නිවසේ සියලු දෝෂ දුරු කරන එළවරා ශාකය | Wasthu Dosha Apala Walata Ela Wara

  Рет қаралды 55,056

CeylonTeacher

CeylonTeacher

2 жыл бұрын

#වාස්තුදෝෂ #අපල #නිවස
සූර්යයා සහ පෘතුවිය අතර අදෘෂ්‍යමාන සම්බන්ධතාවයක් පවත්වාගන යන බවට අතීතයේ සිටි පැරැන්නන් මහත් සේ විශ්වාස කල එළවරා ශාකය ඔබේ ගෙවත්ත තුල සිටුවා ගැනීමෙන් නිවසේ ඇති සියලුම වාස්තු දෝෂයන් සහ අපල උපද්‍රව වල බලපෑම මහත්සේ අඩු කර ගත හැක.
ඒ වගේම ඹෟෂධීය ගුණයෙන් ඉතාම ඉහල මේ එලවරා ශාකයේ මල් බුදුන්ට පූජා කිරීමෙන් මහත් වූ පින් ලබා ගත හැකි බවත්, එල වරා මල් මාල දෙවියන්ට පූජා කිරීමෙන් සියලු යහපත් ප්‍රාර්ථනාවන් සහ අරමුණු ඉටු කර ගත හැකි බවත් පුරාණ පොත් පත් වල සදහන් වී ඇත.
This video is about a powerful traditional herb 'ela wara'. Planting this herb in your back yard can reduce the impact of all the architectural defects in the home.

Пікірлер: 147
@ggjj5518
@ggjj5518 12 күн бұрын
තෙරුවන් සරණං මං කලින් ඉල්ලන්නේ සමාව මං අපි කඩලා බෙදා දාලා තියෙන මං දන්නෑ බෙහෙත් තෙරුවන් සරණයි පිහිටයි සිද්ධ වෙනවා මේ වගේ බෙහෙත් අවසර දානවට අපට බලාගන්න අනාගතයක් හරි දේ කරොත් හරි දේ අපේ බෙහෙත් අවසර සාකච තව මං වගේ දන්නේ නැති කීපදෙනෙක් ඉන්නවා මේවා අපි ආරක්ෂා කරමු. මට ඊට පස්සේ මේවා වගා කරනවා ඉල්ලන්නෙත් අපි මේ වාර්තා කරමු
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 16 сағат бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️
@desilvachandrika2271
@desilvachandrika2271 26 күн бұрын
වටිනා කරුණු කියලා දුන්නට බොහොම ස්තුතියි ,තෙරුවන් සරනයි
@kumarioman3084
@kumarioman3084 16 күн бұрын
ගොඩක් පිං යටිනි එළවරා 🌲 ගැන පැහැදිලිකරාට ඹ්මාන්වල හරියට තියනවා මම විසල් හිටල ගණදෙවි යට පුජා කරනවා දැන් මට බුදුන් ටත් පූජා කරන්න දැන් ගත්තු එක්සත් සතුටුයි තෙරුවන් සරණයි 🙏🌷🌷
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@NelumLanka
@NelumLanka 16 күн бұрын
බොහෝ පින් ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට
@pushpamalani4867
@pushpamalani4867 Жыл бұрын
බොහොම ස්තුතියි බුදුසරනයි
@user-hp5go8wz9e
@user-hp5go8wz9e 6 ай бұрын
ඉතාමත් වැදගත්
@rangikaranasinghe1929
@rangikaranasinghe1929 9 ай бұрын
බොහෝම ස්තූතියි
@sriyanibandara9907
@sriyanibandara9907 Жыл бұрын
හරිම වැදගත් ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබතුමියටත් තෙරුවන් සරණයි..!
@milanimendis3401
@milanimendis3401 3 ай бұрын
බොහොම අමාරුවෙන් මමත් පැලයක් හදාත්තා.ස්තුතියි ඔබට
@gangahemamali1351
@gangahemamali1351 28 күн бұрын
මටත් පැළයක් දෙන්න පුලුවන්ද...ගොඩක් පිං.
@indi15
@indi15 13 күн бұрын
බොහොම ස්තුතියි
@asankamali6081
@asankamali6081 2 жыл бұрын
ස්තුතියි.ගොඩක් වටින විඩියෝ එකක්.👍👍👍👍
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බොහෝම ස්තුතියි
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Жыл бұрын
Budusaranai
@user-zc7jq5ci7x
@user-zc7jq5ci7x 16 күн бұрын
Thank you
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Theruwan saranai .thank you so.much
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
Thank you too sir...!
@user-dz5vu6uy6u
@user-dz5vu6uy6u Ай бұрын
Mamath me aththak isane peththe hitevela thiyenne.godak pin kiuvate.
@user-zg7kk2di2c
@user-zg7kk2di2c 16 күн бұрын
Mtath palayak denna puluwanda
@lalithaku3641
@lalithaku3641 Жыл бұрын
Good
@user-ve1ze9jg8w
@user-ve1ze9jg8w Жыл бұрын
සුපිරි වීඩියෝ akak 👍
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා...!
@user-ru2wu1eb1n
@user-ru2wu1eb1n 16 күн бұрын
Thanks for 6
@princerajitha5919
@princerajitha5919 15 күн бұрын
Bohoma pin maa langath thiyanawaah saakayak
@user-mr6gq1ws2t
@user-mr6gq1ws2t 9 күн бұрын
Matath denawada
@aroshagamage8454
@aroshagamage8454 Жыл бұрын
වැදගත් විස්තර යක්
@sheshyumihen9339
@sheshyumihen9339 9 ай бұрын
🙏🙏🙏
@kamalaabesinhe7228
@kamalaabesinhe7228 2 жыл бұрын
👍👍👍
@user-qz5zu2to8x
@user-qz5zu2to8x 26 күн бұрын
Godak pin ❤❤❤
@piyumidilshani7356
@piyumidilshani7356 Жыл бұрын
Maraine ada danagathte best widiyo
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
thanks
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
❤️❤️
@prameethaperera8491
@prameethaperera8491 13 күн бұрын
බත්තරමුල්ල දියතේ තියේනවා.
@inokainoka1141
@inokainoka1141 16 күн бұрын
Stuti obatumata
@DiliniMadhushika-rv3dq
@DiliniMadhushika-rv3dq 9 күн бұрын
Rosa pata mal pipenne monada.pelayak ganna puluwan thenak kiyanna
@natasharosa1726
@natasharosa1726 17 күн бұрын
flower port එකේ හිටවගත්තට කමක් නැද්ද
@priyanthapiyasili8474
@priyanthapiyasili8474 Жыл бұрын
නොදැන උනත් මම හරිම අමාරුවෙන් වරා ගහක් හදා ගත්ත ඊසාන පැත්තෙම තමයි තියෙන්න හැබැයි කිසි දෙයක් නොදැන.එළ වරාද කියල හරියටම දන්නෑ මට සතූටූයි.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
සුදුපාටට මල් පිපෙනවා නම් එළ වරා, දම්පාට මල් පිපෙනවා නම් එළ වරා නෙවෙයි
@user-li3qq7bg4t
@user-li3qq7bg4t Жыл бұрын
මට පැලයක් හොයලා දෙන්න බැරිද
@user-ih1lb9wx8l
@user-ih1lb9wx8l 2 ай бұрын
Elawara behethakata pas panguwa ona wela ewanna barida obathumiyata
@user-zg7kk2di2c
@user-zg7kk2di2c 16 күн бұрын
Ane mtath palayak denna puluwanda
@vinodchathuranga8007
@vinodchathuranga8007 5 күн бұрын
@@user-li3qq7bg4t mehe tiyenoo enna mata call krla
@m.d.peiris1481
@m.d.peiris1481 Күн бұрын
මමත් කාලයක් තිස්සෙ මේ ළුලවරා පැලයක් හොයනවා ඒත් හම්බවුණෙ නෑ.
@user-ow1uf7mb5g
@user-ow1uf7mb5g 18 күн бұрын
ape gedarath midule thiyenawa.eth sarpayo enawa nai polongu.le mapilo enawa.a wagema anawina kodiwina karala mage egata amanushayo bandawala thiyenawa ko me shakaye guna thiyenawanam mewa mekila yanna epai
@anomajayalath246
@anomajayalath246 Жыл бұрын
😎❤
@lkcraftsman6718
@lkcraftsman6718 7 күн бұрын
අපේ ගෙදර ගස් දෙක තුනක්ම තියෙනව
@geethuditha6642
@geethuditha6642 28 күн бұрын
මේවාගේ කිරි විසයි කියන්නෙ ඇත්තද.
@gangahemamali1351
@gangahemamali1351 Жыл бұрын
ගොඩක් වැදගත් පනිවිඩයක්...මට මේ එළවරා ශාකයක් මිළට ගත හැකි තැනක් තියේ නම් කියන්න අපි නුවර..
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
එහෙම තැනක් ගැන තොරතුරක් ලැබුනොත් ඔබව දැණුවත් කරන්නම් දුව
@sachisaavi
@sachisaavi Ай бұрын
Ane ou🥺😞
@user-ow1uf7mb5g
@user-ow1uf7mb5g 18 күн бұрын
ape gedara thiyenawa kattiya behethata geniyanawa.hebei sarpayo enawa me gaha thibuna kiyala un newith inne nehe.
@prameethaperera8491
@prameethaperera8491 13 күн бұрын
සිංහල බෙහෙත් බඩු කඩේට කියපුවාම එයාලා අතු සල්ලි වලට ගෙනල්ලා දේනවා.
@isurusampath695
@isurusampath695 13 күн бұрын
Mage laga තියෙනවා quriyar karannm number ewannako
@happypoppypandashow5806
@happypoppypandashow5806 13 күн бұрын
🙏🙏🙏✍️👌
@ShaheliAnuththara-e5z
@ShaheliAnuththara-e5z 10 сағат бұрын
මේ පැළ හොයාගන්නෙ පුලුවන් කොහෙන්ද
@Yethmi3
@Yethmi3 Жыл бұрын
අනේ මට බෙහෙතකට ඕන ලබා ගන්න පුලුවන් විදියක් තියනවාද ගොඩක් පිං සිද්ද වෙනව ඔබතුමාට
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබතුමා කොහේද?
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 17 күн бұрын
ඉස්සරනම් පාරවල් අයින් වල තියෙනවා,,දැනුත් තියෙන තැන් තියෙනවා
@thilakarachchi1656
@thilakarachchi1656 14 күн бұрын
Jpna wala onataram tiyanawa
@chutichuti3929
@chutichuti3929 27 күн бұрын
මටත් එලවරා සාධකයක් ගන්න පුළුවන් ද..
@RajiKaushani
@RajiKaushani 14 күн бұрын
මගේ ගෙදර ඉස්සරහ ම ලොකු ගහක් තියෙනවා මල් මම පූජා කරනවා
@rakithaliyanage2980
@rakithaliyanage2980 13 күн бұрын
Palayak denna puluwan da please😊
@sandamali2670
@sandamali2670 2 жыл бұрын
එලවරා ගහේ අතු පැළ කරන්න පුළුවන්
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
පුලුවන්, ඒත් පැලකරගන්න හරිම අමාරුයි
@sudheerajinasena5317
@sudheerajinasena5317 2 ай бұрын
Anuradhapura paththe nikamma wawena
@CeylonTeacher
@CeylonTeacher 2 ай бұрын
good
@sandunthushara762
@sandunthushara762 Жыл бұрын
හ්ම්ම්
@wajiradanushka596
@wajiradanushka596 Жыл бұрын
Alawara gaha kiyanna thawa wara warga thiyanawada.neththam akakda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔව්, තව දම්පාට මල් පිපෙන වරා වර්ගයකුත් තියෙනවා, එල වරා කියල කියන්නේ සුදුපාට මල් පිපෙන වරා වර්ගයට
@thusharaartigala9104
@thusharaartigala9104 Жыл бұрын
Kakul wala katu anunama mee gahee kola kadala kiri thiyanawada?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මම දන්න විදිහට නම් නැහැ, එහෙම තියන්නේ කදුරු ගහේ කිරි, මොකද එලවරා ගහේ කිරි ටිකක් විෂ සහිතයි, කොහොම උනත් ඔබතුමා කියපු දේ ගැන මම ටිකක් හොයල බලන්නම්
@gnanasirigamage6632
@gnanasirigamage6632 Жыл бұрын
Katu anunama tiyanne kaduru kiri. Wetila telunama, danis kekkumata, wage wedana dena sthana walata elawarakola amukaha taladala lunu samaga tambala e waturen tawala wedana dena sthanaye bandama hondai kiyala mage tamil yaluwek qwa. Eka sure kiyala eya kiyanawa.kanne netinisa athada balanna puluwan.
@aroshagamage8454
@aroshagamage8454 Жыл бұрын
එලවරා
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 12 күн бұрын
මට මේ එල වරා පැලයක් ලබා ගන්න ක්‍රමයක් තියෙනවද කියන්නකෝ
@vinodchathuranga8007
@vinodchathuranga8007 5 күн бұрын
dennam
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 5 күн бұрын
@@vinodchathuranga8007 kohomadha laba ganne
@dilarasthiyadu4528
@dilarasthiyadu4528 Жыл бұрын
හරියටමහරියයිද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ok
@ShaheliAnuththara-e5z
@ShaheliAnuththara-e5z 10 сағат бұрын
මට පැලයක් ගන්න පුලුවන්ද රාගම ඉන්නෙ
@PathiranaSaman-qd6kl
@PathiranaSaman-qd6kl 16 күн бұрын
මගේ වරා ගහේ මල් දම් පාටයි
@SusilPramathilaka-dk8gt
@SusilPramathilaka-dk8gt 16 күн бұрын
Wara gahak
@user-ih1lb9wx8l
@user-ih1lb9wx8l 2 ай бұрын
Elawara pas pas panguwa behethakata ඕනි අනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් එවන්න පිං ඔබ තුමාට ඔබ thumiyata
@CeylonTeacher
@CeylonTeacher 2 ай бұрын
ඔබේ ගම් පලාත කුමක්ද?
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 17 күн бұрын
අපේ ගමේ තියෙනව කියන්න මම එවන්නම්,,කුරී එකෙන් හරි
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 17 күн бұрын
අපි හලාවත ,,
@gkmnandanadf5191
@gkmnandanadf5191 10 күн бұрын
​@@padminikotugodakotugoda3057palyak ganna puluwanda avissawelle
@daughterofthegod
@daughterofthegod 16 күн бұрын
වයඹ දිශාවෙ තියෙන්නේ... හිටවගන්න ඕන ඊසානෙනුත්.
@AnilShantha-gi3mz
@AnilShantha-gi3mz Ай бұрын
May palayak mata ganeemata one
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
ඔබතුමා ජීවත්වන පළාත කුමක්ද?
@ashanranathunga5121
@ashanranathunga5121 Жыл бұрын
Hidrocel walata mewa gannawada,e kohomada
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒ පිළිබදව මට දැනීමක් නැහැ මහත්මයා, කාගෙන් හරි විමසීමක් සිදු කර පිළිතුරක් ලබා දෙන්නම්
@ashanranathunga5121
@ashanranathunga5121 Жыл бұрын
Hodai👍
@ashanranathunga5121
@ashanranathunga5121 Жыл бұрын
Hidrocel walata senhala. behetak keyanna dannawanm
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒ ගැන නම් හරියට දන්නෙ නැහැ, කාගෙන් හරි විමසීමක් සිදු කර පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා
@kapilalakmal5260
@kapilalakmal5260 2 жыл бұрын
කොමාද පැල්ලයක් හොයාගන්න පුළුවන්. මල්
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ගම් වල ඉන්න වෙද මහත්තුරුන්ගෙ ගෙවල් වල නම් ගොඩක් වෙලාවට එල වරා ගහක් දෙකක් හිටවල තියෙනවාමයි, ඒ වගේම සමහර පන්සල් වල ආවාස භූමියේත් හිටවලා තියෙනවා, ටිකක් විපරම් කලොත් හොයා ගන්න පුලුවන් මහත්මයා
@phhemalatha4787
@phhemalatha4787 25 күн бұрын
Ànuradapura ppuja bumiya paththa thiyanawa
@padmakanthi2833
@padmakanthi2833 25 күн бұрын
එලවරා වරා කියන දෙකම ඵකද
@sachisaavi
@sachisaavi Ай бұрын
හොයාගන්න තැනක් තියෙනවා නම් කියන්නකෝ 🥺🙏🏻
@niluminilumi8383
@niluminilumi8383 Ай бұрын
Muhuda pattA tiyanawa
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
ඔබේ ප්‍රදේශයත් සදහන් කරන්න මිස්
@MonikaPriyanthi-wf4zw
@MonikaPriyanthi-wf4zw 16 күн бұрын
𝐒𝐔𝐃𝐔 𝐚𝐤𝐚𝐝𝐚
@SulochanaMinoli-kr7nu
@SulochanaMinoli-kr7nu 16 күн бұрын
රතු වරා හොදද
@ChandimaSudarshani-qk3vd
@ChandimaSudarshani-qk3vd 10 күн бұрын
අපේ පැත්තෙත් රතු එක ගොඩක් තියෙනවා
@ShehashnaChatumina
@ShehashnaChatumina 7 күн бұрын
මෙවා කොයි පැතෙද තියෙන්නේ
@kapilalakmal5260
@kapilalakmal5260 2 жыл бұрын
ඔසු උයන් වල සල්ලි වලට ගන්න පුළුවන් ද.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
සමහර විට ඇති ඒත් මම දැකල නම් නැහැ මහත්මයා
@LalindaRajapaksha-xo3pi
@LalindaRajapaksha-xo3pi 2 ай бұрын
කොහොමද හොයාගන්න පුලුවන්.මට කවුරු හරි කියන්නකෝ
@CeylonTeacher
@CeylonTeacher 2 ай бұрын
ඔබේ ගම් පලාත කොහේද?
@gkmnandanadf5191
@gkmnandanadf5191 10 күн бұрын
palyak ganna puluwanda avissawelle
@kanthinanayakkara2520
@kanthinanayakkara2520 9 күн бұрын
Matath palayak one Colombo
@prasannananayakkara1966
@prasannananayakkara1966 Жыл бұрын
වරා වල දම් පාට මල් තියෙනව නේද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
තියෙනවා, හැබැයි එළවරා ශාකයේ මල් පිපෙන්නේ සුදු පාටට
@lilanthakumara2840
@lilanthakumara2840 Жыл бұрын
නිල්වරා හොදනැද්ද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
නැහැ මහත්මයා, එල වරා තමයි වටිනා සහ දුර්ලභ ශාකය වෙන්නෙ
@samudradevikarunarathna5234
@samudradevikarunarathna5234 Жыл бұрын
මේමල්..සුදුද.දම්.පාටද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
දම් පාට මල් පිපෙන්නේ වරා ශාකයේ, එළවරා ගහේ මල් සුදු පාටයි
@ariyarathna8321
@ariyarathna8321 Жыл бұрын
Sudu mal pipena gaha thamai hari elawara
@user-zm9ok3ng3h
@user-zm9ok3ng3h 5 ай бұрын
අනේ මේ එල වරා පැලයක් කොහොමද හොයා ගන්නෙ
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
ඔබ ජීවත් වන ප්‍රදේශය කුමක්ද?
@user-zc6yi7kn2d
@user-zc6yi7kn2d 20 күн бұрын
​@@CeylonTeacherපැලයක් ලබා ගන්නෙ කොහොමද .මාතලේ
@user-zc6yi7kn2d
@user-zc6yi7kn2d 20 күн бұрын
එල වරා පැලයක් අවශ්‍ය යි.
@shinestar1589
@shinestar1589 17 күн бұрын
කෝ අනේ ගහ පෙන්නන්න නෑ හරියට මල් විතරක් තියෙන්නේ
@user-li3qq7bg4t
@user-li3qq7bg4t Жыл бұрын
කොහොමද පැලයක් හදාගන්නෙ හොයාගන්න නැනේ
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
පැලයක් ගන්න තැනක් ගැන තොරතුරක් ලැබුනොත් ඔබව දැණුවත් කරන්නම් මහත්මයා
@nethmikagimhani141
@nethmikagimhani141 11 ай бұрын
ඔයා කොහෙද අපේ තියේ..
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p 16 күн бұрын
mhuda awata teyanawa
@kanthinanayakkara2520
@kanthinanayakkara2520 9 күн бұрын
Colombo walata ewanna puluwanda
@sltricks4378
@sltricks4378 Жыл бұрын
අපිට ගන්න බැරිද පැලයක්
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබතුමා මොන පළාතෙද..?
@sujanichandima7039
@sujanichandima7039 Жыл бұрын
@@CeylonTeacher apita pela yak denna berida api horana
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බලමු මිස්, පුලුවන් කමක් තිබුනොත් දෙන්නම්
@CT-vl3iu
@CT-vl3iu 11 күн бұрын
Ithin ko ban oya sakaya..lol
@nihalrupasingha6764
@nihalrupasingha6764 11 күн бұрын
පට්ටපල් බොරු!.
@premalalpremalal8076
@premalalpremalal8076 Жыл бұрын
ඉතාම වැදගත්
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා...!
@nuwankumara600
@nuwankumara600 Жыл бұрын
👍👍👍👍👍
@ShaheliAnuththara-e5z
@ShaheliAnuththara-e5z 10 сағат бұрын
මට පැලයක් ගන්න පුලුවන්ද රාගම ඉන්නෙ
@lkcraftsman6718
@lkcraftsman6718 7 күн бұрын
අපේ ගෙදර ගස් දෙක තුනක්ම තියෙනව
@hemalithennakoon6849
@hemalithennakoon6849 12 сағат бұрын
Athu walinda pela wenne.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 141 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 152 МЛН
එළවරා ශාකය - calotropis gigantea
11:03
Gurunnanse
Рет қаралды 11 М.
අති ප්‍රභල නිල් කටරොලු ගුරුකම්
25:10
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН