Vidula Ravishara - Hethuwa (හේතුව) Official Lyric Video

  Рет қаралды 306,042

Vidula Ravishara

Vidula Ravishara

Күн бұрын

Пікірлер: 413
@johnmemphis7004
@johnmemphis7004 2 жыл бұрын
හිතේ ඇති හැගුම් වලට අහසක් මෙන් කෙලෙවරක් නැති වූද සුළු දෙයත් ආදරණීයම වූ අහසක් මෙන් කෙලවරක් නැති ආදරය ළග මා අද නැවතිලා සිතෙන් කෙතරම් දුරස් වන්නට උත්සාහ කලත් ගීයක් මෙන් ගීතයකින් එදත් අදත් ඒ ආදරේ බැදිමක් ය වෙනස් හිතේ තිබූ කලුවර නැති කලද ඈ මගේ නොවූ ම ද සසරේ හමුවූ මේ සීමා කාලයට නිර්ලොභීව ඈ දුන්නේ ආදරයයි එදා ඒ මුල්ම මොහොතේදී, ඇස් දිලිසුනු මුව තිබි ඒ සෙනෙහස අද මාව මායිම් නැති කළුවරක සිරකරලා ආලයක් ඇති කාලයක් නැතිව පුද කල ඒ සෙනෙහසට ලොල් වූ මම සැමවිට ම සෙව්වේ ඒ ආදරය යි මා තවමත් හිත හීරූ ඒ ත්‍රාසාදරයට ලොල් වී මත් වී ඔබ දුන් මතකෙම කරුනා කරනවා....
@niweja
@niweja 2 жыл бұрын
🥺
@bulbz_d
@bulbz_d 3 жыл бұрын
මම ලංකාවේ අහපු Most Emotional , feel වෙන වොයිස් , සිංදු දෙකම ඔයාගේ... නියමයි... කවිය දැන් අවුරුදු දෙකක් පුරාවට , අතරමං වෙන තැනක්...
@amandadewmini5561
@amandadewmini5561 2 жыл бұрын
True 🖤
@JeewanthaSurajGamage
@JeewanthaSurajGamage 5 жыл бұрын
ලයික් බටන් එක උඩ හිටගන්න හිතුනා...I Looooooove it ❤❤❤😍
@MsMasriya
@MsMasriya 4 жыл бұрын
අනිවා ☝️🙏👍
@thusitharathnawardana7877
@thusitharathnawardana7877 4 жыл бұрын
Matath💖
@Claudia_Jayakody
@Claudia_Jayakody 5 жыл бұрын
"සුරංගනා කතාවක් වගේ... "Harmony part එකේ සුරංගනා ලෝකෙකට පාවෙලා යනවා වගේ...දේවදූත ගායනාවක් වගේ...🧚🏻‍♀️ හරිම ලස්සනයි...i used to listen this fairy song everyday coz it's reminding my wedding day...👰🏻💫🧚🏻‍♀️⭐️
@thisariliyanage1667
@thisariliyanage1667 2 жыл бұрын
This is exactly how I feel too! #goosebumps
@Tharurasanjana
@Tharurasanjana 2 жыл бұрын
කලින් ඉදන්ම අහපු සින්දුවක් උනත් අදයි දැන ගත්තේ කවියෙ අයිතිකාරයගෙමයි කියලා 😍❤️
@himasharasanjali6592
@himasharasanjali6592 4 жыл бұрын
කටහඩක් නෙවේ දෙයියනෙ මේ භාවනාවක් 😍😍 ඇත්තටම අහද්දි පපුවට මොකක්ද වගෙ උනා 🙈
@AshanPeiris
@AshanPeiris 5 жыл бұрын
"කතරක් පවා උයනක් කලේ..." අනිවාර්යයෙන්ම කතරට වැටෙන වැස්සක් වගේ ලංකාවේ සංගීතයට මේ වගේ සින්දු!! සුභ පැතුම් විදුල !! 👌👍👍👍
@RumeshPrabathUdayanga
@RumeshPrabathUdayanga 5 жыл бұрын
ලංකාවේ සංගීතය ?? බය වෙන්න දෙයක් නෑ මචං 🙏
@sachinpiyumal2287
@sachinpiyumal2287 4 жыл бұрын
කියන්න වචන නෑ.. අයි මේව trending ඒනැත්තෙ ගිය අවුරුද්දෙ ආපු එකක් දැනුයි අහන්නෙ 😓💔
@thusitharathnawardana7877
@thusitharathnawardana7877 4 жыл бұрын
Ape minissunta hoda songs gana danumak na Thora ganna 😥
@sudeepajayanath9821
@sudeepajayanath9821 4 жыл бұрын
අන්න ඒකයි 😖 තව මේ වගේ කොච්චර සිංදු හැංගිලා ඇතිද?
@Lakshitha15
@Lakshitha15 3 жыл бұрын
superb song.superb music composing dan dake meka.
@isharamelbourne
@isharamelbourne 3 жыл бұрын
මම අද අහන්නේ....🙁
@shamikafernando8046
@shamikafernando8046 2 жыл бұрын
දැනට අහල තියෙන වැඩිපුරම දැනෙන කටහ‍ඬ.. හිත හූරනව වගේ දැනෙන්නෙ
@surangadeshapriyamanage3646
@surangadeshapriyamanage3646 5 жыл бұрын
ඔබ දෙදෙනා ට සුබ ම පතනවා මේ ගීතය‍ෙ රස උරා බොන්නට තරම් නුතන ගී තනු හෝ සංගීත වියමන කෙරෙහි මා හට ඇති නොහැකියා ව ගැන සමා වන්න පට්ට කට හඩක හා සියුම් ස්වර හැසිරවිමේ දක්ෂතාව ඒ පිළිඹද උගත් දැ නිසි ප්‍රෙයා්ජනයට ගැනිමත් නිර්ලෝබී උච්චාරනය උත්තර භාරතීයන්ගේ ද පැසැසුමට ලක්වීම නොඅනුමානය උඹ ටත් අයියාටත් සුබ අනාගතයක්ම පතමි - සුරංග දේශප්‍රිය මානගේ
@MithunPerera1992
@MithunPerera1992 5 жыл бұрын
suranga Deshapriya Manage 🙏🏽 Manju ayye ❤️😇
@TheLittleMasterLk
@TheLittleMasterLk 5 жыл бұрын
🖤🖤🖤🖤 වැටෙන්න යන සංගීතෙ රකින්න වෙරදරන ඔබට මගේ ප්‍රනාමය
@venurikarunadasa7697
@venurikarunadasa7697 2 жыл бұрын
සුන්දර දේවල් හදවතින් විඳින්න සංගීතය හදවතට පියාපත් දෙනවනේ ඒ වගේමයි මේ සිංදුවත්. පසුබිම් සංගීතය එක්ක කටහඬෙන් දැනෙන හැඟීම නිසා කොහේදෝ ලස්සන තැනකට හිත නිදහසේ යනවා. වචනෙන් වචනේ හදවතට දැනෙනවා. හරියට භාවනාවක් වගේ. ජයම ලැබෙන්න කියලා සුබ පතනවා!!!
@SudheeraShanakaOfficial
@SudheeraShanakaOfficial 4 жыл бұрын
ambo aiyee...adarei palenna..oya wage songs thamai ona apita
@Tharupathi.
@Tharupathi. 3 жыл бұрын
අය්යේ මුලු යූටියුබ් එකටම ගායකයින්ගෙන් කියල සබ්ස්ක්‍රය්බ් කරල තියෙන්නේ කසුන් කල්හාර තරිදු දම්සර දනිත් ශ්‍රී චරිත අතලගේ අය්යත් එක්කෙනෙක්...පුදුමයි වගේම දුකයි මෙච්චර කල් මේ සින්දු අහන්න බැරි උන එක ගැන..ජයවේවා...❤️
@snowysnowy5794
@snowysnowy5794 3 жыл бұрын
Eka nam aththatama marama lassanai....hitha niwana bawanawak😍😍🤗🤗
@Sithu_.
@Sithu_. 4 жыл бұрын
කනට හරිම සනීපයි ඒ වචන 🥰🥰
@kavishkagimhani9803
@kavishkagimhani9803 4 жыл бұрын
Aneeee me sinduwa mn ada ahuweeeeeee ..mechhr lssana sinduwak ai mt bari une issella ahann😭😭😭😭😭 wenama lokekta ynw wge danuna... thnks a lot
@vishmidulanjali4998
@vishmidulanjali4998 2 жыл бұрын
හැඟීම් වචනවලට පෙරලන්න තේරෙන්නෑ ඇත්තටම මට නම් ♥️
@mahendrihemachandra6697
@mahendrihemachandra6697 2 жыл бұрын
අවුරුදු ගානක් ගිහිනුත් තාමත් එයාවම මතක් වෙන හේතුව ❤
@Myth_Anderson
@Myth_Anderson 5 жыл бұрын
සන්තානයේ සීමා බීඳී මා නැවතීලා ඒ ආදරේ.... ❤️️💯
@chandii.lakshan
@chandii.lakshan 5 жыл бұрын
අහසක් වගේ.. හැඟුමක් හිතේ පිරී... සුසුමක් පවා... කවියක් වගේ... අහසක් වගේ.. පහසක් ඔබේ ආදරේ... මා නැවතීලා.. ඒ ආදරේ... සන්තානයේ.. සීමා බිදී... රැව් දී රැදී.. ගීයක් වගේ... මා හා එදා.. ලං වී බැදී උන් ආදරේ... ඒ ආදරේ... තරුවක් වගේ.. එලියක් හිතේ දිලී... කතරක් පවා.. උයනක් කලේ... සංසාරයේ.. ලං වී රැදී මා කෙරේ... රිදුමක් දැවූ.. ඒ ආදරේ... සන්තානයේ.. සීමා බිදී... රැව් දී රැදී.. ගීයක් වගේ... මා හා එදා.. ලං වී බැදී උන් ආදරේ... ඒ ආදරේ... තරු ඇස් ඉගි පෑවා.. මුදු හසරැල් නාවා... මායිම් නැති හීනේ.. මා සිර කරලා... පෙම් සැමරුම් සේනා.. ලං ලං වී ආයේ... රහසක් සේ කීවා.. ඒ ආදරේ... සන්තානයේ.. සීමා බිදී... මා නැවතීලා.. ඒ ආදරේ... -තරු... ❤
@chandii.lakshan
@chandii.lakshan 5 жыл бұрын
Lyrics ❤
@nathalicollins11
@nathalicollins11 2 жыл бұрын
❤️
@mdep92
@mdep92 4 жыл бұрын
අවුරුද්දක් වුණා.. ඒත් තාම අහනවා.. 🖤😶
@sandali_inha03
@sandali_inha03 2 жыл бұрын
කියන්න බැරි තරම් ලස්සනයි. මම දුක් වෙනව මට මේක අහන්න ලැබුනේ පරක්කු වෙලා නිසා. ලස්සනයි අයියේ ඔයාගෙ වොයිස් එක..ඒ වගේම සිංදුවත්. 🖤🖤
@PushpaMangalika-x1u
@PushpaMangalika-x1u 2 ай бұрын
ගොඩාක් ලස්සන සිංදුවක්
@dilumtharaka6261
@dilumtharaka6261 2 жыл бұрын
භාවනාවක් වගේ ඒ voice එක 😍
@duvidubashana8396
@duvidubashana8396 3 жыл бұрын
ඇයි මේ වගේ සින්දු trending එන්නැත්තේ. ඇත්තටම දුකයි මේ ගැන. ලංකාවෙ විතරක් මෙහෙම ඇයි🥺
@newworldsp2012
@newworldsp2012 2 жыл бұрын
මේ වගේ සින්දූවක් තේරුන් ගන්න මොලේ නැති වූණාම කොහොමත් ඕම වෙනවා🙂💔
@shanidimirando3804
@shanidimirando3804 4 ай бұрын
සිත නිවන voice එකක් ❤
@lakshithwithana5775
@lakshithwithana5775 4 жыл бұрын
හුස්ම ගන්න වචන ❤
@harshanagunathunga6913
@harshanagunathunga6913 4 жыл бұрын
eeka maru ayye!!! harmony eka!
@pasanmadusanka2789
@pasanmadusanka2789 3 жыл бұрын
මේ වගෙ හඩවල් 😍
@shehansilva7655
@shehansilva7655 3 жыл бұрын
පද ❤️
@sinuradampahana7710
@sinuradampahana7710 3 жыл бұрын
good job ayye
@sandarurandima6617
@sandarurandima6617 4 жыл бұрын
මාරයි❤
@dhanodyawijesekara2415
@dhanodyawijesekara2415 5 жыл бұрын
Wow........................................ මරු 🤗🤗🤗🤗🤗
@AiyaNago
@AiyaNago 3 жыл бұрын
හරිම ලස්සනයි
@AnjaleeMusic
@AnjaleeMusic 3 жыл бұрын
Harima lassanai..............
@HerPinterestDreams
@HerPinterestDreams 2 жыл бұрын
Harima lassani, I have been addicted to this song now. 😍 සන්තානයේ.. සීමා බිදී... රැව් දී රැදී.. ගීයක් වගේ... මා හා එදා.. ලං වී බැදී උන් ආදරේ... ඒ ආදරේ...💕
@sasithjayawardena7154
@sasithjayawardena7154 4 жыл бұрын
පිස්සුවක්🥺❤️
@kavindumihiran2600
@kavindumihiran2600 5 жыл бұрын
එපා වෙන්නෑ කොච්චර ඇහුවත්...😍😍 ආදරෙයි මෙහෙම සින්දුවක් අහන්න දුන්නට
@lakshikakumarasinghe3858
@lakshikakumarasinghe3858 Жыл бұрын
වෙනස්ම රහක් ඒක 😇🙏🏻💛
@DulanDesilvaPeters
@DulanDesilvaPeters 5 жыл бұрын
හදවතට 💗💯
@isurugimhana7115
@isurugimhana7115 3 жыл бұрын
සන්තානයේ සීමා බිදී.. මා නැවතීලා ඒ ආදරේ..💔
@dewmipraveena2239
@dewmipraveena2239 3 жыл бұрын
ඒ ආදරේ ❤️
@ahas1709
@ahas1709 5 жыл бұрын
වෙනම level එකක් වෙනම feeling එකක් වෙනම *ලල්* එකක් •music•voice•harmony•❤️ Vidula aiye ! ජය !
@ashenridmaranga3724
@ashenridmaranga3724 5 жыл бұрын
sira yako A TIKA
@bhashidevanga
@bhashidevanga 5 жыл бұрын
Coool 🖤
@imesharukshan8011
@imesharukshan8011 5 жыл бұрын
අහසක් වගේ හැඟුමක් හිතේ පිරී සුසුමක් පවා කවියක් වගේ... අහසක් වගේ පහසක් ඔබේ ආදරේ මා නැවතීලා ඒ ආදරේ...❤❤❤ පටන් ගද්දිම වෙනම ලෝකයකට ගෙනියලා ඉවරයි😍😍😍
@Onilaa
@Onilaa Жыл бұрын
Damnnnn❤️‍🔥❤️‍🔥
@ishanmadusanka4901
@ishanmadusanka4901 3 жыл бұрын
ඒ හඩ ❤️ ආසම එකා ❤️
@viedeo226
@viedeo226 4 жыл бұрын
සුපිරි
@kavi424
@kavi424 3 жыл бұрын
Aiyage Voice eka lassanai👌❤️
@chanu9189
@chanu9189 4 жыл бұрын
voice eka nisa pissu hadenawa aiyye.thank you so much❤❤❤😍👍
@imashawijesiri798
@imashawijesiri798 3 жыл бұрын
❤️❤️❤️❤️ lassanai ❤️❤️❤️❤️❤️
@himanshideshanjalee4727
@himanshideshanjalee4727 Жыл бұрын
අහසක් වගෙ පහසක් ඔබේ ආදරේ... මා නැවතීලා ඒ ආදරේ...🌹😍💖
@thilinidhilhara4263
@thilinidhilhara4263 4 жыл бұрын
හරිම ලස්සනයි 👌❤️
@nipunranasinghe7085
@nipunranasinghe7085 5 жыл бұрын
La mélodie, c’est merveilleux..bisous de France 🇫🇷
@lahirurasanga.5338
@lahirurasanga.5338 4 жыл бұрын
Supri Ayieh❤️🙈
@Vimmu_vinix2
@Vimmu_vinix2 3 жыл бұрын
🥺❤️' කවිය 'වගේම feel it most.🥺🥺🥺🥺❤️ සන්තානයේ සීමා බිදී...............රැව් දී රැදී ගීයක් වගේ...............woow...much lv and god bless🥺❤️🎶🌼
@rasikanilminikumari2945
@rasikanilminikumari2945 4 жыл бұрын
සන්තානයේ..මා නැවතිලා..❤❤❤
@rangikasiriwardana9203
@rangikasiriwardana9203 4 жыл бұрын
මරු 👍
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
Vidula thats great work brother ❤️
@tharumigajanayake6777
@tharumigajanayake6777 5 жыл бұрын
Santhanaye...... ethana tma lassanama!!!!
@TheLittleMasterLk
@TheLittleMasterLk 5 жыл бұрын
මේවට තමා සහෝදරයා සිංදු කියන්නෙ
@isuruchanl
@isuruchanl 5 жыл бұрын
Supiri. Hadawathatama danuna.
@JayaniLiyanage-j7b
@JayaniLiyanage-j7b 11 ай бұрын
හරිම ලස්සනයි ඔයාගේ වොයිස් එකනම් මාරයි අයියේ
@dewinLankeshwer
@dewinLankeshwer 5 жыл бұрын
👉 ලස්සනයි ඒයී 😘
@krishanck1640
@krishanck1640 4 жыл бұрын
Astronomical Feeling 🖤
@anubandara7418
@anubandara7418 5 жыл бұрын
මාර ම ලස්සනයි අයියේ.❤
@sachinthalakruwan5122
@sachinthalakruwan5122 5 жыл бұрын
Ahnna sinduwak nathuwa weli weli hitiye appa hammo al dawas tikema gammen ahnna puluwn ❤️❤️❤️
@kevinwanigarathne2046
@kevinwanigarathne2046 5 жыл бұрын
Sirawata bn😌
@gayumiwijewardana9870
@gayumiwijewardana9870 5 жыл бұрын
I downloaded this first and then listened as I don't have any doubt regarding your sense of music! This is indeedly a great move!!!!!!
@subadrasamanthi7142
@subadrasamanthi7142 5 жыл бұрын
Perfect song....♥️♥️♥️
@Hiruahan_Perera
@Hiruahan_Perera 5 жыл бұрын
Lyrics ♥️ Music ♥️ voice ♥️ Feeling ♥️ All are perfect love it 😍😍🙉🙉
@manelgamagejayalath6064
@manelgamagejayalath6064 5 жыл бұрын
සතුටුයි ලංකාවෙන් මේ වගේ music produce කරනවා කිව්වාම. සුපිරී අදහසක්. ♥️
@musicalpineapple6012
@musicalpineapple6012 Жыл бұрын
අහසක් වගේ හැඟුමක් හිතේ පිරී සුසුමක් පවා කවියක් වගේ... අහසක් වගේ පහසක් ඔබේ ආදරේ මා නැවතීලා ඒ ආදරේ... සන්තානයේ සීමා බීඳී රැව් දී රැඳී ගීයක් වගේ මා හා එදා... ළංවී බැඳී... උන් ආදරේ... ඒ ආදරේ තරුවක් වගේ එළියක් හිතේ පිරී කතරක් පවා උයනක් කළේ... සංසාරයේ ළංවී රැඳී මා කෙරේ රිදුමන් දැවූ ඒ ආදරේ... සන්තානයේ සීමා බීඳී රැව් දී රැඳී ගීයක් වගේ මා හා එදා... ළංවී බැඳී... උන් ආදරේ... ඒ ආදරේ තරූ ඇස් ඉඟි පෑවා මුදු හසරැල් නාවා මායිම් නැති හීනේ මා සිරකළා... පෙම් සැමරුම් සේනා ළංළං වී ආයේ රහසක් සේ කීවා ඒ ආදරේ... සන්තානයේ සීමා බීඳී මා නැවතීලා ඒ ආදරේ...
@chamathkanishavi3812
@chamathkanishavi3812 4 жыл бұрын
සිත නිවන භාවනාවක්🤟❤️
@dreamer752
@dreamer752 2 жыл бұрын
සන්තානයේ සීමා බිඳී....මා නැවතිලා ඒ ආදරේ..............❤✨
@umeshathilakarathna6310
@umeshathilakarathna6310 3 жыл бұрын
හරිම ලස්සනයි❤️
@thisassumanasekara5785
@thisassumanasekara5785 5 жыл бұрын
Love your voice Vidula Ravishara
@shashipathirana4783
@shashipathirana4783 5 жыл бұрын
අමුතුම හැගීමක් තියෙනවා සින්දුව ඇතුලේ
@yasaraharindi
@yasaraharindi 2 жыл бұрын
අනේ ඒක 🥺🖤
@dinalisewmini6961
@dinalisewmini6961 3 жыл бұрын
WOW.....😍
@hirunisamarathunga1431
@hirunisamarathunga1431 3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ 💪
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 4 жыл бұрын
Goosebumps all the way machan ! Keep up the good work !✌️🎵❤😊
@dilmichamathka1783
@dilmichamathka1783 11 ай бұрын
Heart touching feeling with emotional melody 🎶🥺❤️
@levinprinters8721
@levinprinters8721 4 жыл бұрын
pata pata bro superb niyamay siravata english song ekak vag superb
@shashinitharakar596
@shashinitharakar596 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sahandilhara1794
@sahandilhara1794 9 ай бұрын
කියන්න වචන නෑ 🥺 මරු... ආදරෙයි ❤
@kalpanapathirana5754
@kalpanapathirana5754 4 жыл бұрын
❤️🌸
@gihanthathisal122
@gihanthathisal122 5 жыл бұрын
සන්තානයේ සීමා බිදී මා නැවතිලා ඒ ආදරේ ❤
@rosha_n_podi5712
@rosha_n_podi5712 4 жыл бұрын
Love it
@darshanahk-9678
@darshanahk-9678 5 жыл бұрын
Sri Lankan Calum Scott
@Nimsarapathirana
@Nimsarapathirana 3 жыл бұрын
Absolutely
@thusitharathnawardana7877
@thusitharathnawardana7877 4 жыл бұрын
Ammo pattama kata hadak . nice music and words. Hadawathama wadenna aka nam dila thiyanawa. 🥺❤️
@shenolishenoli5997
@shenolishenoli5997 2 жыл бұрын
Wow light work💘
@shehaninethmini3217
@shehaninethmini3217 4 жыл бұрын
Heart touching melody 💛☝..... superb
@kuviniprabashini6408
@kuviniprabashini6408 4 жыл бұрын
❣️
@sherinkavindi
@sherinkavindi 2 жыл бұрын
I love this ❤️🙂
@dt4932
@dt4932 5 жыл бұрын
අම්මෝ බලාගෙන හිටියේ එකක් එනකන් 💓💓
@thewhitehousenegombo9564
@thewhitehousenegombo9564 3 жыл бұрын
❤️ mekath ahasak wage ❤️
@thewhitehousenegombo9564
@thewhitehousenegombo9564 3 жыл бұрын
❤️
@thewhitehousenegombo9564
@thewhitehousenegombo9564 3 жыл бұрын
Maa haa eda lan wee bandi un adaree ❤️
@thewhitehousenegombo9564
@thewhitehousenegombo9564 3 жыл бұрын
🙋
@hashaninanayakkara7112
@hashaninanayakkara7112 3 жыл бұрын
Ane giya aurudde apu sinduwk danui ahanne mn 🥺 matama dukai ai mata sinduwe mechchara dawask miss wela thibbe ai kiyla. Harima lassana sinduwk.bawanawak wage. Dan ithin meka thmai aha aha inne kalayk ynalm 😂😂 jayen jaya aiye ❤️❤️
@thiliniranasinghe71
@thiliniranasinghe71 2 жыл бұрын
Awesome ❤️
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 21 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН
Vidula Ravishara - Naawe Ai (නාවේ ඇයි) Lyric Video
4:23
Vidula Ravishara
Рет қаралды 61 М.
Vidula Ravishara - Kaalaye (කාලයේ) Official Music Video
4:15
Vidula Ravishara
Рет қаралды 112 М.
Mandodari (මන්දෝදරී) - Chamara Karunanayake [ Lyric Video]
3:39
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 29 МЛН