WAYO (Live) - Samjhawan (Cover)

  Рет қаралды 631,567

WAYO

WAYO

Күн бұрын

Пікірлер: 846
@senangamusic
@senangamusic 3 жыл бұрын
හැමෝටම ගොඩාක් ස්තුතියි. ආදරෙයි 🙏🏽❤️😘
@lahiruindrachapa7780
@lahiruindrachapa7780 3 жыл бұрын
Love your voice & keyboard playing since my childhood. Still remember you are singing & playing at muthuhara program ❤️❤️
@Factandhackwithharaya
@Factandhackwithharaya 3 жыл бұрын
දිව්‍යලොකෙට අරන් ගියාට පින් 👌👌👌👌
@supunpemachandra6082
@supunpemachandra6082 3 жыл бұрын
ඔයා ඕක wedding එකකදි කියපු එක සිය දහස් වාරයක් ඇහුව මම ...ලස්සනයි ජයවේවා අයියෙ
@kasunsathsara2556
@kasunsathsara2556 3 жыл бұрын
Fav voice ❤
@yasithkeshan8804
@yasithkeshan8804 3 жыл бұрын
👌👌👌👌❤️❤️❤️💎💎💎🙏🙏🙏
@nimeshgalapitagedara4040
@nimeshgalapitagedara4040 3 жыл бұрын
හැම සිංදුවකින්ම ගන්න ගොඩාක් දේවල් තියනවා....... සංගීත්, කෞව්ශාන්,ඩේමියන්,දුමින්,ජිනෙත්,රසික එක්ක සේනාන්ග මහත්තයා මේ අපිට දෙන සංගීතය හුදෙක් ගීතයික් විතරක්ම නෙවෙ... ඊට එහා ගියපු සංගීතමය මනෝ සත්කාරයක්.ඒ වගේම සියල්ලට නොදෙවෙනි විනෝද් මෙල්පිටිය ගෙ සුවිශිශ්ට සංගීත සංයෝජනය. ස්තූතියි වයෝ පවුලටම..... සදාජය......
@devdunfernando8344
@devdunfernando8344 Жыл бұрын
දැකපු හොඳම Comment ඒක....❤
@JaliThaYash
@JaliThaYash 3 жыл бұрын
ලංකාවේ මේක බලල වැඩියෙන්ම සතුටු වෙන්නෙ මම වෙන්න ඇති! මමත් පිනක් කරලා ඇති මේ දේවල් අහන්න බලන්න, ආදරෙයි සේනා අයියේ! ආදරෙයි වායො! ඔයාගෙන් තමයි මමත් inspire වෙන්නෙ සේනා අයියේ! වෙනම එකක් ඒක! කියන්න වචන නෑ. ළඟ හිටියනම් බදාගෙන අඬනවා! ඒ තරමට ඒක feel! බොහොම පිං ! මේ වගේ ඒවා අපිට අහන්න සලස් වනවට. බුදුසරණයි. හැමෝටම ජයවෙවා! ආදරෙයි! #Wayo #Sena ♥️🎹🙏🏼
@rajinthayatawara2780
@rajinthayatawara2780 3 жыл бұрын
ලස්සන මනුස්සයෙක්, ඊට නොදෙවනි නිහතමානීකමක්, ලෝකයක් වසගයට ගන්ඩ පුලුවන් කටහඬක්, පුදුමාකාර ඉවසීමක් එකට පිහිටපු පදුමාකාර මැවීමක්. වචන නෑ... දැනෙන හැගීම කියන්ඩ. 👍👏🙏
@judedealmeida8003
@judedealmeida8003 3 жыл бұрын
එකගයි.
@warunarathnayake
@warunarathnayake 3 жыл бұрын
Main tenu samjhawan ki Na tere bina lagda jee Tu ki jaane pyaar mera Main karoon intezar tera Tu dil tui-yon jaan meri Main tenu samjhawan ki Na tere bina lagda jee Tu ki jaane pyaar mera Main karoon intezar tera Tu dil tui yon jaan meri Mere dil ne chun laiyaa ne Tere dil diyaan raahan Tu jo mere naal tu rehta Turpe meriyaan saaha Jeena mera.. hoye Hun hai tera, ki main karaan Tu kar aitbaar mera Main karoon intezar tera Tu dil tui-yon jaan meri Ve changa nahion keeta beeba Dil mera tod ke Ve bada pachhtaiyaan akhaan Naal tere jod ke Main tenu samjhawan ki Na tere bina lagda jee Tu ki jaane pyaar mera Main karoon intezar tera Tu dil tui-yon jaan meri
@ireshmaduranga618
@ireshmaduranga618 3 жыл бұрын
E voice ekata budusaranai
@PramodhSankalpa
@PramodhSankalpa 3 жыл бұрын
හිමීට ඇහෙන percussion fillings ටික.... 😌❤
@toxaboy1397
@toxaboy1397 3 жыл бұрын
ඒකනම් පිස්සුවක් බන් 🤗
@avishkaneranjana643
@avishkaneranjana643 3 жыл бұрын
eka wenama rahak ayye 😍😍❤️
@Dulan_M_Herath
@Dulan_M_Herath 3 жыл бұрын
පිස්සුවක් ඈ!
@bhanukadisanayake5459
@bhanukadisanayake5459 3 жыл бұрын
❤️‍🔥💪
@roshanliyanage2330
@roshanliyanage2330 3 жыл бұрын
සංගිත් අයියා කොහෙන් හොයාගන්නවාද මන්දාා මාර වැඩකාරයො සෙට් එකක්නෙ වායො බෑන්ඩ් එකටයි මෙ සින්දු අහන හැමෝටමයි බුදුසරණයි
@dulanjanprasad1893
@dulanjanprasad1893 3 жыл бұрын
වතමන් කන්ඩායම් සංගීතයේ ලයාන්විතම කටහඩේ උරුමක්කාරයා❤️❤️❤️
@kasun166
@kasun166 Жыл бұрын
👍👍 අනිවා
@DineshSanjaya
@DineshSanjaya 3 жыл бұрын
සේනා උඹව “මා නොවන මම”එකේ දකින්න ආසයි.. ❤️
@amilaperera5245
@amilaperera5245 3 жыл бұрын
එකඟයි
@himeshgallanga664
@himeshgallanga664 3 жыл бұрын
Aniva bn
@munasinhechandrasi6861
@munasinhechandrasi6861 3 жыл бұрын
@@himeshgallanga664 cry
@laiyasjourney
@laiyasjourney 3 жыл бұрын
සංස්කෘතිකයි එකගයි!
@charithratnayake6606
@charithratnayake6606 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@malith8560
@malith8560 3 жыл бұрын
නිහතමානී කෙනෙක් 💓 මට දවසක් වෙඩින් එකකදී හම්බවෙලා පැයක් විතර කථා කර කර හිටියා..
@bhagyawijesundara3691
@bhagyawijesundara3691 3 жыл бұрын
मैं तेनु समझावां की ना तेरे बिना लागदा जी💓
@ariyapaladapanege9475
@ariyapaladapanege9475 3 жыл бұрын
මම කොවිඩ් හැදිලා ඉද්දි මේක අහන්නේ හිතට මෙන්ම ගතටහ් මාරම සුවයල් දැනෙනවා
@agrabooks
@agrabooks 3 жыл бұрын
පොඩි කාලේ ඉදලා ආසම බෑන්ඩ් එක wayo... ඒකෙත් ආසම කටහඩ සේනාන්ග අයියාගේ හඩ..... ඒක පිස්සුවක්.... ඇබ්බැහි වන සුලුයි...
@bat_ma.n_5599
@bat_ma.n_5599 3 жыл бұрын
I wish that if i had a voice like him 🥺♥️
@sameendarshanath282
@sameendarshanath282 3 жыл бұрын
Same here bro 🤗🤗
@RandomA1b2
@RandomA1b2 3 жыл бұрын
I understand.. batman's voice is way too different than this.
@bat_ma.n_5599
@bat_ma.n_5599 3 жыл бұрын
@@RandomA1b2 yuh man this sucks 😞
@weddingsandhotels
@weddingsandhotels 3 жыл бұрын
Improve what u got bro.u will be a better version
@danushkikanduboda4223
@danushkikanduboda4223 3 жыл бұрын
@@sameendarshanath282 haha
@sonichouse6788
@sonichouse6788 3 жыл бұрын
hamboooo aiyeeee bawabawak wage deiyaneee... piassuwak ...thanks. apiwa math karanawata ...
@lahirudeshapriya6790
@lahirudeshapriya6790 3 жыл бұрын
Senaaa.. is the boy. .. 🤟🏾
@thennakooncv8495
@thennakooncv8495 3 жыл бұрын
සමහර මිනිස්සු ඉන්නවා ඒ අයව කවදා කොතැනක කොයි මොහොතක හෝ දෛවය විසින් එකට එකතු කරනවා. ඒකෙ ප්‍රතිඵලය අලුත් , හරවත්, සාරවත් ඵලයන් බිහිවෙන එක... වායෝ සෙට් එකත් ඒ වගේමයි. වායෝලගේ දෛවය එයාලව එකතු කරපු එකෙන් . අපි අපේ ආද්‍යාත්මය සුවපත් කරගන්නවා. මුල් කාලයේ සිටම වායෝ බැතිමතෙක් වූ මගේ පරම පැතුම වායෝ පවුල කිසිදා වෙන් නොවේවා!❤️
@KAY-TUBE
@KAY-TUBE 3 жыл бұрын
Patta ....aye ithin kiyanna deyak na. Superb Performance
@subodhananayakkara
@subodhananayakkara 3 жыл бұрын
Show එකේ ගහපු එක රෙකෝඩ් කරං ඇහුව එක දිගට තෑන්ක්ස් මේම දුන්නට ආදරෙයි සෙනා🥺❤
@navinrodrigo7
@navinrodrigo7 3 жыл бұрын
Wow 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️ WAYO 🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️
@dinukaprasad3644
@dinukaprasad3644 3 жыл бұрын
Wah wah kya bath heh😍😍
@ravindunuwan5656
@ravindunuwan5656 3 жыл бұрын
සේනාන්ග අයියා කියන්නෙ ඇත්තටම වායො එකට ඉන්න මැනිකක්.. 💙 අපේ හිත් නිවන භාවනාවක් 😍
@gamingnaduwa1589
@gamingnaduwa1589 3 жыл бұрын
මේ සින්දුව සුපිරියටම ඇහුවේ සේනා ගෙන්.... මාර ලස්සනයි. Wayo sound balansing. ❤🇱🇰
@warunadhananjaya275
@warunadhananjaya275 3 жыл бұрын
SUPER INSTRUMENT BALANCE...
@nipunvikasithawidanapathir4362
@nipunvikasithawidanapathir4362 3 жыл бұрын
සේනාංගගෙ වොයිස් එක නම් පිස්සුවක් ඒකහ් ❤❤ කෝ බලන්න මේක ලයිව් කොන්සට් එකේ ගහපු අය
@dulajdevinda8300
@dulajdevinda8300 3 жыл бұрын
අහන්ඩ බෑ ඇගේ හිරිගඩු පිපෙනවා...🥺🥰❤️
@KisalRandula
@KisalRandula 3 жыл бұрын
මිනිසුන්ගේ හිත් කටහඬන් සුවපත් කරන ඔබට අනේක වාරයක් පින්🙏🙏🙏❤️❤️❤️
@hisharasubasinghe8217
@hisharasubasinghe8217 2 жыл бұрын
🙏
@uditharajapaksha.786
@uditharajapaksha.786 3 жыл бұрын
හඩටම ගැලපෙන නම..ජය වෙවා සංගීත් අය්යා..♥️♥️
@ishanpeiris8500
@ishanpeiris8500 3 жыл бұрын
Amoooo senanga brother a voice eka 🤩🤩🤩🤩🤩wayoooo niyamai
@kavishkaakalanka6903
@kavishkaakalanka6903 3 жыл бұрын
දෑස් පිං කර ඇතැයි සිතමි , දවසක සජීව නරඹන්නට ප්‍රසංගයක් ❤️😍
@senalpeiris7724
@senalpeiris7724 3 жыл бұрын
මන් live show එකකදි බැලුවා ඔයා එදා sing කලා "තනිවී සිටින්නයි මා අදහස් කලේ" පට්ට අයියේ ඒ සින්දුව youtube එකට එනකන් මන් බලන් ඉන්නවා......! ❤️❤️❤️❤️❤️
@swarnamalikarunarathna1336
@swarnamalikarunarathna1336 3 жыл бұрын
Senanga ayyge voice eka super
@tharukaidushan9140
@tharukaidushan9140 3 жыл бұрын
Wayo❤💖... aye aye ahanwa.. Oyalage mixing bhawanawak wage✊❤ #respectwayo
@gihanarambawela5637
@gihanarambawela5637 3 жыл бұрын
Ammo lassana pattai wayo ❤️
@lasithauden6974
@lasithauden6974 3 жыл бұрын
මේ අයියා නම් සින්දු වලට අධිපති දෙයියෙක්ද මන්දා 😍😍❤️❤️❤️
@senalfernando5142
@senalfernando5142 3 жыл бұрын
Wayo wadak කරොත් සුපිරිma thama ... goodluck God bless you all...❤️
@tharindumadushanka554
@tharindumadushanka554 3 жыл бұрын
Senanga Super Brother ❤️
@amalindrajith2187
@amalindrajith2187 3 жыл бұрын
paharak superb voice💯👌💯best ...pinwanthiya mage enakan balan inne ekath denda❤️
@Shehankeys
@Shehankeys 3 жыл бұрын
Handfree එක ගහගෙන ඇස් දෙක පියාගත්තම එන feeling එක😍
@kaveendanushka2312
@kaveendanushka2312 3 жыл бұрын
එනකන් බලන් හිටියේ🖤❤️
@kaveen2595
@kaveen2595 3 жыл бұрын
ඒකටනම් හුස්ම ගන්නත් අමතක උනා 🥺🥺 ❤️❤️
@hasithsennath2783
@hasithsennath2783 3 жыл бұрын
ජාතියක් වශයෙන් ආඩම්බර විය යුතු තවත් එක කටහඬක්...Really love your voice big man..❤️
@Janithpercussionist
@Janithpercussionist 3 жыл бұрын
Ohhh Itz Amazing ...Senanga Aiya..much Love Wayo..Proud 2 be a Wayan...😌❤️
@AsanthaMusic
@AsanthaMusic 3 жыл бұрын
my favo voice. very heart touchy.
@vidura_jayasekara
@vidura_jayasekara 3 жыл бұрын
සුපිරියක් තමයි ඉතිම් ..... good luck වායෝ❤️❤️❤️😍
@deemanthak4894
@deemanthak4894 3 жыл бұрын
භාවනා කරන අලුත් විදිහ තමා senaga අයියගෙ සින්දුවක් handfree එක දාගෙන ඇස් දෙක පියා ගැනීම
@duleeshakasun9606
@duleeshakasun9606 3 жыл бұрын
Supiriyak Sena Voice 👌👌👌
@kusalpriyadarshana7791
@kusalpriyadarshana7791 3 жыл бұрын
සුපිරි wayo ....❤️
@deepathidasun624
@deepathidasun624 3 жыл бұрын
Orchestra + voice balancing ❤️ = The heaven✨️
@dinushabandara3592
@dinushabandara3592 Жыл бұрын
සහෝදරයා ඒක නම් තෑග්ගක්, හිත නිවන භාවනාවක්,
@thilangikakaluwewewijetung9683
@thilangikakaluwewewijetung9683 3 жыл бұрын
Enchanting voice of Senanga fused with strings & Beats of wayo !! such a “ soul tingling “ celebration of clever music!! ❤️❤️❤️❤️🇦🇺🥂
@housemusic3541
@housemusic3541 3 жыл бұрын
මේ corona නැත්නම් අපි ඔය song live බලන්න එනවනේ.... දුක තමයි
@kaveevinod5557
@kaveevinod5557 3 жыл бұрын
bawanawak adrei wayo paulatama.hadhwathinma..bs.❤
@yasithkeshan8804
@yasithkeshan8804 3 жыл бұрын
එකදිගට දහපාරක් බලලයි නැවැත්තුවේ...ජයමවේවා ❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌
@tharinduwew
@tharinduwew 3 жыл бұрын
Senanga bro, you are simply amazing,,
@smidori6135
@smidori6135 3 жыл бұрын
Very nice 👍 🥰🥰🥰🇱🇰🇯🇵I love 💗 wayo🇱🇰🇱🇰🇱🇰Thank you ☺️
@hkulasiri5694
@hkulasiri5694 3 жыл бұрын
Wow brother eka international leval ❤️❤️❤️❤️❤️❤️❤️
@kusalpriyadarshana7791
@kusalpriyadarshana7791 3 жыл бұрын
Hithata niyameta wadinawa..... wayo ❤️
@yesasia2051
@yesasia2051 3 жыл бұрын
wow niyamai .... dinesh and yes asia team ....
@pasindusandakalum8624
@pasindusandakalum8624 3 жыл бұрын
Ohhh voice and music 🎵 ☝️😍👌
@crispychannel1018
@crispychannel1018 3 жыл бұрын
සංගීත් අයියේ, ඔයා කොහෙන්ද මේ කාලෙන් කාලෙට මෙහෙම කට්ටිය හොයා ගන්නේ ...? ❤️❤️❤️ 98-99 ඉඳන් ඔයාගේ තේරීම් නම් කිසිම වෙලාවක වැරදිලා නෑ. හදපු බෑන්ඩ් දෙකම ඉතින්... කියන්න වචන නෑ . ඒ ඒ කාලෙට රටේ ඉන්න නඩේ ගුරාල වෙනවා. Thank you - සංගීත් අය්යේ + සේනාංග අය්යේ + WAYO...
@kalhan_j1633
@kalhan_j1633 Жыл бұрын
Wayo කියන්නෙ acoustic band වල masterpiece එකක්:)))♥️
@Hapiyaa
@Hapiyaa 9 ай бұрын
Next level ❤️❤️
@isurumadushan7862
@isurumadushan7862 3 жыл бұрын
WAYO ❤️👌
@rukshala917
@rukshala917 3 жыл бұрын
Sounds සුපිරි .playing සුපිරි .sigin සුපිරි සුපිරි සුපිරි .අහන්න sin කරාට thank u .
@piyalgalagedara8131
@piyalgalagedara8131 3 жыл бұрын
Genuine voice, Very good vocalist coming from a band. Keep going my friend without getting split from your band who has given you a exposure
@Layuru_desilva.
@Layuru_desilva. 3 жыл бұрын
Mekanm pissuwak 😍❤️
@rukshala917
@rukshala917 3 жыл бұрын
සුපිරි 👍 නියමයි
@kusalpriyadarshana7791
@kusalpriyadarshana7791 3 жыл бұрын
Sound 💚 niyamai . Voice සුපිරි
@lalaniathapaththu9124
@lalaniathapaththu9124 3 жыл бұрын
This gives me a nice freedom i don't know how to introduce it wish you all the very best wayo ❤❤❤👍👍💪💪
@channakaperera6097
@channakaperera6097 3 жыл бұрын
I'm specifically thankful to Sangeeth Wijesururiya to collaborative work 💪done with this amazing 👏 talented artist Senanga...Keep doing this..Congratulations...
@thilinathathsara5715
@thilinathathsara5715 3 жыл бұрын
drums ekka dolki muxed kirilla patta ❤ senanga aiye bawanawak oyage voice eka
@Kehan_Sandaru
@Kehan_Sandaru 3 жыл бұрын
Sena😍
@hashanweerasekara9366
@hashanweerasekara9366 3 жыл бұрын
Wow...Amazing voice All the best senang...👍👍👍👍👍
@tharukafernando3960
@tharukafernando3960 3 жыл бұрын
The amassing voice and the talant suberb.....love you wayoo special thank sangeeth wijesooriya love you all
@ayeshandulaj8987
@ayeshandulaj8987 3 жыл бұрын
වායෝ වයනව හදවතටම 😻 වායෝ පිස්සුවක් බන්❤️😎
@lemuriavlogs
@lemuriavlogs 3 жыл бұрын
❤️❤️❤️💖❤️❤️❤️ Harima ලස්සනයි
@shehanjayawickrama
@shehanjayawickrama 3 жыл бұрын
Supperb work wayo with Vinod..high quality...good work..👍👍👍
@deshanekanayake1671
@deshanekanayake1671 3 жыл бұрын
His voice is so calm and relaxing . Just like Alejandro Manzano in Boyce Avenue . ❤💯
@tharindudilshan6030
@tharindudilshan6030 3 жыл бұрын
Ohhhh my god 😳😳😳 Verse ek ahanakota anduna 🤦‍♂️ Music shaaaa 👌❤️ Love you Wayo ❤️
@DimuthuHimala
@DimuthuHimala 3 жыл бұрын
superb senanga bro .. what a talent .. love you wayo
@kasunjeewantha2730
@kasunjeewantha2730 9 ай бұрын
Can't believe such a beautiful voice ❤❤❤❤
@plkrangajeewa3519
@plkrangajeewa3519 3 жыл бұрын
ඇගේ මයිල් ස්මයිල් උනා අන්තිම හරියේදි..ආදරෙයි සේනා අයියේ...
@bonjo2forty2
@bonjo2forty2 3 жыл бұрын
This guy and this band ❤️❤️❤️❤️❤️❤️❤️ love it guys
@kandycomvlog
@kandycomvlog Жыл бұрын
භාවනාවක් ඒක....😍💆‍♂‍💆‍♂‍💆‍♂‍💆‍♂‍💆‍♂‍💆‍♂‍💆‍♂‍
@unstoppable1178
@unstoppable1178 3 жыл бұрын
Beautiful 🤙
@anuradhabandara7878
@anuradhabandara7878 3 жыл бұрын
Senanga Aiye superb Singing, I wish you all the best as a old student of Wayamba Royal College & Maliyadeva College Kurunegala. ........ I know you also represented both these schools. We are proud of you.
@olukadinelofficial
@olukadinelofficial 3 жыл бұрын
Amboooo!❤️🥺 #wayo
@udithadanushka3973
@udithadanushka3973 3 жыл бұрын
Ahan inna asai🙉
@ashanrodrigo05
@ashanrodrigo05 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺😍❤❤❤❤❤❤🇱🇰
@thililions9572
@thililions9572 3 жыл бұрын
මාර රහයි ❤️
@madaragunasekara7523
@madaragunasekara7523 3 жыл бұрын
Maarama lassanai
@dmcbandara4991
@dmcbandara4991 Жыл бұрын
භාවනාවක්.. උදේ නැගිට්ට ගමන් අහන්න පුරැදු වෙලා මේ song එක...😍😍 live අහන්න තිබ්බා නම්...
@shaniwickramasinghe6878
@shaniwickramasinghe6878 Жыл бұрын
Dec 23 come to Nelum Pokuna Theatre
@eshanchathu
@eshanchathu 3 жыл бұрын
Nice aaa patta 👍👍👍❤️❤️❤️❤️
@hashikaluthotage1617
@hashikaluthotage1617 3 жыл бұрын
nice nice nice...ayyaaaaaaa senanga.......💗💗💗💗
@sms394
@sms394 3 жыл бұрын
ආයේ කියන්න දෙයක් නෑ සුපිරි 😍😍😍😍👍👍👍
@Ishan_Asiri
@Ishan_Asiri 3 жыл бұрын
ඒක මාරම ලස්සනයි..පිස්සුවක්..😍😍😍 නියමයො වායෝ, සේනාංග අයියේ.. ❤❤❤ බ්‍රික් හවුස් සීසන් 2එකත් පටන් ගත්තනම් හරිනේ දැන්😌😊
@wisaledirideera7258
@wisaledirideera7258 3 жыл бұрын
වේරෙ අයිය කොහෙ හරි ඉඳන් මේව දැකල සෑහෙන්න සතුටු වෙනව ඇති සේනාංග අයියෙ.
@malithsilva3095
@malithsilva3095 3 жыл бұрын
ඕ ෂිට්...ඒක පට්ට විස්තරේ ඇ...සුපිරි 👌👌👌👌💕
@rkushan3461
@rkushan3461 9 ай бұрын
Heavenly voice God gifted♥️
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 198 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
WAYO (Live) - Sangeeth Medley (සංගීත් Medley)
7:09
WAYO (Live) - Ganga Addara ගඟ අද්දර (cover)
5:10
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 198 МЛН