University of Sri Jayewardenepura | කවුරුත් නොදන්න ජ'පුර කතාව | tuteclass

  Рет қаралды 2,666

tuteclass_com

tuteclass_com

2 ай бұрын

ශ්‍රී ලංකාවේ තවත් එක් සුවිශේෂී විශ්ව විද්‍යාලයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පිලිබඳව වැදගත් කරුණු රාශියක් දැනගැනීමට එකතුවන්න අපත් සමඟ. #youtube #education #usj #university #universitylife #documentary #japura
මෙවැනි වටිනා කැරුනු දැනගැනීමට tuteclass අප සමඟින් දිගටම රැඳි සිටින්න.
එමෙන්ම දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල තුල පවත්වන උපාධි පාඨමාලා පිලිබඳ නොදන්නා කරුණු දැනගැනීමට පිවිසෙන්න tuteclass.com අපගේ නිල වෙබ් අඩවිය වෙතට.
The simple and needful documentary about University of Sri Jayewardenepura.
Original video sources from :
• University of Sri Jaye...
Original Music tracks from :
Music track: Enlivening by Pufino
Source: freetouse.com/music
Vlog Music for Videos (Free Download)
Music by Aleksey Chistilin from Pixabay
Music by Aleksey Chistilin from Pixabay
Original Photos from :
/ japuramedia

Пікірлер: 2
@barneycasting8331
@barneycasting8331 10 күн бұрын
මාගේ ප්‍රථම උපාධිය ලබා ගත් උසස් අධ්‍යාපන ආයතනය! අද ලංකාවෙන් පිට විශ්ව විද්‍යාලයක උගන්වනවා. ඇත්තටම ලංකාවේ අධ්‍යපනය කියන්නේ කිසිම නිදහසක් නැති ළමයි tuition වලට සල්ලි ගෙවල එකම එක විභාගයක ප්‍රථිපලයක් මත කිහිප දෙනෙක් විතර ප්‍රථම උපාධිය නොමිලේ කරන අධ්‍යාපනයක්. ලංකාවේ තුල ඉන්න කොට හිතුනේ AL වලින් වැඩ්ඩෝ වුණ අපිට තමයි උසස් අධ්‍යපනය හිමි වියයුත් තේ කියල. නමුත් ඇත්තටම ලෝකයේ වෙනත් රටවල එහෙම නැහැ. ලංකාවේ උගතුන් කියන්නේ පංති භේදය ඔලුව උඩ තියාගෙන ඉන්න ගොඩක් කුහක මිනිස්සු ටිකක්. මට මේවා සංසන්ධය කරන්න ලැබුනේ වෙනස් රටක ගිහින් ඉගෙන ගෙන උගන්වන කොට තමයි.
@wathsalapiumali9134
@wathsalapiumali9134 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 20 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 16 МЛН
Bit degree difference Moratuwa and Colombo campus
7:57
Geekpranee
Рет қаралды 5 М.
Palki Sharma Slaps the West - Palki's Powerful Speech at Oxford Union
13:51
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15