KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tap to unmute
උමංදාවේ කුරුඳු අස්වැන්නට ඉහළ ඉල්ලුමක්! #umandawa
12:20
සැපට සිල් ගත්ත අපි සැපට වළඳනවා|උමන්දාවේ වළඳන පාට පාට අමුතුම දානය|
26:44
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
0:32
Хаги Ваги говорит разными голосами
0:22
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
0:34
උමංදාව උඩු යටිකුරු වෙයි! - අරුම පුදුම දන් වැස්සකින් උමංදාව යටවෙයි
Рет қаралды 337,812
Facebook
Twitter
Жүктеу
1
Жазылу 208 М.
Umandawa
Күн бұрын
Пікірлер: 455
@ventnarada5896
Жыл бұрын
උමංදාව නිසා දැන් ටික ටික රටේ ජනතාවත් අවදිවෙමින් සිටිනවා උමංදාවේ නිර්මාතෘ පිටිදූවේ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ඇතුළු කාර්යමණ්ඩලයටත් මේ රට දියුණු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@kghjjay4360
Жыл бұрын
බයියො අවදිවෙනවා රටේ ජනතාව කෙසේ වෙතත්
@ravindramadushanka5526
Жыл бұрын
අනිවාර්යයෙන්
@HHewage999
Жыл бұрын
@@kghjjay4360oyala wage bayyo innakam kohomath rata ochchara tamai .. out of the box hithanna Lin madiyo wage hithanne natuwa
@kghjjay4360
Жыл бұрын
@@HHewage999 ලිං මැඩි කමයි මන් දාපු Comment එකෙයි සමානාත්මතාවයත් කියන්නකො
@DamithNilupul
Жыл бұрын
Meyat.esemese.porak. neme😂 me Oklahoma. Wasiyata malli owa wagaga karanna.meyalata taram.rate.purawasiyetta.badui.arawai. mewwai..antimata.t....hik..tama idam kawda.danna. dunne😂
@sumedhathejan4139
Жыл бұрын
නිධානයක් උඩ හිඟා කන ජාතියකට මඟ පෙන්වන ඔබ වහන්සේට මම සැමදාම නමස්කාර කරම්.🙏🙏🙏❤❤❤
@ruchikamastiyagedona5587
Жыл бұрын
I believe same thing too
@swarnasuraweera283
Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇩🇪
@JimilaKusum
8 ай бұрын
😅😂Tu@@ruchikamastiyagedona5587
@chavithrisandamali
8 ай бұрын
😅😅 my mom no my plli8kkjnm8iiïo I'm L
@prabatLahiruprabatlahiru
7 ай бұрын
Pissu😂
@thilakchandrasirijayanthiw2082
Жыл бұрын
උමන්දාව දිනෙන් දින දියුණුවට පත්වේවා. ❤️❤️q🙏🙏🙏
@JamesBandara-y1w
Жыл бұрын
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@thilakchandrasirijayanthiw2082
Жыл бұрын
රටට සේවයක් වෙනවනම්. සමාජට කරදරයක් නැත්නම් අපිට මොකටද කාගෙවත් කුණු.
@binariranasinghe5523
Жыл бұрын
ශිකෘකර්ම වශයෙන් ඔබ වහන්සේ අති ඉහලත්වයේ සිටිනවා.. අපි ඒකට ගොඩක් කැමතියි .. තෙරුවන් සරණයි
@samanthisamanthi7563
Жыл бұрын
මුලු ශ්‍රී ලංකා දීපයම උමන්දාවක්ම වේවා ...මා දම් මම හරිම ආස පලතුරක් කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ ...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම භික්ෂු භික්ෂුනීයන් ඇතුළු කාර්ය මන්ඩලයට . උමන්දාවට ජයවේවා ....
@gaminipathiregeperera864
Жыл бұрын
SHATHIKE ATHTHE
@PriyniRenuka
7 ай бұрын
I
@aawproduction9584
3 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@crishanthikd7542
Жыл бұрын
මම හරිම කැමතියි උමංදාවේ වැඩ සටහන් වලට රටට ජාතියට වැඩ ඇති උමංදාවේ වැඩ තෙරුවන් සරණයි 🙏🙏🙏
@mallikairanganiranasinghe9569
Жыл бұрын
ස්වභාවධර්මය අපට ලබා දෙන එකිනෙකට වෙනස් රසයන්! ඒ ලෙසින්ම රස විඳින්න ලැබෙන අවස්ථා බොහෝ දුර්ලභ යි. ඒ ස්වභාව ධර්මයේ ashirwada ලත් පුණ්‍ය වන්ත අයට පමණයි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😘💙💖🙏 වර්තමානයේ අප දුටු මහා පුණ්‍ය වන්ත උතුම් ගුරු දේවයන් වහන්ස ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏🙏
@JamesBandara-y1w
Жыл бұрын
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@swarnaabegunasekara1955
Жыл бұрын
❤කරගෙන යන වගා ව්‍යාපාරය ඉතාමත් අගය කොට සලකනවා ඔබ වහන්සේට බොහොම පින්
@krishanmadhumantha1243
Жыл бұрын
දැක්කත් හිත පිරෙනවා❤️❤️🧚
@renuka243
Жыл бұрын
දිවියලොකය උමන්දාව හාමුදුරුවනේ 🙏🙏🙏 බොහොමයක් පින් දැකිමද පිනක් තෙරුවන් සරණියි
@JamesBandara-y1w
Жыл бұрын
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@thushanthichandima8052
Жыл бұрын
කතාව සහතික ඇත්ත
@dilanipriyanka6341
Жыл бұрын
අපූරුයි! විශ්මය ජනකයි ඔබ වහන්සේ!
@asokajayawardana3863
7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි
@saseendraudayakumara4763
Жыл бұрын
අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙ ඔය දෙන මොටිවෙශන් එක බොහොම අගෙයි රටක්, ලොකයක් ගොඩ යනව නියතයි🙏💖
@kalyanijayawardhana822
Жыл бұрын
ඇත්තෙන්ම මේ රටට වටිනා වස්තුවක් ඵකෙන් ප්‍රයෝජනයක් ගන්න ස්තූති යි ස්වාමීන් වහන්සේ ට ගරු කරන්න ඕන
@ranokaranoka6016
Жыл бұрын
සැමදා නොදන්නා දේ රටට කියා දෙන ඔබවහන්සේට දීර්ගායු වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@janakaveerasinhe5976
Жыл бұрын
අති.පූජනීය සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@HarshaniGamage-z6c
Жыл бұрын
Pujaniya kiynne me wage ayatada.buduhamuduruwanata apahasa karana බිස්මන් කෙනෙක් නේ මෙ
@SarathDasanayaka-o9t
3 ай бұрын
Doramadalawen handunagath widwath lisiwara ma adahana garukarana obawanseta sunhala jatiyama nayagetiyi matu buduwewa🎉🎉@@HarshaniGamage-z6c
@DpRanasinghe
7 ай бұрын
ඔබ වභන්සෙට ජාතියේ ප්‍රණාමය 🎉🎉🎉🎉
@PasinduKavinda-cg4lw
2 ай бұрын
ඔබ වහන්සේ මේ රටට ජාතියට ඉමහත් වටිනා සවාමින් වහන්සේ නමක් ඇත්තටම හරීම වටිනව වඩ පිලිවෙල 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ප්‍රර්තනා කරනව නිරෝගීව සතුටින් ඉන්න
@newvision3441
Жыл бұрын
බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ යහපතක් වේවා හැමෝටම
@JamesBandara-y1w
Жыл бұрын
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ පිස්සෙක්. දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@renukaliyanage9604
Жыл бұрын
වතුරකුඹුරේ ඉදන් අපිත් උමංදාව බලන්න ගියා.හරිම පිලිවෙලයි.ලස්සනයි.ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා.
@nuwankumara8294
Жыл бұрын
සුවාමීන් වහන්ස ඔබ වහන්සේගේ දර්ශනය මුලු රටටම ආදර්ශයක්
@SanjeewaLiyanage-gt9wi
Жыл бұрын
ස්වභාදහමේ රසය...❤
@sooriar6256
8 ай бұрын
අපේපිනට බිහිවුනේ මෙිහාමුදුරැවො,,
@slback3934
Жыл бұрын
අපේ දේ අපට වටිනවා ☝️☝️☝️☝️🙏🙏🙏🙏
@dammikakarunarathna9819
Жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි
@ceylonroo
Жыл бұрын
ඉතාමත් වටීනා අදහස් ගොඩක් .... 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@basnayakadarsha2556
Жыл бұрын
මමත් පොඩි කාලේ ගොඩක් කාලා තියෙනවා .දැන්නම් දරුවෙකුට පෙන්නන්නවත් ගහක් නැහැ .කපලා විනාශ කරලා.ඔබ වහන්සේට පින් මේ වගේ යටපත් වෙලා යන දේවල්වල අගය වටහා දෙනවාට.🙏🙏🙏
@seethaparara
6 ай бұрын
ස්වාමින් වහන්සේ රටට ලොකු සේවයක් කරන වීරයෙක් ෴බුදු සරනයි෴
@tharindusandamal1980
Жыл бұрын
ඇත්තටම ලස්සනයි තෙරැවන් සරණයි
@pasidulakmal6319
Жыл бұрын
නිධානයක් උඩ හිගා කන ජාතියකට මග පෙන්වන ඔබ වහන්සේට නමස්කාර කරමි....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JamesBandara-y1w
Жыл бұрын
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@malijayasinghe-wh1ru
Жыл бұрын
උමං දාව, බලන්න,ගියා, හරිම ලස්සනයි, ඉගෙන ගන්නට බොහොමයක් දේ... කවුරු, කවුරුත්, ගිහින් බලන්න යාලුවනේ.. පිං වත් හිමි ට, තෙරුවන් සරණ වේ වා..🙏🙏🙏
@dulanjanikumari-ho1ru
6 ай бұрын
අනෙ තියන තැනක් කියන්නකො එඩ්රස් එක දන්නෑනෙ
@malijayasinghe-wh1ru
6 ай бұрын
@@dulanjanikumari-ho1ru කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මැල්සිරිපුර....... මඩහපොල,. උමං දාව මහා විහාරය,
@epleblomst91
Жыл бұрын
ලංකාව ගොඩ ගන්න උමන්දාවට බාරදෙමු ලෝකයේම සිටින ජනතාව ලංකාව වෙනුවෙන් සිටගනීයි 🙏🙏🙏
@priyankajayalath227
Жыл бұрын
Seemingly, comments makers are Theo e henchmen
@WimalaRathana-pu9gz
Жыл бұрын
මෙී හාමුදුරුවෝ දේශිය දේවල් මාකටින් කරනවා ඒක හරිම වැදගත් නමුත් රජයක් විසින් කලයුතු දේවල් වසර 75 තිස්සේ පාලකයන් මෙී දෙවල් කලේ නෑ බුද්ධිමත් ජනතාවක් රටෙ බුද්ධිමත් පාලකයන් රටකරවන පාර්ලිමේන්තු වට යවපු දවසට රටෙ හැමතැනම මෙීවා දැකිය හැකියි.
@ukuk1581
Жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ කතාව හරියට හරි. මේ ක්‍රමයට හරියන මේවට උදව් කරන ආණ්ඩුවකුත් අපි බුද්ධිමත් වෙලා පිහිටව ගත්තොත් රට නිකම්ම ගොඩ.
@SameeragayanDaswin
Жыл бұрын
හාමුදුරුවෝ නිදුක් නිරෝගී සුවපත් වේවා ❤
@JamesBandara-y1w
Жыл бұрын
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ පිස්සෙක්. දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@anurasududewage7819
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏
@thanojdilshan7090
Жыл бұрын
අපිත් ගියා බලන්න උමංදාව බලන්න ඇත්තටම පොඩි කාලයකින් මාර විදියට දුවුනු වෙලා මාරම ලස්සනයි
@LasanthaKuruppu
Жыл бұрын
හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා
@aisharajapaksha8807
Жыл бұрын
උමන්දාවට පින් සිද්ධ වෙන්න ඇත්තටම දැන් මිනිසුන්ට ටිකක් 👀 ඇස් ඇරෙමින් පවති
@owensathsihadesilva8739
Жыл бұрын
Obawahanse විශිෂ්ටයි .
@romeshshan7157
Жыл бұрын
අනිවාර්යෙන් 🙏🙏🙏
@anandaweerasinghe6478
Жыл бұрын
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏... Satunta Kanna denna hadapu waththak Umandawa.. Hari Aganai... Budusaranai Deviphitai 🙏
@niroshagunaweera4074
8 ай бұрын
වාසනාවන්❤️❤️❤️🙏🙏🙏🙏👌
@lakshmiabedeera45
Жыл бұрын
සත්තකින්ම ඔබවහන්සේ හරි
@hungrylionasmr8807
Жыл бұрын
Thank you For umandawa doing good job
@priyanthypriyanthy7778
Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@Donzanduro
Жыл бұрын
Aththa thamai 👍👌💐💘💘🙏
@priyankamadubashini
Жыл бұрын
ඔබවහන්සේ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neronero6980
Жыл бұрын
Ape hamuduruwane lankawe hama thanama nikan thiyene idamata aran hadanna budusaranai parissamin wada karagana rata hadamu budusaranai
@ManojPriyadarshana-z9g
Жыл бұрын
Hoda govi mahathek theruwan saranai
@dilanthamadushan613
Жыл бұрын
සුපිරි වැඩක් හාමුදුරුවනේ 🔥
@tharushinimasha3494
Жыл бұрын
දේශීයත්වය වියැකී යන කාලෙක කෘතීම දේවල් වැඩි වෙන කාලෙක මේ දේවල් මෙහෙම කරන එක නම් ගොඩාක් හොදයි ❤️
@hasinisiyambalapitiya3077
Жыл бұрын
ඔබ වහන්සේ කරන සේවය අගය කරන අතර ඔබ වහන්සේ මිනිසුන්ගේ ආත්ම ගරුත්වය රකින ලස්සනට කත කරන දවසක් දකින්න ආසයි අපේ හාමුදුරුවනේ
@isharainutube
Жыл бұрын
උමන්දාව Greenhut එකේ කෑම සුපිරි👌🏼 🙏🏼🙏🏼🙏🏼🇱🇰
@krisnhokumar6651
Жыл бұрын
Aethatam harima sathutui...theruwan saranai.
@HarshaniSrimali-t6i
3 ай бұрын
මමත් ප්‍රාර්ථනා කරන්නෙ මුළු ශ්‍රී 🇱🇰 උමංදාවක් වේවා 🙏🙏🙏🙏🙏🙏
@kithsiriamarasekara9467
Жыл бұрын
උමංදාව නිසා දැන් ටික ටික රටේ ජනතාවත් අවදිවෙමින් සිටිනවා උමංදාවේ නිර්මාතෘ පිටිදූවේ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ඇතුළු කාර්යමණ්ඩලයටත් මේ රට දියුණු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 181
@JamesBandara-y1w
Жыл бұрын
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ පිස්සෙක්. දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@ishani5290
Жыл бұрын
This is one of our nation's greatest venerable theras. My sincere hommage and tribute to this proud venerable Thera ! Budusaranai ! 🇱🇰🙏💐🍀🐞🌏🎊🌱💯🏆👍😍
@janithakasun4844
Жыл бұрын
ගොඩක් පිං❤බුදු සරණයි!
@thuruli
Жыл бұрын
මේ හාමුදුරුවොන්ගේ දේශපාලනෙ ගැනවත් හාමුදුරුවො ගැනවත් මං දන්නෙ නෑ... ඒත් මේ කියන කතාවටනම් 100% එකගයි.
@teklaweerasigha8614
Жыл бұрын
ජාතිය අවදි කරන නූතනයේ අනගාරික දර්මපාල තුමා .
@s.k.dwanniarachchi787
Жыл бұрын
You are an expert in food and technology. That education is very important to do these things
@mariyan_yamuna
Жыл бұрын
මං ආසම කෑමක් ඒ වගේම උන්වහන්සේගේ බණත් ආසාවෙන් අහනවා
@ranuranu529
Жыл бұрын
Sahatika atta ape hamuduruwanee obawahanseta tawa tawat auasa wadiwewa teruwan saranai 🙏🙏🙏
@merliyakulatilaka2659
Жыл бұрын
Excellent. Good motivation.
@ukuk1581
Жыл бұрын
දැන් හැමෝම ගෙදර වවනවා ගම් කිකිළියන් තාරවන් වටුවන් එළුවන් කිරි ගවයින් වැනි ප්‍රයෝජනවත් එක සතෙක් හරි හදනවා දැන්. ඇත්තටම ආඩම්බර ජාතියක් බවට පත්වෙමින් තිබෙනවා. හාමුදුරුවන්ගෙ ආදර්ශය ව්‍යප්ත වෙලා. ඇත්තටම සතුටුයි. 🙏🙏🙏🙏🙏
@kasuntharaka4713
Жыл бұрын
Oba wahanseta namaskara wewa
@fdd87ddfdg24
Жыл бұрын
Obawahansa mulu lokatama adarshyak mama hadama garukarana swameen wahasa namak obawahansata deergausha labawa 🙏🙏🙏❤️🌹
@Maren-r5r
Жыл бұрын
❤theruwansaranai
@ramaniwickramaratne8974
Жыл бұрын
Budu saranayi api podi kale kapu රස රැසක්
@dulakshanipramodika4052
Жыл бұрын
Hamuduruwan wahanseta me kaarya akandawa kireematath rt panaganweematath siyalu shakthiya labewa 🙏
@raveeshahasini7948
Жыл бұрын
Obawhanseta pin
@amarawathiwellappulige3355
Жыл бұрын
Obawahanseta deergayu wewa.Teruwansaranai.
@ChAmathJAyashan
Жыл бұрын
So beautiful😃
@NirupaKrishanthi
2 ай бұрын
අනේ ස්වාමින් වහන්ස අපි පුත්තලමෙ අපේ ගේදරත් ලොකු මාදං ගසක් තියෙනවා ගොඞක් ගෙඩි හැදේනවා ඔබවහන්සේ අපේ රටට සම්පතක් අරිම ආසයි
@Suranjithvlogs
Жыл бұрын
Jayawewa ape hamuduruwane
@nadeekadeepanjali4283
Жыл бұрын
ආසයි kann
@LalithaPadmini-qd5pt
8 ай бұрын
Me siyalu de karagena yanna obawahanselata thawa thawath. Diriya sakthiya labewa..... budusaranai.
@SandyaMalkanthi-ih5iq
Жыл бұрын
Desapaluwo අනුන්ගේ කුණු හොයා ගෙන අපහාස කරන කුහක යන්ට මෙහෙම Deawal බලාගෙන වත් හැදියාව හොඳින් දියුණු කර ගැනීමට හැකි වේවා 🥲🥲🥲🥲🥲🥲🥲😗😗🥲
@sashinimadushika3622
Жыл бұрын
අපිත් ගිය මාසේ ගියා.ඇත්තටම හරිම පුදුම හිතෙන තැනක්❤
@prasadmaduwantha4806
4 ай бұрын
වැටෙන එකෙක් වැටෙයි ඒක.නිසා දම් වැටුනොත් කරන දෙයක් කරන්න.උබ වැටුනොත් අපි මෙ දුක් විදින තැනට එන්න..මොකද මාත් රබුටන් ගහකින් වැටිලා ඇදක් උඩ දුක් විදිනවා...ගස් නගින්න ලේසියි වැටුනම විදවන්න අමාරුයි..කකුලක් කැඩුනොත් තෙල්.බැදලා හොද කරහැකී ඒත් කොන්දෙන පහල දැනෙන්නෙ.නැතුව.ගියාම ඒ.විදවිම අමරුයි අයේ යාළුවනේ ගස්.නගිද්දි බලාගෙන🥺🥺🙏🙏🙏🙏
@sudathbandara3471
Жыл бұрын
කොච්චර කෑවත් ඒඅ නොවෙන කෑමක්. පොඩි කාලේ මතකයි දන් ගස් වලමයි... ❤️❤️❤️❤️
@neronero6980
Жыл бұрын
☸️☸️☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽apa atharenna ape rata hadanna oba wahanseta puluwan budusaranai
@priyaniwijesinghe1808
Жыл бұрын
Great Rev. Sir ! Maadang fruit is very good for irritable bowel syndrome , while the bark of the tree is very effective for diabetic mellitus.
@sanjeewaroshan-ho3xv
Жыл бұрын
Godak vatenwa adarsamath ape pinwath suvamin wahansha dergayusha sapptya labewa oba wahanseta budusaranaye 🌸🌼🙏🌸🌼🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇰🇼🇰🇼🇰🇼🇰🇼
@chandanistephen9632
Жыл бұрын
හොද දේ අපි අගය කල යුතුයි.
@Malani-e9g
Жыл бұрын
Bs apa hzmmuduruwana❤❤
@UdagabbalaGunarathana
Жыл бұрын
ඔබ වහන්සේ ජාතියට සක්විති රජ කෙනෙක් ඔබ වහන්සේට ගහන උන්ගේ NGO මගඩිය මිනිසුන්ට තේරෙන් නෑ
@thilinanimesh8164
Жыл бұрын
♥♥
@lakshmiabedeera45
Жыл бұрын
සත්තකින්ම
@H100R-w8n
Жыл бұрын
ගූ ටිකක් කාල බුදියගනින් ගොං මී හරකා
@srimathibanagalage2281
Жыл бұрын
Superb ape hamuduruvane ........dirgau
@sampath961
8 ай бұрын
Mage rate thawa oba wahansela wage aya pahala wewa!!!🙏🙏🙏
@shamalijayavickrama7337
Жыл бұрын
මටත් ආසයි උමංදාව බලන්න යන්න
@p.meewala1211
Жыл бұрын
රට පුරා දේශීය පලතුරු අපි අපට සිටවා ගනිමු. ඔබවහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏
@nandawathiedisanayaka8245
Жыл бұрын
Waw niyamai
@sushanthaubesingha2463
Жыл бұрын
දේශීය බ්ලූබේරී...
@kapiladissanayaka-b1s
Жыл бұрын
හෙලය නැවත පුණ්‍ය භුමියක් බව ලොවට පෙන්වමු❤❤❤උමංදාව යනු ප්‍රාතිහාර්යයෙන් සපිරි පුණ්‍ය භුමියකි❤❤❤අපි සෙංකඩගලත් උමංදාවක් නිර්මාණය කරමු❤❤❤ අපි නැවත දෙපයින් හිටගනිමු❤❤❤ දෙලොව ජය විජයක් ග්‍රහනයට මෙහෙයවන භාග්‍යවතුන් වහන්සේට❤❤❤ සෙංකඩගල රාජකිය ශ්‍රි දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාධු❤❤❤සාධු❤❤❤සාධු❤❤❤
@jayam1429
Жыл бұрын
නමස්කාර වේවා හිමියණි ... කියන්න වචන නැහැ .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JamesBandara-y1w
Жыл бұрын
පිස්සෙක්.
@ashadias2970
Жыл бұрын
Very true, I live in a western country and blue berries are so expensive and full of antioxidants
@wow2337
Жыл бұрын
කතාව ඇත්ත
@krishanmadhumantha1243
Жыл бұрын
දෙසපාලකයන් ස්ටේජ් ගහා ගෙන මයික් පලනවා ඔබවහන්සේ රටේ සමෘද්ධිමත් කරන්නේ කොහොමද කියා පෙන්වනවා
@sandyad.6129
Жыл бұрын
Apith issara hariyata kewa❤❤
@AnandaWijeweera-ry6kz
8 ай бұрын
ඔක්කොම හොදයි . දැන් සිවුරු වසන්වෙලා කථාව හරිම හරිම අශෝභන විදිහට තමයි සිදුවෙන්නේ . ශෝචනීය ඉරණම තීරණය කිරීම අනාගතය තීරණය වේවා .😢😢😢❤❤❤
12:20
උමංදාවේ කුරුඳු අස්වැන්නට ඉහළ ඉල්ලුමක්! #umandawa
Umandawa
Рет қаралды 123 М.
26:44
සැපට සිල් ගත්ත අපි සැපට වළඳනවා|උමන්දාවේ වළඳන පාට පාට අමුතුම දානය|
Harindra Jayalal
Рет қаралды 2,4 МЛН
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН
0:22
Хаги Ваги говорит разными голосами
Фани Хани
Рет қаралды 2,2 МЛН
0:34
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
Status
Рет қаралды 4,7 МЛН
14:16
කලාතුරකින් දකින්න ලැබෙන "මී මැසි රැජිණ" - ආපු හැමෝටම මී පැණිත් ලැබුණා #umandawa
Siri Sadaham Ashramaya
Рет қаралды 465 М.
13:39
ජාතියට පණ දෙන උමංදාවේ අරුම පුදුම කෑම!
Umandawa
Рет қаралды 193 М.
18:41
විශ්වාස කරන්නත් බෑ. - දවසකට බෝංචි කිලෝ 60,000 ක්
Umandawa
Рет қаралды 725 М.
26:56
මං වස්කව් කියන එකම ගොවියා | අලි රිලවු වඳුරො එන්නෑ | පිටි මකුණට ගහන්නේ දුම්කොළ
Secrets of Nature
Рет қаралды 88 М.
34:08
ආයෙත් ලෙඩක් වෙලා අසරණ වෙන්නේ නෑ මේ දේශණාව ඇහුවොත් නම් | Galigamuwe Gnanadeepa Thero Bana | Budu Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 20 М.
14:10
දිව්‍ය ලෝකේ රෙසිපි වලින් හදන උමංදාවේ අලුත්ම දිව්‍ය භෝජන මෙන්න
Umandawa
Рет қаралды 65 М.
9:05
උමංදාවේ අරුම පුදුම කොස් කැපිල්ල
Siri Sadaham Ashramaya
Рет қаралды 887 М.
16:46
ලංකාවම ගොඩ ගන්න පුළුවන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නොදැකපු කතාව මෙන්න
Hela Rahas
Рет қаралды 275 М.
56:01
"සෑම දෙයක්ම කරන්න පුළුවන් අවශ්‍ය විශ්වාසය විතරයි" #umandawa
Umandawa
Рет қаралды 75 М.
17:42
උමන්දාව GREEN HUT කොට්ටාව | අපූරු දේශීය කෑම වර්ග රැසක් @Umandawa
London Api - ලන්ඩන් අපි
Рет қаралды 45 М.
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН