No video

ඉවසීම.. ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි ven mawarale baddhiya thero

  Рет қаралды 61,174

buddha puthun

buddha puthun

Күн бұрын

ven mawarale baddhiya thero
ඉවසීම

Пікірлер: 202
@chamodiindeewaree2678
@chamodiindeewaree2678 3 жыл бұрын
☸️මගෙ පියා ඔබ වහන්සෙගෙ ධර්ම දේශනා මිය යන අවසාන මොහොත දක්වා ශ්‍රවණය කලා .එම පිනෙන් ඔබ වහන්සේට නිරොගි සුවයම අත් වෙවා🙏🙏🙏☸️
@dinushakostha736
@dinushakostha736 3 жыл бұрын
මම කතෝලික ආගමේ කෙනෙක් ඒත් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා අහලා මම මගෙ ජීවිතේට ගොඩක් දේ එකතු කර ගත්තා , ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූති වන්ත වන අතර ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා ,,,,
@hashankalinga2972
@hashankalinga2972 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මන් වැරදි කරන්නේ ගොඩක්ම අඩුවෙන් හාමුදුරුවනේ මට තේරෙන විදිහට මගේ අතින් වැරදි වෙන්නේ නෑ.. ඒත් මන් ආදරේ කරන කෙනා මාව ගොඩක් රිද්දනවා මන් එයා වෙනුවෙන් ගොඩක් ඉවසනවා ඔබ වහන්සේ කියන විදිහට ගොඩක් ඉවසනවා ඒත් දවසින් දවස වැරදි කරනවා එයා.. ඔබ වහන්සේගේ බණ හැමදාම අහලා ගොඩක් ඉවසීමෙන් ජිවත් වෙනවා මගේ අම්මයි තාත්තයි ඇරුනාම මේ ලෝකේ මන් වැඩියෙන්ම ගරු කරන්නේ ඔබ වහන්සේට ඒ දෙන්නගෙන් පස්සේ මන් හොද නරක ඉගෙන ගන්නේ ඔබ වහන්සේගෙන්.. ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.. සාදු සාදු සාදු...
@darshanilanka3194
@darshanilanka3194 3 жыл бұрын
මගේ සිත හදපු සිත නිවපු දහමක් වේ නම් ඒ උතුම් බුදු දැහැමි 🙏🙏🙏🙏🙏🙏නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහස 🙏🙏🙏
@komarik4660
@komarik4660 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මේ බණ අහන්න අපි පින් කරල තියෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගිව 🙏🙏 දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ
@sitharacosta2
@sitharacosta2 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා...🙏
@milanmaduranga7829
@milanmaduranga7829 3 жыл бұрын
🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා. බුදු සරණයි
@pikuma8869
@pikuma8869 3 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින්.මම බොහොම පිඩාකාරී මනසකින් හිටියේ.මගේ හිතට මහත් සහනයක් ලබුනා.
@kcdgunarathna1269
@kcdgunarathna1269 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා අැත්තටම හිතට වදිනව.හොදට තේරෙනව.හිතට හරි සැනසිිමයි.ඔබ වහන්සේට තෙරැවන් සරනයි🙏🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 3 жыл бұрын
අසිරිමත් ධර්මා දේශනවක්. පින්වත් ස්වාමීන් වහන්සෙටා තෙරුවන් සරණයි.
@ashanfernando3589
@ashanfernando3589 3 жыл бұрын
හරිම වටිනවා.ඔබ වහන්සේට පිං අපේ හාමුදුරුවනේ ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@jayaminijayawardana7322
@jayaminijayawardana7322 3 жыл бұрын
Mkmkk
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@malikadewathi3584
@malikadewathi3584 7 ай бұрын
Sasu sadu sadu apa jivethayata ekathu karanna .godak watina desanawak .theruwen saranai oba wahanseta .🙏🙏
@prageethindika9265
@prageethindika9265 2 жыл бұрын
Sadu.sadu.sadu ape swamin wahanseta teruwanage pihita noaduwa labewa
@shahanikularathna5533
@shahanikularathna5533 3 жыл бұрын
Oba wahanseta nirogi suwayama lebewa..aththatama hithe prashna thiyagena enna apita lokuu ma sahanayak ape hamuduruwane oba wahansege bana deshanawa..Theruwan saranai .
@Mobileworldrock
@Mobileworldrock 3 жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි! අති උතුම් නිර්වාණ අවබෝධයම වේවා 🙏
@albasmaal4335
@albasmaal4335 3 жыл бұрын
මගේ ජීවිතයෙ ගොඩක් අඩුපාඩු හදාගත්තේ ඔබ වහන්සේ ගෙ දේශනා අහලා ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@Sanduni_
@Sanduni_ 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ. උතුම් වූ ධර්ම දානයෙන් ඔබ වහන්සේට පිං අත් වේවා !
@lalanidesilva4941
@lalanidesilva4941 3 жыл бұрын
Mage jeewithaya hamadama prasna paththarayak hamudueuwane.oba wahansege me watina dharma wedanawan mage sitha auwapath una.ape hamudruwange bana ahanna ma godak kamathi.niduk neerogi suwa labewa.theruwan saranai.
@cmpbcm8229
@cmpbcm8229 3 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්හන්සේ ...🙏🙏🙏🙏 ජීවිතයට ගොඩාක් වටිනා උපදෙස් රැසක් ඇති ධර්මදේශනාවක්. මුළු ලෝකයේම සිටින සියලුම දෙනාට සම්බුදු සරනයි.. දෙවිපිහිටයි
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 3 жыл бұрын
ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දෙසනා කරන දේ මට අනන්ත ඔය. වගේ ප්‍රශ්න දාන අය ඕන තරම් අය එත් මම නම් හිත රිද්දගත්තේ නෑ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ දෙසනා මන් අහනව.. ගොඩක් හිතට සැන සීමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි
@sumanawathidissanayakaarac6767
@sumanawathidissanayakaarac6767 3 жыл бұрын
Haha ,.
@aarachchigetharanga3571
@aarachchigetharanga3571 3 жыл бұрын
තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ... දීගායු වේවා .........
@manelmanel5994
@manelmanel5994 3 жыл бұрын
සාධු සාධු සාධු බුදු සරණයි දෙවියන් ගේම පිහිට ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👍
@gamisuwada2389
@gamisuwada2389 2 жыл бұрын
ධර්මධානය....ඉතාමත් ප්‍රායෝගික ජීවිතයට මානසික සහනයක්...
@suneethaherath7013
@suneethaherath7013 2 жыл бұрын
theruwan saranai ape hamuduruwane oba wahanseta deergausha labewa.
@ruveerandy3740
@ruveerandy3740 3 жыл бұрын
සාදු සාදු සදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . බොහො කුසල් අත්වේවා 🙏☸️
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa lebewa Saaadu saadu saadu
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 2 жыл бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 3 жыл бұрын
ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනා අපේ ඉවසීම දියුණු කර ගැනීමට සිතීමට මාර්ගය මගේ සිතටත් දැනුනා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@raniheen281
@raniheen281 3 жыл бұрын
අපේ සමාජය හොඳටසම පිරිහිල තියෙන්නේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දර්මය පිලි නොගත්තාට අපි ඉස්මුදුනෙන් පිලිගන්වා තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@nowinsl1147
@nowinsl1147 3 жыл бұрын
තෙරුවන් සරනයි හමුදුරුවනෙ
@nadiramanayaka4200
@nadiramanayaka4200 3 жыл бұрын
Awasari ape හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝම pin නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 2 жыл бұрын
Thunuruwan.saranai.ape.hamuduruwane.deergauweva
@champadamayanthi5377
@champadamayanthi5377 3 жыл бұрын
Oba whnseta godak pin ,🙏🙏🙏🌻🌻🌻
@gunagunasiri5809
@gunagunasiri5809 3 жыл бұрын
අනේ අපේ පින්වත් හාමුදුරුවනේ මම ඉන්නේ සවුදි අරාබි මම කපිතාන් වරයෙක් වශයෙන් සේවය කරන්නෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට මම හරි ආසයි ඔබ වහන්සේ ජයසේකරා ආරාමයේ ඉන්න කාලේ පටන් මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනවා ඉතින් මේ මුහුණු පොතේ ධර්ම දේශනා ඉතාමත් වටිනා දේශනා ඒ වගේම මේ දේශනාව ඉතාමත් හරවත් මේ දේශනාව කවුරුන් හෝ හොදින් ශ්‍රවණය කලා නම් මේ දේශනාව ඔබ වහන්සේ මේ අවස්ථාවේදී ලංකාවේ ටී වී නාලිකාවකින් දේශනා කරා නම් මේ මුහුණු පොත බලන්න බැරි අයටත් මේ පවතින තත්ත්වයේදී හරිම වැදගත් වෙයි.ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය ලැබී ඉක්මන් භවයකදීම උතුම් අරහත්වයට පත් වේවා තෙරුවන් සරණයි.
@vijithasamarasinghe1569
@vijithasamarasinghe1569 2 жыл бұрын
ජීවිතයට වටිනා උතුම් දහම් කරුණු පැහැදිලි කර දෙන ස්වාමීන් වහන්සේ ට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා....
@senasenali2111
@senasenali2111 3 жыл бұрын
Ape hamuduruwane oba wahansege drama deshana man godak ahuwa e deshana walata Mage hitha godak haduna oba wahanseta budu bawa ath wenawa
@upekshaimali6167
@upekshaimali6167 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවන්ට..හිතට දුකක් ආව හැමවෙලාවෙම ඔබවහන්සේගේ දේශනාවලට සවන් දෙනවා..
@menakastainwall9608
@menakastainwall9608 3 жыл бұрын
Man guruwariyak .Man adaren lamunge weda karaddi ewa balan inna beriwa napuru ayage godaak dewal widinawa. Eth man me bana ahala hitha godaak ewasanna purudu una hamuduruwane oba wahanseta pin lebewa!
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්ධාය!!!
@shanikamaduwanthi7223
@shanikamaduwanthi7223 3 жыл бұрын
ඉවසිමකින් යුතුව ජිවතය ගත කරන්න අවබෝධ කරවු උතුම් ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස🙏🙏
@shashiwidanage2397
@shashiwidanage2397 2 жыл бұрын
🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@nethminachamuth2319
@nethminachamuth2319 2 жыл бұрын
සාදු සාදු සාදු.
@ShamalMalith
@ShamalMalith 3 ай бұрын
බද්දිය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා ...🙏🙏🙏
@srilanka9132
@srilanka9132 3 жыл бұрын
Theruwan. Saranayi. Pinwath. Suwaminwahanseta. Niduk. Nirogi. Dirgausa. Labewa uthum. Sadaham. Karunu. Desana karata. Boho. Pinsidu bwewa. Paramidarma. Sath sath. Karaganimata. Hethuwasana. Wewa. Sadu. Sadu. Sadu. Mage. Namskaraya. Wewa
@nilmini8108
@nilmini8108 3 жыл бұрын
Pin sidu wewa .naputukam iwasanna saktiya labuna
@r.mranmanika5029
@r.mranmanika5029 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට හූගක් පිං. මම. මගේ. ජීවීත යේ. හූගක්. ඔයකේදවාවයකට. මමකාලයක්. සැමීයගෙන්. ඔවුන්ගේ. පවුල්. වලින්. දුක්වින්ද. මම. කිසිදා. කීසීවෙකුට. මම. වචනයකින්වත්. හිත. නොරීදා. මා. සීයලාල. අත්. හැරීයා. දැන්.කතරෙ.එවැනිම.ප්‍රිඩාමැද.ඔබ.වහාන්සේලාගේ.දර්මය.නීසා.බොහොම.ඉවසීමේන්.අතීතයේ.ඉවසීමී.මේනෙහී.කරමීන්.සතුටු.වෙනවා🙏🙏🙏🙏🙏🙏
@sandyakumari2798
@sandyakumari2798 3 жыл бұрын
Sadu sadu oba wahanseta pin
@wasanthikorale93
@wasanthikorale93 3 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවණ්සරණයි අපේ හාමුදුරුවො නේ..මං ලොකු මානසික අසහනෙකින් හිටියේ..මේ බණ ඇහුම මගේ හිත මොහොතකට හරි සැනසීමක් දැනුනා
@pasindubro8535
@pasindubro8535 3 жыл бұрын
ඔබ වහන්සේට පිං සිදු වේවා
@nimesikanimesika5738
@nimesikanimesika5738 3 жыл бұрын
සාදු සාදු සාදු
@deepthiwasana6418
@deepthiwasana6418 3 жыл бұрын
Aththatama meka aththa karanna amaaaruma de hamadaama ahanna hithena banak pin sidda weewaa!!!!
@anuruddapriyantha7528
@anuruddapriyantha7528 3 жыл бұрын
Mage wayasa 22y.podi kale idan godak duk winda sithin thamath ehemai eth iwasanawa kawada senaseemak thiyeido kiyala hithanawa sowamini.
@daughterofuniverse7241
@daughterofuniverse7241 3 жыл бұрын
Theruwan saranai
@niranjanwijesuriya9394
@niranjanwijesuriya9394 3 жыл бұрын
Mata 31 puthek innawa masa 7 i .podi kale idala duk winda thamath ehemmai.wife nisa den duk widinawa daruwa nisa iwasanawa.
@sandayapushpa7907
@sandayapushpa7907 3 жыл бұрын
Attatama man hariyata duk vidina kenek a samiya nisa.man oba wahan segen bana ahalatamaibmage hita hada ganne.budusaranai ape hamuduruwane.
@teenahansani7928
@teenahansani7928 3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
Mage ගොඩක් අඩුපාඩු හදාගන්නේ ඔබවහන්සේගේ bana ahala sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@user-xd2gz9op5o
@user-xd2gz9op5o 3 жыл бұрын
අපේ පිංවත් ස්වාමින් වහන්සේ දේශනා කළා වගෙම ..අපිත් ප්‍රාර්ථනා කරනව..රට පුරා පැතිරී යන කොරෝනා වසන්ගතය ඉක්මනින්ම තුරන් වේවා ...සියළු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත්වෙත්වා 🙏🙏
@nandaniwarnasinghe7125
@nandaniwarnasinghe7125 2 жыл бұрын
තෙරැවන් සරනයි ඔබ වහන්සේට මමගොඩක් වෙලාවට දවසට සැරයක් වත් ඔබවහන්සේගේ දේශනාවක් අහනවා මගේ අම්මා ඉන්නේ රෝගාතුරව එකතැන ඇය මේ දේශනාවන් අහනවා ඔබ වහන්සේගේ දෙමාපියනට පවා බන අහලා මගේ අම්මා පිං අනුමොදන් කරනවා පංසලකට යන්න බැරුව ඉන්න මේකාලේ ඔබවහන්සේගේ දේවතාවන් මෙහෙම හරි මගෙ අම්මාට සසර ගමන කෙටි කරගන්න ලැබේවා ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායු වේවා
@anushadayanifernando5440
@anushadayanifernando5440 3 жыл бұрын
ඔබ වහන්සේ කියන දේ හරියට හරි ඒත් මම අද හුගාක් මානසික වැටිලා ඉන්නේ .මට අද වෙනකල් නීතියෙන් සාධාරණයක් හම්බවුනේ නැහැ .
@SO-fq8bl
@SO-fq8bl 3 жыл бұрын
තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ
@latha6177
@latha6177 3 жыл бұрын
Neroge chira jevthayak gawanna lebawa ma daramaya balayan siyaluma dana ewaseman weda karanna auwarogya sampath lebawa pinwath sumani wahamsata maga namas karayama wawa sadu sadu sadu🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 3 жыл бұрын
සාදු !සාදු !සාදු !තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ !
@Shehan_Jayasekara
@Shehan_Jayasekara 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං.සියලු සත්වයන්ට ධර්මාවබෝධය ලැබේවා!
@rasikarasikaudani5778
@rasikarasikaudani5778 2 жыл бұрын
Sadu sadu sadu budu saranai
@madhudilrukshi4169
@madhudilrukshi4169 3 жыл бұрын
Mamath lamakalayen passe ada thawa wanathuruth puduma sahagathawa iwasanawa suwamini.e iwasima mata sanasima dun awastha enatai.thawamath ma me jiwithe iwasanawa.oba wasanseta theruwan saranai.
@anushadayanifernando5440
@anushadayanifernando5440 3 жыл бұрын
ඒක නිසා මම ලගදි ඉදලා බුදු දහම් වැලදගෙන ඉන්නේ .නිතරම මෙවැනි බන මෙත්‍රී බාවනවා අහනවා .මම කතෝලිකයෙක්
@anushadayanifernando5440
@anushadayanifernando5440 3 жыл бұрын
මට කතා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ සමග .මම දවසක් එයාෆෝට් එකේදි දැක්කා .ඔබ වහන්සේ මොන රටේ ද ඉන්නේ .මම ඉන්නේ ඉතාලියේ
@roshankumara3343
@roshankumara3343 3 жыл бұрын
Bohoma pin hamuduruwane
@chalanithennakoon9914
@chalanithennakoon9914 3 жыл бұрын
🙏🙏🙏🙏🙏සසර ගමන අවබෝධ කරවන ඔබ‍ වහන්සේට තථාගතයන් වහන්සේ ගිය මග යාමට තව තවත් ශක්තිය ලැබේවා !!
@sandajajayasekara1221
@sandajajayasekara1221 3 жыл бұрын
Sadu
@lankalanka6592
@lankalanka6592 3 жыл бұрын
Oba wahansaga bana mama godak asawan ahanawa. Mama godak pidawakin hitiya. Namuth Dan godakewasiman muhuna danawa. Oba wahansata pin.... 🙏🙏🙏
@pramadasakuwait6635
@pramadasakuwait6635 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@udulaniabekon2962
@udulaniabekon2962 3 жыл бұрын
Hamuduruwanta maata me bana vedio eka godaak wadagath una... Teruwan saranai ape hamuduruwanta...
@nilushi8673
@nilushi8673 3 жыл бұрын
මම ඇත්තටම හිටියේ දුකෙන් දැන් සැනසිම ආවා ,අපේ හාමුදුරුවනේ
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
🙏🙏🙏 Oba wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏 special Srilanka inna bhomayak Tula Oya durjurna gathi Siyaluma thiyanawa Pinwath swaming wahanse Mea inna minisung laga Oya pahath gathi nehe eyai sathya so sathya kiyanama onee 🙏🙏🙏
@dongunasekara1777
@dongunasekara1777 3 жыл бұрын
🙏🙏🙏 Theruwansarani Ape Swaminwahanseta
@saudiyesitaishani4654
@saudiyesitaishani4654 3 жыл бұрын
Oba wahase ta dirgau wewa ape hamuduruwane iwasima nisama thama jiwath wenne neththan merila godak kal theruwan saranai ikmaninma hemotama darmaya awaboda wewaa🙏🙏🙏🙏🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 3 жыл бұрын
Sadhu sadhu sadhu ape hamuduruwane oba wahanseta niduk neerogi suwaya labewa♥️♥️
@sunethrajayathissa8787
@sunethrajayathissa8787 3 жыл бұрын
sadu sadu sadu oba wahnseta theruwan saranin ape hamuduruwane
@shantishanti7760
@shantishanti7760 3 жыл бұрын
මමත් උපරිම උත්සාහය කරනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@menakastainwall9608
@menakastainwall9608 3 жыл бұрын
Sadhu sadhu sadhu hamuduruwane oba wahanseta pin lebewa
@iroshanid6458
@iroshanid6458 3 жыл бұрын
ගොඩක් පිං ස්වාමින්වහන්සේට.තෙරැවන් සරණයි.
@sanathbalasuriya8323
@sanathbalasuriya8323 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane dirgayusha lebewa man widesha gatha wela inne oba wahansege darmayan man srawanaya karanawa hitha pahada gannawa man ape hamuduruwane mage puthath den budda puththarayek ape hamuduruwane
@amugodavithanage2505
@amugodavithanage2505 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwanta bohama pin.Qatar.
@dulminithalagala4325
@dulminithalagala4325 3 жыл бұрын
Sadu sadu sadu.🙏🙏🙏
@bhagyahemamali9142
@bhagyahemamali9142 3 жыл бұрын
Theruvan saranai ape hamuduruvane🙏🙏🙏
@shashininisansala6582
@shashininisansala6582 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@arunashanthakodituwakku801
@arunashanthakodituwakku801 3 жыл бұрын
Oba wahanseta theruwan sarani
@jsdd3990
@jsdd3990 3 жыл бұрын
Sadu..sadu.. sadu.......... Theruwan Saranai swamin wahansa
@gamingchutta8078
@gamingchutta8078 3 жыл бұрын
හාමුදුරුවනේ මට කියලා දන්න කෞරුවත් නහැ මම maihaduna දැන් මම රට කුවේට් දැන් එව්සු හති මගේ අම්මා විතරයි අනේ
@jmrdjayasinghe4111
@jmrdjayasinghe4111 3 жыл бұрын
🙏🙏🙏Sadu.. Sadu.. Sadu... 🙏 🙏 🙏 Theruwan saranai oba wahanseta..
@senarathbalasooriya8800
@senarathbalasooriya8800 7 ай бұрын
Theruwan saranay ape hamuduruwanta
@n.p.ndancinggroup5094
@n.p.ndancinggroup5094 2 жыл бұрын
මගෙ හිතත් දුකින් තිබුනේ. මොකද මං ආදරය කරන කෙනා මට‍ බොරු කරනවා. එත් දැන් එයාට කිසිම වචනයක් නොකිය පාඩුවේ ඉන්න එක සුදුසු යි කියලා මේ ධර්ම දේශනා වට සවන් දෙන විට මට‍ තේරුණා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🌸🌸🌸💮💮💮🌸🌸🌺🌺🌻🌼
@KDAbro-wt3zr
@KDAbro-wt3zr 3 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏🙏
@ruwanwijesooriya4975
@ruwanwijesooriya4975 2 жыл бұрын
ඔබවහන්සේ කියන බණ අද කාලයට අනුව සාර්ථක ලෙස මිනිස්සුන්ට වටහාගන්න තේරුම්ගත හැකිය.. අද කාලෙ සමාජයේ පවතින ගැටලුවලට මුහුණ දීමට සිදුවන ප්‍රස්න වලට අනුව මෙම බණ අසන්නට ලැබෙන එක ගෞරවයක්...🙏🙏🙏🙏🙏🙏🙏
@rohinigamage5990
@rohinigamage5990 3 жыл бұрын
ඔබ වහන්සේට තිසරන සරනයි
@nethaliamaya6615
@nethaliamaya6615 3 жыл бұрын
Sadu, sadu, sadu
@user-wr9yi6ee7r
@user-wr9yi6ee7r 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@indikaroshan5653
@indikaroshan5653 3 жыл бұрын
Sadu sadu sadu !!!
@sanjana5105
@sanjana5105 3 жыл бұрын
Saaadu Saaadu Saaadu 🙏 teruwan saranai dirgayu wewa
@yamunadeepani6769
@yamunadeepani6769 3 жыл бұрын
Oba wahanseta bohoma pin .🙏🙏🙏
@dilkasanjeewani6369
@dilkasanjeewani6369 3 жыл бұрын
තෙරුවන් saranai ape හාමුදුරුවනේ
@hemamala4625
@hemamala4625 Жыл бұрын
Godak pin sumnwhnsa
@lakmaliwickramasinghe9291
@lakmaliwickramasinghe9291 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....!!!
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
දුක් ඉහිලීම | ven mawarale baddiya thero
1:20:21
ven mawarale baddiya thero
Рет қаралды 17 М.
ඔබ වගේමද හැමෝම | ven mawarale bhaddiya thero
1:12:27