Arun Sitharth Maithreyan | අරුලානන්දම් අරුන් - "ආවා" කල්ලි සාමාජික (Short Version)

  Рет қаралды 271,016

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 615
@sanjeewapredeepmadusanka2571
@sanjeewapredeepmadusanka2571 5 жыл бұрын
ශ්‍රී ලංකාවේ පටු දේසපාලුවන්ගේ අවසානය වැඩි ඈතක නොවේ. ආඩම්බරයි සහෝදරයා ඔබ ගැන.
@aththasrilanka3120
@aththasrilanka3120 5 жыл бұрын
ඒක තමයි වෙන්නේ අපි ඕන වෙලාවක සූදානම් මේක වෙනස් කරන්න ඕනම ක්‍රමයකට
@exoticculture9363
@exoticculture9363 5 жыл бұрын
මූ බොරු බයිලා ගාහන්නෙ හරියට බලපන්.. පොලීසියට ගැහුවද නැද්ද කියලා අහද්දි මූ ශේප් එකෙ ලිස්සලා යන හැටි. ඒකට හරියට උත්තර දෙන්නෙ නෑ. මුන්ට රැවටුනොත් ඉතින් සින්හල උන්ට අබ සරනයි
@sanjeewapredeepmadusanka2571
@sanjeewapredeepmadusanka2571 5 жыл бұрын
මොහු කරන ප්‍රකාශ ගැන. අවංකව හා බුද්ධියෙන් සිතා බලන්න.(ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිලිතුරැ දාර්ශනික විය හැක)
@AbdulAhad-ou1pp
@AbdulAhad-ou1pp 5 жыл бұрын
@@exoticculture9363 Ey kalla deranin edit kara, Chathura full eka danawalu. Meya kiyana widihata gahala thiyenne yaluwekwa policyen aran gihin gahapu hindalu, yaluwa wenuwen. Habai Ja Ela saha colomba anith pradesha wala mara polciya marana ewa gana katha wenawadha?
@fareeznoorameed8242
@fareeznoorameed8242 5 жыл бұрын
@@exoticculture9363 ana ponayo jathiyak adana ba oba waga pona otharayak itiyoth yako rata Alana apith eda dana na mokata wath apa aya nathi ona udda karala ma rata wanuwan
@MatTrixByDhameesha
@MatTrixByDhameesha 5 жыл бұрын
අම්මෝ...පිස්සු හැදෙනවා යකෝ. අපිත් හිතාගෙන හිටපු දේ පට්ට වැරදියි දෙයියනේ ..
@udenisamanlatha5195
@udenisamanlatha5195 5 жыл бұрын
පින් බිම ශ්‍රී ලංකා """ wishwa karma බලන්න ලස්සන සාකච්ඡාවක් තියෙනවා """ (ලංකාවම කළඹමින් යාපනයේ ද්‍රවිඩ තරුනයෙක් කල හෙලිදරව් ව ))))
@roycolambaarachchi1872
@roycolambaarachchi1872 5 жыл бұрын
thanks
@pubgunedited42
@pubgunedited42 5 жыл бұрын
මේක නියම වැඩක් සංහිදියාව ඇරඹෙන්නෙ මෙන්න මෙතනින්
@krishanchathu8080
@krishanchathu8080 5 жыл бұрын
වියයුතු දේ සිදුවෙම්න් පවතී, මිනිස්සු බුද්ධිමත් වෙනකොට සමාජය ඉබේම වෙනස්වේ... 🙏
@BowWow_joy
@BowWow_joy 5 жыл бұрын
කෝ පැය එක හමාර. මෙන්න මේවයි කතා....දෙරන පට්ට වැඩක්... දේසපාලනයෙන් තොර සත්‍ය කතාවක්...
@kavindrabulathsinhala5262
@kavindrabulathsinhala5262 5 жыл бұрын
kzbin.info/www/bejne/hIazpIKDlNyGbsU&feature=share
@හීන්බන්ඩා-බ8ට
@හීන්බන්ඩා-බ8ට 5 жыл бұрын
මේ කතාව බලන්නේ හතරවෙනි පාරට උබනම් රියල් කොල්ලෙක් වස්තු ආදරෙයි උබලට කැරි දේශපාලුවෝ නැති කරලම දාමු එකතුවෙමු අපේ උබලගේ ජාතිවාදයක් නෑ උබලා වගේම මුස්ලිම් සහෝදරයන්ටත් ආදරෙයි කැරිම දේශපාලුවෝ නැතිම කරලා දාමු
@deepaliareyasena1921
@deepaliareyasena1921 5 жыл бұрын
Attatama me katawa hari wadagath Kunu desa paluwo apiwa kanawa. Sinhala demala muslim. Api hamoma 1k. Rataka. Minissu..ape minissu nomagata yawanne me. Kunu. Dasapaluwo. 225 tama unge bada kata purawa ganna. Api akamutu unoth. Okungen apita wadakma na. Dubai Sita DEEPALI
@ferozmeedin7625
@ferozmeedin7625 5 жыл бұрын
මේ දේශපාලන ක්‍රමයත් එක්ක කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැහැනේ ....මේ බලු දේශපාලනය වෙනස්කරානම්.....මිනිස්සු කොයිතරම ලස්සනට මැරෙනකම් ජීවත් වෙයිද සහෝදරයා.....
@kariyawasammanage8924
@kariyawasammanage8924 5 жыл бұрын
Attha thamsi lankawe serams tharuna lsmsi me wifiysta hithanawanam hodai serama me pudgalaya samaga akathu wela rata jathi brdaya thuran karanna jaya wrea obata
@sarathkumara5977
@sarathkumara5977 5 жыл бұрын
kzbin.info/www/bejne/qqnVm3yXjtGojLs
@aththasrilanka3120
@aththasrilanka3120 5 жыл бұрын
අවුරුදු ගාණකට පස්සේ රටේ අර්බුදය පිලිබඳව දිගහැරුණු වැදගත් සාකච්ඡාවක් මේ සාකච්ඡාව සාරාංශ ගත කරලා කියන්න තියෙන්නේ අපෙ රටේ දේශපාලකයන්ට ඕනේ පීඩිත පංතිය පාගලා පොඩිකරලා දාලා හරි උන්ගේ පැවැත්ම හදාගන්න විතරයි ඒ සදහා යුද්දය කියන භයානක ක්‍රමවේදය පාවිච්චි කරන්න උනත් අපේ දේශපාලකයන් දෙපාරක් හිතන්නෙ නැහැ ඒක උතුරට වගේම දකුණටත් පොදු ලක්ෂණයක් ඒක නිසා දැන් ඕනේ මේ වගේ කතා කරන්න පුලුවන් බය නැති තරුණයන්ගේ නැගිටීමක් දෙපැත්තෙන්ම ඉස්සෙල්ලා සාකච්ඡාවට ආවා උවිදු විජේවීර දැන් ගෙනාවා ඒ වගේම ඔලුවක් තියෙන උතුරේ කොල්ලේක් උගේ කතාවෙන් පේනවා හැම දෙයක් ගැනම හොදට අධ්‍යනය කරලා තමයි කතා කරන්නේ ඉතින් ඔක්කොම එකතු වෙලා මේ පාදඩ දේශපාලන ය අවසන් කරන්න සටන් කරමු එකම රටක් එකම ජාතියක් ජයවේවා
@danushkaperera579
@danushkaperera579 5 жыл бұрын
Aniwa saho... api akathu wemu
@سونيناحرب
@سونيناحرب 5 жыл бұрын
අපේ සිංහල කොල්ලා උවිදු විජේවීර ගේ කතාවත් යාපනය දෙමල කොල්ලා ගේ කතාවත් මම ඇහුවා ඉතින් මේ දෙන්නම අදහස් ඵක වගේම මටනම් මේ 2නා ගැ නම සතුටුයි
@d.s.nd.s9172
@d.s.nd.s9172 5 жыл бұрын
ඉදිරියට ගේන්න බල...2න්නma
@chandraaaa5620
@chandraaaa5620 5 жыл бұрын
Athmia
@سونيناحرب
@سونيناحرب 5 жыл бұрын
@@chandraaaa5620 එකනේ
@rajisoft
@rajisoft 5 жыл бұрын
Ow..matath ehema hithuna
@danush7877
@danush7877 5 жыл бұрын
Atleast a tamil citizen of sri lanka has a backbone to speak out. I feel bad for him. I see pain in him.. i see honesty in him.. i feel the poverty in him... i also see that he is in every lankans situation and clearly understands what’s happening around us. Respect you bro 🙏🏻
@priyankamadubashini
@priyankamadubashini 5 жыл бұрын
අරුන් ඔයා උතුරෙන් ඉල්ලන්න ...අපිට ඔනෙ ඔයාල වගේ හදවත් ... 😘😘😘🙏🙏
@berlinjack9178
@berlinjack9178 5 жыл бұрын
Weldone Arun..i am from Southern region and live in Germany .What we thought and reality has a huge gap.if we listening to eachother we realize what we fighted for..appreciate chathura being patience due to his addressing style 😊
@madusankawijesinghe2064
@madusankawijesinghe2064 5 жыл бұрын
හැමෝටම තේරෙන ඒත් ක්‍රියාත්මක කරගන්න බැරි සත්‍ය කතාවක්. ආඩම්බරයි සහෝදරයා කොන්ද කෙලින් තියාගෙන කතා කරන එකට.......
@kasun9847
@kasun9847 5 жыл бұрын
මේ පුන්‍ය භුමියෙ වැඩි වැඩියෙන් මේ වගේ බුද්ධිමත් මිනිසුන් බිහිවේවා.. 🙏🏼🙏🏼 අපි එකතුවෙලා මේ රට හදමු.
@bythewaywithslbigbro8307
@bythewaywithslbigbro8307 5 жыл бұрын
චතුරගේ හොදම තේරීමක්...අහන්න කලින් තිබ්බ මතය නෙවෙයි දැන් ඉන්නෙ.. Well done Chathura..thank you
@rasalanka6069
@rasalanka6069 5 жыл бұрын
A person.... for first time told the truth so openly. I thank you as a srilankan tamil buddhist, for your couregious talk AAWA.
@gayansanjeewawa9445
@gayansanjeewawa9445 5 жыл бұрын
ඇස් ඇරවන්න ගන්න උස්සාහය සාර්ථකයි සහෝදරයා ...එකතු වෙයි..
@TheBest-gc8io
@TheBest-gc8io 5 жыл бұрын
ආඩම්බරයි සහෝදරයා උබ ගැන... හරි දේ කෙලින් කියන කොල්ලෙක් නියම පිරිමියෙක්...💪
@kasunvithanage2850
@kasunvithanage2850 5 жыл бұрын
This dude deserves a seat in parliment.A real leader
@dumindaudayanga1882
@dumindaudayanga1882 5 жыл бұрын
යාපනේ සමහර මිනිස්සු පවු කීලත් හිතෙන්නෙ මට විතරයි ද.
@chathudiuya1812
@chathudiuya1812 5 жыл бұрын
හ්ම්ම්ම්... ඔව්.. එයාලා ඉල්ලන්නෙ සංවර්දනය වගේ මට පේන්නෙ වැඩියම
@dumindaudayanga1882
@dumindaudayanga1882 5 жыл бұрын
@@chathudiuya1812 ඔව්
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 5 жыл бұрын
proud of you salute you respect you and love you....dear human being, dearest brother.
@lahirakularathna1999
@lahirakularathna1999 5 жыл бұрын
හදවතින්ම ආඩම්බරයි.මේ දේ තමයි අපිට ඕන.අපි ඉන්නවා ඔයා එක්ක.වෙනස් කරමු මේ සිස්ටම් එක.ලංකාව කාපු, දේශපාලුවන්ට කඩේ යන පොන්නයෝ නැති රටක් බිහි කරමු.(thankx #chathura & #derana)
@dpsremixlk
@dpsremixlk 5 жыл бұрын
මේ අරුන් සිද්ධාර්ථ් ඇත්තටම අර්ථවත් දෙයක් කරන්න පටන් අරන් ඉවරයි. තවත් හොඳින් මේ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි මිත්‍රයා💞
@sitharasamindini4853
@sitharasamindini4853 Жыл бұрын
Arun Sitharth, I respect to your ideas. Thank you very much Chathura for letting us to listen and watch this valuable talk. Jaya wewa👍🙏
@chanakathilan5600
@chanakathilan5600 5 жыл бұрын
ඇඩෙනවා යකෝ.... පට්ට,,,,,,,,,
@musicruhunusl2562
@musicruhunusl2562 5 жыл бұрын
super කොල්ලෙක්. හැමෝම ඔහොම හිතනවා නම් කොච්චර හොඳද.. බුදු සරණයි දෙවි පිහිටයි
@prashithprarathana9858
@prashithprarathana9858 5 жыл бұрын
උබ එල කොල්ලෙක් බන්...දෙසපාළුලුවෝ තමයි මගේ මේ රට කෑවේ.
@abaneserpradeepchandraraj9928
@abaneserpradeepchandraraj9928 5 жыл бұрын
prashith prarathana aka Sira Kathawa Bro Me rate inna Desapalaka kalakanni Ballo thamai Winasa karanne unge wasiyata thamai me jathi beda athikaranne..
@d.sd.j4556
@d.sd.j4556 3 жыл бұрын
සුපිරී චතුර අයියේ👍
@antoniyofernando
@antoniyofernando 5 жыл бұрын
brilliant speech!!! tears came out from my eyes
@aselasgamage
@aselasgamage 5 жыл бұрын
වටින කතාවක් ❤
@schinthaka8178
@schinthaka8178 5 жыл бұрын
ඔන්න ඔකයි ඇත්ත...අපි තාම ඉන්නේ ගල් යුගයේ.... සිහල ,ද්‍රවිඩ ,මුස්ලිම් කල්‍යාණ මිතුරනී... බොදුනු,කිතුනු,හින්දු,ඉස්ලාම් සොයුරනී.. එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුද වැදී.. සතුරු කැලක සදළුතලේහි ඉදිති මදු බිබී...
@JohnGomezNilmini
@JohnGomezNilmini 5 жыл бұрын
Very great and meaningful interview 👍💝👏👏👏👏 Please post the complete interview. 🙏
@kavindrabulathsinhala5262
@kavindrabulathsinhala5262 5 жыл бұрын
kzbin.info/www/bejne/hIazpIKDlNyGbsU&feature=share
@kumariwijesekara6978
@kumariwijesekara6978 5 жыл бұрын
ලෝකෙට දිව්‍ය නෙත් හෙලාගෙන සිටින සියලුම දෙවි දේවතාවුන් මේහිත හොද නිර්භීත කොල්ලව රැකබලා ගනිත්වා සම්මා සම්බුදු නෙත් වලට පෙනී ආශිර්වාද කරත්වා !!!🌸🌸🌸🙏🙏🙏
@abcbc9269
@abcbc9269 5 жыл бұрын
Soooo great .. Proud of you darling .. We all human .. One day we can win the country .. You speech is wonderful And true ... Take care.. Thank you chathura...❤️
@buskinglankans
@buskinglankans 5 жыл бұрын
Chathura... You have to be prepared next time I think you haven't prepared enough to ask more questions from him. This was a really great conversation. We all are living in a matrix.
@ranjithpolonnaruwa975
@ranjithpolonnaruwa975 5 жыл бұрын
oya namm niyamai oyawa munagehanna kamethi.i like
@ShashikaBandara
@ShashikaBandara 5 жыл бұрын
Youngsters will do best in next time. Thank you for awakening the nation. Your voice is stronger than Prabhakaran's LTTE armory. Great idealist. Thanks again @Arun. Thank you @Chatura. @Uvindu, thank you too. This is what we from media. Thank you @Derana. "The revolution is not an apple that falls when it is ripe. You have to make it fall." ~Che Guevara
@MrGishangy
@MrGishangy 5 жыл бұрын
I don't go deeper and question this man's expressions,But he is greater than us.This is the first time I say Thank you DERANA. This Is as revolutionary as marketing .
@BhanteJ
@BhanteJ 5 жыл бұрын
I like this interview very much because of many reasons; one of them is that this reveals the truth in the north and the east. This young man along with others says truth in my view. He has thought of well about he should stand on. A good example to many Tamils as well as Sinhalese. Another reason is the genuineness he showed. If you speak the truth, you should not be afraid about the outcome. Buddhist philosophy says that if the path is clear and correct, the results are also clear and correct. This young man has been showing it to us.
@rekajayaweera4239
@rekajayaweera4239 5 жыл бұрын
Arun malli,samagiye bijaya oyawath me lak polawe nomerenna sitawanna.apada oba samagai.👍derana hoda wedak kla 👍👏👏
@lakshaniranga843
@lakshaniranga843 5 жыл бұрын
Supiri katawa , athatama itanna godak dewal tiyenawa, dakapu hodama sanwadayak, respect you bro
@thetraveldiarywithchathura5311
@thetraveldiarywithchathura5311 5 жыл бұрын
You are a great person Arun.
@SuranishanSilvascs
@SuranishanSilvascs 5 жыл бұрын
NO WORDS !!! Brilliant !
@chathurangapathiraj2624
@chathurangapathiraj2624 5 жыл бұрын
වචන එන්නේ නෑ බං.ඇත්තටම මයිල් කෙලින් උනා..ආදරෙයි සහෝදරයා..❤❤
@Japanborder-LKR
@Japanborder-LKR 5 жыл бұрын
Wonderful Arun...sinhalees with you..you are the man.good luck..
@sajeewaprasanna72
@sajeewaprasanna72 5 жыл бұрын
Api ubalagana hithanna hitiye waradwata saho... E gan kalakireemak thiyenne dan... Me desapaluwo ape olugedi walata kunu purawala un wajabenawa.. Uba kiyanade Hari Api ekathuunoth munta wadikal naganna ba... Derana good job...
@hasithaduminda7269
@hasithaduminda7269 5 жыл бұрын
Uwindu ,arun dennagema adahasa patta.aththatama me de thamai wenna ona.nalikawak widiyata derana karana wadanam gdk watinawa.akata wishesha sthuthiya chathurata.me aththa siyalu dena atharatama yanna ona.aluthma wenasak ikmntama athi wewa..!!!!!!!
@Helpyou09
@Helpyou09 5 жыл бұрын
ඇත්ත්ටම ආඩම්බරයි සහෝදරයා අපි උබලා එකම බෝට්ටුවෙ උබ මාර පොරක් බන් එල.
@shifananwerdeen8564
@shifananwerdeen8564 5 жыл бұрын
On of best interview past years very good brain wash all people in land thnx for chature creat this event
@madhukaliyanaarachchi948
@madhukaliyanaarachchi948 5 жыл бұрын
දෙරණෙන් මේ කරන මහගු කාර්‍ය ගැන ගොඩක් සතුටුයි. ඔහොම ඉස්සරහට යමු. චතුර & දෙරණ
@rasikaweerasinghe4445
@rasikaweerasinghe4445 5 жыл бұрын
Great talk , absolutely respect both brothers !!!
@dulanjalimadurangi8830
@dulanjalimadurangi8830 5 жыл бұрын
Great person.Great Knowledge.🙏🙏
@thiru-yk3wv
@thiru-yk3wv 5 жыл бұрын
REALLY ARUN IS THE ONE OF THE UNIQUE MAN IN SRILANKA ,AND IT WAS WOUNDERFUL DEBATE WITH CHATURA,AND ARUN FANTASTIC ,EXTRAORDENARY
@JollyBoysLankan
@JollyBoysLankan 5 жыл бұрын
Very good program Chathura...keep doing this we can change Lankan system...
@dinukapathum4542
@dinukapathum4542 5 жыл бұрын
We are all one nation..no problem with the language..if we want to stand up,we all should joint together 👌👌👌..i know one thing,this is the time to do it...and i really appreciate you my brother...get straight from it..we all are with you,because we are srilankan 🇱🇰 👍👊👌
@kolla481
@kolla481 5 жыл бұрын
පට්ට චතුර අයියා . මේ වගේ අයත් එක්ක මේහෙම කතා කරනම් මොකද්ද ඇත්ත කියලා දැනගන පුලුවන්. මෙහෙම එවා තව කරන්න බුදුසරණයි .
@dilneshaperera62
@dilneshaperera62 5 жыл бұрын
It's really touching.. Proud of you bro! Keep up the good work..
@malindakawshalya4328
@malindakawshalya4328 5 жыл бұрын
ඇත්ත කතාව ...tnx #chathura
@amilawijesundara5159
@amilawijesundara5159 5 жыл бұрын
Hats off to you brother #Arun Sitharth Maithreyan (உனக்குத் தொந்தரவு தருகிறது சகோதரன்)
@palibanduratna6813
@palibanduratna6813 5 жыл бұрын
දරැව... බුදු දහම තව දුරටත් හදාරන්න...ඔබට බුදු සරණයි....
@sameerarangana1969
@sameerarangana1969 5 жыл бұрын
හදවතින්ම සතුටුයි වෙන්න ඕන දේ වෙමින් පවතිනවා ඔක්කොම එකතුවෙලා කාලකන්නි දේශපාලනයට තිතක් තියමු .❤️
@hemanthamanupriya8704
@hemanthamanupriya8704 5 жыл бұрын
එහෙනම් කට්ටිය ලෑස්තිද?..... system එක change කරන්න.✊🏼✊🏼✊🏼✊🏼✊🏼🚩🚩
@sunilweerasinghasunilweera1756
@sunilweerasinghasunilweera1756 5 жыл бұрын
සහෝදරයා ඹබ හරි ඹබ කීවා අපි එකතු වෙමු ඇත්ත මෙී ප්‍රරස්නෙට පිලිතුර එතන තියනවා සුපිරි කතාව ඇත්තටම ගරු කරනවා ඹබට
@erandakosala4244
@erandakosala4244 5 жыл бұрын
සුපිරි චරිතයක්
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 5 жыл бұрын
උතුරේ බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීමට බැරිය, සිංහල ධීවරයින්ට උතුරේ මාලු ඇල්ලීම තහනම්ය, සිංහල ඡනතාවට උතුරේ පදිංචිය තහනම්ය... දමිල ඡනතාවට දකුනේ කෝවිල් ඉදිකිරීමට හැකිය, මේ වන විටත් බහුතර කෝවිල් ප්‍රමාණයක් දකුනේ ඇත. උතුරු නැගෙනහිර සිංහල ඡනතාවද කොලඹ සැප පහසුව විද නැත. තවම උතුරු නැගෙනහිර සිංහල ඡනතාවද දෙමල ඡනතාව සේම අසීමිත දුක් විදිති, පාරවල්වලට තාරවත් ඇතැම් සිංහල ගම්වලට නැත. මෙවැනි අඩුපාඩු බහුලව සිංහල ඡනතාටද තිබියදී දෙමල අන්තවාදී දේශපාළුවන් දමිල ඡනතාවගේ හිත්වල වෛරය කෝධය පුරවන්නේ කොලඹ සුවපහසුව පෙන්වා දීමෙන්ය. එසේ කිරීම වැරදිය උතුරු නැගෙනහිර ඇතැම් ගම්දනව්වල යාපනයේ මෙන් විදිලියවත් නොමැත. ඇතැම් සිංහල ගම්මානවල ඡනතාවට මාර්ග පද්ධතියක් නොමැත. ඒවා පිලිබද සමස්ථ දමිල ඡනතාවට පෙන්විය හැකිනම්. ඔහුන් යම් දිනක තේරුම් ගනීවි දෙමල අපි වගේම සිංහල බහුතරයක්ද දුක් විදින බව. දමිල දේශපාළුවන් දමිලයින් රවටමින් මේ රට යුද්ධයක් කරා ගෙනගොස් විවිධ රටවලින් මිල මුදල් එකතුකර රඡසැප විදින බව. නිවරදි දේ තේරුම් ගැනීම දමිල සිංහල අප සියලු දෙනාගේම වගකීමකි. දකුනේ සිංහල දමිල මුස්ලිම් එකට ඡීවත් වෙනවා සේම උතුරේද අපි සියල්ල එකට ඡීවත්විය යුතුය. එසේ වන්නේනම් දමිල සිංහල අතර ඇති පරස්පර බව දුරස් වනු ඇත. එසේ නොවෙන්නේ දමිල අන්තවාදී කෲර බලු දේශපාළුවන් නිසාය.. දමිල තරුණ ප්‍රඡාවට රටේ තත්වය අවබෝධ වී සිංහල දමිල ඡාතීන් අතර ඇති දුරස්භාවය අඩු වේවායි ප්‍රාර්ථනා කරමි. බුද්ධිමත් දමිල තරුණයනි, යන්න උතුරු නැගෙනහිර ඇති සිංහල ගම්මාන නරබන්න........, ඔබට තේරේවි සිංහල බහුතරයක් ඔබලාටත් වඩා දුක් විදින බව... ඔබලාගේ දේශපාළුවන් ඔබව මුලාකර අප අතර ප්‍රශ්න ඇතිකර භේද බින්න කර නැති අරගල ඇතිකර රට අරාඡිත කිරීමට වෑයම් කරන බව..... අරුලානන්දම් අරුන් ඔබගේ අදහස් ගැන මම සතුටු වෙමි... සිංහල ඡනතාව හා දමිල ඡනතාව එක්විය යුතුය.. ඊට අදාල පාලම තැනීමට සුදානම් වෙන්න.. එවිට අප අතර පරතරයක් නොවෙනු ඇත.... අපගේ අදහස් හුවමාරුව පහසු වනු ඇත... දමිල දේශපාළුවන්ගේ කථා / මවාපෑම් බොරුබව වැටහෙනු ඇත..... සිංහල/දමිල අප බොහෝ දෙනෙක් දුක් විදින බව ඔබට අපට වැටහෙනු ඇත.........
@CineShorts-z
@CineShorts-z 5 жыл бұрын
mama oyage kathawa Mage FB eke publish karanawa bro.
@BikerMotion
@BikerMotion 5 жыл бұрын
The Glory comes from the people who work to prevent a war! Amazing words!
@chamath1836
@chamath1836 5 жыл бұрын
Menna niyama kollek me kolla kiyana kathawa aeththa chathura aiye
@neilranasinghe8286
@neilranasinghe8286 4 жыл бұрын
ඔබේ ආකල්ප ඉතාම ඉහලයි. අපේ පටු දේශපාලනය අවසාන වන දිනය ලඟයි...
@chanakasamantha7313
@chanakasamantha7313 5 жыл бұрын
මම ආසාවෙන් බලපු interview eka.adambarai යාළුවා niyamai
@sahankanuwana
@sahankanuwana 5 жыл бұрын
Great one Chathura!.. Arun is true tamil. See the courage and confidance. I this we all are mislead by our politicians! I am really proud of Arun. Please convey this massage to him!
@ayeshamuthukumari9722
@ayeshamuthukumari9722 5 жыл бұрын
සතුටුයි ..ඇතටම
@udarasomasiri6316
@udarasomasiri6316 5 жыл бұрын
ACTUALLY, THIS VIDEO HAS ENLIGHTEN ME. I really Like you Mr.Siddahrthan.
@ajithkumara8628
@ajithkumara8628 5 жыл бұрын
Api aka mawakage daruwo emu
@amarathilakauyangoda412
@amarathilakauyangoda412 5 ай бұрын
අරැන් නියමයි උතුරෙ ජාතිවාදය වැපිරැ දේශපාලනය රටට හෙලිකරාට..👍👍👍❤️
@kiwilifewithsama
@kiwilifewithsama 5 жыл бұрын
ඔහු තුල ඇති සාමාජීය දැනුමත් , උගත් බුද්දිමත් බාවයත් කතාවෙන් තේරෙනවා.
@nknk815
@nknk815 5 жыл бұрын
harima wadagath me tika damila janathwath ahanna salaswanna derana good job cahura hamadamath api adareyi budusaranayi
@scanurasiri1
@scanurasiri1 5 жыл бұрын
Dear bro you are true SriLankan
@rikaarthi9767
@rikaarthi9767 5 жыл бұрын
Arun niyamai machag kelin kethawa jenuwin intew arun
@chaturbro
@chaturbro 5 жыл бұрын
Awankawama ess dekata kandulu aawa. Niyamai sahodaraya. Meeka thamai sanhindiyaawa. Rata kana desa paaluwo elawamu api. Api ekathu wemu.. maathru bhuumiyata jaya wewa..!!
@dharmaquotes
@dharmaquotes 5 жыл бұрын
Guys you both awesome...👍👍
@mohamedmunasahamedrazee1790
@mohamedmunasahamedrazee1790 5 жыл бұрын
Well educated young man Mr arun and chathura you done a great job again
@sameerarupasinghe
@sameerarupasinghe 5 жыл бұрын
Well said brother
@kelumsamarasekara779
@kelumsamarasekara779 5 жыл бұрын
Meka nam supiri wadak chathura bro....meya tamai viya yuththe....eth me programme 1n passe next step 1a ganath hithuwoth(rate me wage dewal nawatha athi novimata saha thibena arbuda walata visadum monawada) media 1k vidiyata oyala great......ethakota tamai derana karana me programme 1e niyama watinakama thiyenne.... Anyway great job bro...😊👊
@thushsanjaya7732
@thushsanjaya7732 5 жыл бұрын
excellent talk
@prasannaliyanage3852
@prasannaliyanage3852 5 жыл бұрын
mekatath monawa hari kiyai,ape mee harak,udde oney desapaluwanta misak ahinsaka minisunta novei,good work brother
@dilaninimansala
@dilaninimansala 5 жыл бұрын
ආඩම්බරයි සහොදරයා. ඔහොම හැමොම හිතුවොත් කවදා හරි දවසක අපි වගේ තවත් කට්ටියකට ශ්‍රී ලාංකාව සංවර්ධනය වෙමින් පවතින රට කි.කියන්න බැරි වෙයි
@chinthanamal8681
@chinthanamal8681 5 жыл бұрын
fantastic man Honestly...Go head brother Arun
@sasindumadushan4401
@sasindumadushan4401 3 жыл бұрын
ඌ පට්ට චරිතයක්...ඇස් වල බයක් ගෑවිලාවත් නෑ ❤️❤️
@malanfrk
@malanfrk 5 жыл бұрын
යුද්ධය ඉවර නිසානේ මේ මිනිසුන් බයක් හැකක් නැතුව හරි ජීවත් වෙන්නේ. මහින්ද මහතාට ස්තූති වන්ත වෙන්න ඕන අප්පා
@TheTakici
@TheTakici 5 жыл бұрын
Derana thanks a lot ❤️❤️
@IsuruMDissanayake
@IsuruMDissanayake 5 жыл бұрын
wow😍 Grate Brother❤️😍❤️
@srimathfernando5486
@srimathfernando5486 5 жыл бұрын
Well said Arun 👍
@jayraj9249
@jayraj9249 5 жыл бұрын
හදවතට දැනෙනවා...
@rusirujanith584
@rusirujanith584 5 жыл бұрын
සිරාවට ඒක නම් පට්ට කතාව
@LifElevate
@LifElevate 5 жыл бұрын
Respect you brother .... You are excellent brother
@erandaweerasinghe2342
@erandaweerasinghe2342 5 жыл бұрын
Niyamai chathura.niyamai. e wagema Arun uba ape sahodarayek.uba hari.api ekathu wemu.me rata hadamu.we wish Arun and brothers.
@supunekanayake3771
@supunekanayake3771 5 жыл бұрын
අන්න කොල්ලො❤️ කතාව,සත්‍යය,සරල බව හැමදේම පට්ට පොරක් ඇත්ත කතාකරන සහජීවනෙ බලාපොරොත්තු වෙයන් මේ වගෙ උන්ගෙන්
@dinelkainduwara9166
@dinelkainduwara9166 5 жыл бұрын
ඇග හිරි වැටුනා 👏👣 🇱🇰
@TheLankawa
@TheLankawa 5 жыл бұрын
Wow man this guys’ pure inspiration!!
@tharindudilshan8887
@tharindudilshan8887 5 жыл бұрын
සුපිරි වදන් ටික
@prettygirl-ls6js
@prettygirl-ls6js 5 жыл бұрын
you are the real hero arunalandhan arun. my country need a leaders like u 🇱🇰 come on arun
@rohankherath
@rohankherath 5 жыл бұрын
අඩෝ ඇඩෙනවා යකෝ උබලා නියම ලාංකිකයෝ යකෝ ❤️❤️
@gsperamune
@gsperamune 5 жыл бұрын
U are a real Sri Lankan we a with u
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 128 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 62 МЛН
Finished the 72V Razor SX500 SuperMoto and Broke It Again..
16:01
Pat Outdoors
Рет қаралды 1,8 М.
Travel With Chatura | Jaffna (Full Episode)
24:07
Travel With Chatura
Рет қаралды 958 М.
News - Wasthi Productions
7:12
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН