යමක සූත්‍රය | නිවනින් පසු සත්වයාගේ තත්වය | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 118,177

Kirulapana Dhammawijaya (Former Name)

Kirulapana Dhammawijaya (Former Name)

Күн бұрын

Пікірлер: 640
@dilunichamali6971
@dilunichamali6971 3 жыл бұрын
ඉතාම වටිනා ධර්ම දේශනාවක් ..නිර්වාණම අරමුණු වූ සෑම කෙනෙක්ටම සිතා විමසා විමුක්ති සුවයම ලගා කරගත හැකි වූ සුන්දරවූ දහම් කරුනු අන්තර් ගත වූ මෙම දේශනාව ශ්‍රවණය කිරීමෙන් බොහෝ සත්වයෝ නිවනින්ම නිවේවා..පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා!! පැතූ බෝධියකින් සුවසේම නිවෙත්වා!!!තෙරුවන් සරණයි !!🙏🙏🙏🙏
@cyrilbentara9464
@cyrilbentara9464 3 жыл бұрын
සාදු සාදු සාදු
@renukajayaneththi8994
@renukajayaneththi8994 3 жыл бұрын
සාදු සාදු සාදු! නිවන් දැකීමට මේ හැම බණ පදයක් ම ධාරණය කර ගැනීමට හැකි වේවා!
@dakma6253
@dakma6253 3 жыл бұрын
Sadu sadu sadu!!!!
@merithennakoon1246
@merithennakoon1246 3 жыл бұрын
00
@linaaboulrich6294
@linaaboulrich6294 3 жыл бұрын
🙏🙏🙏
@lahiru9056
@lahiru9056 3 жыл бұрын
ඔබ වහන්සේ ඔපරෙෂන් එකක් කලෙ මෙ ලගදි තාම තුවාලයවත් හොඳ නැහැ. එත් අප වෙනුවෙන් මෙ කරන කාරුණිකව බව නිවන් දකින්නට ඉක්මනින්ම ලැබේවා . විරිය ඇති සෑබැ වීරයෙක් .
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි පිං වත් අපේ සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@madumadawaperera7003
@madumadawaperera7003 2 жыл бұрын
සාදු සාදු සාදු ඒ භාග්‍යවත් වූ අරහත් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ හදවතින්ම නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු නමෝ බුද්ධාය. අපගේ කල්‍යාණ මිත්‍ර කිරූලපණ විජය ධම්ම ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේද මේ කරන්නාවූ පින් මහිමෙන් පතන්නා වූ බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා සාදු සාදු සාදු. ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව සඳහා දායක වනු ඒ සියලුම දෙනාටත් ඔවුන් නමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් පතන්නා වූ බෝධියකින් නිවන් සැප ලැබේවා. ඒ වගේම මෙය ශ්‍රවනය කර ඔබ අප සැමටත් සියලුම සත්වයින්ට මේ කුසල් නිවන් අවබෝධය පිණිස හේතු වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@nishanthinilmini7392
@nishanthinilmini7392 3 жыл бұрын
සාධ🙏සාධු 🙏සාධු !!!🙏අපව නිර...තුරුවම ධර්ම මාර්ගයේම යොමු කරවන අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ නීරෝගී වේවා!සුවපත් වේවා!දීර්ගායුෂ ලැබේවා!අවසානයේදී ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා!තුනුරුවන්,සියලු දෙවි දේවතාවුන් ඔබවහන්සේ ආරක්ෂා කරත්වා!🙏🙏🙏
@mallikamawanallamallikamaw5680
@mallikamawanallamallikamaw5680 3 жыл бұрын
බොහෝම පැහැදිලියි අපේ හාමුදුරුවනේ බොහෝම පිං පතනා බොදියකින් උතුම් නිර්වානයම අවබෝධ වේවා තෙරුවන් සරනයි
@gunadasakumarasingha4121
@gunadasakumarasingha4121 3 жыл бұрын
පාලි වචනවලට හිතුවක්කාර අර්ත නොදි නිවරදිව දහම් දෙසීම පිලිබද ඉතාමත් සතුටුයි තෙරුවන් සරනයි
@remixlife4504
@remixlife4504 3 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ හැකියාව අතිවිශිෂ්ටයි අපෙ හාමුදුරුවනේ...... ඉතාම සරල ධර්ම කරුණකින් ආරම්භ කරල, ඉතාම සංකීර්ණ ධර්ම කරුණක් පවා ඉතාම සියුම් ලෙස මනසට කාවද්දන්න ඔබ වහන්සේගේ චතුර කථික හැකියාවටත්, මනා වූ ධර්මාවබෝධයටත් හැකි වෙලා තියෙනවා...... ඔබ වහන්සේටත් පතන්නාවූ උතුම් බෝධියකින් නිර්වාණ සුවයම සාක්ශාත් කරගැනීමට හැකියාව ලැබේවා..... ලැබේවා.... ලැබේවා...... ඒ සඳහා මේ උතුම් වූ පුණ්‍යක්‍රියාවම හේතු වේවා..... වාසනා වේවා...... 🙏🙏🙏
@dushanmanamperi6226
@dushanmanamperi6226 3 жыл бұрын
🏵️🌸🌼🌻💐🌷🌹🌺.... ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏 උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි සාදු සාදු සාදු ....!!!🙏🙏🙏 තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!! 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
දර්ම දානය දුන් එම පවුලේ සැමට තෙරුවන් සරණයි මියගිය සියලුම දෙනාට මේ පින් අණුමෝදන් වේවා 🙏🙏🙏
@srimathieweerakoon4796
@srimathieweerakoon4796 3 жыл бұрын
බුද්ධ පුත්‍රයයන් වහන්සේට නිර්වාණ අවබෝධය පිනිසම හේතූ වේවා !!!
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
හරිම ලස්සන දේශනාවක් අපේ ස්වාමීන්වහන්ස🌻🌻🌻 බුදුපුතුන්වහන්සේලා මෙච්චර කරුණාවෙන් අපට ධර්මය පැහැදිලි කරද්දි, මේ සම.හරක් හිස් මිනිස්සු කරන චෝදනා නම් හරිම පහත්නෙ. අවුරුදු 100ක් දෙඋරෙ තියාගෙන කරන උපස්ථානයෙන් ගෙවෙන්නෙ නැති ණය, දෙමාපියන්ව ධර්මයට යොමුකරවීමෙන් ගෙවෙනවනම්,, අපෙන් එක ඉඳිකට්ටක් තරම් දෙයක් නොගෙන, ධර්මය කියලා දෙන, අපිව ධර්මයටම යොමුකරන ස්වාමීන්වහන්සේට මොනතරම් ණයගැතිද🙏🏼🙏🏼 ⁣ කෙනෙක්ගෙ දිහා හරියට හිතනදේවල්, ගුණධර්ම තියා ඇඟ ඇතුළෙ තියෙන ඇට කෑල්ලක්වත් දකින්න පුළුවන් කමක් නැති මිනිස්සු කොහොමද කියන්නේ "ඕවා කියන්නේ ලාභසත්කාර වෙනුවෙන්" කියලා.. ස්වාමීන්වහන්සේලාට advice දෙන බකපණ්ඬිත ගිහියොන් කියන්න ඕන සුමානයක් මහණවෙලා ඉඳලා, හරියට ඉන්න ඕනි විදිහ පෙන්නන්න කියලා. බලන්ගිහාම මේ ගිහි අය තරම් ධර්මය දන්න අයත් නෑ, ස්වාමීන්වහන්සේලා තරම් ධර්මය නොදන්න අයත් නෑ🤣🤣🤣 අපේ ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼 නිදුක්නිරෝගීසුවය ලැබේවා🙏🏼🙏🏼🙏🏼
@piyumiwickramasingha5082
@piyumiwickramasingha5082 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස මෙි සම්බුදු දහමෙහි ඇති ගැඹුරු බව පෙර නොඇසුවිරෑ අනර්ග දහමක් බවත් වැටහෙන්නෙ මෙලෙස ධර්ම කරැනු වල මනා විග්‍රහයක් ඔබවහන්සේලා ගෙනහැර දක්වන විටයි.ස්වාමිනි නිවන ගැන තිබුණු අවුල නිරවුල් වු බවක් වැටහෙනවා .ඔබවහන්සේටද පතන බෝධියකින් ස්කන්ධ නිරෝධයට මෙය උතුම් පාරමිතාවක්ම වෙිවා ,!පාරමි දමි පිරේවා..!!!🙏🙏🙏🙏🙏🙏
@AchinthaNimesh-t4f
@AchinthaNimesh-t4f 8 ай бұрын
Sadu sadu sadu ❤.
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@ravinduhemachandra26
@ravinduhemachandra26 Жыл бұрын
නිස්කලංකව ඉඳගෙන කීප වරක්ම ඇසිය යුතුම දේශනාවක්....... ඔබ වහන්සේට බොහෝම පිං... පතනා බොදියකින් උතුම් නිර්වානයම අවබෝධ වේවා තෙරුවන් සරනයි....!!!!
@SANJAYA473
@SANJAYA473 3 жыл бұрын
තුණුරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්ස ....නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා ...උතුම් දර්ම දේශනාමය කුසලය නිර්වාණ අවබෝධය පිනිසම හේතූ උපනීශ්‍ර්‍ය වේවා .....🌺.සාදූ 🌺සාදූ🌺 සාදූ 🌺
@kumariliyanage74
@kumariliyanage74 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා බොහොමත් පැහැදිලිව ධර්ම කරැණු තෙරැම් කර දුන්න කුසලයෙන් උතුම් නිර්වාණයටම පාරමිතාවක්ම වේවා සුවපත් වේවා
@umawijesinghe3395
@umawijesinghe3395 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබවහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.පින්වත් ඔබ වහන්සේ නිවනින් සැනසුම ලබන සේ ක්වා ! සාදු සාදු සාදු .🙏🙏🙏
@lakminigunawardhana715
@lakminigunawardhana715 3 жыл бұрын
කීප වතාවක්ම ඇහුවා. බොහොම වටින ධර්ම දේශනාවක්. ආය ආයම අහද්දි හොඳ අවබෝධයක් ලැබෙනවා. නිස්කලංකව ඉඳගෙන කීප වරක්ම ඇසිය යුතුම දේශනාවක්....... බොහොම පිං ඔබවහන්සේට... පතන්නාවූ බෝධියකින් සුඛපටිපදාවකින් ධර්මාවබෝධයට මේ පින් හේතුවක්ම වේවා🙏🙏🙏
@menikerathnayake3258
@menikerathnayake3258 3 жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස මෙ ජිවිතේ යථාර්ථය දෙශනා කරමින් ධර්මය දෙශනා කළ ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වේ වා ඔබවහන්සේ ට දිර්ඝායු ලැබේ වා
@malkinjimalkinji7794
@malkinjimalkinji7794 3 жыл бұрын
Watina desanayak oba wahaseta නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@desikalaxmi1245
@desikalaxmi1245 2 жыл бұрын
පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏 ඉතා වටිනා ධර්මය දේශනයක්...සියල්ලන්ටම ධර්ම අවබෝධය ලැබේවා 🙏🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 7 ай бұрын
පින්වති ස්වාමින් වහන්ස මෙවැනි දේශනාමගින් අබව දැනුවත්කරන ඔබවහන්සේට මේකුසල් නිවනින් නිවිමට හේතු වාසනාවේවායි පුාර්තනා කරන්නෙමි
@hansi827
@hansi827 3 жыл бұрын
උතුම් ධර්ම දානමය කුසලය නිවන් පිණිස උපනිශ්‍ර වේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේ ට
@lakshithaumesh1607
@lakshithaumesh1607 3 жыл бұрын
ලොව්තුරා සම්මා සම්බුද්ධ බුදුරාජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම නිවී යැමට පෙර ප්‍රඤ්ඥාවන්තයින්ට අවබෝධ කරදීමට මනුලොවට පහළවු පින්වත් ස්වාමින්වහන්සේ හට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏 තව තවත් ධර්මදෙශනා කොට සුවහසක් ජනයාගේ මනස අවබෝධ කොට සසරින් මුදවාලීමට හේතු වාසනා දීර්ඝ ආයු සම්පත්තිය ලැබේවා..!!!!
@h.s.patiranage1975
@h.s.patiranage1975 10 ай бұрын
පින්වත් කළ්‍යාණමිත්ර ස්වාමීන් වහන්සේ ට තවතවත් මෙවන් සාසනික සේවාවන් සිදුකිරීමට නිදුක් නිරෝගී ශක්තිය ලැබෙිවා 🙏🙏🙏
@isharagayankarunarathne1610
@isharagayankarunarathne1610 3 жыл бұрын
ඉතාම වටිනා දේශණාවක් ස්වාමින් වහන්ස මේ වන විටදී ඔබ වහන්සේගේ ගරු ඇසුරේ වඩන ශුෂ්ක විදසුන සඳහා මහෝපකාරයක් උනා මේ දේශණාව හිමියනි. සිදු කරගත පුණ්‍ය සංස්කාර යම් තාක් වෙත්නම් ඔබ වහන්සේට සොම්නසින් අනුමෝදන් කරනවා ඔබ වහන්සේට මතු දිනෙක සම්බුද්ධ රාජ්‍යම වෙත්වා ! දායකත්වය දැරු සැමත් නිවනින් නිවෙත්වා ! සාධු සාධු සාධු
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
අගය කළ නොහකි තරමට වටිනා උතුම් දේශනයක්. ගරු ස්වාමින්වහන්සෙ මැනවින් පහදාදීම ගැන පිං අනුමොදන් කරනවා. සාධු සාධු සාධු.
@mebalsilva8033
@mebalsilva8033 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට නිරෝගිබව ලෙබේවා දීර්ගායුපතමි නිවන් සුවයම ලෙබේවා .
@amithakumari1342
@amithakumari1342 3 жыл бұрын
සාදු සාදු පින්වත් ගරුතර මාගේ ස්වාමින් වහන්සේට උතුම් නිවන් මගම ම අවබෝධ වේවා මගේ නමස්කාරය වේවා මෙවන් පින්වත් පුතකු සාසනයට දායාද කළ දෙමව්පියන්ටත් උතුම් නිවන් මගම අවබෝධ වේවා සාදු සාදු
@maliakanayaka6426
@maliakanayaka6426 3 жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය වේවා🙏🌺🙏🌺🙏
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
මගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chandrikaabeysekara9759
@chandrikaabeysekara9759 3 жыл бұрын
ඉතාමත් උතුම් වටීනා දේශනාවක්. ඕබ වහන්සේට නිදුක් නීරෝගි සුව සමීපත්තීයම ලැබේවා. 🙏🙏🙏🌼🌹🌼
@dammikadammika8047
@dammikadammika8047 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය පතමි.උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏🙏🙏
@shriyaabeykoon5486
@shriyaabeykoon5486 3 жыл бұрын
සියල්ල ම ඇත්තමයි.වටහා දීම ඉතා ඉහළයි.ඔබ වහන්සේට උතුම් නිවන ම ලැබේවා !
@aaaa-rh2nz
@aaaa-rh2nz 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස සැමට නිර්වානයම අවබෝධ වේවා තෙරැවන් සරණයි
@chathunisamadini2984
@chathunisamadini2984 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා..🙏
@badullacitizen4783
@badullacitizen4783 3 жыл бұрын
නුඹ වහන්සේට මේවන් වටිනා ධර්ම කරුණු අපිට තව තවත් පැහැදිලි කිරිමට ශක්තිය දෛර්‍ය ලැබේවා,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ☸️🙏
@chanakarajapaksha1307
@chanakarajapaksha1307 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් වු ශ්‍රී සද්ධර්මාබොදය ලැබේවා
@malikasrilanka5328
@malikasrilanka5328 3 жыл бұрын
තෙරැවන් සරනයි උතුම් ධර්ම දේශනා ව ඉතාම වටිනව සාදු සාදු සාදු ගෟරවනීය පූජනීය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරයම වෙිවා
@rathwije1579
@rathwije1579 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය පතමි.උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏🙏සාධ🙏සාධු 🙏සාධු !!!🙏අපව නිර...තුරුවම ධර්ම මාර්ගයේම යොමු කරවන අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ නීරෝගී වේවා!🙏🙏🙏🙏සාධප්‍රාර්ථනීය බෝධිය සුවසේ සඵල වේවා!!!
@nadeesharathnayake4232
@nadeesharathnayake4232 3 жыл бұрын
යමක සූත්‍රය වඩාත් හොදින් පැහැදිලි වූයේ ඔබවහන්සේගේ මේ දේශනාවෙන්.ඔබවහන්සේට පතන්නා වූ බෝධියකින් නිවන සාක්ෂාත් වේවා!
@s.l.gamesplay9873
@s.l.gamesplay9873 3 жыл бұрын
මම හොය හොය හිටපු වටිනා ප්‍රශ්නයක් 😌🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩාක් පිං!!🙏🙏🙏🙏
@nethminikaushalya1932
@nethminikaushalya1932 3 жыл бұрын
ඔබ වහන්සේ උගන්වන බුද්ධ ධර්මයේ කරුණු මගේ ජීවිතය බොහෝ වෙනස් කර ඇත . බොහෝම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@asankakumara9461
@asankakumara9461 3 жыл бұрын
Godak watina darma deshanawak.
@sam_chathu
@sam_chathu 3 жыл бұрын
මේ ධර්ම දානය හේතුවෙන් ඔබවහන්සේට හා මේ සඳහා මැදිහත් වූ සියලු දෙනාට බොහෝ කුසල් අත්වේවා. 🙏🙏🙏
@S.kRamya
@S.kRamya 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏
@pathumj7865
@pathumj7865 3 жыл бұрын
තෙරුවන් සරණ්‍යි....බොහොම පිං ඔබවහන්සේට!!!!
@madushlakshan6429
@madushlakshan6429 3 жыл бұрын
ඉතා ගැඹුරු දහම් අර්ථ කථනයක් ස්වාමින්වහන්සේ ... සාධු සාධු සාධු 🙏
@dinethumayanga7545
@dinethumayanga7545 3 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
@sampathabeygunawardena6520
@sampathabeygunawardena6520 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව අත්පත් කරගන්න හැකියාව ලැබේවා .
@sujeewasirimanna2542
@sujeewasirimanna2542 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 2 жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්..තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏
@wimalperara4649
@wimalperara4649 3 жыл бұрын
ඉතාම වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි
@chanukatharindu4422
@chanukatharindu4422 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.සාදු.සාදු.සාදු.
@strivetonirvana3794
@strivetonirvana3794 3 жыл бұрын
මෙම ධර්‍ම දානයේ....මහා ආනුභාවයෙන් ...ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනා...නිදුක් ..නීරෝගී ...සුවපත් ...වේවා....🙏🙏🙏
@thanurathnayaka4399
@thanurathnayaka4399 3 жыл бұрын
ඇත්ත ටම නිවිම ගැන අද තමයි හරියටම දැනගත්තේ 🌹💓
@dhanushkasampath8842
@dhanushkasampath8842 3 жыл бұрын
ආර්ය වු මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා
@thamarakumari9538
@thamarakumari9538 3 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා !!! අපේ පිනට පහල උනු බුද්ධ පුත්‍රයයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාධු සාධූ සාධූ !!!
@sunethrajagoda5985
@sunethrajagoda5985 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sujeewathennakoon3812
@sujeewathennakoon3812 3 жыл бұрын
සාදු සාදු
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
නමෝ බුද්ධාය....ඔබ වහන්සේට ...බොහෝම පින්...
@freefirerida4776
@freefirerida4776 2 жыл бұрын
සමහර දේශනා මටම කියන දේවල් කියල හිතෙනවා .ඔබ වහන්සේගේ දේශනා අහන විට හිතේ නැගිල තිබුණු ප්‍රශ්න ඉබේම නිරාකරණය වෙනව .අපේ පිනට පහල වූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන බෝධියකින් නිර්වානය අවබෝධ වේවා !
@manjulathushari1288
@manjulathushari1288 3 жыл бұрын
ඇත්තටම හරිම වටින දේසනාවක්. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@deemadeema7411
@deemadeema7411 3 жыл бұрын
ඔබ වහන්සේට තුණුරුවන් සරණයි!!
@bindyajayasekara7197
@bindyajayasekara7197 3 жыл бұрын
බුදු හාමුරුවන්ට පස්සෙ ඔබ වහන්සේ නිසා තමයි හිත හදාගෙන ජීවත් වෙන්නෙ...බොහෝ පින් ඔබ වහන්සේට🙏
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
🤟
@pathumj7865
@pathumj7865 3 жыл бұрын
‌ඉතාම වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏
@indranikusumlatha9316
@indranikusumlatha9316 3 жыл бұрын
සැක සහිත කරුණු රාශියක් නිරවුල් කරගන්නට පහසු වූ විශිෂ්ට දේශනාවක් .අදුරුදෝනා පසුකර අගනා මිනිකැට හසුකර ගන්නාසේ සරලින් ගැඹුරට සීරුවෙන් මග පෙන්වන දේශනා විලාශය ආශ්චර්‍ය්යි. නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස , පාරමිතා පූරනය වී උතුම් නිවන් සුවසේම නිවීයේවා!!!
@Nomadic_Zeeker
@Nomadic_Zeeker 3 жыл бұрын
ඉතාම වටිනා ධර්ම දේශනාවක් ..බොහොම පින් ස්වාමීන් වහන්ස .. තෙරුවන් සරණයි!
@saraniteacher2865
@saraniteacher2865 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ලෝක සත්වයා සසර දුකින් මුදවාලන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!
@nayananandani1715
@nayananandani1715 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 3 жыл бұрын
.පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා!! පැතූ බෝධියකින් සුවසේම නිවෙත්වා!!!තෙරුවන් සරණයි !!🙏🙏🙏🙏
@nethmikawya4490
@nethmikawya4490 3 жыл бұрын
සාදූ ! සාදු !! සාදු !!! ඔබ ව්හන්සේට. නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබේවා !
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼🌼
@hiruu1245
@hiruu1245 3 жыл бұрын
ගොඩක් වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏🌷🌷🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏☸️☸️☸️🌷🌷🌷
@nilanthidompage9837
@nilanthidompage9837 3 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 අප ජීවිතයට බොහෝ දේ ධර්මය තුළින් කියා දී අවබෝධ කරගන්න සලස්වන පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරපුරෙන් පැවත එන පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 පිංවත් හාමුදුරුවන් වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
@sahanravindu7828
@sahanravindu7828 3 жыл бұрын
🌷🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷🌷
@suneethaudawaththa8238
@suneethaudawaththa8238 3 жыл бұрын
සාදු සාදු සාදු ඹබ වහන්සේට ගොඩක් පිං නිදුක් නිරෝගී දීර්ග ආයූෂ ලැබෙවා ප්‍රර්ථනා කරන උතුමි බෝධි යකින් නිවන් අවබෝධ වේවා
@thanurathnayaka4399
@thanurathnayaka4399 3 жыл бұрын
බොහොම පිං ලැබේවා
@PereraAjith
@PereraAjith 2 ай бұрын
🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා ! සෑහෙන කාලයක් තිස්සෙ නොවිසඳුන ප්‍රශ්ණයක් ට පිළිතුරක් ලැබුනා . ඔබ වහන්සේට බොහෝම පිං ! මේ ධර්ම දේශනාවට දායකවූ පිංතුත් ටත් බොහෝ පිං ! හැබැයි ඒ එක්කම තවත් ප්‍රශ්ණයක් හිතට ආව . ඇයි එහෙම නම් මේ ලෝකයෙ විවිදත්වය , සෑම මිනිසෙක් ම සැප දුක , රූපය අනුව වෙනස් වෙන්නේ ඇයි ? අනුකම්පාකර පැහැදිලිකර දෙන්න !
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 3 жыл бұрын
සාදු සාදු සාදු! පැහැදිලි ව තේරුම් ගත්තා තෙරුවන් සරණයි, 🙏🙏🙏
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 3 жыл бұрын
අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට..මාගේ නමස්කාරය වේවා!!! 💖🙏🙏🙏 සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි!!!
@dust3532
@dust3532 3 жыл бұрын
ඔබ වහන්සේ බුදු දහමේ චිරස්ථතිය උදෙසාම ලක්දිව පහල වු උතුමන් වහන්සේ නමක්..ඔබ වහන්සේට මේ භවයෙහිදීම උතුම් වු නිර්වානාවබෝධය පිනිසම මේ ධර්ම දෙශනාමය පින හේතුවේවා....🙏🙏🙏...
@menakahenagge2950
@menakahenagge2950 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම්නිවනෙන් සැනසෙන්න ලැබේවා උතුම් වූ නිවන ඔබ වහන්සේට බොහෝ දුර නොවේවා 🙏🙏🙏
@ABC1._
@ABC1._ 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌺🌺🌺
@chefmadhawa2817
@chefmadhawa2817 3 жыл бұрын
Oba wahanse...pewasuu siyaluma karunu awaboda unaa..ape hamuduruwanee...sadu sadu. sadu 🙏🙏🙏🙏..obawahanseetath..uthum uuu niwan margay lebewaaaa🙏🙏🙏
@BinushaSenura
@BinushaSenura 3 жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස,උතුම් වු නිර්වාණයම සාක්ෂාත් කරගන්නට හේතු වේවා,සාධු සාධු සාධු.
@nuwanherath8987
@nuwanherath8987 3 жыл бұрын
ඉතාමත් මනරම් පිරිසිදු පරම ගාම්භීර දේශණාවක් සාදු සාදු සාදු
@malaranaweera150
@malaranaweera150 3 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිවනම වේවා !!!! මේ සූත්‍රය අහන්නම ඕනේ කියලා හිතන කොටම අනේ 🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරලා .දායකත්වය කල පිං වතුන්ටද අනේක වාරයක් පිං 🙏🙏🙏
@mebalsilva8033
@mebalsilva8033 3 жыл бұрын
ඔබවහන්සේට මේ බවයේදීම නිවන් සුව ලබාගෙනීමට හේතු වේවායි
@Nalinda0425
@Nalinda0425 3 жыл бұрын
නිවනින් නීවි සැනසෙවා පීංවත් අපේ හාමුදුරුවනේ. අපේ පිනට පහල වූ පීංවත් අප ස්වාමින් වහන්සේ නීදූක් නීරෝගී ශාන්ත සූවයින් සැම විටම වැඩ සිටිත්වා..බණ අසා තිබූ මූත් ශ්‍රි සද්ධර්මය ලේ නහර තුලට ගමන් කලේ ඔබ වහන්සේගේ දේශනා නිසාමය.අප වෙනස් කල පීංවත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.🙏🙏🙏🙏🙏
@Rathna-rm2jk
@Rathna-rm2jk 2 жыл бұрын
හොද පැහැදිලි කිරීම ක්. අනර්ඝ යි.ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ පතනා බෝධියකින් සැනසීම ලැබෙවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු
@jasonwijeyeweera
@jasonwijeyeweera 3 жыл бұрын
අපේ පිංවත් ස්වාමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻
@lasanthaamila1996
@lasanthaamila1996 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් පැහැදිලි ස්වාමීන්වහන්ස තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා පින්වත් ස්වාමීන්වහන්සේට
@chalaniganegamaarachchi7222
@chalaniganegamaarachchi7222 3 жыл бұрын
වටිනා ධර්ම දේශනාවක්.ස්වාමින්වහන්සේට පැතූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.තෙරුවන් සරනයි
@pizzicatokandy2886
@pizzicatokandy2886 3 жыл бұрын
ධර්මය නිවන අවබෝධ කරවීමට ඔන වහන්සේ මේ කරන්නාවූ කර්තව්‍යයට ඔබ වහන්සේට බොහොමත්ම පිං තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
@nayananadeeshani8095
@nayananadeeshani8095 3 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්ස. අපේ පින්වත් ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනිය බෝධියකින් සුවසේම නිවිමට මේ පින හෙතු වසනා වේවා!!!🙏🙏🙏
@priyanthikodikara3794
@priyanthikodikara3794 3 жыл бұрын
සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. 🙏🙏🙏🌹🌹🌹
@thakshilawarsha8948
@thakshilawarsha8948 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏 ජීවිතයේ යතාර්ථය පසක් කරමින් නිවන් මග යන්න අපට උපකාර කරන ඔබ වහන්සේට නිවන් මග බොහෝ දුර නොවේවා... 🙏🙏🙏
@kavinda7789
@kavinda7789 3 жыл бұрын
ඇදහිලි විශ්වාස වලින් මිදිලා මිනිසුන් බුද්ධ දර්ශනය ප්‍රායෝගික ජීවිතය හා බද්ධ කරගනිමින් පවතිනවා..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 3 жыл бұрын
Oba wahansetath utum nirawanaya sakth sakth vawa.that is best valuable speech 🙏🏻very very good.
@methu6545
@methu6545 3 жыл бұрын
පිංවත් අපේ සුවාමින් වහන්ස සාදු සාදු සාදු 🙏🌻🙏🌻🙏
සුචිලෝම සූත්‍ර විවරණය | Ven.Kirulapana Dhammawijaya Thero
53:52
Kirulapana Dhammawijaya (Former Name)
Рет қаралды 32 М.
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 8 МЛН
"සතර අපායෙන් මිදෙන්නේ කොහොමද?" hadapangoda niwathapa himi sinhala bana
2:54:49