KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තමන්ගේ Guardian Angelගෙන් උදව් ලබා ගන්න ක්‍රම ✨🦋 #lawofattraction #spiritual #love #sinhala
22:59
Law Of Assumption හසුරවන්න ඉගන ගන්න ! 🌍 #lawofassumption #manifest #sinhala #lawofattraction
16:43
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
The Best Band 😅 #toshleh #viralshort
00:11
“Don’t stop the chances.”
00:44
අනිවාර්යයෙන් 11/11 දවසට කල යුතු සහ නොකලයුතු දේවල් ගැන දැනගන්න ! 🌼🧿🌍
Рет қаралды 373,647
Facebook
Twitter
Жүктеу
1
Жазылу 358 М.
Universe In You
Күн бұрын
Пікірлер: 3 200
@PVChandrani
2 ай бұрын
වකුගඩු රෝගෙන් පෙලෙන මගෙ අම්මව විශ්ව මාතාවගෙ අශිරවාදයෙන් සුවපත් වේවා 🙏🙏🙏🌸
@sandamalibandara9305
2 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@KKavi-zq9og
2 ай бұрын
අනිවාර්යෙන් හොඳ වෙනවා ❤
@dumindusandeep1990
2 ай бұрын
🌍🙏
@Universewithishu-vo5rx
2 ай бұрын
@@PVChandrani Akkige ammawa ikmanin suwapath karanawata mage Vishwa mathawata sthuthi wantha wenawa🌎♥️💐
@champikajayasundara2271
2 ай бұрын
@@PVChandrani ඔයාගෙ අම්මට ඉක්මනින්ම සුව වෙන්න කියලා මං විශ්වමාතාවට ස්තූතිවන්ත වෙන්නවා Thank you univers❤️
@lakshasanjeewani1825
2 ай бұрын
හදවත් රෝගයකින් පෙලෙන මගේ මල්ලී සුව කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏🙏
@Ima2325
2 ай бұрын
🙏
@charukamadushanka4911
2 ай бұрын
ඉක්මන් සුව ලැබේවා❤ 🙏✨
@chamodyajayarathne5999
2 ай бұрын
❤❤
@rashmikmadadeniya4291
2 ай бұрын
Thank you universe ❤
@Silly_Heartvibes
2 ай бұрын
❤❤
@Wishu-ge9ml
2 ай бұрын
මානසික රෝගයකින් අනේක දුක් විදින මාගේ ආදරණීය මාමා හට ඉක්මනින් සුවය ලැබේවා !
@kauwa714
2 ай бұрын
මේ මාසේ විබහගේ ලියන මගේ නංගිගේ මතක ශක්තිය වැඩිවෙලා මෙඩිසින් යන්න පුළුවන් වෙන්න ඕනී.විශ්වමාතාවට ස්තූතීවේවා❤
@1Alia22-o4b
2 ай бұрын
මගේ අතේ තිබෙන තුවාලය සුවවී 2024 AL exam eken AAA ලබාදී කොළඹ විශ්වවිද්‍යාලයට මාව select kara gaththata මම විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි ❤
@gayanidissanayake4987
2 ай бұрын
❤
@DiMiii_1
2 ай бұрын
❤💪
@Sithudewage
2 ай бұрын
අක්කේ අද මාරම දෙයක් උනා 😲.මං හරියටම 11.11ට ඇස් පියාගෙන හිත එක්තැන් කරගෙන ඉදලා.අහස දිහා බලාගෙන මට ඕනකරන ජීවිතේ මගේ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට උන විදියට හරිම සතුටින් අහස දිහා බලන් විශ්වයට ස්තූති කරා.මං ආසකරන් ජීවිතේ මං හිතින් ජීවත් උනා...අක්කේ එතකොට මං හිතුවෙවත් නැති වෙලාවක ලස්සන කහ පාට සමනලයෙන් මං ගාවට ආව.☺️☺️..මං හිටියෙ ගෙදර උඩ තට්ටුවෙ..ඒකට මට ගොඩාක් සතුටුයි.පස්සෙ මං පහලට ආවම සුදු පාට සමනලයෙක් දැක්කා...මට හරිම සතුටුයි.Thank you mother universe ❤️🙏
@HashinikaKarunarathna
2 ай бұрын
@@Sithudewage wow 🥺💕
@Universewithishu-vo5rx
2 ай бұрын
Oya harina wasanawanthai 🤗♥️
@imashamaduwanthi6271
2 ай бұрын
විශ්ව මාතාව ඔයා එක්ක ඉන්නවා..🥰
@Nishmi25
2 ай бұрын
❤😍
@Sithudewage
2 ай бұрын
@@HashinikaKarunarathna ❤️☺️
@ShashiniRanasingha
2 ай бұрын
මට දරු පැටියෙක් කුසට දුන්නට විශ්ව මාතාවට දහස් වාරයක් ස්තුතියි ❤🙏🙏🙏
@Dreamer99.99
2 ай бұрын
මගේ මල්ලිට ඔටිසම් සනීීප වෙලා සතුටින් සාමාන්‍ය ජීවිතයක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූති❤❤❤
@PavithraSithumini-x1m
2 ай бұрын
වකුගඩු රෝගයෙන් පෙලෙන මගේ තාත්තා විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා 🙏
@Nskgirl
2 ай бұрын
මම බලන් හිටපු video එකක්.මොකො 11.11 කියන්නෙ මගේ birthday එක.මම විශ්ව මාතාවට ස්තූතියි වන්ත වෙනවා.මේ වගේ ශක්තිමත් දිනයක මට ඉපදෙන්න ලැබුනු එක පිලිබද❤️
@RuwiThakshila
2 ай бұрын
lucky girl😍
@HirushiSithumini
2 ай бұрын
Wow❤
@oshadi6029
2 ай бұрын
Mth
@KumariPathirana-rx8ds
2 ай бұрын
Sha..❤
@thathsaraniihalagama1341
2 ай бұрын
මගෙත් birthday 🥰
@SurprisedAlbatross-dn6vs
2 ай бұрын
මගෙ කොන්දෙ ඔපරේශන් එක සාර්ථක කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 💙🌎💙
@NethmiVimarsha
2 ай бұрын
Oyw ikmnaninma suwa wenna kiyl prarthana krnw
@VishmiUmasha-i2h
2 ай бұрын
Oyt ikmnt hod wenw..❤
@SurprisedAlbatross-dn6vs
2 ай бұрын
ඔයාලට ගොඩක් ස්තුති විශ්ව මාතාවගෙ ආශිර්වාද ලැබේවා 🙏🙏🙏
@senilajithpura
2 ай бұрын
@@SurprisedAlbatross-dn6vs ❤️
@Ima2325
2 ай бұрын
🙏
@Danu_N
2 ай бұрын
මගේ අක්කාගේ දරු පැටියා සනීප වෙන්නත් එක හේතුවක් තමයි විශ්වමාතාව 🙏
@rukshanrukshan221
2 ай бұрын
Budusaranai
@Yashiniparindya
2 ай бұрын
11.11දිනම මට මේ වීඩියෝ එක දකින්න ලැබුනට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි.
@RavinduTharuka-j6r
2 ай бұрын
අංශභාග රෝගයෙන් පෙලෙන මගේ ආදරණීය තාත්තා සුවපත් වේවා
@universeinyou
2 ай бұрын
✨💜🌍🙏🏻 ikmn suwa prarthna krnwa 🙏🏻✨
@Ananda-lp6up
2 ай бұрын
ඉමනින්ම සුව වේවා
@Ima2325
2 ай бұрын
🙏
@jananibasnayaka9130
2 ай бұрын
❤❤
@charukamadushanka4911
2 ай бұрын
ඉක්මනින් සුවපත් වේවා 🙏❤
@anuathukoralage5246
2 ай бұрын
මගේ තාත්තාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@හිrunaදී
2 ай бұрын
මගෙ හස්බන්ඩ් ඉන්න රටට මට 2025 ජනවාරි වෙනකොට යන්න ලැබෙන්න කියලා ආදරණීය හදවත් තියෙන ඔයාලා ආශීර්වාද කරන්න.. ස්තූතියි විශ්වමාතාවනි.. ❤️ 11.11
@siswithbro5450
2 ай бұрын
matath thiyena ekama balaporoththuwa🌹 oyage prarthanawa sarthaka wewa!
@ChathurikaLakmali-zc3gg
2 ай бұрын
අනිවාර්යයෙන්ම ඒ බලාපොරොත්තුව ඉටුවෙනවා...❤🎉
@DinuwanAbaywickrama
2 ай бұрын
Aniwaryen puluwn
@sobhadarshani-gn7ds
2 ай бұрын
Oyage parthanawa a vidiyatama itu wenna keyala parthana krnawa.
@ShanakaPerera-n9q
2 ай бұрын
May your wish come true🧞💐 thank you universe for all the good things
@Dayydreamer1111
2 ай бұрын
මේකෙ උදාහරනෙට අරන් තියෙන්නෙත් A/L පාස්වෙලා campus තේරුනා කියලා☺️අනේ❤Thank you universe🌏❤️✨🦋ස්තූති ස්තූති ස්තූති💐
@SachizDil
2 ай бұрын
ඔයාගේ comment එක නිසා video එක බලන එක continue කරන මම❤ ස්තුති
@Dayydreamer1111
2 ай бұрын
@SachizDil Anee❤️🦋✨
@Dha-m6s
2 ай бұрын
I have♾️3As🎉
@Dayydreamer1111
2 ай бұрын
@@Dha-m6s Good luck dear❤️🦋
@jayamindiniwickramasinghe
2 ай бұрын
Here you are ❤❤❤❤
@nilukakumari1752
2 ай бұрын
දුවගේ මානසික ආබාදය [ deprestion) සුවකර දුන් විශ්ව මාතාවට ස්තුතී. ❤️🙏🙏🙏 12:42
@mAdhu-sx8vf
2 ай бұрын
11:11 මට මෙන් ම හැමදෙනාටම සුබයි 😗 මට මෙවර A/l විභාගයට AAA ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි... ❤️
@janunakandala
2 ай бұрын
2024 A /L exam එකට මම කැමතිම AAA රිසාල්ට් ලබා දී මාව පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටියට සිලෙක්ට් කර දුන් විශ්ව මාතාවට මම ස්තුතිවන්ත වෙමි💗🌈🔮🪄🧿
@rashmisamarakkodi3084
2 ай бұрын
ඔයාගෙ ලස්සන බලාපොරොත්තුව ඒ විදිහටම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා...! 🌷✨️❤
@anupamarajapaksha8282
2 ай бұрын
🤍✨️
@AmeeshaPerera-k6n
2 ай бұрын
All the best ❤
@ArundiThathsara
2 ай бұрын
ඔයාගේ ලස්සන බලාපොරොත්තුව ඒ වගේම ඉෂ්ට වෙන්නේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ❤❤❤මටත් තියෙන එකම හීනේ එක....❤
@DahamiHettiarachchi-11
2 ай бұрын
Good luck Akki❤✨🌼
@Anju__z
2 ай бұрын
Olevel ඉවර උනාම අයෙත් channel එකේ videos ඔක්කොම මුල ඉදන් බලනවා❤️🩹😌
@SaheliBandara
2 ай бұрын
මගේ birthday ekath 11.11 මේ එන 11.11ට මට අවුරුදු 20යි . මන් පොඩි කාලෙ ඉදලම මගෙ birthday එකට විශේෂයෙන් ප්‍රාර්ථනාවක් කළා. ඇත්තටම ඒ හැම එකක්ම ඉශ්ට වුනා . සමහර birthday වලදී මට හිතාගන්න බැරි තරම් පුදුම කිරීම් පවා මට ලැබිලා තියෙනවා . ඇත්තටම ඒ කාලෙදි මන් විශ්ව ශක්තිය ගැනවත් දැනගෙන හිටියෙ නෑ. විශ්වයේ බලය දැනගත්තෙ universe in you channel eken .ඇත්තටම 11.11 marama බලවත් දිනයක් ❤️❤️
@SamanthaWijesinghe-gh2ex
2 ай бұрын
You're a really lucky girl❤
@sandaosadijayasinghe4565
2 ай бұрын
@@SaheliBandaraAmazing! You're such a lucky girl. ❤️
@NilukaPriyadarshani-qc6uj
2 ай бұрын
Happy birth day sheheli ❤🎉🎉🎉 balaporoththu vana hamadama labenna one 🎉
@dimuthasilva7819
2 ай бұрын
Happy birthday sister🎉🎉🎉
@WildKorak
2 ай бұрын
Happy birthday daughter 🍰🎂
@rashvidu7400
2 ай бұрын
11.11😍 My Birthday & Birth time🥰 Thank you Universe💖
@Uniran__fredz
2 ай бұрын
Oh really ❤
@rashvidu7400
2 ай бұрын
Oo🥰@@Uniran__fredz
@Dayydreamer1111
2 ай бұрын
OMG😯❤️
@malshahiruni8411
2 ай бұрын
Wow ❤❤❤❤❤❤❤ ඔයා හරිම වාසනාවන්තයි❤ එදාට ඔයාට සුබ උපන්දිනයක් වේවා හලෝ❤
@RareeeeLife
2 ай бұрын
oh really
@thakshilasewwandi8390
2 ай бұрын
මගෙ අත හොද කරලා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 😊❤
@sahasmiA
2 ай бұрын
මට මගෙ boyfriend එක්ක මානසික සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න යහපත් හිත් තියෙන හැමෝම🙏🏻♥️🌹🌿 ඔබටත් මානසික සැනසීමම ලැබේවා🙏🏻♥️🌹🌿
@kimv3482
2 ай бұрын
Aniwarenm oyt sthutin sansimeen boyfriend ekk inn labenn kiyl mn prarthn krnw . Boyfriend oyw therun gnn oyw gooodaaaaak adren blgnn oyw sathutin thiyn kenek wewii 💕 lssn widiht hmdem hitnn . Godak bararumw prashn gn hitnn ynn ep ❤
@hyou-h6z
2 ай бұрын
@@kimv3482 oyata boyfriend kenek innawada ?
@Madushika14
2 ай бұрын
ඔයාට එයා එක්ක මනස සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🙏
@roses_are_yashu
2 ай бұрын
❤
@aster_sep
2 ай бұрын
ඔයාට සහ ඔයාගේ Boyfriend හොඳ healthy මානසික සැහැල්ලුවකින් ජීවත් වෙන්න ලැබේවා ! 💜
@broken_heart149
2 ай бұрын
2024 A/L වලින් මට ලංකාවේ මුල් 10 අතරට එන්න ලැබුනට විශ්ව මාතාවට ස්තුති කරනවා ❤️
@Awantha_C
2 ай бұрын
ආදරණීය විශ්වය මට ගොඩක් සතුටුයි.මම බලාපොරොත්තු උන විදියට මගෙ police dream එක සාර්ථක වෙලා මගෙ වගේම මගේ පවුලේ , ආදරනීයන්ගේ සියලුම ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න සියලා ප්‍රාර්ථනවක් කරන්නවා. ස්තූතියි විශව මාතාව.❤
@harshagunathilaka1798
2 ай бұрын
2024 A/l විභාගයේ විෂයන් 3ම විශිෂ්ඨ ලෙස සමත් වී ,මට මගේ අම්මට ,තාත්තට , මගේ ගුරුවරුන්ට , මගේ පාසල් 2ට අඩම්බර වෙන්න පුලුවන් ලෙස මා හට විභාගය විශිෂ්ඨ ලෙස සමත් විමට උදවු වි , රජයේ රෝහලක හෙදියක් විමට අවස්ථාව ලබා දුන් විශ්ව මතාවනී, ඔබට බොහොම ස්තුති ..🙏
@samudigamage3735
2 ай бұрын
Co.maths A Physics A Chemistry A University of moratuva ❤😊 thank you universe ✨🧚
@sewminiDevindya-v9l
2 ай бұрын
You can ❤
@nirukthideepani5127
2 ай бұрын
Congratulations ❤
@Sash11.11
2 ай бұрын
111 likes
@NilupulChandana
2 ай бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මගේ කුසට පින්වන්ත දරු පැටියෙක් පැමිනේවා..
@sanjana_rathnayaka
2 ай бұрын
අද 2024.11.10 , හෙට දවස උදා වෙන්න කලින් මේ video එක දකින්න ලැබුනාට විශ්ව මාතාවට ස්තූති වේවා . 11.11 ❤
@mahindamahanama4949
2 ай бұрын
Thank you my mother universe 🫂♥️🌸
@nishirodrigo9900
2 ай бұрын
Thank u universe ❤
@pramudiamarakoon
2 ай бұрын
මටත් මගේ පුතාටත් මගේ මහත්තයටත් අපේම ලස්සන ගෙදරක ජීවත් වෙන්න වාසනාව උදා කරදුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වේවා..
@sagarikakannangara
2 ай бұрын
විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා. 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️.
@NNMNawagamuwa
2 ай бұрын
Thak you so much mother universe for all you have done🎉❤
@DulanyaGamageGamage
2 ай бұрын
මානසිකව වැටුනාම මෙ චැනල් එකේ වීඩියො බලන මම 🥺❤️thank you universe in you❤️🌻
@Viek439
2 ай бұрын
AAAක් එක්ක 1st shy ම එක්ක කොළඹ කැම්පස් සිලෙක්ට් වීම ගැන විශ්ව මාතාවට ස්තූතියි❤❤
@Madushani-n6q
2 ай бұрын
ගිය අවුරුද්දේ 11.11 මං විශ්වයෙන් ඉල්ලපු විදිහට මට මේ වෙනකොට මගේ කැමතිම රැකියාවට ඇතුලත් වීමට සුදුසුකම් ලබා තිබෙනවා.... Law of attraction කියන්නේ පුදුමාකාර දෙයක් ❤ ඉදිරියටත් මාගේ රැකියාව සාර්ථක කර ගැනීමට හැකි වීම ගැන මා විශ්වයට අනේක වාරයක් ස්තුති වෙමි ✨🙏❤
@ThushariCool
2 ай бұрын
2024 A/l exam එක පාස් කරලා මගේ අම්මා තාත්තගෙ මුන හිනාවෙන් පුරවලා හිත සතුටින් පුරවපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි💫🙏❤️👁
@Chathruthru
2 ай бұрын
Congratulations dear❤
@nilushatharangani4777
2 ай бұрын
Oyata puluwan pute ❤ viswa mathawage asirwadaya labewa!!! Oya gana mata harima sathutui pute 💐💐
@nishanthaperera722
2 ай бұрын
මට සන්චාරක සුකෝපබෝගී නැවකට, රැකියාවක් කිරීමට අවස්ථාව මට ලැබුණට විශ්වශක්තියට ගොඩක් ස්තුතියි ❤❤❤
@ShashikaRuwani-kh7lk
2 ай бұрын
මම අද මගේ අම්මාට මේ ගැන දවල් කියලා දිදී ඉදියේ ....එද්දි ඒ ගැන අක්කි විඩියෝ එකක් දලා🥺විශ්ව මතාවට ස්තූති වේවා❤....
@dilkinethmini7161
2 ай бұрын
2024 AL විභාගෙන් AAA+ අරන් දිස්ත්‍රික් පලවෙනිය වීමට උදවු උන විශ්ව මාතාවට ගොඩක් ස්තූති❤️😊මන් දැන් ගොඩක් සතුටින්
@nishanthaperera722
2 ай бұрын
කායික සහ මානසික හොද සතුටු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තියන එක ගැන මට සතුටුයි ,විශ්වශක්තියට ස්තුතියි ❤❤❤
@sjnsnsnkjsjs1401
2 ай бұрын
2024Al විබාගෙ හොදින් සමත් වී විශ්වවිද්‍යාලයීය වරම් හිමි කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤😊
@Fairy_4ang3l
2 ай бұрын
මට azra අක්කිව මුණ ගස්වපු ආදරණීය විශ්ව මාතාවට ගොඩක් thanksss ❤❤❤❤
@isurusudasinghe7505
2 ай бұрын
11.11 දිනයේ ආනුභාවයෙන්... විශ්ව මාතාවගේ අනුහසින්... මේ ආණ්ඩුව නව වාහන ආනයනය කොට මාගේ වාහන සිහිනය සැබෑ වේවා. !!!
@AhinsaTinali11
2 ай бұрын
මං අක්කගේ වීඩීයෝස් බලන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ නොවැම්බර් 11.මේ මාසේට අවුරුද්දක්.මුලින් මුලින් හරියටම අක්කා කියපුවා කරන්න මනසයි හිතයි එක තැනක තියාගන්න ගොඩක් අමාරු උනා.ඒත් දැන් වෙද්දි ඒ හැමදේම ගොඩක් හොදට කරනවා.හැමදාම බාවනා කරන්න පුරුදු වෙලා තියෙනවා .ඉතින් මං වගේම තවත් ගොඩක් අයට මේ වගේ වටින වීඩීයෝස් අරන් එන්න ඔයාට විශ්වයේ සහ හැමෝගේම ආශීර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤ Thank youso much and wish you all the best ❤
@universeinyou
2 ай бұрын
Thank you so much darling 💛💐✨🙏🏻🌍
@Sofiiimaria1111
2 ай бұрын
මේ වීඩියෝ එක බලන්න සැළැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...🙏❤🌌💐😇
@neonyt3670
2 ай бұрын
@@universeinyou ❤️
@Dinuhasi
2 ай бұрын
🇰🇷එක්සෑම් එක පාස් උනා මන්..එ වගේම මගේ කොන්ඩේ දැම් ලස්සනට දිගට වැවිලා ලස්සනයි..එ වගේම මන් දැම් කරුනාවන්ත කෙනෙක්..මන් 🇰🇷එක්සෑම් එක පාස් උන හින්දා ගෙදර අයත් සතුටින් මන් නිසා..Thank you universe 🙏❤️111
@dasunichathupama7970
2 ай бұрын
මේ පාර exam එකටත් A+ හැම එකටම මට ලැබුනා !..... මං හැමදේම සිතන පතන අයුරින් සපල වුණා ! මගේ ගෙදර අයද නිරෝගී දිවියක් ගත කරනවා දැන්...!මගේ නංගි OL exam හොදටම passe උනා !!!❤විශ්වයට ස්තුතියි ❤
@nimeshipeiris7153
2 ай бұрын
මම ගිය අවුරුද්දෙ 11.11 ඉල්ලපුදේ මේ අවුරුද්දෙ පෙබරවාරි වල ඒ ව්දියටම උනා. ස්තුතියි ව්ශ්වය🙏
@C.S2001-b4q
2 ай бұрын
2024 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ A සාමාර්ථ් 3ක් ලබා ගනිමින් ජපුර management ෆැකල්ටි එකට තේරිපත් විමට හැකි විම පිළිබදව විශ්ව මාතාවට ස්තූතියි..❤
@rapupdate1872
2 ай бұрын
මාත්🥹❤❤❤
@Tharushi-lc1ch
2 ай бұрын
Matath🙂
@SunethraGamage-f9t
2 ай бұрын
හැමකෙනාගෙන බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට කරලා දුන්නට විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ❤❤
@sashii0106
2 ай бұрын
මගේ පවුලේ සතුට සමගිය හැම කරදරයක් ම දුරු වෙලා සතුටින් ඉන්න ලැබේවා 🥺✨
@Sahasya13
2 ай бұрын
ඇත්ත අක්කා මං ගිය අවුරුද්දේ 11.11 ඉල්ලපු දෙයක් මට මේ අවුරුද්දේ පෙබරවාරි වල ලැබුනා 😊❤❤
@SuGayan2121
2 ай бұрын
@@Sahasya13 ow maath kara hari giya
@ThanushiUmayangana
2 ай бұрын
මං ඉල්ලපු දෙත් මට ලැබුනා
@YourbetterButImbetterthanyou
2 ай бұрын
Matath Aththatama ehema godak dewal labila tiyenwa.
@pehesara2052
2 ай бұрын
Giya awurudde man illapu deth mata labuna.
@ChamilaDissanayaka-i6g
2 ай бұрын
ජීවිතය සතුටින් ඉන්න ලබා දුන් විශ්වයට ස්තුති 🙏🙏 ඔයාහරිම ලස්සනයි. සොබාදහම තුල ලස්සන මැවීමක්. ❤❤
@universeinyou
2 ай бұрын
✨💜🙏🏻🌍
@SubodaSamanmali
2 ай бұрын
මම මේ චැනල් එක දැක්ක දවසෙ (මීට අවුරුද්දකටත් කලින්) මම ආපහු බැලුවෙ අයිශ්වර්යා සිංහල කතා කරනවද 😮 කියලා, අදටත් මට ඔයාව මෙහෙම වීඩියෝ වලින් දකිද්දි ඉටි රූපයක් වගේ azra.. ඒ තරම් ඔයා හරිම ලස්සනයි... 💯💓💓💓
@universeinyou
2 ай бұрын
✨💜🙏🏻
@methumliyuhasna9607
2 ай бұрын
මටත් ඒකමයි උනේ ඇස්පිල්ලන් නොගහා බලන් හිටියා එදා 😊.අදටත් හිත නිවන සුරංගනාවියක් මට ❤
@sagarikarajapaksha5279
2 ай бұрын
ඇත්තටම මමත් එහෙම හිතූවා
@nirmaleedanwaththa454
2 ай бұрын
Me too🤭❤️
@KKavi-zq9og
2 ай бұрын
ඇත්තටම මං හිතුවෙත් එයා කියලා අක්කේ ❤මං අම්මාටත් කිව්වා බෝනික්කියක් වගේ කියලා
@TharushiWickramasinghe-i4h
2 ай бұрын
2024 A/L Exam එකට AAA ලබාදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය සදහා ඇතුල් වීමට වරම් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....🎉❤🥺
@Chathruthru
2 ай бұрын
Congratulations dear❤
@nishanthaperera722
2 ай бұрын
මගේ මිල මුදල් වැඩි උනාට ස්තුතියි විශ්ව ශක්තිය ❤❤❤
@ladysungreat2406
2 ай бұрын
අක්කෙ ඇත්තටම ගිය අවුරුද්දේ 11.11 මේ ලියුම ලිව්වා..ඇත්තටම එදා තිබ්බ ජිවිතේට වඩා ගොඩක් ලස්සන ජීවිතයක් අද මට විශ්ව මාතාව ලබා දීලා තියෙනවා ..ඉගෙනීම ගත්තත්,ආදරය අතින් ගත්තත් දැන් ඉන්නෙ සෑහෙන්න සාර්ථක වෙලා❤.ඉතින් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏❤️✨️.
@dancespot5058
2 ай бұрын
11.11 ටමද ලිවුමක් ලියන්න ඕනේ.දැන් ලිවුවොත් ප්‍රශ්නයක් නැද්ද
@hirunijayarathna9063
2 ай бұрын
2025 A/l exam එකට AAA results එකක් ලබා දී මාව Colombo medical faculty එකට select කරලා දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙමි.❤❤❤❤
@ShakyaMathangasinhe-cj6yw
2 ай бұрын
Sirwtm select unot mt rp ekak denna
@Pawii-u2h
2 ай бұрын
Thank you universe ❤️✨ 2024 උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් සමග සරසවි සිහිනට සැබෑ කල විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..🍃❤️
@music_with_aesthetic.
2 ай бұрын
මගෙ හොදම යාලුවගෙ ඇනිවසරියත් හෙට එයාටත් ලස්සන දවසක් වෙන්න කියල ප්‍රාථ්තනා කරන ගමන් ඔයාල හැමොටමත් හෙට ලස්සන දැනෙන හිත පතන හැමදේම ඉශ්ට වෙන දවසක් වෙන්න කියල ප්‍රාථ්තනා කරනව 💗😌
@sanojrasithalakshan5781
2 ай бұрын
@@music_with_aesthetic. congratulations 🧡
@sewminiDevindya-v9l
2 ай бұрын
Happy aniversarya
@nishanthaperera722
2 ай бұрын
හරිම සතුටුයි මට අද දවසේ මට ඕනේ ලැබුනා, ඕන දේවල් මොනවද කියල මම දැන් දන්නවා, විශ්වශක්තියට ගොඩක් ස්තූතියි ,
@MisalAbayasiriwardhana
2 ай бұрын
ලංකාවේ මම ආසම වගේම සෑම ලමයෙක් ම කැමති යන්න පේරාදෙණි campus එකට යන්න ලැබුණු rusult එක ගැන මම නිහතමානී සතුටක් ඇති කරලීමට සැලස්වූවාට විශ්ව මාතාවට ස්තුතියි වන්ත වෙත්වා..................❤❤❤......... විශ්වයට ආදරේ කරන ඒවගෙම විශ්වය ගැන දේවල් හොයන මට ඉස්සරහ අධ්‍යයන කටයුතු AL exams මගේ හිතන පතත විදිහට ඉෂ්ට කරපු විශ්වයට බොහොමත්ම ස්තූති වන්තවෙත්වා..............❤❤❤❤
@heshanisewwandi593
2 ай бұрын
2023.11.11 11:11ට මම කරපු ප්‍රාර්ථනාව ඒ විදිහට ම ඉශ්ට උනා❤ මට හිතාගන්න බැරි තරම් සතුටක් දැනුනා. ඇත්තටම low of attraction කියන්නෙ පුදුමාකාර දෙයක් . මායාවක් වගේ . ඒ දේ නිතර විශ්වාස කරනකොට ඇත්තටම ඒ දේ ජීවිතයට ආකර්ශණය වෙනවා❤ thank you universe ❤❤
@NisansalaNisansalasubodini
2 ай бұрын
මම දැන් ගොඩාක් ලස්සනයි සුරංගනාවියක් වගේ ❤️විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති ❤
@niloka7596
2 ай бұрын
අක්කගේ 5*55 video එක බලලා මම කරා , 2024.11.11 හෙට මම Job එකට යන පලවෙනි දවස. මම විශ්ව මාතාවන්ට ස්තූතිවන්ත වෙනවා මට මේ දේ ලබුනු එක පිලිබදව 🙏❤
@piyukasthuriarachchi571
2 ай бұрын
හැමදාම 11:11 පේනවා....මට මාර විදිහේ පොසිටිවිටි එකක්...එනර්ජි එකක් එනවා....නිතරම පෙන්න පටන් ගත්ත දවසේ ඉදලා අද වෙනකන් කවදාවර්හ් කොච්චර අමාරු දෙයක් උනත් පොසිටිව් මයින්ඩ් එකකින් ඉන්න හම්බවෙනවා.......thank u universe and my angel azraa akki🤍🤍🤍🤍🤍🥰
@දිලුmnk
2 ай бұрын
අනේ මැණික danne නැති නිසා අහන්නේ එහෙම nmbr දකින්නේ කොහොමද කියන්නකෝ. හීනෙන් දකින පේන ekada නැත්නම්??? Plz kiynnko
@WathsalaUdayangani-z7l
2 ай бұрын
නෑ මන් හිතන්නෙ එයා කියන්නෙ එයා දකින දේවල් ගැන වෙන්න ඕනෙ... ඔයා හිතන්නකො ඔයා වෙලාව බලද්දි එතන 11:11 දැක්කා කියලා ඒ වගේ ඔයා මොකක් හරි දෙයක් කරන්න යද්දි එතන් ඒ වගේ දෙයක් ලියල හරි තියෙනවා නම් ඔයා ඒක අහම්බෙන් දකිනවා නම් ඔයාට ඒක අහම්බෙන් දකින දෙයක්නෙ ඒක තමයි ඔය 😐
@SamanaliRodrigo-h5g
2 ай бұрын
අද තමයි විශ්ව මාතාව සමග සම්බන්ද වෙන්නේ පලවෙනි වතාවට ❤
@MalmiMinipura
2 ай бұрын
මගේ චූටි පුතා 2011.11.11 ඉපදුනේ❤❤
@amazing6357
2 ай бұрын
Woow
@sasifdo3642
2 ай бұрын
Shaa🙏🙏❤❤
@Silly_Heartvibes
2 ай бұрын
Lucky ❤
@samithkrishan9632
2 ай бұрын
Happy birthday ❤️🎉
@nishanidsenevirathne9381
2 ай бұрын
Woow
@Amila_suresh
2 ай бұрын
මේ චැනල් එක හම්බුන දවසෙ ඉදන් මම ස්ක්‍රප්ට් කරන්න පටන්ගත්‍ත දවසේ ඉදන් අද වෙනකම්,මගේ ෆෝන් එකෙන් සහ අනෙක් විදි වලින් මම 11:11 සෑහෙන වාරයක් දැකලා ඇති screen shot ගොඩක් තියෙයි.. මම මේ චැනල් එකට set උනේ 27k වලදි.. හැමදාම දැන් මම දවස පටන් ගන්නෙ ස්ක්‍රප්ට් කරලා..මොකක් හරි හදිසි ගමනක් උදේ පාන්දරම යන්න සෙට් වෙලා ස්ක්‍රප්ට් කරන්න බැරි උනොත් මට නික්ං මොකක්ද වගේ දවසෙම... මොනා උනත් තැන්ක් යූ අක්කා.. මේ වගේ දේවල් කියලා දෙනවට..💮
@dinuanime2003
2 ай бұрын
හැමදාම හැමෝටම හොදක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න. අද කියන්නෙ මේ මාසෙ එක දවසක් විතරයි.තමන්ගෙ හීන වෙනුවෙන් පුළුවන් තරම් මහන්සි වෙන්න.අනිත් අයගෙ දියුණුව දැකලා සතුටු වෙන්න.මට කියන්න තියෙන්නෙ එච්චරයි.🙂💐
@KumariChandrasekara-nb3xl
2 ай бұрын
මගෙ ජීවිතේ වෙනස් කරපු ඒ සුරංගනාවි දැන් අවුරුදු එක හමාරක් විතර ඔයාගෙ වීඩියෝස් දැකලා මගේ ජීවිතෙ පුදුම විදිහට වෙනස් වෙලා ගොඩක් ස්තූතිවන්ත වෙනවා අක්කි ඔයාට 😊🖤
@MalshiHewarathgamage-wy9is
2 ай бұрын
මගේ අම්මගේ පරීක්ෂණයේ කිසිම ප්‍රශ්නනයක් නැතිව සාර්ථකව ඒ පරීක්ෂණයද නිම කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤❤❤
@LakshanRavindu-xx3pk
2 ай бұрын
මට මේ වීඩියෝවෙන් වටිනා නොදන්නා ගොඩක් දේවල් දැන ගැන්නා ලැබුනා. මට මේ වීඩියො එක ශ්වණය කිරීමට ලැබීම පිලිබදව විශ්වයට ගොඩක් ස්තූතියි..🙏💐🥀, අක්කිටත් ගොඩක් ස්තූතුයි.. යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා..❤🎉🎉💐🥀🏆❤️🌺🙏🌎
@mvldexter8665
2 ай бұрын
2025 A/L exam එකෙන් 3As අරගෙන මාව පේරාදෙණිය ඉංජිනේරු පීඨයට select කර දුන් විශ්ව මාතාවට මම ස්තුතිවන්ත වෙමි❤
@Samkjhga
2 ай бұрын
🔮💫⭐2024 a/l exam එකෙන් ඉහළින්ම pass වෙලා මන් කැමත්තෙන් ගොඩාක් කාලයක් බලාපොරොත්තුවෙන් හිටපු degree එක....🌟මම කැමති university එකේම...🌟කරන්න ලැබුනට විශ්වයට ගොඩක් ස්තූතියි......🔮💫⭐
@dancespot5058
2 ай бұрын
මන් කරපු පින් ආනිසංස බලෙන් අද දවස ඉවර වෙන්න කලින් මේ දේ මගෙ ඇස් වලට වට්ටපු විශ්ව මාතාවනි.ඔබට ගොඩක් පින් ❤😊
@Maheshika_Piyumali
2 ай бұрын
11:47 ආදරණීය විශ්වයට ස්තූතියි මේ පිළිබදව දැනගැනීම සැලැස්ස්වීමට ❤️
@keshanikawindeyakeshani
2 ай бұрын
අනේ තව ටික කාලෙකින් මගෙයි boyfriend gei හදහන් බලනවා ඒවා ගැලපුන්නැත්නම් ගෙවල් වලිම් දෙන්නැලු බදින්න ඒත් මං අකමැති හොරෙන් යන්න මං ආසම ලස්සන මනමාලියෙක් වෙලා යන්න විශ්වයේ ආශිර්වාදයෙන් අපිදෙන්නාගෙ හදහන් ගැලපේවා❤️
@Bandara-pp7wj
2 ай бұрын
සමහර මිනිස්සු ඉන්නවා අක්කි ඒ මිනිස්සු අපිව දන්නේ අදුරන්නේ නෑ හැබැයි මිනිස්සුනගේ හිතේ ප්‍රශ්න දාහක් ඇවිලෙද්දි ඒ ප්‍රශ්න වලට උත්තර හොය හොය ඉද්දි දිව්‍යලෝකෙන් පහල වෙලා වගේ ඒ ප්‍රශ්න වලට උත්තර අරන් එන.හරියට නිකං ඉරිතැලුනු පොළොව වගේ තියෙන ජීවිතේ කොළ පාට සරුසාර වගා බිමක් කරන.ඔයත් ඒ වගේ මං මේ ලෝකේ දැකපු අහිංසක හිනාවක් තියෙන ලස්සන අක්කි කෙනෙක්.ඔයා මේ කියලා දෙන දේවල් වලට මං ඔයාටයි විශ්වයටයි ගොඩක් grateful වෙනවා.🦋✨🌿♥️
@universeinyou
2 ай бұрын
Thank you dear ✨🌍💜💐
@chathuniishanga
2 ай бұрын
අක්කී ඔයා තමා මගේ ලොකූ ටීච...මම විශ්වාස කරනවා... මගේ පියවි ඇහැට පේන මගේ gurdian angel ඔයා... මොකද ඒ තරමට ලොකු වෙනසක් මගේ ජීවිතේට ඔයා කරා... කොච්චර ඔයා මාව guide කරනවද කියනවනම් ඔයාගේ videos ආයි ආයි බලනවා...සමහර ඒවා කට පාඩම් අක්කී ❤❤❤
@universeinyou
2 ай бұрын
Gdk adarei hamadama sathutin inna 🌼✨🌍🙏🏻💜
@YashodaMuthuHettige
2 ай бұрын
නරක නපුරු මිනිසුන් මගෙන් ඈත් කරලා මගේ සියලුම බලාපොරොත්තු වලට යන්න උදව් කරපු විශ්ව මාතාවට ගොඩක් ස්තූති 🎉❤😍
@Bollywoodworld2024
2 ай бұрын
Thank you azraa❤❤ ඔයා මට මේ භවයේ හමුවුණු හොඳම හමුවීමක්
@ShanikaMadushani-cf9pl
2 ай бұрын
මම ගිය අවුරුද්දේ මේ කාලයේදී අහම්බෙන් මේ වීඩියෝ බලන්න ගත්තෙ මමත් 11.11 කරන්න කියපු විදියට manifesting කලා අද මට හැමදේම ඉක්මනටම ලැබිලා තියෙනවා මේ දේවල් විශ්වාසයෙන් කරන්න .azra universe in you ගොඩාක් ස්තූතියි❤❤ඒ වගේම අදරනීය විශ්ව මාතාවට මට ඒ හැමදෙයක්ම ලබදුන්නට අනේක වාරයක් ස්තූතිය 😊
@navodyas_diary
2 ай бұрын
11.11 දවස ඉවරවෙන්න කලින් මේ වීඩියෝ එක දකින්න ලැබුන එකට විශ්වයට ගොඩක් ස්තූති!
@prabathprabath3055
2 ай бұрын
මේ වගේම video එකක් බලලා ගිය අවුරුද්දේ කරපු ප්‍රාර්ථනාව මේ අවුරුද්දේ දැන් වෙනකොට ඉටු වෙලා. Thank you universe ❤....
@shashiprabha71
2 ай бұрын
ඔයා නම් පුදුමයි. මාර කෙනෙක්🥺 ලිපිය ලියා තියෙන්නේ මට ඕනි විදියටමයි දැක්ක ගමන් මට පුදුම හිතුනා ඒ වගේම මාර සතුටුයි අක්කෙ අස්රා, ඔයාට ගොඩාක් ස්තූතියි♥️♥️
@gmds1800
2 ай бұрын
මට මගේම නිවසක් ,වහනයක්,money diposit එකක් ,සහ මං බලාපොරොත්තු වෙන ලස්සන ජීවිතය ලැබීම ට අවස්තාව ලැබීම වෙනුවෙන් විශ්ව මාතවට ස්තූති වේවා🎉❤
@TharuThilakarathna-l5f
2 ай бұрын
අක්කිගෙ වීඩීයෝ වලට ඇබ්බැහි වෙලා ඉන්න තරමක් ... 😊❤
@nishssp9523
2 ай бұрын
මේ දවස්වලට වටිනම වීඩියෝ එකක් ❤❤❤❤❤ ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි . ලිපියක් ලියන්න ඕනෙ වෙලා හිටියෙ ... පුදුම තරම් වටිනවා මේ ලිපිය පිලිබදව කියලා දුන්න ටික.. 1111 දවසම මට වගේම විශ්වය විශ්වාස කරන හැමෝටම යහපතක්ම වේවා!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃💫
@lgunawardhanagunawardhana989
2 ай бұрын
Oya lassai godaak ❤❤ thank you kiyala dunna evata ❤❤
@Sehuwa111
2 ай бұрын
මේ දවස් ටිකේම එක දිගට මම 11:11 දැක්කා, අදත් 11:11 දැක්කා තුන් පාරකට වඩා...මම බලාපොරොත්තු වෙන හැම යහපත් ප්‍රාර්ථනා මෙන්ම මගේ ආදරයත් මට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.... මගේ වගේම අනෙක් සියලූම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ☄️💗 Thank you Azra!
@Roserain11
2 ай бұрын
මට 2024 A/L විභාගයෙන් A 3k ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි !!!🙏🙏🙏🙏❤❤❤❤❤☺️☺️
@kavindibandara-w6f
2 ай бұрын
මට මේ වීඩියෝ එක දකින්න ලැබුනාට මම විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති කරමි 🙏❤️
@RashiHerath-wx8xq
2 ай бұрын
මගේ බෝනික්කි♥️....Thank you very much...♥️දානකම් බලන් හිටපු වීඩියෝ එකක්....AL විභාගෙන් විශිෂ්ඨ ප්‍රතිඵලයක් අරගෙන මට වගේම මේ වගේම ප්‍රාර්ථනා කරන හැමෝටම සරසවි වරම් ලබා දුන් විශ්වයට....විශ්ව මෑණියන්ට දහස් වරක් ස්තූතියි....♥️
@DinethiNikeshila
2 ай бұрын
මන් යාලු වෙලා ඉන්න මගේ පිරිමි ලමයා ගොඩාරියක් හිත හොද කෙනෙක් වෙලා හිත රිදෙන්නැති වචන නොකියා යහපත් කෙනෙක් කරලා අපි දෙන්නට ගොඩක් ආදරෙන් ඉන්න ලැබිලා අපේ ගෙවල් වල කැමැත්ත හම්බෙලා රන්ඩු නැතුව ආදරෙන් ඉන්න ලැබුනු එකට විශ්ව මාතාවට ස්තූතියි😘🌍
@ChaanaKariyawasam
2 ай бұрын
විශ්ව ශක්තියේ බලයෙන් විශ්ව මාතාවගේ ආශිර්වාදයේ බලයෙන් උසස් පෙළ විභාගය ලියන මාගේ දරුවාගේත් ලංකාවේ සියළු දරුවන්ගේත් සියළුම යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සපල වේවා
@DinethiNikeshila
2 ай бұрын
2024 november 25 තිබූ උසස් පෙල විභාගයෙන් A-3 ලබාගෙන ඉහල ප්‍රතිඵලයක් ලබා ගැනීමට ශක්තිය ලබා දුන් විශ්ව මාතාවට ගොඩාරියක් ආදරෙයි ගොඩක් ස්තූතියි 🥰
@chathunimanthi8907
2 ай бұрын
ආදරේ නිසා දුක් විදින හැමෝමටම මානසික සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි11:11 thank you mother universe 🙏❤
@rameskavindu241
2 ай бұрын
❣️🙂
@DilkiB.h.m
2 ай бұрын
මා බලාපොරොත්තුවෙන් සිටි රැකියාව ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූති❤
@SamanthaWijesinghe-gh2ex
2 ай бұрын
Thank you my darling akki !!!🤍☁ 11/11 ට ලෑස්ති වෙන ගමන් ඉන්න වෙලාවක me video එක දැකීමට සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ! ආදරෙයි ! ඉතින් තව පැය කිහිපයකින් මේ විශ්වයේ බලවත්ම දිනයක් උදා වෙනවා ! සියලු දෙනාම ආදරයෙන් තබා ගෙන ඉන්න හීන හැම එකක්ම ආකර්ෂණය කරගන්නවා අනිවාර්ය යි ! We're really grateful for u again our beloved mother universe !🌀🌎💛
@Rehanahettiarachchi
2 ай бұрын
මන් ඉපදුනේ 11:11 😊😊 මගේ ජිවිතයට හොඳම දේවල් ලබා දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏💫💫
@Silentkiller1234-f7r
2 ай бұрын
මගේ මෙන්ම අනෙකුත් සියලු දෙනාගෙත් ප්‍රාර්ථනා ඉෂ්ඨ කළාට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤
22:59
තමන්ගේ Guardian Angelගෙන් උදව් ලබා ගන්න ක්‍රම ✨🦋 #lawofattraction #spiritual #love #sinhala
Universe In You
Рет қаралды 88 М.
16:43
Law Of Assumption හසුරවන්න ඉගන ගන්න ! 🌍 #lawofassumption #manifest #sinhala #lawofattraction
Universe In You
Рет қаралды 263 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
20:46
වාසනාව නිරන්තරයෙන් ඔබ ළග රැදෙන වාසනාවන්තම පුද්ගලයෙක් වෙන්න ! #lawofattraction #manifestation 🧿✨
Universe In You
Рет қаралды 144 М.
23:29
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 17 | (2025-02-1) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 7 М.
11:12
11:11 විශ්ව ද්වාරය ඔයාට ගේන පණිවිඩය
The sl witch-යක්දෙස්සි
Рет қаралды 3,9 М.
13:37
මේ දේවල් හරියට කරොත් ගෙදර සල්ලි උතුරාවී. l 2025 සුභම සුභ වේවී.
vinadiyak - විනාඩියක්
Рет қаралды 523 М.
12:18
අවදි වූ සැනින් මේ වචන ටික විශ්වයට කියන්න.බලය හිතාගන්න බැරිවේවී.ප්රාතිහාර්යක්ම වේවී 🙏.Miracle
ADARANEEYA WISHWAYA
Рет қаралды 278 М.
19:17
වැදගත් කිසි වැඩක් කරගන්න හිත හදාගන්න බැරිනම් මේ විද්‍යාත්මක ක්‍රම 3 ඔබටයි!
Science With Ruchira
Рет қаралды 313 М.
17:47
369 ආකර්ශණ නීතියේ ක්‍රමය කරන්න හරියටම දැන ගන්න! 💜 #lawofattraction #manifestation #sinhala #srilanka
Universe In You
Рет қаралды 83 М.
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 235 М.
9:10
ඒන්ජල් නම්බර්ස් ඔබටත් නිරන්තරයෙන් පෙනෙනවාද ? එහෙනම් ඒ ගැන දැනගන්න ! #1111 #sinhala #srilanka #loa
Universe In You
Рет қаралды 296 М.
18:32
ඕනෑම කෙනෙක්ට ඉක්මණින්ම ආකර්ශණීය වෙන්න රහස් 10ක් !!! #sinhala #srilanka #lawofattraction
Universe In You
Рет қаралды 417 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН