අනුරාධ පුරය හැදුවේ අනුරාධ ද ? | Unlimited History Episode 10

  Рет қаралды 27,439

NU1's VLOG

NU1's VLOG

4 жыл бұрын

#NethFmUnlimitedHistory #NU1sVlog
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
kzbin.info?list...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 whatsapp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 87
@sunchare
@sunchare 4 жыл бұрын
මෙම වැඩසටහනේ පසුබිම් සංගීතය යම් විටක ඔබට බාදවක් බව අපි පිලිගනිමු, එය අපි පෙර කීවාක් මෙන්ම redio වැඩසටහන්ක් වන බැවින් එහි බාවිත කරන හඩ පටය උපයෝගී කර ගැනුම නිසා මෙම තත්වය උත්ගත වී ඇත, ඉදිරි වැඩසටහන් වලදී මෙය අවම කිරීමට කටයුතු කරනු ඇත..ස්තුතියි
@romeshjayathilake
@romeshjayathilake 4 жыл бұрын
කතාවට බාධාවක් අහගෙන ඉන්න music එක අපි සියලු දෙනාට කරුණාකර
@Neon-xt2wr
@Neon-xt2wr 4 жыл бұрын
මේ වගේ කැනීම් කරන්න යන වියදම් අරමුදලක් මගින් එකතුකරන්න්න වැඩපිලිවෙලක් හැදුවනම් හොඳයි..පුද්ගලිකවම මාත් කැමතියි මේ සඳහා ආදාර් කරන්න කොරියාවෙ ඉන්න මා වගේම ගොඩක් අය ඉන්නව කැමැත්තෙන්ම ආදාර කරන්න..පුලුවන්නම් සර්ගෙ මැදිහත්වීමෙන් ගිණුම් අOකයක් වගේ මුදල් බැර කරන්න පහසුකමක් සැලසුවනම්..තව ගොඩක් ඉස්සරහට යන්න පහසු වෙනව..ඒක නුවන් හරි මැදිහත් වෙලා කරන්න අපිට පුලුවන් රටට වැදගත් වැඩක් කරන්න..මේ වගේ මහන්සියක් වෙලා සර් කරන කැප කිරීමට අපි සර්ට නය ගැතියි...සර්ට හයියක් වෙලා මේ පර්යේෂණ දිකටම කරගෙන අපි හැමෝම උදව්වක් වෙමු..
@chamindulakshitha5928
@chamindulakshitha5928 Жыл бұрын
ස්තූතියි සර් පණ්ඩුකාභය ස්වදේශිකයෙක් බව පිලිගැනීම.මොකද ගොඩක් අය අපේ ස්වදේශික ජනතාවට වටිනාකමක් දෙන් නැහැ
@gamagep.g.g6259
@gamagep.g.g6259 4 жыл бұрын
පසුබිමින් ඇහෙන බෙලෙක් හඬ බොහොම කරදරකාරියි හැකිනම් එය අයින් කරන්න
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
ජයවේවා ඔබ දේපලට 🌹🌹🌹
@indika77
@indika77 4 жыл бұрын
අයියෙ සර්ගෙ මූලික අධීක්ෂණයෙන් තවත් සර් වගේ අයත් එකතු කරගෙන අරමුදලක් පිහිටුවන්න.අපි ආධාර කරන්නම් පුළුවන් විදිහට.මේක ජනතාව අතරට ගෙනියන්න ඔයාලට පුළුවන්නෙ.හැබැයි නියත සත්‍යවාදී අරමුණක් පදනමක් සහිතව විය යුතුයි.මම වගේම ලෝකෙ පුරාම ඉන්නව අපේ ජානයෙහි ආගමනය සිදුවූ ආකාරය දැනගන්න ආසාවෙන්.මොන බාධක ආවත් මේ අනාවරණයන් දිගටම කරගෙන යන්න සර්ට ශක්තියක් වෙන්න.ඔයාලට සුභ පතනව.🙏
@lakshithadayananda1986
@lakshithadayananda1986 4 жыл бұрын
අම්බෝ හරි අමාරැයි මේ මියුසික් එක නිසා.පුලුවන් නම් ආයේ මේකා එඩිට් කරලා දාන්න.
@superior_in.exteriors
@superior_in.exteriors 4 жыл бұрын
This is a serious discussion and no need to play a loud jingle in the background. It disturbs and reduces mind grasping.
@sithumrajakaruna6722
@sithumrajakaruna6722 4 жыл бұрын
Machan, can you please re-upload without music?
@mikehussey4732
@mikehussey4732
Excellent ........
@raveenwijesekara111
@raveenwijesekara111 3 жыл бұрын
Really do appreciate letting people expose to their history and lifting up Professor in general community. Please do not add any background music its distracting and annoying. Thank you for the good work. Keep it up!
@nilangaliyanage3833
@nilangaliyanage3833 4 жыл бұрын
Appreciate your program it is very informative please keep going. I would like to mention this as well that background music is bit nosy and annoying.
@nisantacolombo5600
@nisantacolombo5600 4 жыл бұрын
I like this radio channel 👌😍
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
Good Episode.
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අපූරුයි ...
@BLD_Suranga
@BLD_Suranga 3 жыл бұрын
සිරාවටම ඔලුව කැක්කුමක් ආවා background music එකට..
@142samantha
@142samantha 3 жыл бұрын
Budusarnai 👍👍👍 aluth athdakimak
@bandulaperera8550
@bandulaperera8550
Vatee yanavaaa vadii
@asangaekanayake3326
@asangaekanayake3326 4 жыл бұрын
යකෝ නුවන් පසුබිමෙන් සන්ගීතයක් දාලා මේලෝ ලබ්බක් තෙරෙන්නේ නැහැ ,,, වැඩක් කරනකොට හරියට කරපන්කො බම්..
Neth fm Unlimited History  Sri lanka 102
1:26:45
Neth FM
Рет қаралды 6 М.
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 135 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 32 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 390 М.
Neth Unlimited History Sri Lanka 135
1:20:13
Neth FM
Рет қаралды 15 М.
Neth fm Unlimited History Sri Lanka 138
1:21:51
Neth FM
Рет қаралды 9 М.
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 135 МЛН