වසර එක හමාරකට පසු සිහිය ආ සමාජ මාධ්‍ය කැලඹූ රණවිරුවාගේ බඩ පපුව දාලා යන කතාව | WANESA TV

  Рет қаралды 299,600

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 1 400
@wanesatv
@wanesatv 2 ай бұрын
රණවිරුවාට කතාකරන්න 070524 5491 8361364 ලංකා බැංකුව මීරිගම ශාඛාව MR ප්‍රසංග මදුසංක
@スバダハマ
@スバダハマ 2 ай бұрын
@@wanesatv පුලුවන් හැමොම රටට නය නැති රනවිරුවාට උදව් කරමු 🙏❤
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 2 ай бұрын
වට්ස්ඇප් නැද්ද
@kmkm2836
@kmkm2836 2 ай бұрын
SAnjeewa nuba niyamai me Kolla maha bankuwa mankolla kapu kollek.kauruwath udau karanna epa .thanakola kana sinhala jathiya
@danushkafernando8122
@danushkafernando8122 2 ай бұрын
@wanesatv සංජීව ඔයා මේක පොඩ්ඩක් කියවන්න ඔයා මේ කරන වැඩේ ඇත්තටම මාර ගොඩක් වටිනවා..නැත්තම් සමහර ලංකාවේ මිනිස්සු දන්නේ නෑ යුද්ධය කරන්න මේ වගේ තරුණ ජීවිත වගේම ඒ දවස්වල කොටි එක්ක ෆයිට් කරපු අය කැප කරපු ඔවුන්ගේ ජීවිත වල වටිනාකම... ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා..බලන්න මේ හැමදෙනම ඉන්ජර්ඩ් වෙලා ගොඩක් අය..ඇයි එ?? අපිට රටක් ඉතුරු කරලා දෙන්න එදා යුද්දෙට බය නැතුව මුහුන දෙන්න ඉදිරියට ගිය හිංදා..මම අහන්නේ කෝ මේ වීරුවන්ට සාදාරනේ ඇයි දැන් සලකන්නේ නැත්තේ මෙයාලට...පාදඩ දේශපාලු හැත්ත කාලා බීලා හොරාකාල ලස්සන ලස්සන වාහන වලින් ගෑනු දෙන්නා තුන්දේනා තියාගෙන තරු පහේ ජීවිත ගත කරනවා..ඒ මේ විරුවොන්ගෙ ලස්සන ජීවිත පරිත්‍යාග කරපු හිංදා නේද... සංජීව වෙන්න ඕනා මොකක්ද අපිට කීය කීය හරි දෙන්න බැරිකමක් නෑ මේ අයට ඒත් ඒකද සිස්ටම් එක ලංකාවේ.. නරකාදි හැත්ත සැප ජීවිත ගෙවනවා. අහිංසක අසරන විරුවො අද තැන් තැන් වල පාරෙ.. එදා යුද්දේට මුළු ජීවිතේම කැප කරලා තවමත් විදවනවා...මොකක්ද මෙ 🖕🏻🖕🏻🖕🏻 මේකද දේශපාලනේ...
@chathuraprabath2783
@chathuraprabath2783 2 ай бұрын
@@wanesatv ❤🇱🇰🙏
@amilasuganda4640
@amilasuganda4640 2 ай бұрын
අපි එකතු වෙලා රුපියල් 1000ක් දැම්මොත් මිනිස්සු 100ක් දුන්නොත් රුපියල් ලක්ෂයක් ... මේ අහිංසක කොල්ලෝ අපිට ඉතුරු කරලා දුන්නේ ලක්ශයක් නෙවේ..අපේ හුස්ම....මිනිස්සු එකතු වෙලා උදව් කරමු මේ රත්තරන් රනවිරුවන්ට
@simplewalker459
@simplewalker459 2 ай бұрын
👍❤👍
@podiyamobile6291
@podiyamobile6291 2 ай бұрын
@DinushaPriyadarshani-e2z
@DinushaPriyadarshani-e2z 2 ай бұрын
Yes math redi
@gihanwanshapura7188
@gihanwanshapura7188 2 ай бұрын
අනිවාර්යයෙන්
@ayeshthilakarathna4307
@ayeshthilakarathna4307 2 ай бұрын
@nirmal6344
@nirmal6344 2 ай бұрын
උදේ හවස මේ අය්යව දකිනවා... මෙච්චර දේවල් රට වෙනුවෙන් කරල, දැන් උනත් තමන්ගේ මහන්සියෙන් පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගෙන pallewela ලොතරැයි කුඩුවේ ඉන්නවා ❤️ ඇත්තටම සුපිරිම වැඩ්ඩෝ තමා මේ ඉන්නේ 🥺❤️
@chamindasagara
@chamindasagara Ай бұрын
Koheda පල්ලෙ වෙල කුලියාපිටිය නෙවෙයිද
@rohanindika9037
@rohanindika9037 Ай бұрын
Pallevela koheda thiyennne lagama town eka mokadda
@thamarasudh8025
@thamarasudh8025 Ай бұрын
පල්ලෙවෙල තියෙන්නේ මිරිගම වෙියන්ගොඩ අතර ස්ටෙිෂන් එක මමත් බැලුවෙි පල්ලෙවෙල කෙිහේද කියලා ස්ටෙිෂන් එක ලග ඇති
@thamarasudh8025
@thamarasudh8025 Ай бұрын
⁠මිරිගම වෙියන්ගොඩ අතර තියෙන්නේ ස්ටෙිෂන් එක
@ravindudinith1884
@ravindudinith1884 Ай бұрын
​@@chamindasagaraමේ පල්ලෙවෙල , මීරිගම පල්ලෙවෙල. ලොතරැයි කූඩුව තියෙන්නේ පල්ලෙවෙල railway station එක ලඟමයි.
@bhagya_nanayakkara_
@bhagya_nanayakkara_ 2 ай бұрын
Vedio එක විනාඩි 24යි. දාලා විනාඩි 16යි. Likes 217යි comments 65යි. අපි අපේ විරැවන්ට සහා වනැසට තියෙන ආදරය🥹❤️
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 2 ай бұрын
Like witarak madi.support tamai oni
@bhagya_nanayakkara_
@bhagya_nanayakkara_ 2 ай бұрын
@@nuwansameeranuwansameera6491 පුලුවන් අය පුලුවන් විදිහට support කරයි නේද🙄
@sisirakapilakapila2760
@sisirakapilakapila2760 2 ай бұрын
@leelruwandissanayaka
@leelruwandissanayaka 2 ай бұрын
Bbbbbbbbb no men ññnñño​@@sisirakapilakapila2760
@Max78902
@Max78902 2 ай бұрын
මේ මනුස්සයා කතා කරන්නෙත් අමාරුවෙන් වගේ පේන්නේ. බුදුසරණයි මල්ලි. උඹට ජයෙන් ජයම අත්වේවා. 🙏 දියුනුවෙන් දියුනුවටම පත්වේවා .🙏
@gehankaushitha8249
@gehankaushitha8249 2 ай бұрын
මේකෙ බොරුවට තෙරුවන් සරන පත පතා ඉදල වැඩක් නෑ කට්ටියම එකතු වෙලා මේ කොල්ලට උදව් කරමු❤️
@NileshMaduka
@NileshMaduka 2 ай бұрын
Aniwa machan 500 gane hri damu me රත්තරන් kollata ❤❤❤
@NipunKalhara-j3b
@NipunKalhara-j3b 2 ай бұрын
අනිවාර්යයෙන් මචං කොහොමද උදව් කරන්නෙ කියහන්කො
@sharpmezz7699
@sharpmezz7699 2 ай бұрын
@@NipunKalhara-j3b account no ekai, 4n no ekai dala tynne. thawa monwda ahanne
@gamingvinaa9866
@gamingvinaa9866 2 ай бұрын
@LakmalDesilva-q8e
@LakmalDesilva-q8e 2 ай бұрын
@ashokapriyangani8059
@ashokapriyangani8059 2 ай бұрын
ජීවිතය ගොඩ යන්න ඕන් තවත් එක වැඩ්ඩෙක් සොජීව අයියේ ජයවේවා💔
@achilawijayasundara5097
@achilawijayasundara5097 2 ай бұрын
මෙන්න නියම වීරයෝ... දුක් වින්දත් මාරයා එක්ක ගේම ඉල්ලපු මිනිස්සු... සසරේ කරපු පිං..❤️🤟
@nilangalokuhettiarachchi
@nilangalokuhettiarachchi 2 ай бұрын
බුදුසරණයි ඔබතුමාට.....❤ රට දැය වෙනුවෙන් කල කැපකිරීමට අප සසර වසනා තුරා ණයගැතියි විරුවාණනි....🙏🙏
@diluwa
@diluwa 2 ай бұрын
පුලුවන් හෑමෝම සල්ලී දාමූ ඒ කොල්ලා අපේ අනාගතය වෙනුවෙන් උගේ අනාගතය කැපකරපූ උතුම් මිනිසෙක්
@shiromaniperera3859
@shiromaniperera3859 Ай бұрын
අනේ ඇත්තමයි 😢😢😢
@ishandwaduge9085
@ishandwaduge9085 Ай бұрын
ou api danawa puluwan uparima ganak
@isuruudara2907
@isuruudara2907 2 ай бұрын
රණවිරුවන් මේ දේවල් නැතිකරග්ත්තේ අපේ නිදහසේ හුස්ම වෙනුවෙන් 😢
@kasunlakshan1915
@kasunlakshan1915 2 ай бұрын
ජය ❤
@MrOJWR
@MrOJWR 2 ай бұрын
අද ඔවුන් දිවි පුදා බේරපු රට, දේශපාලන ත්‍රස්තවාදයෙන් බැට කනව. 😔
@NethmaPerera
@NethmaPerera 2 ай бұрын
සර් ඔබ තුමන්ලා නිසා තමයි අපි මෙහෙම නිදහසෙ හුස්ම ගන්නෙ ඔබ තුමා ඇතුලු සෑම රණවිරුවෙක්ට අපි නයගැතී මං කරපු පිනක් තියෙනවා නම් ඒ පිං බලයෙන් ඔබතුමාගේ සියලු උපද්‍රව සුව වෙලා නිරෝගීව ජීවත් වෙන්න වාසනව ලැබෙන්න ඔනෙ බුදු සරණයි දෙවි පිහිටයි ❤ හැමෝම තමන්ට පුලුවන් විදිහට උදවු කරපු අපිට නිදහසෙ හුස්ම ගන්න ජීවීතෙම කැප කරපු මෙ දෙවිවරුන්ට ❤
@kumarahtpp2353
@kumarahtpp2353 2 ай бұрын
😍🥺 💖 ප්‍රසංගමදුශංක මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️✌️👍💪💐🇱🇰
@isurukalhara4643
@isurukalhara4643 2 ай бұрын
අයියේ ඔයාට ගොඩක් පිං මගේ එකාගේ කථාව ඇහුවට මං ගොඩක් දවසක් බලන් හිටියේ මේ කථාව දානකල්
@mylangepathmanee6087
@mylangepathmanee6087 2 ай бұрын
අපි නිදහසේ ජීවත් වෙන්නෙ මේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් යුද්ද කරල රට බේරාගත් නිසා,තෙරුවන්සරණයි නිදුක් නීරෝගී වේවා..
@priyanganisamaradiwakara
@priyanganisamaradiwakara 2 ай бұрын
ඔබ තවමත් හරිම උද්‍යෝගිමත් කෙනෙක් ..හරිම ආඩම්බර හිතෙනවා ලන්කාවෙ තරුණ දරුවො ගැන..ඔබට දීර්ගායු වේවා...
@nimeshbandara6450
@nimeshbandara6450 2 ай бұрын
මේක බලන උන් මේ කොල්ල ගැන විතරක් කියල comment දාන්ඩ එපා 😪 හිතපල්ලකො මොළේ කඩාගෙන උන්ඩයක් ගිය එකෙක්ව මේ තත්වෙන් හරි ජීවත් කරවන්ඩ දායක උන වෛද්‍යවරුන්ගෙ දක්ෂතාවය 😕❤️ මේ හැමෝටම අපි ණයගැතී ❤️ රට වෙනුවෙන් ජීවිතය කැපකරපු, ඒ කැප කරපු අයගෙ ජීවිත පුලුවන් උපරිමෙන් ගොඩදාපු සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි 😪❤️
@vishakadesilva5953
@vishakadesilva5953 2 ай бұрын
බුදුසරණයි ❤❤😢😢
@sam.6639
@sam.6639 2 ай бұрын
ithin gono docters linne padi gewanne ekata thami
@dissanayake4497
@dissanayake4497 2 ай бұрын
​@@sam.6639ehenam hamudatath e tikama thmi gono
@gehankaushitha8249
@gehankaushitha8249 2 ай бұрын
comment එකෙම් පේනවා කවුද ගොනා කියල😂​@@sam.6639
@hasithakodi7292
@hasithakodi7292 2 ай бұрын
@@sam.6639hama dema salli walin maninda epa mcn jiwitha wala watina kama dnna minisu bn army eke inne doc la unth ehma thmi
@NaviduPraboda2006
@NaviduPraboda2006 2 ай бұрын
බුදු සරනයි ජෙසු පිහිටයි අයියේ හැමදාමත් අපේ හිතේ ඉන්නවා ඉහලින්ම respect ❤❤❤❤❤❤❤
@HettiaracchilageSunilwijesekar
@HettiaracchilageSunilwijesekar 2 ай бұрын
අපිහැමෝම එකතුවෙලා මෙයාලට උදව්වක් කරමුකෝ. සදාදරවිරුවාණෙනි.? ඔබකලමෙහෙය ඉතාඅගනේය? ❤️ ඔබ‍ටත් මෙරටවෙනුවෙන් තමන්ගේ තරුණ ජිවිතේකැපකල සියළුම විරුවන්ට මගේ උත්තමාචාරයපුදකරමි. සියළුමදෙනාට තෙරුවන්සරණයි දෙවියන්ගෙආශිර්වාදයෙන් ඉක්මන්
@presenceM.R.P
@presenceM.R.P 2 ай бұрын
🎉
@prasannaliya610
@prasannaliya610 2 ай бұрын
අයියේ උබලා අපේම උන්..උබලා ඒ කරපු වීර ක්‍රියා හින්ද තමයි අපි අද හුස්ම ගන්නේ..අපි උබලට නයයි..ආදරෙයි ආදරෙයි..❤❤❤❤❤❤❤❤❤
@chathuraprabath2783
@chathuraprabath2783 2 ай бұрын
යුද්දය නිසාවෙන් දුක් විදපු මේ රනවිරුවන් සහා මිය ගිය විරුවන් ජීවත්ව සිටින විරුවන් සෑම දෙනාටම බුදුන්ගේ සරණයි ❤❤🇱🇰🙏🙏🙏සන්ජීව අයියටත් තෙරුවන් සරනයි කියාගෙන යමු කට්ටියම .🇱🇰❤🙏
@udyanisanjula4003
@udyanisanjula4003 2 ай бұрын
හරිම සංවේදී 😔 ඔබට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 ආයු රක්ඛන්තු ආවඩා 🙏💐
@kasunlakshan1915
@kasunlakshan1915 2 ай бұрын
මේ වගේ විරුන්වන්ව අපි රැකබලාගත යුතුයි. ඔවුන් අපිව මිනිමරුවොන්ගෙන් රැක්කා දැන් අපි මේ යුද්ධ විරුවන් රැකගතයුතුයි. මේ විරුවන්ට ප්‍රමානවත් මුදලක් යම් ව්‍යාපාරකට දායක කර ගැනීමක් ,විශ්‍රාමවැටුප දැම්ම තියා ලබා දිම හෝ කුමක් හෝ ලබාදෙන්න ඕනි ඔවුන්ගේ ජිවිත ඉදිරියට පවත්වගෙන යන්න ❤️
@shanukaac9358
@shanukaac9358 2 ай бұрын
මේ අයියාව පුද්ගලිකව හම්බෙන්න ලැබිලා කතාබහ කරපු එකම ඇත්තටම ලොකු භාග්‍යයක්. මෙයා පට්ට වැඩ්ඩෙක් වගේම පට්ට මනුස්සයෙක්❤
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 2 ай бұрын
තෙරුවන් සරණයි අයියේ ... මේ භූමිය බේරලා දීපු පිනෙන්ම උපදින හැම ආත්මයක් පාසාම මෙවැනි දුකක් වේදනාවක් අත්නොවේවා ... නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ...! ❤🌷
@thilinanuwan8123
@thilinanuwan8123 2 ай бұрын
85 ඉදන් 95 වෙනකන් ඉපදිලා පල්ලෙවෙල ඉස්කෝලෙට ආපු ඕනකෙනෙක් දන්නවා මෙයාව. එල කොල්ලෙක්. නික් නේම්1 නං ඉතින් (ගලා) ❤❤❤
@presenceM.R.P
@presenceM.R.P 2 ай бұрын
@themalgunasinghe395
@themalgunasinghe395 2 ай бұрын
සෙත් පැතීමත් වටිනා දෙයක්.කෙනෙක් යෝජනා කරල තියෙනව වගේම එක්කෙනෙක් රුපියල් 1000 අඩුම වශයෙන් ඔහුට පරිත්‍යාග කිරීම තමයි වටින්නෙ.ඔහුට ජනතාව කරන උපහාරයක් අපිවෙනුවෙන් ජීවිත පූජාකලාට.
@TharinduDilshan99
@TharinduDilshan99 2 ай бұрын
සදා ණය ගැතියි සියලු රණවිරුවන්ට❤️.තෙරුවන් සරණයි!
@Shana_x2K
@Shana_x2K 2 ай бұрын
මෙන්න වීරයෝ , මේ තමයි රියල් වැඩ්ඩො ❤️, දැන් ඉන්න ඔයා පාතාලෙ කියන් රගන පතෝලයො මොකුන්ද 😂? , ඕකුන් මාසෙන් අතුගාලා දාවි යුද්ද්‍ර කරපු කොල්ලොන්ට ඒ වැඩේ බාර දුන්නනම්
@DIlone2481
@DIlone2481 2 ай бұрын
❤🎉
@nilankapradeep2012
@nilankapradeep2012 2 ай бұрын
අපි මුලතිව් අල්ලගත්තම ටවුන් එක මැද හතරමන් හන්දියක් තිබුනා..එතන තිබුනා LTTE එකේ ස්මාරකයක් හදලා..ඊට ඉස්සරහින් තිබුනා අපේ ශ්‍රී ලංකා පොලිසිය කියලා ලොකු කොන්ක්‍රීටි බෝඩි එක..අනික් පැත්තෙන් තිබුනා 1990 ගනන් වග අපේ හමුදාවෙි කෑමිප් වල පරණ නටබුන්..කොඩි කනු එහෙමත් තිබුනා ගජබා එකේ එහෙම.. ඒ අත්දැකිමි ගැන කියලා ඉවර කරන්න දවසින් දෙකෙන් බැරි වෙයි... දින කාල වකවානු ලොකුවට මතක නැති උනාට කැරපු කැප කිරීමි හොදටම මතකයි.. මෙිකද අපි තමයි අන්තිම යුද්⁣ධෙි අන්තිම පුරඅක් ටික...🙂
@wanesatv
@wanesatv 2 ай бұрын
කතාකරන්න 0777618418
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 2 ай бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සහෝදරයා ... බොහොම දුක්බර කතාවක් ...සහෝදරයා නුඹලා තමා මිහිපිට දෙවියන්
@shewonneez7090
@shewonneez7090 Ай бұрын
ඇත්තටම මටනම් මේ කියන දෙවල් හිතන්නවත් ශක්තියක් නැහැ ඇත්තටම. ඔබ තුමන්ලා නිසා තමයි අපි අද බයක් සැකක් නැතුව ජිවත් වෙන්නේ. ඇත්තටම දෙවිවරු නුඹලා තමයි බොහොම පිං අපි වෙනුවේන් නුඹලාගේ වටින රත්තරං ජීවිතේම කැප කරලා. අපිට හුස්ම ගන්න බයක් සැකක් නැතුව ජිවත් වෙන්න රටක් දුන්නට ගොඩක් පිං බුදු සරණයි 🥹❤️🙏
@L.G.dayansameera
@L.G.dayansameera 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා. දීර්ගායූ වේවා.
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 21 күн бұрын
I have no words explaining after watching this video. Respect 🙏 🙏 my dear brother. God bless you 🙏 ❤
@kasunmadusanka5203
@kasunmadusanka5203 2 ай бұрын
බුදුසරණයි නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏❤️⚔️
@Denumusic768
@Denumusic768 Ай бұрын
අන්තිම වෙනකල්ම ඇහුවා අයියේ කතාව.යුද්දෙ තියෙන දවස් වල පොඩි නිසා එච්චර දැනුමක් නැති උනත් අයියලා නිදහසේ ඉන්න රටක් ඉතුරු කලාට ගොඩක් පිං🥺❤️✨
@PASANS_TV
@PASANS_TV 2 ай бұрын
බුදු සරණයි සර්...❤💪. අප වෙනුවෙන් පිරූ දාන පාරමිතාවට මතු බුදුවේවා... මමත් රණවිරුවෙක්ගේ පුතෙක්.❤❤❤
@sunindukesara4865
@sunindukesara4865 2 ай бұрын
බුදු සරණයි ජීවිතේ ජය ගන්න ශක්තිය,දෛය වාසනාව ලැබේවා
@SakunaLakshan-dd5qo
@SakunaLakshan-dd5qo 2 ай бұрын
තාමන්ගේ ජීවිතයේ හොදම කාලයේ රටේ ජනතාව වෙනුවෙන් උබ කරපු මේ කැප කීරීමට හිස නමා උබට අචාර කරමී 🧡 සෑබෑම හීරෝස්ලා
@prabathsudarshana1068
@prabathsudarshana1068 2 ай бұрын
මෙි ගෞතම බුද්ධ රාඡ්‍ය බෙර දුන්.ඔබට ගොඩක් පිං .
@damithdulanjaya6538
@damithdulanjaya6538 2 ай бұрын
අයියේ ඔයාට ගොඩාක් ස්තූතිය❤ ඔයාට මන් මේ අයියගේ වීඩියෝ එකක් ඉල්ලන්න කියලා හිටියේ ඒත් ඊට කලින් ඒක ඔයා ගෙනත් ආයෙත් ස්තූතිය ❤😊.
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 ай бұрын
හිතට වාවගන්න බෑ මේවා දකිද්දී... බුදු සරණයි මගෙ දෙයියො❤️🙏
@Koreabuddi
@Koreabuddi 2 ай бұрын
දරාගන්න බෑ බං මේවා බලද්දී ඇඩෙනවා😶 බුදු සරණයි මගේ අයියේ❤
@kaumadeeamaradiwakara2893
@kaumadeeamaradiwakara2893 2 ай бұрын
අනේක වාරයක් පින් සිදුකල සියලු කැපකිරීම් වලට. තෙරුවන් සරනයි 🙏
@sriyanioman2845
@sriyanioman2845 Ай бұрын
අපි වෙනුවෙන් ජිවිත කැපකරපු ඔබට දළදා සමිදු පිහිටයි
@lahirumaheshgalgamuwa-1003
@lahirumaheshgalgamuwa-1003 Ай бұрын
බොහොම ස්තූතියි අයියේ ඔයාගේ චැනල් එකෙන් මේ වගේ රණවිරුවන්ට ඉඩක් ලබා දුන්න එකට❤❤❤❤❤
@ArunaGamage-dk7hz
@ArunaGamage-dk7hz 2 ай бұрын
ඔය කට්ට කාලා ඉන්න කෙනෙක් විදියට ඔය දුක වේදනාව හොඳ ට දන්නවා බැජී උඹ ට හරියන දවස ලඟ ම එනවා ජයම වේවා !🙏💪❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 13 күн бұрын
සියලුම රණවිරුවන්ට අපි සදා ණය ගැතියි.අපෙ හැමොගෙම ජීවිත වෙනුවෙන් ඔවුන්ගෙ ජීවිත මෙරටෙ නිදහස ජය ගන්න කැපකලා සියලු දෙවියන් ඔවුන් රැකදෙවා .චැනල් එක කරන ඔයාලා අපෙ මුරදෙවතා වරුන් ගැන හොයලා බලන එක හරිම වටිනවා ඉදිරියටත් ඔවුන් ගැන හොයලා බලන්න කියලා ඉල්ලනවා . සියලුම දෙනා ටම බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
@presenceM.R.P
@presenceM.R.P 12 күн бұрын
Hii
@Danu-kx1yw
@Danu-kx1yw 2 ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏♥️♥️♥️
@1972asela
@1972asela Ай бұрын
බුදුසරණයි ❤වීරයා.. අනාගත අපේක්ෂා ඉටුවේවා.
@NireshFerdo
@NireshFerdo 2 ай бұрын
කකුල් අල්ල ලා වදින්න ඕනේ...අපේ වැඩ්ඩො...🇱🇰
@DayasDayas-s2l
@DayasDayas-s2l 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤මගේ සහො,,,නුබ නියම සොල්දාදුවන් ගේ කතාව අහිංසක ,,, සොල්දාදුවන් ගේ කතාව මමත් හරිම කැමති weradara
@janakapriyantha6713
@janakapriyantha6713 2 ай бұрын
බුදුසරණයි🙏අපේ ආදරණීය රණවිරුවන් හැමෝටම.... 💕
@ruwanmadushan-ec8ze
@ruwanmadushan-ec8ze Ай бұрын
හාදවතින්ම ආදරෛයි අය්යා❤️❤️❤️❤️ සුපිරි වීරයා
@dineshmihiran
@dineshmihiran 2 ай бұрын
සන්ජිව ඔබට ගොඩක් ස්තුතියි
@kalumgunawardana7751
@kalumgunawardana7751 2 ай бұрын
බුදුසරණයි සහෝදරයා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@TharangaH-r5b
@TharangaH-r5b 2 ай бұрын
බුදුසරණයි සහෝදරයා ඇසට කදුළු ඉනුවා මේ කතව අහනකොට 🇱🇰🇱🇰🩷🩷💗💗💗
@nuwan7477
@nuwan7477 2 ай бұрын
තෙරුවන් සරණයී සහොදරයා ❤ බොහොම පිං ලංකාවට කරපු සේවයට ❤
@onlineshopping8769
@onlineshopping8769 2 ай бұрын
අයියේ මේක නම් ඇබ්බැහි වීමක් ...🔥 ආදරෙයි
@sadeepalakshan8650
@sadeepalakshan8650 2 ай бұрын
ඉස්සලම ඇවිලා තියේන්නේ අපේ ගමට "පදවිය"❤
@rohiniindralatha-de7zy
@rohiniindralatha-de7zy Ай бұрын
පුතේ ඔයානමි දේව දරැවෙක්මයි ඒකයි ඔයාට ඔහොමහරි ජිවත්වෙන්න වාසනාව ලැබුනේ .....දේව ආශිර්වදය ලැබෙිවා ...❤❤❤❤❤❤❤
@chinthakasanjeewa7039
@chinthakasanjeewa7039 Ай бұрын
බුදු සරනයි මචන් ....ආදරෙයි .ආඩම්බරයි
@homathagayou
@homathagayou Ай бұрын
මේව තමා මිලියන ගනන් යන්න ඕනෙ වීඩියෝ ඒත් මේ රටේ මිනිස්සු වෙනස්.රට වෙනුවෙන් කල සේවයට ඔබ තුමාට පිං
@sameeramadhushan8756
@sameeramadhushan8756 2 ай бұрын
දීර්ග කාලයක් නිරෝගීව...ඉන්න ලැබෙන කියලා ප්‍රාර්තනා කරනවා ❤️
@nalakasampath2017
@nalakasampath2017 2 ай бұрын
උබට තෙරුවන් සරණයි මල්ලි උබලට ලැබෙන්න ඕන සෑමදේම ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා❤❤
@Isuru350
@Isuru350 2 ай бұрын
බුදු සරනයි සහෝදරයා හදවතින්ම ආදරෙයි ඔයාලට...❤❤❤❤ මෙහෙම නෙමෙයි ඔයාල තමයි මේ රටේ ලස්සනටම ඉන්න ඕනෙ...
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 2 ай бұрын
බුදුසරණයි ඔබතුමාට
@slvgames483
@slvgames483 23 күн бұрын
සුවපත් වේවා...හැකි අයුරින් උපකාර කරමු.❤❤
@jayam1429
@jayam1429 2 ай бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සහෝදරයා ... බොහොම දුක්බර කතාවක් ...සහෝදරයා නුඹලා තමා මිහිපිට දෙවියන් 👏👏👏
@ruwanchamara8500
@ruwanchamara8500 Ай бұрын
ඔයා ලස්සනට මේ වැඩසටන කරනවා බුදු සරණයි අයියේ
@VijithaBandara-i5e
@VijithaBandara-i5e 2 ай бұрын
බුදුසරනයි ඔබ ඇතුලු සියලු රනවිරුවන්ට❤ 🙏🙏🙏
@rayman4295
@rayman4295 Ай бұрын
ලංකවේ පිනට පහල උන ශක්තිමත් රණවිරුවෙක්,බුදු සරණයී සහෝදරයා ආදරෙයී 😍❤️
@Diluz482
@Diluz482 2 ай бұрын
පට්ට ආදරෙයි අයියේ ඔයා මට නම් දෙවිකෙනෙක් එච්චරයි කියන්න තියෙන්නේ ❤
@thisarumadushan5154
@thisarumadushan5154 3 күн бұрын
රණවිරුවනි ඔබට අපගේ උත්තමචාරය 🙏🙏🙏
@lahirudineth3263
@lahirudineth3263 2 ай бұрын
වටින විඩියො කරපු එකෙ මෙක ගොඩක් වටින විඩියො එකක් ❤
@seelaganegoda9077
@seelaganegoda9077 Ай бұрын
රට වෙනුවෙන් අප වෙනුවෙන් තරුන ජීවිතය පුදකල අභීත රනවිරැවානෙනි ඔබතුමාට සියලු දෙවි රැකවරණින් බුදු සරණින් ඔබේ පැතුමි ඉටුවේවා..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..
@Tharukakasun44
@Tharukakasun44 2 ай бұрын
අපි වෙවුවෙන් කරපු කැපකිරීම් වෙනුවෙන් හැමදාමත් ණයගැතියි. තෙරුවන් සරණයි ❤️
@kumuduperera8351
@kumuduperera8351 Ай бұрын
හරිම දුකයි පුතේ. මොනවා උනත් ඔයා මාරම වාසනාවන්තයි .මේතරම් දරුනු තුවාල තිබිලත් ජිවිතේ රැකෙන්න.අපේ ජිවිත අදටත් ,අපේ දරුවෝන්ගේ ජිවිතත් රැකිලා තියෙන්නේ ඔයාල වගේ විරුවෝ නිසයි. ඔයා හැම දේම ගැන මනාව කතා කරනවා. මේ නම් උතුම් මිනිසෙකි. ජය වේවා. තෙරුවන් සරනණයි .
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 2 ай бұрын
අපේ රටේ යුද්ධකට පාර කපන්න වචනයකින් හරි උදව් කරපු සියලුම දේශපාලුවන්ට සාප වේවා.
@EMRYS_JASPER
@EMRYS_JASPER 2 ай бұрын
JR & ප්‍රේමදාස ඒවා අරන් ගියා දැන් ඉතුරු රනිලුයි ගාමිනියි
@Shanaka1945
@Shanaka1945 2 ай бұрын
Track ද ? බන්. ත්‍රස්තවාදය ඇති කරන්නේ ත්‍රස්තවාදියෝ බන්. මිණීමරු ත්‍රස්තවාදීයෝ සුද්ද කරන්න එපා බන්. පව් යුද්ධ කරපු උන්. එකෙන්ම තේරුම් ගන්න පුලුවන් තමුන්ගෙ දේශපාලන දර්ශනය.
@EMRYS_JASPER
@EMRYS_JASPER 2 ай бұрын
@@Shanaka1945 යුද්ධ කරන්නෙ ත්‍රස්ඨවාදියො තමයි බං නැතුව පාර්ලිමේන්තු උන් ඇයි උන්ට යුද්ධ කරන්න එන්න පාර JR හැදුවෙ කොහොමද කියල හොයල බලපන්
@Shanaka1945
@Shanaka1945 2 ай бұрын
@@EMRYS_JASPER කපපු පාරක් නෑ බන්. ඔය කාලේ විප්ලවවාදී උණක් තිබුණේ. උණ් ත්‍රස්තවාදීයෝ. මොනවා කලත් උන් කරපු පව් හේදෙන්නේ නෑ බන්. ඉතිහාසය වෙනස් වෙන්නෙත් නෑ.එකෙන්ම ත්‍රස්තවාදියෝ. උන්ගෙත් අත්වලත් ලේ බන්. සමහරුන්ට ඕන උනේ චේ ගුවේරා වගේ වෙන්න. 71ත් කැරලි ගැහුවේ.
@Tharukakasun44
@Tharukakasun44 2 ай бұрын
​@@EMRYS_JASPER ආනිවාරෙන්ම LTTE එකෙන් ආයුධ ඉල්ලුවම ඒවාත් දුන්න ප්‍රේමදාස ඒ මදිවට පොලීසියේ හයසිය ගානකට LTTE එකට බාර වෙන්න කිව්වෙත් ඔය වේසිගෙ පුතා අපරාදෙ ඒ මිනිස්සු න්වත් මරලා දැම්ම පස්සෙ 🤧
@riyasathmohideen4104
@riyasathmohideen4104 Ай бұрын
ආදරණිය රණවිරුවානනි ඔයාට සියලු දෙවියන්ගේ රෑකවර්නය ලැබේවා ❤ ඇත්තට මාර දුකයි ඇඩුනා මේ විඩියෝ එක බලන කොට මාරම හිතේ හයිය තියෙන කොල්ලෙක් ඒ වගේම තමයි මෙයාව සනිප කරපු ඩොක්ටර්ස්ලා 🙏🙏🙏
@donrehan1545
@donrehan1545 2 ай бұрын
love u br😅ther. good bless u. thanks u❤️❤️❤️🥰
@dulmindeshitha
@dulmindeshitha 29 күн бұрын
සංජීව අයියා, ඔයා මාර සංවේදී හිත හොඳ මාධ්‍යවේදියෙක්. ඒ රණවිරුවාට හැමෝම උදව් කරමු.🥺❤️
@dilrukchanna8797
@dilrukchanna8797 2 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා
@pasindumadara5614
@pasindumadara5614 2 ай бұрын
කදු උඩ පන්සල් හදන්නයි,අරවට මේවට නිකන් වියදම් කරන සල්ලි මෙ වගෙ මනුස්සයෙක්ට දුන්න නම් කොච්චර හොද්ද 😢❤
@sandun8441
@sandun8441 2 ай бұрын
අප්‍රමාණ දුක් කන්දරාවක් විදගෙන රට ජාතිය ආගම වෙනුවෙන් අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැපකළ වීරෝදාර රණවිරුව ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️. ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
@King_dah51
@King_dah51 Ай бұрын
රණවිරුවෝ ජාතික වීරයෝ අපේ❤️ ආදරෙයි අයියේ බොක්කෙන්ම ඔයාලා හින්දා තමයි අපි අද බයක් සැකක් නැතුව ඉන්නේ රට වෙනුවෙන් කරපු කැපකිරීමට හදවතින්ම ගරු කරනවා❤️🙏
@lahirumaheshgalgamuwa-1003
@lahirumaheshgalgamuwa-1003 Ай бұрын
අට පාස් ආමිකාරයෝ කියලා බනිනවා නේද මේ ශ්‍රී ලංකාවේ කොල්ලෝ බං❤❤❤❤❤❤
@Californianboy476
@Californianboy476 2 ай бұрын
Thank u very for your service and you are real veteran . ❤
@lakshithahh60
@lakshithahh60 2 ай бұрын
මේ මිනිස්සුන්ට දියයුතු උතුම්ම ගෞරවය ලබා දෙන්න ඕනි ඒත් ඒ තැන ඔවුනට ලාබා නොදී බොරු බලාපොරොත්තු දී දේශපාලකයෝ සුර සැප විදිනවා.මේවා වෙනස් කිරීමට ජනතාවාදී ආන්ඩුවක් පැමිනිය යුතුයි.මොවුන්ට දිය යුතු ගෞරවය ලබා දීමට සියලුම මිනිසුන්ගෙන් කරන යිල්ලීමයි.මේ පාර වත් මාලිමාවට ඔබේ වටිනා චන්දය දෙන්න🙏❤️😪
@thusharasampath6628
@thusharasampath6628 2 ай бұрын
මජර කාලකන්නි දේශපාලුවන් කානුවට දාපල්ලා යකුනේ....රැකගනිව් දුටුතැන ආචාර කරපියව් මේ උතුම් වීර රණවිරුවන්ට..රට බේරාගත් නියම විරුවෝ...
@මලිතිනෙහාරා
@මලිතිනෙහාරා 2 ай бұрын
පොශ් පඩ් කෙල්ලොන්ට යන වැටන විවස් ලයික් මෙ වගේ ගැම්මක් තියන විඩියෝ වලටත් වැටුනනම් බන් කොච්චරද සුපිරි කොල්ලෙක් තව මේ⚡⚡⚡❤⚡⚡❤⚡❤⚡❤⚡❤⚡⚡❤⚡❤⚡❤⚡❤
@thiwanthipremarathna7731
@thiwanthipremarathna7731 Ай бұрын
බුදු සරණයි 🙏 ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤
@gamingdangerffytsl2026
@gamingdangerffytsl2026 2 ай бұрын
බුදු සරණයි .❤ පුලුවන් අය උදවු කරන්න 🙏🤍
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 ай бұрын
තෙරුවන් සරණයි ❤️❤️❤️❤️ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🙏
@Luzzy_22y
@Luzzy_22y 2 ай бұрын
අද අපි පොඩ්ඩක් හරි සතුටින් ඉන්නේ උබලා වගේ එවුන් නිසා බං Respect ekenm❤️🔥
@chandanidissanayaka815
@chandanidissanayaka815 2 ай бұрын
බුදුසරණයි ඔබට දිර්ඝායුෂ ලැබෙිවා
@buddhikaudayashan7950
@buddhikaudayashan7950 2 ай бұрын
Budusaranai 💐
@supunsadaruwan7945
@supunsadaruwan7945 Ай бұрын
ඔයාලට ගොඩාක් පින් .ඔයාල දුක් විදින්නේ අපි නිසා.උබලට හැමදාම ජය හැමදාම ආදරෙයි.❤❤ජාති ජාතිත් පින්
@countryman_lk
@countryman_lk 2 ай бұрын
තෙරවන් සරනයි රණබිමේ විරුවානෙනි. ❤. ඔබලා තමයි මෙ රටේ නියම උරුමකරවන්❤❤❤ ඉක්මන් සුවය ලැබේවා
@NuwanIsanka-kn7jx
@NuwanIsanka-kn7jx 2 ай бұрын
සම්බුදු සම්බුදු සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි සුවපත් වේවා සුවපත් වේවා සතුටින් නිදහසේ ජීවත් වේවා
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 83 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 38 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 102 М.