අතීතයේ කුණු මතක් කර කර තැවෙන්න එපා | ven. Welimada Saddaseela thero |

  Рет қаралды 39,384

Shakya අරණ

Shakya අරණ

Күн бұрын

Пікірлер: 90
@RashmiChethana-b7o
@RashmiChethana-b7o Ай бұрын
හිතට ප්‍රශ්නයක් දුකක් කලකිරීමක් එන හැමවෙලාවකම අහන්නෙ ඔබවහන්සේගෙ බන.ඒ තරමට හිත මාර විදියට නිදහස් වෙනව.මානසික නිදහස හදාගන්න හැමවෙලේම ඔබවහන්සේගෙ බන ආශිර්වාදයක්.ඔබ වහන්සේට පිං හාමුදුරුවනෙ.සාදු සාදු සාදු🙏🙏🙏
@chandanachamika9583
@chandanachamika9583 Ай бұрын
මම මගේ වැරදි අඩුපාඩු හදාගත්තේ මෙි මතු බුදු වන.ස්වාමින් වහන්සේගේ බන පද අහලා සාදු සදු සදු මට ධර්මය පිහට ලැබෙිවා
@saliyawimalasena629
@saliyawimalasena629 26 күн бұрын
ටිකෙන් ටිකමමත් කොහොමහරි පන්සිල් හොදන් රකින කෙනෙක් වෙනවා ස්වාමීන් වහන්සේගේ බණ පද අහලා ඔබ වහන්සේට උතුම් නිර්වාන ඵලයම ලබන්න වාසනාව ලැබේවා
@kushanchathuranga1235
@kushanchathuranga1235 Ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@RoshaniAdikari
@RoshaniAdikari 3 күн бұрын
ජීවිතය කල කිරුනු හැම මොහොතකම බන අහනවා.ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ...මානසික නිදහස ලැබුවා ...
@SurangikaSadamali
@SurangikaSadamali Ай бұрын
ඔබවහන්සේ ගේ බණ වලට මං හරි ආසයි ඔබවහන්සේ හදවතටම කතා කරනවා❤
@Nayanakumari2828
@Nayanakumari2828 Ай бұрын
ජීවිතේම එපා වෙලා සිටි මගේ සිත නිවීමට ඉවහල් වූ බව සත්‍යයි.ඒ සත්‍යානුබාව බලයෙන් ඔබවහන්සේට තවත් අනන්ත කල්ප ලක්ෂය ගනිනනින් පෙරුම්පුරා මතු යම්කිසි ආත්මයක මතු බුදූවන්නට හැකියාව ලැබෙනවා සත්තයි..🤍🙏 මා කල පිනක් වේනම් මා උපදින හැම බවයකම බුදුදහමෙහි පිහිටා උපදිත්වා,මතු උපදින සෑම බවයකදීම ඒ පිවිතුරු දහම වැලද කසාවතක් දරන්න මා කල පින් හේතු වේවා...🤍🙏
@sandayanilmene883
@sandayanilmene883 Ай бұрын
සාදු .සාදු .සාදු බොහොම ..පින් සිදු .වේවා .
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@THILINITHILINI-ih3qp
@THILINITHILINI-ih3qp Күн бұрын
🙏🙏🙏
@ranukamigamuge9147
@ranukamigamuge9147 Ай бұрын
අංගීරස අමාමෑණී තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි . මාගේ නමස්කාරය වේවා....
@ramindukasthuriachchi851
@ramindukasthuriachchi851 Ай бұрын
සියලු දෙනාට හොදින් දහම් අවබෝධය වේවා ඉක්මනින් නිවන් දැකීමට හේතු වාසනා වේවා සිත් සතන් සන්සුන් වේවා!!!!!🙏🙏🙏
@tharushi-Wanninayake2032
@tharushi-Wanninayake2032 16 күн бұрын
මම හිතන්නේ අතීතේ තමන්ගෙ අතින් උන වැරදි පොඩි උනත්,ලොකු උනත් ඒව ගොඩක් වෙලාවට මතක් වෙන්නේ ඉතා සංවේදී පුද්ගලයෙක්ට විතරයි. එයා නූගතෙක් නොවන අතර මෙම බණ පදය ඔබට පුරුදු කරගැනීමෙන් ඉතා යහපත් පුද්ගලයෙක් වෙන්න පුලුවන්. ❤ 🤝💐
@KumariKumari-ch5bx
@KumariKumari-ch5bx Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරැවන් සරණයි දිර්ඝ ආයුස ලැබේවා
@NimeshaDilrukshi-qh4fx
@NimeshaDilrukshi-qh4fx 7 күн бұрын
මේ වගේ උතුම් ධර්ම දේශනාවන් ඇවිල්ලා අහන්න බැරි අය මේ ලෝකයේ ගොඩාක් ඉන්නවා. මමත් ඒ එක්කෙනෙක් තමයි මමත් නිවසට වෙලා තමයි ධර්ම දේශනාවන් අහන්නේ සහ බලන්නේත් මගේ දෙමාපියෝ දෙදෙනත් මගේ සහෝදරයෝ දෙදෙනාටත් ඒ වෙනුවෙන් ස්තුතියි මේ නැන්දේ මාමේ ඔයාලා සියලු දෙනාටත් බොහෝම පින් මේ වගේ උතුම් ධර්ම දේශනාවත් අසන්න අපිට සකස් කරල දෙනවට ඒ වගේමයි මම නොකියපු කෙනෙක් සිටී නම් ඒ සියලුම දෙනාටත් බොහොම පින් මේ වගේ ධර්ම දේශනාවන් අසන්ද සකස් කරලා දෙන හැමෝටම බොහොම පිං තව තවත් මේ වගේ වැඩසටහනව කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු.....l🙏☸️🪷💙💛❤️🤍🧡☸️☸️🙏🪷
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw 23 күн бұрын
සාදු සාදු සාදු මගෙ 🪷බුදුරජාණන් වහන්සේ🪷 ට නමස්කාර වෙවා 🙏🙏🙏
@vidanapathirana3005
@vidanapathirana3005 Ай бұрын
Sadhuu 🙏 sadhuu 🙏 සාදු 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් පින්.........පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐 ☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏
@AnirudhSahash
@AnirudhSahash Ай бұрын
සාදු 🙏....සාදු 🙏 ....සාදු 🙏 ....💐💐💐💐🙏
@asankajayathilaka1278
@asankajayathilaka1278 Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 උතුම් වූ තුණුරුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@MalshaniDedigamage
@MalshaniDedigamage Ай бұрын
ඇත්තටම ඔබවහන්සේට ගොඩක් පින්.....❤️සාදු සාදු 🙏🙏තෙරුවන් සරනයි ❤ බුදු ගුණ අනන්තය ❤💐💐💐🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
@MaheshMahe-c4z
@MaheshMahe-c4z Ай бұрын
තෙරුවන් සරණයි.ස්වාමීන් වහන්සේට.සදු සාදු සාදු 🙏
@GeethaSrilanka
@GeethaSrilanka Ай бұрын
Sadu,sadu,sadu,oba,wahandatha,godak,pin,spa,hamuduruwana,budu,saranai
@Harshachamara-vj1mh
@Harshachamara-vj1mh Ай бұрын
පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
@VinoVinodya
@VinoVinodya Ай бұрын
සාදූ... සාදූ... සාදූ...🌼 💗🙏
@ChanulaMandil
@ChanulaMandil Ай бұрын
සාදු සාදු සාදු
@chandimaanuruddika6800
@chandimaanuruddika6800 Ай бұрын
ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිට ආනුභාව බලයෙන් ඔබ වහන්සේ නිදුක්වේවා නීරෝගීවේවා සුවපත්වේවා
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 Ай бұрын
සියලු දුක් ගිනි නිවේවා 🙏🙏🙏
@KumuduniBandara-l9x
@KumuduniBandara-l9x 2 күн бұрын
Minissu aviss senawa suwamini kelam kiyala modayo ewa pili gannawa eka dana ganna one ewa pili nogana inna genapu avisa iwara unama ona kenekuta yanna wenawa kelam kiyala paul kadanawa kiyanne itat wadiya pawak mama nam marenna baya na mokada marenna tiyena dawasata kaurut marenawa me kiyana siyalu dema mage amma kara e unata ikkmanata maruna iwasimat hama dama tiyenne na ekat nati wena dawasak tiyenawa mama me attme vitarai jiwat wenne ai attmayak p karanne na budu saranai oba wahan seta gonnunge mole paduwata sadu sadu sadu 🥀🌷❤
@chathuamanda290
@chathuamanda290 Ай бұрын
සාදු සාදු සාදූ
@himalierandi9386
@himalierandi9386 27 күн бұрын
සාදූ සාදූ 🙏🙏
@TharushiBandara-tl7lv
@TharushiBandara-tl7lv Ай бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින් . දන්නේ නැති⁣ ගොඩක් හොඳ දේවල් ඉගෙන ගත්තා ..... 🙏☸️
@NirantharaMadumali
@NirantharaMadumali Ай бұрын
Uthum sathdharmaya asana siyalu sathwayo niwee sanasethwa.... E pin mahimen oba wahanseta niduk neeroogi wee me athmayema bhawayen ethera wewa..
@PushpaKumara-wl7wv
@PushpaKumara-wl7wv Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@YedasiKinaya
@YedasiKinaya 28 күн бұрын
සාදූ සාදූ සදූ🙏🙏🙏🙏
@ShashikalaRupanjali
@ShashikalaRupanjali Ай бұрын
Sadu sadu sadu
@aabidhmirza8859
@aabidhmirza8859 Ай бұрын
ජිවිතයට හරිම වැදගත් මේ හැම දෙයක්ම.🙏
@nawawithanage7239
@nawawithanage7239 Ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@tinishiyadayananda
@tinishiyadayananda Ай бұрын
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏🪷☸️
@chandanachamika9583
@chandanachamika9583 Ай бұрын
ඔබ වහන්සේට බුදු බවම ලැබෙවා
@RashmikaNanayakkara
@RashmikaNanayakkara Ай бұрын
sadu sadu sadu
@anuskhaaththanayaka6608
@anuskhaaththanayaka6608 Ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 28 күн бұрын
Sadu sadu sadu 🙏🙏😞
@ayesha_9934
@ayesha_9934 14 күн бұрын
@minuridileka7174
@minuridileka7174 Ай бұрын
මමත් සොයමි නිවෙන්නට මගක්.
@KaushalyaS-z5b
@KaushalyaS-z5b Ай бұрын
Oba wahanseta nidul nirogi suwaya dirgayushama labewa .apiwa pawin mudawa ganne obawahanseta dirgayushama labewa
@sarathdissanayake-xi7df
@sarathdissanayake-xi7df Ай бұрын
❤❤❤😢😢😢
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Ай бұрын
තෙරුවන් සරණයි ☸️🙏☸️
@anuruddhapeiris3994
@anuruddhapeiris3994 Ай бұрын
😊😊😊
@danushkadarshanaedirisoori5415
@danushkadarshanaedirisoori5415 Ай бұрын
Sadu,sadu,sadu
@DuminduSaranga
@DuminduSaranga Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@DiluniChathurika
@DiluniChathurika Ай бұрын
Sadhu sadhu
@isurushort
@isurushort Ай бұрын
🙏🙏🙏🙏
@samanpushpakumara-l3c
@samanpushpakumara-l3c Ай бұрын
Pinwath swamin wahansa, Mage hitha welawakata Hari nosansun man godak Bana ahuwa Eth Dan hitha denna hitha sunbath wenas wenawa eka man monads mage hitha darmayata nawatha Genna karanna one
@nilmininilmini235
@nilmininilmini235 Ай бұрын
🙏🙏🙏🙏🙏.....
@maleeshakavindi2637
@maleeshakavindi2637 Ай бұрын
හ්ම් ඇත්ත
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 Ай бұрын
අව්.34 ක කාම කුනු හා ඒ කාම කුනු වෙනුවෙං එකතු උන දහස් ගනං මෙලොව නිරි ස්ත්තුන්ට ඒ කුනු මතක් කලත් නොකලත් ආනිසන්ස ලැබෙනවා....ඒ කර්ම නියාමය...කක්කුටු හැලියෙ නටපියව් දැං
@UpulKumara-v3i
@UpulKumara-v3i Ай бұрын
Ma sumin wahansa munaganna puluwan margayak kinnako
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 20 күн бұрын
අතීතයෙ විතරක් නෙවෙ වර්තමානයේ කරපු කුනු පව් මතක් කර කර ප්‍රඩීපෙ කුමුද ගොම බෙට්ට දං පොල්ල පොල් උල දවසකට සිය දහස් වාරයක් මැරි මැරි උපදින හැටි පේනකොට.......අහෝ සසර කියල හිතෙනව
@sewwandimadhubhashini9020
@sewwandimadhubhashini9020 Ай бұрын
🪷🪷🙏🙏
@rameshchamuditha5978
@rameshchamuditha5978 5 күн бұрын
Plppoh➡️
@chandanaananda2303
@chandanaananda2303 19 күн бұрын
සර්වඥයින් වහන්සේ ස්වභාව ධර්මයට අවනතව ක්‍රියා කළා. උන්වහන්සේට කිසිකෙනෙක් කුඩ ඉහලුවේ නැහැ - අර තක්කඩි දේශ පාලුවන් මෙන් ගොඩාක් පැවිද්දන් ඉල්ලන්නේ සැප පමණයි
@AsenaAsena-z6i
@AsenaAsena-z6i 13 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@THILINITHILINI-ih3qp
@THILINITHILINI-ih3qp Күн бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@navinbandara8674
@navinbandara8674 18 сағат бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@pradeepkumara8231
@pradeepkumara8231 Ай бұрын
Sadu sadu sadu
@NirmalaKumari-u3q
@NirmalaKumari-u3q Ай бұрын
සාදු සාදු සාදු
@BandaraEkanayaka-k6v
@BandaraEkanayaka-k6v Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@DrakBear-d1x
@DrakBear-d1x 2 күн бұрын
@DuminduSaranga
@DuminduSaranga Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nemeshamadurangi2547
@nemeshamadurangi2547 Ай бұрын
🙏🙏🙏
@udayanganianuradha6532
@udayanganianuradha6532 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@menurishi4856
@menurishi4856 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SadeepaMalshani
@SadeepaMalshani Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@DuminduSaranga
@DuminduSaranga Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@eranditheja
@eranditheja Ай бұрын
🙏🙏🙏🙏
@kmaridecg1911
@kmaridecg1911 17 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@NishaniSkunthala
@NishaniSkunthala Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madushanisamaraweera6466
@madushanisamaraweera6466 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@minuridileka7174
@minuridileka7174 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarojajeewani
@sarojajeewani Ай бұрын
🙏🙏🙏🙏
@imashakavindu9616
@imashakavindu9616 Ай бұрын
🙏🙏🙏🙏🙏
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 Ай бұрын
🙏🙏🙏
@dulanharsha9650
@dulanharsha9650 Ай бұрын
🙏🙏🙏
@ineshajayamanna3903
@ineshajayamanna3903 Ай бұрын
🙏🙏🙏
@ruwinijayasekara460
@ruwinijayasekara460 Ай бұрын
🙏🙏🙏
@dhanushikaviddyarathna3262
@dhanushikaviddyarathna3262 Ай бұрын
🙏🙏🙏
@Pasansa-sl7jd
@Pasansa-sl7jd Ай бұрын
🙏
@nethmibagya8227
@nethmibagya8227 Ай бұрын
🙏🙏🙏
@lakshikawasala5980
@lakshikawasala5980 Ай бұрын
🙏🙏🙏
@S.Arunadeepa
@S.Arunadeepa 16 күн бұрын
🙏🙏🙏
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 10 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 4 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 10 МЛН