Tissa Jananayake - Episode 37 | දෙමාපියෝ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද ?

  Рет қаралды 1,023,554

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 1 400
@supunexamples4707
@supunexamples4707 Жыл бұрын
කෝ බලන්න සර්ට ආදරේ අය,,!😊😊❤️❤️❤️👌
@DesinduSewhasYoutubeChannel
@DesinduSewhasYoutubeChannel 3 жыл бұрын
මේ වගේ ගුරුවරු මේ රටේ තව තවත් බිහිවේවා.. ! 🙏 ඔබට දීර්ඝායුෂ වේවා.. ගුරුතුමනි 🙏
@Shiwa87
@Shiwa87 5 жыл бұрын
කෝ බලන්න සර්ට ආදරේ අය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NM-hm9qb
@NM-hm9qb 4 жыл бұрын
❤️❤️❤️
@maharagamadeepalokadeepalo6211
@maharagamadeepalokadeepalo6211 4 жыл бұрын
👍👍👍👍👍
@maharagamadeepalokadeepalo6211
@maharagamadeepalokadeepalo6211 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@kuranageperera1407
@kuranageperera1407 4 жыл бұрын
Kjnperera
@santiss5347
@santiss5347 4 жыл бұрын
❤️❤️❤️
@thushaniperera6767
@thushaniperera6767 3 жыл бұрын
අහන් ඉන්න හරි ආසයි. මනසට කාවදින විදියට පැහැදිලි කරනවා. මෙවන් ගුරුවරු රටට දැයට වාසනාවන්.... ❤️
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
මේ වගේ ගුරුවරු මේ රටේ තව තවත් බිහිවේවා.. ඔබට දීර්ඝායුෂ 🙏🙏
@dsengineering145
@dsengineering145 4 жыл бұрын
❤️
@vbbbfvbjkt3233
@vbbbfvbjkt3233 4 жыл бұрын
සර් ඔබ රටටම හොද ආදර්ශයක් සර් බුදුසරනයි
@vbbbfvbjkt3233
@vbbbfvbjkt3233 4 жыл бұрын
අනේ සර්ඔබ වගේ වෙන කෙනෙක් මමදැක්කෙ නැ හරිම මහජනතාවට හොද දැක්මක් දෙනව බුදුසරනයි
@tharindukeshan5555
@tharindukeshan5555 4 жыл бұрын
Dr 4 Dr xd Pop@@dsengineering145 and
@maheshwarimahendran934
@maheshwarimahendran934 4 жыл бұрын
@@dsengineering145 ,
@OmindiGamage
@OmindiGamage 5 жыл бұрын
සර් ගේ තියරිය නම් හරියටම හරි. අපි පරිසරයට හොද දෙයක් දුන්නොත්, අනිවර්‍යෙඅන්ම අපිටත් හොද දෙයක් ලැබෙනවාමයි..... අනිවාර්යෙන් මෙ වගෙ හොද අදහස් සමාජ ගත කරන්න තවත් ශක්තිය ලැබේවා....
@rashmikarunarathne9145
@rashmikarunarathne9145 5 жыл бұрын
ජාතියේ පිනට පහල වූ පින්වත් ගුරැවරයා 🌸🌸♥️♥️
@rupamangalika4767
@rupamangalika4767 5 жыл бұрын
ow gurudeveyek
@theravadabuddhistassociati5095
@theravadabuddhistassociati5095 5 жыл бұрын
kzbin.info/www/bejne/eHyrh4qNgrebmNU
@renukasujeewani2781
@renukasujeewani2781 5 жыл бұрын
Thanks sir God Bless sir. Dubai 🙏🙏🙏
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 5 жыл бұрын
සත්තකින්ම
@iranirathugama2502
@iranirathugama2502 5 жыл бұрын
අද දරැවො ගැන ඕනාවට වඩා බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න ගියොත් තමයි දුක වැඩි දෙමව්පියො හැටියට තමන්ගෙ යුතුකම් කොටස කලාම ඒ හොදටම ඇති
@jayaniranasgalla4028
@jayaniranasgalla4028 4 жыл бұрын
ඔබ වගේ ගුරුවරු ලබන්න ලංකාවේ ලමයින් ගොඩාක් පින් කරල තියෙන්න ඕනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 5 жыл бұрын
ඔබගේ ආකල්පය සමඟ 100/100ක් එකඟ වෙමි.දරුවන්ට මේවා පැහැදිලි කිරීම ඉතා වටී.
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
පින්වත් දෙමව්පියන්ගේ පින්වත් පුත් තිස්ස ජනනායක ගුරු පියාණන් ඔබතුමාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@thilinanilanga466
@thilinanilanga466 4 жыл бұрын
මේ සර්ගෙ වීඩියෝ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන්නේ.. කියන හැම වචනෙම ජීවිතයට වටිනාකමක් ගන්න පුලුවන්.. රත්තරං වලටත් වලටත් වඩා වටින ගුරු පියාණන් කෙනෙක් 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
@sasinijayasingha1606
@sasinijayasingha1606 4 жыл бұрын
දුක හෝ සතුට තීරණය වන්නෙ සිදුවීම මත නොව සිදුවීම දෙස බලන ආකාරයටයි.... ජීවිතේට එකතු කරගත්තු වැදගත් පාඩමක්..❤❤❤
@randununilmini9169
@randununilmini9169 2 жыл бұрын
ථථ
@randununilmini9169
@randununilmini9169 2 жыл бұрын
@randununilmini9169
@randununilmini9169 2 жыл бұрын
ථැථැ
@mangalaweerakumara2993
@mangalaweerakumara2993 5 жыл бұрын
ඔබ නම් ගුරුවරයාගෙත් ග්ව්‍රර්වය රකින ලමයගේ මනස විකුර්ති නොකරන. සැබම ගුරුතුමෙකි. ඔබට දිර්ගායු....
@sudeerathennakoon
@sudeerathennakoon 4 жыл бұрын
විශ්ව න්‍යාය සත්‍යයක්මයි.බුදුරජාණන් වහන්සේගේ දර්ශනයද විශ්වය සමග ඒකාබද්ධයි.තෙරුවන් සරණයි.
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 5 жыл бұрын
සර්.. මේ අහන්න කියලා සර් කියන කොට මාත් පන්තියේ ඉන්නවා කියලා හිතෙනවා... එකට අවදානය යොමු වෙනවා... බුදුසරණයි සර්ට.. දළදා සමිදු පිහිටයි
@jinenedrajayasekera7590
@jinenedrajayasekera7590 4 жыл бұрын
ම්ට
@indikalakmal1003
@indikalakmal1003 5 жыл бұрын
පාඩම අතරේ මේ වගේ ගුණ ධර්ම ලමයින්ට කියාදෙන්න ඔබ දරණ වෑයම අගය කරනවා, දීර්ඝ ආයුෂ ඔබ තුමාට
@slsailing8811
@slsailing8811 5 жыл бұрын
ආදරය යනු පරිත්‍යාගයයි. බලාපොරොත්තු නැති තැන සැනසීම පවතිනව. හිතන විදිය විතරක් සුබවාදීව වෙනස් කරන්න. මට මේකෙන් වැටහුනේ ඉතින් ඒව තමයි. 😊😊😊
@chamudivyanga3625
@chamudivyanga3625 5 жыл бұрын
Hm
@niroshanissanka412
@niroshanissanka412 5 жыл бұрын
ඔබ හරි.
@theravadabuddhistassociati5095
@theravadabuddhistassociati5095 5 жыл бұрын
kzbin.info/www/bejne/eHyrh4qNgrebmNU
@akelinishakya2622
@akelinishakya2622 5 жыл бұрын
Oya hari
@glwaj4259
@glwaj4259 5 жыл бұрын
Demavpiyan vasayen hope eka thiyanna ona Thamange Daruvange sadarana SATHUTA.[Santhushti Paraman danan].----------------Ath samahara Demavpiyan hope eka thiyanne, Demavpiyange SATHUTA. Mama baya nathiva kiyanava, THAT IS A WRONG IDEA OF PARENTS. Thamanta salakapu parents lata apahu salakana eka daruvange yuthukamak. Eka Mama Piligannava. Namuth Parents la Daruvanta salakanne, Parents lage SATHUTA bala gena nam, THAT IS WRONG. -------Parents la Daruvanta salakanna ona, Daruvange SATHITA sadahai. Parents la daruvanta salakanne, Parents la ge SATHUTA sadaha nam, There is no love child. It becomes business only. Parents lata kala guna salakeema Daruvange Yuthukamak.
@amilaranasingha4079
@amilaranasingha4079 2 жыл бұрын
අපි නාග⁣තේ ගුණ නැණ බල ඇති වෛද්‍යවරු පිරිසක් බලාපොරොත්තු වෙන්නෙමු..ඔබතුමා ගෙන් ඉගනගන්නා දරු පිරිස අපේ රටට වාසනාවක්..❤️❤️
@semasingherani705
@semasingherani705 5 жыл бұрын
අපෙ රටේ ගුරුවරු අතරින් හදවතට කතා කරන ගුරුතුමනි ,ඒකයි හැමෝම මෙතරම් ආදරේ කරන්නේ හදවතින්ම සුබ පතමි සර් බුදුසරණයි ! ඔබේ වීඩියෝ එකත් දුටු පමනින් ගොඩාක් ආසාවෙන් අවසාන වෙන කම් අහනවා හරිම සුන්දරයි .
@lochanatharindu8119
@lochanatharindu8119 5 жыл бұрын
සර් ගෙ හැම වචනෙකම ඉගන ගන්න දෙයක් තියනව ❤
@mallikaramayakataragama5728
@mallikaramayakataragama5728 4 жыл бұрын
Harima watinawa sir.teruwan saranai
@chamodichamodinawodya5185
@chamodichamodinawodya5185 4 жыл бұрын
👍👍
@malkanthierabel9358
@malkanthierabel9358 3 жыл бұрын
Sir, athatama oba nam kiyana wacanayak pasha puduma hithanaewa. Hariema sarali aaeth akee gab weacci dee godaai oba wagee aya hari a adui magee nangige duwa putha oba gana pawasanne it hama baktiyen sha gawrawayen OBATUMATA BUDUSARANAI. 🙏🙏🙏🙏🙏🙏🙏
@dilumdesilva4988
@dilumdesilva4988 3 жыл бұрын
@@mallikaramayakataragama5728 . 👌4😂,
@ashokakanugala8913
@ashokakanugala8913 5 жыл бұрын
බොහොම උතුම් ගුණ ඇති ගුරුවරයකු ජාතියේ පිනට පහළ vi ඇත ඔහුගේ ඇති උතුම් gunai me දරුවන්ට කියලා දෙන්නේ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@lakshikadisanayaka5757
@lakshikadisanayaka5757 4 жыл бұрын
සර්ගේ videos අධ්‍යාපනයට වඩා ජිවිතයට මාර වටිනවා හැම වචනයකම ජිවිතයට ගන්න දෙයක් තියෙනවා සර්ට දීර්ඝආයුශ 🙏
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
මහා ලොකු theories නෑ බැදීම් හරි තාවකාලිකයි ඒ වගේම ඇලෙන්න,ගැටෙන්න යන්නත් එපා සතුටින් ඉන්න මොකද අපිට තියෙන්නේ පොඩි කාලයක් ☸️🙏💝
@malikamalika3875
@malikamalika3875 5 жыл бұрын
ඔබතුමා බුදු දහම අනුවයි දෙශනාකරෙ. මේක තමයි අපි හැමොම සිහියට ගතයුත්තේ
@kalpanarajakaruna9742
@kalpanarajakaruna9742 5 жыл бұрын
බෝධිසත්ව දෙමව්පියෝ මේ විශ්වයට දායාද කල බෝසත් දරුවෙක්.ගුරුතුමනි ඔබට දීර්ගායුශ වෙවා.
@anulasenarath4603
@anulasenarath4603 4 жыл бұрын
🏆
@gihanjayasankha
@gihanjayasankha 5 жыл бұрын
රටට දැයට හොද පනිවුඩ දෙන ඔබ තුමාගේ දෙමවුපියන්ට අමා මහ නිවන්සුව ප්‍රාර්තනා කරනවා..
@indu8232
@indu8232 4 ай бұрын
මම මෙ දින වල පොඩී අසනීපෙන් හටි නමුත් මම සනීප උනා ඔබ තුමා ගෙ දෙශනා ව අහල ඔබ තුමා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝ ආයුෂ වේවා තෙරුවන් සරණයි
@nayanakanthigd1496
@nayanakanthigd1496 5 жыл бұрын
ඇත්තටම ජාතියේ පිනට පහල වූ ගුරුවරයෙක් .. තෙරුවන්සරනයි ඔබට...තව තවත් මෙවැනි ගුරුවරු මේ විශ්වයේ බිහි වේවා...💞💞💞💞💞 ආඩම්බරයි සර්.....
@srimadhara8594
@srimadhara8594 2 жыл бұрын
ඔබ වගෙ පින්වත් පුතෙකු බිහිකල දෙමාපිය දෙපලට අනේක වාරයක් ස්තුතියි ... තිස්ස සර් අපි ඉස්කෝලේ යන කාලෙ ඔබ වාගෙ කෙනෙක් හිටියෙ නෑනේ .. අපෙ අවාසනාව.. ඒත් දැන් හරි ඔබ වාගෙ කෙනෙක්ගෙන් අවවාද අනුසාසනා ලැබිමත් මගෙ භාගයක් කියලා හිතෙනවා... මමත් ගොඩාක් සර් වගෙ හිතන්න පතන්න පුරැදු වුනා... අනිත් අයටත් මම දැන් අවවාද දෙනවා.. සර්ගෙ විඩියෝ බලන්න කියනවා.... සර්ට ගොඩාක් පින් ... ආයුශ ගොඩාක් විද නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා.. පින්වත් ගුරුතුමනි ඔබටත් දෙමාපිය දෙපලටත්. තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ගෙ පිහිට නොඅඩුව ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 5 жыл бұрын
කාලෙකිිිින්... දරුවෙක් සහෝදරයෙක් දැක්ක වගේ...පැය ගානක් හරි අහන්න පුළුවන් ...ඔබට ‌ තෙරුවන් පිහිටයි...
@wijayarathneingineers138
@wijayarathneingineers138 5 жыл бұрын
සර්ට නිවන බොහොම ලගයි.
@dammikamadumali997
@dammikamadumali997 5 жыл бұрын
විස්වයේ සොඳුරු ගුරුතුමනී ඔබතුමාට තුනුරුවන්ගේ අනන්තගුනයේ ආනුභාවයෙන් සියලු රැකවරණය ලැබේවා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි .🙏❤️
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 жыл бұрын
🙏🙏🙏 ස්තූතියි තෙරුවන් සරනයි ජය වේවා .
@hansisewwandi1387
@hansisewwandi1387 4 жыл бұрын
සර්ගෙ පැහැදිලි කිරීම් මාරයි...👍👌 බුදු සරණයි සර්..❤️
@WedikkaraSampathSilva
@WedikkaraSampathSilva 5 жыл бұрын
ජාතියේ පිනට පහලවූ ඔබතුමා වැනි ගුරුවරුන් මතු බුදුවේවා..
@sandamaliamarakoon7858
@sandamaliamarakoon7858 4 жыл бұрын
ඔබව වටිනා,, දහසක් දෙනා අතරට, මමත්. ඔබට ..ගරු කරන ..ඔබගේ ,විෂය ඉගෙන nogathata..හැමදාටම ඔබේ සිසුවියකි ...ගොඩක් ආදරෙයි ..ආදරණීය ගුරු පියාණන්ට..ස්තුති ....
@deathstroke7856
@deathstroke7856 5 жыл бұрын
මේ මනුස්සයව නං දැක්කමත් හිත පිරෙනව..බුදුසරණයි සර්
@wathsalanimmi9810
@wathsalanimmi9810 5 жыл бұрын
අපේ රටට අපේ දරුවන්ට පහල වු අාදරණිය ගුරුවරයා අාදරෙයි සර් "එ්ක නම් හිතටම වැදුනා" තෙරුවන් සරණයි..! දිර්ඝායු වේවා..ගුරු පියානනි❤❤
@sujamed8510
@sujamed8510 5 жыл бұрын
මගේ දුව docter කෙනෙක් වෙන්න ආසයි .එයා sir ට හරිම ආදරෙයි .හැමදාම sir ගේ vedio එනකන් බලන් ඉන්නවා .එයා තවම 7 වසරේ . මම u tube එකේ ඒක විතරක් දාලා දෙනවා.දරුවන්ට ගුණ නැණ කියලා දෙන ඔබ තුමාට පිං .sir ගේ class එන්න එයා බලාගෙන ඉන්නවා .
@leonslt
@leonslt 5 жыл бұрын
ටියුෂන් කරන සර්ලා ඔනී තරම් දැකලා ඇති.. ඉගනිමට අමතරව කුනුහාරප කියා දෙන සර්ලා අතරේ... ජිවිතේ ගැන ධර්ම ගැන කියා දෙන එකම ම්නිසා.. කට ඇරලා බය නැතුව සර් කියන්න පුළුවන්... පන්ති යන ළමයින්ට විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට දන්නේ නැති දේ කියා දෙන දැවැන්තයා ❤❤
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 4 жыл бұрын
ආයෙමත් බැළුවා... මේ වචන ටික ගෙවලවත් අහගන්න බැහැ... අපි වැඩිහිටියෝ උනත්, ඔබෙන් ලැබූදේ අපමණයි සර්...තෙරුවන් සරණයි !! අපේ රටේ අනාගතය ඔබටම බාරයි සර්...ජයම වේවා !!!
@blackandwhite.7
@blackandwhite.7 5 жыл бұрын
සර් අද කියලාදුන්න න්‍යාය මමත් තනිවම මෙච්චරකල් අත්හදා බලපු දෙයක්. ඒක සත්‍යයක් . හැමදේම උපේක්ෂාවෙන් කරන්න ඕනේ. මගේ පන්ඩිතකමට ඕවා අම්මට කියලාදෙන්න ගිහින් හැමදාම බැනුන් අහනවා.... ඇත්තටම ඒ න්‍යායෙන් වැඩ කලහම මාර සතුටුයි. ඒකේ ප්‍රතිඵල කොහෙන් හෝ ලැබෙනවා. ජීවිතයේදී , මම කරපු රුකියාවලදී අමාරුම අවස්ථාවන් වලදී මට ගොඩාක් විශ්වයෙන පිහිට වෙලා තියෙනවා. ඒක දැනෙනවා.....
@rodda8029
@rodda8029 5 жыл бұрын
හරියටම හරි .මාත් එහෙම උත්සහ කරමින්
@amith281
@amith281 5 жыл бұрын
අපේ අම්මත් එහෙම තමා..එයා හිතන විදිහ අපිට වෙනස් කරන්න බැහැ..😁
@sankalpamusic
@sankalpamusic 4 жыл бұрын
මාත් උත්සහ කරල බලනවා
@dilkinadeesha1305
@dilkinadeesha1305 4 жыл бұрын
Mge kolla oka therum gnneth naa eyage ammala owa therum gnneth naa. Owa kynna ghn anthimata mamamai waradi une. Eylath meka therum gannwa nm hodai.
@lakshanishara1641
@lakshanishara1641 3 жыл бұрын
සර් බුදු දහමේ නියම අනුගාමික⁣ පුත්‍රයෙක් මිනිසුන්ට වෙවැනි උපහැරණ ⁣ගෙන මනස දියුණු කරන්න උදව් වෙන ඔබ තුමා දෙවියෙක් 🥰
@jithendra5069
@jithendra5069 5 жыл бұрын
🙏🙏ස්තූතියි සියලුම දෙනාගේ ගුණ, නැණ අවදි කරනවට. අපේ පැරණි හැම කවියක් ම ජීවිතේ ට පාඩමක්. 🙏🙏
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
මා දුටු සත්පුරුෂයින් ටික දෙනා අතර තිස්ස සර් එක්කෙනෙක් ..... ඔහු විශ්වයට මුදාහරින්නේ කරුණාව,අන් අයගේ යහපතමයි... තෙරුවන් සරණයි සර් ඔබට දීර්ඝායුෂ ලැබේවා ..!!!
@chamudivyanga3625
@chamudivyanga3625 5 жыл бұрын
හම්බෝ දැක්කත් සතුටුයි video එක..ගොඩ කාලෙකින්..😋😋😋
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
ඔබතුමා ගේ ඉගැන්විම හරහා දෙන නිස්සාරණාද්‍යාසී හැගීම් හරි ම වටිනවා.ගුණ, නැණ, බල හරහා දෙන්නේ දැනුම කුසලතා ,සහ ආකල්ප යි දිගාසිරි !
@lakmalrajapakshe8087
@lakmalrajapakshe8087 5 жыл бұрын
ගොඩක් ස්තූති සර්.... හිනා වෙවි අහන් හිටියත් සර් ගෙන් ඇහෙන වචන ටික වටිනාකම ⁣මිල කල නොහැකි...
@dilaniindigahawela3282
@dilaniindigahawela3282 4 жыл бұрын
I started watching Tissa sir's videos recently and I am amazed about his knowledge and the way he distributes his knowledge among students. We are lucky to have a teacher like him who provides guidance for our children about all aspects of life. He is a valuable asset for us! I am very sad to see some people have commented negatively on his videos. It is time for them to take a step back and listen to his teachings one more time for their betterment.
@senethlaksiha9334
@senethlaksiha9334 5 жыл бұрын
මම මගේ පුතා ගෙන් ඉල්ලුවේ එක දෙයක් පමණයි.. ඒ හොඳ මනුස්සයෙක් වෙන්න!
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ඉතිං එයා එහෙම උනාද?.....
@chandiperera9173
@chandiperera9173 3 жыл бұрын
උතුම් දෙමව්පියෝ.
@shani9796
@shani9796 3 жыл бұрын
@@snooslee6508 😅😅😋😋
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 4 жыл бұрын
ඔබතුමා ධර්ම දේශනාවක් කරනවා කියලා හිතෙනවා..ජාතියෙ පිනකට ඔබතුමා බිහි වෙලා තිබෙන්නේ තෙරුවන් සරණයි
@romeshsanjula3234
@romeshsanjula3234 5 жыл бұрын
Balandath kalin like karapu un me konata👍👍👍
@sunayaperrera3469
@sunayaperrera3469 5 жыл бұрын
Sure එකටම දන්නවා video එක වැදගත් කියලා ඒක නිසා බලන්න කලින් like කරනවා.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 5 жыл бұрын
MAMATH🙏
@theravadabuddhistassociati5095
@theravadabuddhistassociati5095 5 жыл бұрын
kzbin.info/www/bejne/eHyrh4qNgrebmNU
@sharonwithmomdad7990
@sharonwithmomdad7990 5 жыл бұрын
kzbin.info/www/bejne/pJPPn2humZJ5Y9E අපිත් සබ්ස්කයිබ් කරන්න අපි කොරියාවේ විස්තර බලන්න එන්න ආස අයට
@nilakshi493
@nilakshi493 5 жыл бұрын
Sirge video 1 dala tiyenawa dekka gaman like karala tama balanna patan ganne...♥️...me wage balanna wedagath,watinaa video tiyenne අතේ ඇගිලි ගානටත් අඩුවෙන්නි...🙏🙏🙏
@wanttobeacontentcreator
@wanttobeacontentcreator 4 жыл бұрын
වැටුන ජිවිතේ නැගිට්ටුවට සර්ට ගොඩක් පින්
@starvlogs658
@starvlogs658 5 жыл бұрын
වයස භේදයකින් තොර ආදර්ශමත් කතාවක්.
@lakshanishara1641
@lakshanishara1641 3 жыл бұрын
සර් කියන හැම වචනයකම,අකුරකම වටිනා තේරුම් තියනවා ❤️❤️🥰🥰
@mrlcfernando9514
@mrlcfernando9514 5 жыл бұрын
හැමදාම හොද යම් දෙයක් ඉගෙන ගන්නවා සර් විඩියො බලලා. Thanks ❤️❤️❤️❤️
@gayandias7321
@gayandias7321 Жыл бұрын
හිත නිවන හඩක්, හදා නිරොගි සුව ලැබේවා !
@healthmedicinesl1625
@healthmedicinesl1625 5 жыл бұрын
මුලු රටටම ගුන ණැන බල හදන චරිතයක් බවට ඔබ පත්ෙවලා ඔබට දීඝායු ෙව්වා - Health & Medicine Sl ෙවතින්
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
දරුවෝ සතුටින් ඉගෙන ගත්තා.අපිත් සතුටින් ඉගෙන ගත්තා බොහොම පින් .
@HarshanaUD1
@HarshanaUD1 5 жыл бұрын
දවස් ගානක් බලන් හිටිය ඊගාව වීඩියෝ එක එනකම් සර්... දෛවෝපගත විදිහට ඕනෙ වෙලාවට ඕනෙම වරිගෙ වීඩියෝ එකක්... Thank you sir. 😊😊😊
@nikeshasandaruwan2895
@nikeshasandaruwan2895 5 жыл бұрын
සර්ගෙ කතා වලින් මගේ ජිවිතේ දැන් ගොඩක් වෙනස් වෙල තියෙන්නෙ සර්
@shyamajayawardena8359
@shyamajayawardena8359 5 жыл бұрын
ඔබෙන් ඉගෙන ගන්නා දරුවන් ඉතා වාසනාවන්තයෝය.මන්ද මහා විශ්වීය දැණුමක් ඉතා සරලව ඔවුන්ගේ හදවත් වලට කාවද්දන හෙයිනි .
@kaushiangel5880
@kaushiangel5880 4 жыл бұрын
ඔබතුමා අනාගත දරුවන්ගෙ මනසට සමාජ ගත කරණ පණිවිඩ හරිම වැදගත් මහත්තයෝ ... ❤❤❤
@sanathnamal3416
@sanathnamal3416 2 жыл бұрын
Suvarda....
@Chaminda.Ch1
@Chaminda.Ch1 5 жыл бұрын
සර් ඔබ වැනි උතුම් මිනිසුන් මේ පින් බිමේ තව තවත් පහල වේවා !
@cookingdeliciousand
@cookingdeliciousand Жыл бұрын
සර් ඔයාගේ දැනුම අපි හැමෝටම පියෙක්ට වඩා උතුම්. අපේ පියටත් පියෙක් මේවගේ අවබෝදයක් ලබාදෙනවට.🥺🙏
@champamuthumala7558
@champamuthumala7558 5 жыл бұрын
සර්ට ,තුනුරුවන් ගේම සරණයි . සර්ගේ දේශණයක් එනකම් බලාගෙන ඉන්නවා . සර් ,අපේ මව්බිමට ජාතික සම්පතකි . සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා . සර්,බිහි කල දෙමාපියනට උතුම් චතුර්යාය ධර්මය අවබෝධ වේවා .
@sonitasonita8914
@sonitasonita8914 5 жыл бұрын
තිස්ස සර් ඉතාම වටිනා වචන ටිකක් මෙය සැම ලමයෙකුටම සර්ට තෙරැවන් සරණයි
@judeperera316
@judeperera316 5 жыл бұрын
සර්,,, සර්ගේ කතා හරිම අර්තවත් සර්... පුදුම අදහස් සර් ට තියෙන්නේ..... සර් කතා කරන විදිය අහන් ඉන්න හරිම ආසයි සර්... කොහොම උනත් සර් ළමයින් ට විෂය කරුණු උගන්නන අතරතුර ඔය වගේ ජීවිතේ ට වටිනාකම් කියලා දීලා සමාජය ට හොද දරු පරපුර ක්‌ බිහි කරන්න සර් ගන්න උත්සාහය ට බොහොම ස්තුතියි සර්.... සර් ට බුදුසරණයි... ජේසු පිහිටයි සර්.... .
@sajithboralugoda
@sajithboralugoda 5 жыл бұрын
අපේම පිනට පහල වූ අපේම ගුරුවරයා ආදරෙයි සර් අපි හැමෝම සර්ට
@manjulakumari4842
@manjulakumari4842 5 жыл бұрын
සර් ඔබතුමන්ගේ දැණුම අපිට දෙනවාට ගොඩක් පින් බුදු සරණයි සර් ඔබතුමාට
@chandrasenaedurapotha1979
@chandrasenaedurapotha1979 3 жыл бұрын
හොඳම ඉදිරිපත් කිරීමක් . ඒ වගේම ගොඩක් වටිනව . ස්තුතියි .🙏🙏
@sandarudesilva8985
@sandarudesilva8985 5 жыл бұрын
පණ වගේ ආදරෙයි සර්. ඔබ තුමා නම් දෙවියෙක්
@vihansalakmali6329
@vihansalakmali6329 4 жыл бұрын
සමහර ගුරුවරු විෂයට අමතරම ජීවිතේම කියලා දෙනවා..ගුරුපියාණෙනි ඔබට දීර්ඝායුෂ .. ලෝකෙයෙ පවතින සියලුව දෑ අනිත්‍ය බව තව තවත් පසක් වුණි... විශ්වයට අප මුදාහරින සියලුම දෑ යහපත් සිතුවිල්ලෙන්නම් එම මොහොතේ නොවුනත් කිනම් හෝ දවසක අපට ලැබෙන්නෙ අප වපුරපු දෑම පමණයි යහපත් දේට යහපතත් අයහපත් දේට අයහපතත් නියත වශයෙන්ම ලැබෙනු ඇත. බුදුසරණයි සර්
@elenieleni3859
@elenieleni3859 5 жыл бұрын
Video එකක් එනතුරු මගබලාගෙන හිටියා . බුදුසරණයි සර් දීර්ගායුෂ ලැබේවා !
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
තිස්ස සර් ඔඹතුමාගේ දැක්ම 👍 හරිම ඉහලයි.අධ්‍යාපන කාර්යෙහිලා ගුරුවරු තුළ මෙම ආකල්පය වර්ධනය කළහොත් අනාගතය සුබදායක වේවි.පාලකයන් මෙ⁣ය ගැන කටයුතු නොකිරීම නිසා දිනෙන් දින රට වලපල්ලට යනඵක ස්තිරයි.ඔඹතුමා අදහන්න වටිනා ගුරු උපදේශක වරයෙක් 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@chandimanayanajithnayanaji571
@chandimanayanajithnayanaji571 5 жыл бұрын
සොඳුරු ගුරුවරුතුමනි ඔබට බුදු සරණයි
@djjulaa6446
@djjulaa6446 5 жыл бұрын
ඇත්තටම මෙක මම sure කරපු නැති concept එකක් සර් එත් එක ඇත්තක් කියලා අද ඉදන් විශ්වාස කරනවා
@manukarajapaksha98
@manukarajapaksha98 4 жыл бұрын
මාත් කෙල්ලෙක්ට ආදරේ කලා...දැන් හැම රෑකම මදුරො රංචු පිටින් ඇවිත් මට උපරිම ආදරේ දෙනව සර්
@rohinimallika4983
@rohinimallika4983 Жыл бұрын
ඔබට විශ්වයෙන් ආදරය නොඅඩුව ලැබේවි දුක් වෙන්න එපා
@JayanthiSiriwardane
@JayanthiSiriwardane 9 ай бұрын
ඔබතුමා සොබාදහම හා මේ විශ්වය පිළිබදව පැහැදිලි කරන ආකාරය ඉතාමත් යථාර්ථවත් .දුක් හෝ. සතුට ඇති වන්නේ සිදුවීම් මත නොව සිදුවීම දිහා අපි බලන විදිය අනුවයි. ඔබතුමාට දරුවන්ට උගන්වන්න තව තවත් ශක්තිය ලෑබේවා❤
@hirushamadushanmendis8024
@hirushamadushanmendis8024 3 жыл бұрын
තාමත් ඉන්න සුපිරිම බයෝ සර් නම් තිස්ස සර් තමයි ❤️😍
@ayesgahayasoti111
@ayesgahayasoti111 2 жыл бұрын
ඔබතුමා පැහැදිලි කරන විදිය ඉතාමත් විශිෂ්ට යි..තෙරුවන් සරනයි
@dineshruwankumara34
@dineshruwankumara34 5 жыл бұрын
තමන්ගේ නොවු එක ළමයෙක් වත් නෑ මේ ලෝකෙ.... දුක හෝ සතුට ඇති වන්නේ සිදුවීම මත නොව සිදුවීම දෙස බලන විදිය අනුවය...... පදනම් විරහිත ආදරය..... - ගුරුවරයෙක් නෙමේ දෙයියෙක් -
@dilanigee1551
@dilanigee1551 4 жыл бұрын
ඇත්තටම ඒ කතාව ඇත්ත 👌
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 жыл бұрын
atta kandulu mge as wala
@pathmaseeligunasinghe9902
@pathmaseeligunasinghe9902 2 жыл бұрын
" දුක හො සතුට ඇතිවන්නෙ සිදුවිම මත නොව එය දෙස බලන ආකාරය මත ය " කාලෙකින් ඇහුණ වටිනම කතාවක්💖💖
@අනෝමාවිජේරත්න
@අනෝමාවිජේරත්න 4 жыл бұрын
Ow සර් ඒ කතාව ඇත්ත... අපි දෙන දේවල් දුන්න කෙනගෙන්ම නොලැබුනත් වෙන කෙනෙක්ගෙන් හෝ අපිට එය ලැබෙනවා.. සර්ට තෙරුවන් සරණයි..
@වජිරාපෙරේරා
@වජිරාපෙරේරා 5 жыл бұрын
ඔබගේ මේ වීඩියෝවෙන් ගොඩක් දේ අවභෝද උනා .ඔබ ගුරු දෙවියෙක් සර් ..මගෙ හීනයක් ඔබතුමාව හැබැහින් දක්නෙක .ඔබ ..ගුන නැන බෙලෙන් යුතු පුතෙක්මයි ඔබගෙන් මුලු ලෝකයක් එලිය වෙනවා .ඔබටත් ඔබගේ දරුවන්ටත් ඔබගේ මුලු පවුලටම තිසරන සරනයි❤❤❤❤ඔබ තුමා තරම් අන් අයගේ ආදර ගවුරවයට පාත්‍ර උනු කෙනෙක් තවත් නැතුවැති
@yasazcreations1106
@yasazcreations1106 5 жыл бұрын
ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරැ කවිය කියවල තිබුනත් අද තමයි තෙරුම දෑන ගත්තේ . හදවතේ ගුරු පියාණන් 💚💚💚 2009 a/l batch
@mawathagepriyantha7253
@mawathagepriyantha7253 Жыл бұрын
ඔබ තුමාගේ ඉගැන්වීම් ලමයින්ට පමනක් නොව මේ මුලු සමාජයේ සැමට ම ඉතා වැදගත්
@sudarshaniweerasooriya8545
@sudarshaniweerasooriya8545 5 жыл бұрын
ගොඩාක් පින් සර් ... හිතේ තෙතමනය තියෙන වචන ටිකක් අහන්න ලැබෙන්නේ දැන් කාලෙදී නම් සර්ගෙන් විතරයි
@chamarakavinda7293
@chamarakavinda7293 5 жыл бұрын
මේ සිරි ලංකාවේ පිනට පහල වූ මිනිසෙක් කිව්වොත් වඩා නිවැරදි සර්.... විශය කරුණු වලින් ඔබ්බට ගිහින් සමාජය තුල ඇතිවන ප්‍රශ්න වලට, කොටින්ම කිව්වොත් ජීවිතය කියන්නේ මොකක්ද,ජීවත් වෙන්න ඕන් හරිම රටාව උගන්නන්න දරන උත්සාහයට සර්ට ගොඩාක් පින්
@maduhanz5531
@maduhanz5531 5 жыл бұрын
1st view 1st like 1st comment 😍
@lovebirdc
@lovebirdc 5 жыл бұрын
මම කැනඩාවේ සිට ඊයේ ලංකාවට ආවා.මගේ පැමිණීමේ ප්‍රධාන අරමුණක් තමයි තිස්ස ජනනායක රත්තරන් පුතාව මගේ ඇස් දෙකෙන්ම දැකල මුන ගැහිල යන්න මට අවස්ථාවක් ලබාදෙන මෙන්ඉතා ආදරයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
@irenohewa6346
@irenohewa6346 4 жыл бұрын
@@lovebirdc mam ada tamay mey comnte eka dakke, hambawunad sirwa.
@nuwankrishantha5249
@nuwankrishantha5249 5 жыл бұрын
බැදීම් දුකයි. ඒක ඇත්ත. ඕනවට වඩා බැදීම් තියන්න ඕන නෑ...
@sunilwijeratne1620
@sunilwijeratne1620 5 жыл бұрын
Dear Sir, I am 59 years old person. about your bird story, I had studied in grade 4 or 5, the way I remember. Thanks a lot.
@sandunidenagamage3118
@sandunidenagamage3118 Жыл бұрын
දීර්ගායුශ ලැබේවා ගුරුතුමනි ❤❤❤🙏🙏🙏🙏 පැහැදිලි කරන විදිහ හරි සරලයි
@chandrakasirmathichandraka4143
@chandrakasirmathichandraka4143 4 жыл бұрын
ඇත්තටම සර් ඔය කතා අහන්න ඇත්තට අපි ගොඩක් වාසනාවන්යි ඇත්ත ඇති සැටියෙන් තෙරුම් කරන ඔඛට දීර්ඝ ආයුෂ ලැබෙනවා
@chandaniwisumperuma
@chandaniwisumperuma 20 сағат бұрын
බුදු සරනයි ඔබ තුමන්ට.ගොඩාක් දේවල් මමත් ඉගෙන ගන්නවා.බුදු පියානන් දේසනා කල දර්මය හරියටම ඔබ තුමන් අවබෝද කරලා දෙන ආකර ය ඉතාමත් වටිනවා.මේ සොබා දහමත් ඉගෙනීමත් තේරුම් කරන ආකාරයත් ඉතාමත් ඉහලෛ ගුරුතුමනි.දීර්ගායු වේවා පින් සිදු වෙවා ඔබ තුමන්ට.මමත් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ඔබ තුමන්ගෙන් . නමෝ බුද්දාය 🙏🙏🙏
@kanchenadissanayeka6268
@kanchenadissanayeka6268 5 жыл бұрын
ඇත්ත සර් යම් බිජයක්ද වපුරන්නේ එයම අස්වැන්නත් වන්නේ💖 බුදුසරණයි
@bro-max4854
@bro-max4854 5 жыл бұрын
නමෝබුද්ධාය! සර් ඔයා මේ කියන දේවල් තථාගත ධර්මය ගෑබ් වි තියෙනවා, ඔබ් හරි තාත්විකයි, ඔබ දිර්ඝායුශ වේවා! තේරුවන් සරණයි!
@Betterworldforyou.
@Betterworldforyou. 5 жыл бұрын
most valuable guidance for young generations to come . we are very lucky to see your teaching.Thank you .
@dhanushabuddhikasandaruwan2677
@dhanushabuddhikasandaruwan2677 5 жыл бұрын
ගොඩක් ආසාවෙන් හැමදාම වගේ අහන් හිටියා සර් ගොඩක් පිං ! 😁💙
@upulrathnayaka2141
@upulrathnayaka2141 Жыл бұрын
කුරුණෑගල මනස සගරාවෙ කතෘ සාන්ත ජයසුන්දර මැතිතුමත් ඔය විදිහටම සරල කරලා ඔයටිකම එක ධනාත්මක චින්තන දේශනයක කියනවා අවබෝධයෙන්, ඒ ලබන අවබෝධය ස්මාජ ගතකිරිම අමිලයි 🙏 ❤
@chandraathukorala3442
@chandraathukorala3442 5 жыл бұрын
ගුණ නැණ බල ඇති ඔබවැනි පින්වත් පුතෙක් අපේ රටට දායාද කල දෙමවුපියන්ට පින්සිදුවේවා ! අපේ දරුවන්ට ගුණ නැණ දී බලගන්වන ඔබතුමාට මාගේ ගෞරවය පුදමි. දීර්ඝායුවේවා ! තෙරුවන්සරණයි !
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
හරියට හරි.ඔබතුමා කියන දෙය සද්භාවයෙන් කරන හැම දෙයක් ම දැයට ශාන්තියක් වෙනවා .ජිවිතාව බෝධය ලබා දෙන අයුරු හරි ම අපුරුයි තෙරුවන් සරණයි !දිගුකල් දිනේවා !
නිවන උදෙසා ඇසුරු කළ යුත්තේ කවුරුන්ද?
3:58:02
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 95 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 116 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.