අනිවාරෙන් ඔබ මේකෙන් එතෙර වෙලා යා යුතුමයි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 38,996

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 205
@පාලිභාෂාවඋගනිමු
@පාලිභාෂාවඋගනිමු 2 жыл бұрын
හරිම පැහැදිලි යි.ස්වාමීන් වහන්ස ,ආශ්චර්‍යයි ..ඔබවහන්සේ ගේ දේශනා ඇසෙන්න ඇසෙන්න.ජීවිතය පිලිබද කලකිරීමක්මයි,ඇතිවෙන්නෙ..මේනාමරූප සමූහය නැවත නම් ඇති නොකරමි..සාදු සාදු සාදු ...
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
සාදු සාදු සාදු!!!ඔබ වහන්සේගේ දෙපා නැමද වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nandawijewardena5693
@nandawijewardena5693 2 жыл бұрын
6sadhusadhuswameenwahansa
@user-ov9wo1lu6m
@user-ov9wo1lu6m 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේ ට
@sasinilakshani7738
@sasinilakshani7738 2 жыл бұрын
සාදු සාදු සාදු ආශ්චර්යයි මගේ පින්වත් ස්වාමින් වහන්ස.පින්වත් මගේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා...!!! සාදු සාදු සාදු පින්වත් මගේ ස්වාමින් වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි...!!! පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌹🌹🌹🌹🌹 🌹🙏🙏🙏🌹 🌹🌹🌹🌹🌹
@sanjeewakumara528
@sanjeewakumara528 2 жыл бұрын
ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර ආශ්චර්යක් ස්වාමීන් වහන්ස. ජාතියේ පිනට පහළ වූ ඔබ වහන්සේට උතුම් නිවන් මඟ දොරටු විවර වේවා. සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻 ආශ්චර්යයි ස්වාමීන් වහන්ස ආශ්චර්යයි..දම් දෙසුම උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻
@nandasarahimi7737
@nandasarahimi7737 2 жыл бұрын
Jeevithaye yatharthaya menavn pehedili una.swaminwahansa. obawahanseta oaaramee dam pirewa!!!!🙏
@harshaniwickramathilake7447
@harshaniwickramathilake7447 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 2 жыл бұрын
දායක පින්වත් ඇත්තන්ගේද නිවීම පිනිසම වේවා සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා තෙරුවන් සරණයි
@pujanihasadara8716
@pujanihasadara8716 2 жыл бұрын
Sadu Sadu 🙏🏻 dayikawa ~
@shashimapalagama1762
@shashimapalagama1762 2 жыл бұрын
You tube gothaywk
@np-vx9ck
@np-vx9ck 2 жыл бұрын
@@pujanihasadara8716 ඔබත් ඒ කියන කෙනෙක්ම තමයි.
@DSD394
@DSD394 2 жыл бұрын
තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස. සංසාරේ කරපු පිනකට ඔබ වහන්සේගේ ධර්ම ඇසුර ලැබුණි. නිර්මල තථාගත දහම අවබෝධය ලබාදෙන ඔබ වහන්සේට අනේක පින්. මේ සියළු කුසලයන් ඔබ වහන්සේට මෙන්ම මේ ධර්මය අසන සියලු දෙනාට මගඵල අවබෝධය පිනිසම හේතු වේවා!!!🙏🙏🙏
@surenithakshila5483
@surenithakshila5483 2 жыл бұрын
🙏🙏🙏
@dilrukshi6480
@dilrukshi6480 2 жыл бұрын
සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇
@pamudithadulara5575
@pamudithadulara5575 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට....උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා..
@pasindu76
@pasindu76 2 жыл бұрын
කලින් දාපු දේශනාව අහලා ඉවර කලා විතරයි ස්වාමින් වහන්ස. තවත් දේශනාවක්...බොහොම පින් 🙏
@imanthithenabadu7947
@imanthithenabadu7947 2 жыл бұрын
Sadu 1wr1qqqa
@shashimapalagama1762
@shashimapalagama1762 2 жыл бұрын
Godak ayata kiyala puke aragaththu kenek damma wijaya kiyanne
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
@@shashimapalagama1762 මොනවාද මනුස්සයො ස්වාමින්වහන්සේ නමකට මෙහෙම ලියන්නෙ. ස්වාමින්වහන්සේ ලා කොපමන වැරදි කලත් අපට වැඩක් නැත. තමු තමුන් කරන දේ අනුවයි දේවල් සිද්ද වෙන්නෙ. මෙ අගෞරවයට තමුන් හතරමහ අපායටමයි යන්නෙ හැදිච්ච දෙමව්පියන් ගෙ නැහදිච්ච දරුවෙක් සිරිත් ගෑවිලාවත් නැ
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
THANHAWANISA SATHWAYA SANSARAYA WETENAWA
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
SATHWAYAGE BAWAYATA ASHA KARANA SATHWA SSNGANAWA KADANNA
@nayomikumudumali2519
@nayomikumudumali2519 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Sabeeth84
@Sabeeth84 6 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@nilanchanuny2157
@nilanchanuny2157 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
@mallika1948
@mallika1948 2 жыл бұрын
Sadhu sadhu sadhu niwanama wewa! Himiyani oba wahanseta niduk nirogi deergayusha labewa!
@malshaherath4438
@malshaherath4438 2 жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .
@darshanabandara8598
@darshanabandara8598 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට චතුර‌්‍යර්‍ සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏
@pahanneth4374
@pahanneth4374 2 жыл бұрын
තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@bjs1984
@bjs1984 2 жыл бұрын
මේ දේසනා මිත්‍යා දෘශ්ටික මිනිසුන්ගේ සවනට යොමු වේවා... 🙏
@banlad4040
@banlad4040 2 жыл бұрын
සාදූ.සාදූ.සාදූ.තෙරුවාන්සාරනායි.පින්වාත්.ස්සාමින්වාහානස.ඔබවාහාන්සෙට.මාගෙනාමසකාරයවෙවා.🙏🙏🙏🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
උතුම් නිවන් සුවය පිනිසම වේවා...තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ ට මේ ගෞතම බුදු සසු නේදීම උතුම් නිවනින් නිව් යන්න. මේ පින් හේතු වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻..... තෙරුවන් සරණයි
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 2 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🌷 සාදු ....සාදු .....සාදු .....
@inokadamayanthi5887
@inokadamayanthi5887 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@palithakumara2151
@palithakumara2151 2 жыл бұрын
මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලගා කර ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්ස. 🙏
@chandrakarunarathna8433
@chandrakarunarathna8433 2 жыл бұрын
අනේ මගෙ පින්වත් ස්වාමින් වහන්ස මම ⁣ මෙි බණ අහන වලාව රාතුි 11 30 යි ඔබ වහන්සේ අපි මෙි සසර දුකින් මුදවන්න කොයිතරම් නමි දැ⁣නෙන විදියට සරලව දේසනා කරනවද සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ විමට මෙි පිනම හේතු වාසනා ⁣⁣ වෙිවා
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 2 жыл бұрын
තුණුරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏
@asankawiggin
@asankawiggin 2 жыл бұрын
නමස්කාරයවේවා ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@ramyawijekoon7515
@ramyawijekoon7515 2 жыл бұрын
එහෙමයි මගෙ ස්වාමින්වහන්ස ,මෙ සියලුම සංකාර වල අනාත්ම ස්වභාවය කලකිරිම ට පත්කරවනව තමා මගෙ ස්වාමින්වහන්ස ..
@ruvinifdo7457
@ruvinifdo7457 2 жыл бұрын
Mage namaskaraya wewa sadu sadu sadu
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 2 жыл бұрын
බොහෝම පින් මාගේ පින්වත් හිමියනි 🙏 සම්මා සම්බුදු සරණයි !!!
@pushpasenarathna4049
@pushpasenarathna4049 2 жыл бұрын
මෙවැනි දේශනා කොපමණ ඇහුවත් වැඩි na ස්වාමින් වහන්ස බොහෝම පැහැදිලි දේශනාවක් ඔබ වහන්සේ patichcha samuthpadaya දේශනා කරන කොට මනා ලෙස වැටහෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ උතුම් kalyana mithrayek 🙏🙏🙏🙏🙏🙏🙏🙏 Niwanin sanasewa !!!
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ කල මේ උතුම් දේශනාවෙ බලයෙන් ඔබවහන්සේ උතුම්වු නිවනින් නිවේවා
@hashinisewwandi2471
@hashinisewwandi2471 2 жыл бұрын
පිංවත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පිං අනුමෝදන් වේවා උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු
@manikerathnayaka6605
@manikerathnayaka6605 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ පතක්නාවු බොදියකින් නිවනින් නිවෙත්වා
@dilushaudeni1487
@dilushaudeni1487 2 жыл бұрын
සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
@pavithrasammani4790
@pavithrasammani4790 2 жыл бұрын
තෙරුවණ් සරණයි! පින්වත් ස්වාමීන්වහන්සේට හරිම පැහැදිලියි ස්වාමීන්වහන්ස හරිම පැහැදිලියි දේශනාව ඔබවහන්සේට නිවන් මග දුර නොවේවා
@devikajayasuriya6579
@devikajayasuriya6579 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ ඇදිලා යන සසර ගමනෙ හරිම අසරණ බවක් දැනෙන්නෙ...
@HshshVsbsb-mg4ic
@HshshVsbsb-mg4ic Жыл бұрын
තෙරැවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියලා දෙන මග යන්න පුලුවන් තරමි
@sujeewaniniloshima9976
@sujeewaniniloshima9976 2 жыл бұрын
දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ ,තෙරුවන් සරණයි ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vindyachamali1359
@vindyachamali1359 2 жыл бұрын
මගේ ගුරුදේවයන් වහන්ස..ඔබවහන්සේට නමස්කාර වේවා. මග වඩන්න මාර්ගය පෙන්වූ කළ්‍යාණමිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට දිවිහිමියෙන් ණයගැතියි ස්වාමීනි. ඔබ වහන්සේට නිර්වාණය සාක්ෂාත් වේවා.🙏🙏🙏
@jayanthafonseka8043
@jayanthafonseka8043 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක්ව නිරොගිව මේ සාසනික සේවය කරගෙන යාමට දිර්ගායු ලැබේවා සාදු සාදු සාදු🙏
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@ireshamadumalli1160
@ireshamadumalli1160 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chandrikadamayanthi4435
@chandrikadamayanthi4435 2 жыл бұрын
Sammasambudu saranayi pinwath suwaminwahansa.oba wahanseta..mewani desana ekineka.palakirima hethuwen..apita me sansara gamanata..yana maga ketikaraganimata balawath upakarayak wenawa noanumanayi oba wahanseta niduk wewa nirogi wewa..sadu sadu sadu
@lakmaligamage1564
@lakmaligamage1564 2 жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමීන් වහන්ස
@prabaprabath6895
@prabaprabath6895 2 жыл бұрын
Me bayanaka sansara gamanin midimata maga kiyana oba wahanseta boho pin mage suwamin wahansa
@malaweeramanthrie2329
@malaweeramanthrie2329 2 жыл бұрын
ගොඩක් පිං ඔබවහන්සේට
@nishanthigamage4357
@nishanthigamage4357 Жыл бұрын
තෙරැවන්.සරනයි..ගොඩාක්.පිංන්.ඔබ.වහාන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@නිර්වානමග
@නිර්වානමග 2 жыл бұрын
බුදු ගුණ අනන්තයි .. තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏
@danushkad9149
@danushkad9149 2 жыл бұрын
සාදු.සාදු. සාදු. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.
@achalakeerthisinghe478
@achalakeerthisinghe478 2 жыл бұрын
Sadu sadu sadu. ... theruwan saranai ape pinwath suwaminwahansa.
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏🙏🙏🙏දර්මානිසංස බෙලෙන් ලැබූ පිනෙන් සියළුම දෙනා සුවපත්වේවා 🙏🙏🙏🙏මේ දර්මය අපි හැමෝටම අවබෝද වේවා 🙏🙏🙏
@NandaniSamarakon
@NandaniSamarakon 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායු වේවා
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu mewani thawath darma deshana kirimata oba wahanseta shakthiya labewa deergau labewa 🙏🌼🙏🙏🌼🙏
@N-LH
@N-LH 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌺🌺🌺🌺🌺
@yasawathi-k6d
@yasawathi-k6d 7 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි සාදු සාදු
@udayabandara
@udayabandara 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@nadeeudayakumari4226
@nadeeudayakumari4226 2 жыл бұрын
Harima lassanai darma deshanava.hamoma ahanna.sansaren ethera venna mama uthsaha karanava.budu saranai ! Buddha puththan nama mahan!
@janakakamaila8027
@janakakamaila8027 2 жыл бұрын
තෙරුවන් සරණයි
@dilusharavihari6957
@dilusharavihari6957 2 жыл бұрын
ගොඩක් පිං ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිසාමයි මගෙ ජීවිතයෙ හරිමගට පැමිණුනේ..පුණ්‍ය ගංගාවක් ගලනව වගෙ 🙏🙏🙏
@HshshVsbsb-mg4ic
@HshshVsbsb-mg4ic Жыл бұрын
තෙරැවන් සරනයි ස්වාමීන් දෙසනාවන් අහනකො සසර ගමනෙ බය දැනිලා මට මෙහෙනියක්වෙලා පිලිවෙත් පුරන්න මග කියලා දෙන ඔබ වහන්සේ ට නිවන් දකින්නට මෙි පිනම හෙත වෙවා මම
@kumariliyanage9253
@kumariliyanage9253 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 9 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස මේ සංස්කාර වල ස්වභාවය තේරුම් කර දෙමින් ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තේරුම් ගෙන සසර දුකින් මිදීමට අවශ්‍ය දහම් කරුණු අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Sadu sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
@anushiwijesinghe9605
@anushiwijesinghe9605 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සාමින් වහන්ස
@kulanis2266
@kulanis2266 2 жыл бұрын
Margee namaskaraya veewa!!! 🙏🙏🙏🌹🌹🌹💐 Sadu 🙏🙏🙏🌹💐 sadu 🙏🙏🙏🌹💐🌺 saadu 🙏🙏🙏🌹💐🌺 seyalu sathwayo suwapath veewa!!! 🙏🙏🙏🌹💐🌺
@priyanthikodikara3794
@priyanthikodikara3794 2 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
Sadu sadu sadu pinwath swaminwahansa.sathya eyamai.niwan suwa labannata ada adama veriya karami.
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 2 жыл бұрын
බුද්ධ කාලයේ සිදු උනාය, ඒ කලයේ සිදුවූ ලෙස සහ සිද්ධීන් අලලා ගෙතූ කතන්දර දිගට දිගට දෙස දෙස නොසිට අවශ්‍ය සද්ධර්ම කාරණා කටුකොහොල් හැර දෙසීම හරි අපූරුයි. Give up please unstoppable Concentrate on how to make really stoppable your journey of samsara and achive the hiest goal of defusing all the sankara dharma which means the veryNibbana! Sadu Sadu !
@wkusumlatha7601
@wkusumlatha7601 Жыл бұрын
සාදු.සාදු.සදු.🙏🙏🙏🌷🌷🌷🌷
@chandaneediipa9914
@chandaneediipa9914 2 жыл бұрын
සාධු සාධු සාධු!!!🙏🏻🌼
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
සුපිරි ,banatikak,,,sadu sadu sadu ,🙏🙏🙏🙏❤❤🌹🌹
@pristine6467
@pristine6467 2 жыл бұрын
Hamuduruwane,podi hamudurukenek BANA kiyana Ema Dharmaya assa balanna.Suwapathwewa
@chamidudilshan2410
@chamidudilshan2410 2 жыл бұрын
mage pinwath loku swamin wahanse niduk wewa.niroogi wewa.suwapath wewa.uthum nirvanayama awabodha wewa ......
@kamaniayagama5443
@kamaniayagama5443 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@melsiripuraganansumanather7007
@melsiripuraganansumanather7007 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@sampathvitharana2521
@sampathvitharana2521 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@sithumsanjaya8934
@sithumsanjaya8934 2 жыл бұрын
අපේ මේ සිරුරම දුකක් 🖤නැවන නැවත සිහි වෙන්නේ දුකමයි
@Ed-kd7kz
@Ed-kd7kz 2 жыл бұрын
සාධූ සාධූ සාධූ........... 🌸🌸🌷
@ravinduyuvantha2101
@ravinduyuvantha2101 2 жыл бұрын
අපි අස්වාදයට රැවටිලා ඉන්නෙ ස්වාමින්වහන්සේ 🙏🙏
@malahettiarachchieerfccdxx3447
@malahettiarachchieerfccdxx3447 2 жыл бұрын
NAMASKARA WEWA SWAMINVAHANSA obata deergausha labewa me darmaya siyullata Kiyadenna Sadu sadu
@chanakasusantha7783
@chanakasusantha7783 2 жыл бұрын
Uthum chathurarya sathya awabodha karageneemata mema deshanawa mahath upakarayak wewa. Sadu sadu saduuu
@vidyanilakmali9690
@vidyanilakmali9690 2 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...!!!
@NishanMadhushanka92
@NishanMadhushanka92 2 жыл бұрын
තෙරුවන් සරණයි෴ ☸️❤️🙏
@rosebowala8547
@rosebowala8547 2 жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa
@SANJAYA473
@SANJAYA473 2 жыл бұрын
🙏සාධූ 🌸සාධූ 🌸සාධූ 🙏
@aluthgers
@aluthgers 2 жыл бұрын
🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 2 жыл бұрын
Pinwath swamin wahanseta දළදා wahansege pihita labewa theruwan saranin nirogi suwaya labewa apita මේ wuthum deshana ahannata මේ pinama hethuwewa sadu sadu sadu
@chandulanawam1194
@chandulanawam1194 2 жыл бұрын
Saaadu saaadu saaadu ethama watina wada Gath Daham karunu bohomeyak thulin ";Maremin ipedemin Yali Yalith Thanhawe upadanaye kote Gena Sasare sari saramin sasare Athare man wemin bawayame Upadanaye kote Yana jewithaye ";Aniththiye Dukka Anathma ""Baweye thilin Leba Ganna jewithaye Sabama U Yatharthaye saththiye suwerupeye Manaein Pahada Demin sarelewa Darmanu kulewa watina Darma Danaye laba Dun ";Apege Gaurewaniye sath purusha weth Athi pujaniye kallyane Miththera weth suwamin wehansete bohome pin Theruwen sarenai Niduk Nirogi suwe lebewa Dirgausha lebewa !! Me pin kusall Anuhasin oba wehansete ";Chathurarriye Saththiya Saththiyawe Boda Gaanayen Uthum Niwaname Hethu wewa !!wewa !!wewa !!Oba wehansete Mage Namas kareyema wewa !!
@Wingru
@Wingru 2 жыл бұрын
සාධු .! සාධු ..!! සාධු ...!!!
@madhurekhamadhurekha6641
@madhurekhamadhurekha6641 2 жыл бұрын
Swaminwahansa theruwansaranai
@Bktbddd
@Bktbddd 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Sadu sadu sadu 🙏
2024 10 31 Ven Kirulapana dammavijaya himi
1:21:41
Niwanmaga yana kalanamithuro නිවන් මග යන කල්‍යාණ
Рет қаралды 15 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 113 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 53 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 113 МЛН