No video

Internet in SriLanka Ep 01 - ලෝකයටම IP's, Domains දෙන්නේ කවුද? IANA,ICANN,APNIC

  Рет қаралды 16,680

Vibernets Streaming

Vibernets Streaming

Күн бұрын

ලංකාවේ ඉන්ටර්නෙට් (පළමු දිගහැරුම) - ලෝකයටම IP's, Domains දෙන්නේ කවුද? IANA | ICANN | APNIC
විශ්වයේ සිට ඔබේ නිවසට පැමිණෙන එන අන්තර්ජාලය ගැන ඔබ නොදන්නා කරුණු රැසක් සමඟින් දැනුම ගෙන එන වීඩියෝස් මාලවක පලවෙනු වීඩියෝවයි මෙය. ඔබ ඉන්ටර්නෙට් යන විට ඔබගේ පරිගණකයට ලැබෙන IP Address එක, ඒවගේම ඔබ යන වෙබ් අඩවිවල Domain නාමයන් යන මෙම සෑම දේම නියාමනය කරන IANA, ICANN සහ APNIC ගැන ඔබට මෙයින් ඉගෙන ගන්නට පුළුවන්.ඒවගේම ඔබ IT/Networking/Telecommunication/Security Field වල ඉගෙන ගන්නා කෙනෙක්නම් පහත දක්වා ඇති APNIC Website එකට ගොස් register වී ඔවුන්ගේ training courses වලට සහභාගී වී දැනුම වැඩි කර ගැනීමටත් පුළුවන්.
Link : training.apnic...
ලංකාවට අන්තර්ජාලය රැගෙන මුහුද යටින් දිවෙන Undersea Fiber කේබල්ස්, ලංකාව පුරා data අරගෙන යන Microwave links, Optical Fiber, නිවසට ලැබෙන 4G සහ ADSL තාක්ෂණය, නවතම 5G තාක්ෂණය ආදී දේවල් රැසක් ගැන ඉදිරියේදී කතා කිරීමට බලාපොරොත්තු වනවා.
#ccna #ccnp
1. Study with Vibernets: / vibernets
2. Join Our Study Group: / ccnastudygroup
3. Vibernets Streaming Page: / vibernetsstreaming
Share & Subscribe!

Пікірлер: 118
@dilanavi
@dilanavi 3 жыл бұрын
පැය එක දෙක තියෙන Workshop නවත්තන්න එපා. පැය 5-10 හරි කමක් නෑ. කියලා දෙන ඒවා හොදටම ත‌ේරෙනවා.
@akildikshan1794
@akildikshan1794 3 жыл бұрын
Workshop නවත්තන්න එපා. එ Workshop එක ගොඩක් වටිනවා අපිට. පුළුවන් ඉක්මණට තව workshop එකක් දාන්න 💪
@akbar7448
@akbar7448 3 жыл бұрын
ආසාවෙන් බලන්නෙ
@CharithDilshan97
@CharithDilshan97 2 жыл бұрын
Niyamai watina video ekak digatama karan yanna jaya wewa ❤️
@tharinduization
@tharinduization 3 жыл бұрын
Good one sir.
@wooshangamage
@wooshangamage 3 жыл бұрын
ගොඩක් හොඳයි අනිවාර්යෙන්ම ඒ වීඩියෝ සීරියස් එක කරන්න ගොඩක් හොඳයි🥰
@praneeth210
@praneeth210 3 жыл бұрын
ගොඩාක් වටිනවා වීඩියෝ එක මොකද ගොඩාක් හොඳ කරුණු ටිකක් කතා කරේ බොහොම ස්තූතියි
@SameeraGamaethige
@SameeraGamaethige 2 жыл бұрын
අපි Internet යන සහ අපිට internet යන්න ඕනෙ වන Data කියන්නේ මොකද? Data හැදෙන්නේ කොහොමද? හදන්නේ ISP Provider ද, එහෙම හදනවනම් එයාල ඒක කරන්නේ කොහොමද? අපි හැමෝටම internet යන්න ඕනෙ වන මේ Data ගැන video එකක් ගේන්න. අද channel එක sub කලේ, අද තමයි මේක set වුනේ.
@GameSploit
@GameSploit 3 жыл бұрын
99 වෙනි ලයික් එක.good work,,,හෙන කාලෙකින් නේද,,
@nuwanmataraarachchi1548
@nuwanmataraarachchi1548 3 жыл бұрын
great
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
Good information
@jananu5666
@jananu5666 3 жыл бұрын
සුපිරි bro
@kaveenthennakoon6079
@kaveenthennakoon6079 3 жыл бұрын
Goda kalekt passe video dapu video ek gammak
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 3 жыл бұрын
වටින video series එකක ආරම්භය..😍😍
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
එක සුපිරිම.❤️🤙
@susanthakumara7281
@susanthakumara7281 3 жыл бұрын
Super.. 👍👍👍
@chiranthaudayashantha717
@chiranthaudayashantha717 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින චැනල් එකක් දිගටම දැනුම ෂෙයාර් කරන්න අයියේ ජයවේවා ❤️
@dexter3199
@dexter3199 3 жыл бұрын
Good job cir🙏👌👍
@amithamadushan2249
@amithamadushan2249 3 жыл бұрын
mara watina video ekak
@rashmikachamoth9847
@rashmikachamoth9847 3 жыл бұрын
ඊලග වීඩියෝ එක ඉක්මනට ගේන්න sir👍
@Ogeeshan
@Ogeeshan 3 жыл бұрын
මෙයා සර් කෙනෙක්ද ? ඒ කිව්වෙ Teacher කෙනෙක් හරි කවුරුහරිද ?
@rashmikachamoth9847
@rashmikachamoth9847 3 жыл бұрын
ඔව් ජාතික රූපවාහිනිය තාක්ෂණික වැඩසටහන් වලටත් ඉඳලා තියෙනවා
@Ogeeshan
@Ogeeshan 3 жыл бұрын
@@rashmikachamoth9847 ආ එහෙමද ?
@rashmikachamoth9847
@rashmikachamoth9847 3 жыл бұрын
@@Ogeeshan ඔව්
@hashi774
@hashi774 10 ай бұрын
Thank you sir,
@HarshaPerera
@HarshaPerera 3 жыл бұрын
eka maru.
@mohamadazman8114
@mohamadazman8114 3 жыл бұрын
background eka and editing eka superb sir
@Anim_Studios
@Anim_Studios 3 жыл бұрын
සර් Ipv4 , Ipv6 ගැන කියන්නකො
@sujithsamarasinghe76
@sujithsamarasinghe76 3 жыл бұрын
ගොඩක් වටිනවා. ඉක්මනින් ම ඊළග වීඩියෝස් ටිකත් දාන්න.
@mypersonalc19
@mypersonalc19 3 жыл бұрын
Superb
@isusriyarathna8318
@isusriyarathna8318 3 жыл бұрын
Production qulity patta 👍
@unknown_solo3133
@unknown_solo3133 3 жыл бұрын
Good video...❤කියල දෙන දේ හොදටම තේරෙනව සර්.......🙏❤
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
Pattama watinawa aiya.
@janith_suraweera
@janith_suraweera 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ සීරියස් එකක් වෙයි.ඊලග වීඩියෝ එක ඉක්මනට ඕන.🤟
@kavindasdissanayake
@kavindasdissanayake 3 жыл бұрын
godak wtinw❤👌 Thanks
@RasikaKumudu
@RasikaKumudu 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් දිගටම කරන් යමු..
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
ගොඩක් කාලෙකින් . නියම වීඩියෝ එකක් 👍👍👍❤️❤️❤️
@jjjhfshj4855
@jjjhfshj4855 3 жыл бұрын
සුපිරි අයියා
@maheshchanditha6233
@maheshchanditha6233 3 жыл бұрын
Good Work and informative !!! Thumbs up ....
@Dev_Ishan
@Dev_Ishan 3 жыл бұрын
මේ video set එක ඉක්මටම ඕනි සර්❤️
@unknown_solo3133
@unknown_solo3133 3 жыл бұрын
Good video......❤කියල දෙන දේවල් හොදටම තේරෙනව........🙏❤
@lakshan172
@lakshan172 3 жыл бұрын
ඊලග වීඩියෝ එක ඉක්මනට ඕනෙ...❤️❤️
@sandunethuarts1350
@sandunethuarts1350 3 жыл бұрын
නියම වීඩියෝ එකක්
@kavinduudara3623
@kavinduudara3623 3 жыл бұрын
කාලෙකින් 😍
@ane-manda
@ane-manda 3 жыл бұрын
thank you sir
@LifeofAdithya
@LifeofAdithya 3 жыл бұрын
🙏❤️
@Chandimalsl
@Chandimalsl 3 жыл бұрын
Thanks
@janugajayawardane8593
@janugajayawardane8593 3 жыл бұрын
SUPERB
@chethiyakd
@chethiyakd 3 жыл бұрын
වටින වැඩක්
@sandaludeneth7506
@sandaludeneth7506 3 жыл бұрын
ගොඩක් වටිනවා... තැන්ක්ස්
@sandunnelumdeniya1517
@sandunnelumdeniya1517 3 жыл бұрын
Great gob👏🏽👏🏽❤️. Video tikak parakkuoi☹️
@prasadrandunu4642
@prasadrandunu4642 3 жыл бұрын
Supiri...nxt ep eka ikmnta ona..
@tbvillagekitchen
@tbvillagekitchen 3 жыл бұрын
ස්තුතිය ඔබට දැනුම ලබාදීමට
@TECHHUTLK
@TECHHUTLK 3 жыл бұрын
Thank you aiye video ekata ❤️❤️❤️❤️👍
@donalupendra2618
@donalupendra2618 3 жыл бұрын
@adeeshaumayanga198
@adeeshaumayanga198 3 жыл бұрын
❤️❤️❤️❤️
@kkstskumarage2054
@kkstskumarage2054 3 жыл бұрын
Niyamai sir! aluth ethical hacking episodes enakan balan inne.
@ThGntlmn-lf5ii
@ThGntlmn-lf5ii 3 жыл бұрын
Finally After A Long Time...
@kulunuedirisinghe4946
@kulunuedirisinghe4946 3 жыл бұрын
❤️🔥
@Sanath_Kumara
@Sanath_Kumara 3 жыл бұрын
Superb 💖💖
@Isira-Uthpala
@Isira-Uthpala 3 жыл бұрын
Finally... After one Month..🙏🙏
@svspower
@svspower 3 жыл бұрын
Aluth video ekak lagadima one
@boubous1876
@boubous1876 3 жыл бұрын
🖤😄
@gameApigm
@gameApigm 11 ай бұрын
🎉🎉
@RoachWickey
@RoachWickey 3 жыл бұрын
Hi Wenura, You have a hot gaming build
@PakshiyaTech
@PakshiyaTech 3 жыл бұрын
♥️♥️
@P.amarasinghe
@P.amarasinghe 3 жыл бұрын
👍👍👍
@topiyabogala858
@topiyabogala858 3 жыл бұрын
👌👍
@ishansenankafonseka7487
@ishansenankafonseka7487 2 жыл бұрын
ලංකාවේ පළමු ඉන්ටෙර්නෙට් සේවා සැපයුම් කරු වුයේ දැන් අභාවයට ගොස් ඇති lanka internet service ltd නේද 1996වසරේ වගේ
@heavenworld145
@heavenworld145 3 жыл бұрын
Good job.❤️❤️❤️❤️ Mata podi prblm ekak thynwa protocols gna. Eka thmi aththatma protocols wda krnne khmd kyl ideaekak thynw eth ewa adala devices wlta mehema wnn oni kyl thynne khmda OS ekema programme krlada thynne. Plz summary ekak wdiyt hri comment ekak dnna
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Protocols කියල කියන්නෙ data communication වලට අවශ්‍ය rules.ඒවා ක්‍රියාත්මක වෙන්නෙ OS එකත් එක්ක.OSI 7 Layers ගැන හොදට විස්තර සොයා ගත්තනම් හරි
@heavenworld145
@heavenworld145 3 жыл бұрын
@@VibernetsStreaming eka hri. Eth ewa a devices wlta meka mehema wnn kyl a rules dila thynne khmda? Ehm wnn kyl ewa OS ekema programm krlda thynne.
@SameeraMadusanka-jg2hu
@SameeraMadusanka-jg2hu 11 ай бұрын
sir me tower ekemmda voice genneth ape phone ekata netthm wenama tower thiyanawada voice walata witharak
@sandaruayeshan1039
@sandaruayeshan1039 3 жыл бұрын
Video එක බලන්න කලින් මේ comment එක දාන්නේ ලංකාවේ internet මෙලෝම රහක් නෑ මෙලෝ වැඩකට ගන්න බෑ කියල තමා මට නම් කියන්න තියෙන්නේ
@yashenFernando
@yashenFernando 3 жыл бұрын
Sirta puluwannam A/L networking lesson eka tutorial karanna...
@subateacher315
@subateacher315 3 жыл бұрын
Maru digtma krn
@ashenindeewara6943
@ashenindeewara6943 3 жыл бұрын
iilaga ekath ikamanata oneeee
@user-uf5uu3if7h
@user-uf5uu3if7h 3 жыл бұрын
සර්ට පුලුවන්ද ඕනම ජංගම දුරකථනයක් හැක් කරන හැටි කියල දෙන්න කාලි ලිනක්ස් වලින්
@Chandimalsl
@Chandimalsl 3 жыл бұрын
Networking lessons karannda
@freefireboy8574
@freefireboy8574 3 жыл бұрын
කාලෙකින් නේ
@akbar7448
@akbar7448 3 жыл бұрын
ඇයි vedio පරක්කු කරන්නෙ
@gotabaya8972
@gotabaya8972 3 жыл бұрын
Sir net working website developing syber security self studie karanna e book thiyeda?
@indusaranawodya2995
@indusaranawodya2995 3 жыл бұрын
Loba nathuwa danuma denawa ❤️👍
@deshantha
@deshantha 3 жыл бұрын
🔥♥️
@pradox3703
@pradox3703 3 жыл бұрын
Video eka podi wadiy wage 😁
@heshan_balasooriya
@heshan_balasooriya 3 жыл бұрын
ඇයි ලංකාවේ internal මෙච්චර slow???
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ISP ලගෙ රට ඇතුලෙ backbone එක සම්පුර්ණයෙන්ම hit වෙලා තියෙන්නෙ නොහිතපු ප්‍රදේශවලින් පවා traffic වැඩි වුන නිසා.මිනිසුන් බොහොමයක් නිවෙස්වල, online work, online learning නිසා.ඔවුන් backbone upgrade කරනකල් මේ slowness එක අඩු වෙන එකක් නෑ
@jokertech4944
@jokertech4944 3 жыл бұрын
❤️💯
@desanduhansaja7112
@desanduhansaja7112 3 жыл бұрын
sirge ethical haking part 2 naane 😥
@harshaindunil5653
@harshaindunil5653 3 жыл бұрын
අපි log වෙන හැම වෙලාවේම අපේ ip ඒක වෙනස් වෙනවා , ඒක isp ගෙන් වෙනහැටිත් කියන්න පුලුවන්ද?
@TechMartLK
@TechMartLK 3 жыл бұрын
❤️Heart එකක් බලන් ඉන්න මම😭😭
@jmlrlk
@jmlrlk 3 жыл бұрын
👍
@sachi5385
@sachi5385 3 жыл бұрын
💜️😍
@hasithamanohara8149
@hasithamanohara8149 3 жыл бұрын
ඊලග එක ඉක්ම්නට ඕනේ😐
@shalitha98
@shalitha98 3 жыл бұрын
Starlink eka genath katha karanna
@hasithamanohara8149
@hasithamanohara8149 3 жыл бұрын
සෑහෙන කාලෙකින්
@sujithsamarasinghe76
@sujithsamarasinghe76 3 жыл бұрын
Playlist එක Library එකට Save කරගත්ත අය 🙋
@poornaakash1771
@poornaakash1771 3 жыл бұрын
ane sir programming mula idala kiyala dennako :)
@tharindadilshanamarakoon495
@tharindadilshanamarakoon495 3 жыл бұрын
😍😍😍😍😍
@roosterlanka
@roosterlanka 3 жыл бұрын
Tec gana Dana gannama aiyyage channel eka subscribe kara
@hardweretechnizian399
@hardweretechnizian399 3 жыл бұрын
😀😀😀😀
@alexmobile9417
@alexmobile9417 3 жыл бұрын
Wireshake gana lesson ekak kranna Sir 🙂
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ඉදිරියේදී කතා කරන්නම්.ස්තූති යෝජනාවට
@Chandimalsl
@Chandimalsl 3 жыл бұрын
Goda kalekin
@Indulakarunathilaka
@Indulakarunathilaka 3 жыл бұрын
sea me we
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ඒ cables ගැනත් කතා කරනවා
@NatureLover-yf6gr
@NatureLover-yf6gr 3 жыл бұрын
.onion domain eka denneth ICANN eken da ??
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
නැත. Dark web වල භාවිතා කරන .onion වල සාමාන්‍ය web site එකක සිදු වෙන name to ip dns resolve වීමක් සිදු වෙන්නෙ නෑ.ඒකට භාවිතා කරන්නෙ Tor network service එකක්.Icann එක වැදගත් වෙන්නෙ normal browsing වලදී සිදු වන dns වලදී.
@NatureLover-yf6gr
@NatureLover-yf6gr 3 жыл бұрын
@@VibernetsStreaming video ekak krnna puluwanda onion links gana.. ayi dark web site karana ayawa hoyaganna bari ??
@sandunthisaru8443
@sandunthisaru8443 3 жыл бұрын
Contact number eka danna puluwanda
@krishanperera8063
@krishanperera8063 3 жыл бұрын
good job sir.
Internet in SriLanka Ep 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
11:12
Vibernets Streaming
Рет қаралды 14 М.
Internet in Sri Lanka Ep 04 - Microwave Links
10:22
Vibernets Streaming
Рет қаралды 27 М.
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 91 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 16 МЛН
Internet in SriLanka Ep 03 - Fiber Optic Cables
9:26
Vibernets Streaming
Рет қаралды 24 М.
Public vs Private IP Address
7:11
PowerCert Animated Videos
Рет қаралды 680 М.
Internet in Sri Lanka Ep 05 - ADSL Sri Lanka
8:26
Vibernets Streaming
Рет қаралды 15 М.
Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP
23:15
What you need to know about IANA
5:05
ICANN
Рет қаралды 28 М.
චීනෙන් ආව Huawei - Who is Huawei?
6:32
Vibernets Streaming
Рет қаралды 7 М.