රැක ගනිමු.
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 Жыл бұрын
ඔබතුමාට බොහොම පින් එඩිතරව සත්‍ය ඉදිරිපත් කිරීම පිළිබඳව.තුනුරුවන්ගේ අනන්ත පිහිටම ලැබේවා.සියලුම ආරක්ෂාව වේවා.🙏💐
@wasanthidias
@wasanthidias Жыл бұрын
ස්තූතියි ඔබ තුමා ට අපිවත් මෙය රැක ගනිමු අපි ලෑස්ති යි
@DaraDara-un7bb
@DaraDara-un7bb Жыл бұрын
සාමාන්‍ය ජනතාව වන අපි තමයි මේ සදහා ක්‍රියාත්මක විය යුත්තේ .පාලකයන් දිහා බලන් හිටියා ඇති .සර් කිවුවා වගේ පන්ති ආව කලින් පිරිසගෙන් ඒ ඉල්ලීම අපිත් කරනවා ..සර් එක්ක එකතු වෙලා මේ සදහා වැඩපිළිවෙළක් යොදන්න.
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 Жыл бұрын
A person who loves nature and animals very much have a pure genuine heart .you are such a unique character.respect you sir.
@shashika-kq1hv
@shashika-kq1hv Жыл бұрын
වන අලි අපේ ගෙදරටත් එනවා හිටපු ගමන් එත් කිසි වෙඩිල්ලක් අහස් කුරක් හූ කියලා කෑ ගහලා එලවන්න දෙයක් නෑ උන්ට හොදින් යන්න කිව්වාම පාඩුවේ යනවා හූ කියලා කෑ ගහලා වෙඩි දාලා එලවන්න හදනවා නම් හොයන් ඇවිල්ලා දෙන්නේ රිටන් එක
@amaliyanarachchi3759
@amaliyanarachchi3759 Жыл бұрын
ගතවෙන හැම තත්පරයකම ප්‍රවේසම් වෙන්න සර්.සේනක බිබිලේ වැනි මහාමිනිසුන් අපට මතක් වෙනවා..ස්වභාවදහම ම ඔබතුමන් රකිත්වා..
@sayo479
@sayo479 Жыл бұрын
@sumudupriyashanka-n9c
@sumudupriyashanka-n9c Жыл бұрын
අනේ ඔව් සර් අපි අලි ටික කොහොම හරි රැක ගමු .
@sanjeewakumara5788
@sanjeewakumara5788 Жыл бұрын
දෙවිවරු වගේ වනජීවී සංරක්ෂණ නිලධාරීන් අතරේ අමනයෝ ඉන්නවා sir
@umandawickramathanthri5931
@umandawickramathanthri5931 Жыл бұрын
අපේ සර් කියල දුන්න දේවල් ජීවිත කාලෙම මතක තියෙනවා 🙏🙏🙏🙏🙏🙏
@daysofkrishan9195
@daysofkrishan9195 Жыл бұрын
ane sir hadana ekak ikmanata hadamu nathnm apit thuwakku denna wedi thiyanna yan unt thiyanna
@RupaNandani
@RupaNandani Жыл бұрын
ඉක්මනටම සුදුසු සන්රක්ශන වැඩ සටහනක් පටන් ගන්න sir ඔබතුමාට අනේකවාරයක් පින්.🙏🙏🙏 ඔබතුමාට
@AnjulaKumara-vi9fl
@AnjulaKumara-vi9fl Жыл бұрын
නොදොකින් ඔයා වැඩ කරන සක්කි හැත්තට හේන වත් ගහන්නේ නැහැනේ කාලකන්නි සොබාදහම හොදට ඉන්න මිනිස්සු ට තම හැම කරදරම
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 Жыл бұрын
ඇත්තටම සර් මේ රටට ඉර හද පායනවා පුදුමයි.
@vinuraabeyrathne5885
@vinuraabeyrathne5885 Жыл бұрын
සර්ට විස්තර දාලා තියනව ඉතින් අපි මේකට ගත්ත විසඳුමක්. මැසේජ් බලන් නෑනෙ🥲 බැලුවනම් සමහර විට මේ video එකේ ඒක ගැනත් කියනව.. Mobile App එකක් ගැන
@h.mherath9896
@h.mherath9896 Жыл бұрын
Thissa jananayaka sirta budu sarani.
@ErandiLandekumbura
@ErandiLandekumbura Жыл бұрын
Sir patangami... Math enw.... 💚 🐘 💚
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
සර්ගෙ පන්තියේ පාඩමක් එකම එක දවසක් අහන් ඉන්න මටත් ඉඩ ලැබෙනවනම්,
@nuwangamacharige6600
@nuwangamacharige6600 Жыл бұрын
ලංකාවේ බහුතර පුරවැසියන් බුද්ධිමත් නොකර සිස්ටම් වලින් දියුණු කරන්න හදන රටක් කවදාවත් කරන්න බෑ. රටේ අපරාධ අඩුවීමට නම් බහුතරය බුද්ධිමත් කරන්න ඕන.
@NishanthaWatakedeniya
@NishanthaWatakedeniya 3 ай бұрын
දළදා සමිදු පිහිට ලැබේවා සර්
@lahiruimesh1051
@lahiruimesh1051 Жыл бұрын
ජාතිය ණයගැති ඔබතුමාට අපේ ප්‍රණාමය
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
සර් වෙඩි තිබ්බ මිනිහා අලියට දුන්නා නම් හරි. සර් අලින්ට කොලර් දාලා gps අලි ඇප් එකක් හැදුව නම් ...ඒත් වැඩේ රහසිගත වෙන්න ඕන
@DK_837
@DK_837 Жыл бұрын
අපි ඉන්න පැත්තට වන අලි එනව අලි වෙඩි ගහල අලි එලවනව ආයි එනව හැරිල ඒත් රබර් උන්ඩ වලින් වෙඩි තියන්න තුවක්කු දීල තියෙන්නෙ ඒවයින් වෙඩි තිබ්බාම තමයි උන් යන්නෙ නැතුව යන්නෙ නෑ එහෙම වෙඩි තිබ්බාම මතක ඇති කලයක එන්නෙ නෑ අලියා
@M.S.Nalaka-uz6cf
@M.S.Nalaka-uz6cf Жыл бұрын
ප්‍රශ්නය තියෙන්නේ සත්තූන්ගෙ නෙවෙයි උන්ට ඉන්න තරම් වනාන්තරයක් නෑ පොඩි ඉඩකට සීමා වෙලා මගේ අදහස නම් විදුලි වැට නෙවෙයි ඌට කකුල තියන්න බැරි ප්‍රමාණය බලල කානු පද්ධතියක් කැපීම.
@jinjeecartoonvideo6289
@jinjeecartoonvideo6289 Жыл бұрын
සර් ගම්වල විශාල වශයෙන් කොස් ඇට, කිතුල් ඇට, ...⁣සොයා ගන්න පුළුවන් . ඒවා එකතු කරල කැලේ පුරා විසිරුවා හැරියොත් පැල වෙලා සතුන්ට කෑම සුලභ කරන්න පුුළුවන් නේද. ඒ වගේම සුදු හණ වර්ගයක් තියෙනවා අග කටුවක් සහිත ඒවා ස්වාභාවක අලි වැටක් විදියට යොදන්න පුළුවන්. හැබැයි ඉතිං මේ වගේ වැඩ කරන්න වෙන්නේ නම් ස්වේච්ඡාවෙන් මිනිසුන්ම සංවිධානය වෙලා.
@lahirumadhusanka400
@lahirumadhusanka400 Жыл бұрын
අලි ටික බේරගන්න තරුණ උගත් පරම්පරාව දායක කරගෙන ජතික වැඩපිළිවෙළක් හදමු පුළුවන් ඉක්මනින්ම
@adikari5936
@adikari5936 Жыл бұрын
Thanks for this information. All correct information. 😢
@piumaljayasinghesandaruwan6431
@piumaljayasinghesandaruwan6431 Жыл бұрын
Sir meka gana kathakarapu eka hari watinawa 😢
@rohanratnasekera9267
@rohanratnasekera9267 Жыл бұрын
Whole nation should salute you sir for creating awareness at least to the next generation about these misdeeds. Politicians have ruined our societies and our lives and also they have distroyed animals too. They are fully responsible for having wrong people to do the right thing.
@lakmal888
@lakmal888 Жыл бұрын
සර්ලා මූලිකත්වයෙන් යොජනා කරන්න වැඩපිළිවෙළක් ...අපිත් එනවා එකතුවෙන්න.. 👍👍
@jayanthikumudini3881
@jayanthikumudini3881 Жыл бұрын
ඔබට තෙරුවන් සරණයි !!!
@lahiru655
@lahiru655 Жыл бұрын
new generation ek hadana eknm godak watinawa
@lakshanchamika9492
@lakshanchamika9492 Жыл бұрын
සර් කියන කතාව ඇත්ත ලන්කාවෙ වනජීවි එකෙ ගොඩක් දේශපාලන පත්වීම් තියෙන්නෙ ඒ උනත් ලන්කාවෙ වනජීවි එකෙ අවශ්‍ය ප්‍රමානෙට නිලදාරිනුත් නෑ එක නිසා තමයි සිවිල් ආරක්ශක එකෙ උන් වනජීවි එකට අනියුක්ත කරල තියෙන්නෙ සිවිල් ආරක්ශක එකේ උන් අලි ගැන තියා අලි මයිලක් ගැනවත් දන්න එකක්‍යැ ඕකට පත් කරන්නෙ ගම් වල ඉන්න පිරිස්නෙ ගොඩක් ඉන්නෙ ඔලෙවල්වත් පාස් නැති අයලු අනික ව්නජීවි එකට අවශ්‍ය තරමට සේවකයො නැති උනාට සමහර ආයතනවල දහයක් ඉන්න ඕන තැන සීයක් විතර පුරෝල තියනො තව සමහර ආයතන තියනො මුලු ආයතනෙටම රාජකාරියක් නෑ හැබැයි උන් ජොබ් එකක් කරනො එහෙම ආයතනයක් ලන්කාවට වැඩකුත් නෑ
@sunilchandrawiri1930
@sunilchandrawiri1930 Жыл бұрын
සර් අද හෙටම ඔය වැඩෙ පටන් ගන්න ඔනෙ
@ajithkumara7084
@ajithkumara7084 Жыл бұрын
හරි දේ හරියටම ක් වැරදි දේ වැරදි බවත් කරන විග්‍රහයට ත්, සිද්ධිය උදෙසා සර් ගෙ සංවේදී තාවයටත් ගරු කරමි. සර් රබර් බඋලට්1ක මූනිසසන්/ කැට 9ක් තියෙනවා. 1වෙඩිල්ලක් තිබ්බෙම පොඩි බෝල 9 ක් පිට වෙනවා. සර්. උගෙ ගොන් කමට අපි ඔක්කොම ඉවරයිනේ සර්..
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
සීතා ඇතින්න ට මේ කරපු අපරාදයට හොදක් වෙන්නේ නෑ😢😢😢😢
@yuganiranga5999
@yuganiranga5999 Жыл бұрын
මේ රටට ශාප නොවී තියෙයිද වැහි නැති හෙණ වදින අහස පොළව නුහුලන මේ වගේ අපරාධ කරනකොට. සර් මේ ගැන දරුවන් දැනුවත් කරන එක මොනතරම් වටිනවද ?
@tharangamadu9321
@tharangamadu9321 Жыл бұрын
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා ❤
@niroshmadushan8791
@niroshmadushan8791 Жыл бұрын
ඇතින්නට වෙඩි තියපු එකාට ඇප දීලත් ඉවරයි...
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මට මේ වීඩියෝ එක බලන්න බෑ. සමාවෙන්න 🙏 සර් මන් හැම සතාසීපාවටම ගෝඩාක් ❤ ආදරෙයි ❤ සංවේදියී තෙරුවන් සරණයි 🙏 🌹 ❤ සර් අපි යාලුවේ පුලුවන් දෙයක් මේ වෙනුවෙන් කරන්නම් සර්. ඇත්ත කිව්වට ගෝඩාක් පින් ස්තුතියි 🙏 🌹 ❤ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 සර්ට.
@sithiwilisamajaya
@sithiwilisamajaya Жыл бұрын
සර් කියන හරි දේට හරි කියන්න ඕන වැරදි දේට වැරදි කියන්ට කොන්දක් තියෙන්ට ඕන සර් අලි ගැන කියන දේ සියයට 50ක් ඇත්ත අනිත් අනෙත් අනිත් 50% ගොවිතැන් කරන ජනතාවයි කොළඹ ජීවත්වන අයට මේවා තේරෙනවා මදි කියලයි සිතෙන්නේ වියළි කලාපයේ රජරට ජනතාව සමස්ත ජනතාවටම බත සැපයීමට ඉතා දහඩිය දාඩිය හෙලයි ඔවුන්ගේ අටුකොටු ගෙවල් අලින් විසින් විනාස කර කුඩා ළමයි පවා මරණයට පත් කර ඇත ඒ ගැන මේ පන්තියේ ළමයි වත් සරුවත් කතා කරන්නේ නැත කොළඹට කිරි අපට කැකිරි ගැනද මේ කියන්නේ සතුන් මරාගෙන කෑමෙන් මිනිසුන්ගේ සිත් ගොරෝසු වී ඇත ගොරෝසු සිත් සියුම් කිරීමට වැඩපිළිවෙළක් කරන්නේ නැතිව කටින් බතල කොල සිටුවීමේ කලාව නතර කළ යුතුයි ඔය විදියට කතා කළ ටිව්සන් ගුරුවරු පාර්ලිමේන්තුවට ගිහිල්ලා සද්දෙ නැතුව ඉන්නව පේනවා නේද අලින්ට පමණක් නෙවේ සියලු සතුන්ට නිදුක් නිරෝගී වේවායි ්‍රායෝගික වැඩපිළිවෙළක් සකස්විය යුතුයි
@chanakamadushan7181
@chanakamadushan7181 Жыл бұрын
Sir a wada piliwalata apiwath ekathu karaganna🙏👍
@thalindaprabath7645
@thalindaprabath7645 Жыл бұрын
කාලකන්නි වේස බල්ලව මරල දාන්න ඕන😢
@thilakaranasingha8430
@thilakaranasingha8430 Жыл бұрын
oba tumata hada piri pranamaya
@Upali-yw9me
@Upali-yw9me Жыл бұрын
Thank you Sir...❤❤❤
@sadnamendis1221
@sadnamendis1221 Жыл бұрын
News වලට පෙන්නනකොට කඳුලු ආවා. දුකයි. මම කොහොමත් අලින්ට ආසයි.
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
News වල බොද කරනවා නේ original vedio බැලුවොත් ඇත්තටම හරි සංවෙදි යි..
@jayatilakabandara9659
@jayatilakabandara9659 Жыл бұрын
Good idea. Thank you sir.
@dhananjayajayathilak
@dhananjayajayathilak Жыл бұрын
අපිත් උපරිම සහයොගය දෙන්නම්❤❤❤
@rasikaudeni7793
@rasikaudeni7793 Жыл бұрын
අනේ සර් අපේ අලි සමිපත අපිබෙරා ගමු වැඩියේන්ම බඩගින්නෙ වැඩියෙන්ම දුක්විදින සතා අලියා මෙි කලකන්නිපලකයන්ට දැනේන්නැ මෙ සමිපතේ වටිනාකම ඇත්තටම ඇඩෙිනවා මම වැඩියෙමිම අාදරෙ කරන සතා අලියා
@milansanjeewa5258
@milansanjeewa5258 Жыл бұрын
ඇත්ත සර්
@chanakamadushan7181
@chanakamadushan7181 Жыл бұрын
Thank you sir katha karanawata a gana❤
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
පුදුම කලකිරිමක් තියෙන්නෙ අපේ රට ගැන 😢😢😢
@renukagithanjali9203
@renukagithanjali9203 Жыл бұрын
nitification එකක් එනකන් බලන් ඉන්න මන් තිස්ස සර්ගෙ
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
ස්තූතියි සර් මතක් කරල දෙනවට වැඩිහිටියන්ට.🙏🙏
@mallikaudatewna5701
@mallikaudatewna5701 Жыл бұрын
Thank you sir
ඉන්ජෙක්ෂන් භිතිකාව I Tissa Jananayake with Life (EP 154)
15:13
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН