No video

Tissa Jananayake - Episode 76 | නින්ද සහ සිහින | Sleep & Dreams

  Рет қаралды 1,010,138

Tissa Jananayake

Tissa Jananayake

4 жыл бұрын

- ඔබ හොදට නිදාගන්න දන්නවා උනාට නින්ද ගැන දන්නේ නෑ
- නින්ද පාලනය කලන්නේ හිපොතැලමසින්
- සමහරුන්ට නිදිමත නැතුව නින්ද යනවා
- මොලය හදන්නේ මානසික ආතතියෙන් මිදෙන්න
- සමහර මානසික රෝග වලදී නින්ද පවත්වාගන්න බෑ, නින්ද ආරම්භ කරන්න බෑ
- විභාගෙට සුදානම් වෙනවා කියන්නේ මනස පිඩනයට ලක්වෙනවා කියන එක
- මොනවාද හීන කියන්නේ?
- ඔබ දකින හීන කලුසුදු ඒවාද කලර් ඒවාද ?
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 100
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
රෑට නිදාගන්නෙ නැතුව සර්ගෙ වීඩියෝ බලන සෙට් එක කෝ බලන්න 😀😀😀❤️ඉලෙක්ට්‍රොනික් කරන මාත් බලනවනෙ .
@vikramarathna8601
@vikramarathna8601 4 жыл бұрын
Apt pissu ne oi
@anjulayapa.246
@anjulayapa.246 4 жыл бұрын
Man නම් බලනවා බන් මාර වටිනවා
@rochanaranasinghe1027
@rochanaranasinghe1027 4 жыл бұрын
@@niconicos2146 thoth ehamane huththo
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 4 жыл бұрын
🖐️🖐️
@sathijadeshan9310
@sathijadeshan9310 4 жыл бұрын
3.29 am
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
රත්නපුරයෙන් බිහිවූ රත්තරන් මිනිසා....; "TISSA JANANAYAKE" 💯👍😊💐👌💯👌💐
@ruviproduction9322
@ruviproduction9322 3 жыл бұрын
sir rathnapureda
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
@@ruviproduction9322 ම්....ම්.. 😊
@slnimsara
@slnimsara 2 жыл бұрын
Ow
@user-yx5pe4oi7i
@user-yx5pe4oi7i 2 жыл бұрын
🙏❤️
@musicnatural8782
@musicnatural8782 2 жыл бұрын
Ou adarai sir
@tdkarumesh1929
@tdkarumesh1929 4 жыл бұрын
සර් ඔබතුමාට වගේම මේ චැනල් එක හදපු මල්ලිටත් බොහොම ස්තුති 🤗🤗
@ashendezoysa9331
@ashendezoysa9331 4 ай бұрын
Sirta budusaranai
@wellwisher9106
@wellwisher9106 2 жыл бұрын
ඔබ තුමාවගෙ ගුරැවරයෙක් මට නොලැබීම ගැණ සිතනවිට, මට හැගෙනවා මම කොච්චර අවාසනාවන්තද කියලා!! ඔබට දෙවි පිහිටයි!!!🙏🙏🙏
@publiccommenter9920
@publiccommenter9920 4 жыл бұрын
ළමයින්ට ජිවිතේ උගන්නනවා කියලා අද කාලේ සමහර ගුරුවරු බොරුව කරද්දී තිස්ස සර් රටටම පේන්න රටටම කියල දෙනවා. ප්‍රතිපත්තියක් විදියට ඒක කරගෙන යන්න සර්. අතාරින්න එපා. නවත්තන්නත් එපා. මේ රට හදන්න පුළුවන්. හැබැයි වැටි වැටි උත්සාහ කරන්න ඕන සර්. ජයෙන් ජය.
@slbakkare4953
@slbakkare4953 4 жыл бұрын
qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
@jkdarshana3936
@jkdarshana3936 4 жыл бұрын
න්න්
@jkdarshana3936
@jkdarshana3936 4 жыл бұрын
@@slbakkare4953 න්ජ්න්න්ජ්
@tharukprinters4427
@tharukprinters4427 4 жыл бұрын
Tharuk
@donshani204
@donshani204 4 жыл бұрын
👍⭐⭐⭐
@rohinimabarna9183
@rohinimabarna9183 4 жыл бұрын
සර් ගෙ යහපත් චේතනා සාර්ථක වේවා ! දිර්ගායු ලැබේවා ! බුදුසරණ ය් !
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
සර් නිසා අපි ඉගෙන ගන්න දේවල් අනන්තයි ! 🙏🙏🙏 🧡💚💛❤️💙
@achalaed5138
@achalaed5138 4 жыл бұрын
Aththa thamai
@sathiradasanayakadasanayak3684
@sathiradasanayakadasanayak3684 4 жыл бұрын
Sir. Excellent teacher in the world 🙏👍🎆🎇🥇
@s5panda30
@s5panda30 3 жыл бұрын
ආයෙත් අහල
@s5panda30
@s5panda30 3 жыл бұрын
@@xgamer660 කුනුහර්ප කියන්න එපා
@gangamalalagama5845
@gangamalalagama5845 3 жыл бұрын
Sir surendra siege malli kenekda, galle zoology class kale eya oba wagemai
@yashodhanawijesinghe3295
@yashodhanawijesinghe3295 4 жыл бұрын
සර්ට තව චිරාත් කාලයක් නිදුක් නීරෝගීව ඉන්න ..අවුල් මනසවල් සැහල්ලු කිරීම්ට පුලුවන් වෙන්න ඔනී..❤️❤️🙏🙏
@kpspryantha7784
@kpspryantha7784 4 жыл бұрын
රටට බර නැති මනුස්සයෙක්.... බුදු සරණයි!🙂
@truthinfun1009
@truthinfun1009 3 жыл бұрын
මට නින්ද යන්නේ නෑ...රෑට නිදාගන්නම බෑ...මං අවු 7 ඉදන් නිදාගන්නේ බෙහෙත් බීලා... high depression තියෙන්නේ...මේ video එකෙන් ගොඩක් දේවල් දැනගත්තා...ස්තූතියි...
@eya4880
@eya4880 2 жыл бұрын
භාවනා කරන්න හැකිය නිදහස් වන්න
@truthinfun1009
@truthinfun1009 2 жыл бұрын
@@eya4880 හැමදාම කරනවා.මගේ melatonin hormone එක නෑ...ඒකයි මට නින්ද යන්නේ නැත්තේ...
@eya4880
@eya4880 2 жыл бұрын
@@truthinfun1009 melatonin hormona eka nathnam oyata phone use k wage dewal k beeee
@truthinfun1009
@truthinfun1009 2 жыл бұрын
@@eya4880 ow...ඒත් මට මෙලටොනින් නැත්තේ උපතින්මයි
@eya4880
@eya4880 2 жыл бұрын
Ok
@devikamamathkematikumari3962
@devikamamathkematikumari3962 4 жыл бұрын
ඇත්තටම අවු40ක් වුන මම සර්ගෙන් බොහෝදෙ ඉගන ගන්නවා සර්ට තෙරුවන් සරණයි
@choolarathnaalwis4197
@choolarathnaalwis4197 3 жыл бұрын
🌌🌌🌌🌌🌌🌌🌌🌌🌃🌃🌃🌃🌃🌅
@nima3458
@nima3458 3 жыл бұрын
හා
@aamm8305
@aamm8305 3 жыл бұрын
Monawaunath...aththa.kathakaranawa..👍..❤❤❤🙏🙏
@renukagunawardana8335
@renukagunawardana8335 3 жыл бұрын
Mangh ahemae
@shashikaharshani8180
@shashikaharshani8180 5 ай бұрын
​@@aamm8305qaa
@StudywithSAJEE
@StudywithSAJEE 4 жыл бұрын
අපෙ ප්‍රශ්න කියල සර්ගෙන් විසදුම් ගන්න විදියකුත් හදන්නකෝ.චැනල් එක කරන අයියේ ඒක ගොඩක් වැදගත් වෙයි අපිට.
@s.s.8793
@s.s.8793 3 жыл бұрын
⁣ඔබතුමා ගුරුවරයා යන වෘත්තීය මට්ටම අභිබවා ගිය සුන්දර මනුෂ්‍යයෙක්..
@amgdiasbandara6451
@amgdiasbandara6451 3 жыл бұрын
ඔබ තුමාට දළදා සමිදු පිහිටයි...
@thathsaranichathurani3320
@thathsaranichathurani3320 3 жыл бұрын
මං ආසයි සර්ගෙ ක්ලාස් එන්න...එත් සර් ඉන්න හුඟක් දුර නේ මට සර්ගෙන් ඉගෙන ගන්ඩ ගෙදර විකුණන්ඩ තමයි වෙන්නේ ඒකට සර්ගෙන් ඉගෙන ගන්ඩ පින තියෙන්න ඕන..💛💚🖤💜️🧡💓
@lalanirathnasili1522
@lalanirathnasili1522 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@pethumruwan6546
@pethumruwan6546 4 жыл бұрын
බොහොම හොදයි මහත්තයෝ ......ලමයින්ට හොද දැනුමක් ලබා දෙන්න, ඔබට හොද දහම් දැනුමකුත් තියනවා. ඒවත් දරුවන්ට ලබා දෙන්න ඔය අතරෙම. එතකොට එයාලට දෙලොවම යහපත් වේවි.....!
@simplelife5997
@simplelife5997 4 жыл бұрын
A l නොකලට ජීවිතයට ගොඩක් වටිනවා සර් මේ පාඩම්
@dhanu5117
@dhanu5117 4 жыл бұрын
මම 2008 AL කලේ. ඒ උනාට මම තාමත් නින්ද යන්නැත්නම් පොතක් බලනවා. එතකොට ශෝක් එකට නින්ද යනවා
@ruchiraslt9618
@ruchiraslt9618 4 жыл бұрын
මාත්
@dimuthupitigala8545
@dimuthupitigala8545 4 жыл бұрын
A kiyane e kale hodata padam karala tiyenawa ne(potha gaththa gaman ma nidi ne )
@dhanu5117
@dhanu5117 4 жыл бұрын
@@dimuthupitigala8545 ආයෙ මොනවද. යාලුවෝ පාඩම් කරන්න rime table හදනකොට මම හැදුවෙ නිදියන්න.
@dhanu5117
@dhanu5117 4 жыл бұрын
@@niconicos2146 පාඩම් කරන්න ඕනිවට වඩා කාලය යනවා නැත්නම් 🤣🤣😂😂
@Ss-hk1qx
@Ss-hk1qx 4 жыл бұрын
🤣🤣🤣
@madurisangeetha1286
@madurisangeetha1286 4 жыл бұрын
තිස්ස සර්...... ආසයි සර්ගේ වීඩියෝ බලන්න හැමදාම...හොඳින් කරගෙන යනවා...මෙච්චර හොඳට පැහැදිලි කරලා කියා දෙන්නේ නෑ කවුරැවත්ම... බුදු සරණයි... තෙරැවන් සරණයි...
@chamodichamodinawodya5185
@chamodichamodinawodya5185 3 жыл бұрын
Eka ඇත්ත
@dilukshanaweerasinghe7203
@dilukshanaweerasinghe7203 4 жыл бұрын
ඔබතුමන්ගේ දේශනා හරිම ලස්සනයි හදපිරි ස්තුතිය
@sampathbandara4644
@sampathbandara4644 4 жыл бұрын
අම්මෝ සර් ගොඩාක් වටිනව .විභාග පාස් කරලනම් නෑ. ඒත් සර් කියන හැම දෙයක්ම නියමෙටම තේරෙනවනේ.... ස්තූතියි
@sampathbandara4644
@sampathbandara4644 4 жыл бұрын
@@niconicos2146 දෙකේ පන්තියටවත් ගිහින් නෑතෝ..
@inokajayasuriya6860
@inokajayasuriya6860 4 жыл бұрын
Me Nico Nico's ochhara napuru vidiyata Katha karrana epa
@podieka8864
@podieka8864 4 жыл бұрын
Inoka Jayasuriya ඔය නිකෝ නිකොස් කාරයාගේ අනිත් කමෙන්ට් කියෙව්වද. ඕකාගේ අනිත් comment දැක්කම ඕකට අනුකම්පා කරන්න හිතෙනෝ. පට්ට පල් ගොන් ගෝතයෙක්. ඕකව ගනන් ගන්න එපා. බූරු යකෙක්.
@inokajayasuriya6860
@inokajayasuriya6860 4 жыл бұрын
@@podieka8864 yes I agree
@inokajayasuriya6860
@inokajayasuriya6860 4 жыл бұрын
@@podieka8864 eyata subscribers la 10 k ennava
@lalithaudawattage4055
@lalithaudawattage4055 4 жыл бұрын
තිස්ස සර් ගේ කතාව අහනකොට මට පුටුවේ නින්ද යනවා..ඒ තරම් පැහැදිලි.රසවත්.
@Angel-pe6qp
@Angel-pe6qp 4 жыл бұрын
බුදු සරණයි සර්...ආයූ බොහෝ වේවා...❤
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
බලන්නම ඕන වීඩියෝ එකක්.. බුදුසරණයි සර්...
@wwhwasa331
@wwhwasa331 4 жыл бұрын
නමෝබුධාය" තෙරැවන් සරණයි තිස්ස සර්ට!!!
@lindasilva7303
@lindasilva7303 Жыл бұрын
අපිට හිටියනමි මෙහෙම ගුරුවරයෙක් ඉගෙන ගන්න, මම ජීව විද්‍යව අතහරින්නේ නෑ. තෙරුවන් සරනයි! සර්ට.
@niludesilva9027
@niludesilva9027 4 жыл бұрын
සර් මේ කරගෙන යන සමාජ මෙහෙවර දිගින් දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා......!!
@peter4excite
@peter4excite 3 жыл бұрын
Tissa, You're Rocking!! Power is gained by sharing knowledge, not hoarding it.
@niroshannuwan9964
@niroshannuwan9964 2 жыл бұрын
සර් මම 11 වසර may o/l කෙනෙක්, ස්ට්‍රෙස් නිසා මටත් නින්ද යනවා හොදටම ඒත් මම මේ විඩියෝ එක බලලා නිදා ගන්න එක පැය 5 කට සීමා කලා සර් ❤️❤️❤️ බොහොම පින් සර් ....
@ruchira3223
@ruchira3223 2 жыл бұрын
හ්ම්
@blendhouse8417
@blendhouse8417 4 жыл бұрын
IF WE HAD 10 FELLOWS IN SRI LANKA LIKE YOU SIR....EVEN THE BLIND PEOPLE WILL RAISE THEIRS HEAD TO ROAR...YOUR EVERY SINGLE WORD MAKE MUCH MORE LOVE FOR MY GOLDEN MOTHER SRI LANKA...🙏🙏🙏..thank you for hundred times for opening the eyes of our future...stay blessed sir..
@bandara-
@bandara- 4 жыл бұрын
මට වැඩටයන දවසට විතරක් පට්ට නිදිමතයි . නිවාඩු දවසට නින්ද යන්නෙම නැ . හෙතුව අදනේ තෙරුනේ .
@iCeylon1
@iCeylon1 4 жыл бұрын
COVID 19 කියන්නෙ මොනවගේ වසංගතයක් ද කියල හිතෙයි, ලෝකෙ මිනිස්සු ඉතිහාසයේ මුහුණ දීල තියෙන අනිත් වසංගත එක්ක බැලුවම.. ඉතිහාසයේ මිනිසුන් මුහුන දුන්න දරුණුම වසංගත 10 ගැන විස්තර සිංහලෙන්ම දැනගන්න.. i Ceylon චැනල් එකට එන්න..
@Traveler9111
@Traveler9111 4 жыл бұрын
පුකේ අමාරුවක්
@bandara-
@bandara- 4 жыл бұрын
@@Traveler9111 මුනපේන්නෙ නැතිනිසා සද්දකරනකම් සතා මොකාද කියල හොයාගන්න බැ . හොදමදෙ අදහස් දක්වන්නෙ නැතුව ඉන්න ජාමබේරගන ඉදතහැකි .
@dilanthayapa5284
@dilanthayapa5284 4 жыл бұрын
@@bandara- sirawata bn 😆
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
Amoo ow sirawatama😥😥😥😀
@zeeneththajudeen7468
@zeeneththajudeen7468 Ай бұрын
ඔබවන් ගුරුමහතුන් එවන් විග්‍රහයන් දරුවන්ගේ මනසට ඉතාමත්ම විනෝදකාරි ලෙස පෙවීමම අගයමි. දරුවන්ට අධ්‍යාපනය මානසික පීඩනයක් නොවිය යුතුමය. අධික ලෙස රාත්‍රියට නිදිවරා එම කටයුතු වල යෙදීමම වෙහෙසකරය ඒත් හිසිදිරි උදෑසන පාඩම්‍ කිරීම ඉතා හොඳය. දරුවන්ට නිසි ගමන්මඟ සකසා දෙමු! ස්තූතියි !
@stevensj6527
@stevensj6527 4 жыл бұрын
මම නම් A/L ඉවර කරලා ආපු දවසෙම හොඳට නිදා ගත්තා.. ඊටපස්සේ සතියක් යනකං රෑට පැය 10 යි දවල්ට පැය 3 යි ගානෙ නිදාගත්තා.. ඊටපස්සේ නම් ලොකුවට නින්ද ගියේ නැහැ 😅😅
@stevensj6527
@stevensj6527 4 жыл бұрын
@Totaminel Baum-Rolf ඒක නම් දන්නේ නැහැ 😅😅 මමත් සර්ගෙන් ජීව විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් තමයි.. 💪💪
@stevensj6527
@stevensj6527 4 жыл бұрын
@@niconicos2146 කුම්බකර්ණයෙක් නෙමෙයි.. මම medicine තේරුන ළමයෙක්..
@nethunimmi6058
@nethunimmi6058 4 жыл бұрын
බුදු අම්මෝ මැරිල කියල හිතල පුදුමයි යටකරේ නැතුව
@stevensj6527
@stevensj6527 4 жыл бұрын
@@nethunimmi6058 😅😅
@yesuragamitha8456
@yesuragamitha8456 4 жыл бұрын
ඔව් ඕයි මාත් කෙම පාඩන් කරල උදේ 8 ට නිදා ගත්තම රෑ 7 යි ඇහැරෙද්දි 13 .00තිබ්බ ක්ලාස් එකත් මිස් වෙලා උනවගේ තිබ්බ හිම්දද දන් නැ
@isharalakmal1494
@isharalakmal1494 4 жыл бұрын
Sir,මේ ඔක්කොම අවසානයේ budda දර්ශනය මත සාරාන්ශ කරනවා,ඒකට හේතුව සර් ඇත්ත දකින්න ඒක යොදාගනිමින් තව ඒ දර්ශනය සොයනවා.ඒ මග සසත්‍යයකි .
@kithsiriwl7657
@kithsiriwl7657 4 жыл бұрын
බොහොම වැදගත් පාඩමක් සර් ඔබතුමා නිරෝගී සම්පත් ලැබේවා ඔබතුමා දරුවන්ට නිකං අධ්‍යාපනය දිනවා කීවත් ඇසීමත් මට කඳුලක් ආවා
@HandleINCandle
@HandleINCandle 4 жыл бұрын
Denakan balan idapiya dei bambuwa
@rukmaldias6762
@rukmaldias6762 4 жыл бұрын
kithsiri wl නමක් නෑහෑ....ඈඩ්ඩ්‍රස් නෑහෑ... ඔබ මායාවට අන් අයව ගෝචර කොරගන්න උප්පරවෑට්ටිකාරයෙක්.. නෑතුව යම්කිසි විශයක් සාකච්Jආ කොරනා විට කදුළු සලන්න අනිවාර්යෙන්ම පට්ට මෝඩයෙක්... බයිලොජික්ට කඩේ යන්නෙක්
@rukmaldias6762
@rukmaldias6762 4 жыл бұрын
kithsiri wl නමක් නෑහෑ....ඈඩ්ඩ්‍රස් නෑහෑ... ඔබ මායාවට අන් අයව ගෝචර කොරගන්න උප්පරවෑට්ටිකාරයෙක්.. නෑතුව යම්කිසි විශයක් සාකච්Jආ කොරනා විට කදුළු සලන්න අනිවාර්යෙන්ම පට්ට මෝඩයෙක්... බයිලොජික්ට කඩේ යන්නෙක්
@HandleINCandle
@HandleINCandle 4 жыл бұрын
@@rukmaldias6762 anna eekai
@shehankavinda8865
@shehankavinda8865 4 жыл бұрын
@@niconicos2146 අපිට නම් නෑ,මට පේන විදියට උඹට ඇවිත් වගේ
@gedaraiskole4756
@gedaraiskole4756 4 жыл бұрын
බුදුසරණයි අපෙ සර්ེ❤️
@ilshanidilrukshi7023
@ilshanidilrukshi7023 3 жыл бұрын
ඒක ඇත්ත සර්. විභාග ඉවරවෙනකම් නිදිමතයි. ඊටපස්සේ නිදිමත නෑ.
@menusha_maleesha
@menusha_maleesha 4 жыл бұрын
සර්ට ගොඩාක් පිං..මට තිබ්බ ප්‍රශ්නයකට උත්තරේ හම්බවුනා..❤️❤️
@kaveeshawijesekara8928
@kaveeshawijesekara8928 4 жыл бұрын
සර්ගෙ යහපත් අදහස් ඉටු කරගන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඔනේ බුදුසරනයි
@podieka8864
@podieka8864 4 жыл бұрын
සර්, නින්ද පිළිබඳ පරීක්ෂණ ගැන කියන්න වෙලා නෑ කිව්වා නේ? ඒ ටිකත් වෙන වීඩියෝ එකකින් ගේන්න කියල ඉල්ලනවා 🙏🏻🙏🏻
@musicdragonofficial
@musicdragonofficial 4 жыл бұрын
Akenma Ow, Sihina Gaena Okkoma Kiyala Denna Video Akakin
@tharukamadushani5397
@tharukamadushani5397 4 жыл бұрын
අනේ ඔව් සර්
@podieka8864
@podieka8864 4 жыл бұрын
@@niconicos2146 ගොන් පෑවාට ස්තූතියි
@shehankavinda8865
@shehankavinda8865 4 жыл бұрын
@@niconicos2146 උඹලට හොද දෙයක් කරද්දි මාර අමාරුයිනෙ නේද බන්?😂 නිකන් හිටහන් බොරු ටෝක් දෙන්නැතුව...
@mgkolla2247
@mgkolla2247 4 жыл бұрын
@@musicdragonofficial මගේ චැනල් එකත් හොදනම් subscribe කරලා උදව්වක් දෙන්න යලූ
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
"පභස්සරමිදං භික්ඛවේ චිත්තං තංච ඛෝ ආගන්තුකෙහි උපක්කිලේසෙහි උපක්කිලිට්ටන්ති" ,,.... මහණෙනි ස්වභාවයෙන්ම මේ හිත ප්‍රභාස්වරයි...ආගන්තුකව පැමිණෙණ්ණාවූ උපක්කිලේශ ධර්ම නිසා එය කිලිටි වේ, කෙලෙස්වලින් අපිරිසිඳූ වේ,.....මෙතන සඳහන් කරනුයේ ද මේ භවංග සිත ගැනමය,.... භවංග යනු ධර්මයට අනූව නින්ද පවතින අවස්ථාවේ හිත පවතින තවත් එක් ස්වභාවයයි,...බටහිරට අනූව හයිපෝ තැලමසින් කියා කිව්වත් නින්ද යන්නේ ධර්මයට අනූව ඒක එහෙම නොවේ,....හිතම තමයි ප්‍රධාන වන්නේ.....චිත්ත ප්‍වෘත්තිය ඔබ මැනවින් අධ්‍යයනය කලොත් ඔබටම වැටහෙනු ඇත,.... . ධර්මයේ සඳහන් වෙනවා සෙම කිපීමෙන් , පිත කිපීමෙන්, වාතය කිපීමෙන් මේතුනම කිපීමෙන් සහ සන්නිපාතිකා ආබාධ නිසාත් හීන පෙන බව නමූත් ඒවා සත්ය වෙන්නේ නෑ කවදාවත් බ්‍රහ්මචාරීව ඉන්න කෙනෙකුට සාමාන්යයෙන් දවස් පහලොවකට වතාවක් ශුක්රානූ ඉබෙම පිටවෙනවා, ඒ එවැනි උතුමෝ උපක්‍රම මගින් කුමණ ආකාරයටත් ශුක්‍රාණු පිටකර නොගන්නා බැවිනි,.... .සමහර එවැනි දිනක අයෝනිසෝ මනසිකාරය නිසා රාගසහිත රෑපයකට හිත තදින් ග්‍රහනය කලවිට හීනෙන් රාගී දේ පෙනිලා ශුක්රානූ පිටවෙනවා,.. සමහර විටක එය හීනෙන් පෙනෙන ලිංගික දර්ශනයක්වූවද විය හැකියි,... සමහරවිට තමන්ගේ විරුද්ධ ලිංගිකයෙකු නිරුවතින් ඉන්නවා විය හැකියි,..මෙවැනි අත්දැකීම් ඇත්තේ බ්‍රහ්ම චාරී අයට පමණි,.... තව සමහර හීන තිබෙනවා හොඳින් නින්ද ගිහින් අලුයම් පෙනෙන හීන මෙවැනි හීන බොහෝවිට සිදුවිය හැකි ඒවායි,,... අපේ ස්වාමීන් වහන්සේ නමක් ලියපු පොතක් තිබුනා හීන පිලිබඳව එය දැනට අවු 15 කට විතර ඉහතදී බැලුවේ එහි හීන පස් ආකාරයකට දක්වලා තිබුනා ධර්මයට අනූව,...මට ඒ පොත හොයා ගත හැකි වුවහොත් මෙහි පල කරන්නම්,... මනො ස්වභාවයෙන් පිලිබඳ සිග්මන් ප්‍රොයිඩ් ගේ පරිකල්පනා බූදුපියාණණ් වහන්සේගේ දහම සමග බැලුවිට අහසට පොලොව සේ අතිශයින්ම දුරස්ථයි,.. .........
@LearnEnglishwithMadushika
@LearnEnglishwithMadushika 4 жыл бұрын
Athi wishishtai
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
@@LearnEnglishwithMadushika ස්තුතියි ඔබට....
@chamedijayarukshi4310
@chamedijayarukshi4310 2 жыл бұрын
Theruwan saranay !!! ඔබට බොහෝ පින් සිදු වේවා !!!
@disnabotheju5726
@disnabotheju5726 4 жыл бұрын
බොහොම 🙏 ගුරුතුමනි ,ඔබතුමාට දිඝායු පතමි .
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ගෞරවණීය අාචාර්ය තුමණි , ඔබතුමාණන්හට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .
@srilalbandara3220
@srilalbandara3220 3 жыл бұрын
අපිට පින තිබුනෙ නෑ මෙහෙම ගුරුවරුන් ඉගෙන ගන්න තෙරුවන් සරනයි
@hacker-gl4gm
@hacker-gl4gm 4 жыл бұрын
සර් ඒ කාලෙත් මේවා කියලා දුන්නා අද වගේ මතකයි 😁ත⁣ාමත් bio පොත් ටික තියනවා ඒවා ඕන උනාම බලනවා .කවුරැ මොනා දෙන්නම් කිව්වත් පොත් ටික නම් දුන්නෙ නැ සර් .ඔක්කොටම වඩා පොත් ටික වටිනවා. 🦋 🦋 🦋
@ruwanthakeshan334
@ruwanthakeshan334 4 жыл бұрын
නියමයි sir..මම ආතතිය වැඩි උනාම චිත්‍ර අඳිනවා.....😊😊😊
@user-mt8cu4it8c
@user-mt8cu4it8c 4 жыл бұрын
ඉක්මනටම සර්ගේ ආර්ථිකය හොදට හදාගෙන අපේ ලමයින්ට නොමිලේ ඔය දැනුම් සම්බාරය දෙන්න ලැබෙවා.....!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-mt8cu4it8c
@user-mt8cu4it8c 4 жыл бұрын
nico nicos එකට තමයි බන් ආර්ථිකය හදාගෙන කියල කියුවෙ
@wenusoysa6619
@wenusoysa6619 4 жыл бұрын
ගරු තිස්ස සර් ඉතාමත් හොද දෙයක් හරි ම පැහැදිලි යි ගොඩක් පින් ඔබ තුමා ට ජයවේවා බුදුසරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏
@rupawathi9121
@rupawathi9121 4 жыл бұрын
සර් ගෙ.කතාව හරියට ම.හරි රටවල් වල.වැඩ කරන අපිටත් හරියනව.මමත් ගොඩක් .ආසාවෙන් බලනව.බුදු සරණයි සර්ට.දිර්ඝායු
@nawarathnaherath5207
@nawarathnaherath5207 2 жыл бұрын
විභාගෙ ඉවර වුණාම නිදාගන්න හිතන් හිටියෙ 😌 , ඒත් නින්ද ගියේ නෑ තමයි 🤭
@mangalikap3321
@mangalikap3321 10 ай бұрын
ඔබ තුමාට සහ ඔබ තුමාගේ පවුලේ සියලු දෙනාටත් තුන් සරණේ පිහිට නිරතුරුවම ලැබේවා!ඔබ තුමාට නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා!අපි වැඩිහිටියො ඔබ තුමාගෙ දේශනා අහන්නෙ හරිම ආශාවෙන්.හරිම සතුටක් සහනයක් ලැබෙනව පුතේ.ඉන් අපටත් ගතයුතු දේ බොහොමයි.ඔබලා වගේ ගුරුතුමන්ලාම පහල වේවා.බුදු හිමි දෙසූ මාර්ගයේ යන පින්වත් දරුවො.ස්වභාදහමත් ඔබලාව ආරක්ෂා කරනවමයි
@dayapathirathna8946
@dayapathirathna8946 3 жыл бұрын
ඔබතුමා උගන්වන්නෙ ළමයින්ට පමණක් නොවෙයි වැඩිහිටි අඩු වූ විට කෙටි හිටි හැමදෙනාටම ගණන අපි ඒවා ඔබතුමාගෙන් ගන්නවා ඇරෙන්න ගබඩා කරනවා ඔබතුමාට තවත් කාලයක් ජීවත් වෙන්න ස්වභාවධර්මය ගෙන් අවසර
@trishamanoji9362
@trishamanoji9362 4 жыл бұрын
ඔබ ජය වේවා සර්.අහන්න ආසායි. පැහැදියිව පැහැදිලි කරනවා 🙏 🙏
@pamathmetthaka7066
@pamathmetthaka7066 4 жыл бұрын
වන්නිලා ඇත්තෝ කෙසේ වෙතත් තිස්ස සර් ජනාධිපති උනොත් නරක නැද්ද?
@milindahashan531
@milindahashan531 4 жыл бұрын
sirawtm bn
@ameerrashid2267
@ameerrashid2267 4 жыл бұрын
හොද ජනාධිපති කෙනෙක් ඉන්නවා. අගමැති විදියට එතුමාව පත්කරගමු🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🤣
@rachelperaud3653
@rachelperaud3653 3 жыл бұрын
ලන්කාවෙ උන්ගෙ පින් මදි යකෝ එහෙම වෙන්න. ඒකනෙ සර් චන්දෙ ඉල්ලන්නෙ නැත්තෙ
@puwarniayeshika1700
@puwarniayeshika1700 3 жыл бұрын
Sir janadhipathi unath sirta thaniyama rata paalanaya karanna bane... e nisa sir me inna vidiha hodatama hodai..
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
පැහැදිලිවම මින්මතු කොහොමත් ලංකාවේ රාජ්‍ය නායකත්වය හෙබවිය යුත්තේ සැබෑ මානව හිතවාදීයෙක් පමණි....💐👍💐
@timodbudvin624
@timodbudvin624 4 жыл бұрын
Sir ගෙ විඩියෝ කොච්චර මතකද කියනව නම් sir රයිස් ගැන දාළා තිබ්බ විඩියො එකෙත් ඇදන් හිටියේ ඔය shirt එකමයි❤😁
@upul1684
@upul1684 2 жыл бұрын
Link eka danna barida
@Dinura-Music
@Dinura-Music 2 жыл бұрын
Bless
@thushirajapaksha3303
@thushirajapaksha3303 4 жыл бұрын
අපි මැරෙනකංම ඉගෙනගන්න දේවල් තියෙනව. සර් හරිම වැදගත් සර්ගෙ වීඩියෝ , ඒවගේම හරිම සරලව කියල දෙනව ....මටත් නිදිමත ගැන කතා කරොත් ඔය ඔක්කොම තියෙනව වගේ.. 😂😂😂😂 හැමදාම සර්ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.. තෙරුවන් සරණයි ... සර්...
@chamaradanushka8559
@chamaradanushka8559 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😂🤣🤣😂🤣😂🤣🤣😂😅😅😅😅😅😅😂😂😂😂😂😂🤣🤣🤣😂😂😂😂😂😂😂🤣
@lalithkumara68
@lalithkumara68 4 жыл бұрын
ඔබ තමයි නියම අපේ ගුරැතුමා අනාගත දරැවන්ගේ බුදුසරණයි
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 2 жыл бұрын
ඔබේ වචනයටත් බුදුසරනයි නොමිලේ උගන්වන්න අපේ රට ගොඩ ජය ජයවේවා
@marianfernando7962
@marianfernando7962 3 жыл бұрын
හරිම වැදගත් දෙයක් ඔබතුමාට පිංසිදුවෙනව ස්තුතියි ජේසු පිහිටායි ඉතාලියේ සිට
@mudithadilshan8481
@mudithadilshan8481 4 жыл бұрын
ඉස්කොඉලේ යන කාලේ කම්මැලිකම නිසා නිදාගන්න උවමනාව තිබිලත් නිදිමතක් තිබ්බේ නැති නිසා නිදිමත ගෙන්නගන්න උවමනාවෙන් පොතක් පාඩම් කරන්න පටන් ගත්ත අවස්ථාද නැතුවාම නොවේ 😂😂
@chethaniwishwanthi683
@chethaniwishwanthi683 4 жыл бұрын
මේ ක්‍රියාව දිගටම කරගෙන යන්න සර්...තෙරුවන් සරණයි ❤❤
@u.d.s.dgunasinghe5295
@u.d.s.dgunasinghe5295 4 жыл бұрын
නින්ද ගැන තියෙන පරීක්ෂණ ගැනත් පොඩි video 1 ක් කරලා දාන්නකෝ සර්. දැනගන්න ආසයි.🙏👌👌
@dilanisamanmali1233
@dilanisamanmali1233 4 жыл бұрын
සර්..මම මේ විඩීයෝ එක බලන්න කලින් කලක සිට කිව යුතු දෙයක් මේ කියන්නේ..ඔබතුමා මෙම සද්ක්‍රියාව මොන බාධක ආවත් දිගටම කරගෙන යන්න ඒක ලොකු පිනක්...මට මතකයි කොරෝනා පිලිබද විඩීයෝ ඔක්කොම මම බැලුවා මුල ඉදන් ම ඒවා විතරක් නෙමේ මුල සිටම..සර් ඒ එකක කියනවා අනාවැකිවල කියනවා අනාගතේ වසංත හැදෙන රටවල් අතරන් ජය ගන්නා රටවල් අතර මුලටම තියෙන්නේ අපේ රට බව..ඒක ඇත්තම ඇත්ත බව ඔප්පු වුණා මනාවට...අසල්වැසි ඉන්දියාවේ සීඝ්‍රව වැඩි වුණත් අපේ රට ජය ගත්තා..සර් කියන ඕනෙම දෙයක් අනාගතේ සත්‍යයක් බවට සනාථ වන බවට සැකයක් නැහැ...🙏🙏🙏
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
අපි මොනවාද ඉගෙන ගත්තේ බයෝ කරලා.සර් කියන ඒවා අහන්න ආයේ පන්ති එන්න හිතෙනවා.සර් කුරුණෑගලටත් ඇවිත් පන්ති කරන්න.පුංච් ඉල්ලීමක් සර් මෙහේ නංගිලා මල්ලිලා වෙනුවෙන්.
@cricketlife781
@cricketlife781 4 жыл бұрын
‌ඔව් අයියේ; මමත් 2022 දී තමයි Bio ලියන්නෙ සර් කුරුණෑගලටත් ඇවිත් පන්ති කරනවනම් අපිත් හරි ආසයි
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Sir gampaha,colombo ,negombo wala karanava Dan wadi illiima matha galle walath class karanava kurunagala lamaii godak ekatuwelaa lokuwata request karoth eheth class karaii....anika salli prashna tibbata kamknaa free card walin igena ganna puluwan
@nilanaathukorala07
@nilanaathukorala07 2 жыл бұрын
කුරුණෑගල සෙට් එකට මුතුගල සර් ඉන්නවා. එයත් මරු
@kadir7940
@kadir7940 4 жыл бұрын
Another brilliant lesson. Even my 83 year old mum listens to your lessons and has a good knowledge about biology!! I have read a lot about dreams and human mind etc but I couldn't find much about how I see dreams of scenarios going to happen in the future. Only some special events, incidents and people. For eg. New places I visit, my car crash etc I'm still wondering how it happens as I haven't meditated enough to develop mind to such a state yet !!
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
Kadi R...බුදු දහමේ හීනපිලිබඳ කරුණූ සඳහන් වනුයේ විනයට අදාල කරුනු සමගිනි,.. නමූත් සිත පිලිබඳ නිවැරදි දැනුම ලැබෙනුයේ අභිධර්මය මැනවින් හදාරන විට චිත්තවීති ඉගෙන ගන්න අවස්ථාවේදීය .... බුදු දහමේ සඳහන් ආකාරයට බොහෝ සෙයින් සත්‍ය වන හීන පෙනෙනුයේ අලුයම කාලයේ පෙනෙන හීන තුලින් බව සඳහන්,.... ඔබ සීලයක් ආරක්ෂා කරනව කෙනෙක් නම් ඔබට වැඩ කැමති දෙවියන් විසින් පෙන්වන දේද සඳහන් විශේෂයෙන්ම ඒ අනතුරක්වන දෙයක් වලකාලීමට පෙන්වන දෙයකි,...... තවද එසේ ඔබට එවැනි අනතුරක මාත්‍රයක්වත් නොපෙන්වන විට ඔබගේ සමීපතම කෙනෙකුට එම අනතුර පෙන්වනවා ඇත,,....
@BtwinUnW
@BtwinUnW 4 жыл бұрын
Devas , or others whom u cant see can feed things to ur mind ...
@kadir7940
@kadir7940 4 жыл бұрын
@@snooslee6508 Thank you. That's true. Human mind is amazing. We have been fortunate to practice buddhism. I do try to stick to Arya Ashtangika Marga. Meditate as much as possible. I have seen certain important events and places I visited few years before they happened as well.. Difference is those dreams are so clear and I can still remember all of them !!
@megalink4934
@megalink4934 4 жыл бұрын
මයිකල් ජැක්සන් මතක් වුනා නින්ද නිසා මියගිය අග්‍රගණ්‍ය කළාකරුවා. ගොඩක්ම ස්තුති සර් 🙏
@megalink4934
@megalink4934 4 жыл бұрын
@@niconicos2146 ඒ ඔබ දන්න ටික
@lahiruekanayaka2662
@lahiruekanayaka2662 4 жыл бұрын
පට්ට ඇත්ත සර්.... ඔය නිදි මත ගැන මට තිබුන ප්‍රශ්න ඔක්කොම විසදුනා
@Rathnayakaa3208
@Rathnayakaa3208 2 жыл бұрын
Thank you sir ❤️🙃 අපි නොදන්න දේවල් හුගක් ඉගන ගත්තා ❤️🙂
@rashmithathathsarana5877
@rashmithathathsarana5877 3 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් කියා දෙන තිස්ස සර්ට තෙරුවන් සරණයි!!
@jayanigimhani5243
@jayanigimhani5243 4 жыл бұрын
හිතට දැනෙන්න කතා කරන ගුරුවරයෙක් 😁😁
@suvijayasinghe4706
@suvijayasinghe4706 4 жыл бұрын
අනේ සර් මම හොංකොං ඉන්නේ මේ කොරෝනා නිසා ජිවිතේම වැටිලා ඉන්න වෙලාවෙදි ංංඔබතුමාගේ programs බලලා ඉගෙන නොගත් ගොඩ deval ඉගෙන ගන්නවා ane pin sir ළමයි ta vitarak nevei වැඩිහිටි අපිටත් වටිනවා thank you sir 🙏🙏🙏🙏🙏👌👌👌🌹🌹🌹
@slfans3371
@slfans3371 3 жыл бұрын
Me sir newe.hamba karan kana akek
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
සර් ගැන වටිනාකම කියන වචන නෑ බුදු සරණයි නිරෝගි සුවය ලැබේවා
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 4 жыл бұрын
බුදු දහම අනුව උඩු සිත යට් සිත කියා දෙකක් නෑ සියල්ල සිතුවිලි පමනයී
@chameeshadilshan2783
@chameeshadilshan2783 4 жыл бұрын
😂🙏
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n Жыл бұрын
අපේ ගුරුතුමන්ට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි .🙏
@sachinidias9643
@sachinidias9643 4 жыл бұрын
ඇත්තමයි සර් අකමැති දේවල් කරනකොට අකමැති දේවල් වෙනකොට හිතන්නෙම පැත්තකට වෙලා කල්පනා කරන්න එහෙම නැත්නම් අමතක වෙන්න නිදාගන්න
@madhushanidissanayake1227
@madhushanidissanayake1227 4 жыл бұрын
බුදුසරණයි සර් 🙏🙏🙏
@anushkaranasinghe4908
@anushkaranasinghe4908 4 жыл бұрын
කියන්න වචන නෑ සර්.. මන් සර්ගෙ වීඩියෝ බලලා බොහෝමයක් දේවල් ඉගෙන ගත්තා.
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 4 жыл бұрын
හරිම. වැදගත්. සර්ගෙ. වැඩ. සටහන්. තෙරුවන් සරණයි. ඔබට.
@khvlogs27
@khvlogs27 Жыл бұрын
සර් අද තමා නින්ද ගැන දැන ගත්තේ ඕකයි තත්වේ අපිට නින්ද ගියාට ඕක දැනගෙන හරියට හිටියේ නෑ 👍❤
@NS-qq4vk
@NS-qq4vk 4 жыл бұрын
දැනුවත් කිරිමට බොහොමත් ස්තුතියි 🙏🙏❤
@arohi4678
@arohi4678 4 жыл бұрын
Thank you for sharing this😇🙏🙏🙏🙏
@ruvinikarodrigo5018
@ruvinikarodrigo5018 Жыл бұрын
අනිවාර්යෙන් සර්ගෙ ආර්ථිකය සාර්ථක උන දවසක සර් නොමිලේ ක්ලාස් කරන්න හිතන ඒ සිතුවිල්ල විශ්වාසයි ගොඩක් . සර් යන path එකේදී ඒ වගේ සිතුවිලි එනවා. රටට සම්පතක්. අනාගතය සාර්ථක වේවා🙏
@ramanidesilva9361
@ramanidesilva9361 5 ай бұрын
ජීවිතයට අවශය ගොඩාක් දේවල් ඉගෙනගන්නවා අපිත් මේ vedeo තුලින්.. නිදුක් නීරොගි ව චිරාත් කාලයක්.. ඔබතුමා මේ දැනුම ලබාදෙන්න ශක්තිය ලැබේවා...ගුරුතුමනි.❤️
@chamathwickramasinghe6613
@chamathwickramasinghe6613 4 жыл бұрын
Thank you so much sir for sharing these important lessons with us too. Keep it up my dear sir🙏
@vks12345678
@vks12345678 4 жыл бұрын
11.10 second wala Sir kiyapu eka godak sathutui.. Sir ge okkoma knowledge eka spread karanna Sir.. ♥️
@upekshamadushani7769
@upekshamadushani7769 2 жыл бұрын
ඔබ ජාතීයෙ පිනට පහල වූ සැබෑම වස්තුවකි
@nishanthasilva4372
@nishanthasilva4372 4 жыл бұрын
ඇත්තටම ගොඩක් හොද දේවල් තමයි ඔබතුමා උගන්වන්නේ ....
@Sunethra-hj6hx
@Sunethra-hj6hx 4 жыл бұрын
එ අදහස ගොඩක් වටිනවා එ කාලය උදා වේවා
@asankadharshana2745
@asankadharshana2745 4 жыл бұрын
සර් පුලුවන්නම් උසස් පෙළ සඳහා අහිමිවුණු කාලය අරන් දෙන්නකෝ ඔන්ලයින් තාක්ෂණය හැම සිසුවෙක්ට ම තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්නේ බලධාරීන්. මේ රටේ ඔන්ලයින් අධ්‍යාපනය කොච්චර දුරට සාර්ථකද? හැම සිසුවෙක්ට ම නෑ. සමහර පැතිවල සිග්නල් වත් නැහැලු. මේ අසාධාරණය ගැන කතා කරන්නකෝ.
@yesuragamitha8456
@yesuragamitha8456 4 жыл бұрын
ගොඩක් ලමයිම ඒකට කැමති නෑ නේ උන්ගෙ ජීවිත පස්සට යනව කියල
@lahirufernando1146
@lahirufernando1146 3 жыл бұрын
Hmmm
@dhamindu-rv3ee
@dhamindu-rv3ee Жыл бұрын
Matath vibage lan unama venada nethi ninda ava sir . Den thama denagaththe sir..❤❤❤❤❤😊
@dayapathirathna8946
@dayapathirathna8946 3 жыл бұрын
ඔබතුමා සෑම කෙනෙකුටම ඉස්කෝලේ යන නොයන්න වයස අඩු වයස වැඩියි හැමදෙනාටම පංතියක් කරනවා කියලා තමයි මම බලාපොරොත්තු වෙමි
@sdesigner2575
@sdesigner2575 4 жыл бұрын
තෙරුවන් සරණයි සර් !
@kavindusachintha8530
@kavindusachintha8530 4 жыл бұрын
දෙයියන්ගේ පිහිටින් මටනම් කොහෙ වැටුනත් සැපට නින්ද යනවා දැන් නිදා ගන්න ඕනේ කියලා හිතුනොත්😄😄
@denurakariyawasam9195
@denurakariyawasam9195 4 жыл бұрын
සර් ජීවිතේට වටින පාඩමක්‌ කියලා දුන්නා, සර් පුළුවන් නම් ගාල්ල දිස්ත්‍රික්කයට ඇවිත් දේශනයක් දෙන්න, මාත් 2022 A/l exam,sir දළදා සමිදු පිහිටයි 🙏❤️
@inokajayasuriya6860
@inokajayasuriya6860 4 жыл бұрын
@@niconicos2146 me oya comment Barak kranava
@user-sh6dp8sl1w
@user-sh6dp8sl1w 5 ай бұрын
මගේ වයසේ 53සර්ගෙන් ලද දැනුම කියානිම කරන්න බෑසර්ට ගොඩක් පින්
@mandiraperera7396
@mandiraperera7396 4 жыл бұрын
We are here because of you my dear sir ❤️❤️❤️
@nirupakahavatta4956
@nirupakahavatta4956 4 жыл бұрын
සම්පූර්ණයෙන් නින්ද ගැන කියන්න ඕනමයි😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@supunbulathsinghala6102
@supunbulathsinghala6102 4 жыл бұрын
සර් කියපු විදියට ඉස්සර මොහාන් ලාල් ග්‍රේරෝ සර් නොමිලේ උගන්නලා තියනවා ටියුට් එකේ මුදල පමණක් අරගෙන. සර්ලා දෙන්නගෙන්ම ඉගෙන ගෙන නැති උනාට කරපු සහ කරන සමාජ මෙහෙවරට ගොඩක් පිං.
@vcvideocollector3906
@vcvideocollector3906 2 жыл бұрын
Thank you sir..
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 4,3 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН