No video

මනස දියුණු වුණාම ඉහල තල වලට ගමන් කරන්න පුලුවන් 😱 !

  Рет қаралды 145,993

Universe In You

Universe In You

Күн бұрын

මනස දියුණු වුනාම ඉහල තල වලට ගමන් කරන්න පුලුවන් !!! #mindfulness #sinhala #spirituality #lawofattraction

Пікірлер: 1 100
@user-ig2er
@user-ig2er Жыл бұрын
මට අවුරුදු 18යි මන් පන්සල් යන්න පටන් ගත්තේ දැන් අවුරුදු දෙක හමාරක විතර ඉදන් . මේ ජීවිතේ ගොඩාක් සුන්දරයි.මන් නිතරම යන්න උත්සාහ කරන්නෙ මගේ බුදු පියානන් ගාවට ඒකයි මන් ආස ඒ වගේ නිදහස් තැන් වලට .මන් වැඩිය මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ආස නෑ ඒකෙන් කියවෙන්නෙ නෑ මන් ආත්මාර්තකාමි කියලා මොකද මන් හැමකෙනාටම පුලුවන් විදිහට උදව් කරන ඕනම කෙනෙක්ව හොදින් තේරුන් ගන්න කෙනෙක් .මන් නිතරම පන්සල් ගිහින් බො මලුව ඇමදලා ඒ වත්පිලිවෙත් කරනවා ඒකෙන් කියවෙන්නෙ නෑ ජීවිතේ කලකිරිලා මහන වෙන්න අවශ්‍යයි කියලා ..උතුම් දර්මය තරම් මේ ලොවේ කිසිවක් බලවත් නැති තරම් ඉතින් විශ්ව ආකර්ශනය සත්‍යය්ක් ❤❤❤
@samithsun7099
@samithsun7099 3 ай бұрын
උතුම් නිර්වානයම උදාවේ වා
@damithrangana8149
@damithrangana8149 3 ай бұрын
ඔව් ඒක ඇත්ත.ඒක ගොඩක් හොද දෙයක්.
@kowsalyalive9468
@kowsalyalive9468 Ай бұрын
Atath me සිතුවිලි anawane hithata
@dinuweerasinghe2385
@dinuweerasinghe2385 11 ай бұрын
මට තාම අවුරුදු 17යි..තාම ඉගෙන ගන්න පොඩි කෙනෙක්..හැබැයි ඔයාගෙ මේ හැමදේම ගොඩක් සාර්තකයි අක්කෙ මට මේ දේවල් මෙච්චර පොඩි කාලෙකින් කරන්න ඔයාව මුනගැහුනු එක පිලිබදව මට ගොඩක් සතුටුයු..විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි...😊❤
@user-fq2od3xn4c
@user-fq2od3xn4c 2 ай бұрын
ow matath aurudu 17 labanna lagagai.akkawa muna gassawapu vishwa mathawata hadawathinma isthuthiwanthawewa
@ridmathejanjani9319
@ridmathejanjani9319 Жыл бұрын
ගොඩක් ජිවිතේ සාර්ථක කර ගත්ත අය ඒ අය දියුණු වුණ විදිහ කියන්න කැමති නෑ... ඒ රහස අනෙක් අයට කියලා දෙන්නේ ඉතාමත් සුළු පිරිසක් ඒ අතරේ ඔයා ඇත්තටම කල්‍යාණ මිතුරෙක්... මිනිස්සුන්ව මානසික වශයෙන් සුවපත් කරන්න හැමෝටම බෑ ඒත් ඔයා ඒක කලා ඉස්සර මානසික අතින් දුර්වල වෙලා හැමදේටම අඩපු, දුකින් හිටපු මිනිස්සු කී දෙනෙක් අද ඔයා නිසා මනස ශක්තිමත් කරගෙන සතුටින් ඇත්ද ❤❤ ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා දේවල් කියලා දෙනවට 💕 ඒ වගේම අපේ universe in you family ඒකෙ හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා විශ්වයට ස්තුතියි!!💕
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🌍🙏🏻✨✨✨✨
@geethakumari9557
@geethakumari9557 Жыл бұрын
ඔයා හරිම කරුණාවන්තයි ඔයාට අධිමානසික හැකියාවන් තිබෙන බව මට හිතෙනව 🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@nelupadias5479
@nelupadias5479 Жыл бұрын
වාසනාවකට පොඩි කාලේ ඉදන් මේ දේවල් බොහොම ස්වාභාවිකව මට අවබෝධ උනා,ජිවිතෙ යම් යම් කාල වල ඉගෙන ගත්ත පාඩම් අද්‍යාත්ම දියුණුවට ටම යි උනෙ,,බොහෝ වේදනා තුලින්මයි එය අවබෝධ කරේ,,ජිවිතෙ ගැන ආව අරමුණු ගැන හොයන්න,ආසව ආව,,ගොඩාක් දුර ගියා,මන් කවුද කියල හෙව්ව,5වෙනි තලේ ට නිහතමානී ව මන් ඇවිත් කියල හිතෙනව,,මන් දන්නවා විශ්වය මට ඒක අවශ්‍ය කාලය තුලදී ලබා දෙන බව,මන් මගෙන් මේ ලෝකේට කලයුතු සේවාව කරනව මැරෙනකම්ම,ඉක්මනින් බවගාමි ජිවිතෙ අවසාන කරන්න මා ඇතුලු ඔබ සැමට හැකිවේවා,🙏🌿❤ ඔබගේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🌻🌻
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ..සාදු .සාදු ..සාදු ..🙏🙏🙏..පුදුමයි..එත් ඇත්තයි....සොයමින් සිටි තොරතුරු රැසක් මෙ මොහොතෙම ලැබුන.ස්තුති ..තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️💜️
@universeinyou
@universeinyou Жыл бұрын
Theruwan Saranai ✨🙏🏻🌍
@aespakarinaisakillervisual2572
@aespakarinaisakillervisual2572 Жыл бұрын
බුදුසරණයි ඔයාට!!!!
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
@@aespakarinaisakillervisual2572 තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️
@nimalimangalika5545
@nimalimangalika5545 Жыл бұрын
බුදු සරනයි !🙏🙏🙏🙏🙏
@user-nj1xx3us8q
@user-nj1xx3us8q Жыл бұрын
ගොඩාක් ස්තුතියි ! තෙරුවන් සරණයි ! ඔබතුමියට
@kaveeshajayasekara2623
@kaveeshajayasekara2623 Жыл бұрын
Low of attraction throry එක මම ඉගෙනගත්තේ ඔයාගෙන්..🦋 ජිවිතේ ගැන අවබෝධ කරගන්න මට පුළුවන් උනා. ඇත්තටම කිව්වොත් මගේ ජීවිතයේ අත්දුටු වෙනසක් ලැබුවා. ඒ ගැන විස්තර කරන්න මට වචන නෑ. අක්කව දකින කොටත් හිතට සතුටක් දැනෙනවා.🧚විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි.. මගේ ජීවිතය, මගේ ආත්මය, මගේ මනසේ යහපත,දියුණුව,අවබෝධය වෙනුවෙන් ඔබව හදුන්වා දුන්නට..🥺❤️💐
@universeinyou
@universeinyou Жыл бұрын
Adarei hamadama oylta , oya hithana widihtma lassnt jiwithe wens wei hamadama sathutin inna !! ✨♥️🌍🙏🏻
@Magic_Angel-x
@Magic_Angel-x Жыл бұрын
ඔයා තමයි හරිම විදිහට මේක කරන විදිහ කියල දීපු ලංකාවේ එකම you tuber.. ඉතින් මමත් මේක අවුරුදු ගානකට කලින් කරලා අද වන විට සාර්ථකව ප්‍රතිඵල භුක්ති විඳින කෙනෙක්.. අනිත් අයටත් ඉදිරියට යන්න ඔයාගෙ අවංක පැහැදිලි කිරීම වෙනුවෙන් ඔයාට තව තවත් ඉදිරියට යන්න පුළුවන් ශක්තිමත් බව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.. ❤
@nimmiupekha
@nimmiupekha Жыл бұрын
අනේ ඔයාව දැක්කත් ඇති🥺හරිම ලස්සන පෙනුමක් ලස්සන කටහඩක් ලස්සන අදහස්.ඇත්තෙන්ම ඔයා සුරංගනාවියක් වගේ 😘😍.❤❤❤
@gamagecreations7573
@gamagecreations7573 Жыл бұрын
Angel Azraa.... ඔයා මේ විශ්වයෙන් මනු ලොවට ත්‍යාග කල දෙව් දුවක්... ඔය කියන 4 වන තලයට මාත් පිවිසිලා කියලා හිතට දැනෙනවා.. ඒ කිව්ව ලක්ෂණ මාත් දියුණු කරනවා.. මේ ලෝකෙටම මෛත්‍රී කරන්න මටත් පුළුවන්.. හරිම සතුටුයි මේ දේවල් අහන්න ලැබුණට.... ඔයාට ගොඩක් ස්තූතියි.. ඒ වගේම පින්... මේ වගේ දැනුම බෙදලා දෙනවට...
@Ti._._._ki
@Ti._._._ki Жыл бұрын
අද මගෙ උපන්දිනෙ මං හරි ආසයි අක්කාගෙ විඩියෝ වලට අද වගෙ දවසක ඔයාගෙ විඩියො එකක් දකින්න හම්බුනා කියන්නෙ මට ලොකු සතුටක් අක්කෙ අක්කාගෙ ඉස්සරහට වැඩකටයුතු ඔක්කොම සාර්ථක වේවා ! බුදු සරනයි ❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Happy Birthday Darling ✨✨✨✨
@EmmettAndresen
@EmmettAndresen Жыл бұрын
wish you a very happy birthday
@Ti._._._ki
@Ti._._._ki Жыл бұрын
@@universeinyou Thnk you akka 🥰🥺❤️🙏🌍
@Ti._._._ki
@Ti._._._ki Жыл бұрын
@@EmmettAndresen Thnk you ❤️🙏🥰🌍
@Ngoc11.11
@Ngoc11.11 Жыл бұрын
Happy birthday ♥️♥️
@dushanmadu6379
@dushanmadu6379 Жыл бұрын
ඔබේ පින්බර වචනයෙන් අඩුවක් නැතුවම දැනුම බෙදාගෙන මේ පැහැදිලි කිරීම සියලු සත්වයන්ගේ නුවනට වැටහෙත්වා.🙏🙏🙏...
@user-co1tp6gs3d
@user-co1tp6gs3d Жыл бұрын
ස්තුතියි විශ්වය මට මෙ දැනුම ලබා දෙනවට... මට දැනෙවා මම දැන් 3Dතලයෙන් මිදිලා ඉන්න බවත් 4D තලයට ඇතුලු වෙලා කියලා... මට තම අවුරුදු 14 යි ... මෙච්චර පොඩි වයසකදි මට මෙ දැනුම ලබා දෙනවට ස්තුතියි විශ්වය🌍🌍එ වගෙම අක්කෙ ඔයාට ගොඩක් පින්❤❤❤❤
@Fnb-cb-200
@Fnb-cb-200 Жыл бұрын
Hondin studies karanna. Kawadahari honda job ekak karala me channel ekata comment ekak danna. Azra akki godak sathutu wei. Oya 14 years kiuwwa nisa me comment eka dannama hithuna. Podi advice ekak meka. Oyata teacherslage hitha dinaganna hondata padam karala witharaka newei discipline ekenuth puluwan. Mn kiyanawata honda lamayek widihata naraka dewal wlt yomi wenne nathuwa iskolen out wenakal indala balannako. Oyata kawadahari sathutu wenna puluwan teacherslage adaraya dinaganna labuna ekata. Good luck for your future dear. Study well and achieve your targets. ❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🌍🙏🏻 so happy for you
@user-co1tp6gs3d
@user-co1tp6gs3d Жыл бұрын
Thanks♥️♥️♥️😊😊
@user-co1tp6gs3d
@user-co1tp6gs3d Жыл бұрын
♥️
@hansi9373
@hansi9373 Жыл бұрын
You are a blessed one❤
@adeeshaparindi5650
@adeeshaparindi5650 Жыл бұрын
මම law of attraction කියලා දෙයක් තියනවා කියලා මුලින්ම දැනගත්තෙ ඔයාගෙ vedio එහෙකින්.. ඒ දේට අනේකවාරයක් ස්තූතිය්, ඉතින් එ දවසෙ පටන් අද වෙනකය් ජිවිතෙ හැමදේම හොද විදියට වෙනස් වෙලා තියෙනවා, තව ඉදිරියටත් එසේම වේවි! විශ්වයේ සොදුරු පනිවිඩ අපිට කියන්න ඔයා වගෙ අය මවලා කියලය් මං හිතන්නෙ.. Thanks sooo much you and our univers 💕🌎🍃🎆🌻
@ruwanthikadeepthi7784
@ruwanthikadeepthi7784 Жыл бұрын
ඇත්තටම අක්කි මගේ ජීවිතයත් එන්න එන්නම ලස්සන පිවිතුරු වෙනවා ලොකු නිදහසක් දැනෙන්නේ... මේ පිළිබඳ නිරවුල්ව කියලා දෙනවට අක්කිට Thank you so much!!!🌼🌼🙏🙏💛💛
@Prema123-pi1vx
@Prema123-pi1vx 2 ай бұрын
විශ්වාස සුතිතයිෂළෙමි ශාරීරික සමාදනාය ආලුදවාසක් වේවා ඹයාට යහපත් දින වේවා
@MoBoW-satisfying
@MoBoW-satisfying Жыл бұрын
හැමෝම හොයන නිදහස් ජීවිතය ඒ අයට ලැබෙන්න ඕනේ 🖤🥰 නරක මිනිස්සු නරක පරිස⁣රයෙන් මිදෙන්න පුලුවන් වෙන්න ඕනේ !! විශ්වයට ස්තූතියි 🙏🌌
@rash33
@rash33 Жыл бұрын
මගේ ජීවිතයේ මට මුණ ගැසුන ලස්සනම මුණ ගැසීම ඔබයි. 3 වන තලය තුල කොටු වෙලා ඍණාත්මක ජීවිතයක් ගත කරපු මට දැන් ඉහල තලයකට පිවිසීමට ලැබුණේ ඔබ නිසායි. උතුම් වූ විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි. මම ආශිර්වදිතයි🤍🧚‍♀️ Thank you so much Azra❤ God bless you 🙏 ❤
@sithu7983
@sithu7983 Жыл бұрын
ඔයා කතාකරන විදිහ හරිම ආකර්ෂණීයයි.අහන් ඉන්න ආස හිතෙනවා.❤
@Piumikaweerasingha912
@Piumikaweerasingha912 Жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.. මට මාව මුණගැස්සුවාට. මාගේ ජිවිතේ වෙනස් කරුවාට.. මාත් සමඟම ඉන්නවාට...💙
@ashinethmini24
@ashinethmini24 Жыл бұрын
දැන් මගේ ජිවිතේ ලස්සනට වෙනස් වීගෙන එනවා. 2023.06.23 මගේ කාමරේට කළු සමනලයෙක් ආවා. අද උදේ මගේ ඉස්සරහට සුදු සමනලයෙක් සහ කහ සමනලයෙක් ආවා ❤🌏🦋 විශ්වයේ ඉගි දැන් මට ලැබුනා මන් හදවතින්ම විශ්වයට ස්තුති වන්ත වෙනවා 🌏✨️ සුරංගනාවියේ ඔයා අපිට ලස්සනට ජිවිතේ සාර්ථක කරගන්න කියලා දුන්න ❤ සුරංගනාවී ඔයාටත් ගොඩක් පින් ඒ වගේම ස්තුති ❤🧚‍♂️
@Vintage.hours24
@Vintage.hours24 Жыл бұрын
kalu samanalaya hoda ndd
@dilinirajapaksha8160
@dilinirajapaksha8160 Жыл бұрын
@@Vintage.hours24 kalu samanalayag meanimg eka.mokakda mage room.ekTath awa math nitharama dakinawa.kalu sudu kaha
@sadeepaliyanage2578
@sadeepaliyanage2578 Жыл бұрын
Universe in You පවුලට මම එකතු උනේ මීට මාසයකට කලින්. ඒ ජොබ් එකක් නැතුව ඉන්නකොට, කරන හැම දෙයක්ම අවුල් වෙනකොට,ජීවිතේ එපා වෙලාම ඉන්න වෙලාවක බැරිම තැන මන් යාලුවෙක් එක්ක මේ ගැන කතා කරාම, අහම්බෙන් වගේ එයා මට කිව්වා "Universe in You" ගැන. ඉතින් අද වෙනකොට මන් හැම වීඩියෝ එකක්ම බලලා ඉවරයි. ඉතින් මට අවුරුදු 27ක් වෙනස් කර ගන්න බැරි උන සිතුවිලි,ජීවන රටාව, මටත් නොදැනීම මේ මාසය තුල වෙනස් උනා. හරියට මම නැවත ඉපදුනා වගේ... ඉතින් Azraa මිස් ඔයාටත්, මගේ යාලුවාටත් විශ්වයේ ආශිර්වාදය හැමදාම ලැබේවා! විශ්ව ශක්තීන් ආකර්ශනය වේවා🙏 අලුත් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා...... තෙරුවන් සරනයි! විශ්වයට ස්තූතියි❤
@swarnawijeratne2215
@swarnawijeratne2215 11 ай бұрын
Thanks
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
මට අක්කී ගැන කියන්න වචන නෑ ඇත්තටම මම අද ඉන්න තැන මටවත් හිතාගන්න බෑ...මම බලාපොරොත්තු උන විදිහට exam results ආවා...මට හිතාගන්න බැරි ඒවා හීන විතරයි කියලා හිතපු දේවල් ගොඩාක් ...මම දැන් achieve කරන් ඉන්නවා අද වෙද්දී...ඔයාට අක්කී හිතන හැම හොද දේම ඉතාමත් ඉක්මනට ඔයාගේ ජීවිතේට ලගා වෙන්න ඕනි ❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
Congratulations darling godak sathutui ✨♥️🌍🙏🏻
@chehanchamika9474
@chehanchamika9474 Жыл бұрын
මම physical fitness instructor කෙනෙක් ඉතින් මම 100% නැචුරල් තමයි ඇග හදන්නේ. මගේ මාංශ පේශි වර්ධනය කර ගැනීමට භාවනාව සෑහෙන ප්‍රයෝජනවත් උනා. ඉතින් කියන්න සතුටුයි මේ කියන හැඟීම් සියල්ල මටත් ඇවිත් තියෙනවා. මමත් දැන් වසර හතරක පහක සිට භාවනා කරන කෙනෙක්. මන් වගේ හිතන තවත් අය ඉන්නවා දකිද්දි මාර සතුටක් දැනෙන්නෙ. 🙏❤️ අනික කලින් දැනගෙනත් නෙමෙයී මට මේ හැගීම් ආවේ..මේ වගේ වීඩියෝ බලනකොට ඒවා වඩාත් තහවුරු වෙනවා...බොහොම ස්තූති.🙏
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🌍
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
මේ දෙකම සමානව යන දෙයක් මාත් අත්දැකීමෙන් කියන්නේ
@user-fp5vl2ib6d
@user-fp5vl2ib6d Жыл бұрын
එතකොට ඔයා ජිම් යන් නැද්ද
@prabodanimadhubhashini4368
@prabodanimadhubhashini4368 Жыл бұрын
අනිත් අයට මෛත්‍රියෙන් හිටියත් එයාලගෙන් ඈත් වෙලා හුදෙකලා වෙලා භාවනා කරන එක හරිම සැනසීමක් .. අනිත් අයට වඩා වෙනස් නිසා මම හිතුවේ මට පිස්සු කියලා.. ඒ පුරුදු නිසාම හරිම පීඩනයක් තියෙන කාලයක් තමයි පහු වුනේ..එහෙම පිස්සුවක් නෑ කියලා මම තේරුම් ගත්තේ මේ විඩියෝ නිසා..❤️❤️❤️❤️ ඒන්ජල් නම්බර්ස් ගොඩක් පේනවා.. ගොඩක් ස්තූතියි💙💙💙🙏
@prabodanimadhubhashini4368
@prabodanimadhubhashini4368 Жыл бұрын
@@udenilakmali7188💙💙💙depression nisa thamai mind eka transform wenne... pissu hadaganne nathuwa duka daragaththoth..
@sapnakaumini1489
@sapnakaumini1489 Жыл бұрын
අක්කා ඔයා මෙ අපිට කියල දෙන හැම දෙයක්ම මගේ ජීවිතේට ගොඩාක් වටින පාඩම් කියලා දුන්නා.. ජීවිතෙ කියන්නෙ මොකද්ද කියල එන්න එන්නම තේරුම් යනවා.. මිනිස්සු කවුද මෙ ලෝකෙ මොනවගේද මොනවද සිද්ධ වෙන්නෙ මෙ හැමදෙයක් ගැනම මොනවම හරි සිද්ධියකින් තේරුම් කරවන්න ජීවිතේ ගොඩක් සිදුවීම් සිදුවුනා..ගොඩක් මිනිස්සු මුන ගැස්සුවා.. එ හැමදේම විශ්වමාතාව විසින් සිදු කරනවා නියතයි ♥️.. අද වෙනකොට මගෙ ජීව්තෙ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා 💕 ජීවිතේම එන්න එන්නම ලස්සන වෙනවා.. ඔයා අපි වෙනුවෙන් කරන , කියල දෙන හැමදේකටම ස්තූති වන්ත වෙනවා අක්කෙ ♥️ ඒවගේ විශ්වමාතාවටත් ස්තූති වන්ත වේවා..! සියල්ලන්ගේම ජීවිත සතුටින් පිරේවා..!
@universeinyou
@universeinyou Жыл бұрын
Godak sathutui saha gdk adarei hamadama sathutin inna !!! Hama hinykma lassnt oya kmthi widihtm isht wewi !! ✨♥️🌍🙏🏻
@sapnakaumini1489
@sapnakaumini1489 Жыл бұрын
@@universeinyou අනේ අක්ක මට reply කරලා මට ඒකටත් ගොඩක් සතුටුයි 💕.. විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා !
@sapnakaumini1489
@sapnakaumini1489 Жыл бұрын
@@universeinyou අක්කා මන් දවස් දෙකක් කලු සමනලයෙක් දැක්කා.. එයා අපෙ ගෙදරට එනවා ඇවිල්ලා ගොඩක් වෙලා ඉන්නවා.. එයාගෙන් මොනවහරි දෙයක් කියවෙනවා කියලා මට හිතෙනවා ♥️
@shilpanethmi2110
@shilpanethmi2110 7 ай бұрын
මේ video මං ආයෙ ආයෙ බලනවා 💖😘 ඍණාත්මක දේවල් හිතට එන හැම වෙලාවක ම ඔයාගෙ videos බලනවා. එතකොට මට පුළුවන් ආයෙමත් මගේ vibration එක ඉහළ තැනකට ගේන්න ❤
@pulinasathsara2420
@pulinasathsara2420 Жыл бұрын
ඔයා කියන දේ ලස්සනට තේරුනා..මම 4 වෙනි තලයේ..ඉක්මනින් 5 වෙනි තලයට එන්න පුලුවන් කියලා විශ්වාසයි මට..ඔයාගෙ වීඩියෝ හමු උනේ අද...හරි සතුටුයි..ඉතා සාර්ථක කතා බහක්...හරිම වටිනවා..බලාපොරොත්තු වෙනවා නිතරම ඔයගෙ වීඩියෝ දකින්න..ස්තූතියි විශ්ව මාතාවට සිදු වු සියලු යහපත් දේ සහ හමු උනු සියලුම යහපත් අයව මුන ගැස්වුවාට..
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
දිව්‍යමය මනසින් ජීවත් වෙන්නදෙවිය කියාදෙන අපේ දිව්‍යංගනාවී ඔබට ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@universeinyou
@universeinyou Жыл бұрын
Theruwan Saranai !!!
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
❤🌎🌍❤🙏🙏🙏
@maleesha778
@maleesha778 Жыл бұрын
ගොඩාක් ස්තූතීයි සුරන්ගනාවී...මේ දේවල් කියා දෙනවට...❤❤❤ආදරණීය විශ්ව මාතාවටත් මුලු හදවතින්ම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏
@nimeshapathmasiri1111
@nimeshapathmasiri1111 Жыл бұрын
මම ඉස්සර හරිම ඍණාත්මක කෙනෙක් අහම්බෙන් වගේ ආකර්ශනය නීතිය ගැන දැන ගත්තා මුල් කාලේ හරිම අමාරුවෙන් කරා හැම දේකටම ස්තූතියි කල පොත් වල ලිව්වා මම වැටෙන හැම වෙලාවේම හිතුවේ විශ්වය මාව පරීක්ෂා කරනවා කියලා දැන් මම නිදහස් මම 4 වෙනි තලයේ ඉන්නේ ස්තූතියි ඔබට ජීවිතය වෙනස් කර ගන්න උදවු කරාට විශ්ව මාතාවට ආදරෙයි ස්තූතියි අද ලැබු මේ අලුත් මාසයට ස්තූතියි මගේ හා අන් අයගේ සියලූ පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🌼🌼🌼🌹🌹🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏
@nimeshiravihari8740
@nimeshiravihari8740 Жыл бұрын
ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා සහෝදරිය ❤️❤️ 🙂🙂
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ඔයා නම් දුවේ වටින සම්පතක් ❤❤❤❤ තරුණ ලමයි මෙහෙම හරිම අඩුයි බුදු සරණයි
@aespakarinaisakillervisual2572
@aespakarinaisakillervisual2572 Жыл бұрын
බුදුසරණයි ඔයාට. වැඩි වැඩියෙන් ශක්තිය ලබෙන්න ඕන අපිට මග පෙන්වනවට.
@user-bh2mo7nf4b
@user-bh2mo7nf4b Жыл бұрын
හතර වන තලයට අදාලව ලක්ෂණ ගොඩක් මට තියෙනවා 🌼 පස් වෙනි තලයටත් යන්න අවශ්‍ය කරන දේ මනසින් ගොඩනැගෙන බවත් වැටහෙනවා! විශ්ව මාතාවටත්❤ ආදරණීය Azraa අක්කාටත්❤ මටත්❤ අනේකවාරයක් ස්තූති ස්තුති ස්තූති 💝🍀
@indilesh4942
@indilesh4942 Жыл бұрын
Thank you angel Azra & Universe..❤️❤️ ඔයා කියපු හැමදේම සිදු වෙමින් පවතී.බුදු ගුණ අනන්තයි..🙏🙏.පරිසරයට ආදරය කරන්න කරන්න යහපත්දේ සිදු වෙමින් පවතී..තෙරුවන් සරණයි ඔයාටත්,සියලුම දෙනාටත් ❤️❤️
@ranishakalani4705
@ranishakalani4705 Жыл бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි මට මෙ වැඩසටහන දැකගන්නට සැලැස්වීම ගැන 🙏 ඔබටත් ගොඩක් ස්තූතියි හැමවිටම හොඳ දේවල් අපි වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන 💖 අපි හැමදෙනාගෙම යහපත් බලාපොරොත්තු විශ්ව මෑණියන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා මුළු මහත් විශ්වයම සුවපත් වේවා 🙏
@sudeshpriyankara9509
@sudeshpriyankara9509 Жыл бұрын
මගේ ජීවිතයේ මට හමු වුන අතිශය වැදගත්ම වීඩියෝ එක කියල මට හිතෙනවා...ආදරෙයි මෙවන් දෙයක් අපිට දැනගන්න සැලැස්සුවාට....❤❤❤❤❤❤❤❤❤
@nilminijayasingha3462
@nilminijayasingha3462 Жыл бұрын
මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා ඔබට 💖🌻🙂
@suniljayantha2627
@suniljayantha2627 Жыл бұрын
අදුරේ අතගාල දැනුවත් උන වෙලාවක ඔබතුමිය නිසා මම ඉන්න තැන අවබෝද කර දීම ඔබ‍ට පින්.. 🙏
@sujeewagirihagama5203
@sujeewagirihagama5203 Жыл бұрын
ඔබේ දැනුම හා කතිකත්වය විශිෂ්ඨයි.මට අවබෝධ වුනා මම ඉන්න තැන .ස්තුතිය ඔබට .
@piyumikahansamali-ji8wd
@piyumikahansamali-ji8wd Жыл бұрын
Angel🧚‍♀️🧚‍♂️ ✨🙏 thanks you ❤....................ආදරය කරුනාව මයිත්‍රිය ලොව පුරා පැතිරේවා✨
@Dinusha_Nethmika
@Dinusha_Nethmika Жыл бұрын
මගේ ජීවිතයේ මුන ගැසුනු හොඳම ගුරුතුමිය සහ හොඳම මිතුරිය ඔයයි Azraa akki 🥺❤️✨ තෙරුවන් සරණයි🙏 akki ✨️✨️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻✨🌍theruwan Saranai !!!
@dilshanimadushika855
@dilshanimadushika855 Жыл бұрын
ඔයා නම් ඇත්තටම angel කෙනෙක් අක්කි.විශ්ව ආකර්ශන නීතිය කියලා දෙන එකට ගොඩක් පිං.ඔයා නිසා මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වුනා.🙏🧚🌸❤️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🌍🙏🏻
@Sasindu_kawishan
@Sasindu_kawishan Жыл бұрын
මං අක්කගේ හැම videos එකක්ම ව⁣ගේ බලලා තියෙනවා . ම⁣ට මොකක් හරි ප්‍රශ්නයක් උනාම මං හිත හදා ගන්නේ , ඒ ප්‍රශ්නේට answers හොයා ගන්නේ අක්කගේ videos බලලා 😊 මං තාම a/l කරන student කෙනෙක් , මං breakup එකක් නිසා ප්‍රශ්න ගොඩක හිටියා , ඒ වගේම යාලුවො , එයාලා නිසත් මං සැහෙන්න මානසිකව වැටුණා . මං මේ දේවල් කියන්න කෙනෙක් නැතුව අසරණ වෙලා හිටියේ , පිනකට වගේ මේ channel එක මට හම්බුනේ , අක්කගේ ඒ videos බලලා තමයි මං හිත හාදා ගත්තේ 🤗 Thank you so much sister 🥳🙏 ඇත්තටම මේ වගේ girls la හරිම අඩුයි අද 🥺❤ අද මං මගේ වැඩ ටික කරගෙන සතුටින් ඉන්නේ අක්කා නිසා , ඔයාට ඒකට කොහොම ස්තුති කරන්නද කියලා මට තේරේන නැහැ , ඇත්තටම ඔයාට ගොඩක් පින් අකකේ 🥺❤🙏 අක්කව හොයාගෙන හරි ඇවිත් ස්තුති කරන්න හිතෙනවා 🤗🌷 මේ විදියට අනිත් අය වෙනුවෙන් මේ කරන දේවල් වලට ඔයාට ගොඩාක් පින් සිද්ද වෙනවා අක්කේ ❤🙏✨🌷 Thank you so much universe in you 💝 🎉🥳
@tharakapradeeplal785
@tharakapradeeplal785 Жыл бұрын
ඔබ තුමියටත්, විශ්ව මාතාවටත් ස්තූතියි ,කතාව ඇත්ත .ලඟක ඉඳලා වෙනස් වෙමින් ඉන්න මම සන්සාරෙන් ඉවත් වෙන්න උනන්දු වෙනවා .උපන්නාට වඩා දියුණු වෙලා මියයන්න උත්සාහ දරණ කාලයක් .💐💐💐💯👍🤝
@tharangakumari7670
@tharangakumari7670 Жыл бұрын
Thank you univers ❤
@user-vu8el5ur4v
@user-vu8el5ur4v 3 ай бұрын
මට වයස 17 යි තාම . මමත් මේ දේවල් ඛැන හොයනවා . තර්ක කර කර මම මෙහෙමද ඉන්න ඕන කියලා හිත හිත ඉන්නවා . මේ වීඩියෝස් බලන්න හේතුවත් ඒක .
@sulanilasanthi3427
@sulanilasanthi3427 Жыл бұрын
උතුම් වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ඔබතුමිය මුණගැසීම සම්බන්ධයෙන්......
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
බොහොම ස්තූතියි පුංචි දුවට.❤❤ ආදරණීය විශ්වයට බොහෝම ස්තූතියි ❤️🙏❤️
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
ආදරණීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!❤️🙏🙏🙏❤️
@ChathuJeewanjala
@ChathuJeewanjala Ай бұрын
විශ්වය මාත් එක්ක කතා කරනවා ..engle numbers දකිනවා .. සමනල්ලු දකිනවා ..🦋💜️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !,🙏
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Жыл бұрын
ඇත්ත ටම අක්කා අක්කා කියන හැම දේම ඇත්ත වැදගත් දේවල් ලොකු වෙනසක් අත් විදිනවා .නිදහස ,සතුට ,දියුනුව,ආදරය,මනස,සීමා සහිත ජීවතය මෙ කියන හැම දේව අවබොද කර දුන්නාට ස්තුතියි අක්කා.තමන්ට තමන්ව හොයා ගන්න මාර්ගය කීයාදුන්නාට ගොඩක් ස්තූතියි .ආපසු හැරී බැලූ විට මන් ඉන්න තැන ගැන සතුටුයි 😊 මගෙ ආත්මය නිදහස් විශ්වයට බොහොම ස්තූතියි අක්කාව මට ලබා දුන්නාට 🙏🌌💜️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🙏🏻✨
@prasandika3039
@prasandika3039 10 ай бұрын
ඔයාට තෙරුවන්සරණයි .මේකියනහැමදේසත්‍යක් ජීවිතේකියන්නෙ හරිමසැහැල්ලුවෙන් ඉන්න ඕන පුළුවන්හැමවිදියටම අසරනමිනිස්සුන්ට පිහිටවෙන්න ඕන අනිත් අයගෙදේවල් නොසොයා පාඩූවේ ඉන්න ඕන
@kalpanigayasha7420
@kalpanigayasha7420 Жыл бұрын
ආදරයත් කරුණාවත් රැගෙන ආ ඔයාට ස්තූතියි.
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🌍♥️
@malamanohari5217
@malamanohari5217 Жыл бұрын
නිදහස් පිවිතුරු ජීවන ගමනකට පියමන් කිරිමට අනන්ත වු බුදුගුණ බලයේ ආනුභාවයෙන් යහපත් සිතුවිලි වලින් ජිවිතය සාර්ථක කරගන්න මග සලසා දෙන මාර්ගය පෙන්වා දුන් ඔබ තුමියට ගොඩක් පිං .සම්මා සම්බුදු සරණයි .🌻🌻🌻🙏🌻🌻🌻
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻♥️
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
හොද දැනුවත් කිරීමක් .ස්තුති දුව .තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
@naveenhewavitharana58
@naveenhewavitharana58 Жыл бұрын
විශ්වයට ස්තූතියි ඔබතුමිය මුණගැස්වූවාට😊
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏බුදු ගුණ අනන්තයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සියලුම සත්වයෝ ලොව සුවපත් වෙත්වා 🙏🙏🙏පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා 🙏🙏🙏නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@ajithkumarasiri-wg6uu
@ajithkumarasiri-wg6uu Жыл бұрын
බාවනාවෙ ආනිසන්ස ඔය ආකාරයෙන් තෙරුම් කිරීම අද සමාජයට වටිනවා.❤.බුදු සරනයි🙏
@udenidewappriya4048
@udenidewappriya4048 Жыл бұрын
ඒන්ජල් නම්බර්ස්.සමනලුන් .පිහාටු මේ හැමදේම මට දකින්නට ලැබෙනවා.විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤❤❤
@madupriyangika2960
@madupriyangika2960 Жыл бұрын
මම ගොඩක් වෙනස් වෙලා කියලා මට දැනෙනවා .. ඒ ඔයා නිසා sister azra ගොඩාක් ස්තූති ඔයාට අපිට යහපත් දේවල් කියලා දෙනවට 🙏 Thank you universe 💖🙏🙏💗💗
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻🌍
@pradeepwijerathna9252
@pradeepwijerathna9252 2 ай бұрын
පුහු දෙවල් බල බල හිටිය මට මෙ දෙ මාර වටිනවා ! Face ek dekalamai blnna awe😮 කලගුන දන්නා අයට විශ්වයෙ අශිර්වාදය තියෙනවා !!! දුක නිවා ගනිත්වා !
@anuu..9207
@anuu..9207 Жыл бұрын
මගෙ අතින් low of attraction මග ඇරිල තිබුනෙ කාලයක්. මන් ආයෙත් පාත් එකට ආවෙ ඊයේ ඉතින් මන් වෙනස් වෙන්න හිතල දවසක් යනකොටම අක්කිගෙන් vedio එකක් ලැබුන මට පුදුම සතුටක් දැනුනා අක්කිට ගොඩක් ස්තුතිවන්ත වෙනව මම ❤️ ඒ වගේම ආයෙත් මාව හරි පාරට ගත්ත විශ්වයට මම අනේකවාරයක් ස්තූතිවන්ත වෙනව 💌
@hashanimadhushika1442
@hashanimadhushika1442 Жыл бұрын
ගොඩාරියක් පිo අක්කී.... පස්වෙනි තලය කියන්නෙ.. මාරම ලස්සන තැනක් ...තමන්ව අවබෝධ කරගෙන මනස ටිකෙන් ටික දියුණු කරගන්න එක තමන් සතු වගකීමක්... හැමෝම ඒ විදියට හිතල උත්සහ කලොත් හිතාගන්න බැරි ලස්සන මිහිපිට දිව්‍යලෝකයක් වෙනව පෘථිවිය ...ආදරෙයි මුළුමහත් විශ්වයටම ස්තුතී.. 🥺😍♥️🌏💫
@medhii1111
@medhii1111 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලද්දි මම දැක්ක දෙයක් තමයි ඔයාගෙ කොන්ඩෙ ඉක්මන්ටම වැවිල 😍පැහැදිලි වෙනසක් තියෙනව නේද ඉතින් ඒකත් මන් හිතන්නෙ විශ්වයෙන් ලැබුන ආශිර්වාදයක් ❤thank you for you
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨✨🌍🙏🏻
@nadeekajayasinha1617
@nadeekajayasinha1617 9 ай бұрын
හැමදමත් වගේ මට අවශ්‍ය වෙලාවට මේ වීඩියෝ දකින්න සලස්වන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏
@sasinisasini4611
@sasinisasini4611 Жыл бұрын
අක්ක ඇත්තටම මන් ගොඩක් lucky. මගෙ ජීවිතේට ගොඩාක් හොද උපදෙස්, මගපෙන්වීම් ලැබෙනව. ඒකෙන් වෙනස්ම විදිහකට මාව ගොඩනැගෙන්න හදනව. අක්කි මන් අද ඉදන් පටන් ගන්නව ගමන. Thank you මාව සුවපත් කරනවට. ඇත්තටම thank you. Thank you univers. Thank you garden angles. Thank you jesus 🥰🥰
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🙏🏻🌍
@dinuu575
@dinuu575 Жыл бұрын
මමත්වයෙන් සම්පූර්ණයෙන් ම මිදීමේ ඒකායන මග ඇත්තේ බුද්ධ දර්ශනය තුළ පමණි.ඔබට තෙරුවන් සරණයි අක්කා .
@halpageheshan
@halpageheshan Жыл бұрын
අද පාඩමත් ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏 මේ comment එක කියවපු හැමකෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!🙏☺
@erandisandunika1584
@erandisandunika1584 Жыл бұрын
❤️ බොහොම ස්තූතියි අක්කි.ජීවිතේට ගොඩක් අලුත් දේවල් එකතු උනා ඔයාගෙ මාර්ගෝපදේශ නිසා.යහපතක්ම වේවා ඔයාට.❤️❤️
@chamalabesinghe1763
@chamalabesinghe1763 Жыл бұрын
මම මේ විඩියෝ එක බැලුවම තේරුනා මගේ නිවුන් දැල්ල නිසා මම ඉන්නෙ 5 වෙනි මානයේ කියල..ට්වින්ෆ්ලේම් දැඩි වේදනාත්මක ගමනේ අවසානය අද්‍යාත්මික අවදිවීම මම දැන් ගොඩාක් සතුටින් සහ මම හිතන පමාවෙන් මගෙ ජිවිතේට බොහෝ දේ ලැබෙමින් පවතිනව... ඔයාට ගොඩාක් ස්තුතියි වගේම පින්.... ❤️❤️❤️🙏🙏
@sheemaserene4552
@sheemaserene4552 Жыл бұрын
I too in 5th dimension due to my Twinflame journey. After a painful years of separation finally now I'm at a peaceful state of mind .
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 26 күн бұрын
Me too
@user-yb1xx2wd6l
@user-yb1xx2wd6l 11 ай бұрын
හරිම පැහැදිලියි.අල්ලාගත් දේවල් අත හැරුණාම කොපමන නිදහස්‌ ජීවත්වෙන්න කියල වැටහෙනව. ස්තුතියි ඔබට.
@tharu.s.bandara
@tharu.s.bandara Жыл бұрын
Good morning akki 😇මේ vedio එක ගොඩාක් වටිනවා..thanks akki !🥰💜
@gimnihansanawijesinghe9979
@gimnihansanawijesinghe9979 9 ай бұрын
UNIVERSE IN YOU....මෙවැනි වටිනා විශ්වීය අධ්‍යාත්මික ධර්මතාවයන් ලෝකවාසී පිංවතුන්ට පෙන්වා අවබෝධ කිරීමේ මහඟු කර්තව්‍යයක නිරත වන ආදරණීය ඔබතුමියට ත් , විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තූතියි ...!!!❤💖🌹ඔබතුමියගේ සියලුම යහපත් චේතනාවන් ඉටු වේවා ...🙏
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි මෙවැනි දෙවල් අපිට කියලා දෙනවට 🙏❤✨🌎
@GuwaniRanahansi_
@GuwaniRanahansi_ Жыл бұрын
විශ්වයටත් ඔයාටත් බොහොම ස්තූතියි අක්කේ...🙏
@knowkOfficial
@knowkOfficial Жыл бұрын
ස්තුතියි අක්කේ ගොඩාක්❤️🧚‍♂️.ජීවිතේට වැදගත් දේවල් ගොඩක් අක්කගෙන් ලැබෙනවා අක්කගෙ හැම බලාපොරොත්තුවක් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ♥️
@user-xi2lv1cj6c
@user-xi2lv1cj6c 8 ай бұрын
ඔබට දීර්ඝායුෂ මෙන්න සතුට සෞභාග්‍යය ජීවිත කාලය පුරාවටම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා නංගි !!! 🙏🙏🙏🙏🙏❤
@universeinyou
@universeinyou 8 ай бұрын
💜✨🙏🏻🌎
@artyeshi7017
@artyeshi7017 Жыл бұрын
මට නිවැරදි මග පෙන්වනවට ගොඩක් ස්තූතියි ♥️ මමත් ගොඩක් තනියම නිහඩව ඉන්න කැමති කෙනෙක් දැන්..මෙ සත්‍ය වටහාගෙන ජීවිතය කියන්නෙ මොකද්ද කියලා හොයලා බලන්න ආසාවක් ඇති කරලා..එක නරක සිතුවිල්ලක් වත් ක්‍රියාවක් වත් මගෙ අතින් වෙන්නෑ ..හරිම සැහැල්ලුවෙන් හිතලා ඉස්සරහට යන ගමනට මග කියන ඔබට ගොඩක් ස්තුතියි ♥️🙏
@vindyawijesinghe4374
@vindyawijesinghe4374 Жыл бұрын
ආදරණීය ඔබටත් .....විශ්වමාතාවටත් බොහොම ස්තූතියි 🙏🙏❤️❤️
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤ මගේ ජීවිතය භාවනාවෙන් සකසාගන්න මම දැන් හැම වෙලාවෙම උත්සාහ කරනවා ❤මම ගොඩක් වෙලාවට පොසිටිව් හිතන්න පුළුවන් වෙලා තියනවා❤ ඔයත් මගේ ජීවිතයට මේ වෙනස ගේන්න බලපෑවා❤ ගොඩක් ස්තුතියි 😊🌸💗🤝
@isharamaduwanthi3951
@isharamaduwanthi3951 Жыл бұрын
@aquayard8177
@aquayard8177 Жыл бұрын
Oya karana videos godak watinawa, jeewitheta godak positive dewal ekathu karagaththa godak pin me karana wadeta.. Comfort zone eken ain wenna widiha genath puluwannam. Video ekak karanda. Theruwan saranai oyatath hemotamath..
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 Жыл бұрын
මේ වීඩියෝ එක share කරන්න like කරන්න කියල නොකිව්වනම් ඔබේ අගය තවත් වැඩි වෙනව .ඒ මට හිතුන දේ.කොහොම උනත් සමහර හාමුදුරුවරුන්ටත් පැහැදිලි කරන්න බැරි දෙයක් ඔබ ඉතා සරලව මේ වීඩියෝ එකෙන් කියල දෙනව.හැදෙනවනම් ඕනෑම කෙනෙකුට හැදෙන්න පුලුවන්.තුරුණුවන්ගෙ සරණයි ඔබට ..
@madushatharushi3519
@madushatharushi3519 Жыл бұрын
ඔව් අක්කෙ මටත් දැනෙනවා දැන් මන් ගොඩාක් වෙනස් වෙලා කියලා...ඔයා මෙ වගේ දේවල් සරල පැහැදිලි විදිහට අනිත් හැමෝටම කියලා දෙන එක ගැන ගොඩාක් සතුටුයි අක්කි..❤ thank you so much akki 💐💐
@kumarikumari1819
@kumarikumari1819 Жыл бұрын
මීස්ට ගොඩක් ස්තූතියි ❤❤විශ්වයේ පිහිටි ලැබේවා 🙏
@sayurikavishka386
@sayurikavishka386 8 ай бұрын
ඔබව මුනගැස්සුවට විශ්වයට අනේක වාරයක් ස්තුති ...
@samaragunawardana4783
@samaragunawardana4783 Жыл бұрын
You have practised love and compassion in many lives.. And your wisdom is magnificent.. You are a living epitome who has already received all the gifts of nature.. ❤️❤️
@achintha894
@achintha894 Жыл бұрын
Budu dhama ledivela daramya gena kathakrana eka hodai budu dhama genath hoda video ekakk ganna ko😍
@shevon5871
@shevon5871 Жыл бұрын
මාගේ තථාගතයාණන් වහන්සේ දෙසූ දහම සත්‍යයි සත්‍යයි...!
@sarathkrishantha3535
@sarathkrishantha3535 7 ай бұрын
හොද පැහැදිලි කිරිමක් මෙවැනි අවබෝධ තුලින් යහ මගට යාමට හැකි වෙනව ජිවිතය වෙනස් කිරිම තුලින් සාර්ථක භාවයට යාමට හැකි වෙනව විශ්වයට අනේක වාරයක් ස්තුතියි ඔබටද අනේක වාරයක් ස්තුතියි
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 Жыл бұрын
Angel Azra... thank you so much ...🌹🧡
@menakabands9536
@menakabands9536 Жыл бұрын
පැය ගනන් යන දරම දෙශනාවවත් නැති කමන්ට් මේකට තියනව සන්තෝසයි...
@sujithwikramage7129
@sujithwikramage7129 Жыл бұрын
I was amazed by this and after beginning watch your videos it was really amazing to realize that it was so calming in my mind with a fresh background. actually who are you my dear angel..?🧚 & I know you are an amazing creation in this earth 🌎 Go ahead for success all of your endeavours✨️ Love you so much & be careful ❤️✨️🙏🌎
@ransikamadushaniransikamad7119
@ransikamadushaniransikamad7119 Жыл бұрын
ඔයා කිව්ව විදියට මම ඉන්නෙ 4 වන තලයේ .ඔයට ගොඩාක් ස්තුතිය අපි දනුවත් කලට.මෙ ව්ශ්වයටත් ස්තුතිය ඔබව මුනගස්සෙව්වට .❤❤❤
@pinipakandamulla
@pinipakandamulla Жыл бұрын
Thankyou as always giving the best advice at the best time !!
@sandyakumari7862
@sandyakumari7862 Жыл бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි! ස්තුතියි! ජීවිත සාර්ථක කරගන්න පැහැදිලිව කරුණු කියා දෙන ආදරණීය සුරංගනාවි ඔයාටද ස්තුතියි! ඔයාගේ ජීවිතය තව තවත් බැබලේවා!❤❤❤❤❤❤
@miyurulakkhana3
@miyurulakkhana3 Жыл бұрын
Thank you so much akki ❤ Thank you so much dear univers ❤ Thank you so much dear mother nature ❤ thank you so much my gaurdian angels ❤ May the whole universe be healed...!!!
@මන්දාකිණි-1234
@මන්දාකිණි-1234 Жыл бұрын
සමාජයට ඔබෙන් වන සේවය අතිවිශිෂ්ඨයි...❤️
@wkshanerose4014
@wkshanerose4014 Жыл бұрын
Love you so much azra. You are an angel and hero for our country. Respect that you speak sinhala language without been arrogant. You do a big service towards the humanity for understanding the reality of the world and life. May all your wishes come true ❤ lots of love from sri lanka 🇱🇰 please keep up the good work and continue the channel we will bless you and wont let you down. I also follow your guidance for traveling to a higher frequency. Most of the people in SL can't understand the reality of life and universe. All people hunt for wealth mostly doing unethical things been selfish but you do a rare service for the society while been so young and escaping the rat race also. I also try my best to help the society while accomplishing my goals but i also escaped the rat race and became entrepreneur like you. ❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you for your kindness and encouragement, lets wish for a day where people are in alignment with their highest power and vibrating with love and light towards the world. Im so proud of the journey that you are in ! May all your dreams and desires come true !!! Stay blessed !
@ishanrashmika6046
@ishanrashmika6046 Жыл бұрын
ඔයා නම් හරිම ලස්සනයි එ වගේම ගොඩක් දේවල් හැමදැම ඔයාගෙ channel එකෙන් ඉගෙන ගන්නව thank you අක්ක ❤
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🌍🙏🏻
@lifewithanu6618
@lifewithanu6618 Жыл бұрын
මගේ සුර දේවතාවිය ඔයා අක්කා. ඔබේ ජිවිතය දවසින් දවස මොහොතින් මොහොත තත්පරේන් තත්පරය සෑම අතකින්ම සෑම දෙයකින්ම සාර්ථක වේවා ! බලාපොරොත්තු වන ඉලක්කය ඉක්මනින්ම ඉස්ට වේවා !! තුරුනුවන් සරණයි !!
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🌍 Theruwan Saranai !!!
@JsjsjZjzjz
@JsjsjZjzjz Жыл бұрын
තෙරුවන් සරණයි අපි හැමෝම මේ විශ්වය තුල මනුෂ්‍යයින් විදියට යහපත් ගුණ ගරුක මිනිසුන් විදියට ජිවත් විය යුතුයි 🙏 ස්තුතියි ඔබ‍ට මෙන්ම මේ මහා විශ්වයට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 39 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,5 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН