No video

භාවනා කරන්නෙ මෙහෙමයි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 92,403

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

2 жыл бұрын

#දේශණා_අංක_309
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - groups/23059...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 391
@ayuarana3061
@ayuarana3061 Жыл бұрын
ගරු ස්වාමීන් වහන්ස මම වයිද්‍ය වරියක් මගේ ජීවිතේ මම හරියට අල්ලලා ගන්න මම ඔබ වහන්සේගේ දේශනා හුගක් ඇහුවා ඒකෙන් ජිවිත ගමනට මේ දුක්කිත වූ සසර ගමන අතර මග කකුල් වල හැපෙන ගල් මුල් වලින් බේරී ගමන් කරන ආකාරය ඉගෙන ගත්තා අපේ හාමුදුරුවනේ ...නූතන පටාචාරාවක් හරියට ගවුතමයන් වහන්සේ ලගට ඇවිත් බන අහලා සිත පහදවා ගත්තා වගේම මම මගේ හිතේ සීලය පිහිටවාගත්තා අපේ හාමුදුරුවනේ ...දුක කියන්නෙ මොකද්ද අල්ලගන්න අල්ලගන්න අපි තව තවත් ඒකෙම ගිලෙමින් වේදනා විදිමින් සසරේ නැවත නැවත සැරිසරන බවත් හිත සීලයේ පිහිටවලා තමන් කොයි විදියටද සම්මා දිට්ටිය උපදවා ගත යුත්තේ කියලා තේරුම් අරන් මේ ජිවිතේම දකිමින් මෙනෙහි කරමින් මේ සසර කෙටිකරගන්න මට හුගක් පිහිටක් උන ඔබ වහන්සේට උතුම් නිවන්මගේ දොරටු විවර වේවා අපේ හාමුදුරුවනේ ❤❤❤🙏
@geethakumari1782
@geethakumari1782 6 ай бұрын
🙏🙏🙏
@asankawiggin
@asankawiggin 2 жыл бұрын
තෙරැවන් සරණයි ගරුතර ස්වාමින්වහන්සේ . ඔබ වහන්සේ භාවනාවන් පිලිබද උගන්වන ආකාරය ඉතාමත් පැහැදිලියි. භාවනාව සදහා හිත සකස් කිරීමට පෙර පහසුවෙන් කය සකසා ගන්නා ආකාරය පිලිබද මෙතරම් පැහැදිලි කිරිමක් මින් පෙර මා විසින් අසා නැත. ඔබ වහන්සේ සියලු කරැණු පියවරෙන් පියවරට ඉතාමත් පැහැදිලිව දේශනා කරන ආකාරය භාවනා කිරීමට අලුතින් උත්සාහ කරන අය සදහා විශාල උපකාරයකි. එසේම භාවනා කිරීම සදහා අපව උනන්දු කිරීමට දරන උත්සාහයට හා අපට නිර්වාන මාර්ගය පෙන්වා දීමට නිරන්තරයෙන් ධර්ම දේශනා කරමින් දරන උත්සාහයට ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. තෙරැවන් සරණයි.
@srimathieweerakoon4796
@srimathieweerakoon4796 2 жыл бұрын
නිරවුල්ව, යතාර්ථවාදි දහම් කරුනූ දේශනා කරන ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!
@haihsgh1283
@haihsgh1283 2 жыл бұрын
,
@udithapitigala114
@udithapitigala114 2 жыл бұрын
rerukanevhndawimalahimiadhahanaya
@jennyperera560
@jennyperera560 2 жыл бұрын
Karandeniya
@geethakumari1782
@geethakumari1782 6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.ඔබ වහන්සේ නිසා ජීවිතයට ගත් දේ අපමණයි.මට ඉස්සර පුදුම විදියට තරහ යන කෙනෙක්.දැන් ඒක හරිම අඩුයි.භාවනාව කියන දේ මං නිවැරදිව තේරුම් ගත්තේ මේ ධර්ම දේශනා අහලා.ඒ ඉරියව්ව ගැහැණු අපිට පහසුයි .ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐
@nandaw1060
@nandaw1060 2 жыл бұрын
🙏🙏🙏. සාදූ සාදූ සාදූ .පින්වත් මගේ ස්වාමින් වහන්ස.සියළු ලෝක සත්වයාට උතුම් වු ශ්‍රී සත්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා. චතුරාර්ය්‍ය ශක්තිය අවබෝධ වේවා. නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා. තුන්තරා බෝධියකින් අපේක්ෂිත බෝධියකින් නිබ්බාන පරම සුකයෙන් සුකිතර වෙත්වා !!!🙏 මෙ සසර ගමන කෙටි වී නිවනින් නවේවා!!!!🙏🙏🙏🙏🙏🙏
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
තේරෙන්න කියලා දුන්නු ⁣බොහොම වටිනා දහම්කරුණු රාශියක් අතරෙ, කවමදාවත් අහලා නොතිබුණු ලස්සන ගැඹුරු නොතේරෙන වචන කීපයකුත් අහන්න ලැබුණා අපේ ස්වාමීන්වහන්ස🙏🏽 මේ සම්බුදුසසුනේ ම නිර්වානාවබෝධය පිණිස හේතුවේවා මේ කුසලය🙏🏽 තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🏽
@siripalawickramarathna8616
@siripalawickramarathna8616 Жыл бұрын
Qqqqqq 42:37 42:52 42:54
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
KUSALA DAMMEHI WADDETHI BAWANAWA
@nilanthathannage1148
@nilanthathannage1148 Жыл бұрын
Sadu sadu
@kanaochan4345
@kanaochan4345 9 ай бұрын
සාදු සාදු තෙරුවන් සරණයි දැන් මටත් මහන වෙන්න හිතෙනවා😊😊😊😊😊😊😊😊😊
@asokaherath6291
@asokaherath6291 2 жыл бұрын
අසරණ අපට ජිවිතය පිලිබද නොදත් කරැනු අවබෝද කරගන්න පුලුවන් උතුමි ධර්ම දේශනාවට පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා 🙏🙏🙏🌻🌻🌻
@h.v.d.g.8063
@h.v.d.g.8063 Жыл бұрын
පින් වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනi
@user-mh6wh6or7g
@user-mh6wh6or7g 8 ай бұрын
​@@h.v.d.g.8063obawahansetabohikalkpirisidudharmayadesanakireemstadegasiripathami 27:05 😊
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 2 жыл бұрын
ගැහැනු අයට ඉන්න් නිවැරදි ඉරියව්ව ගැන මම හිත හිත හිටියෙ මේ දවස් ටිකේම. භාවනා කරන්න ගියාම හරිම අමාරුවෙන් හිටියෙ . ගොඩාක් පින් ඔබ වහන්සේට මේ ඉරියව්ව කියල දුන්නට. ඒක හරිම පහසුවක් උනා . ඔබවහන්සේ ට නිර්වාණය අවබෝධය වේවා 💐🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
භාවනාව ගැන වටිනා කරුණු රාශියක් .....🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වත් මගේ ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻 උතුම් නිවනින් නිවී යන්නට පාරමී දම් පිරේවා!..🙏🏻🙏🏻🙏🏻
@indikaajantha1416
@indikaajantha1416 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ .භාවනාව පිලිපදවත්,ධර්මය හරිම නිරවුල්ව සරලවම සද්ධර්මය දේශනා කරනවාට ගොඩාක් පින්.අපේ හාමුදුරුවනේ .සාදු!!!සාදු!!!සාදු!!!!🌼🌼🌼🌼🌼🌼
@samanthaudayapala4050
@samanthaudayapala4050 2 жыл бұрын
L!v
@samanthaudayapala4050
@samanthaudayapala4050 2 жыл бұрын
Ko
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 2 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ධර්ම දේශනා භාවනා කර්මස්ථාන කියලා දෙනවා බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏 යථාර්ථය හෙළි පෙහෙළි කර දීමට හරි විදිහට ඔබ වහන්සේ උත්සහ කරනවා එය පිලිපදින අය ඉන්නවා ඔබ වහන්සේ බලාපොරොත්තු වන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️
@senuvinu3757
@senuvinu3757 2 жыл бұрын
සාධූ සාධූ සාධූ ...පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාණාවබෝධයම වේවා 🙏🙏🙏🙏🙏🙏
@heshanshanaka7524
@heshanshanaka7524 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේ උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වෙත්වා
@nirushadeepthika3427
@nirushadeepthika3427 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට අනන්ත වු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙන්වා සාදු සාදු 🙏🙏🙏🙏
@surenithakshila5483
@surenithakshila5483 2 жыл бұрын
අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා... වියලී ගිය මිනිස් සිත් සතන් නිවැරදි උතුම් ධර්මය දේශනා කොට නිවා සනසන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලබා සියලු සත්වයන් දුකින් එතෙර කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....💐💐🙏🙏🙏
@premeshasahangi9064
@premeshasahangi9064 2 жыл бұрын
බොහොම පින් අපේ ස්වාමින්වහන්සේ 🙏🙏🙏🙏ගෝඩාක් වටිනව.ගොඩාක් ඉගෙනගත්තා තෙරුන් ගත්තා.බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@pramiladayarathna8906
@pramiladayarathna8906 2 жыл бұрын
ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුර වාසනවක්මයි🌼🌼🌼
@rohiniekanayake3413
@rohiniekanayake3413 2 жыл бұрын
මබ වහන්සේ විසින් දේශනා කරනු ලබන මෙම මගපෙන්වීමේ දේශනා අපහට ඉතාමත්ම වටිනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@malmieranathunga1645
@malmieranathunga1645 2 жыл бұрын
අද තමයි මෛත්‍රී භාවනාව වඩන හැටි හරියට තේරැනේ..ස්වාමින් වහන්සේ ..වෙනදාට මෛත්‍රී භාවනාව කිරිම හරි වෙහෙසකාරි බවක් තිබුනා.ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි ....!!
@priyadarshaninisha5097
@priyadarshaninisha5097 Жыл бұрын
පින්වත් ගුරු ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා..පතන්නාවු බෝධියකින් ඔබ වහන්සේට උතුමි නිවන අවබෝධ වේවා.🙏🙏🙏
@janakipalipane9152
@janakipalipane9152 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏ධර්ම දානය ලබාදුන් සියළුම දෙනාටද මේ පින අත්පත් වේවා. 🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
ඔබවහන්සෙ.ගුණකදන්බය..කොටියක්.මවිවරැන්.සමනොවෙි.එතරමිගුණයි.කියාදෙන.බුදුගුණබලවදන්...අනේසමිදුනේ.බක්කුල.මහාරහතුන්වහන්සෙ.ආයුගෙන.මගෙ.මවරට.දෙනොදක්.මුදාලනසෙක්වා.තිසරණබලයෙන් ආරක්ෂාවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු.සාදු.සාදු
@lathagamage1320
@lathagamage1320 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට කායික මානසික සුවය ශක්තිය දහිරිය ලැබේවා ඔබ වහන්සේ මේ අන්ත අසරන අපි වෙනුවෙන් කැපවෙනවද ඔබ වහන්සේටවුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවී වුතුම් නිර්වානයර මේ පින් පාරමී ශක්තියක් වේවා සාදු සාදු සාදු
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්ත.සමිදුනේ.ඔබනමි.ජාතිය.පිංනටයි.පහලවුනේ.ඔබනමි.සාරිපුත්ත.සමිදුමයි..චිරංජයතු නමාමියි .චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා 🙏🙏🙏🙏🙏🙏
@indranigunasekera2777
@indranigunasekera2777 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏 දූ දරු සබදතා වලින් බැදුනු මේ ජීවිතය දුකක්මයි දරුවන් සමග ආර්‍ය මාර්ගයට යන විට ඔවුන් අත් හැරෙන විට කුමක් කල යුතුද ස්වාමින් වහන්ස 🙏🙏🙏
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුව, චිර ජිවනය ම ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@kamanikuruppu406
@kamanikuruppu406 7 ай бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා!
@thamarakumari9538
@thamarakumari9538 2 жыл бұрын
සාධු සාධු සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !!! මා සොය සොයා සිටිය ධර්ම දේශනාවක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා !!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
ගොඩක් වටිනා දේශනාවක් බොහෝම පිං අපෙ හාමුදුරුවනේ ,,,ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නීරෝගී සම්පත්තිය ලැබේවා..!!! සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි !!
@kanaochan4345
@kanaochan4345 9 ай бұрын
මටත් ඕකම තමයි කියන්න තියෙන්නේ
@tharushisenevirathna6147
@tharushisenevirathna6147 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏ස්වාමින් වහන්සෙ ට මා කල සියලු පින් අනුමෝදන් කරමි, එයින් නිදුක් නීරෝගී සුවය දීර්ගායු ලැබේවා , 🙏🙏අපිට ඔබ වහන්සෙ ගොඩාක් වටිනවා, අපි හිතනපත විදිය ඔබ වහන්සේට පේනවා වගේ , ඒ තරම්ම පැහැදිලි ව අයුරින්ම දේශනා වන් විස්තර කරනව, ඔබ වන්සෙ ගැඹුරු ධර්ම කරුනු පවා ඉතා සරලව දේශනා කරනවා, ඔබ වහන්සෙ අහිමිවෙයි කියලා අපිට මහා භයක් දැනෙන්නේ ඒකයි.. ඔබ වහන්සෙ වැනි කල්‍යාණ මිත්‍රයින් ඉතාම විරලයි ස්වමින්වහස.. ඔබ වහන්සේට දීර්ගායු ම වේවා, මේ ඝොර සසරෙන් එතෙරෙ වේවා.. 🙏🙏🙏🙏
@udayahewalage
@udayahewalage 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සුවය ලැබේවා. නිවන් දක්නා ජාති දක්වා උතුම් බුද්ධ පුත්‍රයෙක්ම වේවා. ඉතාම ඉක්මන් බවයක සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණය අවබෝධ වේවා.
@ChandaniKalansooriya-md1ys
@ChandaniKalansooriya-md1ys 8 ай бұрын
දුකින් පිරි අපේ ජිවිත වලට දුක් ගිනි නිවා ගැනුමට නිතරම දහමින් අපව පෝෂණය කරන අපේ. ස්වාමින් වහන්සේට නිවන් අවබෝධ වේවා. 🙏🏼🙏🏼🙏🏼
@chamidudilshan2410
@chamidudilshan2410 2 жыл бұрын
ඔබ වහන්සේ අනන්ත බුදු ගුන බලයෙන් සුවපත් වෙවා...
@javindumunasinghe6082
@javindumunasinghe6082 2 жыл бұрын
සාදු සාදු සාදු...ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නැමදුම වේවා...!
@chithrakanthi2147
@chithrakanthi2147 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ,සියලු දෙනාටම සැබෑ ම කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ ම යි.තෙරුවන් සරණයි
@sureshcooray2569
@sureshcooray2569 17 күн бұрын
මෙම දර්ම දේශනාව මාහට යම් මග පෙන්වීමක් වේවි,තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ !!!
@h.s.patiranage1975
@h.s.patiranage1975 6 ай бұрын
🙏🙏🙏🙏 පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්ස ,,, සසර අසරනයන්ට පිහිට වීමටත් , ගරු ස්වාමීන් වහන්සේ ට ඉක්මනින් නිවන් අවබෝධය පිනිස , සියලු ධෛර්යය ශක්තිය ලැබෙිවා .. සාදු සාදු සාදු ..!
@manikechandrasekara3170
@manikechandrasekara3170 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
@kdcpkothalawala764
@kdcpkothalawala764 2 ай бұрын
භාවනාව පිලිබඳව චුට්ටක් දැන් ගත්තා. ඔබ වහන්සේ ට මේ පිං බලයෙන් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@priyanthikodikara3794
@priyanthikodikara3794 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට. දර්මය මෙසේ අර්ථයෙන් අපිව ගොඩක් දැනුවත් කරනවට. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@dammikadammika8047
@dammikadammika8047 2 жыл бұрын
Pinwath gunawath.silwath gawrawaniya apage swaminwahansege pada piyum namaskara karami.sadu.sadu.sadu
@asangadesilvasrilanka5984
@asangadesilvasrilanka5984 2 жыл бұрын
සාදු සාදු පින්වන්ත අපේ ස්වමින් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිර්වාණය අවබෝද වේවා!🙏🙏🙏
@shamlykuwait2087
@shamlykuwait2087 2 жыл бұрын
බොහොම පං. ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@dhanushkaweerasingha2911
@dhanushkaweerasingha2911 2 жыл бұрын
🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස . බණ පදයක් ඇසෙන වාරයක් වාරයක් පාසා හිතට සනීපයි . ඔබ වහන්සේට බුදු බව ම ලැබේවා !!!
@irvipulasena3154
@irvipulasena3154 2 жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පින් කල්‍යන මිත්‍රයානන් වහන්ස.!!🙏🙏🙏
@chandrikagunawardana1402
@chandrikagunawardana1402 2 жыл бұрын
පීන්වත් ස්වමින් වන්සෙට බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස භාවනාව පිලිබදව දේශනාව ඉතාමත්පැහැදිලිව වැටහුනා ස්වාමින් වහන්ස මට මෛතිුභාවනාව ගැන තිබුන ගැටලුව ාමයින් නිරාකරණයවුනා ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා😊
@user-uc9cv7lb4s
@user-uc9cv7lb4s 2 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@Winsuki_200
@Winsuki_200 2 жыл бұрын
තෙරුවන් සරනයි පින් වත් ස්වාමීන් වහන්ස !"
@manke7562
@manke7562 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට නිවන්සුව අවබෝධ වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු
@pamudithadulara5575
@pamudithadulara5575 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...සාධු...සාධු...සාධු...
@anushrajapaksha9522
@anushrajapaksha9522 2 жыл бұрын
ලොකයේ පෙනෙන මානයෙන් එහා ගිය යතාර්ථවාදි දහම් කරුනූ නිතරම අවබෝධයෙන් දකීම මනස පෙලගස්වා ගන්නා අයුරු පහදා දීම පිළිබඳව ගෞරවනීය ස්වමින්වහන්ස ඔබවහන්සෙට මගේ නමස්කාර වේව!
@chandrakanthi7292
@chandrakanthi7292 2 жыл бұрын
Obawahanseta utum niwansuwa labewa
@crishdisoisa8375
@crishdisoisa8375 2 жыл бұрын
Thank You Very Much Rev. SwaminVahanse I'm a Chatholic You explain greatly can understood Very Important Sherman Like to hear More and More Budusaranai I'm Christeen
@sujeewasirimanna2542
@sujeewasirimanna2542 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස නිවැරදි ධර්ම මාර්ගය පෙන්වාදෙන ඔබ වහන්සෙට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@chittalathamunasingha7746
@chittalathamunasingha7746 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි නිදුක් නිරෝගී දීර්ඝායුස ලබත්වා පර්ත්නා කරන බොදියකට පැමිණෙත්වා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි
@inokadamayanthi5887
@inokadamayanthi5887 10 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-cm4cn9vh4f
@user-cm4cn9vh4f 3 ай бұрын
හොඳම දම් දෙසුමක්, ස්වාමින්වහන්ස .ඔබ වහන්සේගේ සසරටම පින් !!
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
අපේ පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ භාවනාව නිවැරදිව කරන හැටි ධර්මානුකූලව පහදා දීම පිලිබදව ඔබවහන්සේට නිවන් මගම පූරනය වෙිවා යි ප්‍රාර්ථනා අ
@shanikamadumali9421
@shanikamadumali9421 2 жыл бұрын
සාදු සාදු සාදු
@nishaniwijeweera574
@nishaniwijeweera574 2 жыл бұрын
සාධු 🙏🏼🙏🏼🙏🏼සාධු 🙏🏼🙏🏼🙏🏼සාධු 🙏🏼🙏🏼🙏🏼ස්වාමිනි, ඔබ වහන්සේ මේ ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පා කොට අපට සසර ගමනින් එතර වෙන්න මාර්ගය පෙන්වා දෙන ඔබ whanse අපේ සංඝ පිතෘ whansei.
@fonsekadinesh8870
@fonsekadinesh8870 2 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@user-qu2tj3fb3r
@user-qu2tj3fb3r 2 жыл бұрын
සාදු සාදු සාදු ..ඔබවහන්සෙට මාගේ නමස්කාරය වෙවා ..හරිම වටිනවා මේදෙශනානම් ඔබවහන්සෙ ගේ අවභොද ය ආශ්චර්යයි ස්වාමීනි ඔබවහන්සෙට නිදුක් නිරොගි චිරජීවනය ලබෙවා ..
@sliyanaarachchi7593
@sliyanaarachchi7593 2 жыл бұрын
. Sadu sadu sadu
@madhukagamage6052
@madhukagamage6052 2 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමිනි ඔබ වහන්සේ උතුම් නිවනින් නිවෙවා
@amashanidilhara7313
@amashanidilhara7313 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌼🌹🌹🌹
@kumariedri7345
@kumariedri7345 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය හා නිදුක් නිරෝගී දිර්ඝායුෂ හා තවත් ධර්ම අවබෝධ හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා තව ධර්ම දානය පිදුවාවු පින් වතුන්ටක් සියලුම සවන් දෙන්නාවු අයටත් රෝගාතුර විසිටින සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා
@devikadissanayake283
@devikadissanayake283 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානවබෝධයම ලැබේවා .සාදු ,සාදු ,සාදු .
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
සාධු සාධු සාධු, ගරු ස්වාමින් වහන්සේටත්, දායකත්වය සැලසූ සැමටත් මෙපින් උතුම් නිවන පිණිසම හේතු වේවා!
@Gayan_Malinda
@Gayan_Malinda 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@srilakmali8323
@srilakmali8323 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏
@chandanidharmawardhana9458
@chandanidharmawardhana9458 2 жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේට නිවන් සුව. විදිනා තාක් පන්චමහා. බලයම ලැබේවා නමො බුද්ධාය,, 👍👍👍
@user-dg3fp8dr8v
@user-dg3fp8dr8v 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
@banlad4040
@banlad4040 2 жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහන්සෙට.මාගෙ.නාමාස්කාරයවෙවා.🙏🙏🙏🙏
@tashanipereraadtashanipere5720
@tashanipereraadtashanipere5720 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏තෙරුවන් සරණයි
@chithramorawaka5098
@chithramorawaka5098 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 අනේ සාදූ ..සාදූ ..සාදූ .. මගේ පින්වත් උත්තමයාණන් වහන්ස හරීම නිරවුල්..
@indrajithbodinayaka1256
@indrajithbodinayaka1256 2 жыл бұрын
බෝහෝම පිං අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@iroshidissanayaka3349
@iroshidissanayaka3349 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@chandrapushpalatha430
@chandrapushpalatha430 Жыл бұрын
Sadu sadu sadu teruwan saranai ape hamudruwanta god k wada gatha කරුණු tanagatha බොහොම pin oba වහන්සේ ta teruwan saranai
@HiHi-in8pq
@HiHi-in8pq 2 жыл бұрын
🙏🙏තෙරුවන් සරණයි පිංවත් සුවාම්න් වහන්සේට
@h.amanike4352
@h.amanike4352 2 жыл бұрын
ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි පිංවත් ඔබ වහන්සේට.අවසරයි.හිමියනි අපට අන්‍රකම්පා කර පහසු වෙිලාවක සතිපට්ඨාන භාවනාව ම එකම දේශනාවක දේශනා කරන සේක්වා. පින් සිදු වේවි.
@vishakamaala6638
@vishakamaala6638 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වමින් වහන්සේට බොහෝම පින් හරිම පැහැදිලි
@achininakandala8068
@achininakandala8068 2 жыл бұрын
තෙරුවන් සරණයි! උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!
@dilrukshi6480
@dilrukshi6480 2 жыл бұрын
මාගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sujeewaniniloshima9976
@sujeewaniniloshima9976 2 жыл бұрын
දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ ,නිදුක් නිරෝගි සුවය ලැබේවා යමක් වටහා දීමේ මහගු පින ඔබවහන්සේට නිතැතින්ම ලැ⁣බේවි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@navindyavidanapathirana5554
@navindyavidanapathirana5554 2 жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා! භාවනා ගැන අද ගොඩක් දේවල් දැනගන්න ලැබුන, හොයපු ප්‍රශ්න වලටත් ගොඩක් පිළිතුරු ලැබුන......
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා
@thilakasamaranayaka5721
@thilakasamaranayaka5721 2 жыл бұрын
තෙරුවන් සරණයි!!! කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@mallikanawarathna1456
@mallikanawarathna1456 5 ай бұрын
මගෙ ස්වාමින් වහන්ස මට යන්න ඕන උන ගමනෙ මන් පෙත් ඔබ වහන්සේ විවර කර දුන්නා මම හදවතින් ම පින් දෙමි මේ ගෝරතර සසරින් එතරින් ලෝක සත්වයා මුදවා ගන්නට ගන්නාඋ වෙහෙස මහන්සියට කොච්චර පින් දුන්නත් හිතට මදි අනේ මගෙ ස්වාමින් වහන්සේ ට උතුම් උ නිවනින් සැනසෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anomaparara8162
@anomaparara8162 2 жыл бұрын
අපේ පින්වත් සවාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@indukaranathunga5265
@indukaranathunga5265 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , දේසනා කළ සියලු කරුණු වැටහුනා .හර්ද සාක්ෂියට අනුව ජීවත් වන එක හරිම සැනසිල්ලක් බව අත්දැකලා තියෙනවා ස්වාමීනි . හර්ද සාක්ෂිය සෑම විටම ඉතාමත් පිරිසිදු යහපත් සිතුවිල්ලක් , නේද ස්වාමීන් වහන්ස ?.කොතරම් අයහපත් සිතුවිලි ඇති කෙනෙකුට වුනත් ඇතිවන හර්ද සාක්ෂි ය පිරිසිදු යහපත් සිතුවිල්ලක් නේද ස්වාමීන් වහන්ස ,? පහදා දුන මැනවි ස්වාමීනි ... ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා !! උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!සාදු සාදු සාදු ...
@padminiamarasena255
@padminiamarasena255 2 жыл бұрын
Teruwan saranai suwamin wahansa , ඔබ වහන්සේගෙන් අපට ලැබෙන ශක්තිය අතිමහත්
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 2 жыл бұрын
නමො බුද්ධාය 🌼🌼සාධු සාධු සාධු🌼🌼 සිලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධාං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරනාං අාඝානං පටිපාටියා ශ්‍රද්ධා සිලා දයාවාසං බුද්ධ පුත්තාං නමාමහාං 🌷🌷සාධු සාධු සාධු🌷🌷 🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Obawahanseta theruwan saranai . Deviyange arakshawa labewa
@vindhyajayasinghe6596
@vindhyajayasinghe6596 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස්ට නිදුක්, නීරෝගී, චිරජීවනය ලැබේවා🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට...නිවන් පිනිසම මේ පින හේතු වේවා ප්‍රාර්ථනා කරමි.
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා..,හුඟක්ම වටිනවා...ඔබවහන්සේ ට තෙරුවන්සරණයි...🙏🏽🙏🏽🙏🏽🙏🏽
@mayurisandamali1357
@mayurisandamali1357 2 жыл бұрын
සාදු!!සාදු!! 🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏
@nayananadeeshani8095
@nayananadeeshani8095 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
@anomadona2254
@anomadona2254 2 жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏නිදුක් නිරෝගී සුව වේවා 🙏🙏🙏🙏🙏
@lineekaliyanaarachchi2831
@lineekaliyanaarachchi2831 2 жыл бұрын
Theruwan saranai පූජනීය swaminwahanseta !
@buddistview9046
@buddistview9046 2 жыл бұрын
බොහොම වටිනා ධර්ම කරුණු සහිත දේ්ශනාවක් ඔබ වහන්සේ ට බොහොම පින් සාදු සාදු සාදු
අනාත්මයේ රසය | Ven.Kirulapana Dhammawijaya Thero
59:27
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 54 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН
නාමරූප හඳුනාගන්නා ආකාරය.1457Ven Hasalaka Seelawimala Thero
49:18