Viyali | වියළි | Episode 16- (2024-07-06) | Rupavahini TeleDrama

  Рет қаралды 147,619

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

7 күн бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Message on Us : m.me/srilankarupavahini
Official Website : www.rupavahini.lk/channel1
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 445
@DevMadushan
@DevMadushan 5 күн бұрын
සතියේ දින 7ම තියන්න කැමති කට්ටීය කෝ
@priyanganiperera9508
@priyanganiperera9508 5 күн бұрын
එකම කෑම මේසේ දවස් හතම පෙන්නන නාට්‍ය වගේ නෙවෙයි. මේ වගේ නිර්මාණය ක්‌ කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. දඩුබස්නාමානය, අඹ යහළුවෝ අපි සතියක් ආසාවෙන් බලන් ඉන්නවා. ඒ ඉවසීම තියෙන්න ඕනේ රස වින්දනය ට...
@bhbh-wv2ht
@bhbh-wv2ht 5 күн бұрын
මමත් 🇧🇭🇧🇭🇧🇭🇧🇭
@EGL-cj3ef
@EGL-cj3ef 5 күн бұрын
Mehema hondaa
@MooorzanSrilanka
@MooorzanSrilanka 5 күн бұрын
කැමැති උනාට දන්නැනේ darling
@Tharukalaksh
@Tharukalaksh 5 күн бұрын
එහෙම දාන්න තරම් ලොකු කතාවක් නෙමෙයි මේක කොටස් 50 ක්වත් තියේද දන්නෙ නෑ එහෙම දැම්මොත් එක මාසෙන් කතාව ඉවරයි
@ImeshaDissanayake
@ImeshaDissanayake 5 күн бұрын
කලු මහත්තයයි මෑණියොයි යාලු වෙයි කියලා හිතන අය කෝ 😁☺
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 5 күн бұрын
මැනියන්ට කියලා කලුගෙ තාත්තා ගෙහිත වෙනස් කර ගන්න පුලුවන් නී😢
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 5 күн бұрын
ඔව් ඔව් ඒක තමා වෙන්නේ
@user-uz8ty2tn8k
@user-uz8ty2tn8k 5 күн бұрын
Kaluge charithaya pattai
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 5 күн бұрын
මෑණියො කිරි නෝනෙ සනීප කරයි.
@samanparakrama786
@samanparakrama786 5 күн бұрын
🙋‍♂️
@Manju-696
@Manju-696 5 күн бұрын
මේ ඩ්‍රාමා එක බලන උන් ලයික් එකක්වත් දාපල්ලා.මොකද මේ වගේ අතිවිශිෂට නිර්මාණ වලට වෙඅ හම්බෙන දෙයක් නෑ.සම්මාන හම්බෙන්නෙ ගොබ්බ ඩ්‍රාමා වලට මිසක් මේවලට එවෙ
@sumedhakandanearachchie611
@sumedhakandanearachchie611 5 күн бұрын
සහතික ඇත්ත
@sijiwajayamaha8365
@sijiwajayamaha8365 5 күн бұрын
Oya kiyapu nisa demma
@indirawitanage4244
@indirawitanage4244 4 күн бұрын
හරි බං ✔
@luckysenanayake1431
@luckysenanayake1431 3 күн бұрын
Manju, Oya Hari👍♥️🇭🇲
@AshanKumarasingha
@AshanKumarasingha 5 күн бұрын
මේකප් තට්ටු පිටින් නාගෙන රගපාන කසිකබල් සීනී බෝල ටෙලි වලට වඩා මේ ඩ්‍රාමා එක නම් කියන්න වචන නෑ❤❤❤තෝරගෙන ඉන්න නලු පිරිස කතාවටම සෙට් වෙන ඇව්දින කලාගාර ටිකක්.මේ වගේ තව නිර්මාණ බිහිවේවා..පුදුමේ කියන්නේ මිනිස්සු මේ නිර්මාණ බලන්නේ නැති එකයි. රසාස්වාදය කියන්නේ මොකක්ද කියලවත් දන්නැති උන් තමයි කසිකබල් ඩ්‍රාමා trending 1 එකට ගන්න හදන්නේ❤❤❤❤❤❤❤
@user-ys2vn2nx4n
@user-ys2vn2nx4n 5 күн бұрын
Akanam ඇත්ත
@idias1100
@idias1100 5 күн бұрын
@@AshanKumarasingha 100% agree. promotion karala karala , negative marketing walin wage dewal walin trending kara gannawa. Ane manda lankawa nan
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 5 күн бұрын
හෙලුවෙන් දුවන නිලියො මේක් අප් දාගෙන මටනම් බලන්න හිතෙන්නෙ නෑ. මේ කතාව බලන්න ආසයි.
@sampathsuranga4691
@sampathsuranga4691 5 күн бұрын
දැන් සමාජෙ ඉන්න ගොඩක් තරුණ අය මොලේ මැරිච්ච හීන ලෝකවල ජීවත් වෙන සෝම්බි ගනයෙ අය. ඒ අයට ඩ්‍රාමා එකක රසාස්වාදය දැනෙන්න තරම් මානසිකත්වයක් නැහැ. ඒකයි මේවගේ නාට්‍ය ට්‍රෙන්ඩින් වෙන්නෙ නැත්තේ.
@renukakumari2492
@renukakumari2492 5 күн бұрын
ලස්සනයි
@shiranikumari9871
@shiranikumari9871 5 күн бұрын
කලුගේ රගපෑම නම් විශිෂ්ඨයි❤
@shanthisilva2819
@shanthisilva2819 5 күн бұрын
විදෙස් රටක ඉදන්.මෙවැනි අපූරු කථා දකින්න ලැබීමත් සතුටක්.සතියේ දවස් පහේම යනව නම් අපිට හුඟක් වටිනවා
@manimendrachanarasiri5035
@manimendrachanarasiri5035 5 күн бұрын
අනිවාර්යයෙන්ම ..ලස්සනම කතාවක් .
@user-hi8pr6ee4k
@user-hi8pr6ee4k 4 күн бұрын
❤මැනීක
@rasikarasika3317
@rasikarasika3317 3 күн бұрын
Aniwaren ❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 5 күн бұрын
අනේ කළු පව් හරිම පව්. අර කැලේ ඉන්න ගෑනු කෙනා.කළුට කැමති උනොත් හොඳයි ❤️
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 5 күн бұрын
❤❤
@Sarath-fp1ll
@Sarath-fp1ll 5 күн бұрын
❤❤❤❤❤❤😢😢😢
@KFC9696
@KFC9696 5 күн бұрын
පේන හැටියට ඒවගේ😂❤
@tushariperera7650
@tushariperera7650 5 күн бұрын
Ekane hoda actress kenek aran tienne
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 5 күн бұрын
ඒක එහෙම වෙනව. අලිය කෑගහන සද්දෙට ආව නිසා ආදරේ හිතුන වගෙ.
@user-db5ty2pc8n
@user-db5ty2pc8n 5 күн бұрын
මම හරිම ආසයි මේ වගේ ගැමි කතා බලන්න, හරිම ලස්සනයි ❤️
@CharuniWijesuriya
@CharuniWijesuriya 5 күн бұрын
mamath ehemai😊😊😊😊
@lalithjayawardhana9107
@lalithjayawardhana9107 5 күн бұрын
බලන බලන කොටසක් පාසා හරිම ආසාවකින් බලන එකම එක ටෙලිනාට්‍ය ය.
@shane8431
@shane8431 3 күн бұрын
Very nice drama
@IreshaUdayangani-rb1xn
@IreshaUdayangani-rb1xn 5 күн бұрын
හරිම ආසාවෙන් බලන් ඉන්නේ
@malipriyangika6216
@malipriyangika6216 5 күн бұрын
තේමා ගීතය කොච්චර ඇහැව්වත් ඇති වෙන්නේ නෑ. කතාවත් එහෙමයි ❤❤
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 5 күн бұрын
මොන එහෙකට මහරෑ කැලේ ඇවිදිනවද ? ඔහෙට අලියගෙන් කරදරයක් වෙයි කියල හිතල ආවෙ. සෙනෙහසේ චායාව හිත හොලවන හැටි. හරි ලස්සනයි ඒක. ජිවිතය පුරා මතක තියෙන දෙබසක් සහ රූප රාමුවක් මට නමි.
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 4 күн бұрын
ඇත්තටම ඔව්❤❤
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 4 күн бұрын
ඒ උනාට මෙහෙම බලන් ඉන්න එකත් හොද නේද ..
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 күн бұрын
❤❤❤
@harshadilushan3086
@harshadilushan3086 Күн бұрын
Ganu pathana senehase arambaya ❤️❤️❤️❤️❤️
@gayannagahawatta7534
@gayannagahawatta7534 5 күн бұрын
මේ වගේ ගැමි දුශ්කර ජීවිත කතා වලට ආස ප්‍රේක්ෂකයන් වෙනුවෙන් බිහිවන මේවනි නිර්මාණයන්ට එක්න්ම රෙස්පා ඒ වගේ ප්‍රේක්ෂකයන්ට මේක පට්ට සාධාරණයක් ඉශ්ට කරලා❤❤
@Nilusano
@Nilusano 5 күн бұрын
කොටස් 15 ඒක දිගටම බලලා අද තමා කතාව ට සෙට් උනේ හරිම ආසවෙන් බලන්නේ පොලවේ පය ගහල ජිවත් වෙන ජීවිත මේ කතාවේ තියෙන්නේ හරිම. ලස්සනයි 💕💕
@LakshmanBandara-z3y
@LakshmanBandara-z3y 5 күн бұрын
Man wage.math ahemai.
@roshanrajamuni5087
@roshanrajamuni5087 5 күн бұрын
Math ehemai❤
@samantharanaweera2207
@samantharanaweera2207 5 күн бұрын
මාත්
@manojarajapaksha7245
@manojarajapaksha7245 5 күн бұрын
Ane mamath ada baluwe
@sameerasandaruwan7494
@sameerasandaruwan7494 5 күн бұрын
Math ehamai
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r 5 күн бұрын
අමු රහට තියෙන පට්ටම කතාවක් තමා මේක..
@thishu4260
@thishu4260 5 күн бұрын
කොටස් 15ම අද බැලුවා ❤ හරිම ලස්සනයි කතාව .
@nadeesilva2561
@nadeesilva2561 4 күн бұрын
හරිම සතුටුයි කලාලෝකෙට මෑතක ඉදලා කලාව හදාරපු දක්ෂයො ටිකක් බැහැල ඉන්නවා...සුපිරියට වැඩේ දෙනවා රසිකයෝ පත්තු වෙලා යන්න....ඇත්තටම වෙන්න ඕනත් ඒකමයි ❤️❤️❤️❤️
@damayanthiperera8178
@damayanthiperera8178 5 күн бұрын
හරිම ලස්සනයි ..පුයර බබ්බු නැති ⁣බාගෙට ඇඟ ඇරගත්තු ගැහැණු .නැති..යථාර්ථය..
@menakasanjeewani152
@menakasanjeewani152 4 күн бұрын
තේමා ගීතය 😢😢😢 මටම ලිව්වා වගේ. ඇහෙන වාරයක් පාසා මගේ පපුව රිදෙනවා. ඒත් අහන එක නතර කරන් නෑ. 🎉
@Nilusano
@Nilusano 5 күн бұрын
ම්ම් නම් හිතන්නේ කළුවත් නිළමේ ගේ දරුවෙක් කියලා 🙄
@IsurangaSubasinghe
@IsurangaSubasinghe 5 күн бұрын
එහෙම තමයි
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 5 күн бұрын
Nilamege thamai ..mokek hari nilameta dipu lanuwak jivithema kaka duk vidimawa
@MooorzanSrilanka
@MooorzanSrilanka 5 күн бұрын
නිළමේගේ තමයි අනේ උඩ පැන්නට
@MooorzanSrilanka
@MooorzanSrilanka 5 күн бұрын
කලුට තමයි දුක හිතෙන්නේ
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 5 күн бұрын
එහෙම තමයි. නිලමෙට පිස්සුව. කලුඕ තමයි දුක් විදින්නෙ.
@nilanianuradha6585
@nilanianuradha6585 4 күн бұрын
අම්මෝහ් ... මෙන්න කලා රස.. ❤❤❤
@ImeshaDissanayake
@ImeshaDissanayake 5 күн бұрын
මේ අය රගපාන්න දන්නේ නෑ .... ඒකේ ජීවත් වෙනවා...
@NymphyaStelata
@NymphyaStelata 5 күн бұрын
Eka nam aththa
@sewwandiks880
@sewwandiks880 5 күн бұрын
ඔයාල ඉතිං ආසාවෙන් බලයි හෙලුව පෙන්නගෙන මේකප් නාගෙන රගන එවුන්ගෙ නාට්‍යය නම්.😂
@darshanatharindu6797
@darshanatharindu6797 5 күн бұрын
ශිශෙල්ස් දුපතෙ තනිය මකන මගේ ආදරණීය කතාව,අපෙ කම පෙන්වා දුන් ලස්සනම ලස්සන කතාන්දරය
@ErandiRupasinghe-oq5uu
@ErandiRupasinghe-oq5uu 5 күн бұрын
බලන් හිට්යේ මෙිික you tube එකට දානකමිි❤
@idias1100
@idias1100 5 күн бұрын
මේ drama එකට සම්මාන නැති වුනොත් නම් වැඩක් කෑ. සම්මානයට පාත්‍ර විය යුතුම drama එකක්.
@GostN5
@GostN5 3 күн бұрын
බැලළියකට උනත් බනින්න ඕන තමන් අතේ දොසක් නැත්තම්.......මාරම වටිනා අදහසක්...
@hk17601
@hk17601 5 күн бұрын
එ ගමෙ කෙනෙක් වගෙ හිතෙනවා දැන්නම් 💝🙂
@KalpanaHerath-gk6gw
@KalpanaHerath-gk6gw 5 күн бұрын
කාලෙකින් බලන හොද කතාවක්
@nuwanchamara7750
@nuwanchamara7750 5 күн бұрын
දැනට TV එකේ යන හොදම කතාව.නියමයි
@user-ns6pe7op7p
@user-ns6pe7op7p 5 күн бұрын
අද තමා මුලින්ම කොටස් 15 beluwa ලස්සනයි ❤
@user-gs1nt4le6x
@user-gs1nt4le6x 5 күн бұрын
රටින් පිට ඉන්න අපට මේ කතාව පුදුම සහනයක් ❤ සතියෙ හැම දාම මෙය විකාෂනය කරන්න ❤
@kanthiwijesinghe7448
@kanthiwijesinghe7448 3 күн бұрын
තේමා ගිතය වගේම කතාව හරිම ලස්සනයි. ශිල්පින් සැමදෙනාගේම රගපැම හරිම ලස්සනයි. ❤❤
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 5 күн бұрын
කළු මහත්තය කළුවරේ කතා කර කර ඉන්නව දැක්ක නමි ඇති. ඒ බඩෙි ඉන්න ලමය කළු මහත්තයගෙ කියයි. ඒ තරමි නොදියුණු සමාජයක් මෙික.
@bhagyalakmali3568
@bhagyalakmali3568 5 күн бұрын
හරිම අාසයි මෙ කතාවට
@sumedhakandanearachchie611
@sumedhakandanearachchie611 5 күн бұрын
ලස්සනම කම්මෙන්ට් දැකපු නාට්‍යක් මේක ❤❤
@ddhammi7349
@ddhammi7349 5 күн бұрын
ඇත්තටම ජීවිතය ජීවත් කරන්නේ මේ ජීවිතයි
@kumudupriya8017
@kumudupriya8017 5 күн бұрын
මේ කතාව බලද්දී සම වැදිලා වගෙ බලන්නේ.....
@aabidhmirza8859
@aabidhmirza8859 4 күн бұрын
මේ වගේ නිර්මාණ තව හැදෙන්න ඔනේ.❤❤❤❤❤❤❤❤❤❤ කලුගේ හිත හොඳයි.ආදරේ නොලැබුණ නිසාම අනුන් ගැන හිතනවා...
@Lakmal95
@Lakmal95 5 күн бұрын
Kathawa godak lassanai හදවතට දැනෙන නිර්මාණයක් ❤
@shanthawijee
@shanthawijee 5 күн бұрын
මෙහි රඟපාන හැම කෙනෙක්ම චරිතයක් නෙවෙයි ඒ චරිතය තුළ ජීවත් වෙන අය නමුත් අද සමාජය තුළ මේ වගේ මිනිහෙක් හිටියොත් උඹලගේ අදහස් මොනවද මේ වගේ මිනිස්සු අනන්ත අප්‍රමාණ ඉන්නවා
@MaduLahiru-j8z
@MaduLahiru-j8z 5 күн бұрын
මේ කතාව හරිම ඉක්මනට ඉවර වෙනවනේ ලස්සන නිසාද කොහේද
@sriyanipushpakumari7362
@sriyanipushpakumari7362 5 күн бұрын
ඇත්තමයි වෙලාව යනවා තේරෙන්නෑ
@induwaradilankasenarath7171
@induwaradilankasenarath7171 5 күн бұрын
මේ කතාව මං පොතකින් කියවලා තියනවා මේ විදිහටම,පොතේ නම මතක නෑ😢
@sarathbotheju7661
@sarathbotheju7661 5 күн бұрын
ශාන්ති දිසානායක මහත්මියගේ "දඩ මංකඩ "නවකතාව......
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 5 күн бұрын
කාලෙකින් සුපිරි කතාවක් බලන්නේ පැයක් දෙන්න බැරිද
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 5 күн бұрын
පැයක් දෙයි බලන් ඉන්න. බාගයක්ම දාන්නෙ වෙ ඒව.
@user-xtra
@user-xtra 5 күн бұрын
සම්මාන පිට සම්මාන ලැබිය යුතු නිර්මාණ ❤
@NadeeshaHadaragama
@NadeeshaHadaragama 5 күн бұрын
හරිම ලස්සන කතාවක්..හැමදාම තියෙනවනම් ගොඩාක් ආසයි
@nallaperumarupa5962
@nallaperumarupa5962 5 күн бұрын
ඉන්න අපිට බලනකොට හරිම ලස්සන වැඩක් නාට්‍යයක්
@spsp4498
@spsp4498 3 күн бұрын
ඇත්තටම ලස්සනයි කතාව ආසාවෙන් බලනවා
@nadeesilva2561
@nadeesilva2561 4 күн бұрын
මාරම ආසාවෙන් weekend වෙනකම් ඉන්නේ මේක බලන්නනම...job එක්ක මාර stress එකේ ඉන්නේ...මේකෙ දර්ශන තල,රූපරාමු කියාගන්න බැරි විදියෙ සැනසීමක් ගේනවා ❤රූපවාහිනි
@SugathPrasanna-j6i
@SugathPrasanna-j6i 5 күн бұрын
මටත් මෙි දේම වුනේ ....පටිට දුකක් දැනෙනවා 😭😭😭😭😭😭😭😭😭😭
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 5 күн бұрын
😢😢😢
@sathishirunitv2817
@sathishirunitv2817 3 күн бұрын
ජිවිතය කියන්නේ මෙින්න මෙිවාගේ නිර්මාන 🎉❤❤❤❤🎉
@metusinhga9481
@metusinhga9481 5 күн бұрын
අනේ අපිට සින්දුව එපා ...එ විනඩි කිපයෙත් කතව දෙන්න ❤
@DewmiPrashansa-ib5bm
@DewmiPrashansa-ib5bm 4 күн бұрын
කලු මහත්තයාගේ soulmate අක්කා ❤
@ArroW_SoN
@ArroW_SoN 4 күн бұрын
සුපිරියක් ❤
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 5 күн бұрын
මේ කතාවට නිළමෙගෙ පවුලයි කලුවයි කැලේ ඉන්න කෙල්ලයි හිටියත් හොදටම ඇති.කතාව ලස්සනයි 💐😊
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 3 күн бұрын
දැන් තියෙන ටෙලිනාට්‍යය ඔක්කොම නගරබද පරිසරය සමග රෑ ගත කරපුව,ඒත් මේ ටෙලිනාට්‍යය ගම්බද පරිසරයක රෑ ගතකල නිසා ඒ වෙනස අපි හැමෝගෙම හිත් මේ නාට්‍යට වැඩි නැබුරැතාවයක් ඇති කලා කියල මට හිතුනා.ඒවගේමයි මේකෙ නලුනිලියන්ගේ රගපෑම් හරිම තාත්විකයි,දෙබස් ඒකටම ගැලපෙනවා ,හැම අතින්ම සාර්ථක වූ නාට්‍යක් .
@user-ji4vi7lb4y
@user-ji4vi7lb4y 4 күн бұрын
මෙිවගේ ගමෙි ටෙලිනාටිටය වැඩි වැඩියෙන් නිශ්පාදනය කරන්න 💪 ශක්තිය ලැබෙිවා. අධ්‍යක්ෂක තුමාට ගොඩක් පින්. බුදු සරනයි .
@chaminijayathilaka2633
@chaminijayathilaka2633 5 күн бұрын
අදත් ලස්සනයි කතාව ❤❤
@mjayakantha3988
@mjayakantha3988 5 күн бұрын
Kotasa okkoma balapu akama ටෙලිනාට්‍ය meka..සුපිරි
@PriyaDarshi-o4n
@PriyaDarshi-o4n 4 күн бұрын
ගොඩක් ලස්සන කතාවක්.
@sahandilantha1227
@sahandilantha1227 5 күн бұрын
කාලෙකින් බලන ලස්සන නිර්මාණයක්
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 4 күн бұрын
හරිම ලස්සන කතාවක් කලුසුපිරිම චරිතයක්❤❤❤❤❤
@user-lv9wk7ni1u
@user-lv9wk7ni1u 5 күн бұрын
මැනියෝ දස්සයි ඒයා දන්නවා අලි මන්තර
@sagarasamarawickrama2898
@sagarasamarawickrama2898 5 күн бұрын
Heenage Acting Maru!
@nadeesilva2561
@nadeesilva2561 4 күн бұрын
තරින්දි වුනත් මේකප් දාලට වඩා මේ විදියට(මේකත් මේකප් එකක් තමයි)නැචුරල් look එකට හරිම ලස්සනයි ❤️❤️❤️
@u.g....9819
@u.g....9819 5 күн бұрын
කලු.අදරේයි ❤
@kanthiambawatta6123
@kanthiambawatta6123 5 күн бұрын
Harima Lassanai Ragapewath Harima Dakshai Lassanai Godak ❤❤❤
@anulankacool5756
@anulankacool5756 4 күн бұрын
හරිම ලස්සනයි
@anomayapa8517
@anomayapa8517 2 күн бұрын
මහ පොලවේ පය ගහලා ස්භාදහම සමගජිවිත ජීවත් කරන්න දගලන සැබෑ මිනිස්සු අපිත් ඒ කතාව තුල මොහොතකට හරි ජිවත්වන එක වටිනවා හරිම රසවත් ටෙලි නට්‍යයක් ඒ ඒ චරිත පුදුමාකාරවිදියට සිත් බැදගන්නවා👍❤️
@sashikamadhuwanthi4143
@sashikamadhuwanthi4143 5 күн бұрын
ජීවිතේ යතාර්ථය.😊 හැම දෙබසකම හිතන්න දෙයක් ඉතුරු කරලා
@charnipriyangika9028
@charnipriyangika9028 5 күн бұрын
කාලේකින් ඇස්වැසිල්ලක් ස්තුතී ජාතික රුපවාහිණියට❤
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 5 күн бұрын
කලු නම්.කියලා වැඩක් නෑ... වෙනම icon එකක්... අපෙ අප්පේ එහෙම රංගනයක්.... ජයවේවා කලූ....
@roshanmadushanka9318
@roshanmadushanka9318 5 күн бұрын
සිංදුවට ෆට්ටම ආසයි ❤
@asekaperera.9377
@asekaperera.9377 5 күн бұрын
ගොඩක් අය ගමේ ජීවිත හොදයි,ලස්සනයි ,සරලයි, අව්‍යාජයි කිව්වට ගමේ ඉන්න මිනිස්සු විතරයි දන්නෙ ඒ ජීවිතේ මොනතරම් අමාරු,දුෂ්කර එකක්ද කියලා .ඒ අතර ව්‍යාජ මිනිස් රගපෑම් මේ ඔක්කොම අපූර්ව ට වියළි තුළින් සමාජයට දෙන පණිවිඩයක් ❤වියළි
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 4 күн бұрын
වහින්න ..වහින්න..ආදරයේ...වැස්ස...මේ අපේ කතාවක් ❤❤❤
@rmpremarathne-gf7tr
@rmpremarathne-gf7tr 5 күн бұрын
Mama Asama kathawak harima lassani
@janakahemasri1314
@janakahemasri1314 5 күн бұрын
මට දැනෙන කතාවක් අවුරැදු ගානකින් ආදරය පිරිලා අඩුවක් නැතුව
@lalithapadmini2507
@lalithapadmini2507 5 күн бұрын
කළුගේ පියා මොහු ම විය හැකියි. නමුත් කළුගේ පියා කවුරුන් ද යන්න තාමත් නොපවසා,පීඩා විඳින කළුගේ මවගේ නිහඬ බව..?
@areenalonz239
@areenalonz239 5 күн бұрын
අපි හැමෝම. කැමති. යි. හැමදාම. දෙන්න
@CharikaUdeni
@CharikaUdeni 5 күн бұрын
Me drama eka yanakam iwasillak na. Kaluge loku asdeka lassanai
@malithrangana7210
@malithrangana7210 5 күн бұрын
kathavak nemee paharak❤
@pp-qk3tg
@pp-qk3tg 5 күн бұрын
Supirima kathawak❤❤
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 5 күн бұрын
ඊර්ෂ්‍යාව ,ආදරය .රාගය.ජීවිතය ❤
@gangamadushani7833
@gangamadushani7833 5 күн бұрын
ලස්සන කතාවක් ❤🥰
@ruwankumara3218
@ruwankumara3218 4 күн бұрын
විශිෂ්ට ටෙලිනාට්‍යක් .ආසාවෙන් බලනවා.
@DimuthuS-
@DimuthuS- 5 күн бұрын
පුරුෂාදිපත්‍යය හොදටම පේනවා
@SadaruDilshan-sadu
@SadaruDilshan-sadu 5 күн бұрын
පුලා කියන දේ ලස්සනට අහන් ඉන්නවා ❤❤❤❤❤
@Anuwa543
@Anuwa543 5 күн бұрын
Waiting..
@anushadilrukshi580
@anushadilrukshi580 2 күн бұрын
හරිම ලස්සන කතාවක්
@arandiskumuduni9119
@arandiskumuduni9119 5 күн бұрын
Sammana rasak hambawenna ona charitha tiyenawa marama lassanai
@samansenavirathna5814
@samansenavirathna5814 5 күн бұрын
Thanks rupavahini ❤❤❤saudi saman
@user-jy9id9eb1c
@user-jy9id9eb1c 5 күн бұрын
ලස්සනයි
@RohiniDisanayaka-k7z
@RohiniDisanayaka-k7z 5 күн бұрын
Kotas phalawama beluwa harima lassan kathawak❤
@roshanindika7287
@roshanindika7287 5 күн бұрын
Niyama kathawa
@chaliweera525
@chaliweera525 5 күн бұрын
සතිය ගෙවෙනකල් බලන් ඉන්නේ මේක බලන්න 💪
@user-dm3qb7vq6c
@user-dm3qb7vq6c 4 күн бұрын
ලස්සනයි ❤❤❤❤
@kalyanipremaratnemenike2679
@kalyanipremaratnemenike2679 4 күн бұрын
Excellent 🎉🎉🎉🎉🎉🎉
@DiloSrilanka
@DiloSrilanka 5 күн бұрын
කුවේට් සිට අපිත් වියලි එක්ක එකතු වෙනවා ඔන්න , 😊
@chandarashakara9190
@chandarashakara9190 5 күн бұрын
Kalu adarai godaaaaaaak
@shyamalichandrasekara7247
@shyamalichandrasekara7247 4 күн бұрын
හරි ම ලස්සනයි ❤❤❤
@kamakada6717
@kamakada6717 4 күн бұрын
Love එක හරි එහෙනම් කලු🤝
Viyali | වියළි | Episode 17- (2024-07-07) | Rupavahini TeleDrama
19:55
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 125 МЛН
Viyali | වියළි | Episode 01 | 2024-05-12 | Rupavahini TeleDrama
19:47
Sri Lanka Rupavahini
Рет қаралды 357 М.
Kurullo Drama Season 01 Episode 02
18:25
Kurullo
Рет қаралды 3 М.
මේක තමයි ඇත්තම Fight එක💪🙃🙃🙃 #shorts
0:43
ТГК: ЛОГОВО FRIENDS #россия #чатрулетка
0:21
АлексДан
Рет қаралды 7 МЛН
Какая погода у тебя за окном? У нас вчера был ураган!
0:40
ТГК: ЛОГОВО FRIENDS #россия #чатрулетка
0:21
АлексДан
Рет қаралды 7 МЛН
ЧТО НАМ ПОПАЛОСЬ?😜😜😜
0:12
Chapitosiki
Рет қаралды 842 М.
Поймал редкий кадр🤨
0:22
FERMACHI
Рет қаралды 2,7 МЛН