මම මැරිලා ඉපදුන කෙනෙක් මහත්තයෝ රණවිරු ශාන්ත කියයි | WANESA TV

  Рет қаралды 328,852

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 1 500
@wanesatv
@wanesatv 3 жыл бұрын
(074) 096 4819 රණවිරු ශාන්ත මහතා....
@xo5913
@xo5913 3 жыл бұрын
අයියෝ සාන්ත😅අපි ඔයාට කෝල් එකක් දාන්නං භොක්ක😚
@පූර්ණ
@පූර්ණ 3 жыл бұрын
දහස් ගානක් මිස්සුන්ගෙ ජීවිත නැති කරපු කොට්යා ගෙදර සැපට ඉන්නවි ඇස් ඉස් මස් රට වෙනුවෙන් දන්දීපු අපෙ රණව්රුවො මහ පාරේ..ඔන්න ඕකයි අපෙ රටේ තත්වෙ.
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
@@පූර්ණ කාලකන්නි පාලකයෝ
@nelukagayan3318
@nelukagayan3318 3 жыл бұрын
Whatspp number ekak hoyala denna puluwan nam. Me ranaviruwage. Lankawe na man puluwan udawwak karamu
@පූර්ණ
@පූර්ණ 3 жыл бұрын
@@nelukagayan3318 ❤❤❤❤❤❤❤❤❤❤❤
@hdidjsisjiweuueuejedhx5604
@hdidjsisjiweuueuejedhx5604 3 жыл бұрын
පුලුවන් අය මේතුමට උදව් උපකාර කරන්නට. බලන්න මොහුගේ නිවාස දරුවන්. කොච්චර අමාරුවෙන් ජිවත් වෙනවද. ලොකු පිනක් හැමොටම ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dilumkahandawala7976
@dilumkahandawala7976 3 жыл бұрын
අපිට මෙතුමා contact කරන්න no ekak දෙන්න පුළුවන් ද please
@h.s8600
@h.s8600 3 жыл бұрын
@@dilumkahandawala7976 උඩ දාලා තියෙන්නෙ නම්බර් එක
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 3 жыл бұрын
කමල් ගුණරත්න මහත්තයා මෙන්න මේ රණවිරුවට ඔබතුමා ගේන් සාධාරණයක් බලාපොරොත්තු වෙමි .
@hirunalakshan9252
@hirunalakshan9252 9 ай бұрын
කමල් අයිය කොරයි 😅
@romaroman633
@romaroman633 9 ай бұрын
Korai korai balan hitapalla un kade yanne desapaluwata
@dilukarunarathna1342
@dilukarunarathna1342 3 жыл бұрын
කවුරැ හරි අවංක ලෝය කෙනෙක් මේක දැක්කොත් මේ ⁣අසරණ අබාධිත සොල් දාදුවගේ කතාව අහලා සාධාරණයක් කරලා දෙන්න .
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@chathuranga1010
@chathuranga1010 3 жыл бұрын
Lawyer la...🤔🤔🤔 Salli nathuwa owun assanakwath gahanne na
@pasindupethum3839
@pasindupethum3839 3 жыл бұрын
උන්ට සල්ලී දීලා පුකත් දෙන්න වෙයි වැඩක් කරගන්න 😥
@johnfonseka6728
@johnfonseka6728 3 жыл бұрын
අවංක ලොයර් කෙනෙන්? :D :D ඒක නිකන් පියාඹන ඉබ්බෙක් වගේ. එහෙම උන් නෑ. හැබැයි අපිට හිෙතන්න පුළුවන්.
@chamalchandamal8282
@chamalchandamal8282 3 жыл бұрын
රජයවල් ගැන අපිට විශ්වාසයක් නෑ මෙතුමන්ට ඉන්න තැනක් හදලා දීලා ජීවත් වෙන්න ළමයින්ට ඉගෙනගන්න උදව් කරන්න පුලුවන් නම් ලොකු පිනක් බැංකු ගිනුමක් හදලා දෙන්න අපිත් පුලුවන් විදිහට උදව් කරන්නම් අපි අද ජීවත් වෙන්නේ මේ වගේ උතුම් මිනිස්සු හින්දා❤️❤️❤️❤️❤️❤️❤️
@mashmello2101
@mashmello2101 3 жыл бұрын
රට වෙනුවෙන් කරපු මෙ දේවල් වලට පිං දීලත් මදි... රට වෙනුවෙන් ජීවිතය දන්දුන් හැම රණවිරු පුත්‍රයෙක්ම සුගතියේම ඉපදේවා!!!!!🙏🙏🙏❤️❤️
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 3 жыл бұрын
Whatsapp වල ආමි එකේ status දදා වැලලෙන්නෙ නැතුව මේ වගේ උත්තමයෙක්ට උදව්වක් කරන්න පුලුවන්නම් මාර වටිනවා
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
මීට අවුරුදු 12කට කලින් අද වගේ දවසක ත්‍රිවිද හමුදාවට පින්සිද්ද වෙන්න අපි කොච්චර සතුටූ උනාද..❤🇱🇰
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanx ❤❤❤❤
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
🙏
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
🙏
@niroshanrukmalrukmal6075
@niroshanrukmalrukmal6075 3 жыл бұрын
ජනාධිපති අගමැති ඔයලා කෑ ගහනව යුද්ධය ඉවරයි කියලා එත් රණවිරුවන් තාම දුක් විදිනවා
@kavindajayalath6369
@kavindajayalath6369 3 жыл бұрын
එව පෙන්නෙ නෑ බන් ඔව්න්ට
@nalindaanurudda8641
@nalindaanurudda8641 2 жыл бұрын
Ai danna nadda loku ayaluna yudda Ewara kera kiyanna
@sasankawickramaarachchi6896
@sasankawickramaarachchi6896 3 жыл бұрын
ලංකාවෙ දැනට තියෙන වටිනාම youtube chanel එක ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
thanx ❤❤❤❤
@worldsportsofficial5878
@worldsportsofficial5878 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@worldsportsofficial5878
@worldsportsofficial5878 3 жыл бұрын
එ බැක් ground music එක
@dinushawijayrathne3867
@dinushawijayrathne3867 3 жыл бұрын
Aniwaryen kage hari kunak hari ganiyak ge angak hari pennana you tube chanels ekka baluwama
@devinduthathsara9303
@devinduthathsara9303 3 жыл бұрын
සිරාවටම ❤️ respect අයියෙ😎
@weaya47
@weaya47 3 жыл бұрын
රණවිරු ගාය උඩ දාගෙන මෙතන වීරයෝ වෙන්න හදන උන් අනන්තයි. මෙන්න මනුස්සයා ට ගෙ හදල දෙන්න එකතු වෙයල්ලා. මමත් udau කරනවා. මන් ලංකාවේ නෙමේ ඉන්නේ. වැඩ ටික කරගන්න සෙට් වෙයල්ලා. දන්න පුළුවන් හැම එකාම keeya keeya හරි දාලා මෙන්න මේ වගේ දෙයක් කරන්න එකතු වෙයල්ලා. රණවිරුවා විකුණා ගෙන කාලා බලයට පත්වෙච්ච කාලකන්නි නම් ඉන්නවා ඕන තරම්. අපි අපි වත් මේ මනුස්සයා ගෙ කතාව ට සාධාරණයk කරමු.
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
අනිවා සහෝදරයා..කවුරු හරි මූලිකත්වය අරගෙන පටන් ගත්තොත් රැල්ලක් හදලා මේ රට බේරාගත් රණවිරුවාට උදවු කරන්න පුලුවන් වෙයි.. (Whatsapp group )
@shaminuge3687
@shaminuge3687 3 жыл бұрын
@@buddithajanidu1396 aniwaa Wade patangamuu
@dreezone
@dreezone 3 жыл бұрын
මමත් support කරන්න කැමති.
@KK-og5rz
@KK-og5rz 3 жыл бұрын
මමත් එයාට ආධාරයක් ලබා දෙනව.
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
මොනවාද බන් මේකට කියන්නෙ.. කෝ බන් ලන්කාවේ ලෝයස්ලා... රට වෙනුවෙන් කාපු වෙඩි වලට වත් මේ මනුස්සයට උදව් කරපල්ලකෝ
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@user-li4sg3er5k
@user-li4sg3er5k 3 жыл бұрын
කියල වැඩක් නෑ
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
ඔබගේ චැනල් එකෙන්ම නායකත්වය ගන්න මෙතුමා අපි ජීවත් කරවමු. ඒ අතරතුර නීතියේ පිහිට පතමු. නාගානන්ද කොඩිතුවක්කු මහතා හමූ උනොත් නීති ආධාර ලබාගැනීමට පුලුවන් කියලා ලොකූ විස්වාසයක් තියෙනවා . මෙතුමාගේ Account Nombers දාන්න . එදිනෙදා වියදම් වලට ආධාර කරමු.
@himashharshana6732
@himashharshana6732 3 жыл бұрын
Pissud bn unn inne yko ranawiruwo wenuwen nmy bn..pathalayo maruwahama manawa himikam yanna..kalaknni okkom.
@puranapuu4252
@puranapuu4252 3 жыл бұрын
Manga lokka udaw karanna thami Geneva arinna haduwe
@erendanamjaya390
@erendanamjaya390 3 жыл бұрын
වීරයෙකුට ලැබෙන්න ඕනෙ තැන, ගෞරවය හම්බවෙලා නෑ. ඒ ගැන නම් දුකයි. 😔😔 ඔබගේ සාමාජ මෙහෙවර ඉතාමත් හොඳයි. 💯❤
@cleoo7608
@cleoo7608 3 жыл бұрын
අනේ දෙවියනේ මේ වගේ රණවිරුවොන්ට අපි ජාති ජාතිත් ණයයි මේ උතුම් භූමිය විනාසකාරී කාලකණ්ණි සංවිධානයකින් බේරාදුන්නාට...පින් සිද්ධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
thanx ❤❤❤❤
@ajanthakusum1862
@ajanthakusum1862 3 жыл бұрын
අපේ මිහිපිට දෙව්වරු අපේ ව්රුවන් සියලු දෙනටම බුදුසරණ යි
@chandrikasenerath9084
@chandrikasenerath9084 3 жыл бұрын
පිං දුන්නා කියල මොහුට ලැබෙන්නේ මොනවද?සත්‍ය ඉටුකරගන්න උදව් නේද අවශ්‍ය .අපේ මිනිස්සු පං පව් කියල හැමදාම අත හෝද ගන්නව...😎😎😎
@NimalChandra-wj1rx
@NimalChandra-wj1rx 5 ай бұрын
Udrà ranaviruweķ mountain ùðŵvŵak.klauthiy kotypathiyo innawa. Padstow eapa
@thathsaraedirisinghe8392
@thathsaraedirisinghe8392 3 жыл бұрын
අදටත් මොහු පට්ට මොරාල් ❤️✌ ඒක කතාවෙන් හොඳට දැනෙනවා අපිටත්. බුදුසරණයි මිහිපිට දෙවියොන්ට ❤️🙏 අපි යුද්ධෙ ඉවර කරා කියකිය "ස" ලා කොච්චර පම්පෝරිය ගැහුවත් මේ වගේ රණවිරුවෝ තාමත් යුද්ධ කරනවා ජීවත්වෙන්න 💔
@hithunagiyaapisl
@hithunagiyaapisl 3 жыл бұрын
අද වගේ දවසක කොච්චර සතුටුඋනාද මුලු රටක්.. ⁣අද වගේ දවසක මේ වගේ දෙයක් කියපු එකට ස්තුතියි. මේ රණවිරුවා ගැන ජනාධිපතිට කියන්න.❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
thanx ❤❤❤❤
@shenanravindu3580
@shenanravindu3580 3 жыл бұрын
Lankawa wage sakkili minissu inna rataka ipadunata lajjai
@shenanravindu3580
@shenanravindu3580 3 жыл бұрын
Uhuwa bala ganimata sewakayekuth italy government eken denawa lankawe sakkili anduwak thiyenne kiyala thawath katha mokatada loku
@shenanravindu3580
@shenanravindu3580 3 жыл бұрын
Me manushshaya italiye army ekata sewaya karanam ohu ada marenakan respect karana saha jivithanthaya dakwa ohuta niwasak watupak o
@worldsportsofficial5878
@worldsportsofficial5878 3 жыл бұрын
Unlike kale මොක්කුද
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
කකුල,තුවාල කැලැල් ටික දැක්කම ඡිවිතේ ම එපා වෙනවා අයියේ.. පවි..වරදක් වෙලා තියෙනවා නමි ⁣හොයලා බලලා ඒවා නිවැරදි කරන්න කවුරැ උනත් රට වෙනුවෙන් ලේ හලපු මනුස්සයෙක්.... කවුරැවත් පිලිගන්න කිවිවාට පිලිගන්න එපා අයියේ...විශේෂයෙන්ම පොලිසියේ අය..වැනැස ඉදිරිපත් කරපු උඩවළවේ දි යුද්ධ හමුදාවෙි රේස් පදින කොල්ලාගේ අනතුරේ දි.මම තමා 119 කතා කරලා අනතුර ගැන වාහනේ අංකේ ගැන දැනුමි දුන්නේ.. ඉට දවස් කිහිපයකට පස්සේ පොලියේ දෙන්නෙක් ගෙදරට ඇවිත් මට කියනවා.මල්ලි ඔයා එදා අනතුර ගැන ⁣119 කොල් කරලා වාහනේ අංකේ ගැනයි වාහනේ පදවපු මනුස්සයාගේ නමයි කියලා තියෙනවා කිවිවා..මමත් ස්ප්‍රස් උනා යකෝ මම දන්නේත් නැතිව මගේ ෆොන් එකට ක්‍රතිම බුද්ධියක්වත් ඇවිද්ද කියලා... ඉතින් මම ඒ අයට කිවිවා මම කෝල් කරපු එක ඇත්ත වාහනේ අංකේ කිවිව එකත් ඇත්ත නමුත් වාහනේ රියදුරු කවුද කියලා අදුන ගන්න තියා රියදුරෙක් හිටියද කියලා වත් මම දැක්කේ නැ කියලා.මුන් දෙන්නා කියනවා මල්ලි බොරැ කියන්න එපාලු ඔයාම ලු රියදුරා කවුද කියලා කෝල් කරලා කියලා තියෙන්නේ කියලා... මම නැ කියනවා උන් කියනවා බොරැ කියන්න එපාලු..අවසානේ මම කිවිවා මට කෝල් රෙකෝඩි ටික අහන්න ඔිනි එතකොට මට දැනගන්න පුලුවන් මගේ ෆොන් එකට මම කෝල් නොගත්තත් මම වගේ කෝල් අරන් කතා කරන්න පුලුවන් ද කියලා.. ඉට පස්සේ හරි එහෙනමි අපි කෝල් රෙකෝඩි අරන් එන්නමි..හැබැයි අපි කියන දවසට හදුනා ගැනිමෙි පෙරටිටුවකට එන්න ඔිනි කියලා...එහෙම කියලා දෙන්න ගියා මගෙන් කට උත්තර අරන්..උන් හැදුවෙි උන් නඩුවෙි කරපු මොකක් හරි මගොඩි වැඩක් මගේ පිටින්අරින්න කාලකන්නි... පොලිසියට කොල ගහන්නේ එකයි මිනිස්සු.උන්ගේ සුබ සිද්ද වෙනුවෙන් අනුන්ට කෙලවනවා.....ඇත්ත...
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 6 ай бұрын
පොලිසිය කියන්නෙ ඉතින් ආයෙ පාදඩ, ජරාම ජාතිය
@buddhikasaranga
@buddhikasaranga 3 жыл бұрын
කව්රුහරි නීතිඥ මහත්මයෙකු කරුනාකරලා මේ සහෝදරයාට උදව් කරන්න, මුදල් ගැන බලන්න එපා මොකද රට වෙනුවෙන් ලේ , මස් පූජාකල ඔහුට අපි නයගැතියි, ඔහුව නිදහස් කර දෙන්න
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@malindalakshan7017
@malindalakshan7017 3 жыл бұрын
අභීතව රණබිමේ සටන්වැදී රණවිරුවෙකු කවදාවත් රට පාවලා දෙන්නේ නෑ... ඒ නිසා හැකි පමණින් එම සොයුරාට උදව්කරමු. ඒ වගේම ඔහුගේ නිර්දෝශී බාවය ඔප්පු කරමු ...
@ChamindaBandaraJM
@ChamindaBandaraJM 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ...
@anuradhaabeysinghe7187
@anuradhaabeysinghe7187 3 жыл бұрын
❤️
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
කුරිරු යුද්ධය අවසන් වී අදට වසර 12,ක් ඔබ වැනි කොච්චර නම් ඉන්නවද ,සියලුම වීරෝධාර රණවිරුවන්ට ප්‍රනාමය පුද කරනවා ,,දීර්ඝායුෂ ලැබේවා ,🙏🙏🙏❤️❤️❤️
@sachinthalakshankahagalla1499
@sachinthalakshankahagalla1499 3 жыл бұрын
ඔහු ඔබට සර් කිවුවට අප සර් කිය යුත්තේ ඔහුටයි.. ❤
@iprabathjayasinghe6963
@iprabathjayasinghe6963 3 жыл бұрын
අනිවා ✌️❤️
@gametriosl8145
@gametriosl8145 3 жыл бұрын
Hm
@chamindaweerasingha2236
@chamindaweerasingha2236 3 жыл бұрын
සත්තකින්ම .
@jaanusampath8603
@jaanusampath8603 3 жыл бұрын
Aniwaren bn
@thushanthachandrasekara1893
@thushanthachandrasekara1893 3 жыл бұрын
අර කටු ඇනිච්චි ගොං වසල ගෑනි, දේශපාලකයන්ගෙ කුණුහොදන,උන්ගෙ ඕනෑ එපා කම් වලට ඕනම සක්කිලි ක්‍රියාවක යෙදෙන,ඒ ගනිකාවට මේ වීරෝදාර රනවිරුවන් ගැන කතාකරන්න බැරි, ලැබෙන්න වාසියක්,ගන්න වටින යමක් නැති නිසා වෙන්න ඇති.පාලකයන්ටත් එසේම වෙන්ට ඇති,ඒත් අපට මේ විරුවන්ගෙන් ගැනීමට බොහෝ ආදර්ශයන් ඇත. අපේ එකෙකි මේ මිනිසා, උබට මේ ජාතියේම උපහාරය සහෝදරායා!
@xo5913
@xo5913 3 жыл бұрын
යුද්දේ දිනපු අපේ රණවිරු කොල්ලොන්ට ලයික් එකක් දාගෙන යං😙 👇👇👇
@prezwick8378
@prezwick8378 3 жыл бұрын
money should be funded than a like
@xo5913
@xo5913 3 жыл бұрын
@@prezwick8378 fuck money
@Inkaab66
@Inkaab66 3 жыл бұрын
Like nam වැඩක් නැහැ නේද උදව්වක් කරන්න පුළුවන් විදිහක් හිතන්න.
@xo5913
@xo5913 3 жыл бұрын
@@Inkaab66 ඒ උඹටනෙ😅අපිට වැඩක් තියෙනවා
@UncannyHorrors
@UncannyHorrors 3 жыл бұрын
උබෙ තාත්තා උබව haduwta wediya hodai සරමෙ පිහද ගත්තා න්ම 😆😆😆😂😂😂
@upalidasanayak7983
@upalidasanayak7983 3 жыл бұрын
Unlike කරපු උන්ගේ පවුල් පිටින් හැදි ගෑවිලා පලයව්
@kavindakumara301
@kavindakumara301 3 жыл бұрын
Awankawama bn mcn
@annifernando2702
@annifernando2702 3 жыл бұрын
අනේද කියන්නේ
@sajjaroxtv1183
@sajjaroxtv1183 3 жыл бұрын
Mc godak un unlike karanne meWa ganadannathi un mama isseellama choone ekata like karala un like keruwa dannathikamata
@pradiya123
@pradiya123 3 жыл бұрын
ප්‍රභාකරන්ගෙ ශුක්‍රාණු තමා ඉතිං.
@akashariyarathna9230
@akashariyarathna9230 3 жыл бұрын
අනිවා
@damithdulanjaya6538
@damithdulanjaya6538 3 жыл бұрын
අනේ මේ රණවිරුවට ඉන්න තැන හරිය හදලා දෙන්න කියලා මන් ඉල්ලාසිටිනවා😢🙏
@jayawardanaaam6220
@jayawardanaaam6220 3 жыл бұрын
Hi
@isurulakmalisurulakmal6836
@isurulakmalisurulakmal6836 3 жыл бұрын
Okun hadala denna ne.slli kiyanna jara unit akak.hadala danawanam hadala denna kal.army aka inna officer la witharai sepa ganna.unga daruwnta pawa hena gahanna ona.
@shaggasl7073
@shaggasl7073 3 жыл бұрын
@@isurulakmalisurulakmal6836 obathuma Kiyana kathawa 100% niwaradi na eka nisa aththa kathawa hariyata kiyanna. Redi Galawenna kalin
@jamperera7051
@jamperera7051 3 жыл бұрын
WENASA ඔබට බොහොම පින් මේ වගේ වීර පුත්තු සොයාගෙන අපිව දැනුවත් කෙරුවට 🙏
@සුරකිමුලංකා-ඳ1ජ
@සුරකිමුලංකා-ඳ1ජ 3 жыл бұрын
මේ නිළදාරියාට නිවසක් හදල දෙන්න
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@wanige123
@wanige123 3 жыл бұрын
ඔබතුමාට පින් සිද්ද වෙනවා මේ කරන වැඩේට, රටක් ණයගැති මෙවන් මිනිස්සුන්ට ඉන්ඩ ගෙයක් හදලා දෙන වගකීම අපි හැමෝටම තියෙනවා. ඊට අමතරව අනෙකුත් පහසුකම්, දරුවන්ගේ අද්‍යාපනය වගේ දේවල් බලා ගන්න ඕනේ.
@xo5913
@xo5913 3 жыл бұрын
රණවිරු ශාන්තට බොක්කෙන්ම ආදරේ අය කෝ😃 👇👇👇
@erandaprasd3943
@erandaprasd3943 3 жыл бұрын
කියන්නා කෙසේ කීවත් අහන්නෙ උඹ වගේ මී හරකෙක් නම් තව හිතුමතේල බෝ වෙනව
@xo5913
@xo5913 3 жыл бұрын
@@erandaprasd3943 ගහන්නා කෙසේ ගැහුවත් කොප්පක් දාලා ගැහුවොත් උඹ වගේ බෝක්කු අනාතයෝ හම්බෙන එක නවත්ත ගන්න තිබ්බා😆
@erandaprasd3943
@erandaprasd3943 3 жыл бұрын
බෝක්කු අනාතයන්ට පෙනෙන දේ තාම උඹලට. පේන්නේ නෑ තව ටික කාලයක් යයි උඹලට පේන්න ...
@xo5913
@xo5913 3 жыл бұрын
@@erandaprasd3943 ආ ඇදගනින්👙
@udarawickramasinghe3274
@udarawickramasinghe3274 3 жыл бұрын
@@xo5913 andapan ube ganita
@taxilawijayani1363
@taxilawijayani1363 3 жыл бұрын
ඔච්චර වෙඩි කාලා කැරි කොටින්ට උදවු කරයිද..අනික එහෙම උදවු කරානං අද ඔහොම ගෙදරක නෙවෙයි ඉන්නෙත්🙂
@hashinimasha1917
@hashinimasha1917 3 жыл бұрын
අනේද කියන්නේ..පවි අහිංසකයෝ..මේ තත්වේට පත් කරපූ එවුන්ට සාප වේවා..
@malithsenanayakentgl-1052
@malithsenanayakentgl-1052 3 жыл бұрын
අනිවාර්යෙන්. අන්තිම සවුත්තු වැඩක් කරල තියෙන්නේ. අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්...
@pasavira
@pasavira 2 жыл бұрын
අැත්තම කතාව
@user-tt2ys9hr8g
@user-tt2ys9hr8g 2 жыл бұрын
කැරි කොටි එක 🤣🤣
@ireshpramuditha3715
@ireshpramuditha3715 7 ай бұрын
ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නෙ. අනිවාර්යයෙන්ම මානව හිමිකම් යන්න ඕන.
@kalanamithuru6523
@kalanamithuru6523 3 жыл бұрын
පොලිසියේ බල්ලො ගැන නම් අහන්ඩ එපා පගා මරුවෝ උන්ට එක දාගන්න ඔන මරි වැඩක් කරයි
@r.n.pranaveera2572
@r.n.pranaveera2572 3 жыл бұрын
ඉමහත් සේවයක් කරපු උතුම් මනුස්සයෙක්ට උපකාර කරන්න තරම් දේශපාලුවන්ට , බුකී වීරයන්ට , ටික්ටොක් නාඩගම්කාරයින්ට ඇස් පේන්නෙ නැති හැටි 😔
@krbncreations5119
@krbncreations5119 3 жыл бұрын
පොඩි දරුවො තාත්තගෙ ආදරය රැකවරනය නැතිව මෙතෙක් කල් හැදුනු වැඩුනු විදිය කොහොම වෙන්න ඇත්ද?. චෝදනාවක් තිබේනම් හැකි ඉක්මනින් සාධාරණ පරීක්ශනයක් පවත්වා දඩුවම් කිරීම හෝ සියලු අහිමි වූ ප්‍රතිලාභ නැවත ලබා දී චෝදනා වලින් නොදොස් කොට ඔහුට හිමි නිසි ගරුත්වය දීම හෝ කල යුතුයි. එය ඔහුට නොව අනාගතයේදී ස්වාධීන පුරවසියන් ලෙස සමාජගත වීමට සිටින ඔහුගේ දරුවන්ට කරන උතුම් පුණ්‍ය කර්මයකි. බලධාරීන්ගේ අවධානය යොමුවේවා.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@Dhananjayajay_22.
@Dhananjayajay_22. 3 жыл бұрын
මේ මොරාල් එක නැත්නම්..මේ කැපවීම නැත්නම් අද මේ වීඩියෝ එක බලන 80% ක් විතර පොළවයට❤️..රණවිරුවන්ට ණයගැති අපි😥❤️
@shaanvlogs4217
@shaanvlogs4217 3 жыл бұрын
ජනාධිපති තුමනි බොරු වැඩ නොකර මේ වගේ රණවිරුවන්ට පිහිට වෙන්න.අපේ රටේ කොච්චර අය ඉන්නවද මේ වගේ.
@paypal5876
@paypal5876 3 жыл бұрын
ow
@r.sulochana1532
@r.sulochana1532 3 жыл бұрын
අනිව
@akashariyarathna9230
@akashariyarathna9230 3 жыл бұрын
අනිවා
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Aniwaryenma
@dammikaranathunga7824
@dammikaranathunga7824 3 жыл бұрын
අනේ ඇත්තට ඔහු අපේ රණවිරුවෙක් රජයෙන් අනිවාර්යෙන්ම උදව් කරන්න ඕන ඒගොල්ලො නිසයි අද අපි මෙහෙම ජීවත් වෙන්නේ බුදු සරණයි
@chathuramadushanka2218
@chathuramadushanka2218 3 жыл бұрын
අවන්ක හමුදා නිලධාරීයෙක් පුලුවන් කෙනෙක් නැද්ද උදව් කරන්ඩ ♥️😞
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kushannilupul5804
@kushannilupul5804 3 жыл бұрын
0
@Didyouknow72259
@Didyouknow72259 3 жыл бұрын
Ado plwn wdht udw krmu 🙏
@matheeshapabasara6905
@matheeshapabasara6905 3 жыл бұрын
@@Didyouknow72259 ❤
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 6 ай бұрын
ඔය උඩ ඉන්න army eke එක පගයෙක්වත් නැ අවසානෙට තමන් විතරයි.
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 3 жыл бұрын
කවුද කැමති මසේ පඩියේන් කියක් හරි දාලා ගේදර හදලා දේමුද මොකද කියන්නේ තියන විදියට රැ2000ක් හරි ඵක්කේනේ දැම්‍මොත් අනිත් කට්‍ටිය තියන විදියට කියක් හරි දාලා හදමුබන් මොකද කියන්නේ කට්‍ටිය මම නම්‍ කැමති
@wanesatv
@wanesatv 3 жыл бұрын
👍👍👍👍
@shaminuge3687
@shaminuge3687 3 жыл бұрын
Mn kamathiii
@baos_623
@baos_623 3 жыл бұрын
අපිත් සහයෝගය දෙන්නම්.එයට වැඩ පිලිවෙලක් සකසන්න.👍
@akashariyarathna9230
@akashariyarathna9230 3 жыл бұрын
මමත් කැමති මාත් ආමි එකට යන්න ඉන්නේ ඒ ගිහින් මේ රණවිරුවාට මාසේ පඩියෙන් කිය කිය හරි දාන්න පුලුවන්නේ මේ රණවිරුවෝ හින්දා තමයි යකෝ අපි අදටත් ජිවත් වෙන්නේ
@KK-og5rz
@KK-og5rz 3 жыл бұрын
මමත් එයාට ආධාරයක් ලබා දෙනව.
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
වීඩියෝ එක බැලුවා ..කුමක්ද කියන්නෙ කියලා හිතාගන්න බෑ ..උභතෝකෝටික ප්‍රශ්නයක් ඔහුට තියෙන්නේ ..කවුරු හරි ඔහුව උගුලකට අසු කරල ..එහෙම නැත්නම් ඔහු නොදැන අසු වෙලා ...ඔහු බොරු කියන්නෙ කියලා හිතන්නත් අමාරුයි ...ස්තුතියි වනැස ....💖💖🌷🌷🌷
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ranilasanka8337
@ranilasanka8337 3 жыл бұрын
යුද්දෙන් ගසා කාපු උන් ඉන්න විදිහයි..සැබෑ ලෙස යුද්දය කරපු රනවිරුවන් ඉන්න විදිහයි දැක්කාහම දුකයි..බුදුසරණයි
@dulshanprabath5729
@dulshanprabath5729 3 жыл бұрын
හමුදාව මේවගේ විරයන් අමතක නොකල යුතුයි . මොහුවගේ තව බොහෝ දෙනෙක් සිටිය හැකි ඒ පිලිබදාව හමුදා පති සොයා බැලිය යුතුයි 🤨🤔
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
හරි දුකයි යුද්දේ කරල අබාදිත වෙලා පව් ගහෙන් වැටුන මිනිහට ගොනා anna වගේ. කිසියම් වග කිය යුතු කෙනෙක් මොහුට සදරනයක් කරල දෙන්න 😭 අපේ රටේ නිතිය බල්ලට ගිහින් නේ තියෙන්නේ
@thilinithilini6182
@thilinithilini6182 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් .. මෙවැනි වැඩසටහන් කරනවාට ...👍💐💐💐💐💐
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@buddijay5473
@buddijay5473 3 жыл бұрын
@@wanesatv I think u know the lots of hidden true. ur program is really good
@umanthasanith7757
@umanthasanith7757 3 жыл бұрын
Comment 600ට වඩා තිබෙනවා.අනේ කව්රු හරි උදවු කරන්න,අනේ පිං කිය කිය ඉන්නවට වඩා,අපි හැමෝම එකතු උනොත් සුලු වෙන් හරි උදවුවක් කරන්න පුළුවන් වෙයි නේද යාලුවනේ.කව්රු හරි පෙරමුණ ගන්නවනම්,අපිත් කැමති එකතු වෙන්න.අඩුගානෙ ස්වං රැකියාවක් සදහා අවශ්‍ය දෙයක්වත් ලබා දෙන්න.
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
දැන් ඉන්න එවුන්ට අමතකයි දැන් පිටරට යුද්ධය යුද්ධය අවසන් කරපු අපේ රණවිරුවන්ට අපි හැමෝම ආදරේ
@chandanapradeep5722
@chandanapradeep5722 2 жыл бұрын
සංජීව මල්ලි ( මෙම චැනලය මෙහෙයවන ඔබටයි ) ඉතාමත් හොඳයි ඔබේ මේ මෙහෙයවීම මං ඔබේ වැඩසටහන් ඔක්කොම බලනව මේව තියෙන්න ඕනෙ අපේ රටේ අපේ මිනිස්සු මොන තරම් කැපවීම් කරලද මේ රට රැක ගත්තෙ කියල යුද්දෙට මුහුන නුදුන් සිවිල් ජනයාට අල්පයක් හෝ දැනෙන්න ඔබ නිකරුනේ කාලය කා දමන වැඩක් නෙමේ කරන්නෙ විෂිශ්ඨ සේවයක් 👍 ඔබේ චැනලයට දිගු දුරක් යෑමට ආසිරි 🙏 ජය වේවා 👍
@naradadhananjayanaradadhan3909
@naradadhananjayanaradadhan3909 3 жыл бұрын
ජනාධිපති අවධානය දෙන්න ඕනෙ මේ වගේ රණවිරුවන්ට අවුරුදු 12ට කලින් තිබ්බ යුද්ධය නිමාවුනෙ මේ දෙවිවරු හින්දා....😢
@dineshakumari191
@dineshakumari191 3 жыл бұрын
කවුරුහරි පින්වතෙක් මේ රණවිරුවට උදව් කරන්න 🙏❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ksc5802
@ksc5802 3 жыл бұрын
මෙම රණවිරුවාට සාධාරණය ඉටු වේවා හරිම සෝචනීයයි පොලිසියේ ක්‍රියා කලාපය
@warnakulasoory3538
@warnakulasoory3538 3 жыл бұрын
මේ උතුම් රණවිරුවන්ට නිවසක් ඉදි කර දෙන්න
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
ANIWAREN karanawa nam menna pin
@dilumkahandawala7976
@dilumkahandawala7976 3 жыл бұрын
Api උදව් කරන්න ලෑස්ති
@niroshanbandara2273
@niroshanbandara2273 3 жыл бұрын
@@dilumkahandawala7976 bAna
@niroshanbandara2273
@niroshanbandara2273 3 жыл бұрын
@@dilumkahandawala7976 2*bana
@janakaekanayaka6006
@janakaekanayaka6006 3 жыл бұрын
මේ ඉන්නේ අපේ එඋන් නියම සිංහලයෝ පුළුවන් එඋන් උදව් කරපල්ලා , මේ රටට අම්මාගෙන් බියිපු කිරි වලට නය නැති මිනිස්සු අද අපි ජිවත් වේන්නේ උබල නිසා 🙏🙏🙏 බුදු සරණයි "!
@manojvlog5856
@manojvlog5856 3 жыл бұрын
උදව් ඔන මිනිස්සු ❤❤❤🙏🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
thanx ❤❤❤❤
@ImanthaDC87
@ImanthaDC87 3 жыл бұрын
මෙතන බොරුවට අඩ අඩා ඉන්නෙ නැතුව දැන්වත් මේ රණවිරුවට කෝල් එක්ක දාල පුළුවන් විදියට උදව් කරමු 🙏
@slunlimitedr2094
@slunlimitedr2094 3 жыл бұрын
රණවිරුවෝ එක්ක මෙහෙම කතා කරන එකත් ලොකු දෙයක් ඒ මිනිස්සුන්ගේ එ කතාව අහන්න ඔනි එයාලා සතුටු වේනවා එයාලා ඔහොම හරී මිනිස්සුන්ට මතකයී කියලා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@madushiakanayaka403
@madushiakanayaka403 3 жыл бұрын
හොඳ චැනල් එකක්...බොරු දේවල් නෑ ඇත්තම කතාකරන අහන් ඉන්න ආසයි...බුදුසරණයි
@gtcell6408
@gtcell6408 3 жыл бұрын
අනේ ඇයි මෙි වගේ කෙනෙකුට පිහිට වෙන්න කවිරැත් නැත්තෙ
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
අද අප හුස්ම ගන්නේ රණවිරු වන් නිසයි 😥මාගේ අයියා ඇතුළු යුද්ධයෙන් දිවි පුදපු සියළුම රණවිරුවන්ට සහ යුද්ධය නිසා අබාධිතවු සියළුම රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුමයි 🇱🇰🇱🇰🇱🇰
@chandanapradeep5722
@chandanapradeep5722 2 жыл бұрын
මෙතුමාට මොන යම් හේතුවකින් හෝ ලොකු අසාදාරනයක් වෙලා තියනව ඒ බව මෙතුමාගේ හර්දශාක්ෂියට එකඟ මේ කතාවෙන් පේනව ඇහැනව ගරු ආරක්ෂකලේකකම් කමල් ගුනරත්න මැතිතුමනි ඉතාමත් කාරුනිකව හා බැගෑපත්ව ඔබ තුමන් මේ පිළිබඳ සොයා බලා මිලේජ්ජත්‍රස්ථ ක්‍රියාවන් නිම නිසා මොහු ගැන පමනක් හෝ අනුකම්පා කොට මොහුගේ සිරගත කාල පරිජ්ජේදයට සාදාරන වන්දි මුදලක් මූලික වැටුප් හෝ ලාබා දීමට කටයුතු සලස්වන්න ....... මේ වන විටත් මිලේජ්ජත්‍රස්ථවාදය තිබුනානම් මොහුට මේ කල අදරාද කරුවන් පිලිබඳ පුළුල් පරීක්ෂන පැවැත්විය යුතුයි . හේතුව මොහුට මේ විදියට නිරපරාදේ වැරදි වලට අත් අඩංගුවට ගත් හා එතැන් සිට මුහු එක් තැනෙක කියනව එක් නිලදාරියෙක් අහනව ඇයි උඹ මේක බාර ගත්තෙ කියල ...... සිහියෙන් මේ කතාව අහන්න මුහු සිරමැදියෙදි මොහුට එතැන ඉහල නිලයන් බාර දෙනව මොරිස් නමැති කොළඹ ත්‍රස්ත අපරාද නායකයගෙන් තොරතුරු ගන්න උඹ කියපන් ඊට ඉහල ත්‍රස්ත නායකය උඹ දන්නව එයාටයි මං වැඩ කරේ කියල ........ ප්‍රේක්ෂකයිනි වැටහුනාද ? මොහු එතැන් පටන් ත්‍රස්ථයෙක් මොහුව හිතා මතා මේ මිනිස්සු ත්‍රස්ථයෙක් කරා මොකද අර ඉහත හඳුනාගත් ත්‍රස්ථයින්ට උදව් දුන් දෙදෙනා ගැන තොරතුරු දුන් තරහට මොහුව මේ තත්වෙට පත් කල එම නිලයන් ත්‍රස්ථයන්ට උපකාර කල උන් ....... මොහුට සාදාරනයක් කරන්න දරුවන් ගැන හෝ අනුකම්පා කොට
@satp9197
@satp9197 3 жыл бұрын
අනේ අර තුවාල කැලැල් දැක්කම මගේ මුලු ඇගටම පන නැති උනා. 😥😥😥😥😥😥😥😥😥😥😥 අනේ මගේ පුංචි මව්බිම බේරගන්න දිවි පරදුවට තියපු රනවිරුවෝ හෑම දේනාටම සියලු ලක්වැසියන් සදා නය ගැතියි... 🧑‍✈‍🧑‍✈‍🧑‍✈‍🧑‍✈‍🧑‍✈‍🧑‍✈‍ අසාධාරණයක් සිදු උන මේ රනවිරුවට, ඉක්මනින් ම සාධාරණයක් සිදු වේවා කියල ප්‍රාර්ථනා කරනවා.... .. ‼️‼️🙏 නොදන්න දේ ජනතාවට කියල දෙන **"වනැසට"** සදා ජය‼️‼️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@s.aclement5366
@s.aclement5366 3 жыл бұрын
ඔබ සදා අමරනීයයි අපට..මේකේ ඉන්න පිනට කන පකේන්තු ලොකු ලොක්කන්ට වඩා ඔබ අපට සම්පතක් සොයුර..ඔබට වරදින්නේ නෑ තාම මොරාල් ගැම්ම එහෙමමයි..ඔබට සියලුම දෙවි දේවතාවන්ගේ පිහිටයි 🙏.ඔබලා නැත්තම් අපිත් නෑ..🙏🙏
@nethushapramodh1702
@nethushapramodh1702 3 жыл бұрын
මේ රනවිරුවට මාර බලු වැඩක් වෙලා තියෙන්නෙ.😥😥😥
@SDJA-hd6df
@SDJA-hd6df 3 жыл бұрын
කැප්ටන් උදුගොඩ, එයා චන්දෙ ඉල්ලුවෙ, දිනුවෙ පහුකාලෙක, මේ වගේ අයියලා විකුණන දේශපාලන පොරවල් ඉදිරියට ගොඩ යනවා , පව් අසරණයි
@mpradeepperera8742
@mpradeepperera8742 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මේ රනවිරුවාට සාදාර්ණයක් වෙන්නම ඕනෙ.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@shehanmadushan8700
@shehanmadushan8700 3 жыл бұрын
❤️🙏
@mangalajayamanna5433
@mangalajayamanna5433 3 жыл бұрын
මිත්‍රයා, ඔබගේ මාධ්‍ය මෙහෙවර අතිශය ප්‍රසංසනීයයි. යූටියුබර් කෙනෙක් ලෙස මේ ගන්නා උත්සාහය තුළ අසරණ අපේම අයට මහගු අස්වැසිල්ලක් ලැබෙනවා. සුබ පැතුම්
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@armnoufer77
@armnoufer77 3 жыл бұрын
ගොඩක් දුකයි ... ඇත්තටම ⁣දරැවන් ගැන හිතල මොහු රටට කරපු සේවයට ගරැ කරල අවශ්‍ය දේ කරල දිය යුතුයමයි
@kalumsanjaya6545
@kalumsanjaya6545 3 жыл бұрын
පුලුවන් විදියට උදව් කරමු බන්.ලොකු පුටු වල ඉන්න පින් බත් කෙළින බල්ලො මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්නෙ නෑ.
@nimeshmadushan1717
@nimeshmadushan1717 3 жыл бұрын
සියලු රණවිරුවන් ට උපහාරයක් වේවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kushansanjeewa6775
@kushansanjeewa6775 3 жыл бұрын
මේ වීඩියෝ දකින හමුදා නිලධාරී මහතෙක් දකීවා.මේ රණවිරු ශාන්තට සාදාරනයක් කරල දෙන්න..
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
ඔබතුමාගේ කතාව අට්ටටම අහනකොට පිස්සු හැදෙනවා රණවිරුවන කියන නමට සැබෑම අර්ථයක් දුන්න ඔබ තුමා වගේ අය අට්ටටම අද මේ ඉන්න විදිහ දැක්කම ගොඩක් ලොකු වේදනාවක් දැනෙන්නේ අපේ රටේ පර දෙසපලකයෝ සැප විදිනවා මේවා පෙන්න බලන්න මිනිස්සු අද නෑ මහත්තයෝ අපේ රටේ කංඅගතුඉ මහා ගොඩක් ඒ ගැන උබලා අපේ උන් 😥
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 3 жыл бұрын
මචන් කේමෙනට්‍ 814 යි ඵක්කේනේක් රැපියල් 1000 ක් දැම්‍මත් 814ම දන්ට ඔන රැපියල් 1000 යි බන් 814000ක් ඵනවා මොකද කියන්නේ බන් හිතලා බලන්ට කියන්ට බුදු සරනයි🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
👍👍👍👍👍
@madushaanmadushan332
@madushaanmadushan332 3 жыл бұрын
Mn ok machan
@dasundeshappriya
@dasundeshappriya 3 жыл бұрын
ඔව් මචං ❤
@roshanperera7489
@roshanperera7489 3 жыл бұрын
Agree 🔥
@udchamo4986
@udchamo4986 3 жыл бұрын
karamu bn
@slunlimitedr2094
@slunlimitedr2094 3 жыл бұрын
පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න අපි ඉන්නේ මේ මිනිස්සු නීසා....❤❤🙏🙏🙏🙏🙏
@whatcanieat3327
@whatcanieat3327 3 жыл бұрын
I’m tamil. amazing story. 🙏 now this is history. So many people die on war.
@Ashanfernando89
@Ashanfernando89 3 жыл бұрын
My heartiest Respect your opinion and to my Sri Lankan Tamil brothers and sisters..!
@ruwanjayasooriya7096
@ruwanjayasooriya7096 3 жыл бұрын
ගොඨාභය ජනාධිපති තුමනි වහාම මොහුට උදවු කරන්න.... සාධාරණය ඉෂ්ට කර දෙන්න......
@abevardanaarachchige2897
@abevardanaarachchige2897 3 жыл бұрын
ඔබතුමා බොහොම ලොකු මාධ්‍ය මෙහෙවරක් සිදු කරනවා මම ඔබතුමාට දීර්ඝායුෂ පතනවා ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@SirisenageNimalsiri
@SirisenageNimalsiri 4 ай бұрын
මෙයා අමාරුවේ දාපු කාල කන්නිගේ දරුපවුල් වලටත් හෙන ගහන්න ඕනේ ඇත්ත වශයෙන්
@mr.malalgoda5031
@mr.malalgoda5031 3 жыл бұрын
ඕනෑම කෙනෙකුට නැරැඹීමට හැකි නාලිකාවක්.වනැස වෙනස් නොවන්න🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@anuraseri3980
@anuraseri3980 3 жыл бұрын
ඇයි ජනාධිපති තුමනි ඔබතුමාට පෙනෙන්නැද්ද මේඑඩිතර රණවිරුවට වෙලා තිබෙන අසාධාරණය ඔබතුමා ගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරල මේගැන පරික්ෂණයක් කරන්න කියල විරෝධාර රණවිරු වට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි ජය වේවා
@gtcell6408
@gtcell6408 3 жыл бұрын
දාන පතියෙකුට පේන්න ඔින මෙි වගේ අය
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@paypal5876
@paypal5876 3 жыл бұрын
@@ireshakumari7404 un joly krnne ube salli walin da bn un hamba krla monawa karath ubata mokada
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
@@paypal5876 comment Eka oyage nemene.Mama oyata neme replyi kale
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
දානපතියන්ට පේනකම් අපි Account Nombers ඉල්ලගෙන රුපියල් 1000 ගානෙ දාමු. හැකි පමනින් උදව් කරලා ඒ පව්ල ජීවත් කරවමු.
@AnuWickramasingha
@AnuWickramasingha 3 жыл бұрын
ඒ වචනෙම වැරදි නේ බං දාන පති කියන්නේ දන් දෙන කෙනාට අන්තිම සතේ දක්වා දාන පති නෙවේ දන පති ම්ම්ම් සල්ලි ගොඩක් තියන අයට කියන නම
@dumindakumarasiri9787
@dumindakumarasiri9787 3 жыл бұрын
වෙනද වගේම වටින වැඩසටහනක් 🧡 බලදාරින්ගේ ඇස් යොමු වේවා....
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@somathilakawijayakoon2918
@somathilakawijayakoon2918 3 жыл бұрын
කෙසේ වෙතත් මොහු යුද්ධය වෙනුවෙන් කර ඇති කැපකිරීම වෙනුවෙන් හැකි සෑම අයෙක්ම ඔහුට ආධාර උපකාර කල යුතුය .
@amilasampath6314
@amilasampath6314 3 жыл бұрын
කොටින්ට උදවු කලා නම් මෙ අයියට අද ම්හෙම ඉන්න ඔනි නැ.උදවු කලා නම් උන්ගෙන් ගත්තු සල්ලි වලින් පට්ට සැප ජීවිතයක් ගත කරන්න තිබුනා.එකෙන්ම පෙනවා මෙයාගෙ නිර්දොශ භාවය.පවු අහින්සක කොල්ලෙක්.සිස්ටම් චෙන්ජ් වෙන්න ඔනි මෙ වගෙ තැන් වල
@malithsankalpa7253
@malithsankalpa7253 3 жыл бұрын
ජීවිතේ ණය ගැති ඔයාලට අපි අයියෙ ....බුදුසරණයි
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 9 ай бұрын
මෙතුමාට හැකි පමනින් උදව් කරමු.
@krishanwelagedara5033
@krishanwelagedara5033 3 жыл бұрын
I am Happy to help him.
@sathsaradilshan-yt7vo
@sathsaradilshan-yt7vo 10 ай бұрын
පුළුවන් දෙයක් කරන්න පුළුවන් නම් එක ලොකු දෙයක් ,පින කෙසෙ වෙතත් එයල කරපු කැපකිරිමට කලගුන සැලකිමක් විදිහට ,🥺😟😟💔
@thanujagamage4149
@thanujagamage4149 3 жыл бұрын
ෙම අෙප රණවිරැවන්ට අපි සදානය ගැතියි. ෙමවන් උදාතර රණවිරැවන් අෙප ratae බිහිෙවිවා.
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
සක්කිලි පාලනේ ..සක්කිලි නිතියයි එකට එකතු උනාම .ඇත්ත කතා කරන අහිංසක මිනිස්සු ....රණවිරුවෙක් ...❤️🙏😥😥
@themiranimesha8721
@themiranimesha8721 3 жыл бұрын
යුද්ධ කතා තව ඕනේ 😉😍❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
thanx ❤❤❤❤
@Sina-u6c
@Sina-u6c 3 жыл бұрын
සිරාවටම
@dushanmaduwantha5504
@dushanmaduwantha5504 3 жыл бұрын
ඔව් බන්
@chamihettiarachchi9397
@chamihettiarachchi9397 3 жыл бұрын
ඇත්තටම හරි දුකයි අපේ රටේ නීතිය කොච්චර අසාධාරණ ද මෙ මනුස්සයා කොච්චර ලොකු සේවයක් කරලා තිටනවද අපෙ ලංකාව වෙනුවෙන්.එහෙම කෙනෙක්ට මේ කරපු දේට ගෑවිච්ච හැමටම දඩුවම් ලැබෙන්න ඕන.
@mobitelsrilanka1527
@mobitelsrilanka1527 3 жыл бұрын
උදව් කරන්න ඕනි මේ මනුෂ්‍යාට පුළුවන් අය උදව්කරන්න
@CeylonGirlInUK2016
@CeylonGirlInUK2016 3 жыл бұрын
මේ වගේ අපේ රට වෙනුවෙන් ගිය වගේම ජීවිතය නැති වුණ රන විරුවන්ගෙ videos කරන්න පුලුවන් හැම වෙලේම WANESA TV. අපි පුලුවන් විදියට උදවු කරන්නම් All the best Wanesa Tv you are doing a great job 🌸
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@pasindadilru4878
@pasindadilru4878 3 жыл бұрын
මෙච්චර රටට සේවයක් කරපු සොල්දාදුවාට ගෙයක් දොරක් හදාගෙන සතුටන් ඉන්න උදවු කරන්න පුලුවන් අය පිහිට වෙන්න. මහගු පිනක් වෙයි. 🙏
@sadunisaranga7456
@sadunisaranga7456 2 жыл бұрын
ඇස් වලට කදුලු එනවා ඇත්තටම දුකයි අපේ රනවිරුවා ගැන .යුද්ධය ගැන කතා කරනකොට මාර ගැම්මක් හිතට එන්නේ .ත්‍රස්තවාදීන් නිදහස් කරලා මොහුට විතරක් දඩුවම් ලබාදෙන්නේ ඇයි.බලදාරිනි දැන්වත් හරි විමර්ශනක් කර මොහුට සාදාරනයක් ඉෂ්ට කරලා දෙන්න
@sajithdulanjana3794
@sajithdulanjana3794 3 жыл бұрын
කාල කන්නි පොලිසිය ඔකුන්ට හෙනම ගහපිය 🙏😂
@getastar2382
@getastar2382 3 жыл бұрын
හරිම අසාධාරණයක් කරලා තියෙන්නේ . පවු me අපේ වීර පුතෙක් .හැමෝම උදව් කරන්න . ජනාධිපති thumani.me රණවිරු gena අවධානය යොමු කර.me පවුලට සාධාරණය ista කරලා දෙන්න. වනස t v..ඔබ තුමාට ගොඩක් පිං me වගේ වැඩසටහනක් කරලා .mulu.loketama ඇත්ත elikara දීමටත් ... ඔබට ජයවේවා budusaranai .🙏🙏🙏.mama ඩුබායි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dammia5993
@dammia5993 3 жыл бұрын
කොතනක බැලුවත් සාධාරණය ක් නැහැ.ලක්වසි මොහු ගැන බැලිය යූතුය.උදව්කලයුතුයි.
@dakshinlahiru5107
@dakshinlahiru5107 3 жыл бұрын
මෙච්චර කාලයක් මහින්දට චන්දේ දුන්නට එතුමා නෙමෙ මෙක ඉවර කලෙ.අපෙ විරුවන් ආය ඔහු නම තියන් මෙ වගේ අසරන විරුවන් දුක් විදිනවා එයා සැප විදිනවා....💖
@nuwanperera2055
@nuwanperera2055 3 жыл бұрын
mahinda karapu magulak na ban
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
අපේ කන්නාඩි අයියට ආදරේ කට්ටිය කෝ බලන්න.. 👇🇱🇰❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanx ❤❤❤❤
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
කොන්ඩේ. කර්ල්. රැවුල. වවපු සුද්දා මල්ලී
@akilarox95
@akilarox95 3 жыл бұрын
Thank You Wanesa TV . අපි බයක් නැතුව ජීවත් වෙන්නේ ශාන්ත අයියා වගේ වීරෝදාර රණවිරුවන් නිසා. අයියේ අපි ඔයාලට ණය ගැති අපි හැමොටම ඒ ණය ගෙවල ඉවර කරන්න බෑ. නමුත් මට පුළුවන් ව්දිහට අයිය ට කුමන හෝ දෙයක් කරනවා. අපි ඔයත් එක්ක ඉන්නවා බය වෙන්න එපා.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@hashinimasha1917
@hashinimasha1917 3 жыл бұрын
අනේ මෙතුමාට සාධාරණය ඉෂ්ඨ වේවා...
@chennel2409
@chennel2409 3 жыл бұрын
වනැස මේ වගේ තවත් අසරන මිනිසුන්ට අත දීපන් සහෝ පින්...
@nuwanranamayuru4668
@nuwanranamayuru4668 3 жыл бұрын
වත්මන් රජයේ වගකිවයුතු නිළධාරී මහත්මයෙක් මෙි ගැටළුව දකීවා. ඉක්මනින් මෙි රණවිරුවාට සහනයක් ලැබෙිවා. අපේ කොල්ලො දහස් ගානක් මරන්න වැඩ කටයුතු කරපු කරුණා අමිමාන් රජයේ බදු මුදල් වලින් යැපෙනවානමි රණවිරු ශාන්තට අපි කෙසේ සැලකිය යුතුද ?
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
ඇතටම සමහර පොලිස් නිලදාරීන් කිසිම වැරදි නොකරපු අයට අමානුෂික ලෙස වද හිංසා දෙන බව මම හොදින් ම දන්වා මල්ලි ඔයා අවන්කවම ❤❤❤❤
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 84 МЛН
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 160 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН