Long beans! Longest ones I ever harvested for curry, tea time snack & Bro's Omelette| Traditional Me

  Рет қаралды 2,373,086

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 729
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Watch all videos - kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box | අප්‍රේල් මාසෙ ඉවර වුනත් එක්කම පහළ වෙල අද්දර මල්ලිගෙ කොරටු කෑල්ලෙ එළවලු වැවිල්ල ආපහු පටන් ගත්තනෙ. බටු, වම්බටු, මිරිස්, මාලුමිරිස්, තක්කාලි, නිවිති, දඹල, වැටකොලු වගේ ජාති ගොඩක් ටික ටික හරි කොරටුවෙ වවාගන්නව. හැබැයි සමහර වැඩවලදි මොන කම්මැලිකම් පෑවත් අපේ මල්ලි කොරටුව වවන්න නම් කම්මැලි වෙන්නෑ. ඉතිං මේ පාර කොරටුවෙ ඉස් ඉස්⁣සෙල්ලම පලදාව ගත්තෙ මෑ කරල්. මෑ කරල් මෝරන්න කලින් කඩාගන්න ඕන නිසා මං හවස ගිහින් ලොකු අම්මලයි ගෙදරටත් එක්ක ඇති වෙන්න මෑ කරල් කඩාගෙන ආවා. අලුත් ළපටි මෑ කරල් අමුවෙනුත් හපන්න පුලුවන්. මෑ ඇටත් එක්ක හැපෙද්දි අමුතුම කිරි රසක් දැනෙන්නෙ. මෑ කල් ටික සෝදල එළවලු කූඩෙන් දාල මම හවස තේකට මොනවහරි හදන්න ඕන කියල හිතුව. ඉස්සෙල්ලම මම කුරක්කන් පිටියි, ආට පිටියි කහ, මිරිස් වගේ තව අඩුම කුඩුමත් දාගෙන ඒක මී කිරි වලින් අනාගෙන ඒ පිටි මෝලියෙන් කොටසක් කෙසෙල් කොලේකට වඩව ගත්තා. ළපටි මෑ කරල් දෙක තුනක් දඬු වගේ කඩාගෙන ඒ මැද්දෙන් තියල රෝල් කරල හුමාලෙන් තම්බගත්තා. තැම්බුනාට පස්සෙ ඊට පස්සෙ ඒක පොඩි පෙති වගේ කපා ගත්තා. ළපටි මෑ කරල් එක්ක කුරක්කන් හොඳටම ගැළපෙනවා. සීනි දාගත්ත තේකක් එක්ක තමයි ඒක රස හොඳටම දැනෙන්නෙ. පහුවෙනිද මං දවල් කෑමට, දුමේ තිබුන කොස් ඇට ටිකක් තලල අරගෙන මෑ කරල් එක්ක එකතු කරල වෑංජනයක් හැදුවා. කොස් ඇට හොඳට තැම්බෙන්න ඕන නිසා මම ලුණු එකතු කලේ අන්තිමට. මෑ කරල් වල ලසසන ලා කොල පාට ඉතුරු කරගන්න ඕන නිසා වෑංජනේ වහුං ඇරල තමයි හදාගත්තෙත්. කොස් ඇට තලල මෑ කරල් දාල හදන මේ වෑංජනය අපේ රටේ හැම ගෘහනියක්ම රසටම හදන්න දන්න, ඒ වගේම හැමෝම රස කරල කන්න ආසම සාම්ප්‍රදායික කෑමක්. ඒ අස්සෙ අපේ මල්ලිට මෑ කරල් දාල ඔම්ලට් එකකුත් හදල ඕනෙලුනෙ. කෝකටත් කියල මං බඩු ටිකත් ලැහැස්ති කරල තිබ්බෙ. එයාම මතක් කරගෙන ආපු හින්ද එයාටම ඒක හදන්න කියල යන්තම් ඒ වැඩෙන් නිදහස් වුනා. ඇත්තටම කිව්වොත් ඔම්ලට් වගේ ජාති නම් පිරිමි ළමයෙක් නිසාද කොහෙදෝ, අපේ මල්ලි මටත් වඩා රසට හදන්න දන්නවා. මෑ කරල් වෑංජනේට අමතරව දවල් කෑමට මම තව මූදු මාලු මිරිසට හදල කෑරට් සම්බෝලයක් හදල මුරුංගා කිරි හොද්දට හදල රතු කැකුලු බත් තම්බ ගත්තා. ගිතෙල් වල බැදුනු හතු එක්ක මෑ කරල් මිශ්‍රවෙන විදියට හදාගත්ත මල්ලිගෙ බිත්තර ඔම්ලට් එකත් මේසෙට ආවා. හැබැයි අපේ මල්ලි කියන විදියට නම් මං කොච්චර ජාති හැදුවත් එයා හදාපු ඔම්ලට් එක තමයි රස වැඩිම කියල. කෑමක් හදන හැමෝම රස වැඩිම කෑම එක ඒක කියල ප්‍රාර්ථනා කරන තරමටම තමයි ඒක ඇත්තටම රසවත් කෑමක් වෙන්නෙ. ඒ හින්දම මමත් විහිලුවක් කරල මල්ලි හදපු ඔම්ලට් එකත් රස බලන්න හිතාගෙනම කෑම මේසෙන් වාඩි වුනා. ආදරයෙන් නදී💜
@oshadee12w43
@oshadee12w43 Жыл бұрын
💚💚💚💚💚💚
@sumudukanchana5289
@sumudukanchana5289 Жыл бұрын
❤❤❤
@vindyasenani9980
@vindyasenani9980 Жыл бұрын
@roshaninimali2317
@roshaninimali2317 Жыл бұрын
❤❤❤❤❤❤
@shamaa2073
@shamaa2073 Жыл бұрын
මං හරි අසාවෙන් බලන්නේ ඔයාගේ video
@janepeoples302
@janepeoples302 Жыл бұрын
The music relaxes me so very much, I just love the broth, and grandma, the girl is so patient and sweet.
@janepeoples302
@janepeoples302 Жыл бұрын
Brother I left of the er 😭
@balambigabalasubramanian788
@balambigabalasubramanian788 Жыл бұрын
Your videos are what gives me calmness sometimes when I am stressed out...thank you for making these wonderfully sculpted videos
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
My pleasure 😊
@SandraBoodoo-c8b
@SandraBoodoo-c8b 7 ай бұрын
So am I it makes me feel am in the video s too wonderful family
@DilrukshiNayani
@DilrukshiNayani Жыл бұрын
I really like that brotherhood. I wish you to do the best.
@Santhosh_Sneha
@Santhosh_Sneha Жыл бұрын
Two things is make videos are most beautiful... One is background music. Is so relaxing... Second one is beauty of nature ❤️
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 Жыл бұрын
true
@musicmanic3724
@musicmanic3724 Жыл бұрын
And here I am watching this video while having packet noodles, overstuffed in unhealth, sitting in my toxic residence, in the midst of all the most polluted urbanisation, all the while I am thinking, now this is how one should live! You people are blessed!
@faresaalli3670
@faresaalli3670 Жыл бұрын
Shit me too😢😢😢😢 I actually cracked a egg in my soup tho Wtf r we doing in the US
@ayleene100
@ayleene100 Жыл бұрын
I wish you both to have enaugh strenght to change your life style and place and be happy✨
@musicmanic3724
@musicmanic3724 Жыл бұрын
@@ayleene100 thank u! I pray n hope it happens too 🤞👌
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
🥺
@Thirinethry
@Thirinethry Жыл бұрын
This is srilanka Come to your vacation You can visit with low money but luxurious experience with friendly local
@Layal-l63
@Layal-l63 Жыл бұрын
I hope you upload more videos. We love your way of life. Keep going. I love you from Syria 🇸🇾🇸🇾🇸🇾🇸🇾❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vivecah6011
@vivecah6011 Жыл бұрын
I love all your videos. Such a beautiful setting and your brother is the best. So relaxing to watch.
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Glad you like them!
@JaiSai123
@JaiSai123 Жыл бұрын
My 5 year old Daughter is your biggest fan .. she lives to hear you call” Malli”.. she will call every one in the house and say akka is calling malli .. her wish is to come to srilanka and do a harvest with you .. thank you for such amazing videos and life lessons ❤
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Give my love to your daughter! 💜️💙💜️💜️
@JabarAhmde
@JabarAhmde Жыл бұрын
What why SW za wa
@jasomatijivan9971
@jasomatijivan9971 Жыл бұрын
Beautiful music Beautiful country side Beautiful people beautiful vlog and absolutely mouthwatering recipes yes Nadee you are always tops that includes your loving brother. Thanks for sharing love and warm regards to you all as well as grandma and cameraman take care be safe lots of love from South Africa 💕
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 Жыл бұрын
Nicest and richest traditional cooking channel I have ever seen.. 🧡💛💚
@naturegreen123
@naturegreen123 Жыл бұрын
If I only had one place on earth I could go, it would be to visit your country and home. And for Nadee to cook me a meal❤
@FioreCiliegia
@FioreCiliegia Жыл бұрын
I hope someday we can get a Q&A video! I would love to know how you keep your kitchen clean and deal with bugs etc.
@aneeshajaggernauth5118
@aneeshajaggernauth5118 Жыл бұрын
Hi gn from Trinidad 🇹🇹 I love watching your vedios .. you're such a Humble pleasant young lady .. I cooked long beans today curried with Peas and rice yummmy
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Wonderful!
@linakhoury6623
@linakhoury6623 Жыл бұрын
Hi Nadee 🌺wonderful cook of long beans .The rolled dough with beans looks so beautiful . Have awonderful week .🦋🌻🦋
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Thank you so much 😊
@thereselewis6219
@thereselewis6219 Жыл бұрын
GM Nadie, Mallie, and Grandma, always nice to see you all, Nadie you are so creative, another mouth-watering dish with the long beans Milee delicious omelet with mushrooms is yummy, and the music is so soothing, I just love your videos 🙏👍🌹😀.
@rekhaanand501
@rekhaanand501 Жыл бұрын
Brother sister duo is awesome! He makes such delicious dishes. She is no doubt expert cook. Watching video is so relaxing and food is included all vitamines fresh products. I just envy them.
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Thank you so much
@buddhabro.9130
@buddhabro.9130 Жыл бұрын
Every time I hear the music in your videos I feel like I've been ushered in to have an audience with a Ceylon King and Queen of the Faries and Their court! 😄 You guys are awesome 😊🙏🧡
@Nia-1a
@Nia-1a 9 ай бұрын
Every brother should have a sister like you and every sister should have a brother like him. God bless you all
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
Nice to see you again with the videos So special and love your creative receipes 💖
@ronaldcuieii8639
@ronaldcuieii8639 Жыл бұрын
Hi!! Beautiful vlog very very nice. Please keep coming out with more vlogs!!
@sanjida6089
@sanjida6089 Жыл бұрын
My favourite girl is back with another relaxing video 💚💚💚 Love from Bangladesh 💚💚
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
😊 thank you
@nivethamuthukumaran5872
@nivethamuthukumaran5872 Жыл бұрын
They are living with nature .your videos takes me to 60's and 70's where their is no mixie ,grinder and gas stove . I love to live like these .thank u ❤
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
🌺💙💜️
@Diễmtinhtangởnhật
@Diễmtinhtangởnhật Жыл бұрын
Đậu đũa dài được chế biến nhiều món ăn nhìn lạ và ngon ghê
@pitbullmom3234
@pitbullmom3234 Жыл бұрын
YOU ARE 🌟THE QUEEN🌟NADEE🌟 OF SRI LANKA 🌟 PARADISE🌟 YOU BRING A NATION TOGETHER IN YOUR CHANNEL WE ALL BECOME BROTHERS AND SISTER'S🌻 ❣️🌻IN PARADISE THANK YOU AND YOUR FAMILY FOR SHARING YOUR BEAUTIFUL JOURNEY WITH US AND YOUR DELICIOUS RECIPES , YOU BRING JOY, RELAXATION, AND MORE🙏🥰🙏 From a mother from 🌴Florida🌴🤗
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
💙💜️💜️
@MossaTape-ty8mf
@MossaTape-ty8mf 10 ай бұрын
Beautiful place beautiful pictures beautiful music and beautiful video 💕💕💕❤❤
@butterfly1823
@butterfly1823 Жыл бұрын
I am a faithfull folliwer agreed with the other subscriber Yes when we watch the videos is very peaceful the music the beautiful view amazing thank you
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Wonderful!
@pitbullmom3234
@pitbullmom3234 Жыл бұрын
SHE'S AMAZING 🙏🥰🙏 NADEE YOU BRING US THE BEST🌟 YOU ALSO BRING A NATION TOGETHER AROUND THE WORLD🌎🌟🌻🌟🌻
@patchareeya5057
@patchareeya5057 Жыл бұрын
I just cannot take my eyes off you video, it's very beautiful with sweet music.
@dunyawimalarathna7570
@dunyawimalarathna7570 Жыл бұрын
I am live in England and one of my friends from Philippine who work with me in here told me that she is very fond of your videos. I feel so happy as a sri lankan. You are doing a great job. She said when she is in a bad mood she always watch your videos to get some relaxation. 😊 keep up your good work. ❤️
@СветланаАлборова-т2ф
@СветланаАлборова-т2ф Жыл бұрын
Спасибо, Нади! Приятно вас снова было увидеть вместе с бабушкой и вашим братом!
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
Nadee but not nadi .Nadee in Sinhalese language means river.
@СветланаАлборова-т2ф
@СветланаАлборова-т2ф Жыл бұрын
@@defenderofnation6955 , спасибо за пояснение, но перевод на русский язык как "Нади", а английским не владею. Вы же русским тоже не владеете.
@nalikasanjeewani4471
@nalikasanjeewani4471 Жыл бұрын
ඔයාගෙ ගම කොහෙද
@kasunmaduranga2541
@kasunmaduranga2541 Жыл бұрын
නියමයි. රස ඇති කෑමටික. මේ වගේ අලුත් විදියට හිතල කෑම හදන එක හොඳයි. ❣
@airam_sedecremlibera3628
@airam_sedecremlibera3628 Жыл бұрын
❤️🖐🏿Bello e genuino. Complimenti.... Namastè 🙏🏿
@judythegothicangel6614
@judythegothicangel6614 Жыл бұрын
I just wanted to say I enjoy your videos and the comraderie with your family. You make cookimg seem so simple, and the way you live its like a small piece of heaven. I would love to have a little place like you and your family have. I am watching from the US. God Blesss you and yous..
@GeethaVandana-h3j
@GeethaVandana-h3j Жыл бұрын
As ever Nadi mam never disappoints her viewers...that lush green environment makes feel me so relaxed....❤❤❤❤ ofcourse the dishes as magical.....❤❤❤
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
My pleasure 😊
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 Жыл бұрын
As always a wonderful video .I enjoy them.
@habibahcader5481
@habibahcader5481 Жыл бұрын
Very nice way of cooking long beans looks so tempting. Must try
@lost_girl1999
@lost_girl1999 Жыл бұрын
Long beans are one of my most favourite vegetable. Just my favourite curry. It's more tasty when you add some jackfruit seeds to it. You made exactly like my grandma. My mouth is simply watering for that curry....🥺🤤
@tamakastudio
@tamakastudio Жыл бұрын
mine too. fav 😊
@ritaconceicao4762
@ritaconceicao4762 Жыл бұрын
Vocês são fantásticos, um beijo especial para vovó. ❤❤❤❤❤🌹🌹🌹🌻🌻🌻
@monah143
@monah143 Жыл бұрын
I am missing my village and vegetables,specially long beans. Love from Germany
@mariattofa8822
@mariattofa8822 Жыл бұрын
I enjoy your videos. You are beautiful. I love your cooking ❤
@helenasoaresmarques7381
@helenasoaresmarques7381 Жыл бұрын
Bom dia!! Que lugar lindo ,Deus te abençoe vc e toda sua família 😘🥰
@gloriawilliam2828
@gloriawilliam2828 Жыл бұрын
Sooo happy to see you 3 .... kindly upload videos soon.It's so soothing to watch your videos.. No words to explain my feeling ..... serene
@savitarajnath1428
@savitarajnath1428 Жыл бұрын
Hi good night Nadee what lovely long beans you and your brother made quite delicious dishes love that you all sit and chat whilst eating god bless you all take care
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
💙💙💜️💜️
@natashalatchmudu3979
@natashalatchmudu3979 Жыл бұрын
Hi Dr hw r u bro n grandma. Love 2 see ur vlogs. It's make ur mind free of stress wen u see the greenery view n the warmest love caring respect between u n ur brother n grandma as well. God bless stay safe.
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Thank you so much 🙂
@devikamendis2545
@devikamendis2545 Жыл бұрын
අපේ රටේ සුන්දරත්වය , සංස්කෘතිය ලෝකයට ගෙන යන ඔබ සැමට බොහොම ස්තුති .
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
💜️💜️💙
@Dil-sani
@Dil-sani Жыл бұрын
Ane me gama koheda kiyala kiyannako danna kenekvath.
@devikamendis2545
@devikamendis2545 Жыл бұрын
@@Dil-sani සඳලංකාව, දංකොටුව පැත්තෙ
@joycemusungu3506
@joycemusungu3506 Жыл бұрын
Your videos are so relaxing ,,,,,making someone have an arge of wanting to watch them every time❤❤
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Glad you like them!
@mishradiya-12
@mishradiya-12 Жыл бұрын
just love all your videos😘after watching it feels like all my stress vanished and I feel so relaxed😌lots of love to you nadee❤keep moving ahead😊👍God bless you dear❤❣❤❣
@Parvathi-q7d
@Parvathi-q7d Жыл бұрын
I too
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Thank you so much 😀
@premlatasingh5462
@premlatasingh5462 Жыл бұрын
Neend kis stet m h
@premlatasingh5462
@premlatasingh5462 Жыл бұрын
Home beej chahiy
@annaattard1548
@annaattard1548 Жыл бұрын
Me too the same ,God bless you Nadee and your beautiful family, love from Malta ❤❤❤🇲🇹🇲🇹🇲🇹
@caselynmagadia
@caselynmagadia Жыл бұрын
hello nadie and to your brother glad to see your new vlog again watching from philippines❤❤❤
@indiramihirani7566
@indiramihirani7566 Жыл бұрын
Actually i'm eagerly waiting to see your video. Its awesome . your Brother, achchi amma and you my favorite part to see. Keep it up. Everyday your brother giving colour to your video making some dishes or drink. He is such a great chef . Can't wait to longer. Share your video's always . Love you all. ❤️❤️❤️❤️❤️👏👏👏
@carolhaggard700
@carolhaggard700 Жыл бұрын
Hello from USA.....Love watching you cook. your videos are very relaxing. Thanks for sharing
@sujathaverghese5057
@sujathaverghese5057 Жыл бұрын
As always this set of recipes were lovely especially the long beans and millet roll and not to forget the scrumptious looking omelette was too awesome 🤩🥰👌🏻👍🏻
@vanujeya1407
@vanujeya1407 Жыл бұрын
Been waiting for your video…. Got excited when I saw it! ❤
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Hope you enjoyed it!
@khemwantegangaram4280
@khemwantegangaram4280 Жыл бұрын
Wow amazing how you cook the long bean in a different way. Looks really delicious. Enjoy
@shashikantkamble2745
@shashikantkamble2745 Жыл бұрын
,सुंदर देखण्या मुलगीच आजच्या रेसिपीज मध्ये मनपूर्वक स्वागत आज मुलगीने केसारंभ अतिशय छान केला आहे मला अतिशय आवडल आहे वालईची भाजीची रेसिपीज वेगळ्या पद्धतीने बनवली फारच छान मुलगीच अभिनंदन! सरबत ही छान 🙏❤❤❤❤❤
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
💙💙💜️💜️💜️
@ananthimanoharan7584
@ananthimanoharan7584 Жыл бұрын
Lot's of ❤️❤️❤️ love from India 🇮🇳 we watch your all videos Soooo... amazing God bless you 🥰
@merveozdemir7848
@merveozdemir7848 Жыл бұрын
Love you guys ❤ Peaceful environment, good cooking and siblings little talks 😀 I wish the best for you 😊
@TraditionalLife24
@TraditionalLife24 Жыл бұрын
Beautiful❤ thank you
@pattammals6255
@pattammals6255 Жыл бұрын
My favourite wild cook book cooking channel don't miss it another one cooking channel your cooking so nice👌💐👍
@michelletayoto259
@michelletayoto259 Жыл бұрын
Hi Nadee 😊 missed watching you and your brother and your grandma ❤ good that you now have a new video. Love watching it ❤❤❤
@KrishnaRaoYerra
@KrishnaRaoYerra Жыл бұрын
Delicious long beans recipe is really awesome.👌 Your brother also prepared mushroom amlet is really super 👌. He is a master in cooking. Beautiful videography. Thanks to the cameramen for such a beautiful videography. Background music 🎶 excellent. Really beautiful video.👌 🙏🍲 ❤❤❤ 🎉🎉🎉
@rajeswaribalakrishnan9285
@rajeswaribalakrishnan9285 Жыл бұрын
Simplicity at its best.lovely video ,Nadee.
@theorganiclife_by_Antara
@theorganiclife_by_Antara Жыл бұрын
What a sweet relationship! Love for both Sister and Brother from Bengal, India❤ From The organic life By Antara🌿
@brigittamaria6248
@brigittamaria6248 Жыл бұрын
Kehidupan di desa yg sangat damai dgn pemandangan yg begitu indah juga gadis cantik yg sgt sederhana tiap hari masak makanan yg sgt enak untuk nenek dan kakanya..salam dari negara saya indonesia..🇮🇩🇮🇩
@phang5700
@phang5700 Жыл бұрын
❤❤❤
@junoluno
@junoluno Жыл бұрын
Hello, My favorite type of bean is cowpea. We boil it, then pour garlic, lemon, olive oil, chop tomatoes on it and make a salad. It's a very delicious salad.
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Thanks for sharing!!
@vijayam9614
@vijayam9614 Жыл бұрын
Hi sister another different recipes long beans curry and mushroom with long beans omlet 👌 your so creative my dear god bless you take care lots of❤ from Andhrapradesh 🇮🇳
@daywithhasi4601
@daywithhasi4601 Жыл бұрын
මම හැමදාම අක්කිගේ විඩියෝ බලනවා.. හරිම ලස්සනයි.❤ ඒ වගේම ඒ ගම දැක්කම බලන්න එන්න හිතෙනවා. හරිම ලස්සන ස්වභාවික සෞන්දර්යක් තියෙනවා❤. Good Luck 🎉
@dilumlakshan598
@dilumlakshan598 Жыл бұрын
ඔව් ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නෙ 😍
@sothilingamkokulapalan9533
@sothilingamkokulapalan9533 Жыл бұрын
Hi Nangi. you are so real and yeah just next level........love it, Anna from another mother XOXO
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
💙💙💜️
@reenatitus56
@reenatitus56 Жыл бұрын
Yummy nd delicious. Your grandmother is so cute nd adorable
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Thank you so much 💜️💙💙
@rosamariamusetipavanmurari5232
@rosamariamusetipavanmurari5232 Жыл бұрын
Oi Nadee. Adoro seus videos. Fico encantada com tudo, desde o local, os utensilios as plantas e nais ainda a comida. Adoro seu fogão e o carinho entre voce e seu irmão e o respeito que demonstram pela vovó. Parabéns.
@cjjjj7163
@cjjjj7163 Жыл бұрын
WOW NADEE YOU HAVE SUCH A BEAUTIFUL GARDEN AND ALL THOSE YUMMY VEGETABLES YOU VERY LUCKY. LOVE THE SIMPLE WAYS OF COOKING THESE VEGETABLES THANKS FOR SHARING YOUR WAY OF COOKING . I HAVE NEVER TRIED SIRILANKAN COOKING AND CA'NT READ YOUR LANGUAGE IF YOU DON'T MIND IF YOU COULD PROVIDE SOME RECIPES I REALLY WANT TO TRY THEM - GOD BLESS YOU!🙏
@lasparviera3566
@lasparviera3566 Жыл бұрын
I migliori in assoluto...un abbraccio dall'Italia! 🤗
@berylbessy
@berylbessy Жыл бұрын
Thank you Nadee for your delicious recipes , you and your brother are very talented ❤❤❤❤❤❤
@annajohn4791
@annajohn4791 Жыл бұрын
Such innovative artistically created recipes....like watching a painting
@ΚλειώΓιαννοπούλου-θ5ω
@ΚλειώΓιαννοπούλου-θ5ω Жыл бұрын
Σούπερ βίντεο Σούπερ συνταγή καλοφαγωτα πολύ την αγάπη μου από Ελλάδα ❤❤❤❤❤🙏🙏
@PankajKumar-ym2ex
@PankajKumar-ym2ex Жыл бұрын
Nice👍👍👍👍, I really really fan for that video
@amaliwijesundara6377
@amaliwijesundara6377 Жыл бұрын
I really enjoy all your videos. Would love to see this place and the country side. Your simple but yummy dishes are wonderful
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Thank you so much
@謝適聲
@謝適聲 Жыл бұрын
Beautiful lady: i love all the cuisines you and brother made ! ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Thank you so much❤️
@謝適聲
@謝適聲 Жыл бұрын
@@TraditionalMe Welcome 😊
@arjumandvillagelife
@arjumandvillagelife Жыл бұрын
So amazing Wonderful Love❤❤ from Gilgit Baltistan
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
So glad to see you all again ! Send our love to aththamma and malli. Healthy Sri Lankan meal is amazing ! Thank you so much Nadi and Traditional me team! See you soon!
@jeangowcharan7456
@jeangowcharan7456 Жыл бұрын
Very nice,enjoy your meal .Watching you from Florida USA
@anastasiysazonova2021
@anastasiysazonova2021 Жыл бұрын
Так мило! 😊 очень по семейному. Вкусно готовите и эстетично сервируете, молодцы!
@LaurelHarrison-m6r
@LaurelHarrison-m6r 9 ай бұрын
All your meals are so awesome and look delicious.
@ЛюдмилаМаркушевська
@ЛюдмилаМаркушевська Жыл бұрын
Мира, здоровья, добра!🙏🕊 Все блюда приготовленьі СУПЕР!👍❤
@ramonaali5617
@ramonaali5617 Жыл бұрын
❤😍🥰 ❤ 🤣.absolutely love Nadee and her adorable brother ❤
@outofhome99
@outofhome99 Жыл бұрын
අපි හැමදාම හදන විදියට වඩා මේ විදිය ගොඩාක් රස ඇති.හදලා බලන්න ඕනි.මන් අක්කිගේ වීඩියෝ වල ආසම දෙයක් තමා අක්කී එලවලු කපන විදියට.අයියත් අක්කිට ලොකුම සපෝට් එකක් දෙනවා.ඉතින් අක්කී ලස්සන පරිසරයක ඉදලා අපිට මේ කෑම ගැන කියලා දෙනවට ගොඩාක් ස්තූතියි .අයියවත්,අත්තම්මවත් ආදරෙන් මතක් කරනවා.පරිස්සමෙන් ඉන්න අක්කී.බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ
@soniacastilloajata890
@soniacastilloajata890 Жыл бұрын
Amiga buen día gracias por mostrar tus resetas de comida así las puedo adaptar a mis ingredientes que existen en mi país. Saludos desde Bolivia
@MBAKMUN80
@MBAKMUN80 Жыл бұрын
masyaAllah tabarakallah Sangat enak karry kacang panjang biji nangka, dan omlet kacang telur
@LangThinhTV
@LangThinhTV Жыл бұрын
A peaceful countryside. I wish you both success
@kamalabhattacharya5347
@kamalabhattacharya5347 Жыл бұрын
Very nice sister and brother ❤❤👍
@redrose8681
@redrose8681 Жыл бұрын
Nadee beautifull artistical recipes...you are mistress in unique cooking...
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
💙❤️💜️💙
@redrose8681
@redrose8681 Жыл бұрын
@@TraditionalMe Nadee thank you for ideal symbolic reply...
@bageerathyramki6427
@bageerathyramki6427 Жыл бұрын
As always u all r simply super .great💐💐💐💐💐
@Heart2591
@Heart2591 Жыл бұрын
1st comment from me.I hoped a new video.thank you very much
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
So nice of you
@CreativoschannelC9
@CreativoschannelC9 Жыл бұрын
congratulations as always you making good videos and good recipes, greetings to the grandmother and brother.
@PankajKumar-ym2ex
@PankajKumar-ym2ex Жыл бұрын
All video perfect💯👍💯👍💯👍💯👍
@TraditionalMe
@TraditionalMe Жыл бұрын
Many many thanks
@ROSHNIGOUTAM-bt6up
@ROSHNIGOUTAM-bt6up Жыл бұрын
Very nice..... I love Natural beauty✨... So cute❤
@mageswarithirugaswaran3740
@mageswarithirugaswaran3740 Жыл бұрын
My lovely channel valthukaal sister 🌹🌺🌹🌺🌹🌺🌹
@sewwandhiachini3053
@sewwandhiachini3053 Жыл бұрын
නදී අක්කට දිග ගවුම් තමා ලස්සනම.ආයේ දිග ගවුම් අදින්න❤❤
@BaghiraFromMogli
@BaghiraFromMogli Жыл бұрын
That THICK curd took my breath away 😍
@lkasthuribai5060
@lkasthuribai5060 Жыл бұрын
Good idea n healthy food n snacks u make ma ..
@ilagvs
@ilagvs Жыл бұрын
Very Beautiful❤❤😍😍😍😍 vlog sis and bro.. Keep it ❤lovely relaxing 🙌❤
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 32 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Caucasian Cheese Making | From Fresh Milk to Delicious Cheese
30:04
Kənd Həyatı
Рет қаралды 322 М.
Amazing life in the Carpathians: a country lunch and making threads from sheep's wool
49:09
I Made a Grill and Cooked All These Chickens!
44:44
WILDERNESS COOKING
Рет қаралды 155 М.