ඔබේ දරුවාට අහන්න දිය යුතුම බණක් | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 187,407

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_206
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - www.facebook.c...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 489
@madhurangasamaraweera3000
@madhurangasamaraweera3000 2 жыл бұрын
11.53 Pm අපේ හාමුදුරුවනේ අවුරුදු 2ක් මුදල් අයකැමි ජොබ් එක කරනවා.දවසට පය 12 ක් ම සල්ලි එක්ක වැඩ කරන්නේ.මේ වෙනකන් එක රුපියලක්වත් අරන් නෑ.මගේ අතින් ගෙවන්න උනත් කවදාවත් රස්සාව කරන තැනින් රුපියලක්වත් අරන් ගෙවලා නෑ.මගේ දෙමාපියන් දෙන්නටයි,බුදු දහමටයි පින් සිද්ධ වෙන්න අනුන්ගේ දෙයක් ගන්න අබ මල් රේණුවක් තරම්වත් හිතෙන්නෑ ..🙏🙏🙏 සමහර ඒවා මතක් කරද්දි හිතට මාරම සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ 🙏 ❤️
@ruwanthisrimali6838
@ruwanthisrimali6838 3 жыл бұрын
මං කතෝලික ගෑනු ලමයෙක්. මං හරිම ආසාවෙන් අහං හිටියෙ. ස්වාමින් වහන්සේට ගොඩක් පිං
@praveenbuddhika1671
@praveenbuddhika1671 3 жыл бұрын
උපතින් ආගමකට බැදී සිටීම අවශ්‍ය නැහැ. හිතට එකගව සත්‍ය දේ හරි දේ සිදුකරන්න. 🙏
@h.dharani2886
@h.dharani2886 3 жыл бұрын
Respect 😊
@jihansahettiarachchi9237
@jihansahettiarachchi9237 3 жыл бұрын
Pin athi daruwek ..we all respect for u ..🙏 budu dahama agamak nowe darshnayak .hondin awaboda karagannna haki we waai prarthana karami.🙏
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 3 жыл бұрын
අදහන ආගමට මුල්තැන දෙනවට වඩා මොනවයින් හරි හොඳ දේ ගන්න. ඔබට ජීවිතේ යහපත්ව ගත කරන්න රුකුලක් වේවි! ඔබට තෙරුවන් සරණයි!
@kaviariyarathna3963
@kaviariyarathna3963 3 жыл бұрын
ඔයා හුගක් පිං කරන්න ඇති වෙන ආගමක වෙලත් බුදු බනෙන් අංශු මාර්තයක් අහන්න ලැබුනනේ. මේ බුදු බනේන් අංශුවක් විතරයි 🙏🙏🙏ඔයාට බුදුසරණයි
@anupamawitharanage4657
@anupamawitharanage4657 3 жыл бұрын
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏
@dinithimediachanneltmv5932
@dinithimediachanneltmv5932 3 жыл бұрын
බෞද්ධ නොවන ජනතාවටත් ගොඩක් වටින ධර්ම දේශනාවක්.හැමොම අහන්න, බලන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි මෙ දෙසුම, බොහොම ස්තූතියි, බොහොම පිං අපේ හාමුදුරුවනේ.....🙏🙏
@vineethaaweerasuriya7153
@vineethaaweerasuriya7153 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏 🙏 🙏 🙏 🙏 🙏
@sugandipriya5292
@sugandipriya5292 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේටත් නිවෙනු කැමති සියලු සත්පුරුසයන්ට ද අප දෙපලටද හැකි ඉක්මනින් පතන්නාවු බෝදියකින් නිවී සැනසිමටම සසර පුරාවට මා කල සියලුම කුසල් හේතු වෙවා ..සාදු සාදු සාදු ..
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ මෙිකියාවදාන.උතුමිබුදුබනපද අංතයක් පිංවෙිවා.පිංවන්තස්වාමින්වහන්සෙමෙිලවදි.මාදුටුරහත්උත්තමවෙිවා.නිතරබණපදසවනටවෙිවා.චිරාත්කාල්දිර්ගායුගෙන සැපසමිපත්ලැබවැඩවසණසෙක්වා.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nalaniparera4086
@nalaniparera4086 3 жыл бұрын
කල්‍යාණ මිත්‍රයා නන් වහන්ස ඔබ වහන්සේට පිරිනිවීමෙන් ම සැනසීම ලැබේවා
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@badramanchanayake7010
@badramanchanayake7010 2 жыл бұрын
සාදු සාදු සාදු ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය ලබත්වා සමිඳුනි .
@devikawickramasenevirathna7379
@devikawickramasenevirathna7379 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏 මෙවන් ධර්ම දානයන් දීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏
@srimathieweerakoon4796
@srimathieweerakoon4796 3 жыл бұрын
ඇත්තටම මෙම දේශනා හැමෝම ශවනය කරනවා නම්, බෝසත් දරුවෝ බිහි වේවී, සත්පුරුෂයින් බිහිවේවි, ලස්සන සමාජයක් බිහිවේවි. ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
@hansi827
@hansi827 3 жыл бұрын
යුග පුරුෂයන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා... පතන බොධියකින් නිවනින් සැනසේවා🙏
@chandanananayakkara5178
@chandanananayakkara5178 3 жыл бұрын
ස්වාමීන් වහන්සේට බොහෝම පින්
@nalinkunara9076
@nalinkunara9076 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ චතුරර්‍යය සත්‍ය අවබෝධ වේවා..අපටද ඒ මග යෑමට උපකාර කරත්වා..සාදු .සාදු ..සාදු තෙරුවන් සරනයි
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@samanbandara5227
@samanbandara5227 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරo ජයතු නා හිමියනි
@dilhani4888
@dilhani4888 3 жыл бұрын
ඔබ වහන්සෙට පින් බලෙන් උතුම් වූ නිර්වානය ලබත්වා..🙏🙏
@sunsetnature3856
@sunsetnature3856 3 жыл бұрын
තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස🙏 උතුමි වු අරහත් ඵලය වහා වහාම අවබෝධ වෙිවා🙏🙏🙏
@meriyanfernando2943
@meriyanfernando2943 3 жыл бұрын
ඉතා ගුණවත් දේශනාවක් , ඔබට පින් 🙏
@ishanirox1327
@ishanirox1327 3 жыл бұрын
ඔබ වහන්සේ අමා මහ නිවනින් සනසෙව තෙරුවන් සරනය්
@priyanthiwelgama3557
@priyanthiwelgama3557 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ පුළුවන් හැම වේලාවේම ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අහනවා හාමුදුරුවනේ . ජීවිතේ ගොඩක් දේවල් ඊගන ගත්තා හාමුදුරුවනේ . ඔබ වහන්සේට ගොඩක් පින්
@dermasaudi9393
@dermasaudi9393 3 жыл бұрын
Apaa kudaa daru pataunta vagama apatath hodata tharum kara dasana kaladasanava ethamathma mihiri hadavathata danunaa oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏼🌻
@ishanisaumya2203
@ishanisaumya2203 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!ඉතාම ඉක්මන් භවයකදී නිවන් දකිත්වා ....!!!
@user-ly4qh5tn2m
@user-ly4qh5tn2m Жыл бұрын
අපේ ස්වාමින් වහන්සෙ ගෙ බන අහන් විට මගේ හිත හොදට පැහැදිමක් වෙනව ඔබ වහන්සේටබොහ්ම පින්
@kasunshanuka4880
@kasunshanuka4880 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@anukshiumesha9969
@anukshiumesha9969 2 жыл бұрын
ගොඩක් පින් හමුදුරුවනේ
@sadunkumari4741
@sadunkumari4741 2 жыл бұрын
Apehamuduruvane. Obawahanseta Mage. Namaskaraya. Vava🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
දරුවන් වෙනුවෙන් කරන මෙවැනි ධර්ම දේශනා ගොඩක් වටිනවා .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ..!!!
@nissankaranaweera8729
@nissankaranaweera8729 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ මට අවුරුදු 12 යි.ඔබ වහන්සේගේ මේ බණ මට ගොඩක් වටිනවා.බොහොම පිං
@madhu..4541
@madhu..4541 2 жыл бұрын
බොහොම පිo ස්වාමීන් වහන්ස ... නිර්වාණාවබෝධයම වේවා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💫
@chithrasrilanka9664
@chithrasrilanka9664 3 жыл бұрын
තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට!!නීරෝගි වේවා!!දීර්ඝායූවේවා!!🙏🙏🙏💐බුදු සසුන බැබළේවා!!🙏🙏🙏💐💖!!
@rosh_rosh_
@rosh_rosh_ 3 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏
@erangadeshapriya1682
@erangadeshapriya1682 2 жыл бұрын
ස්වාමින්වහන්ස ඔබවහන්සේට දීර්ඝායු වේවා🙏🙏 ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ නිර්වානාවබෝධය සාක්ශාත් කරගැනීමට ඔබවහන්සේට හැකි වේවා.🙏🙏
@dinithimediachanneltmv5932
@dinithimediachanneltmv5932 3 жыл бұрын
Harima watina deeshanaawak,oba wahanseeta bohoma pin swaminwahansa oba wahanseeta theruwan saranai,niwan awabooda karaganna kamathi siyalu denaata me darmaya heethu waasana weewa,,,,sadu..sadu..sadu..!🙏🙏🙏🇱🇰🇱🇰🙏🙏💐💐
@peamahadungoda4644
@peamahadungoda4644 3 жыл бұрын
හරිම වටිනා දහම් දෙසුමක් .shadu...shadu....shadu.... Prema miss
@hpathirana
@hpathirana 3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@luckyyoutubechannel9679
@luckyyoutubechannel9679 3 жыл бұрын
Sadu sadu sadu..
@priyankainduruwa5646
@priyankainduruwa5646 3 жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් . පින්වත් අපේ ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@dulanwickramarachchi9003
@dulanwickramarachchi9003 3 жыл бұрын
තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස. ඉතාම වටිනා දේශනාවක්. කූඩා ළමුන් අරමුණු කලද පංචශීලයවත් නොමැති වැඩි හිටියන්ටද ඉතාමත් වටින දේශනවක් වේවි 🙏🙏
@sudeerkumar1595
@sudeerkumar1595 3 жыл бұрын
Namo buddaya swamin wahansa..pinwath sawmin wahansege darma desana ahanna sansare Loku pinak Kerala athi..ape pinata pahala u pinwath swamin wahansege darma desana koyi tharam srawanaya kalath madi..lowata desana karana me am a dam mahi menma uthum chathurarya sathya darmaya awaboda wewa!!! Namo buddaya!!🙏🙏🙏🙏🙏🙏🙏
@janthuwa5837
@janthuwa5837 3 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් ණීරෝගි දීර්ඝායුෂ සම්පත් ලැබේවා මේ උතුම් ධර්මය දේශනා කිරීමේ කුසලය ශක්තියෙන් උතුම් නිවන් සම්පත් අත්වේවා සාදූ🙏 සාදූ🙏 සාදූ 🙏
@raniheen281
@raniheen281 3 жыл бұрын
පිංවත් සුවාමින් වහාන්ස ඔබ වහන්සේගේ ධර්මය ලොක ජනතාවටම උතුම් ධර්මයක් වෙවා
@sawarnasor6308
@sawarnasor6308 3 жыл бұрын
ස්වාමීන් වහන්ම ඔබ වහන්සේට උතුම් වු චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනිමෙ වාසනාව උදාවේවා තෙරැවන් සරණයි
@emikajanu4394
@emikajanu4394 3 жыл бұрын
20, 25 වයස් වල තරුණ තරුණියන් ට ධර්ම දේශනාවක් කරන්න ස්වාමීන් වහන්ස
@deepakumsri2502
@deepakumsri2502 3 жыл бұрын
Namobuddaya ape hamuduruwane oba wahanseta deergaulabewa
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
වයස හැටක් පැනපු මමත් මේ දර්මදේශනාවෙන් ජීවිතයට ලබාගත්දේ අපමනයි අප පිංවත් සුවාමින් වහන්සේගේනිවනින් සැනසෙන දක්වාම නිදුක් නිරෝගි චිරජීවනය වේවා තවතවත් අපේ දෙසවනට මේ සුමදුර් දර්මදේසනාවන් ඇසේවා
@Minod-f2w
@Minod-f2w 2 жыл бұрын
නාකි හැත්ත
@nilukaeranthi8783
@nilukaeranthi8783 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිර්වාණාවබෝධයම වේවා..සාධු..සාධු..සාධු..තෙරුවන් සරණයි..
@leelajayathilaka8540
@leelajayathilaka8540 3 жыл бұрын
සාදු.සාදු.තෙරැවන්.සරණයි.පිංවත්.ස්වාමින්.වහන්ස
@lpsl7391
@lpsl7391 3 жыл бұрын
මමත් ගොඩක් ආසවෙන් ඇහූවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@yasirubuddika9604
@yasirubuddika9604 3 жыл бұрын
අනෙ ඔබ වහන්සේට අනන්ත වාරයක් පින් සිත්ද වෙත්වා...ඔබ ව්හන්සෙට තෙරුවන් සරනයි!
@malitharukashan1296
@malitharukashan1296 2 жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිරෝගී බාවය ලැබේව 🙏🙏🙏🌻🌻🌼🌼🌼💐💐🌷🌷🌺🌺
@DARSHANI_SENEVIRATHNA
@DARSHANI_SENEVIRATHNA 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏
@yasaskanaheraarachchi3423
@yasaskanaheraarachchi3423 3 жыл бұрын
පිංවත් ධර්ම දේශකයාණන් වහන්සේටත් මේ පිංකමේ සංවිධායක මහත්ම මහත්මීන්ටත් ශ්රාවකයන්ටත් ධර්මයෙන් ජීවිත සුවපත් වේවා.. ආලෝකමත් වේවා.... චතුආර්යය ධම්මය අවබෝධ වේවා....
@chanukawijemanne9592
@chanukawijemanne9592 3 жыл бұрын
ස්වාමින් වහන්ස මම අවුරැදු 17ක දරැවෙක්. මට පැවිදි වීමට අවශ්‍යයි ස්වාමිනි ඔබ වහන්සේ ගේ ගුරුහරු කම් යටතේ මේ සංසාරෙන් එතෙර වීමට මා කල යුත්තේ කුමක් ද ස්වාමින් වහන්ස.
@damithurandila6569
@damithurandila6569 3 жыл бұрын
මමත් කමතිය්
@damithurandila6569
@damithurandila6569 3 жыл бұрын
අපි දෙන්නම එකම වයසේ
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 3 жыл бұрын
හරිම ලස්සන බණ ටිකක් මට වයස 13 එම ස්වාමීන් වහන්සේට පින් 🌺🌺☸️☸️🙏🙏🙏
@topvideos2291
@topvideos2291 2 жыл бұрын
සාදු සාදු
@yasassriekanayaka8597
@yasassriekanayaka8597 3 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට අමා මහා නිවන් සුව අත්වේවා!!!
@dahamdinushka8474
@dahamdinushka8474 3 жыл бұрын
සාදු! සාදු!! සාදු !!! තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්ස...
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@madhukollure3791
@madhukollure3791 2 жыл бұрын
දරුවන් වෙනුවෙන් තව තවත් දර්මය දේශනා කරනු මැනවි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@rohankularathna6849
@rohankularathna6849 3 жыл бұрын
සාදු! සාදු! ඔබ වහන්සේට නිවන් සුව ලැබෙවා!!!...... තෙරුවන් සරණයි!!!!.....
@rohankularathna6849
@rohankularathna6849 3 жыл бұрын
නමෝ බුද්දාය!!!....
@rohankularathna6849
@rohankularathna6849 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!....
@nuwannadeera5341
@nuwannadeera5341 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane.... Oba wahanseta me bawayedima niwana awabodhaya wewa....
@dinushadecosta1525
@dinushadecosta1525 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්ස. මම අද ඔබ වහන්සේගෙ බණ අහන්න ගත්තෙ. හිතට දැනෙනෙව හුගාක් විදිහට. ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🌸🌸🌸
@dfas5944
@dfas5944 2 жыл бұрын
සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ නමස්කාර වෙවා
@hashinifernando8095
@hashinifernando8095 3 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන හැම වදනක්ම බොහොමත්ම වටිනවා ස්වාමින් වහන්ස...
@beholdwild2994
@beholdwild2994 3 жыл бұрын
Avasarai swaminvahansa..me vage lamai aramunu karala maasekata vathaavakvath dharma deshanavak pavathvanu menevi..🙏
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@namaliliyanage1212
@namaliliyanage1212 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායු වේවා
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janukachamara4277
@janukachamara4277 3 жыл бұрын
Sadu and Sadu swamin whanseta bohoma pin 🙏🙏🙏🤲🤲🤲
@rupikaweerasingha3921
@rupikaweerasingha3921 2 жыл бұрын
බොහොම පිං ස්වාමින් වහන්ස
@chandanananayakkara5178
@chandanananayakkara5178 3 жыл бұрын
තවත් මේ වගේ දරුවන්ට බණ දාන්න ස්වාමීන් වහන්ස . මම මේ බණ වැඩසටහන දෙතුන් පාර ශ්‍රවණය කරනවා 🙏🙏🙏
@oshanthathsarana2741
@oshanthathsarana2741 3 жыл бұрын
Oba wahanseta godaak pin.budu saranai .mage puthala dennath Bana ehuwa.puthalage school eke oba wahanse igengaththa kiwwama eyala godaak unanduwen Bana ahanawa .theruwan saranai oba wahanseta.
@DSD394
@DSD394 3 жыл бұрын
තුනුරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට මම මේ බණ පවුල් කීපයක් පොඩි දරුවෝ ඉන්න අයට අහන්න සැලසුවා
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 жыл бұрын
🙏❤️
@champaseneviratne8640
@champaseneviratne8640 3 жыл бұрын
Highly appreciate how you pave the way to our youth for the real path l pay my heartiest gratitude and attend to nirvana very soon my swaminwahansa
@menikerathnayake3258
@menikerathnayake3258 3 жыл бұрын
සාධු සාධු පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට බෙහෙවින් ම පින්
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@malithhasantha7638
@malithhasantha7638 3 жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පින්!!!
@srilakmali8323
@srilakmali8323 3 жыл бұрын
කල්‍යාණ මිත්‍ර අපේ ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි .. නොබො කලකදි උතුම් නිර්වානය අවබෝධ ⁣ වේවා ..
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 3 жыл бұрын
සාදු...... , සාදු........ , සාදු ............!
@shashi4679
@shashi4679 3 жыл бұрын
බොහොම පිං ඔබ වහන්සේට.🙏
@anomaabesingha4754
@anomaabesingha4754 3 жыл бұрын
Voice
@tharukalakshani9809
@tharukalakshani9809 3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට දිර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි බව ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
@buddimaashitha7311
@buddimaashitha7311 11 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💯💯💯💯💯
@kushanchiranga260
@kushanchiranga260 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් කිරුලපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට🙏🙏🙏බොහෝම පින් ඔබවහන්සේට
@deepikadeepi1689
@deepikadeepi1689 3 жыл бұрын
Sadu sadu sadu..theruwan saranai pinwath ape hamuduruwane
@nadeegunarathna7194
@nadeegunarathna7194 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@samurdhiguruge4473
@samurdhiguruge4473 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට දිගු කාලයක් ධර්ම චාරිකාවේ යෙදිමට ශක්තිය ධෛර්යය ලැබේවා!!
@ruwanthisrimali6838
@ruwanthisrimali6838 3 жыл бұрын
මරණය දක්වම මේ වචන ටික අමතක වෙන්නෙ නෑ
@amila7704
@amila7704 3 жыл бұрын
🙏🙏සාඳු සාඳු සාඳු 🙏🙏
@isufdo7472
@isufdo7472 3 жыл бұрын
ස්වාමින් වහන්ස මම කතෝලික ..මම තාම පාසල් යන වයසේ දරුවෙක් ..මම සසරේ කෙදිනක හෝ බුදු බණ අසා ඇති ...ඒ නිසා මේ ආත්මයෙ බුදු දහම මට ගොඩක් ලෙන්ගතුයි ...ඒත් මගේ මව්පියො දෙදෙනම කතෝලික ආගමේ ...මම නිතිපතාම ධර්ම දේශනා , කවි බණ වලට සවන් දෙනවා...මම ඒවට සවන් දෙනකොට මට මගෙ තාත්තා ගොඩක් බනිනවා ...ඒත් මගෙ සිතේ මගෙ තාත්තා ගැන කිසි වෛරයක් නැහැ ...මට හිතෙනවා මම බුදු බණ අසන්නට පින තිබුනට බෞද්ධයෙකු වීමට බැරි වෙන්න යම් අකුසල කර්මයක් කරන්න ඇති ...මට ලබන වාරයේ මනුශ්‍ය ආත්මයක් ලැබුනොත් මා මේ පින් බිමේම ඉපිද බෞද්දයෙකුම වේවා ..සාදු සාදු සාදු ...🙏
@skumari6256
@skumari6256 3 жыл бұрын
බොහොම පිං මගේ පිංවත් ස්වාමීන්වහන්ස.!!!
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@skumari6256
@skumari6256 3 жыл бұрын
@@aravindagunathilaka5320 බොහොම පිං
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
සාදු සාදු සාදු අවසර අපස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@sashenzoysa8137
@sashenzoysa8137 3 жыл бұрын
සාදු....... සාදු.......සාදු තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස......
@emalshajanandani1543
@emalshajanandani1543 3 жыл бұрын
ඔබ වහන්සේට පින් මේ දේවල් ගැන පැහැදිලි කරලා දෙනවට,බුදු සරණයි
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@chathurikasamaraweera8967
@chathurikasamaraweera8967 3 жыл бұрын
පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏 , නිදුක් නීරෝගී සුව අත්පත් වේවා , තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@nonimprarthana9410
@nonimprarthana9410 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් මේ වගේ දර්ම දේශනා කරනවට 🙏🙏🙏🙏🙏
@indikasenavirathna1343
@indikasenavirathna1343 3 жыл бұрын
තෙරුවන්සරණයි ස්වාමින් වහන්සේට.
@devikaratnasiri2358
@devikaratnasiri2358 3 жыл бұрын
A valuable sermon not only for children but for adults as well, how to bring up their children correctly, and how to guide them onto the correct path in life. Pray hope everyone who sees this title of the sermon will listen to this and get their children to listen too.
@Itsmenethuki1234
@Itsmenethuki1234 3 жыл бұрын
yes yes yessssss
@lakshithalakshanmaduranga7364
@lakshithalakshanmaduranga7364 3 жыл бұрын
සාදූ සාදූ සාදූ...🙏🙏🙏🙏
@dilucreativegirl2575
@dilucreativegirl2575 3 жыл бұрын
බුදුන් දෙසූ මාර්ගය තුළින් මෙලොව ජීවිතය ජය ගමු!
@aravindagunathilaka5320
@aravindagunathilaka5320 3 жыл бұрын
kzbin.info/www/bejne/hYiYZIClgbt4bM0
@sanduvlogs119
@sanduvlogs119 3 жыл бұрын
Oba wahanse niduk nirogi wewa
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@thilakarathna717
@thilakarathna717 3 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ !!!!!!!🙏🙏🙏
@priyanthiperera9712
@priyanthiperera9712 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සෙට 🙏🙏
@slbro1779
@slbro1779 3 жыл бұрын
මෙම දේශනා වෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
@rmwrathnayaka1064
@rmwrathnayaka1064 3 жыл бұрын
Theruwan saranai ape haamuduruwane ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrajanakipathirathna7661
@chandrajanakipathirathna7661 3 жыл бұрын
අහගෙන ඉන්න හිතෙන බනක්😊 !
@lakshanimadushika1753
@lakshanimadushika1753 3 жыл бұрын
Oba wahanseta godak pin 🏵️🏵️🏵️
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 3 жыл бұрын
Oba vahanseta uthum nirvanaya avaboda veva saadu saadu saadu....
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 18 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
මල් පෝච්චියේ  මිදි හදමුද
35:36
Days Of Saliya
Рет қаралды 1,2 М.
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 9 М.
අනාත්මයේ රසය | Ven.Kirulapana Dhammawijaya Thero
59:27
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 58 М.