අන්ත දෙක ම අත හැරෙන්නෙ මැද පාරේ ගියොත් විතරයි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 16,862

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 126
@lathagamage1320
@lathagamage1320 9 ай бұрын
අනේ අපිට නම් ඔබ වහන්සේ ජීවිතේට අමතක කරන්නෙත් නෑ බනක් ඇහුවෙත් නැතත් ඔබ වහන්සේ මතකයේ රැදෙනවාමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන සරනයු🙏🙏🙏🙏🙏
@liinapirs4954
@liinapirs4954 9 ай бұрын
🙏🙏🙏👍👍👍🙏🙏🙏
@dayaniperera728
@dayaniperera728 9 ай бұрын
🙏🙏🙏
@dasunpiyakara2129
@dasunpiyakara2129 9 ай бұрын
Theruwansaranai
@kamalaherath7655
@kamalaherath7655 9 ай бұрын
🎉🎉🎉🎉
@padminiamarasinghe361
@padminiamarasinghe361 8 ай бұрын
🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 9 ай бұрын
ආශ්චර්‍ය් ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🏽 ඉතා ගැඹුරු දහම් කරුණු සුමට, අර්ථාන්විත ලෙස දේශනා කරන මාගේ ගුරු දෙවිදුන්ට කෘතගුණ පූර්වකව නමස්කාර කරමි! උතුම් ධර්මාවබෝධය පිණිසම ලද කුසල් හේතු වේවා! සම්මා සම්බුදු සරණයි!
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 9 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට අනුව ජිවිතය පවත්වා ගෙන ස්කන්ධයන්ගෙන් මිදෙන ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@pavideos3808
@pavideos3808 9 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට දීර්ඝායූ වේවා . බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !! සාධූ සාධූ සාධූ 🙏🌹 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේණ මයා ලද්දං පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං සාධූ සාධූ සාධූ 🙏🌹
@prabhagunathilake9865
@prabhagunathilake9865 9 ай бұрын
කෙලෙස් තවන්න මිසක් ශාසනය ආත්මභාවය තවන්න නොවේ...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹 තමන් තුල ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න.. එහි හිර වෙන්න..🙏🏻🙏🏻🙏🏻🌹 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@nikinihansika5103
@nikinihansika5103 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@banlad4040
@banlad4040 9 ай бұрын
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.ඔබවහන්සෙට.බොහොම.පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏
@vensucharithagamaariyanand1916
@vensucharithagamaariyanand1916 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් සවාමින්වහාන්ස මෙම උතුම් ධර්ම දේශනාව දෙශනා කරන ඔබවහන්සේටත් ඉතාම සර්ධාවෙන් අසන අපටත් මේ බවයේදිම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාධු සාධු සාධු,,🙏🌹🙏🌷🙏🙏🙏🙏👃💎🌹🙏
@nilanthimala6867
@nilanthimala6867 8 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .... 🙏🙏🙏
@RuviniFernando-e7y
@RuviniFernando-e7y 9 ай бұрын
ඔබ වහන්සේ ඉතාමත් පහදිලිව දර්මය දෙසනාකරන අපුරුව වචන කිරිමට නොහැක පතන්නාඋ බොදියකින් නිවනින් සනසිමට මෙපිනම හෙතු වෙවා මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 9 ай бұрын
ඒක ඇත්ත 🙏🙏🙏
@sriyanimangalika5571
@sriyanimangalika5571 9 ай бұрын
පැහැදිලිව අවබෝධ කර ගත්තා . ඔබ වහන්සේට නිවන පසක් වේවා
@BookLovers-d9i
@BookLovers-d9i 9 ай бұрын
ස්වාමීන්වහන්සේගේ දුරකථන අංකයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.තෙරුවන් සරණයි..🙏🙏🙏
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 9 ай бұрын
බුදුපියාණන් වහන්සේ ගේ.පලමු...දේශනා ව.......මේ..තරම් ...සරල..ලෙස දේශනා ...කල.ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු .....🪷🪔🙏🙏🙏🪷🪔🙏🙏🙏🪷🪔🙏🙏🙏
@sudarmaperera3009
@sudarmaperera3009 9 ай бұрын
🙏🙏🙏
@dayanherath7732
@dayanherath7732 9 ай бұрын
මරණය මරන්න මේ කුසල් හේතු වේවා
@inokadamayanthi5887
@inokadamayanthi5887 9 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 9 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
@sahasgamage5766
@sahasgamage5766 8 ай бұрын
Sadu🙏
@Indrakalyani-cd6mj
@Indrakalyani-cd6mj 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට.පැතු බෝධියකින් උතුම් නිවනම වේවා .සාධු සාධු සාධු
@TanTin-vg4hw
@TanTin-vg4hw 8 ай бұрын
අනේ බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nisaliperera9483
@nisaliperera9483 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .... 🙏🌼🙏🌼🙏🌼 ....
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 9 ай бұрын
මගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය කොතරම් ආශ්චර්යමත්ද!!!🙏🙏🙏 ඒ උතුම ධර්මය ඒ ලෙසින්ම සරලව අපට කියා දෙන ඔබවහන්සේත් කොතරම් ආශ්චර්යමත්ද🙏🙏 ඔබවහන්සේගේ පියාගේ මරණයෙන් පසුව සාමාන්‍ය ගිහියෙක් ලෙස ජීවත් වූවා නම් අනේ අපි කොයිතරම් අසරණයිද හාමුදුරුවනේ..අනේ මේ ශ්‍රී සද්ධර්ය අපිට මේ තරම් පැහැදිලිව කියා දෙන ඔබවහන්සේ නම් මේ ජීවිතේදීම නිවනම සාක්ශාත් කරගෙන නිවී සැනසී යත්වා..මාගේ පිනුත් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
@Ashoka-l6c
@Ashoka-l6c 9 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 9 ай бұрын
උතුම් ආර්යයන් වහන්සේට වහන්සේට ද තුන් කල්හිම වැඩවසන ආර්යයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸
@lathagamage1320
@lathagamage1320 9 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට හැමදාම මම ඔබ වහන්සේ දෙන දේශනා අහනවා ඔබ වහන්සේටත් ගොඩාක් පින් අපේ සිත සනසන මේ දහම ඉතාම ගැබුරු වුනත් ඉතාම සැහැල්ලුවෙන් ඔබ වහන්සේ අපිට සිතට දැනෙන විදියට දේශනා කරනවා මේ රටේ මිනිස්සු හරීම දරුනු කැත විදියට මනුස්සයෙක් මැරුනම අපහස කරනවා එයාල දන්නෙ නැහැ එයාල කොහොම මැරෙයිද කියලමම නම්ප්‍රාර්තනා කරනවා එතුමාට නිවන් සුව ලැබේවා මම වුදේ සිල් සමාදන් වෙල ඇවිල්ල ඔබ වහන්සේගේ දේශනා ඇහුවා ඔබ වහන්සේට මේ කුසල් හේතුවෙන් ප්‍රාර්තනා කරන වුතුම් බෝදියකින් නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 9 ай бұрын
සාදු සාදු සාදු .
@ravindulochana-gw2nv
@ravindulochana-gw2nv 9 ай бұрын
සාදූ සාදූ සාදූ
@premalathawijesekara6340
@premalathawijesekara6340 9 ай бұрын
සාදු!සාධු!සාධු!🙏🙏🙏
@asankawiggin
@asankawiggin 9 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@chandimawidanapathirana7272
@chandimawidanapathirana7272 9 ай бұрын
Aryau budu puthrayanani ape manasa me darmathawala geburama penwadun pinin pathannau bodiyakin senasema lebewa!!!!!!!!
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 9 ай бұрын
සාදූ සාදූ සාදූ.....🙏🌷🙏🌷🙏🌷,,,,,,,,,,,,,,,,,,,,,,
@padminijayamanna1799
@padminijayamanna1799 9 ай бұрын
ඔබවහන්සේගෙ මතයෙමයි මම උන්නෙත් ,ඒ කියන්නෙ සම්මා සංකප්පය මට තියෙනව,මලාට පස්සෙ හතුරෙකුටවත් වයිර කරන් නැති කෙනෙක් මම 🙏🙏🙏ඔබවහන්සෙට පින් මේ දේ තේරුම් කර දුන්නාට 🙏🙏🙏
@dammikasenavirathna324
@dammikasenavirathna324 9 ай бұрын
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
@NandaniSamarakon
@NandaniSamarakon 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායු වේවා
@lankapoornimakk642
@lankapoornimakk642 9 ай бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 8 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
@malakasilva
@malakasilva 9 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@k.skothalawala2766
@k.skothalawala2766 9 ай бұрын
සාදු.සාදු.සාදු.🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸තෙරුවන්.සරනයි.🙏🌸🙏🌸🙏🌸🙏
@malaniranasinghe5048
@malaniranasinghe5048 9 ай бұрын
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@mallikanawarathna1456
@mallikanawarathna1456 9 ай бұрын
සාදු සාදු සාදු උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස
@koomarrykoomarry5386
@koomarrykoomarry5386 9 ай бұрын
ඔබ වහන්සෙට උථූමි නිවන් මග අවබෝධ වෙවා 🙏🙏🙏
@Wingru
@Wingru 9 ай бұрын
සාධු .! සාධු ..!! සාධු ...!!!
@NuraaA-b7k
@NuraaA-b7k 9 ай бұрын
සාදු ..!සාදු ..!සාදු ..!පින්වත් ස්වමින්වහන්සෙට මාගේ නමස්කරය වෙවා...
@Chithrairangani-c5u
@Chithrairangani-c5u 8 ай бұрын
සාදු..සාදු....සාදු....
@vensucharithagamaariyanand1916
@vensucharithagamaariyanand1916 9 ай бұрын
🙏🌹තෙරුවන් ,,,,, 27:40
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 9 ай бұрын
පැහැදිලි කිරීම ප්‍රසංසනීයයි.තෙරුවන් සරනයි ,පිංවත් ස්වාමීන් වහන්ස .
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km 9 ай бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස උතුම් වු නිර්වානයම අවබෝධ වේවා ,🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 9 ай бұрын
ඔබවඑන්සේගේ දේශනාවේ පැහැදිලි කිරිමට මගේ නමස්කාරය වේවා!!!
@thushariwickraasinghe3903
@thushariwickraasinghe3903 9 ай бұрын
බොහෝම පිං ලොකු ස්වාමීන් වහන්ස.🙏🙏🙏
@rosebowala8547
@rosebowala8547 9 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@wmjjpeiris948
@wmjjpeiris948 9 ай бұрын
Sadu sadu sadu.
@padmakanthi1995
@padmakanthi1995 9 ай бұрын
ඔබවහන්සේ ගත් එම තීරණය විශාල පිරිසක් අපාගතවීම වැලැක්වීම ක් මයි මගෙ ඉදිරියෙදී ම ඔබවහන්සේ ට කළ චොදනානිසාම. මෙම ඉල්ලීම මම මීටපෙර ඔබවහන්සේ ගෙන් ඉල්ලීමක් කලාමතකයි
@asokarajapaksha833
@asokarajapaksha833 9 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා !
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 9 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට ........සාදු සාදු සාදු ....💐🌹🪔🙏🙏🙏🌷🌹🪔🙏🙏🙏🏵️🌼🪔🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷
@deepikadeepi1689
@deepikadeepi1689 9 ай бұрын
Sadu sadu sadu
@SammikaPrasadini
@SammikaPrasadini 9 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
THANHAWE ITHIRINETHIWA NIMAKSRAN
@kamalaherath7655
@kamalaherath7655 9 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
තෙරැවන්සරණයි සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 9 ай бұрын
සාදු සාදු සාදු !!!
@User4id
@User4id 9 ай бұрын
🎉🎉🎉
@samudrakumarimarasigha8043
@samudrakumarimarasigha8043 9 ай бұрын
🙏🙏 Sadu Sadu Sadu 🙏🙏
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
MADYAMA PRATHIPADAWAIE WADANNAONA NIKAMMA ATHYHAKILAMATHANU YOGAYATH KAMA SUKALLIKANUYOGAYATH BEHERATATA YANAWA. AWYAPAFLDA AWIHINSA SANKAPPA SAMMASANKAPPAYE HARIYATA HIRAUNOTH EKATH NIKAMMA SAMPURNAWENSWA
@thusitharaj8232
@thusitharaj8232 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏☸️
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 9 ай бұрын
🙏🙏🙏🙏 අනේ මේ අය අකුසල් රැස්කර ගන්නා හැටි කියල මටත් හිතට ආව, ඒත් ,ඒ නිසා අපටත් ආර්‍යයාඅෂ්ඨාංගික මාර්ගය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වුනා. තුනුරුවන්ගෙ ම සරනයි ,අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .🙇🙇🙇
@dulanipabasara4826
@dulanipabasara4826 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@-banamaduwa
@-banamaduwa 9 ай бұрын
තෙරුවන් සරණයි
@chandrajayawardena2208
@chandrajayawardena2208 9 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
DAMMADIEPA BIKKAWE WIHARATHA NS ANNAYA SARANA
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
ATHEK EKKSHEPENNAEPA. NALAGIRITA BUDURAJA.NANWAHANSE KIWA
@udenirathnayake1830
@udenirathnayake1830 9 ай бұрын
🙏🙏🙏💐💐💐
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
ARYA ASTHANGIKKA MARGAYA
@liinapirs4954
@liinapirs4954 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asokagunasekara575
@asokagunasekara575 8 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@tharakasandaruwan4132
@tharakasandaruwan4132 9 ай бұрын
SADU SADU SADU ....
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
AFUUPAWADIE NIRAYANUPPETHIE
@ramyaalexander8443
@ramyaalexander8443 9 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
ABHUTHWAFIE NIRAYANUPETHI
@NomilaniChamila
@NomilaniChamila 9 ай бұрын
Saadu saadu saadu.
@kamalaherath7655
@kamalaherath7655 9 ай бұрын
17:10
@tharangaroshini7719
@tharangaroshini7719 7 ай бұрын
🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹
@kamalaherath7655
@kamalaherath7655 9 ай бұрын
🎉🎉😢🎉🎉😢
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
RUPAWEDANA SANGANANA SANKARA WINGANAYA PEWETHMA DUKSK DUKATA HETHUWA NEWATHA UTPATHTHIYAK LABADIEMATA ETHI THRUSNAWS. YAYAN THANHA. PHONOBHAWIKA. SATHWAYA NEWATHA UPATHAKATA YANA SKANDAWALATADENA THANHAWA
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
MAMERENNAPERANIWEWA
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
ANARIYO A NATHTHA SANHITHO. KAMASUKSLLIKANU UOGAYA INDRIYAN PINAWIEME KEMETHTHA KAMSSUKALLIKANU YOGAYA. ANGGANSNSSIWATHABO KONDANGANANSO ANGANANABI WATHASO KONDANGONONO
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
PUBBE ANANUSSUTHESU DAMMESUU. CHKKUNUDAPAFIE WIDYAUDAPADIE HT ALOKOOTANANANUDAPADIE
@chandanirajapaksha6419
@chandanirajapaksha6419 9 ай бұрын
🙏🙏🙏🙏
@hariddraweerakkody675
@hariddraweerakkody675 9 ай бұрын
පිනවත් ස්වාමීන්ද්‍රයන් වහන්සසේ නිදුක් නීරොගි වේවා
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 9 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@chandraranasinghe3362
@chandraranasinghe3362 9 ай бұрын
තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !🌼🌼🌼
@mymixchanel9459
@mymixchanel9459 9 ай бұрын
Sadu sadu sadu
@priankakuwait62
@priankakuwait62 9 ай бұрын
Sadu sadu sadu 🙏
@harshanigunesekara
@harshanigunesekara 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ 8 ай бұрын
❤️❤️❤️😊🙏🙏🙏🙏
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@wasanawijesinghe1059
@wasanawijesinghe1059 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@rasikayatawara
@rasikayatawara 9 ай бұрын
🙏🙏🙏
@haavii7629
@haavii7629 9 ай бұрын
🙏🙏🙏
@ruwanchamara7367
@ruwanchamara7367 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sewwanditharaka9462
@sewwanditharaka9462 9 ай бұрын
🙏🙏🙏
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 39 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 17 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 164 МЛН
දුක්ඛ ආර්ය සත්‍යය | Ven.Kirulapana Dhammawijaya Thero
1:15:06
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 34 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 39 МЛН