සදහටම ඉහල vibration එකකට මාරු වෙලා විශ්වයේ ආශිර්වාද ආකර්ශනය කරගන්න !

  Рет қаралды 170,864

Universe In You

Universe In You

Жыл бұрын

මිනිසුන්ගෙන් සැගවී ගිය මිනිස් ශක්තියේ දැනුම !!! #lawofattraction #sinhala #sinhala

Пікірлер: 1 200
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
අක්කෙ...කියන්නම ඕන දෙයක් තියනවා මං අවුරුදු 19න් මේ දේ හැදෑරුවෙ.අක්කෙ දැන් මට 21.මං බලාපොරොත්තු වෙලා මට ඕන කරන හැමදේම මං මැජික් පොතක ලියන්න ගත්තා...අක්කේ මං අද වෙද්දි ඒ මැජික් පොතෙ ලියපු සියල්ල ඇත්තක් වෙලා..විශ්වය ඔබට අනෙකවාරයක් ස්තූති.අක්කාටත් ගොඩක් ස්තුති...ඒ වගේ මටත් ස්තූති
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️✨🙏🏻🌍🦋 oyge jiwithe oya kmthima widiht oyt gewnna puluwn
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
Akkigen mt ena hema reply ekakm mt marama motivation ekak.thank you universe.thnak you akki.oyagen ena reply eka mn hthnnem universe eken mt dena watinama අනාගතේ සාර්ථක වෙන්න දෙන ඉගිය විදිහට❤
@Rtvbbh1
@Rtvbbh1 10 ай бұрын
​@@viramaduwanthi2562 akke.. magic pothak kiwe? Eeka scripting walata wada wenas da?
@upalijayarathne6607
@upalijayarathne6607 10 ай бұрын
මමත් කැමතියි මෙි අත්දැකිමි ලබාගන්න මට මෙි සමිබන්ධව දැනුමක්නැ.මටත් කියලදෙනවද ඡිව්තේ වෙනස් කරගන්න .
@dgalle8858
@dgalle8858 9 ай бұрын
Frequency එක වැඩි වෙද්දී body heat එක වැඩි වෙන්න පුලුවන් ද ? ඹබට සහ විෂ්වයටම ස්තුති වේවා ! තෙරැවන් සරනයි !
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ආකර්ෂණය නීතීය නිසා මගෙ ජීවීතේ ගොඩක් වෙනස් වෙලා කියන්න ගොඩක් සතුටුයි අක්කෙ ඔයා අපෙ ජීවිතෙ ලස්සනට තියාගන්න කියාදෙනවට ගොඩාක් ස්තූතියි ඔයාව මුනගැස්සුව විශ්වයටත් ගොඩාක් ස්තූතියි ❤️🌼😊
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻🌍✨✨✨✨
@erandiwarnasooriya2828
@erandiwarnasooriya2828 11 ай бұрын
​@@universeinyou😊 .😅 6:49 8
@elinajoshep4445
@elinajoshep4445 Жыл бұрын
Breathing exercises Meditation Don't think about past Don't compare your life with others Believe your self පන්සිල් රකින්න Don't argue and bother to other's life Don't compete with others කිසිදු බලාපොරොත්තුවක් නැතුව පින් කරන්න
@tharushiuthpala3893
@tharushiuthpala3893 Жыл бұрын
Thank you akki 🥺❤️
@geshikaharshanimahanama6085
@geshikaharshanimahanama6085 6 ай бұрын
@@tharushiuthpala3893 thank you azraa.🙏
@geshikaharshanimahanama6085
@geshikaharshanimahanama6085 6 ай бұрын
ජීවිතය හදාගන්න ඔබ දෙන මේ වටිනා උපදෙස් වලට,දැනුමට,ඔයාට ගොඩාක් ස්තුතියි !ඔයාගේ video ටික දවසකට එක ගානේ බලනවා.විශ්වයට ස්තුතිවන්ත වෙනවා ඔයාගේ video බලන්න ලැබෙනවට...❤
@satisfaction9690
@satisfaction9690 Жыл бұрын
ඔබේ වැඩ සටහන් වල වෙනස නම් , අව්‍යාජ බව, ස්වාභාවික බව , කැප වීම , ආදරය ,කරුණා ව ආදී ගුණාංග යි .ඔබේ ජීවිතය ට ආශිර්වාද වේවා !❤💎
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🙏🏻✨🌍
@asokasriyani9872
@asokasriyani9872 Жыл бұрын
Thankyounanga
@anjalika1997
@anjalika1997 Жыл бұрын
P Qaa
@sasinishehansa3463
@sasinishehansa3463 Жыл бұрын
පරිසරයත් අනුගත වෙනවා🥺😍 කුරුල්ලො පසුබිම් සංගීතය සපයනවා❤️විශ්වාසය මාතාවනි ස්තූතියි..ස්ව්‍යාවදර්ම මාතාවනි ස්තූතියි මාව රැක බලා ගන්නවට❤️
@stephenperera676
@stephenperera676 Жыл бұрын
සිරි සද්දර්මය ශ්‍රවනය කරනව වගේමයි 🙏🙏🙏
@thakshilaruwanthi
@thakshilaruwanthi Жыл бұрын
අවශ්‍ය දේ අවශ්‍යම වෙලාවට ලබා දෙනවට විශ්වයට ස්තුති වේවා 🙏♥️
@chamod176
@chamod176 Жыл бұрын
මෙවැනි ධනාත්මක දේවල් තව තවත් මට සහ සියලුදෙනාට මුනගැසේවා 🌍❤️
@sampathdaminda9217
@sampathdaminda9217 Жыл бұрын
හැමදාමත් වගේ අක්කගේ වීඩියෝ එකකට කමෙන්ට් කරන එක පුරුද්දක් වෙලා. ඒ අක්කගෙ කැප කිරීමත්, මෙවැනි වටිනා දෑ අපිත් එක්ක කිසිම රහසක් නැතුව බෙදාගන්න අක්කට පහළ වෙලා තියෙන පින්වත් හදවතට මුලින්ම ගරු කරනවා හදවතින්ම. ❤️🌏 අක්කා මේ ලෝකෙට ආපු මිල කරන්න බැරි වස්තුවක් 🌏❤️ අපේ තිබ්බ පිනකට අක්කව හම්බවීම පිළිබඳව මාගේ විශ්වයට මං හදවතින්ම ස්තුති වන්ත වෙමි .... ❤️️🌏 කියන්න දේවල් ගොඩයි මේ කැපකිරීම ගැන. හිතට දැනුනු පොඩි දෙයක් වචන වලට ගළපලා කිව්වා ❤️🌏 අක්කගෙ වැඩ කටයුතු හිතේ තියෙන බලාපොරොත්තු සියල්ලම සඵල වෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා 🌏❤ මට අවශ්‍ය හැමදේම ලබා දෙන මාගේ විශ්වයට මං හදවතින්ම ස්තුති වන්ත වෙමි 🌏♥️ ස්තූතිය විශ්වය .... හැමදේටම ස්තුතියි ♥️🌏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you ✨🦋♥️🌍🙏🏻 Daminda
@tedshiea2574
@tedshiea2574 9 ай бұрын
මාගේ කොරියන් සිහිනය සැබෑ කල විශ්වමාතාවට අනේකවාරයක් 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 මන් ගොඩක් ලස්සනයි .. මන් ගොඩක් සතුටින් ගොඩක් විශ්වාසෙන් ඉන්නව මම... මම ගොඩක් ශක්තිමත් ... මේ හැම දේටම ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏
@rameeshaishadi9701
@rameeshaishadi9701 Жыл бұрын
විශ්වය මා හට මෙවන් කලන මිතුරියක් මුන ගැස්වීම පිලිබද හදවතින්ම ස්තූතියි වන්ත වෙමී ! ආදරනීය මිතුරිය ඔබට බොහොම ස්තූතී ඔබ නිසා මනසට හදවතට ලොකු සැහැල්ලුවක් ශක්තියක් දැනෙනවා ❤ මට මා පිලිබද ලොකු විස්වාසයක් ලැබිල ...ගොඩක් පින් ඔබට ❤
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🌍✨🦋 mata Godak sathutui! Hamadama sathutin hina wela inna !!!
@nimeshaudayangani9942
@nimeshaudayangani9942 Жыл бұрын
මමත් මුල් කාලෙ ඉදන් අක්කගෙ වීඩියෝස් බලනව....ඇත්තටම මගෙ ජීවිතේ වෙනසක් තියනව කරදර අඩුයි ඒ ආවත් මට ඒවට දුක හිතෙනවත් අඩුයි....අනික වැරදි දෙයක් වෙනව නම් මොකක්ම හරි බාදාවක් ඇවිත් ඒක නවතිනව ඉතින් ඒ හැම වෙලේම විශ්වයට ස්තූති කරන එක මට දැන් පුරුද්දක් වෙලා......අක්කට ආදරෙයි ගොඩක්...❤️
@kavindi739
@kavindi739 Жыл бұрын
💎අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් විශ්ව මාතාවගේ සත්‍යතාව තව දුරටත් සනාත වෙනව...🙏 අපේ බුදුරජාණන් වහන්සේ සිතුවිලි දමනය කල උත්තමයෙක්🌺.. රාග ද්වේශ මෝහ කෙලෙස් මල ප්‍රහීණය කළා🌿... එ යහපත් සිතුවිලිවල ශක්තිය උන්වහන්සේගේ බුදු රැස් කිරණින් නික්මුණා...... ඇතැම් අය තාර්කිකව ඔප්පු කිරීමේ නොහැකියාව මත මේ සිතුවිලිවල විශ්ව ශක්‍තියේ බලය විෂ්වාස කරන්නැත් නම් හොදම උදාහරණය අපේ බුදුරජුන්..🙏... 🙏*විශ්ව ශක්තිය සත්‍යයි. මට නිවරැදි මාර්ග දර්ශනය ලබාදෙනවාට විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තූතී.....*🙏 අපව දැනුවත් කරන ඔබටත් ස්තූතී................... මේක ප්‍රායෝගික සත්‍යක්.. විශ්ව ශක්තියේ ආශිර්වාදය මටත් ඔබ සැමටත් ලැබේවා..
@tharusooriyabandara
@tharusooriyabandara Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි...අක්කි වගේ කෙනෙක් මේ ලෝකයට එව්වට.ඒ වගේ ම අවශ්‍ය දේ ඒ වෙලාවටම ළඟට ගෙනැත් දෙනවට..❤🙏මන් මේ දේ හොයමින් හිටියේ..මොකද භාවනා වගේ දේවල් කරනකොට හිතට එන සතුට ,ප්‍රබෝධමත් හැඟීම නැති කර ගන්න හිතෙන්නෙ නෑ...ඒ හැඟීමෙන් හැමදාම ඉන්න තියෙනව නම් කියලා හිතෙනවා..ගොඩක් ස්තූතියි අක්කි මේ දේවල් කියල දෙනවට..❤️💫
@Ashi1111
@Ashi1111 Жыл бұрын
💜️💜️💜️
@shalinifernando5661
@shalinifernando5661 Жыл бұрын
💛💛💛
@nilukarupasinghe4128
@nilukarupasinghe4128 Жыл бұрын
ස්තුතියි ඔබට මිතුරිය අපේ ඡීවිත ලස්සන කර ගන්න උදව් කරනවට❤❤ස්තුතියි විශ්ව මාතාවට ඔබව මුණ ගැස්සුවට❤❤
@FlorianAndresen11
@FlorianAndresen11 Жыл бұрын
කලින් මම කොච්චර manifest කරත් ඒවා වැඩ කරනවා පෙනුනෙ නෑ මොකද මට හැමතිස්සෙම positive හිතුවෙ නැති නිසා aura එක දුර්වල තත්වයක තියෙන්න ඇති ඒත් දැන් මම හැමදාම උදේට හවසට රෑට guided meditation අහනවා රෑට scripting කරලා උදෙට gratitude journal එක ලියලා positive affirmations වලින් දවස පටන් ගන්නවා ඒ නිසා දැන් මගේ ගොඩක් දේවල් වෙනස් වෙමින් පවතිනවා ඒ වගේම මම ලගදි 55*5 කරා දවස් 5 යන්නත් කලින් ඒකෙනුත් results ආවා. Thank you azra akki. Thank you universe.
@universeinyou
@universeinyou Жыл бұрын
✨✨✨✨🌍🙏🏻♥️
@m.d.peiris1481
@m.d.peiris1481 Жыл бұрын
ඔබගේ අදහස් වලට ස්තුතියි.
@gayanisk4329
@gayanisk4329 Жыл бұрын
I'm also in that situation nd I found my mistakes from your comment. Thank you so much for sharing your experience. Thank you universe!!!!!❤️🌹✨️
@theekshanawijekoon9832
@theekshanawijekoon9832 Жыл бұрын
Thank you azra akki.. ❤
@FlorianAndresen11
@FlorianAndresen11 Жыл бұрын
​@@gayanisk4329 I am so glad that you found out your mistakes and by getting rid of them while focusing on your desirees I'm pretty sure, you will definitely attract what you are
@sharindinawodya
@sharindinawodya Жыл бұрын
පුංචි සුරංගනාවිව මුනගැස්සුවට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 🥰
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
ඔයාව මේ ලෝකෙට එවලා තියෙන්නෙ මිනිසුන්ගෙ ජීවිත ආලෝකමත් කරන්න..මගෙ ජීවිතේ යහපත් විදිහට වෙනස් උනා අක්කිට ස්තූතිවන්ත වෙන්න...ඊරිසියාව කියන දේ මගෙ තිබ්බ ලොකුම දුර්වලතාවයක් දැන් එහෙම නෑ තියෙන දෙයින් සෑහිමකට පත් වෙලා මට නැති දේවල් තියන අයට තවත් වැඩි වැඩියෙන් හැමදේම ලැබෙන්න ඕන කියලා හිතනවා..හරිම සැහැල්ලුයි හිතට දැන් 😌🥰💫
@universeinyou
@universeinyou Жыл бұрын
Oyage jiwitheta lassana yahapath dewlma pamanak akarshnya wewi… hithana pathana siyalla eakarayenma ishta wenna kyla hdwthinma prarthna krnwa !!! ♥️🙏🏻✨🦋
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
@@universeinyou 🤗💖
@imeshachaturangi4228
@imeshachaturangi4228 Жыл бұрын
විශ්ව මාතාවට හදවතින්ම ස්තූති වන්ත වෙනව අක්කව මුන ගැස්සුවට මට ඕනම කාලෙදි.මට අක්කා හම්බුන දවසෙ ඉදන් ජීවිතේ වෙනස් උනා..ඔයාව හම්බෙන්න කලින් මන් ගොඩක් ඍණාත්මකව හිතපු කෙනෙක් ඒත් දැන් මන් හැමවෙලේම ධනාත්මකව හිතනවා..මට දැන් මට ඕනම දේවල් ඕනම වෙලාවට හම්බෙනවා.විශ්ව මාතාවටත් අක්කාටත් ගොඩක් ස්තූතියි 💜️ ඔයා තමයි මගේ Angel 🎀💗
@chamodyacharuni2549
@chamodyacharuni2549 Жыл бұрын
ඇත්තටම මං ගොඩක් දුකින් ඉන්න වෙලාවක මේ වීඩියෝ එක ආවෙ..ඒ ඔක්කොටම විසදුම් ලැබුනා..විශ්ව මාතාවටත් අක්කටත් බෙහෙවින් ස්තුති 🙏🌻❤✨️
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
අක්කි නිසා මගේ හිතේ පොසිටිව් එක හුගක් වැඩිවෙලා. ඉස්සර හිටිය මම සහ දැන් ඉන්න මම ගැන හොදටම වෙනස තේරෙනවා. ඔයාට හුගක් ස්තූතියි අක්කි. ආදරෙයි හුගාක්. 💙🧘‍♀️😍
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️✨🙏🏻🌍
@lakmalbanda7339
@lakmalbanda7339 Жыл бұрын
මම ඉවසිල්ලක් නැතුව බලාගෙනහිටියේ අක්කේ අක්කාගේ ඊලඟ විඩියෝ එක එනකම් සියලු බලාපොරොත්තු ඉටුවෙන්න කියලා හදවතින්ම සුභ පතනවා
@avishkasewwandiavishka8107
@avishkasewwandiavishka8107 Жыл бұрын
මොකක් හරි ප්‍රශ්නයක් හිතේ තියෙනකොට අක්කි ඔයා ඒ ප්‍රශ්නෙට උත්තරයක් අරන් එනවා ඔයා නම් දේවතවියක් අක්කේ 🙏🏻 අක්කව මුණ ගස්සපු විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🏻 මේ වීඩියෝ බලන්න හැමෝටම විශ්වයේ ආශීර්වාදය ලැබේවා අක්කටත් විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🏻 අක්කට ගොඩක් ස්තුතියි මේවගේ වීඩියෝ කරනවා ට 🙏🏻 ඒ වගේම මේවගේ වීඩියෝ හැමදාම කරන්න අක්කට ශක්තිය දයිරිය ලැබේවා අක්කගේ සියලු සිහින සැබෑ වේවා මේ වීඩියෝ බලන හැමෝගෙම ජිවිත සර්වප්ම කාරයෙන් සාර්ථක වේවා 🙏🏻
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you Avishka ♥️✨
@udayanganiwelivita8575
@udayanganiwelivita8575 Жыл бұрын
ජිවිත ගොඩක් සුවපත් වෙලා ඇති දැනටත් සුවපත් වෙන අය ඇති ඉස්සරහට සුවපත් වෙන අය ඉදියි සුර ලොවින් ජිවිත සුවපත් කරන්න ආව සුරංගනාවි ඔයාට බොහොම පිං මේ හැමදෙටම මගේ ජිව්තේ මට මුණගැසුණු හොදම ආශිර්වාද යක් ඔබ ❤🥺🙏🌈✨තෙරුවන් සරණයි සුරංගනාවි
@universeinyou
@universeinyou Жыл бұрын
Theruwan Saranai ♥️✨🙏🏻🌍✨✨✨ hamadama sathutin inna !!! ✨✨✨
@sujeewasamarasingha-je9qc
@sujeewasamarasingha-je9qc Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කි සුරංගනාවියක් වගේ.මගේ ජීවිතේට ඔයාව මුණ ගැස්සුවාට විශ්වයට බොහොම ස්තූතියි...🙏❤️
@muthunibulugammana6316
@muthunibulugammana6316 Жыл бұрын
ඔයා හරිම පින් පාටයි...ආකර්ෂණීයයි...😊✨️ මට මේ වගේ video මුණගැස්සුවට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ..❤️🙏🌍
@lilyrathnayake7712
@lilyrathnayake7712 Жыл бұрын
ඇත්තටම අක්කට ගොඩක් පින් අපිට මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට සහ තමන්ගේ දැනුම නිර්ලෝභීව අනිත් අයත් එක්ක බෙදාගන්නවට.🙏❤️🙏
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ජීවිතේ ජය ගන්න වටිනා අදහස් අපේ ජීවිත වලට එකතු කරන.ඔබ.තුමියටත්.මුලු. මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏💖
@maleeshakatakumbura1804
@maleeshakatakumbura1804 Жыл бұрын
මම දැනට මාසයකට කලින් තමයි ඔයාගෙ vedios බලන්න පටන් ගත්තේ.අහම්බෙන් වගේ ඔයාගේ vedio එකක් දැකලා එක බැලුවට පස්සේ මමත් guided meditation කරන්න පටන් ගත්තා.ඇත්තටම දැන් මගේ ජිවිතය යහපත් විදියට වෙනස් වෙනව කියලා මට දැනෙනවා.පරිසරයත් ජිවයෙන් පිරිලා වගේ දැනෙනවා.ඉතින් ඔයාට ගොඩක් ස්තුති මගේ යාලුවේ මගේ ජිවිතයට සැනසීම ගෙනාවට♥️
@evienleema101
@evienleema101 Жыл бұрын
පින් දහම් කරද්දි කිසි දෙයක් බලාපොරොත්තු නොවි කරන්න ඕනේ......ඒකට අනිවාර්යයෙන් එකගයි❤️
@navodyanipunika4619
@navodyanipunika4619 Жыл бұрын
අක්කගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ.මේ වෙලාවේ මට ගොඩාක් වැදගත් වීඩියෝ එකක්ම ලැබුණා. ගොඩාරියක් ස්තූතියි විශ්ව මාතාවට.🌷🌷🌷සුරංගනාවි අපේ ජීවිත ලස්සන කරනවට ගොඩාරියක් පිං
@seethakalyani3896
@seethakalyani3896 Жыл бұрын
ගොඩක් ඉස්තුති නන්ගි අපෙ ජේවිතය හදා ගන්න දෙන උදව්වට 🙏🙏🙏
@piumi5858
@piumi5858 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏💚 අක්කි නිසා මගේ ජිවිතේ ධනාත්මක විදියට වෙනස් වුනා , ස්තූතියි මේ දේවල් කියලා දෙනවට 🙏💙💛💖💜💚💛💗💗
@nadeeshanisanjika4225
@nadeeshanisanjika4225 Жыл бұрын
Kohomada meka karanna patan ganne matath kiyala dennako...😥😥
@lilly-mx6ro
@lilly-mx6ro Жыл бұрын
අනේ අක්කී ඔයාට ගොඩක් පිං😍..මට මේ ක්‍රමේ ගොඩක් සාර්ථක වුනා exam එකට පාඩම් කරන්නයි ලියන්නයි දෙකටම.මං මේ පාර හොඳට ලිව්වා ගෙදර ඇවිත් බලනකොට උත්තරත් හරි...විශ්ව කර්ම නීතියට goda godaak ස්තුතී..ඒ වගේම අක්කා මේ ගැන දැනුවත් කරාට අක්කටත් ⁣godaak ස්තුතී...🤗❤
@RumesPerera-zq2rd
@RumesPerera-zq2rd Жыл бұрын
හරියටම හරි සියලුම අය මෙව තේරැමි.ගත යුතුයි මස් මාලු කැම පවා අතහැරිම හෝ අවම මටිටමක පවත්වා ගන්නෙ නමි ඉතා යහපත් වෙනව කතාවට ගොඩක් ස්තුතියි
@senuripahasarani1517
@senuripahasarani1517 Жыл бұрын
දේවදූතියක්ද මන්දා අක්කි ඔයා.. ❤️🌹 විශ්වයට ගොඩාක්ක් ස්තූතී..
@lifewithanu
@lifewithanu Жыл бұрын
Thank you my best friend ❤️😘😘😍❤️❤️ ඇත්තටම ඔනේ කරලා තිබුණ විඩියෝ එකක්. ගොඩක් ස්තුති ❤️ 🙏 අපේ ජිවිත සාර්ථක කරගන්න දරන පරාර්තකාමී උත්සාහයට ස්තුතිවන්ත වෙමි 🙏
@dmszone7195
@dmszone7195 Жыл бұрын
Wow..නෑ දැනගෙන හිටියෙ නෑ. ස්තූතියි..!! දැනුවත් කරනවට.♥️♥️
@livinumn750
@livinumn750 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතීයි.....🙏🙏🙏🙏වටීනා දේවල් ගොඩාක් ලැබුණා....ස්තුතීයි ඔයටත්🙏🙏
@ishanirajapaksha8805
@ishanirajapaksha8805 Жыл бұрын
ඇත්තටම ඔයාට ස්තුතියි අපිවෙනුවෙන් කරන දේ වෙනුවෙන් මොකද හැමවෙලාවෙම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙන්නේ ඔයාගේ විඩියෝ වලින් .ඔය ගොඩාක් ලස්සනයි .
@thamudithaaloka5658
@thamudithaaloka5658 Жыл бұрын
ස්තූතියි අක්කේ අදත් ගොඩාක් වටින පාඩමක් කියලා දුන්නට 🌎❤ ඔයාව මට මුණගැස්සුවට විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤️
@janidudilshan8046
@janidudilshan8046 Жыл бұрын
Thank you elder sister, I watch every video. Thank you very much for teaching me to start my life in a new way with different thoughts.❤❤❤
@jayanathjeewantha8655
@jayanathjeewantha8655 Жыл бұрын
🙏🙏🙏 වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ .. ගොඩක් ස්තුතී ....!!!💪🌍⭐🌟
@nirmaniekanayake6197
@nirmaniekanayake6197 Жыл бұрын
ජිවිතය ගලපලා ලස්සන කරනවට ගොඩාක් පිං අක්කි ඔයාට🙏ආදරෙන් ජිවිතය දිහා බලන්න ලැබීමත් සතුටක්♥️
@sachithawishwadini8471
@sachithawishwadini8471 Жыл бұрын
ඇත්තටම ගොඩක් සාර්ථකයි මේ දේ විශ්වාසයෙන් පටන් ගන්න , ස්තූතියි ඔබට
@krishanthadineshmulugunage1640
@krishanthadineshmulugunage1640 Жыл бұрын
ඉතාම කෙටි කාලෙකින් ජිවිතේ හැමදේම හොඳම විදියට වෙනස් වීම සම්බන්ධයෙන් විශ්වයට බෙහෙවින් ම ස්තුති 🙏
@thejanmalimbada5439
@thejanmalimbada5439 Жыл бұрын
මේ වීඩියෝ එකේ වටිනාකම මෙච්චරයි කියලා කියන්න බෑ. ගොඩක් ස්තුතියි ඔයාට සහෝදරී ❤️❤️❤️
@nishanierandi4731
@nishanierandi4731 Жыл бұрын
ස්තුතියි ඔබට..💐💐💐 ආදරණීය විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා ..🙏🙏🙏🙏🙏
@thumeshaakilangi9445
@thumeshaakilangi9445 Жыл бұрын
හැමදාම වගේ අදත් ජීවිතයට වටිනා දේවල් කියා දුන්ට ගොඩක් ස්තූතියි.ස්තූතියි. සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා .විශ්ව මාතාවට ස්තූතියි .ස්තූතියි.
@shakilaneliya7068
@shakilaneliya7068 8 ай бұрын
ඔයානම් කල්‍යාණ මිත්‍රයෙක් ..හැමදේම සාර්ථක වේවා .. විශ්වයට ස්තූතියි ඔයාව මුණ ගැස්සුවට
@srijayanath1816
@srijayanath1816 Жыл бұрын
Thank you Angel 😇 Oyaata vishwa shakthiya vadi vadiyen labewa....♥️
@Universal1111wjp
@Universal1111wjp Жыл бұрын
ඉතාමත් වටිනවා ඔයාගේ උපදෙස් 💯👍ඔයා හරිම නිදහසේ කියාගෙන යනවා. වචන එන්නේ අවංක හදවතින්ම බව මටත් දෙනෙනවා.ඔබ‍ට බොහොම ස්තුතියි!විශ්වයට බොහොම ස්තුතියි ඔබ හදුන්වා දුන්නට
@saumyakumari988
@saumyakumari988 Жыл бұрын
ඔබ කියන දේවල් සම්පුර්ණ ඇත්ත , ගොඩක් ස්තුතියි හැමදේම කියලා දෙනවට, ❤️❤️❤️
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 Жыл бұрын
ස්තූතියි අක්කා මේ අදහස් අපි එක්ක බෙදා ගන්නවාට 🌹💙🌹
@pasindulakshan5246
@pasindulakshan5246 Жыл бұрын
අක්කි ඔයාගෙ වීඩියෝවලින් හරි විදියට ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් අනිවාරෙන්ම comment දානවම තමයි ඒක තම මම මේ දැනුත් කරන්නේ❤ ඔයාට ගොඩක් ස්තූතියි අපේ ජීවිත මේ විදියට ලස්සන කරනවට ✨✨
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
හරිම වටින අදහස් , බොහෝම ස්තූතියි Azra... ❤️🙏
@sahaniedirisingha
@sahaniedirisingha Жыл бұрын
විශ්වයට බෙහෙවින්ම ස්තූතියි.💫💫💫හරියට දුර ඉඳන් මගේ දිහා බලන් ඉඳල මගේ ප්‍රශ්න වලට විසඳුම් දෙනව වගේ.මට ජීවිතේ ලස්සන කරගන්න මට උදවු වෙනවට විශ්වයට සහ අක්කෙ ඔයාට බෙහෙවින්ම ස්තූතියි.💫💫💫💫
@wenuradishan-ff4gl
@wenuradishan-ff4gl Жыл бұрын
විශ්ව මානාවට ස්තුතිය අක්කේ 🙏🙏🙏
@sandunisandamali6188
@sandunisandamali6188 Жыл бұрын
බලා සිටියත් හිත නිවන සුරංගනාවියකි ඔබ....❤️ ජිවිතය,ආත්මය සුවපත් කරන්නට මේ ලබා දෙන ඔවදන් වලට ගොඩාක් ස්තුතියි .......🤗👼
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️
@chaturanghalakmal8914
@chaturanghalakmal8914 Жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ තව තවත් මේ වගේ වැඩ සටහන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
@PureHeart123
@PureHeart123 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ...❤️ මට ප්‍රශ්නයක් ආපු හැමවෙලාවකම අක්කගෙ video බලනවා...හිතාගන්න බැරි තරම් මම වෙනස් වෙලා දැන්...විශ්වයට ස්තූතියි අක්කව මුනගැස්සුවට ❤️
@erandikadissanayake9617
@erandikadissanayake9617 Жыл бұрын
අක්කේ ඔයා අපි වෙනුවෙන් කරන කැප කිරීම අගය කරන්නම ඕනි 🙏මම මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නකොට අනිවාර්යෙන්ම ඔයාගේ videos බලනවා ඒව මට ලොකු ශක්තියක් .එතනින් එහාට මගේ හිත ශක්තිමත් වෙනවා.ඔයාටත් විශ්ව ශක්තියටත් ගොඩක් ස්තුතියි❤️❤️❤️🙏
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️
@happysoul4544
@happysoul4544 Жыл бұрын
හරිම වටින පැහැදිලි කිරීමක්. 🙏🙏
@dilhanimallika5290
@dilhanimallika5290 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතී අක්කේ...මේ වගේ විඩියෝ හැමදාම ගෙනවට,❤️
@gayanrupasinghe5953
@gayanrupasinghe5953 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි සුන්දර විශ්වයට 🙏🏻❤ ස්තූතියි ආදරණීය ඔබට ❤❤❤
@pawanisathsarani269
@pawanisathsarani269 Жыл бұрын
බොහොම ස්තූතියි!බොහොම පින් අක්කා ඔයා දේවතාවියක්😘💐🥰
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🦋🙏🏻
@madhuthinu6183
@madhuthinu6183 Жыл бұрын
ගොඩාක් ස්තුතිය angel හොදම දේ හොදම වෙලාවට ගෙනත් දුන්නට
@sriyanidissanayaka2208
@sriyanidissanayaka2208 Жыл бұрын
මේ මග අවබෝධ කරවීමට දරන උත්සාහ යට ගොඩක් ස්තුති යි ගොඩක් පින් පුතේ ඔයා ට ජය සතුට පිරුණු සුබ ම සුබ අනාගත හෙට දවසක් උදා වේවා !....
@ridmathejanjani9319
@ridmathejanjani9319 Жыл бұрын
අපෙ ජිවිතේ සාර්ථක කර ගන්න මග කියන ඔයා කල්‍යාණ මිත්‍රයෙක් 💗💗 ජිවිතේ සාර්ථක කරගන්න උදව් කරපු එකම කෙනා ඔයා
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️✨🦋🙏🏻🌍
@tilakberagama844
@tilakberagama844 Жыл бұрын
බුදුන්ගේ ධර්මය ම විද්‍යාවෙ ඇසින්.වටිනා දැක්මක්.
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ ට මේ වටිනා දැනුවත් කිරීමට 💖💖 ස්තුතියි විශ්වයට 💖💖
@chamilafonseka4247
@chamilafonseka4247 Жыл бұрын
ගොඩක් වටින උපදෙස් ලබාදුන්න ඔබට ගොඩක් පිං. ඉදිරි ජිවිතය වාසනාවන්ත වෙිවා. ජයෙන් ජයම වෙිවා.
@ajiproduction2739
@ajiproduction2739 Жыл бұрын
I really agree with u sister & i need ur positive words at least one for a week, really appreciate ur words ✨💭✨ u like a lecturer today
@ayeshadahanayake8783
@ayeshadahanayake8783 Жыл бұрын
Videos 62ක් ම upload වුනාට පස්සෙ තමයි ඇත්තටම මම මුල ඉදලා දවස් 3ක් වගේ ඇතුළත ඔක්කොම ටික බලලා ඉවර කළේ අක්කෙ.. ඊට කලින් කීපයක් බලලා මං ආකර්ෂණ නීතිය follow කරන්න ගත්තා.. ඒකෙන් මං දේවල් ලබගෙනත් තියෙනවා.♥️ ඉතින් අද තමයි අක්කිට පළවෙනි comment එක දාන්නෙ මොකද කියන්නම ඕනි ඔයා මාර කෙනෙක්.. අපි upset ඉන්න වෙලාවට ඔයාගෙ video එකක් බැලුවම හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ ♥ ඉතින් ඒකට ඔයාටත් ඔයාව මුණගස්වපු මේ විශ්වයටත් ගොඩාක් ස්තූතියි..♥️♥️ මං අක්කිගෙ සමහර video කීපවතාවක්ම බලලා තියෙනවා.. මම දැන් ඔයාව මගේ අම්මටත් ඇදුන්වලා දීලා එයාටත් videos දාලා දෙනවා.. ඇත්තටම එයත් දැන් ගොඩක් කැමති කෙනෙක් අක්කෙ ඔයා..♥️ ඔයා මේ කරන සමාජ සත්කාරයට ඔයාට ගොඩාක් පිං අක්කෙ.. ♥️💫🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you Ayesha oya jiwithe balaporoththu wena hamadeykma oyt e widihtma labenna kyla mn hdwthinma prarthna krnwa !!! ♥️♥️♥️
@ayeshadahanayake8783
@ayeshadahanayake8783 Жыл бұрын
@@universeinyou you are welcome akke.. ♥️♥ ඔයාගෙ වෙලාවෙන් පුංචි ඉඩක් දීලා මං වෙනුවෙන් මෙහෙම වචන කරාට godaaaak thanks.. love you so much akke. ♥️♥️
@samarakoonwijeratne1062
@samarakoonwijeratne1062 11 ай бұрын
Thank you sister for your great explanation
@Hasindu324
@Hasindu324 8 ай бұрын
පින් අක්කේ
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
අද විඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා විශ්ව මාතාවටත් අක්කාටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි 🙏💖
@user-mg8so4md5d
@user-mg8so4md5d Жыл бұрын
ඔබගේ හැකියාව දැනුම තව තවත් වැඩි දියුණු වේවා... විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@vindyawijesinghe4374
@vindyawijesinghe4374 Жыл бұрын
විශ්වමාතාව විසින් අපවෙත එවූ දේව දූතියක්....බොහොමත්ම ස්තූතියි ඔයාට....මේ දැනුවත් කිරීමට 🙏🙏❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🌍🙏🏻
@nayomidealmeida5061
@nayomidealmeida5061 Жыл бұрын
වැඩි දුර ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද ? භාවනා කරන්න හරියට ඉගෙන ගන්න මට ආසයි. ආදරණිය විශ්වයට ස්තුතියි ඔබ වැනි ආදරණිය පුද්ගලයෙක් මුනගැස්වීම නිසා ❤️🙏
@anuththarasamadhi524
@anuththarasamadhi524 Жыл бұрын
Thank you akki ❤️🤗 ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@pubuduudayanga7939
@pubuduudayanga7939 Жыл бұрын
ස්තුති අදත් ඔයාට , ගොඩක් වැදගත් ප්‍රයෝජනවත් විඩියො අපිට ලබා දෙනවට. 🙏🙏🙏🧚
@faizalmeheran2615
@faizalmeheran2615 Жыл бұрын
මට අවුරුදු 25 ක් දැන්. මම පොඩි කලේ අවුරුදු 16 ක් වෙනකොට මම හැමදාම භාවනා කරා හවසට විනාඩි 45 ක්. හැබැයි දැන් භාවනා කරන්න වේලාව නැහැ Job එක නිසා. කියන්න තියෙන්නේ භාවනා කරන කොට මට දැනුනා එක මොහොතකදි මගේ Body Weight එක මට දැනුනේ නැහැ හරියට නිකන් පාවෙනවා වගේ. මගේ Mind එක Full Relax. ඒත් මට එක දිගටම කරගෙන යන්න බැරි වුනා. ඒ Level එකට දැන් එන්න අමාරුයි. මොකද අපේ ආසාවන් වැඩි නිසා. ❤️❤️❤️❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Start again with no expectations ♥️
@nishiabeyweera
@nishiabeyweera Жыл бұрын
Fabulous!! Really value your teachings.. watching your videos itself brings my vibration up.. Recently I went through some major traumas in my life and watching your videos made a very big change in my life.. I was accused for things I didn’t even think about doing and I was so down.. it happened again but this time I’m just handling it so strongly… Thank you so much again.. ❤
@universeinyou
@universeinyou Жыл бұрын
Every challenge in life makes us stronger that we used to be !!! Keep on shining bright never dim your light just because of other people ! ✨
@maleesha778
@maleesha778 Жыл бұрын
ඔබතුමියව මුණගැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙමි...ස්තූතීයි විශ්වය...හැමදේටම ස්තූතීයි...🙏🙏🙏
@rishanyasas6312
@rishanyasas6312 11 ай бұрын
ඉතා වටිනා දැනුවත් කිරීමක්.ව්ශ්ව මාතාවට සහ ඔබට ගොඩක් ස්තූතියි
@nethuallpositive
@nethuallpositive Жыл бұрын
විශ්වයට ස්තුති වේවා 🙏♥
@hirunihansika8596
@hirunihansika8596 Жыл бұрын
අතීතයෙ වෙච්ච දෙවල් අමතක කරගන්න බැ අක්කි😔 එ දෙවල් නිසා හැමදම විදවමවා
@krishanthisamarasinghe6930
@krishanthisamarasinghe6930 Жыл бұрын
Thank you so much, dear...!!! Thank you so much mother universe...!!! 🙏🙏🙏බොහෝම පිං ඔබට මිතුරිය🥰🙏🥰...!!!
@Slsoundwaddo9725
@Slsoundwaddo9725 Жыл бұрын
wooooooow ඕක ඇත්ත මාව ගොඩක් දේවල් වලින් පරිස්සම් වෙන්නෙ ඔය ශක්තිය හින්ද වෙන්න ඕන 😍 🤗
@shortsong1655
@shortsong1655 Жыл бұрын
අක්කා කිව්ව හැම දෙයක්ම 100%ක්ම අැත්ත. අැත්තටම තනියම ජීවත් වෙන හරි සරල සුන්දර ජීවිත ගත කරන මිනිස්සුත් දැකලා තියෙනවා. එ් අතර බැඳීම් අඩු කර ගෙන ජීවත් වෙන අයත් ඉන්නවා. එ් වුනත් ගොඩක් අය ඉන්නෙම කියන්නෙමත් මට අර දේ ලැබිලා නෑ මේ දේ ලැබිලා නෑ කියන එක. තව ගොඩක්ම අක්කා කිව්වා වගේ අනිත් අයත් එක්ක තම තමන්ව සන්සන්දනය කරන්න යන එක වගේම තරඟ කරන්න යන එකත්. එකඟයි අක්කෙ ඔයා කතා කර හැම දෙයක්ම අඩුවක් නැතුව පැහැදිලි කරලා දුන්නා.❤🙏 එක දෙයක් නැති වෙන්නෙ තවත් හොඳ දෙයක් ලැබෙන්න තියෙන නිසා වෙන්න පුලුවන් කියලා මාත් දවසක හිතුවා අක්කා අැවිත් අද එ් දේ තවත් හොඳට පැහැදිලි කරලා දුන්නා.❤ අක්කා හිතන පතන විදිය, ඔය ලස්සන සිතුවිලි, එ් වචන, අදහස් විස්තර කරලා වචනෙන් කියන්න වචන මදි අක්කෙ. හැමදාම අපේ සහෝදරියක් වෙලා අපේ ජීවිත ලස්සන කරලා අපිට උදව් කරනවට ඔයාට බොහොම පිං ගොඩක් ස්තූතියි අක්කෙ.❤🙏 wish your all the best & love you so much අක්කෙ❤😘 හැමදේකටම හදවතින්ම සුභ පතනවා. අාදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා!🌎🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you Tharushi ♥️♥️♥️✨✨✨✨hamadama hina wela lassnt inna !!! Oyla hamotma mn gdk adarei !!! 🌍
@shortsong1655
@shortsong1655 Жыл бұрын
​@@universeinyou ❤🙏🌎🌸
@ishanmaduwantha9841
@ishanmaduwantha9841 Жыл бұрын
Great lessons it s very important for life change 👌 ❤️
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 Жыл бұрын
අක්කි අද video එකටත් ඔයාට ගොඩාක් ස්තුතියි.🥰💝🧚‍♀️
@dillifestyle
@dillifestyle Жыл бұрын
බොහොම ස්තූතියි අදත් ඔයාට වටිනා වීඩියෝවක් ගෙනාවට
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🎆🎆🎉️🎉️🙏🙏🙏🙏
@mysterious.664
@mysterious.664 Жыл бұрын
Please bring a aura cleansing meditation video akka 💛
@hemamalidesilva8014
@hemamalidesilva8014 Жыл бұрын
ස්තූතියි ආදරනීය ඔබට 🌹 ❤️ ඉතා වැදගත් හොඳ පැහැදිලි කිරීමක් 🙏
@pearlshinycreations2049
@pearlshinycreations2049 Жыл бұрын
💞💞💞 ස්තූතියි Azraa Angel 💞💞💞 ස්තුතියි විශ්වයට 🙏🙏🙏
@thisu123ahi
@thisu123ahi Жыл бұрын
අක්කි crush එක ගැන විඩියො එකක් කරන්නකෝ.🥺🙏
@tilusharuklanthi3432
@tilusharuklanthi3432 Жыл бұрын
ස්තුති ජිවිතේ අලුත් වෙනස්කම් ඇති කරගන්න උදවු කරනවාට...❤️🙏
@rasanjithakshi9628
@rasanjithakshi9628 Жыл бұрын
ජීවිතේ වෙනසක් ඇති වෙනවා කියලා දැනෙනවා ..ඔයාට ගොඩාක් ස්තූතියි අක්කෙ..
@diwani3970
@diwani3970 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට. සාර්ථක video එකක් ගෙනාවා ට
@girlie5013
@girlie5013 Жыл бұрын
I just have to say onething idk how to explain but when i started my meditation journey on 11th of 11 , thats where my life got a turning point , dropped such a bad habit on 25th december nd persisted since then i would never go back to the past life bless you❤
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️
@FlorianAndresen11
@FlorianAndresen11 Жыл бұрын
yeah, 11th of 11. That is actually the same day I just started meditation.
@girlie5013
@girlie5013 Жыл бұрын
@@FlorianAndresen11 amazingg we've got this ! ❤what's ur age?
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 8 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 117 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 8 МЛН