ඇන්තනි සුරෙන්ද්ර ඇත්තම කියයි (tony M- Music Production)

  Рет қаралды 27,039

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Пікірлер: 81
@techtbe
@techtbe 2 жыл бұрын
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නෙ අති දක්ශයෙක්. හරිම නිහතමානී චරිතයක්. පිරුණු කලේ දිය නොසැලේ කියන්නේ මෙන්න මේ වගේ අයට තමයි. හිතේ කහටක් නැතුව වැඩ්ඩන් අගයන ටෝනි අය්යේ..ඔයාටත් ගොඩාක් ස්තුතියි. ඔයත් සුපිරි වැඩ්ඩෙක් . ඒක දන්නෝ දනිති . ඒ ඇති 😍
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
ඇන්තනි සුරේන්ද්‍ර ගාන්ධර්වයානණි ඔබට තව තවත් ලස්සන නිර්මාණ තවදුරටත් නිර්මාණය කරන්න ලැබෙන්නෝන.❤
@oshaninduwara9003
@oshaninduwara9003 8 ай бұрын
සර්ගේ කතාවනම් සහතික ඇත්ත. ❤❤❤❤❤ කවදා හරි දවසක ටෝනි සර්ව මට හම්බ උනාම Respect කරන්න ලැබේවායි කියලා මම හදවතින්ම හිතනවා 💥❤❤❤❤❤❤
@dhanushkaheendeniya8894
@dhanushkaheendeniya8894 2 жыл бұрын
බොහොම වටිනා දැනුවත් කිරීමක්. ඇන්තනී සුරෙන්ද්‍ර කියන්නෙම බොහොම නිහතමණී චරිතයක්.
@crishanthaperera3526
@crishanthaperera3526 2 жыл бұрын
ඇත්තටම ඔබද ඔහුව අගය කිරිම ගැන බෙහෙවින් ස්තුතියි.. 👌💯✅🤝🙏
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 2 жыл бұрын
මම අගය කරන කලාකරුවෙක්
@deepanatharindu6243
@deepanatharindu6243 Жыл бұрын
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නෙ හරිම නිහතමානී කලාකරුවෙක්. ඔහු මවන සංගීත රටා අපිව පිස්සු වැට්ටුවා. මැන්ඩලීනය අතට ගත්තම යකෙක් තමයි. ඔහු. ආදරණීයයි. එක දවසක් හරි හම්බවෙලා කතා කරන්න ආස මිනිසෙක්. ඔහු ඇගයීම පිලිබඳ ස්තූතියි . අපට දිය හැකි ගෞරවය එයයි.
@fern250
@fern250 9 ай бұрын
Yes you are correct the person who respect other musicians is the real musician ... comments from France..
@gayaanmadhushanka4702
@gayaanmadhushanka4702 2 жыл бұрын
සර් දෙන ඒවනම් පට්ට... මිල කල නොහැකියි
@asiriwicks869
@asiriwicks869 2 жыл бұрын
Ayye godak sthuthi oyage lesons walin godak dewal katha karanawata
@ranjanadj
@ranjanadj 2 жыл бұрын
Grade musician Respect tony ayya
@dimufernando
@dimufernando 2 жыл бұрын
අය්යේ කතාව හරියටම හරි... මගේ අත්දැකීමෙන් කියන්නේ.. චැනල් වල සින්දු ලිස්ට් එක තෝරන්න ඉන්නේ තාලෙකට අත්පුඩියක් ගහගන්න 😂ගන්න බැරි එවුන් සංගීතය ගැන මෙලෝ රහක් නැති ජාත්‍යන්තර සංගීතය ගැන ගැන දන්නේ නැති අඩුම ගානේ සින්දුවක් අහන්නේ නැති එඋන් ඉන්නේ ..... වසර 8ක්‌ මාත් හිටියා රේඩියෝ චැනල් එකක.... ඉතින් උන්ගේ ගොබ්බ රසය තාමත් රේඩියෝ අහන රසිකයාගේ රසය වෙන්නේ... මාද්‍ය තමයි අපේ රට කෑවේ.. සුදුසු මනුස්සයට සුදුසු තැන නැහැ...
@dhammithdharmarathna129
@dhammithdharmarathna129 2 жыл бұрын
Mama ආසයි නාලක anjana කුමාර gana අහන්න
@jaymusic438
@jaymusic438 2 жыл бұрын
සෑහෙන්න වැදගත් වීඩියෝවක්..බලන ගමන්ම කමෙන්ට් කරා ඉවර වෙන්නත් කලින්
@asiriwicks869
@asiriwicks869 2 жыл бұрын
Ayye I lagata lead guitar lesson yatathe sweep picking ha hybrid pickings ape sinhala sindu play karaddi athiwana wasi paththak thiyenava da kiyala pahadili karanna puluvan da example (adaraniya neranjana sinduwe intro eka sweep picking walin play karanne
@asiriwicks869
@asiriwicks869 2 жыл бұрын
Ayye mama lead play karana ha dady pipasayakin e sambandawa igena ganna ha è pilibadawa gaweshanaya karana kenek mage prashnaya dannath hinda ahanne ayi oya kiyana players lage Sunflower Neel ayya guitar eken eliyata dapu sadde enne naththe ewagema Earny peris ge wage bass sadde naththe ??
@nilukachandanayaka2267
@nilukachandanayaka2267 2 жыл бұрын
සුරෙන්ද්‍ර ❤️
@dinendrarajakaruna9916
@dinendrarajakaruna9916 2 жыл бұрын
This is an eye opener and this is a clear story to be understood by the talented personal. Sir, respect you for helping genuine talents to develop with a confidence. Thank you …
@samierathum2913
@samierathum2913 2 жыл бұрын
කතාව හරියටම හරි
@ranjaniwithanage7457
@ranjaniwithanage7457 9 ай бұрын
ඇත්තමයි ඔහු නිතරම වැඩිහිටි වාදක ශිල්පීන් වත් අගයන කෙනෙක්, නිතරම රොක්සාම් මාස්ටර් ගැනත් අනිවාර්යයෙන්ම කියනවා .
@thakkumukku7213
@thakkumukku7213 2 жыл бұрын
I like to remind GORDON MAYO is a top level lead guitarist. Winston Jaywawardane is a top classical guitarist and was a famous teacher GURU,
@leonardanthony2707
@leonardanthony2707 Жыл бұрын
බොහෝ ම ස්තූතියි මහත්තයෝ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ❤
@thisara_sandeepa
@thisara_sandeepa 8 ай бұрын
❤❤❤
@surankasu3839
@surankasu3839 2 жыл бұрын
ඔයා කතා කල ගොඩක් අය ලිස්ට් එකේ ඉන්නවා,
@සහන්එස්.ගුණරත්න
@සහන්එස්.ගුණරත්න 2 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්....❤️❤️❤️✨️✨️
@orvilleatapattu9325
@orvilleatapattu9325 2 жыл бұрын
Great video thanks Sir
@rivinduwanniachchi1126
@rivinduwanniachchi1126 2 жыл бұрын
Thank you sir! As i always say this channel is gold! :)
@samanthapallegedara6668
@samanthapallegedara6668 2 жыл бұрын
මනුස්සකම ඉහලන්ම ඇති සැබැ සංගිත වෙිදියා
@vikumfernando7953
@vikumfernando7953 2 жыл бұрын
එල
@gayal6901
@gayal6901 2 жыл бұрын
Niyamai
@gimhanaseneviratne9516
@gimhanaseneviratne9516 2 жыл бұрын
මේ වැඩසටහනේ නම මොකද්ද....?
@almedamusicbox7447
@almedamusicbox7447 2 жыл бұрын
Super advice....i respect you sir.thanks
@rocxxmax3379
@rocxxmax3379 2 жыл бұрын
Mr, Surendra Respect person,
@Chandimalsl
@Chandimalsl 2 жыл бұрын
Excellent ❤
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 2 жыл бұрын
Respect🙏
@nishanfernando329
@nishanfernando329 2 жыл бұрын
Adarei…❤️❤️🥰🙏
@wijayasekarakudaligamage7868
@wijayasekarakudaligamage7868 2 жыл бұрын
Well done Antony !
@rukshala917
@rukshala917 2 жыл бұрын
Surendra sir saha obath loku telant kenek.
@chiransamarasinghe8240
@chiransamarasinghe8240 2 жыл бұрын
ජය
@tiamo7187
@tiamo7187 2 жыл бұрын
Surendra lankawe inna supieima Wanda ❤️❤️❤️❤️❤️
@charithranaweera8832
@charithranaweera8832 Жыл бұрын
Andrew නම් underrated ඇත්තටම
@kingsleyfernando191
@kingsleyfernando191 2 жыл бұрын
Thank you sir,
@chandimalkumara5889
@chandimalkumara5889 2 жыл бұрын
Respect 👍👍👍👍👍
@rukshanvithanage3427
@rukshanvithanage3427 Жыл бұрын
ඉතාමත් අනර්ග පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට මාගේ හදපිරි කුත්‍රවේදීත්වය.....ජාතික රූපවාහිනීයේ මෙතුමාලන් සම්බන්ද වුන සම්පූර්ණ වැඩසටහන නරබන්න ක්‍රමයක් සලසලා දෙන්න පුලුවනිද ...
@thisaradevinda6959
@thisaradevinda6959 2 жыл бұрын
Full video eka hoyaganna barida sir
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
full eka naanee
@sanjeewabalasooriya8064
@sanjeewabalasooriya8064 2 жыл бұрын
JUDE SIR..❤️❤️❤️🙏🙏🙏🙏💝💝💝
@gunaratnebandara2972
@gunaratnebandara2972 2 жыл бұрын
Respect you 🙏🙏🙏🙏
@starz177
@starz177 Жыл бұрын
Clarance wijewardena❤❤❤
@teacherdhanushka
@teacherdhanushka 2 жыл бұрын
Thanks sir
@siriweeraratne9788
@siriweeraratne9788 2 жыл бұрын
සර් ස්තුතිය
@lariffsanoon1835
@lariffsanoon1835 Жыл бұрын
@lahiruridmal3173
@lahiruridmal3173 2 жыл бұрын
🔥
@didibob687
@didibob687 2 жыл бұрын
🙏❣
@sisiraattanayake5400
@sisiraattanayake5400 Жыл бұрын
❤❤💐💐🇱🇰🇱🇰
@tharakapathiraja1833
@tharakapathiraja1833 2 жыл бұрын
👍👍👍
@shehandayamantha2013
@shehandayamantha2013 2 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් පුළුවන්නම් මුළු video එකම දාන්ඩ sir.. 🙏🙏
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
mulu ekama naane ,winadi gaanaka ekak thinune
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 2 жыл бұрын
👌
@mp1569
@mp1569 2 жыл бұрын
🧚🎈🎆
@NAVINDU11
@NAVINDU11 2 жыл бұрын
සර්
@thilaksilva2280
@thilaksilva2280 2 жыл бұрын
☝☝☝💙💙💙
@sanjeewabalasooriya8064
@sanjeewabalasooriya8064 2 жыл бұрын
Amaranath is there too🙈🙈🙈🙈🙈
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
🤣🤣🤣
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
Oba ivo sadhahan කරේ නෑ
@asiriwicks869
@asiriwicks869 2 жыл бұрын
Ethakota thawath Oya kauruwath Gimy Hendrix,Eric Clapton,stew wai, slash, kirk Hammett (Metallica) Ac/Dc ….. e aya pena maneta wath enna puluvan kenek dakinna nane ape rate hariyata sathutu unahaki
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
ඔයාගේ කතාව හරි ,වැඩේ කියන්නේ ලංකාවේ පොඩිකාලේ ඉදල ඉගෙනගන්න මුසික් shcool ලංකාවේ නැ .අහන්න ලැබෙන්නේ අපේ රටේ ගොන් music .කොහොමද ඔයතත්වෙට අපේ අය එන්නේ .තමන්ම කොහෙන්හරි ඉගෙනගෙන මාරකට්ටක් කාල ඔයත්තත්වෙටහරි එන්නේ .අපිට සම්පත් තිබුනට අනුග්රහය නෑ ,නැත්තන් හොද වැඩකාරයෝ බිහිවෙන්න පුළුවන් රටක් මේක
@clarencefernando3968
@clarencefernando3968 2 жыл бұрын
Some more Chet Atkins,Mark Knopfler,Hank Marvin,Nokie Edward,Don Wilson,Bryan May…..
@goose-ir1tc
@goose-ir1tc 2 жыл бұрын
kirk hammet la ehema prasidda unata average players la bro.anith kattiya nm blues rock scene eke waddo.metal guitaristla gattama kirk ta wada hoda un one tharam innwa
@asiriwicks869
@asiriwicks869 2 жыл бұрын
@@goose-ir1tc mn kiyapu aya Icanic player’s la egollo gawa egollanta awenica tone color ekak thiyenava ha egollo hadapu chords rift solos loke play karana lead guitarists la athara anka ekata thiyenava ithin brother egollo loketa dayada karapu de fallow karana loku pirisak innnawa ithin egollo Artist la ekai Artist kiyana eke theruma,thawa dakshayo inna puluvan ekath aththa
@goose-ir1tc
@goose-ir1tc 2 жыл бұрын
@@asiriwicks869 you are right! oya Okkoma patta iconic and mara influential players la.
@PradeepKumara-rr6hf
@PradeepKumara-rr6hf 2 ай бұрын
❤❤❤❤
@gimhanaseneviratne9516
@gimhanaseneviratne9516 2 жыл бұрын
මේ වැඩසටහනේ නම මොකද්ද....?
@nalindaweerathunga2412
@nalindaweerathunga2412 Жыл бұрын
Respect 🙏
@prashandesilva8288
@prashandesilva8288 Жыл бұрын
@AmaranaathDisaanayaake
@AmaranaathDisaanayaake Жыл бұрын
❤❤❤
@lashelperera
@lashelperera 2 жыл бұрын
@pathumekanayake4444
@pathumekanayake4444 2 жыл бұрын
@bonzai883.
@bonzai883. 2 жыл бұрын
❤️❤️❤️
රූකාන්ත  Music  දන්නවද ? - tony M- Music Production
18:18
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 92 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 201 МЛН
බන්දන බණ්ඩාරට ජය වේවා!
1:10:11
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 15 МЛН