ටයිටන් සබ්මැරීනය හා ටයිටැනික් නැව අවට මිනිස් අවශේෂ හමු නොවෙන්නේ ඇයි ? | Why No People Found In Titan

  Рет қаралды 697,862

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 568
@samanthikamjayani4324
@samanthikamjayani4324 Жыл бұрын
මම විද්‍යා ගුරුවරියක් . ඔබට තිබෙන්නේ බොහොම දුර්ලභ හැකියාවක් . දන්නා යමක් සරළව කෙටියෙන් පැහැදිලිව කියල දෙන එක ❤... මේ නාලිකාවට සම්බන්ධ සියළු දෙනාටම ජය !
@JayanthaDanapala-y7l
@JayanthaDanapala-y7l Жыл бұрын
hmm
@anzworld10
@anzworld10 Жыл бұрын
මේ අයියගෙ වටේට දැනුමෙන් පිරි crew එකක් ඉන්නවා මන් දන්න තරමට.. එයාලා articles වලින් හොදට හොයලා බලලා තමා කරුනු හොයාගන්නෙ videos,වලට😊
@MR-BRO-cu
@MR-BRO-cu Жыл бұрын
ඔයා බැදලද ඉන්නෙ
@hareshharesh1164
@hareshharesh1164 Жыл бұрын
​@@MR-BRO-cuහිල ඉබින්න දෙන්න 😢
@health1979
@health1979 Жыл бұрын
Phylosopher SUSAJE keyala channel Ekak theyenava subscribe karanna. Daruvanta vadagath loketama vadagath channel Ekak. Lankave daarshanekayek meheyavanne
@Boxofficeforyou
@Boxofficeforyou Жыл бұрын
ඇත්තටම ඔබ යම් දෙයක් පැහැදිලි කරන ආකාරය අනර්ඝයි... 👌❤
@blackff5399
@blackff5399 Жыл бұрын
ඔයාගේ වීඩියෝ නම් සුපිරිම.. බලන් ඉන්න ආස හිතෙනවා කට හඩත් ඒකටම ගැලපෙන සුපිරි හඩක් ❤️😚
@samithrajapaksha8057
@samithrajapaksha8057 Жыл бұрын
සිරා කතාව..❤
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
බොහොම වැදගත් කරනා රාශියක් බොහොම සූළු කාලයකදී හිතන්නෙවත් බැරි වෙලාවකින් මරණයට පත් උණු සියළු දෙනා ගැන ඉතා පැහැදිලි අර්ථකථයක් බොහොමයක් ස්තුති
@dreamflowers1471
@dreamflowers1471 Жыл бұрын
ඔබ විශිෂ්ඨ ලෙස පැහැදිලි කලා.හොද දැනුමක් .එයට ස්තුතියි. මොනවා උනත් මට හිතුනේ විදවිමක් නැති දුකක් නැති වාසනාවන්ත මරණ. සසරේ පතාගෙන ආ විදිහ තමා
@subashani3087
@subashani3087 Жыл бұрын
පැහැදිලිව විස්තර කරනව හරිම ලස්සනට අපි නොදන්න ගොඩක් දෙවල් දැනගන්න ලැබෙනව මේ නාලිකාවෙන්.බොහොම ස්තූතියි ඔබට..ජයවේවා!!👍👍👏👏
@madushamalshan3390
@madushamalshan3390 Жыл бұрын
වටින දේවල් ඉක්මනින් සරලව කියලා දෙන ඔයාලට ජය වේවා ❤🎉
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
❤hm lassanata wada gth a de niymeta kiyal Dunn. Pirisidu wata.. Ns❤❤😊😊
@ayeshanishadini8698
@ayeshanishadini8698 Жыл бұрын
වේදනාවක් නොදැන්නෙන්න මැරෙන එකත් එක අතකින් වාසනාවක්
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
නැවත මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා කියලා පාර්තනා කරමු
@maleeshanadun3918
@maleeshanadun3918 Жыл бұрын
සතුරන්ටනම් නමක් නෑ අනෙ😊
@indikaranasingha5878
@indikaranasingha5878 Жыл бұрын
Yep
@ex7gamunu914
@ex7gamunu914 Жыл бұрын
හැබැයි මහින්දට වෙන්න ඕනා
@kevinbandara1866
@kevinbandara1866 Жыл бұрын
හතුරන්ට මෙහෙම ආතල් ක්ෂනික මරනයක් ලැබෙන්න කොහොමත් හොද නෑ
@harshamadusanka3371
@harshamadusanka3371 Жыл бұрын
අපිට ඉන්න හතුරො මුහුදු යන්නේ නෑ
@mexi855
@mexi855 Жыл бұрын
මම මේ මාතෘකාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ. තව තව දේවල් මේ ගැන දැන ගන්නා අසයි💗 thanks විශ්ම ලෝකය
@chamibro9866
@chamibro9866 Жыл бұрын
Wena epada
@NethmiSansala-it1im
@NethmiSansala-it1im Жыл бұрын
මාත් 👀👍
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Жыл бұрын
ඔවුන්ට සැමටම එ් භායානක අනතුරින් වෙිදනාවක් නොදැනුනා කියන එකත් හිතට සහනයක්,සියලුම දෙනාට ඔවුන්ගේ ආගමෙි නාමයෙන් සදා සැනසිම අත්වෙිවා!🙏😔💐
@kasunpadhmakumara
@kasunpadhmakumara Жыл бұрын
මං දැකපු youtube channel වලින් සුපිරිම සරලව පැහැදිලි කිරීමක් දුන්නේ මේකෙ..❤
@diltvjunior8629
@diltvjunior8629 Жыл бұрын
මම 2019 යේ ඉදලා විෂ්ම ලෝකයත් එක්ක ඉන්නේ ඇත්තටම කියන්න සතුටුයි ඉගන ගනිපු දේවල් නම් සෑහෙන්න වටිනවා මම කැමතිම youtube channel එක ( ශ්‍රීලංකාවේ )❤❤❤❤❤
@wishmalokaya1
@wishmalokaya1 Жыл бұрын
Adarei ❤❤❤
@NadeeshalankaGunasena-si1gd
@NadeeshalankaGunasena-si1gd Жыл бұрын
ලංකාවේ ගොඩක් එවුන් ඉන්නේ ගල්යුගයේ.මේ මිනිස්සුන්ට පිස්සුද සල්ලි තියෙගෙන පිස්සු වැඩ කරනවා ඔයවගේ හැනමිටි අදහස් වලින් මේ දෙවල් ගැන බලනවා.ලොකේ හැමදෙම දියුණු වුනේ අත්හදා බැලීම් කරලා තමයි.උදාහරණයක් නම් ගුවන්යානය එදා හොයාගත්තේ නැත්තන් අද මොකද්ද වෙන්නේ.එදාත් ඒ මිනිස්සු මේහේම ඉතුවනන් අද ගෝඩක් දෙවල් අපට නැ.අනික ඒ අය මරණය නෙදැන ගිය ගමනක් නෙවෙයි.අපේ ග්‍රොත්‍රික අදහස් තියෙන තාක්කල් අපි එකතෑන පල්වෙන රටක් පමණයි 😢
@desiyabossa284
@desiyabossa284 Жыл бұрын
Ow kalin lankave UN kiyant atho plan hadn't ba again yant ba kiyla ape unta monath ba ekne ratat kelvil tiyne.
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
මොනව වුනත් ඒ මිනිස්සු පව් සල්ලි දීලා සියදිවි හානි කරගත්තා වගේ දෙයක් කර ගත්තේ , හීනෙන් වත් හිතුණා නම් ඒ යන්නෙ අවසන් ගමන කියල , දිනකට මිනිස්සු 150 මහ මුහුදට බිලි වෙනවලු වෙනත් රට වලට පැන යාමේදී ඒ දුප්පත්කම නිසා මේ මිනිස්සු මැරුනෙ සල්ලි වැඩි නිසා 😥 නිවන් සුව ලැබේවා
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
😮😮😮150
@darshipalihawadana3688
@darshipalihawadana3688 Жыл бұрын
So sade..
@Harsha_silwa
@Harsha_silwa Жыл бұрын
සල්ලි වැඩි නිසා මැරුනා නෙවෙ....මෙහෙම මිනිස්සු නැත්තම් අද ලෝකෙ මෙච්චර දියුනු නොවෙන්න ඉඩ තිබුනා.... විද්‍යාව තාක්ශනය දියුනු උනේම අත්හදාබැලීම් කරල වෙනසක් කරපු මිනිස්සු නිසා......
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
@@Harsha_silwa ඒත ඒ සබ්මැරින් එකේ අඩුපාඩු තිබිලනෙ තව ටිකක් විමසිලිමත් වුනා නම්.
@NadeeshalankaGunasena-si1gd
@NadeeshalankaGunasena-si1gd Жыл бұрын
ලොකේ දියුණු වෙනවා කියන්නේ එක තමයි.ඔයා හැනමිටි අදහස් කරගන්න.ලංකාවේ ගොඩක් එවුන් ගල්යුගයේ ඉන්නේ.ලොකේ හැමදෙම වෙනස් වුනේ අත්හදා බලලා තමයි.උදාහරණයක් ඔනිනන් එදා ගුවන්යානය හොයා ගත්තේ නැත්තන් අද මොකද්ද වෙන්නේ.එදාත් ඔයාලා වෙගේ අය හිටියනන් ඉවරයි.අනික ඒ අය මරණය නොදැන ගිය ගමනක් නෙවෙයි
@malkiweerathunga4493
@malkiweerathunga4493 3 ай бұрын
aththatama godak loku danumak oyage video walin labenawa. thawath e wage wadagaththorathu video walin genna ❤❤😊
@shiraniherath5363
@shiraniherath5363 Жыл бұрын
මියගිය හැමෝටම නිවන් සුව ලැබේවා ..🙏
@SamanKumara-ed3uh
@SamanKumara-ed3uh Жыл бұрын
😂😂😂😂
@ashan5567
@ashan5567 Жыл бұрын
@@SamanKumara-ed3uh මොකො වේසිගේ පුතා හිනා වෙන්නෙ ක්‍රිස්තියානි පොන්නයෙක්
@SamanKumara-ed3uh
@SamanKumara-ed3uh Жыл бұрын
Merunahamada yako niwan dakinne.tho danneti Dewal kiyanna epa
@BOSS-rj4mi
@BOSS-rj4mi Жыл бұрын
පිස්සුද බ්ම් මැරෙන හැම එකාටම නිවන් යන්න එහෙනම් පාරෙ ඉන්න බල්ලොත් නිවන් ගිහින් 😂 නිවන් කියන්නෙ එහෙම් හැම එකාටම යන්න පුලුවම් තැනක් නෙමෙ
@sa2187
@sa2187 Жыл бұрын
ඔබ නාලිකාවක් ලෙස උපයන මුදලට වඩා බොහෝ වැඩි දැනුම් ප්‍රමාණයක් අපි උපයා ගන්නවා. ඔබට බොහොම පින් 💐💐💐
@thewanaroshana
@thewanaroshana Жыл бұрын
A
@sagarikaweerarathna3035
@sagarikaweerarathna3035 16 күн бұрын
ඔබගේ පැහැදිලි කිරිම සුපිරි හඩ ඉටවඩා සුපිරි ඔබට ජය
@wasala2744
@wasala2744 Жыл бұрын
මියගිය සියලු දෙනාට රැස්කරනා සියලු පින් පරලොව සැපය පිනිසම හේතු වේවා ..... යලිදු මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා .... වටිනා තොරතුරු ලබාදුන් පින්වන්ත මහත්මා ට තුණුරුවනේ අනන්ත ආනුභාව බළයෙන් සෙත්වේවා ....
@475Journalist
@475Journalist Жыл бұрын
ගැබුරු මුහුදේ මුහුදු ජීවීන් තවම සොයා නොගත් ප්‍රමාණය දන්න ප්‍රමාණයට වඩා.. වැඩී 😁ඉතින් ඕනෑම දෙයක් වෙන්න පුලුවන් 😅 මොනවා හරි තදට වැදුනා වෙන්නත් පුලුවන් ජල පීඩනයත් එක්ක පුපුරන්නැති
@chethiyadanapala-zi8cv
@chethiyadanapala-zi8cv Жыл бұрын
අවාසනාවන්ත උනත් වාසනාවන්තව මැරිල ගිහින් 🥺❤️
@digafernando7001
@digafernando7001 Жыл бұрын
Ow kisidu wedanawakin thorawa
@SUGAMUSICS
@SUGAMUSICS Жыл бұрын
🥺
@vd2oe
@vd2oe Жыл бұрын
අලුත් වීඩියෝ එකක් නැති නිසා පරණ වීඩියෝ බලබල ඉන්නකොට අලුත් එකක් දැම්මාම එන සතුට ❤️💯
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
ටයිටැනික් ඇය ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා. උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා. ටයිටැනික් දියත්කරන අවස්ථාව වන විට එය 1912 මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලම චලනය වන වස්තුව වුනා . ටැයිටැනික් නැව සෑදීම සඳහා ඇමරිකානු ඩොලර් 7.5 වියදම් වී තිබෙනවා. ටයිටැනික් නැව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුඛෝපභෝගී කාමර, නැව මත පිහිටා තිබුණි 1912 අප්රේල් 10 දින ටයිටැනික් නෞකාව මගීන් 1,317 ක් සහ කාර්ය මණ්ඩලය 908 ක් සමඟ සවුත්හැම්ප්ටන් සිට නිව් යෝර්ක් දක්වා යාත්රා කළේය. ඇයගේ මංගල චාරිකාව
@SamanKumara-ud6xw
@SamanKumara-ud6xw Жыл бұрын
😂😂😂😂😂
@vinifansc
@vinifansc Жыл бұрын
වටින දෙවල් හොදට සරලව විෂ්ම ලොකය කියලා දෙනවා🌺
@nadeekapriyangani7112
@nadeekapriyangani7112 Жыл бұрын
අනේ මෙවන් කරදරයක් කිසිම කෙනෙක්ට වෙන්න එපා..ඔවුන්ට නිවන් සුව ලැබේවා ...
@dineshfernando5327
@dineshfernando5327 Жыл бұрын
පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි ❤️
@PushpamaliPushpa
@PushpamaliPushpa Жыл бұрын
අති විශිෂ්ට පැහැදිලි කිරීමක් සුන්දරයි හැමදේම තේරුනා.නියමයි ❤👍👍👍👍
@TharinduDinelka
@TharinduDinelka Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරොගි වේවා.. තෙරුවන් සරනයි සියලුම දෙනාට❤
@thilinikumari708
@thilinikumari708 5 ай бұрын
හරිම ලස්සන කටහඩක් ආකර්ෂණීයයි🎉🎉🎉🎉
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 3 ай бұрын
යු ටියුබි නිවෙිදකයිත් අතර ඔබ සුපැහැදිලි......විශිෂ්ටයි
@lasanthasoysa2883
@lasanthasoysa2883 Жыл бұрын
පැහැදිලි කිරීමේ හැකියාව 100%, නියමයි ජය වේවා
@mayumisashikala2167
@mayumisashikala2167 Жыл бұрын
මිය ගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@tehanranga3682
@tehanranga3682 Жыл бұрын
ටයිටැනික් ගවේෂණ වලින් හම්බෙලා තියෙන දේවල් ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකෝ.....
@dulabro845
@dulabro845 Жыл бұрын
Wishma lokaye karala thiyanawa
@thuruli
@thuruli Жыл бұрын
නියමයි අයියේ සුපිරි පැහැදිලි කිරීමක් 😍👍
@elamaldeniyesirinandathero5715
@elamaldeniyesirinandathero5715 Жыл бұрын
හොද අදහස් ටිකක් දැනගන්න ලැබුනා...තෙරුවන් සරණයි !
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
විශ්ම ලෝකයට ආදරෙයි අපි ❤
@amashanethmi5868
@amashanethmi5868 Жыл бұрын
සාගරය ගැන ඉගෙනගන්න දේවල් නම් ගොඩයි.. ආසාවෙන් බලපු ලස්සන වීඩියෝ එකක් .. ❤️😍👌😌
@DeepaNandani-i8m
@DeepaNandani-i8m Жыл бұрын
ඉතාමත් පැහැදිලිව සියලු විස්තර ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුතියි
@greenlazer2607
@greenlazer2607 Жыл бұрын
අපව අමතක නොකරන විශ්ම ලෝකය... නැවත වීඩියෝවක් පලකළාට බොහෝ ස්තුතියි 🙏
@anjaloanjalo8511
@anjaloanjalo8511 Жыл бұрын
අපීව දැනුවත් කලාට ඔබට,ස්තූතිය
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක්
@Bhash2023
@Bhash2023 Жыл бұрын
☭මුලින්ම ඔය ටයිටැනික් නැව ගවේශණය කරන්න යැව්වෙත් සෝවියට් රුසියාවේ රොබෝ සබ්මැරීනයක්🇷🇺
@ulindu.025
@ulindu.025 Жыл бұрын
සුන්බුන් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් මුහුදු පතුල සිතියම්ගත කිරීමට සෝනාර් භාවිතා කරමින් ගවේෂණ ගණනාවක් අසාර්ථක විය. 1985 දී, IFREMER හි Jean-Louis Michel සහ Woods Hole Oceanographic Institution හි Robert Ballard විසින් මෙහෙයවන ලද ඒකාබද්ධ ප්‍රංශ-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් අවසානයේ ටයිටැනික් නෞකාවෙ සුන්බුන් සොයා ගන්නා ලදී.
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
කර්මය ඉතා බලවත්.. මුදල් පසු පස යන අයට හුගක් වටිනා පාඩමක්.. පිං විතරයි ඉතුරු වෙන්නේ..
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
පැහැදිලි කිරීම අනර්ඝය් සියලුම දෙනා ට නිවන් සුව ලැබේවා !
@sachisew4878
@sachisew4878 Жыл бұрын
ස්තුතියි විශ්ම ලෝකය....❤️
@sahaniyapa6574
@sahaniyapa6574 Жыл бұрын
ඔබට ජයග්‍රහණය ලැබේවා
@peshalasilva4403
@peshalasilva4403 Жыл бұрын
Oba nam harima aparui. Oba hithanna widiya harima nirmanasheeli Highly appreciate your talent All the best👍👍👍😘
@peshalasilva4403
@peshalasilva4403 Жыл бұрын
👍👍👍👍
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@piumiwickramaarachchi611
@piumiwickramaarachchi611 Жыл бұрын
හරිම සරලව ලොකු සිද්ධාන්තයක් මනාව පැහැදිලි කලා. විශිෂ්ඨයි...
@dinithitharanga6418
@dinithitharanga6418 Жыл бұрын
ඔබ සිහින ජය ගත යුතුය.නැතිනම් ප්‍රහීන කළ යුතුය .නැතිනම් ඒ වෙනුවෙන් මිය යා යුතුය .මේ ගිය සියලු දෙනා ලෝකය ජයගත් මිනිසුන්
@WonderofHistory
@WonderofHistory Жыл бұрын
ඇත්තෙන්ම අහන්න නව දේවල් ඉගෙන ගන්න මං අසාම චැනල් එකක් ...❤❤❤
@Madhushani2003
@Madhushani2003 Жыл бұрын
ගොඩක් වටින video එකක් අයියේ.
@pabalupabalu8810
@pabalupabalu8810 Жыл бұрын
ගොඩක් පින් විස්තරාත්මකව පැහැදිලි කරනවා
@nelshi7856
@nelshi7856 Жыл бұрын
Ammooo mata godakalayakin vishma lokaya balanna puluwan.. una.. thama e... voice eka thiyanawa..
@ashenkanchuka5906
@ashenkanchuka5906 Жыл бұрын
විශ්ම ලෝකය,ඔයාලගේ points snd thinking patterns next level❤️
@wishmalokaya1
@wishmalokaya1 Жыл бұрын
Thank You ❤❤❤❤
@JanithaGihana-z2p
@JanithaGihana-z2p Жыл бұрын
මරැ ඇ අයියේ❤❤
@Madushankacahthura
@Madushankacahthura 3 ай бұрын
ලස්සන පැහැදිලි කිරිමක්❤
@Dunewood
@Dunewood Жыл бұрын
නැව උඩට ගත්තනම් මරු නේ🥲💔
@prasannakumara3114
@prasannakumara3114 Жыл бұрын
Oya lassanata eka kiyala denawa.oyawa balanna asai.jayawewa obata.
@shashinianuththara3558
@shashinianuththara3558 Жыл бұрын
හොදට පැහැදිලි උනා.බොහොම ස්තූති ඔබට👍🏻🙏🏻
@basithashehan151
@basithashehan151 3 ай бұрын
සුපිරි පැහැදිලි කිරිමක්
@mangalikagamage6436
@mangalikagamage6436 Жыл бұрын
අත්තටම සුපිරි ඉදිරිපත් කිරීමක්.
@Qwe-zc3op
@Qwe-zc3op Жыл бұрын
2 +0
@pasindunimeshafonseka7887
@pasindunimeshafonseka7887 Жыл бұрын
Saralawa hama de ganama wisthara karala dunna wadee supiri 😊❤
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
ටයිටැනික් විශ්මජනක අභිරහසක් ❤️
@kevinbandara1866
@kevinbandara1866 Жыл бұрын
මේ වගේ වේදනාවක් රහිත මරනයක් ලැබෙන්නත් පිනක් තියෙන්න ඕනේ
@veenanisha478
@veenanisha478 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@lakshmandahanayake
@lakshmandahanayake Жыл бұрын
ඕවා ඉතින් අපිට නොකියා ඒ ගැන හොයන ගවේෂණය කරන අයට ගිහින් කිව්වා නම් තමයි හොද. ලංකාවේ අපී උත්සහ කරන්නේ ආර්තිකය කඩා වට්ටපු රටේ නොමැරී ජිවත් වෙන්න අපිට හිතන්න කල්පනා කරන්න සොයා බලන්න මේ රට ඇතුලේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ වට විසදුමක් හොයන්න මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් නම් මේ අවස්ථාවේ ගොඩක් වටිනවා. 🙏
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Жыл бұрын
මම නම් කියන්නේ කොච්චර සල්ලි තිබුණත් ඔය වගේ තැන් වලට යන එක භයානකයි භයානකයි. 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 අලුත් දේවල් හොයාගන්න ඕන තමයි . ඒත් විශ්වාසයක් නැති තැන් බලන්න යන එක හොඳ නැහැ. මෙච්චර සල්ලි තිබිලත් ඒ ගැන හිතන්න බැරි උනානේ🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@ishanisenavirathne2740
@ishanisenavirathne2740 Жыл бұрын
Wow.....what a nice explanation !!!!!! ❤️ Superb 👍 Thank u verymuch 💐
@damai4603
@damai4603 Жыл бұрын
ස්තුතියි හොද පැහැදිලි කිරිමක් මෙ තරම් බුද්ධ්මතුන් මෙ ගියෙ මරනය සොයා මද මට නම් සිහිනයක් වගෙ සත්‍ය ක් මද?
@shyamaperera6229
@shyamaperera6229 Жыл бұрын
අදත් ස්තූති මල්ලි ලස්සනට කියල දුන්න ..මටනම් හරීම දුකයි ..පව් 5 දෙනාම ..අපිට මොනව හරි හොද දේවල් ගොඩාක් දෙන්න බලාපොරොත්තු තියාගෙන යන්න ඇති..ඔයාටත් ගොඩාක් ස්තූති .. අර 5 ටම ජේසුපිහිටයි ....😪😪😪 අද නම් දුකෙන් ඇහැව්වා කටහඩ ලස්සනයි පැහැදිලියි මම වෙමදතෙහෙමනේ කිව්වෙ..👍🙏❤️
@AshiOnline-ej9ot
@AshiOnline-ej9ot Жыл бұрын
Wow ❗ very clear and pure
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
කවුරු මොනව කීවත් එතන උන දේ දන්නේ ඔවුන්ට මොකද උනේ මේ සේරම දන්නේ මහ මුහුදම පමණයි 🥲 මිනිස්සුන්ට ඕනි දෙයක් කීවැකි ඒක එයාලගේ වෙලාව සහ කර්මය ඕක බෑ ගෙවන්න ලොකු පවක් තියෙනවනම් ඒක සල්ලි තියෙන එකාද නැති එකාද කියලා නෑ හැම එකාටම එක සමානයි🥲ඕක තේරුම් නොගන්න කී දෙනෙක්නම් සල්ලි පොදි බැද බැද ඉඩම් කඩම් රැස් කර කර මිනී මරගන්නවද🥲
@Dunewood
@Dunewood Жыл бұрын
මං හැමදාම වගේ බලන චැනල් එක. අනිත් ඒවා වගේ නෙවේ නියමෙටම පැහැදිලි කරලා දෙනවා ❤️❤️🎉@chanux bro ත් එහෙමයි🥲❤️
@nilushikadilrukshi5225
@nilushikadilrukshi5225 Жыл бұрын
Thank you WISHMA LOKAYA 🌍🌟💙💙💙💚💚💚💚💚💛💛💛💛💛
@praneethdayawansha8859
@praneethdayawansha8859 Жыл бұрын
නියමයි සහෝ 🧡🧡❤️❤️
@sandunkumarabanti1647
@sandunkumarabanti1647 Жыл бұрын
මට තියන්වා මෙහෙම ගැටලුවක්.. වතුර අතුලෙ එච්චර පීඩනයක් තිබිලත් ඇයි නැවෙන් ගත්ත වීදුරු බොතල් වගෙ දෙවල් වලට කිසි දෙයක් වෙල නැත්තෙ මොකද අතිලෙ ලොකු තෙරපුමක් තියෙද්දි ඒවත් විනාසවෙන්න එපැයී
@pathumsameera1228
@pathumsameera1228 Жыл бұрын
නැව එක පාරම එතෙන්ට ගියාද ගොනෝ, උඩ ඉදන් ටික ටික යටට ගියේ. අරක සම්පූර්න සීල් කරපු සබ්මැරීනයක්.
@pasanmanusha8983
@pasanmanusha8983 Жыл бұрын
​@@pathumsameera1228උබ හරි බුද්ධිමාත යකෝ නැවෙි කියලා අහලා තියෙන්නේ .සබ්මැරින් සිල් කියලා තියෙන්නේ
@shanukaweerawarna2205
@shanukaweerawarna2205 Жыл бұрын
වතුරේ අධික පීඩනයට සබ්මැරින් එක පුපුරල යන් නෑ..හැකිලෙනව මිසක්.මොකද එලියෙ පීඩනය වැඩි නිස.. ජීවින් ඉන්න්වද නැද්ද නම් දන් නෑ..4km පතුලෙ වීදුරු නෙවි ඊට වඩා සියුම් දෙයක් උනත් තියෙන්න පුලුවන් මොකද ජලයේ පීඩනය හැම පැත්තෙන්ම එන නිස සමතුලිත වෙනව..
@samanthinayana3949
@samanthinayana3949 Жыл бұрын
Harima ලස්සනයි පැහැදිලි කිරීම budusaranaiii oyata
@sandarumihiranda5738
@sandarumihiranda5738 Жыл бұрын
Physics + Chemistry + Biology 👍👍නියමයි
@rockywalter119
@rockywalter119 Жыл бұрын
Excellent explanation. Please keep it up ❤️ this is one of the best KZbin channels in the country
@nilankadilhani2595
@nilankadilhani2595 Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම athi visistyi hamada .......
@hasithahimanshaka2365
@hasithahimanshaka2365 Жыл бұрын
ගැම්මක් තමා ඉතිම් 😍
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
සුපිරි චැනල් එකක් 💪💪✌️😇
@dasunikavindyaperara601
@dasunikavindyaperara601 Жыл бұрын
Supiri 😊 Thank you Vishma lokaya ❤️
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 Жыл бұрын
සසරේ උපදින වාරයක් පාසා කිසිම අයෙකුට මෙවන් විපතක් සිදු නොවේවා! 🙏
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
මට නිකන් මේ අය ගැන යමක් හිතුනා 1912දී මේ නැව ගිලුන වෙලාවේදී මේ 5දෙනා එහී ගමන් ගන්න ඇති ඉතීන් දැන් ඒ සියළුම දෙනා මිය ගිහින් වසර 100 කටත් වැඩියිනේ මේ අය විවිඩ රටවල් වල වෙන්න පුළුවන් ඉතීන් නැවත ඉපදිලා ලොකු වියාපරිකයෝ වෙලා කෝටිපතියන් බවට පත් වෙලා හිතක් පහල උණේ නැව බලන්න යන්න ඒක නිෂාද කියලා හිතුනා නැත්තම් මේ මුහුදු පත්ලට යන්න ඔය සබ්මැරීනයට යන්න පුළුවන් ද කියලා හිතෙන්නේ නැද්ද පුහුදු පත්ලේ තියෙන අදික පීඩනය හා උෂ්ණත්වයට ඒක හරියට බත් ඇටයක් වාගේ පේන්නේ
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Thanks brother
@sandyslifey
@sandyslifey Жыл бұрын
❤❤you have a good talent to explain something complicated in a simple way...keep it up🎉🎉
@tecworld4817
@tecworld4817 Жыл бұрын
මටත් මේවගේ වේදනාවක් නැතුව මැරෙන්න තිබ්බනම් නියමයි
@lahirupramodya1891
@lahirupramodya1891 Жыл бұрын
ගොන් කතා එපා
@SDN89503
@SDN89503 Жыл бұрын
අවුරුදු එකසිය ගානකට කලින් ටයිටැනික් නැවේම මැරුන මිනිස්සු වෙන්න ඇති ආයෙත් ඉපදිලා එතනම මැරුනෙ.ලෝකෙට අහිමි උනේ වටිනා ජීවිත .RIP.🙏
@BryanRajapaksha
@BryanRajapaksha Жыл бұрын
Matath ookama hithuna
@dananjalinadishani1084
@dananjalinadishani1084 Жыл бұрын
මන් මේක උන දවසේ ඉදලා හිතට මාරම අවුල් ඇත්තටම කියාගන්න තේරෙන්නෑ ඒ ඇයිද කියලා දන්නෙත් නෑ මන් වැඩ ඉවර උන ගමන් මේ ගැන සර්ච් කරල බලන්නේ ඒ තරම් හිතට මාර දුකයී රෑ නිදාගත්තට පස්සේ හීනෙන් දැක්කා මෙයාලා බේරිලා හම්බෙන්නෙ ලන්කාවෙන් 😞😞 මන් හීනෙන් දැක්කේ එහෙම කවදාවත් වෙන්නේ කියලා දන්නවා මොකද ලන්කවෙන් බෙන්න විවියක් නැස්නේ ඒත් හිත තාම කියන්නෙ එයාලා මැරිලා නෑ කියලා ඒත් අපිට ඇත්තට මුහුන දෙන්න ඔනී හාස්කමකින් හරි එයාලා බේරිලා ඉන්නවනම් ලොකු දෙයක් 🙏🙏🙏 මේවගේ දෙයක්නම් හතුරෙක්ටවත් කවදාවත් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා 🥺🥺🙏🙏
@irekawikkaramaarachchi-ow8tb
@irekawikkaramaarachchi-ow8tb Жыл бұрын
Matath okama hithuna kooo sabmarinaya pipuruwanam Kali hari thiyena epai
@sathirawisidagama2387
@sathirawisidagama2387 Жыл бұрын
අනේ ඇත්තමයි.මමත් හීනෙන් දැක්කා එයාලා බේරෙනවා.මැරුණා කියලා කියන්න කලින් දවසේ එළිවෙනකල්ම හීනෙන් දැක්කා.
@dananjalinadishani1084
@dananjalinadishani1084 Жыл бұрын
අනේ මන් හිතුවේ මන් විතරයි දැක්කේ කියලා අනේ එයාලා බේරීලා ඉන්නව්ව්නම් ලොකු හාස්කමක් 😞
@viksriyan6234
@viksriyan6234 Жыл бұрын
කැලි හමිබ වෙලා තියෙනනිසයි තිරනය අරගත්තෙ එයාලට අනතුරක් කියල.
@Miyurusandeep
@Miyurusandeep Жыл бұрын
දාපු ගමන් ආවා ❤
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
hadavathinma adarei .oba thumage pahadili kirma harima vada gath hadenq param paravata .a hamoma. buddi math minisun lokayata aiming veema dukak. 😢😢. ath Ethan kavadaho me jeevithen samu ganna venawa ne.obathumata budu saranai ❤❤❤❤
@achiraprabath4191
@achiraprabath4191 Жыл бұрын
නියමයි අයියා ❤
@vijithasenarath1844
@vijithasenarath1844 Жыл бұрын
නොහිතන තැන වැරදුම.අවධානයෙන් කට යුතු කරමු,සියලු ජීවින්ට බුදු. සරනයි.
@janu_vehicle_hub7
@janu_vehicle_hub7 Жыл бұрын
Video එක සම්පුර්ණයෙන් බලුවා 100 /1000 hoday
@dinendrisachintha
@dinendrisachintha Жыл бұрын
Very valuable stuff..
@FathimaRamsiya-tb8tt
@FathimaRamsiya-tb8tt 5 ай бұрын
සුපිරි ඈ
@ranaweerakarangoda
@ranaweerakarangoda Жыл бұрын
Great explanation. Thanks.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН