KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රාවණාගේ දඬුමොනරයට රසදියෙන් නැවත පණ දෙන අරුම පුදුම අපේ එකෙක් 🔥😱
24:26
රසදියෙන් විදුලිය; මුළාව සහ විනාශය | රසදිය යොදාගෙන විදුලිය නිපදවීම සම්බන්ධව විද්‍යාත්මක විග්‍රහයක්
24:56
Ice Cream or Surprise Trip Around the World?
00:31
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
මොළයක් නෙවේ මොළ ගෙනාපු නැවක් | Vikum Sampath Dibulgastenna |
Рет қаралды 113,510
Facebook
Twitter
Жүктеу
1
Жазылу 813 М.
Watapita
Күн бұрын
Пікірлер: 238
@mrlcfernando9514
5 жыл бұрын
යකො මේකව සුද්දෙක් දැක්කොත් උස්සනවා. ඒ තරම් වටින මොළයක්. තවත් අපෙ අවාසනාවක් නිසා තමයි ලොක්කන්ට නොපෙනෙන්නෙ
@Stanovan
5 жыл бұрын
සියලුම සුදු ජාතිකයින් නරක.මාව විශ්වාස කරන්න, යාළුවා.
@amalhasaranga6981
4 жыл бұрын
🤣🤣🤣
@didulamudalige8523
3 жыл бұрын
Molayak newei mola gennapu nawak
@swarnasuraweera283
2 жыл бұрын
👌🏾👍🏾🇱🇰
@Slajanaa6373
Ай бұрын
Ow bn
@SwrnamaliKumari-ny9wj
Ай бұрын
ජය වේවා අපි එකගයි අපි දැඩි සේ විරුධයි ෆයිනස් ගස් වලට අලුත් ආන්ඩුවෙන් ඔබට සහයෝගය ලැබෙයි
@ThivanthaHarischandra
4 жыл бұрын
ඉතාම වටිනවා. බලමු දවසක මේ වගේ නියම කැපවීමක් සහ බුද්ධියක් තියෙන අයගෙ සේවය රට වෙනුවෙන් හරියට ලබාගන්නට..
@pathmakumarawaidyalankaraw2872
3 жыл бұрын
සංතෝෂයක් ඔබ වගෙ දක්ශයින් සිටීම ගැන
@lionnewslanka9843
5 жыл бұрын
අපරාදේ වටින මනුස්සයෙක්
@oshadaekanayake4189
8 ай бұрын
😂😂😂
@ZEN__0
5 жыл бұрын
අයිතීන් ඉල්ලන්න මිනිස්සු පාරට බහින වෙලේ මෙව්වට මිනිස්සු පාරට බැස්සනම් මේ රට අද ගොඩ..😢😢😒
@thilanka18
5 жыл бұрын
බලදාරින්ගේ අවදානය. යොමු වේවා.. ජනාධිපතිතුමනි ඔබගේ අවධානයට.. තෙරුන් සරණයි..
@kapilamanoj4185
3 жыл бұрын
Balai un
@chandraniranaweera5777
Ай бұрын
ඇක්තටම ඇත්ත මටත් හරිම දුකයිකිසි වැඩකට නැති පයිනස් ගස් දැක්කම ඔබතුමා ගේ අදහස් අනර්ඝයි
@SLChabiya
5 жыл бұрын
මචං ඕවා දකින්න ඕනෙ අයයි දකින්න ඕනේ... ඇත්තටම කනගාටුයි මේවා දකිද්දි අපේ දේවල් අපි අගේ නොකරන එක.
@ALPHATECHSL
5 жыл бұрын
මේවා තමයි trending එන්න ඕන videos. එතකොට මේ වගේ මිනිස්සුන්ට ශ්‍රී ලංකාවේ ඉන්න කවුරු හරි උදව් කරනවා.ඔබට ජය මහත්මයා.
@dimuthuruwan4964
2 жыл бұрын
කෝ දැන් මේ මිනිස්සු... අපේ රටට මෙහෙම කෙල වෙන්නෙ මිනිස්සුන්ව අගයක් නැති නිසා..
@sachinindika1614
5 жыл бұрын
ඉතාමත් හොඳ අදහසක්
@ThilakaMallikarachchi
Ай бұрын
අපේ රටටත් පිරිමෙහෙන මොලයක්. මෙම අයව අගය කරමින් රටේ දියුනුවට යොදාගත හැකි ලාංකීය පුතේක් නැහැනෙ තවම රටට රජයට ඉදිරිපත් වෙන්න.❤
@deepanandani6881
5 жыл бұрын
තෙරැවන් සරනයි ඔබට මේ පිලිබද ජානාදිපති තුමාට දැන ගන්න සලස්සවන්න..
@saminthamihirani825
5 жыл бұрын
අපේ රටේ දේ අපේ රටට අගය නැ.දළදා සමිදු පිහිටයි ඔබ තුමාට
@pushpamadumanranathunga8957
5 жыл бұрын
Mama mya video aka goda sarayak baluwa .. sri Lanka real super star.. good luck budu saranai aiya..
@achiraudantha649
5 жыл бұрын
සුපිරි මොලයක්නේ තියෙන්නේ👍👍👍👍සුපිරි පොරක්
@udiprabash
5 жыл бұрын
ජනාධිපතිතුමාගේ අවදානයට යොමු වේවා
@swarnasuraweera283
2 жыл бұрын
ඒක නම් ඇත්තටම අමතක 😔 කරන්න. 🇱🇰 එතකොට පල් හොරුන්ට අල්ලස් සහ කප්පම් කන්න බැරි වෙනව.
@ajithprasanna5440
2 жыл бұрын
@@swarnasuraweera283 කොබං ජනාදි පති...හැංගිලානෙ
@nimhariadhikari
2 жыл бұрын
😂😂 වෙයි බලන් ඉදපන් ..
@pathimipathimi4167
5 жыл бұрын
බුදුසරණයි
@chootycat2922
5 жыл бұрын
මෙයාව NARD එකට යවන්න ජා ඇළ ඒකල තියෙන්නේ මේ වැඩේට උදව් කරයි👍😌
@sampathk1212
5 жыл бұрын
බුදු අම්මෝ නර්ඩ් එකේ ඉන්නෙ පාංකඩ රාජ්‍ය සේවකයො. මම වරක් ප්‍රධාන ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවරියගෙන් ඇසුවා PCB Liquid solder flux කොහොමද හොයාගන්නෙ කියල, මගෙ පොඩි අත්හදාබැලීමකට. මෙයා මගෙන් අහනවා ඒ මොනවද කියලා. මම එයාට උගන්වන එක පැත්තක තියල ගෙදර ඇවිත් පොරවගෙන නිදාගත්ත.
@janinduchamod
3 жыл бұрын
@@sampathk1212 Aniwa ewagama research wikunanawa.
@hynaseek
5 жыл бұрын
සමහර අය මේ මනුස්සයන්ට පව් කියල තිබ්බ අන්න වැරදුන තැන මෙ මනුස්සය නෙමේ පව් අපි සහ රටේ මන්ත්‍රීවරුන් ජානාතිපති වගේ අය උන්ට පින නෑ මෙ වගේ රටට වැඩදායි මනුස්සයන්ගෙන් රටට වැඩක් කර ගන්න
@zahanizaani9710
4 жыл бұрын
සහතික ඇත්ත
@mindwithlife6059
4 жыл бұрын
Anivarenma
@amalhasaranga6981
4 жыл бұрын
🙉
@punisher5982
3 жыл бұрын
ජයවෙිවා
@warunisidangana8023
5 жыл бұрын
Jathika weerayek! Le walama tiyenawa rata gana kakkumak. My hat off salute for the great hero..
@shajidarasheed4423
4 жыл бұрын
Thumbs up to this genius👍👍👍
@judechristyleonardpererama1559
5 жыл бұрын
ලංකාවට ඔබෙන් වැඩක් නෑ උන්ට ඕනේ ඡන්ද විතරයි , අපි රට හැර ගියේත් ඔය නිසයි,
@swarnasuraweera283
2 жыл бұрын
👍🇱🇰👌
@gayankumara7821
2 жыл бұрын
එහෙම කියන්නෙ එපා බන්....
@ishantharindu3935
2 жыл бұрын
Respect you Vikum sampath. The authorities, pay attention and take actions to encourage this.
@AzeemKhan-ov5bf
2 жыл бұрын
ඔබතුමාට budusarnai
@නමෝබුද්ධාය-ස1ථ
5 жыл бұрын
ගොඩක් KZbin chanl මේ මහත්තයා ගැන දාලා තියනවා, පුළුවන් නම් ජනාධිපති මුණගැහෙන්න කටයුතු සකස් කරලා දෙන්න, චීනය පරාදයි, මෙ වගේ ගොඩක් අය ලංකාවේ ඉන්නව
@lionkumara2508
5 жыл бұрын
ජනාධිපතිතුමණි මේ ගැණ නිවැරදි පිළිතුරක් ගත යුතුයි.
@batboy4387
5 жыл бұрын
Method eka suddo ussai bola😘.adambarai mewage minissu lankawe inna ekata
@gihanweerakoon844
4 жыл бұрын
මේක නියම වැඩක්..පර සුද්දො ෆයිනස් හැදුවෙ ජල වැස්ම නැති කරන්ඩ ..මුලු ලංකාවෙම ෆයිනස් ටික කැපුවනම් හරි💪
@scoco8149
5 жыл бұрын
බුදුසරණ
@wandiya478
5 жыл бұрын
අම්බෝ අයියෙ උඹ මෙච්චරකල් කොහෙද වහංවෙලා හිටියේ.. බුදු සරණයි, පලයල්ලා Facebook කැම්පේන් මේවට දේශපාලනයට නැතුව.. අපිට කෙලවනකල් අපිම දන්නෙ නෑ මහත්තයො මේ දේශපාලනය 😂😂🔨💩💩
@Stanovan
5 жыл бұрын
ඔව්, සහෝදරයා, ඉඩ දෙන්නේ නැහැ, ඔබගේ රට තුළ සිදු වූ දේ කිරීමට රුසියාව . මොනවද ඔබ සඳහා සටන් ?
@rodz8926
2 жыл бұрын
අනාගතයේ දී ඔබට ජය නියතයි
@ajithkandy6522
5 жыл бұрын
Suba gaman. Oba sada amarniyai..
@kavindukithsara9795
5 жыл бұрын
Niyamai broo balannath kalin demma 😉 first comment ☺️
@sampath_250kumara3
4 жыл бұрын
Oya api vage parisarayata adarei saha niyama siuhele kenek suddo apita karapu vinase terum gattha kenek ratata adare kenek satutui oba gana samadeyakma sarthaka venava
@gunadasaranasinghe1511
Ай бұрын
ඇත්ත මයිහොදඇත්දැකිමක්නවනිපයුුන් 4:52 ඇතිකිරිම ජාතිකජනබලවෙිගය රජයපොරොන්දුවක රජයට දන්වන්න
@lalthilak4695
2 жыл бұрын
Mahathtayo marate loku putuwala inna gobba hatikara innakan oyata mekata awasara ganna beha hode
@shenshen6612
5 жыл бұрын
Thanks for you. Brother God bless you!
@justdoit1356
5 жыл бұрын
එකයි කියන්න තියෙන්නේ හැමෝම මේක හැමෝටම පේන්න share කරන්න
@ManjulaSarath-q5f
Ай бұрын
මේවගේ නිපැයුමක් අපරාදෙ මේවගේ මහත් තැරැන් රටට ඕනෑ අපරාදෙ දේස පාලුවන්ට පේන්නේ නැත්තේ ඇයි..
@battaputha3330
2 жыл бұрын
දැන් තමයි හොදම අවස්ථාව
@amaluduwaraarachchi3085
4 жыл бұрын
Theruwan saranai deergayusha wewa
@dmdisanayaka4543
5 жыл бұрын
අනගාරික.ධර්මපාල.තුමා...දැක්කෙ.ඔක.තමයි.....අනාගතයේ....
@shalisrilanka1539
5 жыл бұрын
කෝ මේ talk with chathura ... අපේ චතුර අයියට පුලුවන්නම් මෙයාව රටට හදුන්වල දෙන්න එයාට උදවු කරන්න අය එකතුවේවි....
@ahammedalthaf3705
4 жыл бұрын
aththatama me mahayhmays wage aya lokayatama wasthuwak. welcome sir.
@chandikarayan2347
5 жыл бұрын
Aththatama as 2kata kdulu wnwa mee hakiyaawal walata
@SiranthaSanjeewa-i2d
7 ай бұрын
denwath ape minissunta therennedda manda ,,me palakayo innden,,,,me wage minissunta thenak nethi bawa,,,mola genapa newak,❤❤❤
@METVSRILANKA
4 жыл бұрын
201k සබි කලා හොදේ 1.5k ලයික් කලා හොදේ අපේ චැනල් එකත් බලලා අපිටත් උදවු කරන්න
@AmilaNadeera
2 жыл бұрын
පරිස්සමින් අයියා Matrix කියලා එකක් ඇත්තටම තියනවා.
@lanka8899
Ай бұрын
ජනපතිතුමාගේ අවධානය යොමුවේවා..
@chamilfrenando1643
5 жыл бұрын
මෙන්න වැඩ්ඩෝ... විනාශ වෙම්න දෙන්න එපා...
@mariofdo123
4 жыл бұрын
වේලිච්ච අකෙශියා ගස් ගිනිගන්නේ පෙට්‍රල් වලටත් එහා , එකෙත් ලොකු රහසක් ඇති කියලා හිතෙනවා .
@sudhammikalaksiri1479
5 жыл бұрын
මෙ වගෙ සුපිරි මිටර් එකතුකරල, මේ ජනාධිපති ඉන්න කාලේ වැඩක් ගත්තෙ නැත්තං, ආපහු එහෙම කාලයක් එන එකක් නෑ .RND පැත්තට ආයෝජනය කළ යුතු කාලය දැන් ඇවිල්ල තියෙන්නෙ .ජනාධිපතිතුමා ගේ අවදානය වහ වහ මේ සඳහා යොමු වෙත් වා .....
@Praniya_Official
2 жыл бұрын
ඊලගට එන ජනාධිපති හරකෙක් නොවි පාර්ලිමේන්තුවේ උනුත් බූරුවො නොව්නොත් අනිව ලන්කාව ගොඩ දාන එක ලොකු දෙයක් නෙමෙ මේ වගෙ තව එවුන් ඉන්නව ලන්කාවෙ ❤️🩹
@wasanthawickramasiri5211
2 жыл бұрын
නියමයි අයියෙ ඔබ ඔහොම යං
@champasirimanne6253
5 жыл бұрын
ජනාධිපතිතුමණි, කරුණාකර ජනතාවට සවන් දෙන්න . විදේශ රටවලින් ආනයනය විතරක් නෙමෙයිනෙ. කොමිස් ගහනවනෙ. ඒ නිසානෙ දේශීය දේට තැනක් නොදෙන්නෙ. ජනාධිපතිතුමණි, අපේ කසල ප්රශ්නය ඇතුළු බොහෝ ප්‍රශ්න මේ තරුණයා විසඳාවි. සතුට හැර කිසිවක් බලාපොරොත්තු නැති බව ඔහු කියයි. විවිධ අංශ වලින් තරුණයින්ගේ පිබිදීමක් තිබේ. කෘෂිකාර්මාන්තයටත් මූලික තැනක් දෙන්න ජනාධිපතිතුමණි.
@vikumsampathdimbulgastenna1146
4 ай бұрын
මේ විඩියෝ ව සදහා ප්‍රතිචාර දැක් වූ ඔබ සියලුදෙනාට බොහෝ තුති වේවා
@tharindulakmal4971
2 жыл бұрын
සුපිරි මනුස්සයෙක් ❤️
@coolcovers6664
2 жыл бұрын
වටින අදහස්
@George-qt7tg
5 жыл бұрын
Obata.suba.anagathayak
@pathmakumarawaidyalankaraw2872
3 жыл бұрын
අනිවාර්යයෙන්ම කතාවවනම් මසුරං
@ishantharindu3935
2 жыл бұрын
ඉතින් මේ කියන විදිහට ෆයිනස් ගස් පොළවට පරිසරයට අහිතකරයි වගේම ඒවගෙන් ඉන්ධන නිපදවන්න හැකියාවකුත් තියනව නම්.. ඇයි තාමත් අපි ඒක නොකර ඉන්නෙ
@wijithakumara8577
5 жыл бұрын
මෙවැනි අයට රජයක් විදිහට දැන්නම් නව ජනාධිපති තුමා උදව් කරාවි කියලා මම හිතනවා
@sahaninimesha9895
2 жыл бұрын
😂
@gayankumara7821
2 жыл бұрын
ජනාධිපතිතුමා ට කියන්න අනිවාර්යයෙන් විසදුමක් හම්බ වෙයි....
@chootycat2922
5 жыл бұрын
පව් නේ 🥺😭🙁 ගෝටා ඔයා කොහේද😐😐
@lashifernando9544
5 жыл бұрын
Eya paw na.api paw me wage molayak thyan prashna walin therapenawa
@abeyruwanhunuwala5562
5 жыл бұрын
Gotabaya mahaththya me video eka dakithwaaaaa
@chamilamoramudali7912
5 жыл бұрын
Obathuma me ratarta watinne Nahe. Ekai kalakanni paalakayanta oba wage watina sampath no penenne. Eka rate awasanawa.
@thakshiladesilva6763
5 жыл бұрын
Finess gas tikata kelinnay suujanama. Gota suport karay machan
@janithherath8409
5 жыл бұрын
Respect❤
@ruchiraruwan476
2 жыл бұрын
පයිනස් ගසා ආක්රණශීලී ශාකයක්... මම forests විභාගයට මම ලිවා.. එදා .. ආක්රණශීලී ශාකයක් නෙමේ... අද.. එහෙමලු.. පයිනස් ආවේ දේශපාලන තීන්දු තීරණ මත.. වතුර බාලා ඉද්දී නැති වෙන්නේ...
@ajithchandana4957
3 жыл бұрын
ඇයි පලකයින්ට නැත්නම් යම් රටට යමක් කරන්න ඔන කිය හිතෙන අයට මෙයවගේ අය පෙන්නේ නැතිද
@Sadhana-ni1jm
3 күн бұрын
Wikum ta AKD wat atha dunnot hodai. Aparade e mole. wadak ganna, kenek Dan wat enawa nam watino.
@Rich_ff999
2 жыл бұрын
අලුත් දෙවල් කීයක් හෙවුවද මෙයා ❤️ඔයා වෙන රටක හිටියනම් හොදටම දියුනු වෙලා
@SLChabiya
5 жыл бұрын
Super
@sanjanasupun3669
4 жыл бұрын
Rasadiya hadaganne puluvanda
@zahanizaani9710
4 жыл бұрын
එල
@gayankumara7821
2 жыл бұрын
ජනාධිපතිවරයා දකිවා
@RajithaAbeysinghe
5 жыл бұрын
mewata thenak dunnoth ape rata diyunu wei .nethnam thawa kaalekata mehema thamai
@tattoo3334
2 жыл бұрын
රසදිය engine aka වගේ da😂
@thisaraliyanage7819
5 жыл бұрын
jayawewa
@nuwanchamara7253
5 жыл бұрын
වේලීමකට ලක් කරනවා, ඒ කියන්නෙ රත් කරනව නෙමේනෙ.. සුබාවික උශ්නත්වෙදි වාශ්ප වෙන දෙයක් කූල් කරල දියරයක් කලා කියමුකො. ඉතින් ඒ කූල් එක නැති උන ගමන් ආයෙ වාෂ්ප වෙන්න එපැයි...
@sgteknix3668
2 жыл бұрын
ඉතිං දැං හැදුවනං ගාන වැඩියෙන් දෙන්න පුලුවං නේ අයිශේ , 🤔🤔🤔🤔🤔🤔🤔 පෝලිමේ ඉන්න ඕනිත් නෑ
@saffanfarook1038
2 жыл бұрын
Mulu Ratama Fines gasvalin puravanna vaeiy, Fainas valin nipadavanae turpentine Aekatath Aae gaha kapanna ona, Boruvan piricthca Ratak, Like n Share, ganna karana Aluth Upakrama.
@induindu1648
5 жыл бұрын
අනිවාර්යයෙන් ගෝඩාබය ජනාධිපති තුමා. ඔබට. පිහිට වෙනවා
@dananjayakarunarathna6558
4 жыл бұрын
Balagena hitapan
@vikumthiwanka6061
2 жыл бұрын
දැන් අපිට පිහිට වෙලා තියෙන්නේ
@thakshiladesilva6763
5 жыл бұрын
Pines gahak kapaddi thawa piness gahak hitahan. Ethi tharam jalaya thiyena nisaa thamy nuwara eliyema oya gass hedenne. Colombo wala pines neene bro
@thakshiladesilva6763
5 жыл бұрын
Nuwara eliye wathura hindena tharam piness gass wala balapeenak ne.
@nuwansandaruwan4334
5 жыл бұрын
Me wage rattaran watin minissu gotabay sir lankara ganna one, obta dirgaau labewa
@lakminaudarasenavirathna2750
3 жыл бұрын
Mokda kiynne kollane...api okkoma eka team ekk hdamuda.api kttwahan innkal me wge dewal udata enne na.dnnan hodtma athi me rata knwa bln hitiya
@PasinduHettiarachchi
5 жыл бұрын
Me aiya helicopter akakuth hadala thiyenawa.me aiyawa issarahata genna.me channel aka daapu me video aka daapu aiya.meyata udawu karanna aiye.ratak watina manussayek
@samaragunawardana105
6 ай бұрын
දුක හිතෙනව මේ katha අහන කෝට...
@hirunigunathilaka901
5 жыл бұрын
Ane me wage minissu ratata Sampathak...Ratata adare krna ugathek..
@dilmalchathuranga7870
5 жыл бұрын
❤️👌
@krishandimuthuranasinghe9324
4 жыл бұрын
මේවා අනිවාරෙන් ජනාධිපතිට දැනුම් දෙන්ඩ ඔනේ
@thakshiladesilva6763
5 жыл бұрын
Petral hadanawanam eka develop karanna. Koss hitawanna epa. Ethakota oyalage aramuna gena janathaawata therenawa. Aramuna janathaawata koss keweemawath petrol sedeemawath newey. Pines gass tikata keleemay.
@namaknh
3 жыл бұрын
මන් නම් හිතන්නේ ඕක කරන්න බැරි වෙයි ඔහොම කලොත් රට කාන්තාරයක් වගේ වෙයි මොකද හිටවපු ගමන් ගහ ලොකු වෙන්නේ නැහැ නේ
@nalinprabath9479
2 жыл бұрын
😍❤🔥
@TechTrails8715
4 жыл бұрын
hariyata hari
@chamarisanjeewani7107
5 жыл бұрын
Thadi horek.den inne hire... borunam hoyala balanna..
@WatapitaVlog
5 жыл бұрын
kawda
@debunklk6411
5 жыл бұрын
@@WatapitaVlog මේ පුද්ගලයා කරන්නෙ බොරුවාක්, කරන්න බැරි මැශින් හදලා ඒවට රජයෙන් එහෙම නැත්නම් රාජ්‍ය ආයතන වලින් උදවු ලැබෙන්නෙ නැහැ කියලා මිනිස්සු මුලා කරන ප්රෝඩාවඩක්, මේ වගේ එකක් ලංකාවෙ උනු පලවෙනි වතාව නෙමයි, අර වතුරෙන් දුවපු වාහන, පොලිතින් වලින් දුවපු වාහන, ගෙදර වතුර ටැංකියෙන් ගෙදරටම ලයිට් ගනිපු අය වගේම මේකත් බොරුවක් සහ වංචාවක්, KZbin ad වලින් සල්ලි හොයන අය තමයි මේව මේ ප්‍රෝමෝට් කරලා මිනිස්සුන්ගෙ සල්ලි මේ වගේ බොරුකාරයොන්ට අරන් දෙන්න හදන්නෙ. අපි මේ කියන දේවල් බොරු කියලා විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරා අපි මේ කියන දේවල් බොරු කියලා විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරා අපි මේ කියන දේවල් බොරු කියලා විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරා @
@lalithsubasinha88
5 жыл бұрын
සාමානය මිනිසා මේ වගේ දේවල් නගා සිටුව්මට අරගල කල යුතුය එය ඔවුන්ගේ අයිතියකි .මොවැනි නිපැයුම් නගා සිටුව්මෙන් සාමානය මිනිසා කන රොඩු පුමානය අඩු වේ
24:26
රාවණාගේ දඬුමොනරයට රසදියෙන් නැවත පණ දෙන අරුම පුදුම අපේ එකෙක් 🔥😱
ASHAN online
Рет қаралды 139 М.
24:56
රසදියෙන් විදුලිය; මුළාව සහ විනාශය | රසදිය යොදාගෙන විදුලිය නිපදවීම සම්බන්ධව විද්‍යාත්මක විග්‍රහයක්
Madujith Sagara
Рет қаралды 23 М.
00:31
Ice Cream or Surprise Trip Around the World?
Hungry FAM
Рет қаралды 22 МЛН
00:16
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
Masomka
Рет қаралды 3,5 МЛН
00:24
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
Construction Site
Рет қаралды 30 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 4,8 МЛН
37:40
කිලෝ එකක් කෝටි 3යි - කුරුනෑගලින් සොයාගත් පාවෙන කළු කුඩු වර්ගය - RAGEDARA MINES
Nilame
Рет қаралды 334 М.
17:23
හදපු හෙලිකොප්ටරය කුඹුරේ දිරනවා - ලක්ෂ 37ක් දීලා හදපු කසල යන්ත්‍ර රුපියල් 40ට යකඩ වලට වික්කා
Nilame
Рет қаралды 294 М.
21:26
ජනපති ඉදිරියේ ගිනිතියන්න කොළඹට ගේන කෝටි ගානක යෝධ වාහනේ | Vikum Sampath Last Decision
Nilame
Рет қаралды 310 М.
7:34
රාවණාගේ දඬුමොණරයට නැවත පන දුන් තරුණයා | Sri Lankan Helicopter |
Watapita
Рет қаралды 155 М.
7:04
Young Entrepreneurs and New Innovations in Sri Lanka | ලොව ජයගන්නා අපේ හපන්නු - Part 02
eLearningLK
Рет қаралды 27 М.
18:33
රට වෙනුවෙන් නව නිපැයුම් කර හිරබත් කෑ විශ්‍රාමික රනවිරුවා හෙළිකරන කතාව | talk with heshitha
Talk with Heshitha
Рет қаралды 387 М.
11:36
මිලියන ගණන් ආදායම් උපයන පොල් නිෂ්පාදන
Lokaya Denagamu
Рет қаралды 44 М.
18:45
පරණ ප්ලාස්ටික්, පොලිතින් වලින් බොර තෙල් හදල පෙට්‍රල් ඩීසල් හදපු වැඩ්ඩා - Petrol From Waste Plastic
Nilame
Рет қаралды 337 М.
16:36
78-90 ජේආර් ප්‍රේමදාස භීෂණය | Tilvin Silva | 2024.04.05
JVP Srilanka
Рет қаралды 177 М.
38:29
ශ්‍රී පාදයේ ඝාණ්ඨාරයයි, දොලොස්මහ පහනයි පරලොව ගිය හැටි (the bell of Sri Pada, the twelve lamps )
YOUTH PILOT
Рет қаралды 219 М.
00:31
Ice Cream or Surprise Trip Around the World?
Hungry FAM
Рет қаралды 22 МЛН