ලීඩර් අකිලාට පෙමිබැද ටෙරා අතර සිට ටෙරා නැසූ SF ටෙරා නොහොත් විලියම්ගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 433,154

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 841
@manolivera4813
@manolivera4813 Жыл бұрын
SF ද කියලා කියන්නත් බැරි තරම් පෙනුමෙන් සහ කතාවෙන් අහිංසක පාට කෙනෙකු වූවත් ඉතා අභීත වීරයෙකුගේ සුපිරි වැඩසටහනක් වණැස.... 😃 ❤❤✌️. SF ටෙරා ට ආදරේ අය ලයික් එකක් දාගෙන යමු... ❤❤✌️.
@user-ci1rg1sj3v
@user-ci1rg1sj3v Жыл бұрын
ඇත්තටම මෙයා අහිංසකයි.නිහතමානි පුත්ගලයෙක්.පුහුනුව කොතරම් දරුනු උනත් මෙයාව දැක්කත් හිතට මාරම සැහැල්ලුවක් දැනුනා.එවකට සැරයන් විලියම්.2006 මාදුරුඔය වි.බ.පු.පා
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
පෙනුම අහින්සක උනට හිතයි හයිය කොල්ලෙක් අපෙත් නැන්දගෙ පුතත් මේවගේ නෝමල් චරිතයක් මහසොහොනටවත් බය නෑ දැන් අතක බාගයක් නෑ අනිත් අතේ ඇගිලි කීපයක් නෑ ඇස් දෙක පේන්නෙත් නෑ යුද්දෙ ඉවර වෙන්න සති 3 තියෙද්දි ඒක උනේ ❤😢
@krishanmadhusanka9931
@krishanmadhusanka9931 Жыл бұрын
@@uvindujayasinghe2031 aqaaa
@janakageeganage7483
@janakageeganage7483 8 ай бұрын
​@@uvindujayasinghe2031තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඒ සහෝදරයට 🙏🙏🙏🙏❤❤❤❤
@kcfurdy
@kcfurdy Жыл бұрын
අපි එකට හයිටි වල හිටියා 2012 දී...😍😍😍😍😍😍😍😍😍😍😍😍 අදටත් හොඳ මිතුරෙක්.
@indikapriyankara5295
@indikapriyankara5295 Жыл бұрын
Jayavava
@Dinethishara6
@Dinethishara6 Жыл бұрын
respect සර් ❤
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Respect sir!
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
❤🙏
@user-el3cg7xl3o
@user-el3cg7xl3o 11 ай бұрын
ටෙරා විවාහ වුනේ අකිලා සමග ද ?
@aberathnafonseka2185
@aberathnafonseka2185 Жыл бұрын
සංජිව විතරයි ලංකාව ගැන සතුටු හිතෙන ප්‍රෘවෘත්තියක් ගෙන්නේ විරැවානෙනි ඔබට දිර්ඝආයු වෙිිවා 🇱🇰🙏සංජිව ඔයාට ස්තුතියි 🌹😘
@sasikamanoj1068
@sasikamanoj1068 Жыл бұрын
Sangiwa aiya 2sf laga madu karapu misaan akak denawada
@sivilima85
@sivilima85 Жыл бұрын
අපි හිතං හිටපු යුද්ධය නෙවෙයි ගොඩාක් පැති තියෙනවා සුපිරි ටීම් වර්ක් එකක් නිහඬ විරුවන් ඕනී තරම් තිරය පිටුපස සැබෑ වීරයෙක් තෙරුවන් සරනයි වීරයා
@Zekara_gaming2k
@Zekara_gaming2k Жыл бұрын
මහින්ද මහත්තයා ලොකු වැඩ කොටසක් කර ා.. ඒවා ගැන තොපිට මතක නෑනෙ.. රාජපක්ෂලා නැත්තන් මේ රට බෙදිලා අද
@lahirudilshan1708
@lahirudilshan1708 Жыл бұрын
@@Zekara_gaming2k මෙහෙමයි මචං...😂🙏 මහින්ද රාජපක්ෂ තනියෙන් යුද්දෙ ඉවර කරේ නෑ...එයා කරේ කෙලින් තීරණ ගත්තු එක...අනිත් උන් වගේ දෙකට නැමුන්නැ...ඒක පිලිගන්නව.හැබැයි එහෙමයි කියලා එයා නෙමෙයිනේ යුද්දෙ ඉවර කරේ නෙහ්...මැරීගෙන අතපය දන් දීගෙන ලේ හලාගෙන යුද්දෙ ඉවර කරේ අපේ කොල්ලො කෙල්ලො...උබලා උන්ව බලු කරනවා ඔය එකෙක්ට පට්ටම පුදන්න ගිහින්...🙂💔👍 අනික යුද්දෙ ඉවර කරපන් කීවම...ඒවට ප්ලෑන් ගහලා දුන්නේ රාජපක්ෂ නෙමෙයිනේ...තව ගොඩක් හමුදාවෙ නිළධාරියෝ හිටියා...රාජපක්ෂ යුද්දෙ ඉවර කරා කියලා ඔලුව උදුම්මවගන්න එපා..💔🙂🙏
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
මෙම වැඩසටහන නොතිබෙන්න මෙහෙම දේවල් සිදු උනාද කියලා දන්නෙත් නෑ. ආදරෙයි වැනස. ආදරේයි SF විශේෂ බලකාය 🙏♥️
@anurarathnayaka630
@anurarathnayaka630 7 ай бұрын
එයාල කිව්වට අපිට කියන්න බෑනෙ,මේ ඔයාල දකින්නෙ එක පැතිකඩක් ,නමුත් සන්නද්ධ හමුදා බුද්ධ් බලකය කරන දේවල් කියන්නත් බෑ ,ඔයාලට කවදාවත් දැනගන්නත් බෑ,සෑම විටම ඒ රණවිරුවන් ඉන්නෙ තිරය පිටුපස,කණගාටුක් නෑ අපි ඔක්කොම රකින්නෙ එකම ලක් අම්මව,
@sampathvithanage7876
@sampathvithanage7876 Жыл бұрын
සුපිරිම වැඩකාරයෙක් තමා.... හිස නමා ආචාර කරනවා සහෝදරයා .... මේවගේ දක්ශ නිලධාරීන් ගෙන් වැඩක් ගන්න .... දීර්ගායුස ලැබේවා සහෝදරයා දියුනුවෙන් දියුණුවට පත්වේවා බුදු සරනයි තෙරුවන් සරනයි .... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ....
@hashanjayawardana2793
@hashanjayawardana2793 7 ай бұрын
මේ මිනිස්සු දකිද්දී මට හිතෙන්නේ... පිට කවරෙන් මිනිස්සු මනින්න බෑ කියන එකයි. මාර වැඩ්ඩො නේහ් ❤😍
@danushkajayalal6299
@danushkajayalal6299 Жыл бұрын
නියමයි ටෙරා.... ඉක්මනින් තව කොටසක් ඔනා ටෙරාගේ සංජීව අයියේ දවස ගානෙ දැම්මත් බලනවා
@dulas4614
@dulas4614 Жыл бұрын
මූණෙන් කතාවෙන්, හරිම නිවුන විශේෂ බලකා චරිතයක් කියල හිතන්නවත් බෑ.ලංකාවට විශේෂ බලකායට අනුපමේය සේවයක් කරපු නිලධාරියෙක් වග පැහැදිලියි.මාර.අත්දැකීම් ටිකක් අපිට දුන්නෙ.ජීවිත ගණනාවක් රැකල දීපු වීරයෙක්.චිරං ඡයතු ඔබට🙏💖.
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
බලන්නත් කලින් කමෙන්ට් එක දැම්මේ. ආදරෙයි පැලෙන්න වනැසටත් සංජීව සහෝදරයාටත් උතුම් රණවිරුවන්ටත්. 😘❤️
@ranasingheruwansanjeewa700
@ranasingheruwansanjeewa700 Жыл бұрын
දිවි පරදුවට තියා රට රැක්ක රණවිරුවන්ට මල් තියා වැන්දාත් මදි. ඔවුන් කරපු සේවයට.❤🙏🙏❤️
@swarnafernando483
@swarnafernando483 Жыл бұрын
අනිචර්යන්
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
සමහර කාලකන්නි ටිකක් ඉන්නව බං මේ මිනිස්සු අමතක කරපු යුද්ද කාලේ පන බයේ ගෙවල් අස්සෙ රිගන් හිටියෙ දැන් කතාව උන් ගැහුව වගේ
@roshansachith206
@roshansachith206 Жыл бұрын
සුපිරිම විරයෙක්.ලක්මැනිටත් අඩම්බරයක්.අද අපි නිදහසේ ජිවත් වෙන්නේ ඔබලාගේ ඒ විරත්වය නිසයි.
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
රටේ පිනට බිහිවුණු වැඩ්ඩො ❤️
@amarasekaranisala8873
@amarasekaranisala8873 Жыл бұрын
තිරය පිටුපස මානුශීය යුද්දය වෙනුවෙන් උපරිම කැපවීම් කරමින් ඉදිරිපෙල සටන් සගයන්ගේ ජීවිත රකිමින් සතුරාට උපරිම කේදනීය ඉරනමක් අතකර දීමට මග සලසා දුන් විශේශ බලකායේ දැවැන්ත පුරුකක්..ස්තූතියි ඔබට අපි වෙනුවෙන් කරනු ලැබූ සියලු කැපකිරීම් වලට. .🧡💚💙
@user-nu5nd8fu3g
@user-nu5nd8fu3g 11 ай бұрын
අදටත් වෙඩි වැදිලා හිටියත් මෙහෙම අහන කට පටිට ගැමිමක් හිතට එනවා 💪💪❤
@tharindaakash4565
@tharindaakash4565 8 ай бұрын
ආදරෙයි ඔයාලාට🤍🌹
@tharushanimsara586
@tharushanimsara586 7 ай бұрын
🥰සර්ලා නැත්නම් බලාගන්න තිබ්බා අද තත්වය ,ගොඩක් පින් නිදහස් රටක් අපිට ලබාදුන්නට
@_ANUWA_
@_ANUWA_ Жыл бұрын
SF ටෙරාගෙ දෙවන කොටසකුත් ඕනෙ ... 👍 👌
@kruwanj8558
@kruwanj8558 Жыл бұрын
Tlme එකටම දැම්මා. බලන් හිටියේ අදත් සුපිරියක් වෙන්න ඕනි. සංජිව අයියා ආදරෙයි 💙👍🇱🇰
@pdsmjayanath576
@pdsmjayanath576 Жыл бұрын
සංජීව, ඔයාගේ වැඩසටහන් මාලාවේ ම එන වැදගත්ම episode එකක් මේ. අනිත් ඔක්කොම අය කියපු, ඔවුන් ගිය සාර්ථක ගමන පිටුපස ඉඳපු නිහඬ වීරයෙක් මේ.
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
කරපු ක්‍රියාන්විත කොච්චර බිහිසුණු දුෂ්කර වුවත් මොහුගෙ කතාව අහගෙන ඉන්න කොට හරිම ලස්සනයි සංජීව.තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤️💪❤️
@lahiruchamara1824
@lahiruchamara1824 Жыл бұрын
මේ කතාවේ එක තැනකදී තේරුම් ගත්තා යුද්දේ ඕනා නෑ ආයිත් කවදාවත්. අපි හැමෝම ආදරෙන් සමගියෙන් ජීවත් වෙන්න ඕනා.💔
@koreanexam795
@koreanexam795 Жыл бұрын
Akeela 😥
@renukajay1068
@renukajay1068 Жыл бұрын
අැත්තටම
@danuka0
@danuka0 9 ай бұрын
උබ එහෙම හිතුවට උන් එහෙම හිතන්නෙ නෑ 😂
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 6 ай бұрын
😂😂අනේ ආදලෙන් ඉන්ට, 😂😂, උඹ හිටපන්කෝ ,උන් ආදලේ දෙයි, 😂😂
@ravinduperera9069
@ravinduperera9069 Ай бұрын
@@danuka0 eth api ne meka patan gaththe.
@sandun8441
@sandun8441 Жыл бұрын
රට වෙනුවෙන් දිවි දෙවැනි කොට ඔබ කළ අපිරිමිත සේවයට අපි සදා ණයගැතියි 🙏 ආඩමිබරයි ගමිපොළ අපේ ප්‍රදේශයේ වීරයෙක් 🙏❤️ ඔබ වැනි වීර පුතුන් බිහි කළ මවුපියන්ට රටක් ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@nishanprasanka5693
@nishanprasanka5693 Жыл бұрын
බුදු සරණයි ❤️
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
වීඩියෝ 1ක්‌ එනකන් බලන් හිටියේ සංජිව.. Sf සුපිරි වැඩ්ඩේක් කියන්න වචන නැ සහෝදරයා ජයවේවා 👍
@lndsampa2528
@lndsampa2528 Жыл бұрын
අපේ ස්කොලේ ඉගෙන ගෙන තියෙන්නෙ...බොහොමත්ම ආඩම්බරයක් දැනෙන්නේ... මෙවැනි විරුවන් තව තවත් ගෙන්න.. හැමොටම බුදුසරණයි..❤️
@indikapriyankara5295
@indikapriyankara5295 Жыл бұрын
Jayavawa
@susanthajayagoda1012
@susanthajayagoda1012 Жыл бұрын
Nawalapitiya awurudde giye.
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Wow marune!
@susanthaweerasingha479
@susanthaweerasingha479 Жыл бұрын
උබ මගුලක් කියනව ගෙවල් එහා පැත්තෙ එද්දි ට්ම්හ් ගැම්ම🤣
@lahirudilshan1708
@lahirudilshan1708 Жыл бұрын
@@susanthaweerasingha479 ගෙවල් එහා පැත්තේ නෙමෙයි...ඔයාගේ ගේ ඇතුලේ කෙනෙක් උනත්...රටට වැඩක් කරානම් රටේ ඕන කෙනෙක්ට ආඩම්බර වෙන්න පුලුවන් 🙂💔👍 පුහු ආඩම්බර පෙන්නන්න එපා...කාටත් අයිතිය තියෙනවා
@BhanukaPramod-uw5zh
@BhanukaPramod-uw5zh Жыл бұрын
SF රණවිරුවෙකුගේ සංවර්ධිත බුද්ධිය කියන එක හොදටම පැහැදිලි ❤ බුදුසරණයි සර්❤😊
@kulebro4176
@kulebro4176 Жыл бұрын
දළදා සමිදු පිහිටයි රණවිරු සහෝදරයන් ..ආදරෙයි හදවතින්ම ... මිහිපිට දෙවිවරු මොවුන් ..දළදා සමිදු පිහිටයි ...❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@kavindawanshanath3958
@kavindawanshanath3958 Жыл бұрын
ටිකක් ඉහල නිලදාරින් ගෙන්න පුලුවන් නම් ගෙන්නන අයියේ...යුද්දේ ප්ලැන් කරපූ හැටි අහන්න ආසයි......මග නොහැර මෙච්චර දවස් බැලුවා නියමයි වැඩටහන....මේ episode එකත් මරු
@lakshankumara9434
@lakshankumara9434 Жыл бұрын
මේ මිනිස්සු හින්දා අපි අද මෙහෙම නිදහසෙ ජීවත් වෙන්නෙ... ගොඩාක් පිං රණවිරුවන් සියලු දෙනාටම........................
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
ආද කතාව වෙනස් ම කතාවක් ඇත්තටම මොනාද තරම් සුක්ෂමද කියලා වැටහෙනවා මේ ක්‍රියාන්විත බොහොම ස්තුතියි ඔබ දෙපලට 🙏🙏🙏🙏🙏
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
යුදත් ඉතිහාසය නොදත් දේ වෙනස TV එකෙන් අපි අද තරුණයෙන් වශයෙන් දැනගත්ත ඔබට පින් නිවේදක තුමා 🇱🇰 ජීවිතේ මා දැක්ක බලන ආසම වැඩසටහනක් ඒ වගේමයි මේ රණවිරුවන්ගේ වීරත්වය බිහිසුන් බව ඒ වගේම ඔබුන්ගේ යුද දැනුම අනාගතය පරපුර ඉතුරු කරන මේ වැඩසටහන කිය නොහැක ❤ ස්තූතී ඔබට ජය ඔබලාට බුදු සරණයි ජේසු පිහිටයි ඉදිරියට තවත් ශක්තිමත්ව මේ වැඩසටහන කරන්න ලැබේවා
@user-ci1rg1sj3v
@user-ci1rg1sj3v Жыл бұрын
ආදරෙයි ගුරුතුමනි.ඔබගෙන් ඉගෙනගත්දේ බොහෝමයි.ඔබ ඇතුලු උපදේශක මඩුල්ල අපි නිසි අයුරු පුහුනු කල නිසා අදටත් අපි ජීවතුන් අතර.ඔබට සුභ අනාගතයක් සර්
@lalpushpakumara9596
@lalpushpakumara9596 Жыл бұрын
සංජීව අයියේ ඔයා කරන මේ වැඩේ හරිම වැදගත් අපේ අනාගත පරම්පරාවට. මොකද අපේ රත්තරං කොල්ලො මේ රට බේරගන්න විඳපු දුක් මතු පරම්පරාවන් දැනගත යුතුයි. වීඩියෝ එකක් දානකම් මග බලාගෙන ඉන්නෙ.
@yamilthisara
@yamilthisara Жыл бұрын
මේකෙ කියන සාජන් මේජර් සන්ධ්‍යාතිලක අපේ බාප්පා ☺️☺️
@sathirakavishan731
@sathirakavishan731 Жыл бұрын
ගැම්මක්...❤️
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
එතුමා හොදින් ඉන්නවාද මල්ලි...
@rvinternational1012
@rvinternational1012 Жыл бұрын
RCLI ගන් එකෙන් ඩිෆෙන්ස් එකට ගෙනිහින් ගහපු 1N ඔන්ලි සෝල්ජේස්ල.ලොකේට් තුනකට ගැහුවලු කුඩුවෙන්නම,ඒකත් නයිට් මිශන් එකක්,කරුණාරත්න සහ ඔයාගෙ බාප්ප සන්ද්‍යතිලක සිරාම චරිත❤
@piumallakshitha5370
@piumallakshitha5370 Жыл бұрын
රණවිරුවන් යයි නම්ලත් මිහිපිට දෙවිවරු 🙏🙏❤️.
@kasunsampath1942
@kasunsampath1942 Жыл бұрын
මෙවැනි තවත් විරැවන් ඇති.ඔවුනුත් ගෙනෙමු වනැසට.ජය වේවා sf විරැවනි. 🙏🙏🌹🌹
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
එතුමන්ගේ කටින් දෙමළ ලිස්සලා යන්නේ නිරායාසයෙන්👍 දක්ශයෙක්❤️
@gpsbvvekanayake7681
@gpsbvvekanayake7681 Жыл бұрын
මෙයා මට පේන්නේ ෂර්ලි වේයිජන්ති වගේමයි... මට එකග අය කෝ...
@pradeepkumara7579
@pradeepkumara7579 Жыл бұрын
සිරාම බාන්😊
@dehey4310
@dehey4310 Жыл бұрын
Ow bn
@YTV576
@YTV576 Жыл бұрын
😉
@udayakumara7126
@udayakumara7126 Жыл бұрын
@@pradeepkumara7579 000000000000000
@charithaakalanka8737
@charithaakalanka8737 Жыл бұрын
ඔව් ඔව්
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
අන්තිමට කියපු ටික බොක්කට වැදුනේ ආඩම්බරයි අපේ සෙබළු ගැන. Sf කියන්නේ ජාතියේ හදවත 🙏🙏🙏🙏🙏
@slreallife2703
@slreallife2703 Жыл бұрын
ආදරෙයි සියලුම රණවිරුවන්ට
@nishshankaudaya7346
@nishshankaudaya7346 Жыл бұрын
Maga බලන් හිටියේ .යක්කු බස්සන අඩවිය 🙏🙏🙏❤❤
@ushanshaminda-ew8rw
@ushanshaminda-ew8rw Жыл бұрын
යුද්දෙ ඉවර කරේ හෙනම ගේමක් ගහලා කියලා මාමා කෙනෙක් කියපු කතාව නිසා නිකන් ආසාවට youtube එකේ බලද්දි මේ වගේ කතා අහන්න හම්බුනේ. තියෙන ගොඩක් ඒවා ඇහුවා, තවමත් අහනව. ඇත්තටම ගොඩක් වටින වගේම රට ගැන ආදරයක් ඇතිවෙනව රණවිරුවො දිවි පුදලා බේරගත්තු රට නෙ කියලා. කෝම උනත් තව අහන්න ආසයි. මේවගේ කතා ඇත්තම දේවල් නිසා හිතට දැනෙනව සෑහෙන්න. නිකං බොරු හේතු නිසා ජීවිත නැති කරගන්න හදන අයට ජීවිතේ වටිනාකම දැනෙන්න මේ වගේ රණවිරුවොන්ගෙ අත්දැකීම් තවත් ඕන සංජීව අයියා ❤️‍🔥
@nimalranjith8419
@nimalranjith8419 Жыл бұрын
රට බෙිරා ගත්තේ නාකි හමපඩ දේශපාලුවෝ නෙවෙයි.මෙි වගේ රණවිරුවන් බුදුසරණයි
@nilukasudarahni5874
@nilukasudarahni5874 Жыл бұрын
සංජීව අයියේ මේ තමයි අපට පෙනෙනා දෙවියන් ඔයාට බුදුසරණයි
@nadeeramadushan6014
@nadeeramadushan6014 Жыл бұрын
යුද්දේ හිටිය සුපිරි වැඩ්ඩෝ ❤
@nalakagunarathne9262
@nalakagunarathne9262 Жыл бұрын
පැල්ලපිටිය උතුරෙන් ප්‍රියන්ත.පැල්ලැපිටිය දකුණෙන් (කොළුවල) නාලක ගුණරත්න .සතුටුයි ප්‍රියන්ත ගම ගැන සංජීව මහත්මයෝ ඔබටත් 🙏 🙏 🙏 ස්තුතියි.
@roshansampath595
@roshansampath595 Жыл бұрын
කිසිදාක නොඇසූ වෙනස්ම කතාවක් ....😍🇱🇰🔫
@madhumadhawaabeykoon6210
@madhumadhawaabeykoon6210 Жыл бұрын
මම වගේම වීඩියෝ එකක් දානකන් බලන්හිටපු අය තවත් ඉන්නවද...
@manojaroshana8215
@manojaroshana8215 Жыл бұрын
Aniwaren
@manujayasilva1491
@manujayasilva1491 Жыл бұрын
Aniwa bro
@sameeraheshan9449
@sameeraheshan9449 Жыл бұрын
Hmmm
@sunethdhananjaya5601
@sunethdhananjaya5601 Жыл бұрын
Ou
@lahirunaotun5825
@lahirunaotun5825 Жыл бұрын
Ys
@sameerapushpakumara9546
@sameerapushpakumara9546 Жыл бұрын
සංජිව අයියා අපේ musical show ekka නිවෙිිදන කටයුතු කරා. සුපිරි වැඩිිඩෙක් 💖👍
@cj-gn1sp
@cj-gn1sp Жыл бұрын
30000ක් හිටපු සෙට් එකක් ආණ්ඩු නිසා අව්රුදු 30ක්ම දගලලානෙ මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි ltte එකේ කී දෙනෙක් හිටියද කියල සුපිරි බුද්දි වැඩ්ඩෙක් තමයි ටෙරා ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sanetaap2542
@sanetaap2542 Жыл бұрын
ඒකට හේතුව jr pramadasa chandhekaa කොටින්ට ආයුධ දුන්න එක සහ satan විරාම තුළදී jathyanthara ya ඔවුන්ට උදව් කිරීම.raniluth උන්ට උදව් කරා
@endlessjourney-travellifestyle
@endlessjourney-travellifestyle Жыл бұрын
කර්නල් ලෆීර් ගේ ඩුප්ලිකේට් එකක් 😍
@yohandinuka4711
@yohandinuka4711 Жыл бұрын
ඇති යාන්තම් පලවෙනියට ලයික් එකක් දාගත්තා...😌😌😌
@sameerapushpakumara9546
@sameerapushpakumara9546 Жыл бұрын
මෙමෙ වැඩ සටහන ගොඩාක් හොදයි. අපගේ රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට නිවන් සැප ⁣ලැබෙිිවා. 💖🙏
@isurudhananjaya7455
@isurudhananjaya7455 Жыл бұрын
කොඩීගෙ ඕනෙ කොඩීගෙ 😍 සීයක් උනත් ඇහුවැහැකි 🙂
@eranga_h7222
@eranga_h7222 Жыл бұрын
කොඩීගේ වැඩසටහනක කිව්වා lttE සාමාජිකයොත් යුද්ධය ගැන කියනවා කියලා.එහෙම කෙනෙක් එක්ක වැඩසටහනක් කරන්න පුලුවන් නම් කියලා හිතෙනවා අයියේ💓
@gantazentertainment123
@gantazentertainment123 Жыл бұрын
ගම්පොළ කුරුදුවත්ත .... අපේ ගමේ වීරයා .❤️❤️
@Anjuka352
@Anjuka352 Жыл бұрын
ඉන්න තැං වල විස්තර ඕන නෑ නේද බන්
@dikkadikka6130
@dikkadikka6130 7 ай бұрын
akilata mkd une kyl ahpnko
@user-xtra
@user-xtra Жыл бұрын
මුලින් හිතුවේ දෙමල කෙනෙක් කියලා සුපිරි ❤❤❤
@amandakamalitha6554
@amandakamalitha6554 Жыл бұрын
ටෙරා නැසූ ටෙරා.... සංජීව සහෝදරයගේ මේ වගේ වීඩියෝ දානකල් බලන් ඉන්න මම වගේ අය එන්න බලන්න මේ කොනට
@sandun8441
@sandun8441 Жыл бұрын
එක තප්පරයක් වත් ස්කිප් නොකර බලන එකම වැඩසටහන ❤️🙏
@iidentifyasaa-10warthogbrr10
@iidentifyasaa-10warthogbrr10 Жыл бұрын
Make your enemy fall in love with you before destroying them. Sigma af, sir😎💯 respect 💯
@sletech7281
@sletech7281 7 ай бұрын
ෂර්ලි වෛජ්‍යන්ත වගේමයි..🤣 කටහඬත් ටිකක් සමානයි🤣 සිංඳුවක් අහන්න බැරිවෙයිද..👍❤️❤️❤️
@slwildelife
@slwildelife Жыл бұрын
සන්ජීව අයියෙ program එක සුපිරි,,,12.30 එකක් upload කරනකන් පට්ට අමාරුවෙන් ඉවසන් ඉන්නෙ,,,මත් you tub චැනල් එකක් කරනව තාම පොඩියට වැඩේ යන්නෙ,,පුලුවන්නම් ඔයා වගේ වෙන්න අපිටත් සප් එකක් දෙන්න,,,මන් කරන්නෙ අලි 🐘ගැන
@simplewalker459
@simplewalker459 Жыл бұрын
සංජීවට ගොඩක් ස්තුතියි. අපි දැනගන්නම ඕනි, ඒත් වැළළිලා යන්න තිබුණ අපේ අභිමානය අපිට දැනගන්න ඉඩක් සැලැස්සුවට. දේශයේ මුරදේවතාවෝ..❤🙏❤ තෙරුවන් සරණයි🙏
@samanthanawamini7754
@samanthanawamini7754 Жыл бұрын
තවත් වීරෝදාර රණවිරැවෙක් ජයවෙිවා.තෙරැවන් සරණයි....
@harshijayaweera3487
@harshijayaweera3487 Жыл бұрын
ඔන්න මම තමයි මුලින්ම බැලුවෙ.තවත් සුපිරියක්.ස්තුතිය වනෙස
@sulajjeewantha3808
@sulajjeewantha3808 Жыл бұрын
කරුනාගේ කරුනාවයි සුසෙයිගේ දයාව හැම ජාතියකටම තිබ්බනම් 🇱🇰 ❤️🌎👍
@uvindusahan947
@uvindusahan947 Жыл бұрын
හොදට හිටියී 😂😂 ගංජා ගහලද යකෝ උබ 😂
@princefernando2192
@princefernando2192 3 ай бұрын
@@uvindusahan947😂😂😂
@us8581
@us8581 Жыл бұрын
ලෙක්චර් ඉද්දි නොටිෆිකේෂන් එක දැක්කෙ. පිස්සු වගේ🥰
@ashelisurath213
@ashelisurath213 Жыл бұрын
අයියේ guns වල විස්තර ටිකක් ගන්නකො interview එකකදි.LMG GPMG sniper වගේ ඒවයෙ...මල්ටිබැරල් ඔපරේටර් කෙනෙක්ගෙ video එකකුත් ගේන්න...❤
@amithchuti1569
@amithchuti1569 Жыл бұрын
❤❤❤❤ ආදරෙයි සහෝදරයා ❤❤❤❤❤❤මගේ වීරයෙක්.වීරයෙක්.❤❤❤
@sampathvithanage7876
@sampathvithanage7876 Жыл бұрын
මෙතුමාගන් තව වැඩසටහන් කීපයක් කරන්න... හොඳ දැනුමක් තිබෙන රනවිරුවෙක්.. බුදු සරනයි ....
@rohankarunarathna2999
@rohankarunarathna2999 Жыл бұрын
වනැස කියන්නෙ ආගමක් ❤️
@Thuzhan
@Thuzhan Жыл бұрын
කමාන්ඩෝ කෙනෙක්ගෙ පැයකට වැඩි වීඩීයෝ එකක් ඕනි කියන අය ලයික් කරමු😍❤
@niroshi5943
@niroshi5943 Жыл бұрын
සංජිව මල්ලි ගොඩාක් ස්තුති 🙏🏻 සුමන සමන් දෙවිපිහිටයි ❤️❤️❤️❤️❤️
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪💪💪👍👍
@alwissemini7628
@alwissemini7628 Жыл бұрын
ආදරෙයි lak mawa බේරාගන්න විවිධ අයුරින් ura dun සියලු wiruwanta..මිය giya wiruwo සැමටම නිවන් සුව ලැබෙන්නට me pinama හේතු wasana වේවා❤❤🙏🙏
@kcfurdy
@kcfurdy Жыл бұрын
LTTE එකෙත් ජීවත්ව ඉන්න අයට මේ වගේම කතා තියෙන්න ඇති ඒවත් මේ සමගම සමගාමී කලොත් දෙපැත්තේම නිෂ්ඵල යුද්ධයෙ විරසකය සංහිඳියාවක් කරන්න හැකි වේවි... මේක මගේ අදහසක් සංජීව SF කොඩී ත් හැම විටම ඒ ගැන කිව්වා....
@praneethsameera7403
@praneethsameera7403 Жыл бұрын
ඔව් ඒත් අපේ කට්ටිය කොහෝම පිලිගනීද දන්නෙ නැහැ එහෙම වීඩීයෝ එකක් . හැබැයි අදහස නම් පට්ට . ඔක්කොම මිනිසුන් නිසා. ඒ අයගෙ උනත් විස්තර අහන්න තිබුනා නම් මරු. ඒත් මැරෙන්න අපේ කට්ටිය කියල දැනෙන කොට. ටිකක් දරා ගන්න බැරි වෙයි නේ.
@nayanarohitha
@nayanarohitha Жыл бұрын
පිස්සුද උන්ව වීරයෝ කරාම අලුත් කොල්ලෝ නිකන්ම ඒ වගේ වෙන්න ආස කරනවවා හරියට අපිට කොඩිලා හක්කලා මීනුලා වීරයෝ වගේ.
@kcfurdy
@kcfurdy Жыл бұрын
උන්ගේ කවුරුහරි මේවගේම පටන් ගන්න කලින් මම කිව්වේ.....
@nayanarohitha
@nayanarohitha Жыл бұрын
@@kcfurdy හිත හදාගෙන බලන්න බෑ මටනම් අපේ කොල්ලොන්ට කරපු දේවල් උන්ගෙ කටෙන් එද්දි. උන්ගේ අරමුන වෙනයි අපේ කොල්ලොන්ගේ අරමුන වෙනයි. මායිම් ගම්මාන වලට කඩන් පැනලා පොඩි දරුවොන්ව අම්ම ඉස්සරහ පොලේ ගහලා මැරුව කාලකන්නිගේ කතා එපා එපාමයි මටනම්
@clusternd
@clusternd Жыл бұрын
Correct
@dammikaranathunga7824
@dammikaranathunga7824 Жыл бұрын
කොච්චර කැපවීම් කරලා ද ද අපේ වීර උදාර රණවිරුවා මේ රට බේර ගත්තේ සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි
@cltv.6664
@cltv.6664 Жыл бұрын
මේ වීඩියෝ එක බලන තුන්වෙනි පාර😍❤️ සුපිරි අයියේ ජයෙන් ජයම වේවා❤️❤️
@gayanthilakarathna3373
@gayanthilakarathna3373 Жыл бұрын
❤❤වැනස කියන්නේ ෆිල්ම් එකක නේම් එකක් ❤ වේටින් එකේ ඉන්නෙ ඉන්ට්විවු එකක් එනකම්🎉❤congratulations keep it up brother
@bandusilwa7967
@bandusilwa7967 2 ай бұрын
පෙරා ඔබේ කතාව සම්පූර්ණයෙන් අසා සිටියා ආඩම්බරයි සහෝ ආදරෙයි මචන් කතාව ඉවර වෙනතුරු මමත් හිටියේ යුධ බිමේ නුඹලාට ජීවත්ව සිටිනා අපිත් අනාගත පරම්පරාවත් ණය ගැතියි ඉදිරිය නිරෝගී වේවා දීර්ඝායුෂ හිමි වේවා බුදු සරනයි.
@user-tc1io9ku2h
@user-tc1io9ku2h Жыл бұрын
නිහඬ වීරයෙක්✌️✌️
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b Жыл бұрын
අයියා මේ විස්තර කියනවා වැඩියි නේද අපි යුධ රහස් ඒ විදියටම තියාගමු 🔥💙
@Dineth.
@Dineth. 3 ай бұрын
Ekanm eththa machan
@windy5483
@windy5483 Жыл бұрын
මගේ තත්තත් කාලතුවක්කු හමුදාවෙ 🌎❤🙏 ...හැම රනවිරුවන්ටම දීර්ඝායුෂ ලැබේව. අපි නිදහසේ හුස්ම ගන්නව ඔබල නිසා 🙏❤
@navindakamal1636
@navindakamal1636 Жыл бұрын
Hi mk msj dannako
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
බුදු සරනයි සර්ට දිර්ග ආයුස නිදුක් නිරෙගි සුවය ලැබේවා
@sujithpriyantha5833
@sujithpriyantha5833 8 ай бұрын
රාත්‍රි මෙහෙයුමක් කලා 1GR D කණ්ඩායම 91 බලවේගයේ මුල්ල්‍යාර් කෝවිලට 97 පරන්තන් සිට පුනරින් දෙසට කිලෝමිටර් දෙකක් ගිහින් අංශක 90 වමට හැරිලා කිලිනොචිචියට ගියා 94 තාන්ඩි කුලමට ගුවනින් ගොඩ බැසිම පාන්දර 1GR 60 යි 1SF 30ක් බැස්සා 2000 වසරේ අරියාලේ පොල්කෑල්ල ගත්තේ 1GR D COY ගත්තා . සියල්ලම රාත්‍රි සටන් විශ්ෂ බලකාය රටවෙනුවෙන් කල කැපකිරිම සියලු රෙජිමේතුවලට වඩා ඉහලින් තිබුනා යුධ ජයග්‍රහනයේ ප්‍රධාන කොටස් කරුවා.
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
එකෙන්ම වැඩකාරයෙක් ඒ වගේ දේවල් කරන්න සාමාන්‍ය අයට කවදාවත් බැ බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏
@uvi6014
@uvi6014 Жыл бұрын
අය්යේ මේ වගේ කොටි අතරම ඉදන් කොටින්ට ගේම දීපු තවත් අපේ වීරයොන්ගේ ඒවා ඕනි 🥺♥️♥️💪😈පට්ටම ගැම්මක් එන්නේ මේවා අහද්දි😈💪
@ruchirashanidu1640
@ruchirashanidu1640 Жыл бұрын
සංජිව අයියේ වසන්ත ( වෝ ) ගෙ වැඩසටහනක් දාන්නකො එයාගෙ තව ක්‍රියාන්විත තියනව ගොඩක් ප්ලීස්🙏
@akalankachamith3277
@akalankachamith3277 Жыл бұрын
R.S.M සාගර රණසිංහ සමඟ වැඩසටහනක් ඔින
@chutimalli7891
@chutimalli7891 Жыл бұрын
Anewarenma eka හොඳයි
@mrray263
@mrray263 Жыл бұрын
Aniwaryenma
@thusiyabro9180
@thusiyabro9180 Жыл бұрын
SF නම් යක්කු තමයි.හැමදාම ආදරෙයි
@pcrideryt3482
@pcrideryt3482 Жыл бұрын
සංජීව මහත්තායා ඔයාට ගොඩක් ස්තූති .
@Myhand2001
@Myhand2001 Жыл бұрын
ශර්ලි වයි ජයන්ත වගේ මෙයා 🤔🤔
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
ලෆීර් ස වගේ ෆේස් කට් එක මේ වීරයාව දැක්කම ලෆීර් ස මතක් වෙන අය කෝ බලන්න
@user-vf8ys7im1y
@user-vf8ys7im1y Жыл бұрын
ඔබලාට අපි සදා ණය ගෑති ❤️🙏
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
අද දෙවෙනි ලයික් එක මගෙන්..තප්පරයක් පරක්කූ උනා
@harsharasanjan8279
@harsharasanjan8279 Жыл бұрын
දෙයියනේ ..යුද්ධය ට මේ වගේ වෙනස්ම දායකත්වයක් දුන්නු මිනිස්සු ඉන්නවද කියල පුදුම ආඩම්බරයක් ඇති උනා . පුදුම උපාය මාර්ග සහ යුධ උපක්‍රම අතින් ඔබ විශේශිත කෙනෙක්. ඔබට විශ්‍රාම දෙන්න බැ.ඔබ තව දුරටත් මගෙ රටට අවශයි මහත්තයෝ .. ඇයි මෙතුමව අපේ බුද්ධ් අංශය ට ගන්න බැරි .විදෙස් රට වලින් අපේ රටට වන තර්ජන , බලපෑම් සහ වෙනත් හානි පිලිබදව තොරතුරු ලබා ගැනීමට සහ අපේ රටේ ආරක්ෂාවට තර්ජනයත් වන දේ පිලිබදව අවබෝධයක් ගන්න පුලුවන් තනතුරක් ලබා දී මෙතුමගේ උත්තරීතර සේවය තවත් අපේ රටට ගන්න අදාළ බලදාරින් කටයුතු කරන්නේනම් මොන තරම් වටිනවද ... රත්තරං මහත්තයෝ ඔයාට තෙරුවන් සරණයි ...සුමන සමන් දෙවි පිහිටයි .. තෙරුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් සුමන සමන් දෙවි පිහිටෙන් නිදුක් නීරෝගී වේවා ... ජීවිතේ හැමදාමත් සතුටෙන් ඉන්න ලැබේවා .. දීර්ඝායු වේවා .... මාගේ නමස්කාරය ඔබට. ආදරෙයි ❤️❤️
@isurusuraj4031
@isurusuraj4031 Жыл бұрын
අබ ගෙඩිය රසයි පොල් ගෙඩියක් එවන්නද 🤭ඒක පට්ට
@isuruudana566
@isuruudana566 Жыл бұрын
අකිලට උනේ මොකද්ද කියල කිව්වෙ නෑනෙ.ලස්සන ආදර කතාවක් වෙන්න ඇති ඒක
@vijanvindul1719
@vijanvindul1719 Жыл бұрын
මටත් ඒකනම් අවුල්🙂 පට්ට ආසාවෙන් ඒක අහන්න හිටියෙ❤
@ShihanMNNS
@ShihanMNNS Жыл бұрын
මැරෙන්න ඇති
@bebydon1289
@bebydon1289 9 ай бұрын
අකිල මැරුණේ එයාගෙ pistal එකෙන්ම වෙඩි තියාගෙන
@nethustatus2269
@nethustatus2269 3 ай бұрын
මැරැවා sf එකෙන්
@nethustatus2269
@nethustatus2269 3 ай бұрын
එයාගේ ගේ තාම තියෙනවා යාපනේ
@maleeshadulshan7824
@maleeshadulshan7824 Жыл бұрын
බුදුසරණයි සර් ❤️, යුද්දයේදි මියගිය සියලුම රනවිරුවන්‍ට නිවන් සුව ලැබේවා ❤️
@pamurarawisara5993
@pamurarawisara5993 Жыл бұрын
ඒක මරු කතාවක්.
@chandnakumara6063
@chandnakumara6063 Жыл бұрын
Niyami
@yasanthasilva9023
@yasanthasilva9023 Жыл бұрын
පට්ට මොලකාරයෙක්❤ කාවවත් පෙනුමෙං මනින්න හොද නැ 😈❤️
@nihalperera2755
@nihalperera2755 Жыл бұрын
My country amazing talented gentleman we are respect ,❤️salute , ♥️ your service,♥️, today my country ( Muslim, tamil, sinhala etc ) living very peaceful because of yours , bottomoftheheart work. 🎉🎉🎉,,, )Almighty god blessing you and your family ,, 🙏🙏🙏🙏♥️♥️ ♥️🙏🙏 ( London) Nihal, nadi, nimila, Rose, and Douglas
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 52 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 146 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН