වඳුරු අසත්පුරුෂයා හදවත පළලා පිට උඩ නැග්ගා...! 🥺🦍 | Ven.walimada saddhaseela thero

  Рет қаралды 24,963

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Күн бұрын

Пікірлер: 62
@nilunilanthi7647
@nilunilanthi7647 Жыл бұрын
හාමුදුරුවනේ මට ඔබතුමා ගේ බණ අහද්දී ඇස්දෙකට කදුළු එනවා මම බුදුදහම අදහන කෙනෙක් නෙවෙයි නමුත් දැන් හැමදාම බණ අහනවා මගේ හිතට ගොඩක් සැනසීමක් දෙනවා ඔබ‍ට ගොඩක් පින් 🙏🙏🙏🙏
@isurimalsarika2661
@isurimalsarika2661 4 ай бұрын
අම්මෝ හාමුදුරුවනේ , ඔබවහන්සේ නම් මතු බුදු සසුනෙ අහසව් නමක්ද මන්දා 🥺🥺 🙏🙏🙏🙏 සාධු සාධු සාධූ !!!! 🙏🙏🌸🌺🌻
@NadikaJeewani
@NadikaJeewani 4 ай бұрын
හරිම ලස්සනයි හාමුදුරුවනේ ධර්ම දේශනාව 🙏🏻🙏🏻🙏🏻 . මට අවුරුදු 15 යි. මම හැමදාම උදේ,හවස ඔබවහන්සේගේ බන අහනවා
@nirashalakmali68
@nirashalakmali68 7 ай бұрын
මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු!සාදු!සාදු! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isharasilva4974
@isharasilva4974 Жыл бұрын
මේ ශ්‍රී සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙇
@kumaradasakumaradasa9271
@kumaradasakumaradasa9271 2 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏
@gampahasuriyakanthi7935
@gampahasuriyakanthi7935 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිසම මෙපින් හෙතු වෙවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurigunasekara1385
@chathurigunasekara1385 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@Sayuru351
@Sayuru351 Жыл бұрын
#සත්පුරුෂ ඇසුර#... ඔයාලට ගොඩක් පින් මෙවැනි දේශනා දානවට.. බොහොම ආසාවෙන් ශ්‍රවනය කරනවා මේ දේශනා.. වැරදි අඩුපාඩු හදාගෙන අදුරු වළාකුළු වලින් මිදුන පුන් සදක්වගේ ජීවිතය ආලෝකමත් කර ගන්නවා... සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@chamikamadushan6503
@chamikamadushan6503 Жыл бұрын
ඇත්ත තමයි 🙏🙏🙏
@madumadu5664
@madumadu5664 Жыл бұрын
මම දන්නේ ඇයිද කියලා.... මට ලොව්තුරා අමා මහ බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන කොට ඇඩෙනවා...... ඔයාලට ගොඩක් පින් මේ වගේ ධර්ම දේශනා අහන්න සලස්සනවට ...... ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ ආත්මෙදිම අමා මහ නිවන් දකිත්වා...... සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌹🌹
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Жыл бұрын
🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය සාධු සාධු සාධු 🌷 පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේ පතනා බෝධියට සුවසේම පාරමි පිරේවා සාධු සාධු සාධු 🌷 දායක දැරූ සහභාගි වු සැමටත් බොහො පින් සාධු සාධු සාධු 🌷
@SuranjaniNiroshani
@SuranjaniNiroshani Жыл бұрын
මේ ලෝකෙ ගොඩ දෙනෙක් නපුරු වදුරා වගේ තමා තමා ජීවත් වෙන්නෙ. අපෙ හාමුදුරුවො එවැනි වදුරන්ගෙන් එන පීඩා විද දරා ගන්න දේසනා කරපු දේසනාවෙන් පිංවන්ත පිංවන්තියන්ගේ නෙත් සිත් පැහැ දෙත්වා. ස‌‌‌ධු සාධු සාධු🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@shitashit5523
@shitashit5523 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@MaleeJayaruwan
@MaleeJayaruwan Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@shirowasana8069
@shirowasana8069 Жыл бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏
@DarshaniRathnayaka-hn4ot
@DarshaniRathnayaka-hn4ot Жыл бұрын
සාදූ සාදූ සාදූ..🙏🙏 පින් ඇත්තෝ අනුමෝදන් වේවා වෙත්වා 🙏❤
@chamilamadhuwanthi1624
@chamilamadhuwanthi1624 Жыл бұрын
සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏
@harshasomaweera1810
@harshasomaweera1810 Жыл бұрын
සාදු සාදු අනුමෝදාමී ගුණවතුන්ගෙන් මේ ලෝ තලය පිරේවා.....!!
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabodinipoddeniya-pj1mx
@prabodinipoddeniya-pj1mx Жыл бұрын
සාදු සාදු 🙏🌸
@KavinduDilshan-kr3yb
@KavinduDilshan-kr3yb Жыл бұрын
Me tone eka hama bana kathawakatama danna eka ලස්සනයි e tone ekath ekk ahana kota bana කතාව හිතට ගොඩක් wadinawa
@damindakumara7206
@damindakumara7206 Жыл бұрын
Saadu saadu saadu 🙏🏾 maage namaskaaraya wewa 🙏 anumodan wemi 🙏🏾🙏🏾🙏🏾
@imashakavindu9616
@imashakavindu9616 Жыл бұрын
සාදු සාදු සාදු සාදු
@shehanadithya
@shehanadithya Жыл бұрын
තෙරුවන් සරනයි
@CH-nq1gc
@CH-nq1gc Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@NONO-Ai
@NONO-Ai Жыл бұрын
තෙරුවණ් සරණයි 🙏🥺❤❤❤❤
@ChandaniAshoka-cr4yw
@ChandaniAshoka-cr4yw Жыл бұрын
🙏🙏🙏🙏🙏
@B.Msubodanisuboda
@B.Msubodanisuboda 17 күн бұрын
Mn hamdam oba wahnsege darm deshna ahnwa mt tham 18yi mage jiwithe godak wens wela 🙏🙏🙏🙏
@prasadkumara7637
@prasadkumara7637 Жыл бұрын
😢😢Namo..buddhaya....
@nawodyasewmini-7342
@nawodyasewmini-7342 Жыл бұрын
@SamanthiDilrukshi-ot1tr
@SamanthiDilrukshi-ot1tr Жыл бұрын
sadu.sadu.sadu
@SdSd-vy2wf
@SdSd-vy2wf Жыл бұрын
Sadu Sadu Sadu mage namaskarayawewa theruwansarani Suwaminwzhansa
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Sadu sadu sadu
@AsanthaKumara-b1f
@AsanthaKumara-b1f 9 ай бұрын
Sadu sadu sadu sadu sadu ❤
@chamaridesilva1668
@chamaridesilva1668 Жыл бұрын
🙏🙏🙏
@nirasha..
@nirasha.. Жыл бұрын
Saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndranimanelkanthiUdukala
@IndranimanelkanthiUdukala Ай бұрын
Sadu sadu!
@nipunpdisanayaka9917
@nipunpdisanayaka9917 Жыл бұрын
සාධු සාධු සාධු! 🤍🙏✨
@davidjayaweera7498
@davidjayaweera7498 Жыл бұрын
සාධු සාධු සාධු
@Samanthikasamanthika-v8d
@Samanthikasamanthika-v8d 2 ай бұрын
🙏🙏🙏❤
@supunmadusanka3068
@supunmadusanka3068 6 ай бұрын
😊
@sansalasewmini8550
@sansalasewmini8550 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarikasandamali5245
@sarikasandamali5245 Жыл бұрын
🙏☸️🙏☸️🙏☸️
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 Жыл бұрын
සාදු සාදු සාදු
@heshan8318
@heshan8318 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Heraldofandraste-bm4lc
@Heraldofandraste-bm4lc 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@pradeepkumara74
@pradeepkumara74 Жыл бұрын
Sadu sadu sadu
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 Жыл бұрын
🙏🙏🙏
@Lakmaliroshan06
@Lakmaliroshan06 14 күн бұрын
@ChamodaRandeepa
@ChamodaRandeepa Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SumithraSi
@SumithraSi Жыл бұрын
සාදු සාදු සාදු
@IndikaKumara-x1e
@IndikaKumara-x1e Жыл бұрын
Sadu sadu sadu
@DiduniHiriburagamage-dw4lj
@DiduniHiriburagamage-dw4lj Жыл бұрын
🙏
@nilukapemarathna4075
@nilukapemarathna4075 11 ай бұрын
🤍🤍
@PurnimaSithumini
@PurnimaSithumini 6 ай бұрын
සාදු සාදු සාදු
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
🙏🙏🙏
@prabodamadushani9491
@prabodamadushani9491 Жыл бұрын
🙏🙏🙏
@nishshankasampath911
@nishshankasampath911 Жыл бұрын
🙏🙏🙏
@nilukapemarathna4075
@nilukapemarathna4075 Жыл бұрын
🙏🙏🙏
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 11 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19