මාලු හොද්දට අඹරපු ගුලිය|How to make Spicy Fish Curry-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 91,687

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

3 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #traditionalkitchen #villagekitchen
Website - 1xlanka.com/
promocode - MVP7
ලියාපදිංචි වීමේදී ප්‍රොමෝ කෝඩය භාවිතා කර පළමු තැන්පත් මුදල දෙගුණ කරගන්න අමතක කරන්න එපා!
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 707
@donsons7848
@donsons7848 3 жыл бұрын
නාඩගම්කාරයින්ට වගේ ඇබ්බිහි වෙලා ඔයාලාගෙ වීඩියෝ එකට 👍❤️💐😍
@gayansameera9485
@gayansameera9485 3 жыл бұрын
හරිම සිරියාවන්ත අම්ම කෙනෙක් නිතරම හිනාවෙන් මුන පිරිල බුදු සරණයි අම්මෙ
@chamodya3331
@chamodya3331 3 жыл бұрын
❤️ සංජනා අක්කිවත් එකතු කරගෙන අම්මි එක්ක කැමක් හදන්න කියන්න කෝ ❤️🔥
@ireshasw7306
@ireshasw7306 2 жыл бұрын
Ow anaa 😊
@arunadilu1251
@arunadilu1251 3 жыл бұрын
සුදු ආච්චිව බලන්න ආස අය මේ කොනට එන්න...🏃🏃👈👈👈
@hazhishez8398
@hazhishez8398 3 жыл бұрын
අම්මිගෙ කෑම හදන දිහා බලන් ඉදල සතුටු වෙන්න පුලුවන,, අලුත් කුස්සිත් එක්ක හරිම නැවුම් සතුටක් ලැබෙනව☺️☺️☺️
@nadeekapriyangani1343
@nadeekapriyangani1343 3 жыл бұрын
Ane ආච්චි අම්මලාගේ gadarath yannako
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Haremalassny
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
ආච්චි අම්මලගෙ ගෙදර යන්න ආස අය 😍
@nilukakumari9379
@nilukakumari9379 3 жыл бұрын
math innawa
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
@@nilukakumari9379 ❤️🙏🇦🇪
@deduanusha7658
@deduanusha7658 3 жыл бұрын
apeth enawo 🙋‍♀️🙋‍♀️
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
@@deduanusha7658 ❤️
@ranirunrani8067
@ranirunrani8067 3 жыл бұрын
🙋‍♀️🙋‍♀️
@SureshSuresh-uc7qk
@SureshSuresh-uc7qk 3 жыл бұрын
කාලෙක ඉදලා හරිම ආසාවෙන් ඉන්නෙ ඔය විදියට මාලුකන්න ලංකාවටම එන්න ඔනෙ අපෙ ටිචගෙ කැම වෙලක් කන්න තිබුනානමි මෙ ලෙඩ වෙලා ඉන්න වෙලාවෙ පරිස්සමින් තුන්දෙනාටම ආදරෙයි මම කුවෙටි
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
අම්මා කියලා දෙන ගොඩාක් ජාති අපිත් ආසාවෙන් ඒ විදියට හදනවා අම්මා ... 😋😋 දැන් ඊට වඩා ආසයි අම්මා දර ලිපේ උයන නිසා.. ❤️❤️❤️❤️
@piumikalakshani6153
@piumikalakshani6153 3 жыл бұрын
ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න ඔනි මන් ආදරෙයි අයියේ හැමදාමත් ඔයාලට ❤️❤️❤️❤️
@badugebaduge2262
@badugebaduge2262 3 жыл бұрын
සුරන් අයියේ වී අබරන මෝලකින් දහයිය (වී පොතු)ටිකක් ගෙනත් කලේ ඇතුලට දාලා ලිපේ තියල හොදට ගින්දර දාල පුච්චන්නකෝ ඊට පස්සේ වතුර බීල බලන්නකෝ👍
@hazhishez8398
@hazhishez8398 3 жыл бұрын
දවසක ගමේ ගිහින් ආච්චි අම්මත් එක්කත් video එකක් දාන්නකො පුලුවන් නම්😊
@DrugRunners
@DrugRunners 3 жыл бұрын
Ow appa
@pathmi841
@pathmi841 3 жыл бұрын
ඔව් අනේ
@akeneknal7891
@akeneknal7891 3 жыл бұрын
Ow ane
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
Ou ane dannako...hemadama matak karana nisa dakinna kemati apith..💐💐
@misskaruna2830
@misskaruna2830 3 жыл бұрын
@@pathmi841 on
@thanojathomas7625
@thanojathomas7625 3 жыл бұрын
හරිම රසපාටයි. තාත්ති මාලු ටික හැදිගාපු විදියට මම හිතුවෙ මාලු කුඩු කන්න වෙන්නෙ කියලා. ආදරෙයි තුන්දෙනාටම බුදුසරනයි.
@D.M.lahirusampathdissanayake
@D.M.lahirusampathdissanayake 3 жыл бұрын
අම්මා බටලීයක් හොයාගත්ත නම් නියමයි. නියමයි මාළු curry එක කටට කෙලත් ගිලුන අප්පා. 😘🤣😂🤣😂🤤🤤🤤🤤
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 3 жыл бұрын
සංගීත්, කුස්සිය නම් ඇත්තටම අපූරුයි. හැබැයි ඔය මිරිස් ගලට එහායින් ලෑල්ලක්වත් දාගන්න. වැරදිලා හරි එහෙ මෙහෙ වුනොත් පල්ලෙහා තියෙන දේවලට දෙයියන් ගෙ පිහිටයි. ඒ නිසා කෝකටත් ලෑල්ලක්වත් දාන්න. ඇත්තටම උඩක වුනත් මේ විදිහට කුස්සියක් හදාගන්න පුළුවන් කියල තාත්තා දීපු මේ අදහස රටටම අලුත් එකක්. ඒක දැකල කීදෙනෙක් මේ විදිහට හදාගනීද. හරිම අපූරුයි
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
😀😀😀😀
@shonubro4917
@shonubro4917 3 жыл бұрын
බත් මැරිල්ල හරිද අම්ම්බො.....අද නම් තාත්තා ඉන්නවා කියන්නේ විඩියො බලනවා 😘
@pererawasanthika867
@pererawasanthika867 3 жыл бұрын
මෙ 🐟 හොද්ද මම නැවත නැවත බලාගෙන හිටියා මම හිතින් රස වින්දා .සමිබෝලයි කැකුළු බතුයි මතක් උනා ..🤗🤗🤗🤗
@chethanadilrukshi9167
@chethanadilrukshi9167 3 жыл бұрын
රස පාටයි 😋😋.අයියේ අම්මට ලිපේ ගොම මැටි ටිකක් ගාලා දෙන්න.තව මතක ඇතුව අම්මිගෙ ගැමි කුස්සියට ලුනු පොල් කට්ටක් අරන් දෙන්න.❤️❤️
@lakminilakmini74
@lakminilakmini74 3 жыл бұрын
ඇයි පොඩ් සින්ක් එකක්
@madhushanigunarathne935
@madhushanigunarathne935 3 жыл бұрын
ආදරෙයි අනේ...මම නම් අම්මිගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන්.ආදරෙයි තුන් දෙනාටම...❤️❤️❤️
@nimalkasajani6145
@nimalkasajani6145 3 жыл бұрын
Dan ithin 100K nisa e wenuwen special vedio ekak one. හොදේ🤟🤟🤟🤟
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
සංජානා කරපු දෙයක් 😂 තව ටිකෙන් බෙල්ල කඩා ගන්නවා 😂😍 ආදරෙයි ❤️ තුන් දෙනාටම
@dsvlog6100
@dsvlog6100 3 жыл бұрын
ගොම මැටි හොයන්න අමාරු උනත් හොයල ලිපේ ටිකක් ගෑව නම් සුපිරි🥰🥰🥰🥰
@oshadhivihanga971
@oshadhivihanga971 3 жыл бұрын
1like 1comment .ආදලෙයි අනේ ඔයාලා පවුලටම 💗
@iroshisamarajeewa2473
@iroshisamarajeewa2473 3 жыл бұрын
මන් නම් ආසම අම්මගෙ හිනාවට.. හරි සිරියාවයි...
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
ලස්සනයි අදත් 👌 අම්මා එක්ක තව තව ලස්සන video ඕනේ ..
@inosasangi9400
@inosasangi9400 3 жыл бұрын
It's good, thank you so much
@push8367
@push8367 3 жыл бұрын
Very beautiful kitchen. I enjoyed lots. Thank you very much. , God Bless you and your parents!❤️❤️❤️
@nalakaedirisinghe7858
@nalakaedirisinghe7858 2 жыл бұрын
We love all your recipes. We also love your outdoor kitchen! Trying out this fish curry today. Thanks for posting.
@anomaarsecularatne3760
@anomaarsecularatne3760 2 жыл бұрын
Oh its very nice and tasty today i am going to cook like this
@chamindapriyantha1296
@chamindapriyantha1296 3 жыл бұрын
අනේ අම්මියෝ ආප්ප හදන්න කියලා දෙන්නේ කවද්ද ඔයාලට බුදුසරණයි ❤️❤❤❤
@dharanimadugoda
@dharanimadugoda 3 жыл бұрын
Ammi makes me want to cook outdoors ❤️
@shani9208
@shani9208 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන් ගත්තා බොහොම.ස්තූතියි
@senuridishara4893
@senuridishara4893 3 жыл бұрын
අලුත් වීඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නේ අයියේ.. ඇබ්බැහි වෙලා දැන් මේකට..ආදරෙයි ගොඩක් ❤️😍😘
@shiranisenavirathna8052
@shiranisenavirathna8052 3 жыл бұрын
ලිපට පිබින්න බට ලීයක් සොයාදෙන්න අම්මිට .සතුටින් බලන වැඩ සටහනක්
@nadeeliyanage7320
@nadeeliyanage7320 3 жыл бұрын
Aiyage ammai thaththai nm gdk aadaraniiyaii..❤
@rashminperera4186
@rashminperera4186 3 жыл бұрын
Intersting stories. Thanks for sharing it.
@achiniishara7222
@achiniishara7222 3 жыл бұрын
Ane ammage sathuta rasa balanakota adarei ammi adarei hemotama hemadama sathutin parissamin inna budusaranai devipihitai 😘😘😘😘
@wijethunghe..479
@wijethunghe..479 3 жыл бұрын
මේ කෑම හදා ගන්න බැරිඋනත්...ඒ කරුනාබර වචන,ඒ හදන කෑම බලල...සතුටු වෙනවා
@sumendrasume4906
@sumendrasume4906 2 жыл бұрын
මල්ලි ලංකාවට ආවහම ඔහොම මාලු හොද්දක් හදගන්න එනවා අපි
@priyadarshanidarshani2189
@priyadarshanidarshani2189 3 жыл бұрын
මම Israel 🇮🇱 වල ඉන්නේ . මට මතකයි එක සිංහල අලුත් අවුරුද්දක් දවසේ ජෙරුසෙලම්වලට ඔයාගේ තාත්තා අවා හරිම සුන්දර නිහතමානි මනුස්සයෙක් පුලුවන් තරම් අපිව හිනැස්සුවා 😆 මම හැම විඩියෝ එකක්ම බලනවා අමිමා හරිම සුන්දර කෙනෙක් .. ගොඩාක් ස්තුතියි අපිට මේවගේ කෑම හදන්න කියලා දෙනවාට .. ❤️🙏😘 අමිමා තාත්තා සංගීත් ❌ තේරුවන් සරණයි ❤️ ජෙසුපිහිටයි 🙏
@anujakarunaratne7262
@anujakarunaratne7262 3 жыл бұрын
මුළු fitness Center එකම කුස්සියේ. මං හරිම ආසයි මේ කුස්සියට. අමුතු ගතියක් තියෙනවා
@lakshmandbi2628
@lakshmandbi2628 3 жыл бұрын
බුදුසරණයි ඔයාලගේ පුංචි පවුලට❤️🌷
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
bada palenna kana eka newei prashne.in passe aga adu karana eka harima rasa patai malu curry eka.
@shashinikariyawasam9543
@shashinikariyawasam9543 3 жыл бұрын
හරි ලස්සනයි අම්ම. බුදු සරණයි
@gamingpetro4634
@gamingpetro4634 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ...බුදු සරනයි ජෙසු පිහිටයි..😍😍😍
@gayansameera9485
@gayansameera9485 3 жыл бұрын
ඇත්තමයි ඊර්ෂ්‍යාවක් එන්නෙ ඔය අම්මගෙ පුතෙක් වෙන්න බැරි උන එකේ අම්ම ඉන්න අහල පහලකවත් ඉපදෙන්න බැරි උනානෙ
@lakiroki6545
@lakiroki6545 3 жыл бұрын
anee aththamai
@jeganjj8626
@jeganjj8626 2 жыл бұрын
ai thamange amma paw neda ohoma kiyana eka
@shamikaawanthi4127
@shamikaawanthi4127 2 жыл бұрын
Harima adarniya paulak....theruwan saranai oylata
@oshadhivihanga8910
@oshadhivihanga8910 3 жыл бұрын
ආන්ටිගෙයි අංකල්ගෙයි රස කතා කවදාවත් ඉවර නොවේවායි කියල ප්‍රාර්ථනා කරනවා , වෙන්ම ලෝකෙකට යනවා කතා අහද්දී ❤️
@Chathu_Girl
@Chathu_Girl 3 жыл бұрын
100k congratulations aiye 🌹
@user-lo8uj1go3b
@user-lo8uj1go3b 3 жыл бұрын
අම්මි හදන කැම බලා සැනසෙමි මන් කුවේට් ඉන්නේ .... මෙහෙ හදන්න පුළුවන් කැම හදලා කනවා ... සංගිත් අයියේ ලක්ෂණයක් නේද දැන් ලයිව් එකාක් එමු නේද අම්මි තාත්ති එක්ක .... සුභ පැතුම් ... ජය වේවා .... මන්නම් අම්මිගේ විඩියෝ වලට ඇබ්බැහි වේලා ඉන්නේ ආදරෙයි 💗💗💗💗💗💗 තෙරුවන් සරණයි ... ජේසු පිහිටයි 💗💗💗🌹🌹🌹🌹
@osandahasakalum8571
@osandahasakalum8571 3 жыл бұрын
සුපිරි
@user_7961
@user_7961 3 жыл бұрын
ඔන්න අපිත් ආවෝ 🤩ඔයාගෙ අම්මිගෙ කෑම බලන්න ❤️😘
@helatoons3557
@helatoons3557 3 жыл бұрын
අපෙනුත් කොමඩි යක් බලමුද free වෙලාවක
@rasikasanjeewani5596
@rasikasanjeewani5596 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ..පවුලටම ජෙසුපිහිටයි.බුදු සරනයි😍😍😍
@hasitharuwanmali8085
@hasitharuwanmali8085 3 жыл бұрын
Oyalage video hamdama balanwa.oyala 3 denatama budusaranai. Adarei oyalata
@minaadipawanya2483
@minaadipawanya2483 3 жыл бұрын
ඇබ්බැහි වෙලා අම්මිට😘❤️
@florencemaliska726
@florencemaliska726 3 жыл бұрын
Sinaha sapiri muwa kamalai.rasama rasa maalu hoddai. Niyamai. 😃😃😃😃😃
@dineshaniranjaliwijesinghe9572
@dineshaniranjaliwijesinghe9572 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏
@thamalithamali444
@thamalithamali444 3 жыл бұрын
අනෙ ශොයි...අදරනීය පවුලක්.ආදරෙයි තුන්දෙනටම.ජෙසු පිහිටයි!
@aishhasss5682
@aishhasss5682 3 жыл бұрын
බුදු සරණයි ඔයාලට ..🌹🌹🌹🌹
@madusimothna3724
@madusimothna3724 3 жыл бұрын
Godaak ලස්සනයි කුස්සිය. මගේ අලුත් කුස්සියත් මේ වගේම හදන්න හිතුවා. Thank you 🌺🌺🌺🌺🌺🌺
@chinthamanel5294
@chinthamanel5294 3 жыл бұрын
හරිම ලස්සනයි පුංචි කුස්සිය.අපෙන් ඈත් වී යන අපේ පොහොසත් පැරණි ආහාර සංස්කෘතිය නැවත අපවෙත ලං කිරීමට ගන්නා උත්සාහය සැබැවින්ම අගය කල යුතුයි.අම්මා ගුරුතුමියක් වීම නිසාම ඇයට සූක්ශමව මෙන්ම ආදරණීයව යම් යම් කාරණා අවදාරණය කිරීමේ හැකියාව හොදින් තිබෙනවා.ඇය ලිප මොලවනවා,මිරිස් අබරනවා දකින බොහෝ දෙනා අතහැර දැමූ මිරිස් ගල, ලිප නැවත ප්‍රයෝජනයට ගනීවි. මතකයෙන් ගිලීහී ගිය ගම්මානයේ සුන්දරත්වය හදුනාගනීවි. ඔබලාගේ ජීවිතඅවබෝදයට, සාම්ප්‍රදායික බවට, නවීනත්වයද සුපුරුදු හාස්‍ය රසයද එක්වී මෙම වැඩසටහන වර්ණ්වත්වී ඇත. ඔබ තිදෙනාටම සුබපැතුම් !!
@erandimadhu8436
@erandimadhu8436 3 жыл бұрын
Woww 100k subscribers...❤️‍🔥
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 3 жыл бұрын
හරිම ආර්ශමත් Family එකක් හරිම ආස හිතෙනවා දීර්ඝායුෂ ඔබ සැමට
@dilukshikaprasadinee7392
@dilukshikaprasadinee7392 3 жыл бұрын
බලන් ඉන්න ආසයි. ලස්සනට කියලා දෙනවා.. පවුලටම ජේසු පිහිටයි
@dineshasomarathna2735
@dineshasomarathna2735 3 жыл бұрын
අනේ හරිම ආසයි දකිනකොට. ඔයාලාගේ සතුට කොච්චරද.හැමදාම අම්මාගෙ හිනාවට කතාවට ආසයි.තාත්තත් සංගීත් අයියත් හරිම හොඳයි
@gayaniabawala3552
@gayaniabawala3552 3 жыл бұрын
Ai malu kariekata sini ekathu karganne e hoddanam patta rasa athi budu sarnai oyalata
@ashadamayanthi8002
@ashadamayanthi8002 3 жыл бұрын
ආදරෙයි ගොඩක් අම්මාට හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@nilikamaduwanthi9143
@nilikamaduwanthi9143 3 жыл бұрын
Hoda rasa patai malu hoda.,niyamai,,,,
@dhammigunawardana6199
@dhammigunawardana6199 3 жыл бұрын
Love this kitchen. Ver nice love the clay pots. In hear very small pot is 16$
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 3 жыл бұрын
අම්මෝ ,,සුවද මට මෙහෙට එනවා. 🤗🤗🤗👍❤️
@hasitharuwanmali8085
@hasitharuwanmali8085 3 жыл бұрын
Oyalage alut kitchen aka harima lassanai. Asa hitenawa.ammata gdk adarei.👌
@AN-ls4gn
@AN-ls4gn 2 жыл бұрын
අම්මීගේ හිනාව ශොයි😍😍
@upekaperera1004
@upekaperera1004 2 жыл бұрын
l love your family.your family give idea how life enjoy with simple things.
@chamaranuwan3111
@chamaranuwan3111 3 жыл бұрын
Ohoma pahe abarala daddi maarama rasi..😋😋😋 e suwada 😋😋😋
@Onali145
@Onali145 3 жыл бұрын
ශෝක් අනේ ආදරෙයි පවුලටම ❤️
@theepicshow7007
@theepicshow7007 3 жыл бұрын
congratulations sangeeth aiyah... 1 M reach kranna wish kranwa💪♥️🤟
@sandupamafernando671
@sandupamafernando671 Жыл бұрын
හරිම ආදරණීය පවුලක්..බුදු සරණයි ඔයාලට ❤️
@chathurikafernando1442
@chathurikafernando1442 3 жыл бұрын
Amma uyaddi ammage bath welak kanna harima asai❤❤🥰🥰🍲🍲🍲🍲
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 3 жыл бұрын
Video aka maru aiye , adareii godariyak amme sathutin parissamen inna Budhu saranaiii.
@darshikad4563
@darshikad4563 3 жыл бұрын
onna puthe guliya daala uyamu...maalu kariya...😁😋👌
@rashinibadderala2908
@rashinibadderala2908 3 жыл бұрын
Amma Thathay ekka karana vedios harima lassany...අම්මි හරිම ආදරණීයයි.
@helenrichard7606
@helenrichard7606 3 жыл бұрын
ඒ මාලු හොද්ද කන්න මටත් ආසයි.❤️
@sandalihewage8452
@sandalihewage8452 3 жыл бұрын
Aww✌ Nice❤ Congratz for 100k🎉🎉💚
@everythingwithus7993
@everythingwithus7993 3 жыл бұрын
අම්මී........❤️❤️❤️
@nirosha707
@nirosha707 3 жыл бұрын
රසවත් මාලු ඇබුලක් අනිවාර්‍යයෙන්ම .ස්තුතියි ඔබතුමියට .බුදු සරනයි
@kusumWijerathna
@kusumWijerathna 3 жыл бұрын
සුරතල් පුතුගෙ අම්මි අද හරිම headai....... රසික අප පිනවන ලියතඹරාව නුබ i......... පතනෙමි දීගසිරි සුවබර ලෙසින් මම ........ වෙවා නිරොගි සුවය මතුවටත් සිත seama......
@nirmaniphillips5418
@nirmaniphillips5418 3 жыл бұрын
Ammi, me paste eka thawa Mona malu walatada karanna puwan koyannako?😋😘
@heshanikashmika8572
@heshanikashmika8572 3 жыл бұрын
Ane ammi gowamal recipe ekak dennakooo..Eka mage hasband asama kamak
@anuanuradha3491
@anuanuradha3491 3 жыл бұрын
Mage amma hadanneth ohoma.harisa rasai mathak wenakotath hm 😍
@perera9535
@perera9535 3 жыл бұрын
අම්මිගෙ .කට හඩ හරිම සියුම් .අහන්න .ආසයි ..බුදු සරනයි පුතා අම්ම්.තත්ති. නිරොගී වේවා ....❤️❤️❤️
@nethmikaushalya4260
@nethmikaushalya4260 3 жыл бұрын
අම්මී කලින් video එකේ ලූනූ හිස කැපුවේ නැතුව ගත්තේ..ලූනූ හිස කපලා ගන්න අම්මී..❤
@chanakakasun2149
@chanakakasun2149 3 жыл бұрын
බුදු සරනයි අම්මා...❤️❤️
@anushajayarathna8168
@anushajayarathna8168 3 жыл бұрын
Niyamai malu aka adarei oyata godak tharuwan saranai
@sandu2673
@sandu2673 3 жыл бұрын
අනේ හරිම රස පාටයි. 😋😋ගොඩක් ස්තූතියි අම්මා 💗💗 ... අම්මාගේ හිනාව දැක්කම හිත පිරෙනවා.🌷🌷 බුදු සරණයි ,තුන් දෙනාටම .. ☸️☸️
@ranirunrani8067
@ranirunrani8067 3 жыл бұрын
100k subscribers.. Congratulations nice family ❤❤❤
@seheraabimani1770
@seheraabimani1770 3 жыл бұрын
පාන්දර 3.30 බැලුවේ.දැං බඩගිනි..එ්ත් කන්න දෙයක් නෑනේ.ගෙදර මතක් උනා.😥
@maheshil2505
@maheshil2505 2 жыл бұрын
😁
@batayaaproduction7341
@batayaaproduction7341 3 жыл бұрын
Apith asai Aiya rasa balana widiyata. Maru ane...
@sepalikagp1096
@sepalikagp1096 3 жыл бұрын
සුදු අම්මී..අපිට කුරහන් රොටි කැඩෙන්නේ නැතිව හදන හැටි කියලා දෙන්නකෝ...... තෙරුවන් සරණයි ඔයලාට.....
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 3 жыл бұрын
Rotiya godak diyaruwata ananna
@sepalikagp1096
@sepalikagp1096 3 жыл бұрын
@@sunethragunasinghe3134 thank you.....
@runig549
@runig549 3 жыл бұрын
බොහොම ස්තූතියි. අනෙ අම්මට පුලුවන් නම් තල කැවුම් හදනහැටි කියලා දෙන්න.
@bhashisandu5114
@bhashisandu5114 3 жыл бұрын
රස පාටයි ,නියමයි මත් ආස ඔය විදියට උයන්න 😊
@mutupabalu8776
@mutupabalu8776 3 жыл бұрын
බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්නේ කියන පාර්ථනා කරනවා හදවතින්ම
@kavindulakshan6228
@kavindulakshan6228 3 жыл бұрын
40:12
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Ada nam amma ge maalu curry eka supirii wage👍👍miris gal nittambuwa road eke thiyenawa🙂thank you sangeeth 👍
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
ඉස්සර නම් අනිවාර්යයෙන්ම මිරිස් තුනපහ ගලේ අඹරල තමයි ගත්තේ .ටිකෙන් ටික හැමදේම කාලයත් එක්ක කුඩු කරල ගන්න පුරුදු උනා හැමෝම ..මෙහෙම දකිද්දී හරිම ආසයි .....වෙල්කම් සංගීත් ලොග්ස් ..🌷🌷💖💖🌷
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 39 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
МЛАДШАЯ СЕСТРА И МОРОЖЕНОЕ ИЗ АРБУЗА
0:41
ОЛЯ ПЕРЧИК
Рет қаралды 1,4 МЛН
Попалась за конфету 🍭🙃
0:20
НЕБО - СПОРТ И РАЗВЛЕЧЕНИЯ
Рет қаралды 1,4 МЛН
Оказался НЕНУЖНЫМ и Его БРОСИЛИ🐶💀
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 3,6 МЛН
Хотел вывести 🤣❤️
0:54
Dragon Нургелды 🐉
Рет қаралды 838 М.
🚓КОПЫ явно такого НЕ ЖДАЛИ🫣#shorts
0:19