Voice of CK | Episode 2 | Chey with Dishan Shaminda

  Рет қаралды 60,149

Chethana Ketagoda

Chethana Ketagoda

Күн бұрын

Пікірлер: 439
@Shwe_min_music
@Shwe_min_music 3 жыл бұрын
ඩිශාන් අයියගෙ කටහඬ නම් පිස්සුවක් 😍 ආසම චරිතයක් තෝරගන්න බෑ අයියා හඬකවපු හැම චරිතෙකටම එක වගේ ආසයි🥰🔥💜
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
විශ්ව ශක්තිය ලැබිලා වගේ ඉදගෙන ඉන්නේ ඩබල 😅🤣
@sureshaudayangani9262
@sureshaudayangani9262 3 жыл бұрын
අයියාගේ කට හඬ වෙනම ලෝකෙකට ගෙනියනවා🥺🥺🥺🥺මරම විදියට හිතට වදිනවා♥️🥺
@아이유-r5j
@아이유-r5j 3 жыл бұрын
ජීහු අයියා එක්ක ගුජුම්පියෝයි එකට ගේන්නකො 🤭♥️
@DilanSenanayake
@DilanSenanayake 3 жыл бұрын
හායි ඩිසාම් අයියා ඔයාගෙ ඩබිම් වලට වඩා ඔයාගේ රැව්‍ලට ආසයි 😘😘😘😘😘 සැනහී තරහ නොයන ඩිශාන් භල්ලෝ 🥰😘
@ChethanaKetagoda
@ChethanaKetagoda 3 жыл бұрын
මොකක්ද ඒ කිව්වේ 😹😹
@wizardbro2004
@wizardbro2004 3 жыл бұрын
@@ChethanaKetagoda කොහොමත් ඩිලාන් අයියා කියන එක තේරන්නෙ නෑ නේ....😂
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
😂😂
@adimaliya
@adimaliya 3 жыл бұрын
Dilan sir... Mn class eke dawasa ahuwa. Reply nh ne sir...
@pinsaraweerasooriya3870
@pinsaraweerasooriya3870 3 жыл бұрын
ඊලඟ එපියට ලෝකයව ඕනේ.... 😜😜
@thilokahimashi8535
@thilokahimashi8535 3 жыл бұрын
දැන්නම් කවුරු ආවත් කමක් නෑ. ඩිෂාන් අයියා ආවනේ 😍😍😍 චේ අක්කා තැන්ක්ස් මේ වගේ වැදගත් දෙයක් කරනවට. ඩබින් ආර්ටිස්ලා කියන්නෙ ගොඩාක් අය දන්නෙ නැති කට්ටියක්. තෑන්ක්ස් මේ කට්ටියව ස්ක්‍රීන් එක ඉස්සරහට ගෙනත් අපිට අඳුන්නලා දෙනවට. Love u Che akki & Dishan aiya my dream boy 😘😘😘
@roshjazz4315
@roshjazz4315 3 жыл бұрын
කෙවින් තමයි ආසම ❤️ අද තමයි ඩබ් කරපු කෙනාව ඇස් දෙකෙන් දැක්කේ.. so... amazing segment akki. Love it 😘😘
@niroshabandara3971
@niroshabandara3971 3 жыл бұрын
Dishan aiya ♥️ ප්‍රේම්ට හඬ කවන කාලේ ඉදලම ආසම කටහඬක්....
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
Titanic සිංහල හඬකැවූ චිත්‍රපටයේ ජැක්ට හඬ දීම සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කතා මාලාවේ මහරජ ප්‍රසන්නජිත් සහ ආනන්ද හාමුදුරුවන්ගේ චරිතයට හඬ දුන්නෙත් ඩිෂාන් ශාමින්ද තමයි.ඇත්තටම ඔහුගේ හඬ ඉතාමත් ගැඹුරු මනා හඬ පාලනයක් තියෙන කෙනෙක් 🥰👍
@nethmid3625
@nethmid3625 3 жыл бұрын
Ben ten බලන කාලෙ crush එක Kevin මායාවරුන්ගේ ලෝකය බලන කාලෙ crush එක වන්තියෑන්❤️❤️😛😜 දැං බලං යද්දි voice එකටනෙ crush එක තිබිල තියෙන්නෙ😄😅😍
@pansiluveena3522
@pansiluveena3522 3 жыл бұрын
Dishan අයියා සහ මම මුලින්ම මුණ්ගැහෙන්නේ ගුවන් විදුලියේ ළමා පිටියේ. එදා ඉදන් අද වෙනකන්ම ඔහුගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. මට පවුද්ගලිකව ඔහු ලබා දීලා තියෙන උපදෙස් මගේ හඩ කැවීම් ජීවිතයටත් ගොඩක්.වැදගත් උනා. ඉදිරියටත් ජය සුබ. ඩිශාන් බ්‍රෝ. ඒ වගේම පවතින වැඩක් කරන චේ CK හදපිරු මෙව්වා ❤ එක ✌👍
@ChethanaKetagoda
@ChethanaKetagoda 3 жыл бұрын
Thank you chutiiii 😍😍💙
@thiloshanishashini705
@thiloshanishashini705 3 жыл бұрын
ආසම කටහඩක්. සුශීම ❤️‍🩹💖 කෙවින් 💖 සෝහෝ💖 ගොඩාක්ම ආදරේ සුශීමට. කොහෙදි ඇහුවත් අදුරගන්න පුලුවන් එකම කෙනා ඩිශාන් ශාමින්ද තමා හැන්ඩ්සම් කටහඩ 💖
@pnbvideos
@pnbvideos 3 жыл бұрын
Ben 10, සූරිය දියණි, මායාවරුන්ගේ ලෝකය, ප්‍රේම දඩයම 2, මේ ආදරයයි 🤩
@ashedirisingha5277
@ashedirisingha5277 3 жыл бұрын
මායාවරුන්ගේ ලෝකය.. My favorite drama forever😞❤️😘..
@kumudunicrafttravelstories7577
@kumudunicrafttravelstories7577 3 жыл бұрын
❤❤
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
ප්‍රේම් , ජීහූ ඒ චරිතවලට ආදරේ යි තාමත් ❤️❤️😍
@wasananadeeshani439
@wasananadeeshani439 3 жыл бұрын
ඔයාලා දෙන්නටම මන් ආසයි.❤️ BOF eke jihu nm ft❤️
@sidnkk1926
@sidnkk1926 3 жыл бұрын
කතාව බලද්දි වගේ නෙවෙයි, ඔයාල හඬ කැවීම් කරන විදිහ බලං ඉද්දි දැනෙන්නෙ පුදුම සතුටක්, 💖 සුබ පතනව දෙන්නටම💜 බෙන්වත් ගේන්න ඉක්මන්ටම හොඳේ අක්කියො😝
@sh.sandumimalkaladesilva6873
@sh.sandumimalkaladesilva6873 3 жыл бұрын
මේක බලලා ආයෙම මායාවරුන්ගෙ ලෝකය බලන්න හිතුනා අනේ... ආදරෙයි 😍
@kushanharindra4376
@kushanharindra4376 3 жыл бұрын
ඒකත් මාර ඇබ්බැහිවීමක්. මේ voices නම් next level 🔥🔥
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
මූලියන්, ඉරේශා ලක්මාලි ( ඉශිතා ), ඉනෝකා බොතේජු , අනුර ජයන්ත වොයිස් හරිම ලස්සනට තිබුනා මායවරුන්ගේ ලෝකය තුල
@lakminiindunil2894
@lakminiindunil2894 3 жыл бұрын
චේති අක්කෛගෙ වොයිස් එකට මන් ආසම ආසයි❤️❤️😘😘😘
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
#චේ අක්කිගේ Voice එක ..අම්මෝ😍 ප්‍රියතම චරිත එකතුවක්,අහපු ලස්සනම කටහඩක්❤✨ keep it up !
@pawaniupeksha
@pawaniupeksha 3 жыл бұрын
මායාවරුන්ගේ ලෝකය මගෙ ආසම ඩ්‍රාමා එක 😍😍😍 චේතනා අක්කි ,ඩිෂාන් අයිය ඔයාල දෙන්නගෙම කටහඬ සුපිරි 👍😍😍😍
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
අභීත දියනි මායවරුන්ගේ ලෝකය සූරිය දියනි තමයි කැමතිම ඩ්‍රාමා තුන. සූරිය දියනි පට්ටම හිස්ටොරිකල් පොලිටිකල් ඩ්‍රාමා එකක්. ඒකේ චේතනාගේ වැඩ නම් සුපිරියි. මායා මල්හෝත්‍රා බැලුවට පස්සේ බැලුවේ ඒක. මම බලෙන් හිතන්න ගියා මේ ඉන්නේ මායා කියලා. නෑ ඒ මාය නෙවෙයි , ඒ කී සන්‍යොන්ම තමයි . චේ ඒ චරිතයට ඉතාම හොදින් ඩබ් කරලා තියෙනවා. ඒ වගේ ඩිශාන්ටම ගැලපෙන චරිතයක් , මොකද හඩ වගේම මනමාල පාට තියන චරිතයක්. ඒ නලුවා මනමාල පාටයි . සුශීම , රොකීට්ග් මනමාල පාටයි. මේකත් එයා ඉතාම සාර්තකව ඩබ් කරා. ඩබ් කරලා කියලා නොදැනෙන තරමටම. ඒ වගේම අහපු අද්විතීයම ෆීමේක් ඩබින්ග් වොයිස් එක ෆර්නි රෝශීනී සුපුරුදු ලෙසන ඉතාම හොදින් ඩබ් කරා. කතාවේ කවුරුත් හොදින් ඩබ් කරා . අද්‍යක්ශන අති සුපිරියි . චරිතය මූනේ ඉරියව් වලට හඩේ ස්වභාවයට ගැලපෙන්න ලස්සන වොයිස් තෝරා තිබෙනවා
@sandaniridmika8019
@sandaniridmika8019 3 жыл бұрын
Empress key my favorite ❤❤
@gamingsonu4313
@gamingsonu4313 3 жыл бұрын
Ben 10 එකේ kevinව මතක් වුන අය මේ කොනට😍❤
@thishijay2937
@thishijay2937 3 жыл бұрын
මම නම් ආසම චේති අක්කි කතා කරන විදිහට ❤️😍
@tharu_krish6702
@tharu_krish6702 3 жыл бұрын
කරන්ට තමා මං ගොඩක්ම ආස ඩිශාන් අයියා කරපු ඒවලින්.
@chirandiii
@chirandiii 3 жыл бұрын
චේති අක්කෝ ඔයා කියපු එක හරි තමයි...ඔයාගෙත් favourite අපෙත් favourite😘💖 තින්යාඕ & වන්තියෑන් නෙමේ... චේති & ඩිෂාන්🤩💕
@v.d.g.vithanage3822
@v.d.g.vithanage3822 3 жыл бұрын
මම ගොඩක් ආස සූරිය දියණී ,boys over flowers 🧡ilagata ඉසුරු ලොකුහෙට්ටිආරච්චි gennannakooo pls 🧡🧡
@rubykim.x
@rubykim.x 3 жыл бұрын
Boys over flowers 2009 🤭
@bimalkayoshani9704
@bimalkayoshani9704 3 жыл бұрын
මේව තමයි... The voice... 💙💙
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි චේ.සුබ පතනවා හදවතින්ම.ප්‍රේම්ට පිස්සුවෙන් වගේ ආදරේ කලා ඒ දවස්වල .අදටත් ඒ කටහඬ ඇහුනාම මතක් වෙන්නෙ ප්‍රේම්ව.ආදරෙයි මැණික ❤️❤️
@dulalakshi1924
@dulalakshi1924 3 жыл бұрын
මම නං ආසම කතාව තටු අහිමි සමනලී...😍 good luck ! අයියා & අක්කා...❤️
@neranjankumarage6908
@neranjankumarage6908 3 жыл бұрын
මම ඔය දෙන්නාගෙම ආසම dubbing එක තමයි සුරිය දියණි. ඔක Telecast වුණු හැම වෙලාවකම බැලුවා, ආයෙත් ගියොත් ආයෙත් අනිවා බලනවා😍😍😍😍
@nishi-sew2829
@nishi-sew2829 3 жыл бұрын
අනේ ගොඩක් තෑන්ක්ස් චේ.Episode 1 එකේ මම request kare ඩිශන් ව ගේනන කියල...බලගෙන හිටියෙ මේක එනකම්..ආසම වොයිස් එකක්...ජිහු ගේ චරිතෙ තමයි මම ආසම..❤️❤️❤️❤️❤️❤️❤️..ඊලගට ලසදුනී අක්කිව ගේනන.. (චේ ඇත්තටම "තටු අහිමි සමනලී" වැඩිය ෆේමස් උනේ නැති උනාට මම ආසම ඩ්‍රාම එකක්.. පිස්සුවෙන් වගේ බැලුවෙ..ඒ දවස් වල ඔයාව වත් ඩිශාන් ව වත් දන්නෙ නෑ..ඒත් ඒ voice වලට මාර විදියට ආදරේ කරා..)
@hani...1587
@hani...1587 3 жыл бұрын
Me too 😍❤️💪
@viraj_gamage
@viraj_gamage 3 жыл бұрын
අක්කා,මේක දානකම් ඇඟිලි ගැන ගැන ඉඳියේ..❤❤❤Love you ඩිෂාන් අයියා..
@sw-jz4rb
@sw-jz4rb 3 жыл бұрын
සූරිය දියනිය ❤️ මායාවරුන්ගේ ලෝකය..❤️ ආදරෙයි දෙන්නටම...❤️
@Charliefernandez1021
@Charliefernandez1021 3 жыл бұрын
ඊළඟට තුන් කට්ටුව හොඳයි වගේ😌❤️ අනේ අන්තිමට ඔබත් මමත් ඇයත් එකේ සින්දුව ට තුන් දෙනාම ලස්සන වීඩියෝ එකකුත් ඕනේ හරිද අක්කි. ලස්සනට කරයි කියලා හිතනවා ඔයාලා ඊළඟ වීඩියෝ එක. සුබ පැතුම් අක්කි💕❤️
@yasinthanilakshi7953
@yasinthanilakshi7953 3 жыл бұрын
ඔය තියෙන්නේ අක්කේ සුපිරියටම... එනකන් හිටියේ අක්කේ episode 2 එනකම්.. 👌 නියමායි
@ashiniadhithya4411
@ashiniadhithya4411 3 жыл бұрын
මායාවරුන්ගේ ලෝකය,සූරිය දියනි 😍😍😍😍😍🤗🤗🤗🤗🤗🤗🤗🤗චේතනා අක්කා නියමයි...
@lourdesshenukatharushisola8693
@lourdesshenukatharushisola8693 3 жыл бұрын
Thank U so much for bringing him on screen ❤❤❤❤
@wathsalasewmini8602
@wathsalasewmini8602 3 жыл бұрын
I love his voice😚❤.. Him, Buddhika Bandujeewa and Sarani Hansi made me fall in love with voices.. I search for their names in every dubbed show😚❤
@wordsoflakiya3775
@wordsoflakiya3775 3 жыл бұрын
Kevin ( Favorite ) / ජීහු ( Favorite ) / වන්තියෑන් ( Favorite ) / සුෂීම / Rocky තව ගොඩක් තියෙනවා මම අාසම 😍😍 අද තමා දැක්කේ 🤗 මේ වීඩියෝ එක චේතනා අක්කටත් ගොඩක් ස්තූතියි 🖤
@sanjulsehan5288
@sanjulsehan5288 3 жыл бұрын
බෙන්ජියෝ ඔයත් වෙලාවකට පිටසක්වලයෙක් වගේ gwenගේ පස්සෙමයි I remembered my childhood 🙏🙏🙏
@Shwe_min_music
@Shwe_min_music 3 жыл бұрын
Diary of a wimpy kid එකේ රොඩ්රික්ට හඬ කැව්වෙත් ඩිශාන් අයියා නේද 🥰
@Peter-yy9oh
@Peter-yy9oh 2 жыл бұрын
eke dialogue ekak kiyai kiyala hithuwe😔
@sachithranishadani9984
@sachithranishadani9984 3 жыл бұрын
අනේ අක්කි ආසාවෙන් බැලුවා අද වීඩියෝ එක😊මයාවරුන්ගේ ලෝකේ මං ආසම drama එකක්❤තව මේ වගේ ඩබින් ආටිස්ලා ගේන්නකෝ❤
@poojahansitha9306
@poojahansitha9306 3 жыл бұрын
kokila pls for next episode 😙😙😙😙 I love vanthian and thinyao.... good voice....👍👍👍👍
@dilshiabey
@dilshiabey 3 жыл бұрын
මේ segment එක හරිම ලස්සනයි... අක්කේ බුද්ධික බන්ධුජීව අයියා වත් එක්ක එන්න කෝ...
@AnuWofficial
@AnuWofficial 3 жыл бұрын
A voice you could listen to all day long. Absolutely amazing Dishan aiye. It's very entertaining 38 minutes. You both did great. Wanthiyan & Thinyawo made quite an impression on my mind those days. And even at the present. And Chey, I'm so glad that you brought him as your first guest artist. And love this piece of work you're doing. Astonishing. Good Luck !!! Both of you !!! ❤️✨😌🍃🔥🍃😌✨❤️
@anuththarasarathchandra3070
@anuththarasarathchandra3070 3 жыл бұрын
You are my favorite male voice actor. That voice is really a gift to you. Stay in this field every day. Akka and aiya.❤️❤️❤️ Congratulations to both of you.
@tiranmadushanka3191
@tiranmadushanka3191 3 жыл бұрын
අඩ්ඩේ කෙවින්,ශුශිම 😍
@parameewarnakulaarachchi421
@parameewarnakulaarachchi421 3 жыл бұрын
My fav dubbing artist is chethana akkii, you just nailed it with him😭❤
@NoMud.NoLotus
@NoMud.NoLotus 3 жыл бұрын
You made Kevin Levin my all time favorite character. You are the best male dubbing artist. ❤️❤️👌
@niludil1678
@niludil1678 3 жыл бұрын
අනේ චේතී.. ආදී(කෝකිල පවන්) රූහි(සිලිදු රංවල) ගෙන්නන්නකෝ....❤❤❤
@mashie_00
@mashie_00 3 жыл бұрын
Waiting for next ep. Thank u very much for reminding this every time favorite characters. Hope to see next ep with Mr.Buddhika Bandrajeewa🖤
@pawithramadubhasini9201
@pawithramadubhasini9201 3 жыл бұрын
අඩ්ඩෙ චේ ඔහොම නෙවෙයි පුටුවල වාඩිවෙන්නෙ🤣😍😘
@rasaa4058rasaa
@rasaa4058rasaa 3 жыл бұрын
මහාභාරත් එකේ භීෂ්මගේ චරිතෙට නම් ඩිශාන් අයියා නියමෙට dubbing කරනවා.තාමත් එ් චරිතෙට මං ගොඩක් ආසයි💝💝🌹
@kamalrathallageofficial8142
@kamalrathallageofficial8142 3 жыл бұрын
නියමයි දෙන්නම සුපිරි👍 dubbing බෙන් ටෙනිසන් ට dubb කරන අයියා වත් ගේන්න plz
@rashnikaliyange9517
@rashnikaliyange9517 3 жыл бұрын
හරිම ලස්සනයි programme එක... නියමයි ඩිෂාන් මල්ලී...💖
@rashminiwarthana9293
@rashminiwarthana9293 10 ай бұрын
තැන්ක් යූ අක්කි ඔයාට මේ වගේ වැඩක් කරනවට ඩබින් කියන්නෙ හරි ලස්සන .හිතන තරම් ලේසි නැති වැඩක් .කතාවක් බලද්දි ඒ කතාවට හිත ඇදිලා යන්නෙ එයාලගෙ රංගනය වගේම ගැළපෙන හඬක් එකතු උනාම.වෙන රටක කතාවක් අපේ වගේ දැනෙන්නෙ ඔයාලා වගේ දක්ෂ හඬ කැවීම් ශිල්පීන් නිසා.ඩිෂාන් අය්යා ගෙ කටහඬ ඇහෙද්දි දැනෙනව ඒ මොන මොන චරිතද කියල .ඒ හැම චරිතයකටම මම ගොඩක් ආස කරා අදයි .ඇත්තටම ඒ කටහඬේ අයිතිකාරයා දැනගත්තෙ❤.හරි ලස්සනයි .ඇත්තටම මරු.දිගටම මේ චැනල් එක කරගෙන යන්න ලැබේවා කියල විශ් කරනව.good luck .
@Noname-zi1ts
@Noname-zi1ts 3 жыл бұрын
අක්කේ මන් ඔයාට ගොඩක් ආදරෙයි ඒ වගේම ඩිෂාන් අය්යට. මන් ආසයි අය්යේ ඔයාගේ වන්තියාන් ගෙ එකට එතකොට සුශිමට අක්කා මටත් dubbing කරන්න අවස්ථාවක් හොයල දෙන්න පුලුවන්ද හැබැයි මන් තාම පොඩියි
@cs3370
@cs3370 10 ай бұрын
❤❤mage fav ma dubbing artist😊
@chamndu1440
@chamndu1440 3 жыл бұрын
තාම ඊලග episode එක නෑනෙ . ඔයා නම් මාරයි අක්කෙ
@wordsoflakiya3775
@wordsoflakiya3775 3 жыл бұрын
මම අාසම Dubbing Artist : ඩිශාන් අයියා 🖤🖤🖤
@shanihansika5486
@shanihansika5486 3 жыл бұрын
බුද්දික ඕනී.....ගේන්ඩෝ.....🥺🥺🥺
@imashinisansala7428
@imashinisansala7428 3 жыл бұрын
මාරම ලස්සනයි කටහඩ Shoi අක්කේ🥰🥰
@nirmanishashikala4226
@nirmanishashikala4226 3 жыл бұрын
Aiye arye dubbing valata join una nisa harima sathutui. You are my roll model. Some day I wish to meet u personally and learn from u!
@vihangitharushika4672
@vihangitharushika4672 3 жыл бұрын
Maya 😘😘😍😍
@ruvipriyanwada
@ruvipriyanwada 3 жыл бұрын
Thank you thank you akki palaweniyatama dishan shamindawa ekkan awata....he is best...voice dubbing nam dishan thamai...😍😍
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
ඩිශාන්ගේ වොයිස් එකෙන් තින්ග්‍යෝවූ කියද්දී තමයි ලස්සනම. ඒ වගේ චේතනාගේ වොයිස් එකෙන් වෙන් තියන් කියන එක තමයි හරිම ලස්සන . ඒ වොයිස් මතක් වෙද්දීත් මොකක්ද වෙනවා , ඒ වගේ දේව රුවක් තිබුන කුල දේවතාවිය xian yue ත් එයාගේ සංසුන් දේව හඩක් වගේ මිහිරි වොයිස් එකත් අමතක කරන්න බෑ
@sachirathnayake5815
@sachirathnayake5815 3 жыл бұрын
කෙවින්❤️❤️❤️❤️❤️❤️
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
Xian yueත් ගේන්නකෝ. මේ ඩයලොග් ඇහෙද්දී 😪 කුල දෙව ගන මැරුනට පස්සේ ශොක් උනා. දොං යී ජෑන් ඔක් ජෝන් චරිතයෙන් පස්සේ කතාවකට මේ තරම්ම හිත ගියාමයි
@T.J.805
@T.J.805 3 жыл бұрын
කෙවින් levin ❤️😉
@kseason5989
@kseason5989 3 жыл бұрын
සුරිය දියනි, මයාවරුන්ගේ ලොකේ fav❤️😍
@piumikawshalya7869
@piumikawshalya7869 3 жыл бұрын
Onama charithekata mach wena voices dekaaa.hama kathawakama hoyana voices dekak.❤❤❤😘😘😘.che akki sooo cute.
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
මේ ඩිශාන් අයියට කියන්නකෝ හිරු එකට කියන්න කියලා බෙන් 10 ආයෙ දාන්න කියලා 😐බදින්න කලින් බලන්නෝනෙ ආයෙත් බෙන් 10 😌
@hashiniwijayalath8806
@hashiniwijayalath8806 3 жыл бұрын
ජීහු ඇවිල්ලා 🤩🤩🤩
@maneesha_withanage
@maneesha_withanage 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ...තව එකක් ඉක්මනටම බලාපොරොත්තු වෙනව...💖❤😊😊😊
@dithmisemini
@dithmisemini 3 жыл бұрын
වන්තියන්, සූරිය දියනි 🥵❤ ආසම
@malshisachintha9948
@malshisachintha9948 3 жыл бұрын
තටු අහිමි සමනලී මම ආසම එකක් ඒක නම් පිස්සුවක් ❤
@erangihashinika943
@erangihashinika943 3 жыл бұрын
හැම චරිතයක්ම සුපිරි. අනේ කෝකිල අයියාවත් ගේන්න
@PethminRathnayaka
@PethminRathnayaka 3 жыл бұрын
අභිත දියණි dub කරපු අයවත් ඕනේ
@ljempire26
@ljempire26 3 жыл бұрын
සුපිරි..පිරි..ඉතිරි... ඩයලොග්ස් ටික චේතනා අක්කේ.....
@prasadwijerathna4660
@prasadwijerathna4660 3 жыл бұрын
හමුවෙමු ආයේ සංසාරේ❤🌷වන් තියෑන් සහ ආදරණීය කටකාර තින් යා ඕ💓
@Chathu421
@Chathu421 3 жыл бұрын
මං අාසම ජිහුට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sithummanahara2395
@sithummanahara2395 3 жыл бұрын
මට නම් ප්‍රවීණා ඒකෙ UD, Titanic එකෙ ජැක් තමයි හොදටම කලේ ❤️ පිස්සු කොර 💥 good luck 😍 දිගටම කරමු 😉
@Shwe_min_music
@Shwe_min_music 3 жыл бұрын
ටයිටැනික් එකේ ජැක් නම් එකෙන්ම පට්ට 😍🔥
@pasindudulanjana7110
@pasindudulanjana7110 3 жыл бұрын
මායාවරුන්ගේ ලෝකය my favorite ❤️❤️❤️❤️❤️
@piumikawshalya7869
@piumikawshalya7869 3 жыл бұрын
Mage aaaasama dubbing artist dishan aiya.me dawas wala hawrang nisa thawath asai.pradana charithe nathi unath oya voice karana onama charithayak mathaka hitinawa.👍👍.thanks akki.good job.❤
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
ආසම voices 2k ❤️
@BhagaMana
@BhagaMana 3 жыл бұрын
නිතරම අහන්න නොලැබෙන රස කතා 😌🖤
@dj-r7hitstation982
@dj-r7hitstation982 3 жыл бұрын
කෙවින් ❤️😍
@alexanderthegreat3169
@alexanderthegreat3169 3 жыл бұрын
ජීහුට තමා ආසම ❤️❤️💯💯
@sw-jz4rb
@sw-jz4rb 3 жыл бұрын
ආසම කටහඬවල් දෙක ❤️
@oshadiperera8847
@oshadiperera8847 3 жыл бұрын
ඇයි දැන් හරන්ග් එකේ so hoo ට කටහඩ කවන්නෙත් මෙයා නේ😍❤️
@rubykim.x
@rubykim.x 3 жыл бұрын
Hodhayi hodhayi 😊 Man balala thina nisa baluve na . Onn maan dhan balunuva
@mongmong267
@mongmong267 3 жыл бұрын
Yes 🥺
@r.pisuru3982
@r.pisuru3982 3 жыл бұрын
ඊලගට අපෙ මනමාලන් ඕනෙ..................💗💗💗💗💗💗💗💗👍👍👍✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️
@pinsaraweerasooriya3870
@pinsaraweerasooriya3870 3 жыл бұрын
අක්කේ.... මනමාලංව ගෙන්නන්ඩෝ...... අනිව ඒ එපිය trending එනව සත්තයි... 😜😂💪💪
@sw-jz4rb
@sw-jz4rb 3 жыл бұрын
ඔව්ව්ව්....😁 ඕනි
@sw-jz4rb
@sw-jz4rb 3 жыл бұрын
@Lord Voldermote ⭕ ඇයි එයා dub කරනවනෙ 🤗
@sw-jz4rb
@sw-jz4rb 3 жыл бұрын
@Lord Voldermote ⭕ 😂😂 Actress kenekge name ekak dagena inne 🤪
@dinushilalithya6506
@dinushilalithya6506 3 жыл бұрын
The best voice ever from my childhood ❤❤❤❤❤❤
@tharushathirimadura2832
@tharushathirimadura2832 3 жыл бұрын
මාසෙට episode 2ක් විතර දෙන්න බැරිද 😋හරි ම ආසයි voice of ck එකට😎😘
@buddhinimahagedara4674
@buddhinimahagedara4674 10 ай бұрын
වන්තියාන්❤තින්‍යාවෝ❤
@wordsoflakiya3775
@wordsoflakiya3775 3 жыл бұрын
තටු අහිමි සමනලී ස්වර්ණවාහිනියෙද ගියේ 😍 මට බලලා තියෙනවා වගේ මතකයි ඉස්සර 🖤
Voice of CK | Episode 3 | Chey with Iresha Lakmali
15:31
Chethana Ketagoda
Рет қаралды 203 М.
Voice of CK | Episode 4 | Chey with @yashweerasinghe
25:23
Chethana Ketagoda
Рет қаралды 76 М.
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 65 МЛН
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
3:03:09
黑天使被操控了#short #angel #clown
0:40
Super Beauty team
Рет қаралды 30 МЛН