සර්පයින් අපිට දෂ්ඨ කරන්නෙ ඇයි? | Tissa Jananayake with Life ( EP 51)

  Рет қаралды 94,257

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

සර්පයින් අපිට දෂ්ඨ කරන්නෙ ඇයි? | Tissa Jananayake with Life ( EP 51)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 169
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
නයෙක් වත්තට ආවහම අනේ නයීහාමී පොඩි දරුවෝ ඉන්නවා පාඩුවේ යන්නකෝ කිව්වහම ඈතට ඇදීයන නයීහාමී. මොන 🐍 සර්පයා වත්තට ආවත් අපේ අම්මා තාත්තා මරන්නේ නෑ. පොඩිකාලේ ඉදලා සොබාදහම සතුන් ආරක්ෂා කරන්න ඉගැන්නුව දෙමාපියන් ට ස්තුතියි කරන්න ඕනේ. මේ සත්‍ය අහිංසාවාදි කතාව උගන්වපු සර්ට මේ පින්ම ඇති නිදුක් නීරෝගී දීරඝායු පිරි ජීවිතයක් ලැබීමට ස්තුතියි 🙏 සර්❤🎉❤🎉❤🎉❤
@thimathkemitha
@thimathkemitha 10 ай бұрын
සර්පයින් ට කන් නෑ හැබැයි.😂 ඒකත් දැනගන්න.🙂
@ravinduhansakoswaththa9106
@ravinduhansakoswaththa9106 Жыл бұрын
මේ යථාර්ථය පෙන්වා දෙනවට ගොඩක් ස්තූතිය.🙏❤
@thusharimendis9853
@thusharimendis9853 Жыл бұрын
ඔබ හරිම දක්ෂයි sir...දරුවන් ආසාවෙන් ඉගෙන ගන්නව.ඔබ අසවෙන් උගන්නනවා...අනේ සම්මා සම්ම්බුදු සරනයි .....
@randikakasun2154
@randikakasun2154 Жыл бұрын
ඔබගේ දැනුම රටට සම්පතක් ❤❤❤❤
@jayanthapadmine5452
@jayanthapadmine5452 Жыл бұрын
සර් ඔයාට මාර ආදරේයි.අපිට බැරි උනා ඔබ තුමාගෙන් ඉගෙන ගන්න .අපි වැඩිමහල් .එ උනාට මේවා බලලා ගන්න දැනුම,ස්බාදර්මයේ වටිනාකම මේ සියල්ල අතරට අපිව හිනස්සන්න ඔබ තුමාට හැකි විම කොච්චර නම්ද කියලා කියන්න බැහ .ස්තුතියි ඔබ තුමාට .තව තවත් ජිවිතය නිදුක් නිරෝගී වාසනාවන්ත ලෙස ගෙවන්න හැකි වේවායි පතමු .❤️❤️❤️🙏🙏🙏🙏🙏
@navanjana9769
@navanjana9769 Жыл бұрын
මමත් සර්ගෙන් ඉගෙනගත්ත ලමයෙක් ඇත්තටම සතුටුයි සර්පයෝ ගැන ඇත්ත සමාජයට කියලා දෙන එක ගැන ඇත්තටම ලංකාවේ Snake conversion විය යුතුයි..මිනිස්සුන්ගේ අසාධාරණයට ලක්වෙන ලස්සන වැදගත් ජීවී කොට්ඨාශයක් සර්පයෝ කියන්නේ
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා අපට ,රටට සම්පතක් දීර්ඝායුස ලැබේවා
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි .🙏🙏🙏.
@nethsara7998
@nethsara7998 Жыл бұрын
ඕක අර මුතුගල මහත්තයාටත් පෙන්නුවා නම් හරි..😂❤
@n.n.8402
@n.n.8402 Жыл бұрын
Snake guardian කියලා youtube channel එකක් තියනවා.මාත් ලගදී බලන්න ගත්තේ.ස්වෙච්ඡාවෙන් ගිහින් සර්පයන් ගෙවල් වලින් අරගෙන ඇවිත් පෝය දවසේ විල්පත්තු ජාතික වන උද්‍යානයට නිදහස් කරනවා. සල්ලි ගන්නෙත් නෑ.හරිම වටින මනුස්සයෙක්. කවුරු හරි කැමැති කෙනෙක් ඉන්නවා නන් ගිහින් බලන්න. මොකද වීඩියෝ එක විව් වෙන එකත් ලොකු දෙයක් ඒ වගේ මනුස්සයෙකුට. ( මගේ කවුරුවත් නෙවෙයි 😊)
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ස්තුතියි ❤මේ කමෙන්ට් එක දැම්මට සතුන්ට කරුණාව දයාව දක්වන මිනිසුන් අගේකොට සැලකිය යුතුයි .❤
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මන් බැලුවා බලල ඇවිත් මේ කමෙන්ට් එක දාන්නේ. හරිම සංවේදී ඇස්වලට කදුලු ආවා එක නයෙක් නිදහස් කරලත් ගියේ නෑ. ඔලුව අත ගෑවමයී ගියේ මිනිස්සුන් ට වඩා සතුන් හොදයී. ඔබට ගොඩාක් පින් ඒ චැනල් එක ගැන කිව්වට ස්තුතියි යාලුවේ. 🙏
@n.n.8402
@n.n.8402 Жыл бұрын
@@nathalijulen3297 ඔව් ගොඩක් වෙලාවට එක්කෙනෙක් යන්නේ නැතුව ඉන්නවා.හරියට හැමෝම වෙනුවෙන් ස්තුති කරන්න වගේ. අපි හිතන්නේ නැති උනාට සත්තුන්ට තේරෙන තරම් අපි දන්නේ නෑ. මේ වගේ අයට අපි අපිට පුලුවන් දේ කරලා උදව් කරන්න ඕනේ. ඇත්තටම මේ වගේ මිනිස්සු අපේ රටට සම්පතක්. ඔබටත් බොහොම ස්තූතියි මගේ වචනේට වීඩියෝ එක බැලුවට. 🙏
@nuwanduminda5599
@nuwanduminda5599 Жыл бұрын
තවත් ඒ වගේ සිංහල චැනල් එකක් තියෙනවා helper for snake කියලා.
@thusharaguruge4246
@thusharaguruge4246 Жыл бұрын
සර් Snakes Guardian යු ටියුබ් චැනල් එක කරන සම්පත් මහතා ගැන අදුන්වලා දෙන්න ගොඩක් වටින විඩියෝ තියනවා සර්පයෝ ගැන👍🏻👍🏻
@priyanthaekanayake1911
@priyanthaekanayake1911 Жыл бұрын
Ow aththa
@shanikabasnayaka5354
@shanikabasnayaka5354 Жыл бұрын
ඔබේ පන්තියට මුතුගල සර්වත් සහභාගී කරන් ඔය ටික ඉගැන්නුවා නම් වටිනවා
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ස්තුතියි සර්ට. තෙරුවන් සරණයි ❤🙏🙏🙏
@ireshamadushani202
@ireshamadushani202 Жыл бұрын
සර් ඔයා නම් මරු අනේ 😅 හරිම ලස්සනට පැහැදිලි කරනවා ❤ Snakes Guardian kyla u tube chnnl ekak thyenwa. සර්පයො gn igen gnn godk hond chnnl ekak, hrim wtinwa
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
බුදු සරණයි සර්
@food-SO-about-FOOD
@food-SO-about-FOOD Жыл бұрын
වටිනා හැඳින්වීමක් ස්තුතියි
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
එහෙම හිතුවම උන් හරිම පවු නේද 😢 තෙරුවන් සරණයි සර්
@dilshanaranga9726
@dilshanaranga9726 Жыл бұрын
සර්ගේ රංගන විලාසය නම් නියමයි 🤩🤩😁😁🙏🙏
@thenukx
@thenukx Жыл бұрын
ස්තූතියි සර් !
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
සර් ඊයෙත් දවල් සර්පයෙක් ගෙට ආවා වැස්සෙ. සාලෙ මැද ගුලිවෙලා හිටියෙ , වීඩියෝ අරන් කැලේට දැම්මා .
@Yourdad2005
@Yourdad2005 Жыл бұрын
Maruwe nathi eka loku deyak 😊
@kasunabeysinghe8910
@kasunabeysinghe8910 Жыл бұрын
සෙල්පියකුත් ගහන්න තිබ්බෙ පුතේ
@ThiranjayaSamudika-ki9yn
@ThiranjayaSamudika-ki9yn Жыл бұрын
අනේ උබ සියල්ල දත් ද, පලයන් බන් යන්න 😂😂
@ramaniperera2259
@ramaniperera2259 Жыл бұрын
අනේ මුතුගල සර්ට, ඔබතුමාවත් කියල දෙන්න 1. කුණුහරුප නොකියා වැදගත්කමට උගන්වන්න. 2. එයාගෙ වත්කම් Marcket නොකර හොඳට උගන්වන්න. 3. විෂය කාරණා සඳහා කුණුහරුප අදාළ කර නොගන්න. එහෙම උනොත් අපිට එයාවත් ගුණාත්මක ගුරුවරයෙක් කර ගන්න පුලුවන් . නැතිනම් එයත් නාස්ති වෙලා ලමයි ටිකත් නාස්ති කරයි.
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 Жыл бұрын
Muthugala sir jivitheta kunuharpa kiyl nm na. sirgee vath Kamm market krno kvdavath dkla na.😊😊😊😊
@srimalanuradha387
@srimalanuradha387 Жыл бұрын
​@@naginofficialpathirana1111සිරාම බ්න් අර සන්නස්ගලයා බලන්කෝ ඒකා කුනුහරුපම කියන්නෙ😂
@malithudara7557
@malithudara7557 Жыл бұрын
සත්තුන්ටත් කතාකරන්න පුලුවන් උනානන්
@kmsatsampath9895
@kmsatsampath9895 Жыл бұрын
Oba thuma wage guruwaru apatath hitiyanam apith ada campus .atthatama godak wadagath me videos💪🙏
@komarykumarri5324
@komarykumarri5324 Жыл бұрын
සුකීදිගායූකෝ ඔබ තුමා ට
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
සර් ල දෙන්න විශේෂයෙන් මුතුගල සර් සහ තිස්ස සර් රටටම online classes, physical classes සහ KZbin channels කරලා විශාල මුදලක් උපයනවා බදු නොගෙව... සර් ලා මූලික වෙලා දරුවෝ දෙමාපියන් ආර්ථික වශයෙන් අනාථ වෙලා ඉන්න මොහාතක ඔයගොල්ලන් ගෙ ලාභයෙන් කොටසක් දරුවන්ට පාංති fees රුපියල් 1000 කින් වත් අඩු කරලා ඔවුන්ට සහයෝගයක් දීල අනෙක් ගුරුවරුන් ටත් ආදර්ශයක් වෙන්න.
@dushandananjayahapugalaara3474
@dushandananjayahapugalaara3474 Жыл бұрын
හොයලා බන්නකෝ සර්ගේ පිං වැඩ..
@gamagenadeesh1852
@gamagenadeesh1852 11 ай бұрын
රිලවගෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද සර්?
@disnigunawardana6415
@disnigunawardana6415 Жыл бұрын
Sir gen godak aasaven igena ganne sir.❤❤Sirge videos balannath godak aasai.Ape pinata thamai sir mathara ta awe.Theruwan saranai sir ta 🙏🙏🙏
@Sවීරසේකර
@Sවීරසේකර Жыл бұрын
මේක බල බල කෑම කනකොට මගේ පිඟානෙම්ම වැටුන මඤ්ඤොක්ක කෑල්ල මටම පැගිලා සරපයෙක් කියල හොඳටම බය උනා. එක වෙලා ටික වෙලාවක් මේක බල බල ඉන්නකොට වයිපා පිටිපස්සෙන් අැවිත් පිටට අත තිබ්බා එ් බය වෙච්ච පාරට වයිපත් බයවෙලා තවපොඩ්ඩෙන් නූල් දාන්න වෙනවා😂
@NalaniNawarathne1973
@NalaniNawarathne1973 Жыл бұрын
Vet කෙනෙක් වෙච්ච මුතුගල sir කරපු වැරැද්ද ටිකක් හරි shape වෙයි මේ video එකෙන්.
@lavirudev
@lavirudev Жыл бұрын
eth sir muthugala sir kiwwe sarpayo hari nrakai kiyala neh
@sasikahs
@sasikahs Жыл бұрын
අයියෝ මුතුගල සර්පයන් දකින විදියට නං උන්ට කෙලලම අරින්න හිතෙන්නේ.
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
මුතුගල කියන්නේ ගොං බයියෙක් ඔලු කනවා😂
@ingriedludowye4834
@ingriedludowye4834 Жыл бұрын
💯Agree
@nilanthichristeen9745
@nilanthichristeen9745 Жыл бұрын
Thank you sir 🎉❤
@SWEET-SALTY25
@SWEET-SALTY25 6 ай бұрын
සර් වැඩිහිටි අය කයනවා. පොලගා හැම ජාතියෙම සර්ප පැටවුන් දානවා. ගෝනුස්සා බිහි වෙන්නෙත් එහෙම කියලා. මෙහි සත්‍යයක් තිබේද
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Theruwan saranai sir❤❤❤❤
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
අඩෝ ආතල් බං😂😂
@sadpabian4843
@sadpabian4843 Жыл бұрын
Tissa jananayaka sir hondai vadagath vidhiyata uganvanava. Muthugala naŕakajiya lamaita kunuharapa ugannala lamai narak karanava.uu lamaita valvanachara kam uganvana val vanacharayek.miniha hondai ganika sanwardana vishayata.
@aselagamini7935
@aselagamini7935 Жыл бұрын
best bio teacher ❤
@Number1tricks
@Number1tricks Жыл бұрын
Great sir
@nadeekahettiarachige-u9b
@nadeekahettiarachige-u9b Жыл бұрын
Asirimath jeewa lokaye saundarya charikaawa.
@ravibenaragama6616
@ravibenaragama6616 Жыл бұрын
Thanks a lot sir .
@zerumendis19
@zerumendis19 Жыл бұрын
සර්.. සර්පයෙක් දෂ්ට කරනවා කියන්නෙත් සපා කනවා කියන්නෙත් එකම අර්තයක් ද??
@inupakithnada2430
@inupakithnada2430 Жыл бұрын
දෙකක්
@giha1695
@giha1695 Жыл бұрын
දෙකක්. හැබැයි විශ සර්පයෙක් සපා කෑවත් දෂ්ට කරත් විශ ශරීරගත වෙනව
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
@bertramdesilva7500
@bertramdesilva7500 Жыл бұрын
සිරිපාල ල සුමනපාල ඉන්දියාවේ නෑනේ තිස්ස සර්. ඒක නිවැරිදි කරන්න.
@chanakanuwan3399
@chanakanuwan3399 Жыл бұрын
ඉන්දියාවේ චිත්‍රපට වගේ ද ලංකාවේ... නයි ගඟ දෙබෑ කරගෙන ධාතූන් වහන්සේලා වැඩම කෙරෙව්වේ
@Priyanath-f9q
@Priyanath-f9q Жыл бұрын
Ratak vtina sundara මනුස්සයෙක්
@thusharimendis9853
@thusharimendis9853 Жыл бұрын
ගුරුවරුන්ට අපාහාස කරන්නේ මොඩකම සහ මානසික ලෙඩෙක් නිසා..අනේ පව් අනුකම්පාකරන්න ඕනේ මේවගෙ ලෙඩ්ඩුන්ට..sir plz මේයාට පිස්සු බෙහෙත් ටිකක් ගන්න තියන තැනක් කියන්න..මගෙ දරු දෙන්න බයෝ කරේ නැ එත් මට තෙරෙනවා මේ ගුරුවරිය කොපමන කැපවීමකින්ද දරුවන්ට උගන්වන්නේ කියලා...බුදුසරනයි සර්.
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
පිඹුරෙකුට මාස 18 ක් වගේ නිරාහාරව ඉන්න පුලුවන් නේද
@sugathwipula1864
@sugathwipula1864 Жыл бұрын
එකෙන් dala wehewwada
@anuruddhipabasara3256
@anuruddhipabasara3256 Жыл бұрын
❤❤❤
@biumotgunathilaka5342
@biumotgunathilaka5342 Жыл бұрын
Good
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 11 ай бұрын
👍👍👍
@gayansampath9208
@gayansampath9208 Жыл бұрын
සර්ප විෂ සර්පයා ආහාරයට ගත්තම ඒ සතාට විස නැද්ද?????
@sanjpe1
@sanjpe1 Жыл бұрын
Kelaniye naya kohomada
@rajithaamaan6932
@rajithaamaan6932 Жыл бұрын
😅😅😅😅
@Niranjilaperera2378
@Niranjilaperera2378 11 ай бұрын
අපි සර්පයින්ට දශ්ට නොකරන නිසානෙ සර්...
@tuwanrukshan21
@tuwanrukshan21 11 ай бұрын
Manushathwaya pirihi giya samajeka api den inney sir..
@Sudda571
@Sudda571 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@SupunDissanayake-h8j
@SupunDissanayake-h8j Жыл бұрын
එතකොට නිර්විෂ සර්පයෝ ගොදුරු අඩපන කරන්නේ කොහොමද
@HomesSH
@HomesSH 11 ай бұрын
එතකොට සිරිපාලයි සුමනපාලයි අදුනගන්න බැරිනම් මුචලින්ද නාගයා බුදුහාමුදුරුවන්ව වැස්සෙන් ආරක්ශා කරේ කියන්නෙත් ඔය කටින් ම නෙ😂 කැම්පස් යවමුද මුචලින්දව😂
@Munasingha3725
@Munasingha3725 Жыл бұрын
❤👌
@Rustyvlog-c7b
@Rustyvlog-c7b Жыл бұрын
Tissa sir mara atal denna
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ගැරඬියාට,අහරකුක්කාට විෂ දළ නැත්තේ ඇයි?
@Hansamali.724
@Hansamali.724 Жыл бұрын
💐🙏
@Life-iu5zq
@Life-iu5zq Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@Neranjan-zv2tx
@Neranjan-zv2tx Жыл бұрын
සර්පයන්ට යමක් සිතල කරන්න තරම් අරමුණු ගොඩනගන්න බැරිබව සර්ට හොදට තෙරේනව,නමුත් ඇතා පාවඩ හදපු එකයි, තමන්ගේ පිට උඩ තියල බැදපු බර යමක පැටලෙන විට නවතින එක පිළිබඳව ඇතාගේ මනෝභාවය දකින්න බෑ, ආගමික භක්තිය මුදුන් පත්වන විට ඒ සතාගේ ක්‍රියාවන් හිතල කරන බුද්ධිමත්ම,භක්තිමත්ම ක්‍රියා ලෙස පේනව. ඒ විදිහට බැලුවහම ඇතාව මහණ කරවන්න පුලුවන්. කුණුහරප කතානෙ....
@Neranjan-zv2tx
@Neranjan-zv2tx Жыл бұрын
@@askflel345 තිස්ස සර්ගෙ සරණ ගියාට කමක් නැ, ඉදගන්න නෙකාට පරිස්සමෙන්‍ ඉදගන්න. මොකද කියන හැමදෙම කිසිදු විමසීමක් නැතිව පිළිගන්න මිනිසුන් නිසාම තමයි ආගමික අන්ඳ භක්තිකයන් හා දේශපාලන වහලුන්ගේන් පිරැනු රටක් බවට මෙය පත් උනේ. පිළිම,ගස්,පොත් වලට භක්තිය ඇතිකර ගත්තට තම බුද්ධියට මුල් තැන දුන්නේ නැත්නම් දෙවියන් වහන්සේවත්,බුද්ධ ශක්තියවත් එවෙලාවට නෑ අපිව බේරා ගන්න. අලියගේ ශරීරයට සාපෙක්ෂව මොලෙ කිලෝ ගානට තිබුණට,එය ශරීර ස්කන්ධයට අනුව දියුණු මට්ටමක් නොවන බව ඔය සර්ගෙන්ම අහල ඉගන ගන්න. නිවැරදි දේ,නොදන්න දේ නිහතමානීව මම ඔහුගේන් ඉගන ගෙන එය අගය කරන අතර, වැරදි දේ වැරැදි විදිහට දැකල විවෙචනය කිරීමට ද පසුගාමී නොවෙමි.
@DilanDilusha-v6m
@DilanDilusha-v6m Жыл бұрын
Snake gurding tama jodama danuma gnna sir
@JayathilakaPrasanna-cu3zb
@JayathilakaPrasanna-cu3zb Жыл бұрын
එතකොට කැලනියෙ 🐍 නයා එව්වද ආවද ඔය teem එකේ
@NuwanKulathunga
@NuwanKulathunga Жыл бұрын
🙌🙏👍
@indraamarani3518
@indraamarani3518 Жыл бұрын
🌹🌷💎❤️
@lahirupriyamal7893
@lahirupriyamal7893 Жыл бұрын
sarpayan pilibadawa www.youtube.com/@SnakesGuardian/videos
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
😃😂🤣😅👌👍💙
@KavinduSaranga-r8p
@KavinduSaranga-r8p Жыл бұрын
1st
@vinsri7129
@vinsri7129 Жыл бұрын
සර්ප wisen තවත් prayojanayak තමයි ...prathi wisa නිපදවන eka th....anti venom
@nilanthasampath5093
@nilanthasampath5093 Жыл бұрын
Le bapila waligen ellenawa sir
@nilanthasampath5093
@nilanthasampath5093 Жыл бұрын
Mapila
@lovesl9386
@lovesl9386 Жыл бұрын
කාටුන් වල 😂
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
😂😂😂😂😂❤❤
@senuralakmal5540
@senuralakmal5540 Жыл бұрын
සිංහල බෞද්ධ ජාතිකවාදය අනුව නම් කර්මය.....
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 Жыл бұрын
​​@askflel345ohee jesu allaganno vage thmi api karmaya allaganne. eka ape modakama nm jesu alla gnna eka ohege Moda kama
@JayashanthaPemarathna-vt9ih
@JayashanthaPemarathna-vt9ih Жыл бұрын
Me lamainge hinawa nam hariyan na wage.wenada wage thibba nam hodai.e hinawa hithala vidio ekata add karala wage.eka galapen na.ahan inna ayata badawak.
@cornermacgergar
@cornermacgergar Жыл бұрын
Sound වලින් එක වේන්නේ....මේවා youtube දාන්න හදන එවා නේමේනේ...online සම්බන්ධ වේන ලමයින්ට බලන්න තමා...ඔකේ full පැය 5 පාඩම දාන්නේ....සර්ගේ කඩහට පැහැදිලිව ඇහේන්න ඔනේ නිසා..එ සද්ද එනකොට sound අඩු කරනවා...නැත්තං සර් කියන එක පැහැදිලි වේන්න...එවා වේනස් කරනවා...එකේන් කපලා තම youtube දාන්නේ
@elamalden
@elamalden Жыл бұрын
"Wanda shafi" pandithaya
@SubashJerom
@SubashJerom 11 ай бұрын
Ane puka denna epa bn ubath rata gapu ekek tahami
@kumariperera3569
@kumariperera3569 Жыл бұрын
ඊයා ඉදකින් කාලකන්නියා.මීට මුතුගල
@singha4758
@singha4758 Жыл бұрын
ටිපර් නවත්තන්න ඉඩ ඔන තරම් 😂🤣😂🤣
@nishantha521
@nishantha521 Жыл бұрын
ඔයත් ඒ කාලේ නයි ඇරියනෙ චන්දෙට
@sugathsamantha2565
@sugathsamantha2565 Жыл бұрын
Okunta therenawada manda,hiki ganawa vitharai 😂😂
@illustrorvideos5107
@illustrorvideos5107 Жыл бұрын
pala pakaya borru kyn netuw
@singha4758
@singha4758 Жыл бұрын
හු....ගෙ පුතා පු....නැතුව පල පල 😂🤣😂🤣
@vinuthvidmal1634
@vinuthvidmal1634 Жыл бұрын
Ubalage thaththa wenna athi http😂😂
@rinorino3635
@rinorino3635 Жыл бұрын
සර්.කැලණියේ නයා ඩස්ට කරනවද සපාකනවද.
@singha4758
@singha4758 Жыл бұрын
ඉස්කෝලෙකට වැස්සකටවත් පල හු....ගෙ පුතා 😂🤣😂🤣
@vinuthvidmal1634
@vinuthvidmal1634 Жыл бұрын
Eka ahpn ube ammagen http😂😂
@singha4758
@singha4758 Жыл бұрын
@@vinuthvidmal1634 අම්මගෙ උත්... ලොකුයිද 😂😂😂😂
@singha4758
@singha4758 Жыл бұрын
@@vinuthvidmal1634 පු .... දෙන්න එපා මට ඊ....යා 🤣🤣🤣🤣🤣
@pushpamanel9039
@pushpamanel9039 Жыл бұрын
පව් අසරණපොලොන් පැංචා ගොඩාක් බය වෙන්න ඇති නේද සර් හොඳටම හිනා වෙමින් බැලුවා තෙරුවන් සරණයි අපේ සර්ට
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 11 ай бұрын
👍👍👍
@theartworldsrilanka649
@theartworldsrilanka649 Жыл бұрын
@chandranidesilva9488
@chandranidesilva9488 Жыл бұрын
Wayasaka magen sirta double salut samma sambudu saranai
@UdeniNilmini-lo8xe
@UdeniNilmini-lo8xe Жыл бұрын
Good
@Kuwait-t2x
@Kuwait-t2x Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@hthushara4716
@hthushara4716 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්.....
@chanchalakalyani3169
@chanchalakalyani3169 Жыл бұрын
සර්..මං අම්මා කෙනෙක් වෙන්න යන්නේ... මං දවසම කරන්නෙ සර්ගෙ වීඩියෝ බලන එකයි සෝම හාමුදුරුවොන්ගේ බණ අහන එකයි... මං කැමති මගේ දරුවා ඒ අදහස් වලින් පෝෂණය වෙනවට... සම්මා සම්බුදු සරණයි ...සර්..
@virajsenaka2962
@virajsenaka2962 Жыл бұрын
ස්තුතියි ගුරු උතුමාණනි
@RuwanJanaprasada-jm9rl
@RuwanJanaprasada-jm9rl 11 ай бұрын
මමනම් මේ වගේ බුද්ධිමත් කෙනෙක් කොහේවත් දැකල ne .🙏🙏🙏🙏🙏
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
සර් ගොඩක් හොද කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darshanisugandika1934
@darshanisugandika1934 Жыл бұрын
සර් කරගෙන යන දේ අපි ගොඩක් අගය කරනවා සර් අපට සම්පතක් ගොඩක් දේවල් මමනම් සර්ගෙන් අපි ඉගෙනගත්තා හරිම නිහතමානි ගුරුවරයෙක් සර්
@දැනුම්කන්ද
@දැනුම්කන්ද Жыл бұрын
From 2025 Batch. Meka masekata with Ada. Kiln igannuwe
@asankakumara251
@asankakumara251 Жыл бұрын
අසරන අ#මුතුගල මහට්ටයා දකිත්වා😂
@Caminago
@Caminago Жыл бұрын
ඔය ටික අර බයියෝ science උගන්වන ටියුෂන් කාරයාට( අමුතුගල) කියලා දුන්නනම් හරි...
@chathurangawasanthabandara8564
@chathurangawasanthabandara8564 Жыл бұрын
👍💯
@VishwaTharu-o4r
@VishwaTharu-o4r 11 ай бұрын
මීට වැඩිය හොදයි.... ඉතුරුටික උඹ දන්නවනේ.😡😡🖕
@CGRCOOL
@CGRCOOL 11 ай бұрын
මූ අර උපුල් සන්නස්ගල කියන ප්‍රභාකරන් ගේ ශුක්‍රාණු හොයපු ඒකගෙ පුක ලෙවකන එකෙක් ද කොහෙද.. සමහර විට සන්නස්ගල බල්ලා ත‍් එක්ක මුගේ අම්මා බුදියන්න ඇති.. මූ වගේ එකෙක් ජාතක වෙන්න 🤮🤮
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 Жыл бұрын
යකෝ......උබ දිග.........හෑල්ලල් ලියල තියෙනවා නෙ sir බොරු කියනව කියල.ඉතින් ඇත්ත ලියනවකො.එතකොටනෙ අපි ඒක බොරු කියල පිලිගන්නෙ. තමුන්ගෙ කුහකකම් පිරිමහගන්න එපා..ඒව බලු වැඩ.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 243 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН