කබලෙන් ලිපට වැටුණු දස්කම් පෑ රණවිරු බණ්ඩාර | WANESA TV

  Рет қаралды 199,646

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 1 600
@wanesatv
@wanesatv 3 жыл бұрын
රණවිරු විජිත බණ්ඩාර මහතා - 0713853423
@batmanmama4524
@batmanmama4524 3 жыл бұрын
account number ekk nadd Puluwn podi ganan walin hari hamoym dnn puluwnnm loku deyk wewi
@Don-jm9qm
@Don-jm9qm 3 жыл бұрын
So sad story, i will help you
@kasunwijethunga5399
@kasunwijethunga5399 3 жыл бұрын
Account number eka danna
@hiranthahewapathirana3083
@hiranthahewapathirana3083 3 жыл бұрын
Account number eka dnnaaa
@jayasankaperera2897
@jayasankaperera2897 3 жыл бұрын
Mama kamathi udau karanna
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
ඔබ ගොඩක් උතුම් මාද්‍ය වේදියෙකු බව මේ සියලුම වීඩියෝ වලින් ඔප්පු කර පෙන්නනවා,,බොහෝම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤️🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි අදහසට 👍👍👍👍❤❤❤❤
@Don-jm9qm
@Don-jm9qm 3 жыл бұрын
Aniwaryen NewZealand harsha
@chinthanaramanayake3209
@chinthanaramanayake3209 3 жыл бұрын
මම් දන්න හමුදාවේ ලොකු මහත්තෙයෙක් ඉන්නවා ඒයාට මේ වීඩියෝ එක ඇරියා මම් එයා කිව්වා co එක්ක කතා කරලා මෙයාගේ විස්රාම වැටුප හදලා දෙන්න බලනව කියලා හරිම දුකක් ඇති උනා මල්ලි ඔයා තවත් මේ වගේ දෙවල් කරන්න කව්රැ හරි මිනිසුන් කරන්න පුළුවන් විදිහට උදව් උපකාර කරයි
@harsharukmal9771
@harsharukmal9771 3 жыл бұрын
Aiye e pinama athi oyata me sasara gamane uthum u niawanata maga padenna,puluwn deyk e asarana ranawiruwa wenuwen krla denna mkda eyala nisai ada api nidahase jiwth wenne,budusaranai.
@chinthanaramanayake3209
@chinthanaramanayake3209 3 жыл бұрын
@@harsharukmal9771 😍😍 ස්තුතියි මල්ලි ඔයාට
@nuwanpradeep1951
@nuwanpradeep1951 3 жыл бұрын
Loku pink aiye
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
ඔයාට පිං යාලූ 🙏🙏🙏🙏❤️එහෙම හරි කලාට...බලන්න මේ චැනල් එකේ තව තියෙනවා එ වගේ ගොඩාක් දුක හිතෙන කතා තියෙන සොල්දාදුවෝ 😥😥🙏🙏
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 3 жыл бұрын
මොකද උනේ?
@malindasampath5438
@malindasampath5438 3 жыл бұрын
රණවිරුවෙක් ගැන අහපු සංවේදිම කතාවක්...දුකයි.. "බුදුසරණයි"
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
රනවිරුවො මෙහෙම වෙලා ඉන්නව දැක්කම රටේ අනිත් රනවිරුවොත් මානසිකව වැටෙනව නේද මේ රටේ. 😢 මෙතුමන්ලාට මීටවඩා සාධාරනයක් වෙන්න ඕන.
@w.kdissanayake3230
@w.kdissanayake3230 3 жыл бұрын
අපි මේ ධෛර්යයවන්ත පියාට , අභීත රට වෙනුවෙන් තම ශරීර අවයව දන් දුන් මේ රණවිරුවාට රු:100 බැගින් ලක්ෂ විස්සක ජනතාවක් බැංකුවේ ගිනුමට තැන්පත් කොට එතුමාට සහයෝගය දක්වමු. එය එතුමාට ජනතාවදුන් ව්ටිනා පරිත්‍යාගයක් වෙවි.
@sanjeewawanigasooriya2585
@sanjeewawanigasooriya2585 2 жыл бұрын
මමත් පුලුවන් විදිහට බැංකු අරමුදලක් පටන්ගන්නවානම් දායක විමට කැමති මාහාපරිමානෙන්නම් අමාරුයි පුලුවන් නම් නොකර ඉන්නැ මමත් රජයේ පොඩි වැටුපක් ලබන කෙනෙක් නිසා
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 2 жыл бұрын
Aniwaryanma aka karamu api
@prasadhemantha7757
@prasadhemantha7757 2 жыл бұрын
Account no ekak denna
@SelviSelvi-jc4zv
@SelviSelvi-jc4zv 3 жыл бұрын
හැකියි සෑම කෙනෙක් සිටී නම් අපි මෙවන් උතුම් රණවිරුවන්ට උදව්වක් වෙමු කෝ බලන්න අපිත් එක්ක මේ ගමනට යන්න කැමති අය මෙවන් රණවිරුවෝ අපේ රටටත් අපටත් උතුම් i දායාදයකි
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි අදහසට 👍👍👍👍
@thusharaperera7631
@thusharaperera7631 3 жыл бұрын
Aniwaren. Puluwan vidihata udauwak demu.
@aravindawijerathne54
@aravindawijerathne54 3 жыл бұрын
Ow api pluwn විදියට උදව් karamu
@niroshakumari6519
@niroshakumari6519 3 жыл бұрын
Mawath sambanda karaganna
@travelwithsm3205
@travelwithsm3205 3 жыл бұрын
Man ennam mage van ekak thiyenawa api yamu piluwan udawwak karamu
@riswansl3876
@riswansl3876 3 жыл бұрын
වෙච්ච දේ වුණා මින් ඉදිරියට මෙම රණවිරුවාට අපෙන් කළ හැකි දෙයක් අපි කරන්න ඉදිරිපත් වෙමු මම ඉන්නෙ පිටරටක මම මට පුළුවන් විදියට මම උදව්වක් කරන්නම් කවදාහරි ලංකාවට ආපු වෙලාවට මම මෙයාව බලන්න යනවා inshallah
@erangiiharshani1988
@erangiiharshani1988 3 жыл бұрын
ඇයි මේවගේ මිනිස්සු ගැන යුධ හමුදාපති අවදානය යොමුකරන්න්නේ නැත්තේ මේවගේ පිඩාවට පත් හමුදා විරුවන් ගැන ගෙන එම ගැන වනස tv ස්තුති ඔබට 🙏❤️
@diluzday8319
@diluzday8319 3 жыл бұрын
පිටරටක උනානම් අද දෙවිවරු වගේ සියල පහසුකම් සහිතව ඉන්න තිබුන කරුමෙක මහත කෝටි ගනනක වාහන 227ක් ගෙන්නද්දි දුරගමන් යනව කියල ජීවත් වෙන්න මේ විරුවන්ට කිසිම හව්හරනක් නොවීමයි
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 3 жыл бұрын
මේව බැලුවම සර්ගෙ වැඩ බලන්නෙ කවුද
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 3 жыл бұрын
@@diluzday8319 කොටි ගහල මැරුනානම් හොදයි කියලා හිතෙනවා ඇති ඒ මනුස්සයාට,😔😔😔අපේ ඇමති පකයෝ නිරූපිකාවන්ගේනම් පුකත් ලෙවකයි,😡🙁🙁😔
@kasunsasanka4499
@kasunsasanka4499 3 жыл бұрын
මෙ රට ගැනත් කලකිරෙනව 😥
@himalibalasooriya5557
@himalibalasooriya5557 3 жыл бұрын
Me rate පාලකයෝ gena kala kirenawa.
@koreanexam795
@koreanexam795 2 жыл бұрын
සංජීව අයියේ ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය😇🥰😍
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
👍 මෙන්න කතා.මේ තාත්තයි මේ දෙරුවො දෙන්නයි දිනේව දවසක යෝද ශක්තිය ලැබේවා...
@roshankumara4627
@roshankumara4627 3 жыл бұрын
යුද්ධය මේහේයපු කේනා ජනාධිපති වෙලා ඉද්දි මේවා දකින්නලැබීම අපිකරපු කරුමයක්
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
මේක බපු එකෙක් හරි ඉන්නවානම් ලොකු නායකයෝ ඉන්නවානම් හමුදාවේ හා දේශපාලනය කරන අය මේ මනුස්සයාගේ දුක්බර කතාව රට වෙනුවෙන් කරපු කැපවිම අත්දෙකම වැඩනැ ..මැරෙනකන් මොන්වාහරි කරපල්ලා බලධාරීන් .. තෙරුවන් සරණයි ඔබගේ දෑත් දෙකට දැනට කරන සේවයට
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
මචන් උබ මේ කරන්නේ ජාතික මෙහෙවරක් මේ වගේ අහිංසක මිනිස්සු ඉදිරියට ගෙනල්ල පිහිටක් ලබාදීම ගැන ගොඩක් ආඩම්බර වවනවා 🙏🙏🙏🙏🙏
@thusharaperera7631
@thusharaperera7631 3 жыл бұрын
E thama ranaviruwo.
@jdeshan786
@jdeshan786 3 жыл бұрын
අයියගෙන් වැදලා ඉල්ලනවා🙏🙏 මේ වගේ අසරන වුන වීරෝදාර රනවිරුවන් ගැන ලංකාව වටෙම හොයලා ඉදිරිපත් කරන්න.ඔයා කරන්නේ අනන්ත අප්‍රමාන සේවයක් ඒ දේ ඔයාට ඇති.මේ අයගේ මේ විඩියෝවෙන් පස්සේ ජීවිත ගමන වෙනස් වේවි❤️❤️❤️❤️ ගොඩක් පිං උදව් කරන හැමෝටම❤️🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
අපෙ රණවිරුවන් ගැන තව විඩියෝ ගෙන්න ඔබටයි ඔබෙ කණ්ඩායමටයි ජයෙන් ජය 🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤❤
@Girls-Craftsツ
@Girls-Craftsツ 3 жыл бұрын
මෙතනත් ඉම්නවා 👍😌
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@shadowscopian7110 😏😏
@suminda8308
@suminda8308 3 жыл бұрын
පවු රජයේන් මෙි හමුදා සේවායේ සේවාය කරපු හමුද සෙබලට රජයේන් හරිවිදියට මෙි රජයෙන් තමන්ගේ විශුම වැටැප ලබදෙන්න බුදු සරනයි
@shan-nx2lc
@shan-nx2lc 3 жыл бұрын
ගොඩක් සංවේදි කතාවක්.මම අදුරන පුද්ගලයෙක් .බුදු සරණයි 😞🙏.
@inu6725
@inu6725 3 жыл бұрын
නම්බු නාම තානාන්තර දීල හමුදා පඩි ගත්ත නලුනිලියො හිටපු රටක් මේක..මේ මිනිසුන්ගේ වේදනාව පිං පඩි ගත්ත උන්ට සාප වෙන්න ඕන
@dilanprageeth1952
@dilanprageeth1952 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@lakshithasenal325
@lakshithasenal325 3 жыл бұрын
අනිවාර්යයෙන්
@mallikaweerasinghe505
@mallikaweerasinghe505 3 жыл бұрын
සුවාමින්වහන්සෙ මේ අවනඩු විසදිය හැක්කෙ ඔබවහන්සේගෙ ස්‍රි නාමයට පමනයි අද මේ දරුවොන්ගෙ ඇටමස් නහර රටවෙනුවෙන්ම පූජාකරල රට බේරාගත්ත මේ දරුවන්ගැන අද අපිට කිවනොහැකි වේදනාවක් දැනෙනවා නමුත් අපිත් ජීවත් වෙන්නෙ බොහෝම ආමාරුවෙන් මගේ ඉල්ලීම දයබර මහත්මයෙක්ට මේ වැඩසටහන දැක්කාම රත්තරම් මහත්මයානනි මහත්මියනි උදව්වක් කරන්ට අද රටක් ඉතුරුකරල දුන්නෙ මේ දරුවො ඔබතුමන්ලාට ද්ව්‍ය් ආස්‍රිවාදය මම ප්‍රාත්තනා කරනවා ජෙසුම පිහිටයි
@SLHAKO
@SLHAKO 3 жыл бұрын
අයියා මේ කරගෙන යන වැඩේ මොන බාධක ආවත් නවත්තන්න එපා....නැත්නම් අනාගතේ කොල්ලන්ට කෙල්ලන්ට මේවා කතාන්දර විතරක්ම වේවී....💙💪
@roshansanjeewa7096
@roshansanjeewa7096 3 жыл бұрын
මහපොළොවට බරක් නැති මිහිපිට දෙවිවරු තෙරුවන් සරණයි .
@Immortal_Hunter
@Immortal_Hunter 2 жыл бұрын
ආබාධිත රණවිරුවන්ට මෙවැනි දේවල් සිදුවන්නේ ලංකාවේ පමණයි. හරකුන්ගෙන් වගේ වැඩ අරගෙන අතහැරල දානවා. ආබාධිත නොවුණත් ගොඩක් රණවිරුවන්ට අත් වී ඇති ඉරණම මෙයයි.
@kusalshamin3606
@kusalshamin3606 3 жыл бұрын
මේ විරුවන් නිසා තමයි අපි අද බය නැතුව පාරක බැහැල යන්නෙ... මේ විරුවන් නැත්තම් අපි තාමත් මරන බියේ.. මෙවැනි නිහඩ වීරයන් තවත් සිටියි රට සැමතැන... 😭😭
@wsomadewa6270
@wsomadewa6270 3 жыл бұрын
පිස්සුද? රාජපක්ෂල නිසයි අපේ ජනතාව සතුටින් හුස්ම ගන්නෙ. පොන්සේකල මොනවද යුද්ධය වෙනුවෙන් කෙරුවෙ? පුහ්.
@menakadilrukshi8216
@menakadilrukshi8216 3 жыл бұрын
අනුන්ගේ කුණු, ඕපදූප විකුණන් කන සමාජයක ඔබ වැනි මාධ්‍යවේදියෙක් රටට සම්පතක්. ඔබ නිසයි මේ වගේ අසාධාරණයන් මිනිස්සු දැන ගන්නේ.හරිම සංවේදී වැඩ සටහනක්. එතුමන්ට සාධාරණයක් ඉෂ්ඨ වේවා.සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@AU_aup
@AU_aup 3 жыл бұрын
කොන්ඩෙ කඩන් ලෑන්ඩ්මාස්ටර් ස්ටාට් කරන්න එපා. ඒ දරුවට ඒක කියන්න රණවිරුවෙක්🙏 වීරයෙක්
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 3 жыл бұрын
මාත් එතන ලොකු අනතුරක සෙයාවක් දැක්කා හදිස්සියෙවත් කොණ්ඩය බෙල්ට් එක අස්සට ගියොත් ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනවා
@ratawatawithshashi99
@ratawatawithshashi99 3 жыл бұрын
Oba dedenama hari
@anelien2586
@anelien2586 3 жыл бұрын
ඕ 😑
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@dineshwijewardena2361
@dineshwijewardena2361 3 жыл бұрын
කොන්ඩේ වැටෙනවා එන්ජින් එක උඩට... බොහොම බයානකයි.. කරුනකරල කවුරුහරි බලන ලගපාත කෙනෙක් ගිහිල්ලා හරි කියන්න .. මේ පවුලට වෙලා තියෙන දේවල් මදිවට තවත් දේවල් ඕන නැහෑ... තෙරුවන් සරනයි.
@westpark2992
@westpark2992 3 жыл бұрын
ඔහුට ජීවිතය ගොඩගන්න අත් ට්‍රැක්ටරය ලබාදුන් මහත්මයට දීර්ඝායුෂ වේවා..🙏🙏
@heshadisha_dakshina_
@heshadisha_dakshina_ 3 жыл бұрын
ජනාධිපතිතුමනි , හමුදාපතිතුමනි ,අවදානය අපේ රණවිරුවන් වේනුවේන් යොමු කරන්න😥🖤
@ruchisalga
@ruchisalga 3 жыл бұрын
Eyalata mewa peneid
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 3 жыл бұрын
2019 වෙනකම් රනවිරුගාය තිබ්බ ඉවරයි දැන්, ආයෙ 2024 බලාපොරොත්තු වන්න.
@lndsithu7986
@lndsithu7986 3 жыл бұрын
Ethatama hamudawa ep una
@rohinidammika5163
@rohinidammika5163 3 жыл бұрын
Ko mayge padiya
@rohinidammika5163
@rohinidammika5163 3 жыл бұрын
Maya hmudawaa dance karada divayaniii
@dineshmadhushanka7905
@dineshmadhushanka7905 3 жыл бұрын
මාරම දුකයි (225 කාලකන්නි )ටික විතරක් සැප විදින රටක් අපේ රට .මෙහෙම අපේ විරුවන් කොච්චර ඇතිද .තෙරුවන් සරණයි 😢😢😢
@abevardanaarachchige2897
@abevardanaarachchige2897 3 жыл бұрын
එදා යුද්ධයේදී යුද්ධ අත් දැකීම හුඟක් මටත් තියෙනවා මම දැන් විශ්‍රාමිකයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි අදහසට 👍👍👍👍
@slbgaming1088
@slbgaming1088 3 жыл бұрын
Ayye abewardanege video ekakuth ikmanata denna
@paypal5876
@paypal5876 3 жыл бұрын
මෙයාවත් ඉන්ටවිව් කරන්න අයියා
@pps5702
@pps5702 3 жыл бұрын
මෙයාව පුලුවන්නමි හමුදාවට කියලා පියවරක් අරන් දෙන්න
@sankalpardp996
@sankalpardp996 3 жыл бұрын
සර්ට පුලුවන් නම් ඒ මාමට සාධාරණයක් කරන්න ඒක ලොකු පිනක්
@Madhawa333
@Madhawa333 3 жыл бұрын
මේක බොහොම උතුම් වැඩක්... ලංකාවේ මා මෙතෙක් දැකපු වටිනාම වැදගත් වැඩසටන ....
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@chamidudesilva272
@chamidudesilva272 3 жыл бұрын
ආදරණිය රණවිරුවනි ඔබටයි මේ ආචාරය 🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰☠️☠️☠️ඔබට ඉක්මනටම පිහිටක් ලැබේවා !
@janakasandaruwanbandara3849
@janakasandaruwanbandara3849 3 жыл бұрын
මේ වැඩසටහන මිලකරන්න බැරිතරම් වටිනවා.... රණවිරුවෙක් එක්ක කරපු පලවෙනි වීඩියෝ එකේ ඉඳල මම මේ චැනල් එක්ට මාරම කැමති..... කතාකරන්න ඕනේ මේවගේ වටින දේවල්... සමහර අයටනම් මේව වැඩක් නැති ප්‍රෝග්‍රෑම් වෙන්න ඇති ... ඒකනේ ට්‍ර්න්ඩින් යන්නේ නැත්තේ මේවගේ ඒවා.... ගොඩාක් දෙනෙක් ඉන්නවා රණවිරුවන්ට හදවතින්ම ආදරය කරන...
@a.m.savinduvinojbandara119
@a.m.savinduvinojbandara119 3 жыл бұрын
රටක් වශයෙන් ලජ්ජාවට පත් විය යුතුය .
@jayaka5
@jayaka5 3 жыл бұрын
රටක් ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතුයි...😪😪
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
අනිවාර්යයෙන් කාලකන්නි ඉන්නේ දේශපාලනය කරන යකුනෙ උබලගෙ පඩ්‍ඉයෙන් දිපන්කෝ මේ අසරන අයට
@achiniariyawansha1120
@achiniariyawansha1120 3 жыл бұрын
අනිවාර්‍යෙන්
@janakasandaruwanbandara3849
@janakasandaruwanbandara3849 3 жыл бұрын
දිගටම කරගන යන්න අයියේ මේවගේ රණවිරුවන් ගැන..... ❤️ බොහොම ස්තූති...❤️ ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව....❤️ බොහොම පින්.....🙏
@Colourmr6449
@Colourmr6449 3 жыл бұрын
හමුදාවේ උසස් නිලයන් ලැබෙන්න ඕනේ මේවගේ කැපකිරීමක් කළ අයට මිසක් මෙලෝ වැඩකට නැති criket ක්‍රීඩකයන්ට ද??
@mohamedtharik408
@mohamedtharik408 3 жыл бұрын
Yes Brother I agreed
@premrajaratnam5869
@premrajaratnam5869 3 жыл бұрын
Aduma tharam Lietutant rank eka dena ona
@සිව්හෙළයා-ද5ඵ
@සිව්හෙළයා-ද5ඵ 3 жыл бұрын
Ow
@himaruhirushitha6055
@himaruhirushitha6055 3 жыл бұрын
❤️
@shavindarandith6207
@shavindarandith6207 3 жыл бұрын
Eka atta sahodarayaa
@prabhathsenevirathne9364
@prabhathsenevirathne9364 2 жыл бұрын
ඔබ තුමා මේ කරන මෙහෙවර ඇත්ත්ටම වටිනව අයියේ... තව තවත් මෙහෙම රණවිරුවො ගැන ඉදිරිපත් කරන්න..
@slrox2181
@slrox2181 3 жыл бұрын
මෙන්න වැඩසටහන්. මේ වගේම Videos දාන්න දිගටම අය්යේ. බොරු නම් බලන්න අය්යේ මේ අවුරුද්දේ ඇතුලත 1 million subscribers ලා ගහනව මේ channel එක. 👌👌✔️✔️✔️✔️🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏 ස්තූතියි
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
වීඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් කළා ...ආඩම්බරයි අපේ රණවිරුවන් වෙනුවෙන් ඔබ කරන මෙහෙවර ..හදවතින්ම ප්‍රනාමය .....අද ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න notification එක ආවට වැඩ නිසා ..
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
මේ රණවිරුවන් රට වෙනුවෙන් අපි වෙනුවෙන් මේ වගේ දෙයක් ඔහුට අත් වෙලා තියෙන්නේ ,,ඒත් ආඩම්බරයි ඔබ ගැන රටට බරක් නොවී ජීවත් වෙනවා ,,තෙරුවන් සරණයි 🙏❤️🙏❤️🙋
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි අදහසට 👍👍👍👍
@siromapriyadarshani8536
@siromapriyadarshani8536 3 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට පරිස්සමින් ඉන්න
@JADYapa
@JADYapa 3 жыл бұрын
හරිම දුකයි මේ ආබාධිත රණවිරුවාගේ සංවේදී කාතාව අහද්දි මෙවැනිම අසරණ වූ තවත් රණවිරුවෝ අපේ රටේ ඉන්නවා.යුධ හමුදාවට උපරිම ශ්‍රමය ශක්තිය යොදවලා අන්තිමට ඔහුගේ සේවය අත් හිටවනවා ගොඩාක්ම දුකයි.වැනස ඔබතුමාට ගොඩාක් ස්තුතියි.
@sandundevinda9270
@sandundevinda9270 3 жыл бұрын
කවුද බන් මේවට unlike කරන්නෙ, කවද හරි දවසක කකුලක් අතක් නැති උනොත් එදාට තෙරෙයි ඒ දුක... ජිවත් උනත් මැරි මැරි උපදිනව...
@hashihashi5674
@hashihashi5674 3 жыл бұрын
kawda itin demellu suddo kelapu badu walin eyliyata apu rla patawgen pawatha eyna un tama
@learnwithus4007
@learnwithus4007 3 жыл бұрын
Lankawane malli ekane meka inna unta hariyanne nete hemadama higana ratawal wala tiyene owala sapa tamai
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
UNLIKE DAANNE SINHALA NAM WALIN INNA THRASTHAWAADEEN HAA JAATHAKEE NODANNA UN..
@a.a.herathherath2206
@a.a.herathherath2206 3 жыл бұрын
LTTE un මිසක් wena කවුද bn
@Nuone_dhammika
@Nuone_dhammika 3 жыл бұрын
Sirawata bn Ehama karapu un sakkiliiii
@shanthistromhylden784
@shanthistromhylden784 3 жыл бұрын
මෙය බලා කථාව හොඳින් තේරුම් ගෙන මේ රණවිරුවන්ට උපහාර කර පඩිය නැවතත් ලබා දෙන මෙන් අපේ රට තුළ රාජකාරි කටයුතු කරන ජනපති තුමාට මෙය බලන්න ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරමි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිහිටයි. රණවිරුවන්ට මගේ ඔබතුමාට උපහාරයක් වේවා!!!!
@dinushibandara6060
@dinushibandara6060 3 жыл бұрын
හරිම සංවේදියි..මිනිස්කම..??? කෘතවේදීත්වය ??? කෙසේ හෝ වේවා වැඩ සටහන මෙහෙයවන ඔබට බෙහෙවින්ම තුති..🙏අගයමි උසස් කොට.❤️
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 3 жыл бұрын
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
@slrox2181
@slrox2181 3 жыл бұрын
කෝටි පහේ හයේ වාහන ගන්න අයට බැරිද මොහු වෙනුවෙන් අඩුම තරමින් මසකට රුපියල් 5000 ක් වෙන් කරන්න.🤔🤔
@pps5702
@pps5702 3 жыл бұрын
සිරාවට
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 3 жыл бұрын
උන්ට නිරෑපිකාවන්ගේ නිරුවතට වියදම් කරන්න එපැයි බන්,උන්ට සික් එක හැදෙනවා අරක නොබැලුවොත් ,වැහි නැති හෙන වදින්නේ ඕකුන්ට,🙁🙁😔
@slrox2181
@slrox2181 3 жыл бұрын
@@pasinduweerasinghe3381 ඒක තමයි බං. 😏😒😢
@shaanvlogs4217
@shaanvlogs4217 3 жыл бұрын
ඊට වැඩිය බොරු වැඩ කරන එක ලොකුයි නෙ බන් අපේ සල්ලි ටික කකා
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 3 жыл бұрын
වැඩක් නැ බං කියලා හැම අවුරුද්දකම අලුත් වාහන ගෙන්න සල්ලි වලින් පුළුවන් මෙ වගෙ මිනිස්සුට උදව් කරන්න අඩුම තරමේ මෙ අයට කරන්න පුළුවන් ස්වයං රැකියාවක් සදහා වත් උදව් කරන්න පුළුවන් නම් ඒ අයට ජිවත් වෙන්න පුළුවන් වෙයි
@Tv-jx7et
@Tv-jx7et 3 жыл бұрын
ලංකවෙ ආබාධිත සහ ආබාධිත නොවන රණවිරුවන් වෙනුවෙන් වේදිකාවක් තනලා ඔබ මේ කරන සමාජ මෙහෙවරට ඔබටත් ඔබ කණ්ඩායමටත් බෙහෙවින්ම ස්තූතියි❤️...තෙරුවන් සරණයි..!!!❤️🇱🇰⚔️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
අපේ රණවිරුවන් කරපු කැප වීම නිසයි. අද අපි නිදහසේ හුස්ම ගන්නේ..ඔබට අපි සදාා නය ගතියි.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@roshanidipani2256
@roshanidipani2256 2 жыл бұрын
පාර්ලිමේන්තු වේ ඉන්න හරක්ට දෙන වරප්‍රසාද කපාදාලා .මේ වගේ රට රැකපු විරුවන් ට ලබා දෙන්න ඕනේ .අපේ රටේ ඉන්න හරක්ට දැන් අමතකයි මේ වගේ විරු වන් ඉන්නවා කිය ලා.ඔයාට බුදු සරණයි විරුවානනි .
@madushan690
@madushan690 3 жыл бұрын
Comment දාන එක විතරක් නොකර පුලුවන් හැමෝම පුංචි මුදලකින් හරි උදව් කරමු..account number මේකට දාන්න.නිකන්ම නිකන් comment එකක් වෙනුවට හමෝම bank deposit receipt එකක් කොම්මෙන්ට් කරමු
@hiranthahewapathirana3083
@hiranthahewapathirana3083 3 жыл бұрын
Ow attmee
@urypassarabalangoda8637
@urypassarabalangoda8637 3 жыл бұрын
ow bro....
@rajapakshabuddika3021
@rajapakshabuddika3021 3 жыл бұрын
Ow eka hodai. Api hemoma udaw karamu
@sachilasasanka9102
@sachilasasanka9102 3 жыл бұрын
Ow eka aththa
@lakmalhathurusinghe2562
@lakmalhathurusinghe2562 3 жыл бұрын
That's a great idea machan
@chandrachandra1654
@chandrachandra1654 3 жыл бұрын
Wanesa t v 👍👍👍👍🌹...තෙරුවන් සරණයි රණවිරුවන් සියලුම දෙනාට ...ඔබ kala සේවයට හිස නමa ආචාර කරමි 🙏
@rasthiyadukarayo1642
@rasthiyadukarayo1642 3 жыл бұрын
අයියා රණවිරුවොන්ගෙ ඒවා තව ඉස්සරහටත් ඕනෙ..අනිවා...❤️❤️❤️👍
@arunawijesinghe7762
@arunawijesinghe7762 3 жыл бұрын
ශවෙන්දා සිල්වා හමුදා පතිතුමණි බංඩාර රණවිරුවට ඉක්මනින් සාදරනයක් කරලා දෙන්න .....
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
මගේ අයියා වේඩි වැදිල ඉන්නවා ඔබ තුමා ට ගොඩක් පින් මේවා හොයලා බලලා අපට පේන්නනවාට දැන් ඔවා අමතකයි පව් දේව් පිහිට යි
@tubetv5199
@tubetv5199 Жыл бұрын
අද මට කදුලු ආපු දවසක් සංජීව අයියා මගේ අයියා නොවුනත් මටත් ඉන්නවා ඔයා වගේම අයියා කෙනෙක් ඔබ තරම් නිහතමානී ලෙන්ගතු සරල කෙනෙක් මම කවදාවත් කාගෙන්වත් දැකලා නෑසංජීව අයියේ ඔබට හැමදාම ජය වෙන්න ඕනේ ඉහලටම යන්න ඕනේ මේකේ මගේ අයියේ හැමදාම ණයගැතී..ඔබට නිදුක් නීරෝගි සුව රණවිරුවනි
@dilshannuwanka3479
@dilshannuwanka3479 3 жыл бұрын
නළු නිළියන්ගේ බොරු විකාර පෙන්නන youtube channel අතරෙ මේ වගේ චැනල් එකක් කොච්චර වටිනවද කියල තේරෙනවා.ඔබතුමාට ජාති ජාතිත් පිං.
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 3 жыл бұрын
අනිවාර්යයෙන්ම බං ඒ වියදම් කරන සල්ලි වලින් උදව් කරන්න පුළුවන් තව TV channel වලින් කරන විකාර දෙවල් වලට වියදම් කරන සල්ලි මෙ වගෙ මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් වටිනවා
@pramudithamalisha3154
@pramudithamalisha3154 3 жыл бұрын
ඒක නම් ඇත්තම කතාවක්
@mmppmadhusankha
@mmppmadhusankha 3 жыл бұрын
ඒකනම් ඇත්ත ❤️
@rashmikanuwan2753
@rashmikanuwan2753 3 жыл бұрын
මේ වීඩියෝ එක බලද්දි ඇස්වලින් කඳුළු වැටුනා. යුධ සමයේ ජිවිත පරදුවට තබමින් යුද්ධ කරපු💪 මෙම රණවිරුවාට අත්ව ඇති අසාධාරණයක් නිසා අද වන ඔවුන් දුක් විදිනවා.😔😔 අනිවාර්යෙන්ම දවසක හරියාවි. බුදු සරණයි..!🙏😔 මේ වගේ වීඩියෝවක් අපේ ඇස් වලට පෙන්වු ( වනෙස tv) යටද බොහොමත්ම ස්තූතියි.🙏💪👈👍❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@supunmadushanka676
@supunmadushanka676 3 жыл бұрын
යුදහමුදාපතිතුමනි මේ ඔබේ අවදානය පිනිසයි
@CDIL
@CDIL 3 жыл бұрын
එයා මේවා ගැන බලන්නේ නෑ.
@supunmadusanka5109
@supunmadusanka5109 3 жыл бұрын
Aniwarenm udu krnn oni wiruwek
@lahirubandara9642
@lahirubandara9642 3 жыл бұрын
මෙි වගේ වැඩසටහන් දිගටම කරන්න. ඇත්තටම මාරම අසාදාරනයක්නෙ මෙි මනුස්සයාට වෙලා තියෙන්නෙ. මෙිවට බලධාරීන් නමි කිසි දෙයක් කරයි කියල බලාපොරොත්තු වෙන්න බෑ පුළුවන් විදිහට අපි එකතු වෙලා මෙි විදිහට අසරණ වෙලා ඉන්න අපේ රනවිරැවන්ට උදවු කරමු.අනිවාර්යයෙන් මෙි පිලිබද ජනාධිපති වරයා කොහොම හරි දැනුවත් කරමු. මොහුට අහිමි වුන සියලු වරප්‍රසාද නැවත හිමිවිය යුතුමයි.
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
මේක බලන් නැද්ද බන් ආමි එකේ ලොක්කෝ.....ං කොටි පුකෙන් හිනා වෙනවා ඇති...😢
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 3 жыл бұрын
අවංකවම,ගූ ගහවි උන්,ලැජ්ජයි අපේ හැත්ත ගැන්,😡😡
@dilshanfernandoo1111
@dilshanfernandoo1111 3 жыл бұрын
පම්කෙ ලොක්කො බං දැං ඉන්නෙ
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 жыл бұрын
ලොක්කො ගොඩ පොඩි උන් හැමදාම වලේ
@KK-og5rz
@KK-og5rz 3 жыл бұрын
@@dilshanfernandoo1111 යහපාලු පාදඩ හැත්ත, මෙහෙම පෙන්ෂන් එක ඉල්ලපු හමුදා විශ්‍රාමික සෙබලුන්ට මහපාරෙදි මැරයො දාල ලේ යන්න ගහල එක්කෙනෙක්ගෙ ඇසුත් අන්ධ කළා මට මතකයි
@stanleyperera7231
@stanleyperera7231 3 жыл бұрын
Today I talked to Ranaviru Mr Bandara over the phone. I am going to see him soon. Thank you for uploading this video. This is a real lesson for the rest of the soldiers in the Sri Lankan army.
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 3 жыл бұрын
රනවිරැවෝ බොහෝ දුරට දුප්පත් පවුල් වලින් යුද්ද කරන්න ආවේ,දුප්පත් අහිංසක මිනිස්සු ඔක්කොම,ආබාදිත උනාම කාගේ පිහිටක්ද,😔😔
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@heshangunathilake319
@heshangunathilake319 3 жыл бұрын
salli tyn godk eunt eka teren na bn
@mayurabandara8348
@mayurabandara8348 3 жыл бұрын
O w eka 🇦 🇹 🇭 🇹 🇭 🇦
@bikepisso6723
@bikepisso6723 3 жыл бұрын
කල නොහැක්කක් නොමැත තාත්තේ මට ඇත්තටම ඇහැට කදුලක් ඉනුව අපේ ජිවිත වෙනස් වෙන විදිය හිතා ගන්න බෑ අපිට පුලුවන් විදියට අපි මේ මාමට උදවු කරමු
@nuwansameera7535
@nuwansameera7535 3 жыл бұрын
මේ වගේ යුද වීරයෝ තව රටේ කොච්චර ඉන්නවද..... මේ මිනිස්සු හින්දා තමයි අපි අද සැනසිල්ලේ නිදා ගන්නේ... තරුණයෙක් හැටියට ඔබ මේ කරන උඩුගම් බලා යාමට අපෙන් උබට තුති...... තව්ත් මේ වගේ හරවත් දේ ගෙන එන්න .....🙏
@damithpriyankara4137
@damithpriyankara4137 3 жыл бұрын
රණවිරුවන් හා අසරණ මිනිසුන් වෙනුවෙන් මේ කරන දේ හරිම උතුම් ...good luck ..
@nuwanrajaguru9363
@nuwanrajaguru9363 3 жыл бұрын
මේවා ජනාධිපතිතුමා බලන්නෙ නැද්ද දෙයියනේ.....යුද්ධ හමුදාපති තුමාගේ හරි අවධානය යොමු වේවා...
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@siadalshmary6963
@siadalshmary6963 3 жыл бұрын
Undhaa kohe balannadha rate prasnawath dhannathi eke meawaa kohe dhakinnadha
@randikadeshan2000
@randikadeshan2000 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් අයියේ මෙවැනි රණවිරුවන් ගැන සොයාගෙන ඔවුන්ට පිහිටක් වෙනවට 🥺💖🙏
@jjzz541
@jjzz541 3 жыл бұрын
රණවිරුවෙක් ජනාදිපති වෙන රටේ තවත් එක රණවිරුවෙක් !
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 3 жыл бұрын
😭😭😭
@jamunigeeranda1058
@jamunigeeranda1058 3 жыл бұрын
ගොඩක් හොද වැඩක් අයියෙ ඔයා කරන්නේ ඔයාට ගොඩක් පින් ...සියලුම රණවිරුවන් නිදුක් නිරොගි වේවා.....බුදු සරණයි ...!!!!
@travelwithsailor8233
@travelwithsailor8233 3 жыл бұрын
රණවිරුවන් ට ඔහොම කරන්න එපා , අපි අද බයක් නැතිව ඉන්නේ ඔවුන් නිසා , යුද හමුදාපතිතුමන්ගේ අවදානය පිනිසයි..
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 9 ай бұрын
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏
@sandun8441
@sandun8441 3 жыл бұрын
මන්ත්‍රී හරක්ට පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් රට විනාසකරනවාට විශ්‍රාම වැටුපක් දෙනව ඒත් රට බේරාගත් මෙවැනි රණ විරැවන්හට මොකුත්ම නැ 😥
@maheshbuddika7895
@maheshbuddika7895 3 жыл бұрын
පකේ ලංකාවක් මේ.හෙන ගහනවා මේ වගේ දේවල් කරපු උන්ට
@sandun8441
@sandun8441 3 жыл бұрын
@@maheshbuddika7895 සහතික ඇත්ත ඔවුන්ට විදවන්න වෙනවා රණවිරුවන්ට මේ කරන අපරාධ වලට
@sethiyaisuru6527
@sethiyaisuru6527 3 жыл бұрын
ගොබ්බයන් වෙනස් වෙනකම් අපී එක තැන 😓🇱🇰💔
@liyanarachchimallika9145
@liyanarachchimallika9145 3 жыл бұрын
Aneda kiyanne.kala kannima ratak meka .paww.baladaringe ESS erewa.asaranaya pihitak lebewa.
@dimuthuwikcramasingha3751
@dimuthuwikcramasingha3751 3 жыл бұрын
ඒක් ඇත්ත ජරාව කන දේශපාලුවොන්ට පඩි ගෙවන එකේ රනවිරුවන්ට දුන්න නම් මොකද වෙන්නෙ..
@janakaprabath1350
@janakaprabath1350 3 жыл бұрын
මේ program එක කරන ඔබට ගොඩක් පින් අපි අද ජීවතුන් අතර ඉන්නේ අපේ රණවිරුවන් නිසා. උදවුවක් කරන්න විස්තර දෙන්න..
@xo5913
@xo5913 3 жыл бұрын
විඡිත බණ්ඩාර වැඩ්ඩා කියන උන් කෝ😊😎 👇👇👇
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි අදහසට 👍👍👍👍
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 3 жыл бұрын
පවු ඒ රනවිරුවා,පුලුවන් උදව්වක් කරන්න දානපති මහත්මයෙක්,🙁🙁
@ahinsasewwandi3949
@ahinsasewwandi3949 3 жыл бұрын
@@pasinduweerasinghe3381 wedanwak danna manussayekwa mention karanna plz..
@shashiperera6543
@shashiperera6543 3 жыл бұрын
බල්ලොන්ට ජාතක උන තොපි වගේ උන් රටට සාපයක්..කාළකණ්ණි සක්කිලි බල්ලො
@xo5913
@xo5913 3 жыл бұрын
@@shashiperera6543 ඒක තමයි හුත්තෝ උඹලැ තාත්තට කොප්පක් දෙද්දි එපා කිව්වේ😅
@Kasunderox
@Kasunderox 3 жыл бұрын
මේ මහත්මයට ජීවිතේ ගැටගහගන්න එයාගෙ දරු පවුලට කන්න අඳින්න දෙන්න එයාලට උගන්නන්න අපි ආදාරයක් දෙමුද? මාසෙකට අපිට පුලුවන් විදියට රුපියල් 50ක් 100ක් හරි කමක් නෑ. ස්ටෑන්ඩිං ඕඩර් එකක් දාමු. මට පුලුවන් මාසෙකට 1000ක් දෙන්න අපි පහලොස් දෙනෙක් විසිදෙනෙක් එකතුවුනානං එයාලට එක එකාගෙ පස්සෙ ගිහිං බලු වෙන්න නොදී වැදගත් විදියට ජීවත් වෙන්න සැලැස්වුවහැකි. රටේ ඉන්න කාලකන්නි නායකයන් ගැන කතා කර කර උන්ට බැන බැන ඉන්න වෙලාවෙ අපිට වෙන්න ඕන දේ කලහැකි එකතු වුනා නම්. කැමති අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.
@chathuraDissanayakeD_voice
@chathuraDissanayakeD_voice 3 жыл бұрын
මගේ තාත්තත් රනවිරුවෙක්....අපිව රැක්ක මුර දෙවතාවුන්...නොපෙනෙන දෙවියන් අතරේ පෙනෙන සැබෑ දෙවි වරු🙏🇱🇰
@saga-lc4zs
@saga-lc4zs 3 жыл бұрын
ඔබ තුමා ට බොහොම පින් සමාජයේ න් වසන්විඇති අසරණ මිනිස්සු න් ගෙ දුක්ගැනවිලි ගැන සමාජය දැනුවත් කරන එක ගැන.. විශේෂයෙන් ඔබතුමා හැදූ වැඩූ දෙමාපියන්ට ගෞරවය පුද කරමි..
@lasanthavolgs504
@lasanthavolgs504 3 жыл бұрын
අන් ලයික් කරන්න එපා පරයෝ මෙ වගෙ වැදගත් විඩියෝ වලට.බලන්න බැරිනම් නොබලා ඉදපල්ලා.😠😠😠😠😠😠 මේ අපේ යක්කු බොලවු.....
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
වේ#$පුතාලා අන්ලයික් කරලා පර බල්ලන්ට ජාතක් වුණ පරහැත්ත
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
inoka jayawaredena ඔබකීව. වගේ ජාතකේ වැරද්ද.
@rumesdhanushka4390
@rumesdhanushka4390 3 жыл бұрын
ltte un ban un
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
රටේ වටිනාම මාධ්‍යවේදීන් අතර වෙනස ඔබ අංක එකේ සිටිනවා.. බොහොම පිං,, ජතියට රටට සේවය කල රණවිරුවන්ගේ මේ සිදුවු දේ සොයා බලා ජනතගතකරමින්, කරන සේවයට වෙනසට 💐💐. රණවිරු ඔබගේ අනාගතය එකාන්තයෙන්ම යහපත් වේවා යන්න අපගේ පැතුමයි...
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@gihansjay106
@gihansjay106 3 жыл бұрын
Production quality එක ♥️ පට්ටයි.. ඒ තාත්තගෙ කතාව දුකයි.😢 දවසක හරියන්නොන 🙏🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sudeshrathnayaka1832
@sudeshrathnayaka1832 2 жыл бұрын
නියමයි අයියා ඔයා කරන මේ වැඩේ අගය කල යුතුයි!💪💪👍👍respect
@ranilkumara565
@ranilkumara565 3 жыл бұрын
රජ සැප විදින අපේ රටේ පාලකයන්ට ශාපම වේවා
@udithanalinda6792
@udithanalinda6792 3 жыл бұрын
හරිම දුකයි.ඔබතුමාගෙ කතාව අහනකොට කදුළු උනනවා.වැනැස සහෝදරයාට පින් .මෙවා සොයා බලා ලෝකය හමුවට ගෙනෙනවට.යුධහමුදාපති තුමනී ,,මේ රණවිරුවට උදව් කරන්න සොයා බලා.!!!!විරුවාණෙනි ඔබට මාගේ හදපිරි උත්තමාචාරය!!!.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@trickwiththarinduskt3969
@trickwiththarinduskt3969 3 жыл бұрын
මේ දේවල් ඇත්‍ත මෙවැනි කතා ගොඩාක් තියෙනවා යුධහමුදා වේ තියෙන අසාධාරණයකම්.
@chandanaudawela8174
@chandanaudawela8174 3 жыл бұрын
දැඩි මානව හිතවාදී ,දේශපේමී හා රණවිරුන් සුරකින යැයි වහසිබස් දොඩවන මෙ රජයේ අවධානය මෙ රණවිරුවා ට යොමු නොවන්නේ ඇයි??? ඔබගේ දැඩි දරාගැනීමේ හැකියාව විශිෂ්ට යි. ඔබට තෙරුවන් සරණයි......!
@87dhanu
@87dhanu 3 жыл бұрын
2005 mahinda neda janadipathi?? Hemoma rawatala anthimata un tamai udda kale😭😭. Thirisannu rajapaksala okkoma
@amigo...maleke418
@amigo...maleke418 3 жыл бұрын
අවජාතකයෝ 7 ක් ඉන්නව දැනට .. මේකට 👎 දාපු උන් ..... බුදු සරණයි බණ්ඩාර අයියේ 🙏🙏🙏
@tesminveerasingh7740
@tesminveerasingh7740 3 жыл бұрын
අවජාතක එවුන් නෙවෙයි බන් උන් බල්ලන්ට ජතක උන එවුන්
@NK-ql4xb
@NK-ql4xb 3 жыл бұрын
මේ වගේ රට බේරගන්න දිවි නොතකා සහය දුන්න රණවිරුවන්ට ජීවත් වීමට ඔවුන්ගේ අවශ්‍යතා වුවමනා ගැන සොයා බලන මුදල් වලින් හෝ වෙනයම් දේ කින් ආධාර කරන කණ්ඩායමක් පිහිටුවා ගත්තොත් නැත්නම්, තමන්ට පුලුවන් විදිහට තමන්ම මුල් වෙලා මේ වගේ දැන් අසරණ වෙලා ඉන්න රණවිරුවන්ට උදව් කරන්න බලන්න ඒක ගොඩාක් වටිනව.
@Oceanchild9
@Oceanchild9 3 жыл бұрын
ස්තුති අපිට හුස්ම දෙන්න කැප උනාට!🥰🙏
@chandimalakmal8433
@chandimalakmal8433 3 жыл бұрын
වෙනස tv කියන්න දේවල් ගොඩක් තියෙනවා ඒත් නොකිය ඉන්නවා.ඔබට ජයවේවා
@SamSam-cx9ny
@SamSam-cx9ny 3 жыл бұрын
මේ ගැන ආරක්ෂක ලේකම්තුමා සහ හමුදාපතිතුමාව දැනුවත් කරලා සාධාරණයක් කරවන්න පුළුවන් කෙනෙක් නැද්ද ? 🤔🤔🤔
@arunawijayasundara2596
@arunawijayasundara2596 3 жыл бұрын
Ok
@laksirinadeeka
@laksirinadeeka 3 жыл бұрын
එයාලා නායකත්වය දරද්දී උන දෙයක් නිවැරදි කරයිද
@dilaninushka7585
@dilaninushka7585 3 жыл бұрын
Maha eun rana wiruwoo pawala dia chande dinna..namuth rate ranweruwoo abaditha ranwiruwoo thiyanna ona thana thibbe na..
@hansakalakmal
@hansakalakmal 3 жыл бұрын
Un දැනුවත් karanna un babbuda.un potta velada mewa penne nethi venna.dukai bn mewa dakiddi.api kiyala mnawa karnnada.apith duppath minissune bn.
@rusith8252
@rusith8252 3 жыл бұрын
බුදුසරණයි ඹබට සහා ඹබෙ පවුලේ සෑමට. ඹබ සිතන සියල්ලම සාර්ථක වෙවා ! 🙏
@damithdulanjaya6538
@damithdulanjaya6538 3 жыл бұрын
ඒ කතාවට පපුව පිච්චිලාගියා අයියේ ...අනේ දවසක මේ රණවිරුවට හරියන්න ඕනේ😥😥🙏 බුදු සරණයි 🙏🙏
@aberathnafonseka2185
@aberathnafonseka2185 3 жыл бұрын
පවි දෙවියනේ තමන්ගේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකල සුර විර රනවිරැවන් ඉන්න රටක් තවත් ලෝකයේ කොහේවත් නැ එ වගේම ජිවත් වෙන්න දුක් විදින රනවිරැවන් ඉන්න රටකුුත් ලෝකයේ කොහේවකුත් නැ මෙිි වගේ සැගවිලා ඉන්න අය එලි දක්වනවාට ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
මගේ අයියා 7 වැනි ගැමුනු හේවා බල ඇණිය 1988ගියා ඇස් පේන්නැහැ කකුල මට දුකයි
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
1998 da?
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
Gama Gama මේකට ගෙන්නන්න
@janathgamage745
@janathgamage745 3 жыл бұрын
ඔබ තුමාගේ කතාව අහද්දි ඇස් දෙකට කදුලු ආවා බුදුසරණයි විරුව ඔබට
@hasaralrandunu8905
@hasaralrandunu8905 3 жыл бұрын
අපි වෙනුවෙන ජිවිතේ පුද කරන්න යුද බිමට ගිය යුද විරුවෙක්.. අද ජීවිතය ගැටගහගන්න අපෙන් ආයාචනා කරනවා... මොන තරම් කුහක ජාතියක්ද අපි...
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.. අපි අද හුස්මක් අරන් ජීවත් වන්නේ මේ රණ විරුවන් නිසා.
@princeseneviratne8201
@princeseneviratne8201 3 жыл бұрын
හමුදාපති තුමනි මේ අසරණ සොල්දාදුවාට උදව් කරන්න එයාට විශ්‍රාම පඩියක් හදලා දෙන්න මේ සොල්දාදුවා ටයි ඔබටයි බුදු සරණයි දෙවි පිහිටයි
@musiclife8248
@musiclife8248 3 жыл бұрын
අපි නොදන්න කතා ලංකාවේ තව කොච්චර ඇත්ද😥 ස්තුතියි ඔබට🙏❤️
@dda711
@dda711 3 жыл бұрын
අනෙ මිනිස්සු මොන තරම් දුක් විදිනවද අනුරාධපුරයේ කොහෙද අනෙ දුවට පිහිට වෙන්න හිතක් හිතට. දුකක් දැනුනා
@nethma9690
@nethma9690 3 жыл бұрын
තාම ඉගෙන ගන්නවා.හම්බකරන කාලෙක අනිවාරෙන් මේ අයට උදව් කරනවා.ඇත්තටම හිතට දුකයි මේ වෙලවෙ මුකුත් කරන්න බැරි එකට.😥😥
@dulipabeysingheabeysinghe6337
@dulipabeysingheabeysinghe6337 3 жыл бұрын
මමත් රණවිරුවෙක් දැනට විශ්‍රාමික. සොයුර අපි නැවතත් මේ රටේ මතු මතුත් නොඉපදෙමු.
@maheshpushpakumara7668
@maheshpushpakumara7668 3 жыл бұрын
බුදු සරණයි ඔයාලා හැමෝටම..දීර්ඝායුෂ ලැබේවා....
@KosalaMadushan
@KosalaMadushan 3 жыл бұрын
දුවව පoති යවන්න ඕන සල්ලි මම දෙන්නම්, හිතට පුදුම වේදනයි 😢 අපි අද හුස්ම ගන්නේ මේ රණවිරුවන්ට පිo සිද්ද වෙන්න 😭
@samanthasanju1993
@samanthasanju1993 2 жыл бұрын
♥️♥️♥️♥️
@diasamarasekara
@diasamarasekara Жыл бұрын
කතාවට thank s ahisaka රණවිරු wek oyala ta ගොඩක් pin ලැබේවා
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН